නිවසේදීම කහ තම්බා ,වේලා ,කහ කුඩු සැකසීම |How to make turmeric powder ? | turmeric powder |Turmeric

  Рет қаралды 32,738

Ape sihina

Ape sihina

Күн бұрын

Пікірлер: 174
@jayanikumari7877
@jayanikumari7877 Жыл бұрын
කහ ගැන හැම විස්තරයක්ම තියෙන මේ වගේ වීඩියෝ එකක් මට හමු වෙලාම නෑ.. ඔබතුමියට ගොඩක් ස්තුතියි. මට හරිම ප්‍රයෝජනවත් මේ වීඩියෝ එක...
@sonalishani6675
@sonalishani6675 Жыл бұрын
Perfect correct
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@himayaperera5315
@himayaperera5315 Жыл бұрын
Totally agreed
@jagathkumara2098
@jagathkumara2098 Жыл бұрын
Important video
@kumarigeorge7743
@kumarigeorge7743 10 ай бұрын
ඔබ තුමියට බොහොමත් ස්තූතියි මෙ ගැන අපට කියා දුන්නාට.මම අහල තියනවා සමහර අය කහ තම්බන විට මුට්ටියේ කට මැටිවලින් වසා තම්බන ක්‍රමයක්.ඒක ගැන ඔබ තුමිය ගෙන් දැන ගැනීමට කැමතියි.
@Apesihina
@Apesihina 10 ай бұрын
ඔව් ..හුමාලය එලියට යන්නෙ නැතිවෙන්න තමයි එහෙම කරන්නේ… ස්ටීමර් නැති කාලෙ ගෙවල්වල මුට්ටියකට වතුරදාලා මුට්ටිය උඩින් රෙද්දක් ගැටගහලා වතුර එක උතුරන්න තියෙනවාලු.වතුර උතුරන කොට ඒ රෙද්ද උඩට කහ ටිකදාලා තව මුට්ටයකින් වහනවාලු. ඒක හරියට වැහෙන්නෙ නැතිව හුමාලය අපතේ යන නිසා මුට්ටටියේ කටට මැටි ටිකක්,ගාලා අනෙත් මුට්ටියෙන් වහනවා. එතකොට මුට්ටි අතර පොඩි හිඩසක්වත් නැතුව හුමාලය එලියට යන එක නවතිනවා. ඒ කාලෙ කාලය, ඉන්දන කාර්යකෂම කරපු විදියක් තමයි..❤️❤️❤️
@hemamalipriyadarshani2953
@hemamalipriyadarshani2953 7 ай бұрын
@peirispeiris7928
@peirispeiris7928 3 ай бұрын
සරලවම කියලා දුන්නා.ඔබතුමියට බොහොම ස්තුතියි
@Apesihina
@Apesihina 3 ай бұрын
වීඩියෝව ප්‍රයෝජනවීම නිසා මටත් සතුටුයි💖💖
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku Жыл бұрын
ගොඩක් වැදගත් video වක්.මම බීජ හිටවලා තවම මාසයයි.කිසිම දෙයක් දන්නෙ නැතුවයි පැල කරේ.ඒත් එක්කම වගේ පුතාගේ පාසල් වැඩකට පැල පිළිබඳ පොතක් හදන්න උනා.ඉතින් පැළ ගැන විස්තර හොයද්දි තමා මේක දැක්කේ.පොත වගේම මගේ පැළත් හදාගන්න ලොකු උදව්වක් උනා.ගොඩක් ස්තූතියි ඔබට ❤
@Apesihina
@Apesihina Жыл бұрын
❤️❤️ඒක මටත් සතුටක්.. ස්තූතියි ඔබට
@samaralatha2457
@samaralatha2457 11 ай бұрын
@රත්තරන්පුතා
@රත්තරන්පුතා Жыл бұрын
බොහෝම ස්තූතියි 👌 කහ කුඩු හදා ගන්න විදිහ පැහැදිලිව කියලා දුන්නා.🙏
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 Жыл бұрын
ගොඩක් ස්තුති නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, 🙏🙏
@Apesihina
@Apesihina Жыл бұрын
මටත් සතුටුයි. එහෙම කිව්වම..☺️
@viralvideobss3324
@viralvideobss3324 Жыл бұрын
ගොඩක් වටිනා විඩෙඔ එකක්.. බොහොමත්ම ස්තුති
@Apesihina
@Apesihina Жыл бұрын
Thank you 😊
@dinushkadasanayaka3351
@dinushkadasanayaka3351 Жыл бұрын
Step by step හොදට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@kamalperera9802
@kamalperera9802 Жыл бұрын
Harima pehedili. .
@yashodhyachathurangi6347
@yashodhyachathurangi6347 Жыл бұрын
Thank you very much for the great vedio.. 🙏🙏I did it .. 👍👍
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome 👍
@AnanmananTV7500
@AnanmananTV7500 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එක බොහොම ස්තූතියි පැහැදිලි කර දුන්නට 😍👍
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@Rohan-qz8oi
@Rohan-qz8oi Ай бұрын
ස්තුතියි. බීජ කහ සකස් කරගන්නා අකාරය,මිල දී ගැනීමට සුදුසු තැනක් ගැන සදහන් කරන්නේ නම් බෙහෙවින්ම වටිනව.
@Apesihina
@Apesihina Ай бұрын
වඩා හොද අස්වැන්නක් ගන්න මව් අලයත් සමග ඇගිලි අලත් ඒ ආකාරයෙන්ම පොලොවට යට කලයුතුයි කියලා තමයි කියන්නේ. ඒත් ගෙදර අවශ්‍යතාවයට මම නම් අමුවෙන් කහ ටිකක් කඩෙන් අරගෙන ඒකෙ මොටෙයි අදින කොට කෑලි කඩල හිටෙව්වෙ.හොදට අස්වැන්න ලැබුනා. ව්‍යාපාරයක් විදියට එහෙම බැරුව ඇති . ලගම ඉන්න කෘශි උපදේශක මහතාගෙන් උපදෙස් අරගන්න.ඔහු ඔබට ගුනාත්මක කහ බීජ අඩුමිලට ලබාගන්නා තැන් පවසාවි. ස්තූතියි
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
වීඩියෝ එකනම් ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ජය වේවා ❤️
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@priyafernando3097
@priyafernando3097 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතියි
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@anuradhamagedara6509
@anuradhamagedara6509 Ай бұрын
ගොඩක් ස්තුතියි ..❤
@Apesihina
@Apesihina Ай бұрын
Welcome 🤗
@WimalaRupasinghe-q3p
@WimalaRupasinghe-q3p 22 күн бұрын
බුදු සරණයී
@Apesihina
@Apesihina 21 күн бұрын
💖💖💖
@omegafernando6121
@omegafernando6121 Жыл бұрын
Very good explaning.thanks a lot
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@ranjanibotheju6003
@ranjanibotheju6003 14 күн бұрын
හොඳ ට කියල දුන්නා
@Apesihina
@Apesihina 13 күн бұрын
Thank you 💖💖
@hasie9490
@hasie9490 Жыл бұрын
Thank you very much 🙏💛
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome 🤗
@piyalfernando3465
@piyalfernando3465 Жыл бұрын
Very important video. .thanks ape sihina
@Apesihina
@Apesihina Жыл бұрын
Thank you too
@lasithfernando6748
@lasithfernando6748 Жыл бұрын
Explaining well. Thanks
@Apesihina
@Apesihina Жыл бұрын
Glad it was helpful!
@premawathiranasinghe406
@premawathiranasinghe406 9 ай бұрын
ස්තුතියි නිවැරදිව කියා දුන්නාට
@Apesihina
@Apesihina 9 ай бұрын
Thanks 😊
@HGGLP
@HGGLP Жыл бұрын
Weldone thanks for sharing👌👌
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome 😊
@sahansamarawickrama8230
@sahansamarawickrama8230 Ай бұрын
Valuable video ❤
@Apesihina
@Apesihina Ай бұрын
Thank you💖💖
@GaminiJayawardena-uu3rd
@GaminiJayawardena-uu3rd Жыл бұрын
Madam oyagen video 1 harima watinawa eken aluthen dena gaththa beg ekakata daala polowe gahana eka thank you very much Budu saranai oyatath oyage pawle sematath
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks ❤️❤️
@lasithshashiranga3296
@lasithshashiranga3296 Жыл бұрын
මේවගේ වීඩියෝ එකක් දැක්කමයි.. super
@Apesihina
@Apesihina Жыл бұрын
ගොඩක් ස්තූතියි!
@ndsnuwan9181
@ndsnuwan9181 Жыл бұрын
Thank ❤
@Apesihina
@Apesihina Жыл бұрын
❤️❤️
@ict4u
@ict4u Жыл бұрын
valuable sharing
@Apesihina
@Apesihina Жыл бұрын
Thank you 😊
@zaramahamoth1575
@zaramahamoth1575 Жыл бұрын
I will try it..
@Apesihina
@Apesihina Жыл бұрын
Sure 😊
@pradeepadarshani7749
@pradeepadarshani7749 Жыл бұрын
godak sthuthiy🙏
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome ☺️
@truephonereview5800
@truephonereview5800 Жыл бұрын
විඩ්යෝ එක ගොඩක් වට්නවා ස්තුතියි 👍
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@kanchanashiwanthi83
@kanchanashiwanthi83 Жыл бұрын
Great sharing
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks for visiting
@nadishaninadishani3043
@nadishaninadishani3043 Жыл бұрын
Thambannethuwath kaha kudu hadanna puluwanne. Thambanna mokak hari hethuwak thiyenawada. Oyage video eka harima pehediliy. Thank u.
@Apesihina
@Apesihina Жыл бұрын
ඇත්ත, කහ තැම්බීමක් නැතුව වියළා කුඩු කර ගන්නත් පුළුවන් .ඒත් ඒ කහ කුඩු වර්ණය ගන්නවා නම් විතරයි .කහවල තියෙන curcumin වලින් තමයි කහවලට පැහැය ලබා දෙන්නෙ.එය පැහැයට අමතරව ප්‍රතිඔක්සිකාරකයන් , ප්‍රති ප්‍රදාහ සංයෝගයක් , පිලිකානාශකයක් හැටියටත් ක්‍රියා කරනවා. පිළිකා රෝග ,හදවත් රෝග මේක කර්කියුමින් නිසා වලක්වා ගන්න පුළුවන්. කහ අලය මැද තැන්පතු curcumin තැම්බීමේදී සෛල බිඳ වැටීම නිසා ,සමානව කහ අලය පුරාම විසිරෙනවා. ඒ වගේම ශරීරයට උරා ගන්නත් පුළුවන් වෙන්නෙ එතකොට. කහ අලයේ මේ සංයෝගය තියෙන්නෙ කර්කියුමිනොඩ් ( Curcuminoids )විදියට. ඒත් කහ තැම්බුවාම තමයි මේ කර්කියුමිනොඩ (Curcuminoids), කර්කියුමින් (Curcumin)බවට පත්වෙන්නේ. තම්බලා වේලන එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ curcumin අපේ ශරීරයට ලැබීමයි . ඒ වගේම වියලීමට ගතවන කාලය අඩුවීමත් ,තැම්බීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා පස් ඉවත් වී කහ අලය හොඳින් පිරිසිදු වීමත් සිද්ධ වෙනවා . ඉතින් දිනපතා ආහාර පිළියෙල කිරීමට ගන්නා මේ කහ ,වර්ණය විතරක් නොව එයින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්න නම් කහ තම්බලා වියළා සකස් කරගන්න. ඔයාට පැහැදිලිද දන්නෙ නෑ..☺️
@dilhanikusum5033
@dilhanikusum5033 Жыл бұрын
Kaga thamban nethuva velanna vidihak nedda ekmanata
@Apesihina
@Apesihina Жыл бұрын
Thambuwama thamai kaha wala gunaya lebenne.
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
Thank you so much
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@bhaweshjhatpat2698
@bhaweshjhatpat2698 Жыл бұрын
Good explanation.
@Apesihina
@Apesihina Жыл бұрын
Glad you liked it
@VishkamArt
@VishkamArt Жыл бұрын
Thanks oya wage video genawata 😍❤️
@Apesihina
@Apesihina Жыл бұрын
Welcome
@prithikasenadhirathne4973
@prithikasenadhirathne4973 9 ай бұрын
Thanks
@Apesihina
@Apesihina 9 ай бұрын
Welcome 🤗
@renukasamarakoon5720
@renukasamarakoon5720 10 ай бұрын
ස්තූතියි .
@Apesihina
@Apesihina 10 ай бұрын
❤️❤️
@manojrathnayaka2943
@manojrathnayaka2943 Жыл бұрын
Niyamai
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@ShiraniIndikA-t5u
@ShiraniIndikA-t5u 4 ай бұрын
Aniwaryayen washpayen thambannama ona visha nathi wenna ona samahara aya thambanne nathiwa viyalanawa eka hoda naha oba thumi hriyatama visthara kiyanawa. Godak pin
@Apesihina
@Apesihina 4 ай бұрын
Thank you 💖💖
@pmoda259
@pmoda259 Жыл бұрын
Niyamayi 💓
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@samanthakumari6477
@samanthakumari6477 Жыл бұрын
Superb video
@Apesihina
@Apesihina Жыл бұрын
Thank you so much 😀
@aroundtheclocknews
@aroundtheclocknews Жыл бұрын
Good job.
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks!
@uslattalottalatta9650
@uslattalottalatta9650 Жыл бұрын
Apita hoda danumak ganna puluwan Una thanks
@Apesihina
@Apesihina Жыл бұрын
Thank you 😊
@Sadeesh-y8g
@Sadeesh-y8g 12 күн бұрын
Awwe welanna hoda nedda
@Apesihina
@Apesihina 12 күн бұрын
Hodai..eth godakma thada awwe wellanna epa
@diasbenoth9885
@diasbenoth9885 Жыл бұрын
Valuable video content
@Apesihina
@Apesihina Жыл бұрын
Thank you 😊
@slshanboy
@slshanboy Жыл бұрын
Good job
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@darshanathennakoon8459
@darshanathennakoon8459 Жыл бұрын
Godak watina video ekak
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@AshaDissanayke-g4p
@AshaDissanayke-g4p Жыл бұрын
කල් තියා ගන්න පුලුවන්ද
@Apesihina
@Apesihina Жыл бұрын
කඩෙන් ගේන කහ වගේ..ඔයා කඩේ කහ තියාගන්න කාලයම මේ කහත් තියාගන්න පුලුවන්. මම කහ කුඩු කරලා freezer එකේ දාලා තියෙන්නේ..ගිය අවුරැද්දෙ කහකුඩු තාම freezer එකේ…අධි ශීතකරනයේ දැම්මම ඕනතරම් කල් තියාගන්න පුලුවන්❤️❤️
@EngineeringMid
@EngineeringMid Жыл бұрын
Apith hadanawa 💖
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@iraherath2681
@iraherath2681 14 күн бұрын
🎉🎉🎉
@Apesihina
@Apesihina 13 күн бұрын
❤️❤️❤️
@fonsekanirwan185
@fonsekanirwan185 Жыл бұрын
Super
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@chithranibandara4489
@chithranibandara4489 Жыл бұрын
ස්තුතියි ඔබට , හැම දෙයක් ම නිර්ලෝභී ව කියා දුන්නට , මට එක ප්‍රශ්නයක් තියෙනව , වේලුනු කහ බෑග් එකට දැමීමෙන් සම්පූර්ණයෙන්ම පොත්ත යන්නෙ නෑනෙ , ඒ විදියට කහ කෙටුවොත් පොත්ත නිසා ඔය ලස්සන කහ පාට එන්නෙ නෑ නේද , මම මේ විඩියෝ එක බලනකම්ම කරේ ඉතා අධික වේලාවක් වැය කර කෑල්ලෙන් කෑල්ල පොතු පිහියකින් රොඩු ගා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත්ත එක මට අවශ්‍ය කහ මමම හිටවලා හදා ගන්නෙ එහෙමයි
@Apesihina
@Apesihina Жыл бұрын
සම්පූර්න පොත්ත යන්නෙ නෑ .. රොඩු වගේ ටිකක් විතරයි යන්නේ. ඒකට කමක් නෑ. මෝලකට දීලා කොටා ගන්න. ලස්සනට කහ පාට ඒ විදියටම එනවා. කිසිම අව පැහැයක් නෑ. එකින් එක පොතු අයින් කරන්න ඕනෙ නෑ෴ කෙටුවම වෙනසක් නෑ. නියම ලස්සනට පාට තියෙනවා..
@milroylakshitha6571
@milroylakshitha6571 Ай бұрын
@Apesihina
@Apesihina Ай бұрын
💖💖
@thasanionara7016
@thasanionara7016 Жыл бұрын
Godak hoda video ekak
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@rajithaheshan8329
@rajithaheshan8329 3 күн бұрын
sa research එකක් සඳහා කහ බෝගවලට වැළඳුණු රෝග වල ෆොටෝස් කිහිපයක් ලබාගන්න පුළුවන්ද
@Apesihina
@Apesihina Күн бұрын
Sorry,මම ලග එහෙම photos නැහැ. උදව් කරන්න බැරිවීම ගැන කනගාටුයි
@rajithaheshan8329
@rajithaheshan8329 Күн бұрын
@ haro okay thanks
@disnathissara7111
@disnathissara7111 Жыл бұрын
❤❤❤
@Apesihina
@Apesihina Жыл бұрын
❤️❤️
@arunalufernando3999
@arunalufernando3999 Жыл бұрын
ලස්සන පාටට තියෙනවානේ.... අපේ කහගසුත් දැන් බාගෙට මැරිලා..
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@padmajayasundara749
@padmajayasundara749 Жыл бұрын
කහ කුඩු කාලයක් තියාගන්න ගබඩා කරන්නේ කොහොමද ?
@Apesihina
@Apesihina Жыл бұрын
මම අධි ශීතකරනයේ දාලා තියාගන්නේ..
@padmajayasundara749
@padmajayasundara749 Жыл бұрын
@@Apesihina ගොඩක් ස්තුතියි ඔයාට
@Nuwankapuge1
@Nuwankapuge1 Жыл бұрын
Ela
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@upulherath2245
@upulherath2245 11 ай бұрын
නැවත පැල කරන විඩිය කියන්න
@Apesihina
@Apesihina 10 ай бұрын
දැන් කහ හිටවන්න කාලෙ හරි..මාර්තු, අප්‍රේල්, යන මාසයන් කහ සිටුවන්න හොදම කාලයයි. පාත්ති ජීවාණුහරනය කර ගැනීම වඩාත් සුදුසුයි. පාත්ති දෙකක් අතර පරතරය අඩි 1 1/2 ක් ගැඹුර හා පලළ කානුවලින් වෙන්කරගන්න. සිටුවීමේදී පැල හා පේළි අතර පරතරය අඩි එකක් තබගන්න අඩියක් ගැඹුරට පස පෙරලා ගන්න. සිටුවීමට ඇගිලි අල භාවිතා කරන අතර හොදින් මේරූ, 50g විතර බර අල කැබලි භාවිතා කිරීමෙන් හොද අස්වැන්නක් ගන්න පුලුවන් .. කහ සිටුවා මාස 1 1/2 දීද මාස 3කට පසුවද වල්පැල ගලවන්න අව්වෙ මෙන්ම සෙවනද කහ පැල ප්‍රිය කරයි❤️❤️
@lorainebarbar3270
@lorainebarbar3270 Сағат бұрын
කහ ගලවපු ගමන්ම ආයෙ පැල කරන්න පුලුවනිද
@milindadesilva8546
@milindadesilva8546 Жыл бұрын
වියලි කහ 1kg කෙටීමෙන් කහ කුඩු කොපමන ප්‍රමාණයක් ලැබේද?
@Apesihina
@Apesihina Жыл бұрын
හරි කුඩා ප්‍රමානයක් තමයි අඩු වෙන්නෙ.කුඩු කරන කොට අපතේ යන සුලු ප්‍රමානය විතරයි
@d.k.sujanisandamini5183
@d.k.sujanisandamini5183 10 ай бұрын
කහ වල කුරුට්ට අයින් කරන්න ඕන නැද්ද?
@Apesihina
@Apesihina 10 ай бұрын
තම්බන්න කලින් කුරුට්ට අරින්න එපා. ඊට පස්සෙ පුලුවන්නම් අරින්න. ඒත් ඕනෙම නෑ. ඒක තිබ්බා කියලා කහ වල වර්ණයට බලපෑමක් නෑ..❤️❤️
@user-wgc2vk5kx5c
@user-wgc2vk5kx5c 8 ай бұрын
කහ තම්බන්නේ නැතුව වේලුවහම මොකද වෙන්නේ
@Apesihina
@Apesihina 8 ай бұрын
කහ තැම්බීමක් නැතුව වියළා කුඩු කර ගන්නත් පුළුවන් .ඒත් ඒ කහ කුඩු වර්ණය ගන්නවා නම් විතරයි .කහවල තියෙන curcumin වලින් තමයි කහවලට පැහැය ලබා දෙන්නෙ.එය පැහැයට අමතරව ප්‍රතිඔක්සිකාරකයන් , ප්‍රති ප්‍රදාහ සංයෝගයක් , පිලිකානාශකයක් හැටියටත් ක්‍රියා කරනවා. පිළිකා රෝග ,හදවත් රෝග මේක කර්කියුමින් නිසා වලක්වා ගන්න පුළුවන්. කහ අලය මැද තැන්පතු curcumin තැම්බීමේදී සෛල බිඳ වැටීම නිසා ,සමානව කහ අලය පුරාම විසිරෙනවා. ඒ වගේම ශරීරයට උරා ගන්නත් පුළුවන් වෙන්නෙ එතකොට. කහ අලයේ මේ සංයෝගය තියෙන්නෙ කර්කියුමිනොඩ් ( Curcuminoids )විදියට. ඒත් කහ තැම්බුවාම තමයි මේ කර්කියුමිනොඩ (Curcuminoids), කර්කියුමින් (Curcumin)බවට පත්වෙන්නේ. තම්බලා වේලන එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ curcumin අපේ ශරීරයට ලැබීමයි . ඒ වගේම වියලීමට ගතවන කාලය අඩුවීමත් ,තැම්බීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා පස් ඉවත් වී කහ අලය හොඳින් පිරිසිදු වීමත් සිද්ධ වෙනවා . ඉතින් දිනපතා ආහාර පිළියෙල කිරීමට ගන්නා මේ කහ ,වර්ණය විතරක් නොව එයින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්න නම් කහ තම්බලා වියළා සකස් කරගන්න. ඔයාට පැහැදිලිද දන්නෙ නෑ..☺️
@Daham-kx1hz
@Daham-kx1hz 23 күн бұрын
හොදටම පැහැදිලියි. ගොඩක් ස්තූතියි.
@sandutharaka247
@sandutharaka247 Жыл бұрын
වේල ගත්තු කහ කොච්චර කල් තියාගන්න පුළුවන්ද
@Apesihina
@Apesihina Жыл бұрын
මාස 3-4 ක් වගේ පුලුවන් ඩෙයි..කහ වලට ගුල්ලො ගහන්න පුලුවන්..හොදම දේ කහ ටික කුඩු කරගෙන අධි ශීතකරනයේ තියාගන්න එක…
@travelwith7164
@travelwith7164 Жыл бұрын
Watina video ekak
@Apesihina
@Apesihina Жыл бұрын
Thank you 😊
@Whats728
@Whats728 Жыл бұрын
love
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@helarasamihira4433
@helarasamihira4433 Жыл бұрын
Like 🌸🌹
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@aroshanakumari3416
@aroshanakumari3416 11 ай бұрын
කහ වල පොත්ත අයින් කරන්නම ඕනැද? පොත්ත අයින් නොකලොත් කහ කුඩු කළු පාට වෙයිද?
@Apesihina
@Apesihina 11 ай бұрын
නෑ …පොත්ත තිබුනට කලු පාට වෙන්නෙ නෑ..වැඩිය හොදට පොත්ත යවන්නේ… බෑග් එකක දාලා පොලවෙ ගැහුවත් කොහොමත් පොත්ත ඔක්කොම යන්නෙ නෑ..
@InokacaturaniInoka
@InokacaturaniInoka 27 күн бұрын
මම සැම වසරකම ගෙදර ට කෑමට මම විසින්ම කහ හදාගන්නවා
@Apesihina
@Apesihina 27 күн бұрын
ඇත්තටම ඔයා හැමෝටම ආදර්ශයක්💖💖වස විස නැතුව අපේ අවශ්‍යතාවය අපිම හදාගන්න එක කොච්චර වටිනවද?💖
@amalikumari6316
@amalikumari6316 Жыл бұрын
Okkoma hari pehediliwa visthara kara
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 Жыл бұрын
අපිනම් කහ තම්බන්නෙ නැහැ ,සෝදා පිරිසිදු කරලා හීනියට පෙති කපලා වේලා ගන්නවා,
@Apesihina
@Apesihina Жыл бұрын
ඇත්ත, කහ තැම්බීමක් නැතුව වියළා කුඩු කර ගන්නත් පුළුවන් .ඒත් ඒ කහ කුඩු වර්ණය ගන්නවා නම් විතරයි .කහවල තියෙන curcumin වලින් තමයි කහවලට පැහැය ලබා දෙන්නෙ.එය පැහැයට අමතරව ප්‍රතිඔක්සිකාරකයන් , ප්‍රති ප්‍රදාහ සංයෝගයක් , පිලිකානාශකයක් හැටියටත් ක්‍රියා කරනවා. පිළිකා රෝග ,හදවත් රෝග මේක කර්කියුමින් නිසා වලක්වා ගන්න පුළුවන්. කහ අලය මැද තැන්පතු curcumin තැම්බීමේදී සෛල බිඳ වැටීම නිසා ,සමානව කහ අලය පුරාම විසිරෙනවා. ඒ වගේම ශරීරයට උරා ගන්නත් පුළුවන් වෙන්නෙ එතකොට. කහ අලයේ මේ සංයෝගය තියෙන්නෙ කර්කියුමිනොඩ් ( Curcuminoids )විදියට. ඒත් කහ තැම්බුවාම තමයි මේ කර්කියුමිනොඩ (Curcuminoids), කර්කියුමින් (Curcumin)බවට පත්වෙන්නේ. තම්බලා වේලන එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ curcumin අපේ ශරීරයට ලැබීමයි . ඒ වගේම වියලීමට ගතවන කාලය අඩුවීමත් ,තැම්බීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හා පස් ඉවත් වී කහ අලය හොඳින් පිරිසිදු වීමත් සිද්ධ වෙනවා . ඉතින් දිනපතා ආහාර පිළියෙල කිරීමට ගන්නා මේ කහ ,වර්ණය විතරක් නොව එයින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්න නම් කහ තම්බලා වියළා සකස් කරගන්න. ඔයාට පැහැදිලිද දන්නෙ නෑ..☺️ ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි..හැමදාම අපේ සිහින චැනල් එකත් එක්ක රැදී ඉන්න..අදහස් හොද නරක , ගුනදොස් මට කියන්න.ස්තූතියි!!!
@indudisanayakamudiyanselag8152
@indudisanayakamudiyanselag8152 8 ай бұрын
කහ කුඩු මිල කියන්න
@Apesihina
@Apesihina 8 ай бұрын
විකුනන්න හැදුවෙ නෑ.. ගෙදර කෑමට හදාගත්තෙ. ගෙදර වැව්වෙ නැතත් විකුණන කහ කෑලි අරගෙන මේ විදියට කහ ටික ගෙදර හදාගන්න ඔයාටත් පුලුවන් ❤️❤️
@nirodhamadushani6351
@nirodhamadushani6351 Жыл бұрын
කියවිල්ල
@Apesihina
@Apesihina Жыл бұрын
❤️
@Whats728
@Whats728 Жыл бұрын
line
@Apesihina
@Apesihina Жыл бұрын
👍
@Neesha-xo4qu
@Neesha-xo4qu 11 ай бұрын
Thank You so much ❤️
@Apesihina
@Apesihina 11 ай бұрын
Welcome 🤗
@lasithfernando6748
@lasithfernando6748 Жыл бұрын
Explaining well. Thanks
@Apesihina
@Apesihina Жыл бұрын
You are welcome
@vinithathiranagama5749
@vinithathiranagama5749 Жыл бұрын
Superb video
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks ☺️
@mihirikumarage2390
@mihirikumarage2390 Жыл бұрын
ස්තුති පැහැදිලි කිරීමට. මගේ බ්ලේන්ඩර් එක කහ ku du කරන්න ගිහින් කැඩුන. විශේෂ ක්‍රමයක් තියේද බ්ලෙන්ඩ් කරනකොට?
@Apesihina
@Apesihina Жыл бұрын
@@mihirikumarage2390 Normal blender එකක කුඩු කරන්න අමාරුයි..blender ජාති තියනවා. Heavy duty blender එකක නම් පුලුවනි. මම නම් මෝලකට ගෙනිහින් කුඩු කර ගත්තේ..මට හිතෙන්නේ ඒක තමයි ලාබම හොදම ක්‍රමය.. එහෙම නැත්නම් කහ ගොඩක් හීනියට කපා ගෙන වේලලා කුඩුකරගන්න ඕන.එතකොට grinder එකට පහසුයිනේ..
@anulahettiarachchi366
@anulahettiarachchi366 Жыл бұрын
Niyamai
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@pramilasurangani8906
@pramilasurangani8906 11 ай бұрын
thank you...❤
@Apesihina
@Apesihina 11 ай бұрын
Welcome ❤️❤️
@certainvillage6195
@certainvillage6195 Жыл бұрын
Nice work
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
නිවැරදිව කහ කුඩු සැකසීම
12:50
Department Of Agriculture, Southern Province
Рет қаралды 138 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
කහ වියලන ව්‍යාපාරයක් ආරම්භ කරමු
14:59
Department of Export Agriculture
Рет қаралды 28 М.
How to make L  Reuteri yogurt without half and half and Inulin
12:42
Making, Cooking, Fixing
Рет қаралды 14 М.
TURMERIC Powder Making Process | Turmeric powder | countryfoodcooking
6:29
Country Food Cooking
Рет қаралды 1,4 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН