KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වැලිතලප මූසිලයා ගුරු සටනේ..! | අපේ සිංහල පන්තිය
24:22
අයියා පුතා | අපේ සිංහල පන්තිය
33:03
БАБУШКА ШАРИТ #shorts
0:16
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
පැත්තක් ගත්තොත් පුකට ගුටි | අපේ සිංහල පන්තිය
Рет қаралды 155,430
Facebook
Twitter
Жүктеу
5600
Жазылу 141 М.
Ape Sinhala Panthiya
Күн бұрын
Пікірлер: 524
@chamilaupendra1135
3 жыл бұрын
ලංකාවේ "සෙනඟ" ට, "පුරවැසිභාවය" ලබාදෙන්න උත්සාහ කරන ඔබතුමාට බොහොම පින්!
@combinedmathsdhanushka
3 жыл бұрын
සිරා කතාව 👍
@uvindusahan947
3 жыл бұрын
eeke 😁😁
@agnusdya7756
2 жыл бұрын
@@uvindusahan947 love
@yasanthasamaraweera2110
3 жыл бұрын
මේ රටේ ඉන්න හැම මිනිහෙක්ම මේ තත්ත්වයට පත් විය යුතුමයි.එහෙම නැතිව මේ කාලකන්නි රැල පන්නන්නට බෑ.ඔබ තුමන්ගෙ හැම වචනයක්ම සහතික ඇත්ත.
@mirigama9130
2 жыл бұрын
🤣🤣🤣🤣🤣 ඔව් ඔව් ඔව්
@sameeragamage7594
3 жыл бұрын
අම්මෝ සර් පට්ටම පට්ට සුපිරි කතාව ලංකාවේ වහල්ලුන්ට රිදෙන්න දුන්න👍❤️💪
@sandahamwinston
3 жыл бұрын
අතිවිශිෂ්ටයි සර් ඔබතුමාගේ ඉගැන්වීම් ක්‍රමය.. කෙලින්ම කතා කිරීම පිළිබඳ ව..
@Mohan_Kaluarachchi
3 жыл бұрын
Respect Sir. සම්පූර්ණ ඇත්ත කතාව. අපෘෂ්ඨවංශීන් පෘෂ්ඨවංශීන් බවට පරිවර්තනය කරන වෑයමට ඔබට බොහෝම ස්තූතියි. ❤️🤝👊
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@kottagollesumangala4155
3 жыл бұрын
සුතූතියි සන්නස්ගල සර් අනාගත දරු පරපුරෙ ඔලු ටික හෝදනවට. වැඩිහිටි සමාජය පක්ෂ දේශපාලනය බදාගෙන හිටියත් ඉදිරි දරු පරපුර නිදහස්ව විවෘතව හිතන පිරිසක් බවට පත් කළ යුතුයි. ඒ කාර්යය සර් නිවිරදිව කරනව. සෑම ගුරුවරයෙක්ම තම කාලච්ඡේදයෙන් විනාඩි පහක් ගෙන් දරුවන්ට මේ මජර දේශපාලනය ගැන අවබොධය දිය යුතුයි. නිවැරදිව තම ඡන්දය භාවිතා කරන ආකාරය ඉගැන්වීය යුතුයි. හිතන විචාරය කරන පරපුරක් බිහි වූ දාට මේ මජර දේශපාලන ක්‍රමය පරාජය කළ හැකියි. ඒ සඳහා දරු පරපුර පෙළ ගැස්විය යුතුයි. ඔවුන් දැනුමෙන්, අවබොධයෙන් සන්නද්ධ කළ යුතුයි. එය කළ හැක්කේ අපේ ගුරුවරුන්ටමයි...
@dhanushkagunawardana
3 жыл бұрын
සර් ගෙ කතාවලට මාර විදිහට ආසයි තාම
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@dhanushkagunawardana
3 жыл бұрын
❤
@thanukamalshan794
3 жыл бұрын
@@dhanushkagunawardana මාත් ❤️
@rohanarathnayaka9534
3 жыл бұрын
මෙය ජාතිය අමතා කරණ කතාව කි. දිනපතා උදෑසන පිරිත් ශ්‍රවණයට පෙර සියලුම ජනතාව ඇසිය යුතු ම කතාවකි.
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@mazy5282
3 жыл бұрын
ඇත්ත Bro!
@pradeepkumara5348
3 жыл бұрын
Of course
@sameeramadushan7248
3 жыл бұрын
දැන් නම් සර් ගුටි කලා පස්ස රත් වෙලා තියෙන්නෙ ජනතාවගේ.දැන් ඉවසන්න බැරි වෙලා ඉන්නෙ...හොද විවරණයක් ...ජය
@snsnada9360
3 жыл бұрын
නියම කථාව. අපි වහල්ලු කොටසක්. අනුර කුමාර දිසානායක සහෝදරයා හරි පැහැදිලිව කීවා අම්මලා දරුවන්ව රජානෝ අතට දෙන්න පොරකන විදිය .ඔබ අපිව වෙනත් මානයකට රැගෙන ගියා.ස්තුතියි
@malith_dahanayaka
3 жыл бұрын
මෙක 100% ඇත්ත සෑම කෙනෙක්ම බැලිය යුතු කතාවක්
@nihaljayasekara6486
3 жыл бұрын
සුපිරි සර් ඇත්ත කතා කරනවා තේරේන භාෂාවෙන්ම ❤️❤️
@gayannilanga8066
3 жыл бұрын
සර් කියන්නේ සහතික ඇත්ත හැම මිනිසෙකුම අහන්න ඕනි කතාවක්
@sandunidesilva4721
3 жыл бұрын
පට්ට විදිහට ආදරෙයි කරන චරිතයක් 💪💪💪
@ishanariyarathna1509
3 жыл бұрын
ස්තුතියි..... පුරවැසියෙක් වීමට....... පෙරහුරුවක් ......
@gamlathsamarasinghe1634
3 жыл бұрын
ලබ්දිකයි නෙවෙයි ලබ්ධිකයි.. සන්න , මොනව වුණත් මිනිස්සුන්ගෙ වහල්කම රෙද්දෙ රෙවිල යන්නම කියන එකට මං හරි ආසයි..
@sarasavi7898
3 жыл бұрын
මේ කියන එක සම්පූර්ණ ඇත්ත. ඒත් මෙහෙම වෙන්නෙ දෙමළ හරි තෙලිඟු හරි ෆිල්ම්වල විතරයි.
@shanthapremanatha9072
3 жыл бұрын
එක හුස්ම ට බලන් හිටිය . ස්තුති සන්නස්ගල සර්.
@SNOWYGIRL-n6q
3 жыл бұрын
Tubanil එක දැකලා හිනා ගියා...🤣සන්නස් සර්ගෙ කතා අහන් ඉන්නත් ආසයි..එ තරම්ම ලස්සනට කතා කරනවා..සර්ට ගොඩක් ස්තුතිය 🔥🔥
@psharmpsigera2858
3 жыл бұрын
thumbnail.
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@ඇලඩින්
3 жыл бұрын
තම්මැට්ටමක් ගන්න නැද්ද සල්ලිවලට..
@srilankabeautyvlogsbysam343
3 жыл бұрын
kzbin.info/www/bejne/iJjdhWuhrZ2qbaM "පොඩ්ඩන්ට පමණයි"
@kithminipadmaranga1116
3 жыл бұрын
සර් ඔබ නිවැරැදි යි.ඔබත් ඇතුළුව අපි හැමෝම කලින් කලට මොහොතක ට හෝ පාර්ශවීයයි...පාලකයො විදියට උන්ව පත් කරල උන්ට නැවිල උන්ට සැපදීල අපි ගන්නව වගේ උන්ට පිනට දෙන මේ සැප ආතල් නවත්තමු..මේ ක්‍රමය වෙනස් කරමු...
@tharukajayasinghe7958
3 жыл бұрын
පොන්සි ඉරාජ් වගේ උන් ටිපර් වෙනවා ඉතින් මේ වගේ කතා ඇහුවම😂#අතවැසියාවෙනුවටපුරවැසියා
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@glenhilariaugustine2836
3 жыл бұрын
කෝටි ගණන් වියදම් කලත් ගන්න අමාරු පාඩම් තමයි මෙව්වා 🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏❤👌♥️🇱🇰
@superman-ix3bc
3 жыл бұрын
Sir kiyana kathawa 100/100 Hari.danui apita therune.auwadeena Wenda oni.budu saranai
@virajjayasuriya129
3 жыл бұрын
වටිනාකම අමිලයි..👍
@withkorea6770
Жыл бұрын
හරිම කතාව ජයවේවා සර්
@rosakatu8590
3 жыл бұрын
මේ කථාව පරීසීල බැලීම ජ හ ම න ඉතාතාවට ඉතා වැදගත්ය.
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@ishanrajapaksha4115
2 жыл бұрын
නියමයි ස පින් සට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@absolution5431
3 жыл бұрын
නියමයි.. 👍👍
@erandaprasd3943
3 жыл бұрын
සුපිරි එකෙන්ම 👍👍👍👍
@mevinut.v4025
3 жыл бұрын
මේ වගේ video ලොකූ skrin එකක හන්දියක් හන්දියක් ගානේ දාන්න ඕන.එතකොටවත් මොරාල් එක දැවිත් හැදෙන්න.
@sdtv7680Dapa
3 жыл бұрын
කියන්න ඔනී දේ කේලින්ම කතා කරන ගුරුවරුන් අතර ඉන්න නිර්භීත ගුරුවරයෙක් තමයි "සන්නස්ගල සර් කියන්නෙ" 😎😁🤟😂🌼💔😘😍... ආදරෙයි සර් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🌼🎓🇱🇰 මයේ සර් 😍
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@sandunidesilva4721
3 жыл бұрын
සුපිරිම කතාව සර් .👍👍👍👍👍
@killerwhale4515
2 жыл бұрын
Great speech thank you sir👏
@suneethaashokkumar3506
3 жыл бұрын
Well done Sri Oyata dergausa lebewa 🙏🙏🙏
@priyanthaperera7271
3 жыл бұрын
සුපිරි කතාව ❤️❤️❤️
@Chathulive
3 жыл бұрын
වහල්ලු, බත්බැලයො පුරවැසියො කරන්න හදන ප්‍රයත්නයට උපහාරය ❤
@wannigamajayasena2620
5 ай бұрын
ස්තුතියි වහල්ලු පුරවැසියන් කරනවට
@TK-yn1he
3 жыл бұрын
මාරම ඇත්තක් ❤
@lakmalkumara8187
3 жыл бұрын
ඇයි මිනිස්සු ලැදි, ඇයි මිනිස්සු පාර්ශ්වීය, ඇයි මිනිස්සු ගැති, ඇයි මිනිස්සු කඩේ යන්නෙ... අනිකාට වඩා ඉහලින් ඉන්න.. ඕන කියන හැගීම නිසා.. සඝයෙක් තව සගයෙක්ට, වෙදෙක් තව වෙදෙක්ට, ගොවියෙක් ගොවියෙක්ට ඉහලින් ඉන්න ඕන නිසා... ඒ හැගීම..උපරිමයෙන් තියෙන ජාතියක් තමා මේ ලාංකික ජාතිය...ඒ නිසා අනිකා පරයා නැගීසිටීමට.තම ස්වාදීන දේවල් මදි උනා ම කඩේ යනව හොරාට හොරාට...යටිකූට්ටු විදියට...හොරෙන් හොරෙන්...ගේම් ගහල අනිකාට වැඩියෙන් ඉන්න ඕන නිසා...
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@hashan6212
3 жыл бұрын
🚶
@TK-yn1he
3 жыл бұрын
@@lakmalkumara8187 අනිවාරෙන්ම❤️ පොඩි කාලෙ ඉදන් පාසලෙන් උගන්නන්නේත් මොකක්ද "යාලුවට උදව් කරාට කමක් නෑ ඒත් යාලුවා උබට වැඩිය වැඩ කරනවා ඒ හින්දා උබ යාලුවට වැඩිය වැඩ කරන්න ඕනේ" තරගය,එකෙක් පරයා එකෙක් නැගිටීම, ආත්මාර්ත හැගීම් , ඕවා තියෙනකල් දුබලයා,පොහොසතා කියලා සමාජය දෙකකට බෙදෙනවා ඔතනදි දුබලයාට කරන්න පුලුවන් ලස්සන දේවල් බලවතා විසින් වලක්වනවා ... ලඩකාවේ මෙච්චර තාක් උනේ මේක තමා එක බලවතෙක් නැගිටින්නේ නෑ දුබලයා වෙනුවෙන් මොකද බලවතා හිතන්නෙම දුබලයෝ කවදාහරි උන්ගේ මහන්සියෙන් ගොඩ එන්න ඕනේ කියලායි.ඒත් දුබලයාට ගොඩ එන්න තරම් සමාජ,දේශපාලනික,ආර්තික පසුබිමක් රටේ නැති එක ගැන නම් ලොකු ගැටලුවක් ......
@mazy5282
3 жыл бұрын
'ජහ🐃.. ජහ🐂.. "ජහ_මනතාව..! ඔළුව හදාගන්න ඕන අයට.. හරි දේ හරි විදිහට තේරුම් ගන්න ඕන අයට..👌👍
@stanlysaputhanthri7369
3 жыл бұрын
ආයුබෝවන් මේ අවස්ථාවේ ඔබ සිටිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ
@rammidamayanthi9437
3 жыл бұрын
Superb....👍
@attapathujanaka5926
3 жыл бұрын
නියමයි... මෙන්න මෙහෙම තමයි අපේ එඋන්ට දන්නෙන්න කියලා දෙන්න ඕනේ....
@nishathpathiraja8034
3 жыл бұрын
Niyamayi Sir,👍👍👍👍
@tikiriBA
3 жыл бұрын
mare maru kathava. fantastic presentation! I totally agree.
@sudathperera1753
3 жыл бұрын
ඉතාම උසස් කරුණු පැහැදිලි කිරිමක්.
@dimufernando
3 жыл бұрын
නියමයි සර්.....මුන්ව නිර්පාක්ෂික කරන එක නම් ...
@sampathpriyadharshana5782
3 жыл бұрын
Patta kathawa 👌👌
@arunaperera6339
3 жыл бұрын
සන්නා...පට්ට ඇන්ඩ් මාවල්ස්...
@premasirirandunuge
3 жыл бұрын
Basket full of great advices to the sleepy , lousy & lethargic sri Lankans .hats off & thank you Sir.
@milanikotalawala7900
3 жыл бұрын
Great explanation..
@pushpakumar2057
3 жыл бұрын
Very good 💯💯💯👍👍👍
@madusankaliyanage6297
3 жыл бұрын
නියමයි ❤️🔥
@sandyvlogssl1245
3 жыл бұрын
නියමයි සර් ❤️
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@gayaniperera7225
3 жыл бұрын
මගේ තාත්තාත් ස්‍ර්ගේ වයසට ආසන්නයි...එයාත් කාතාකරන දේවල් සර් වගේමයි ....සර් දරන මතයමයි තාත්තාටත් ඇත්තේ...පොඩී කාලේ අපේ ගෙදර දේශපාලනය අපිට ඉගැන්නුවත් ඔහුට ජීවිත විශ්ව විදයාල්‍යෙන් ඇර වෙනත් උපාධි නැත...👍❤️
@mustha4028
3 жыл бұрын
කෙලින් කතාවට ආදරෙයි සන්නෝ❤️
@rioabewardana5295
3 жыл бұрын
Good speech
@dileepmatarage3319
3 жыл бұрын
මම ජපානේ ඉන්නේ සර්ගේ videos පුලුවන් හැම වෙලාවකම බලනව. මේවගේ රටකට ආවම තමා දන්නේ අපේ එව්න්ගේ කෙරුවාම දුකයි අපේ රට ගැන.මොනදේ උනත් සර්ගේ කතාව සහතික ඇත්ත. අපි ලංකාවෙ ඉදියනම් තාම අපි ඔකුන්ට කඩේ යනවා. අපි දහදුක් විදගෙන මෙගේ හම්බ කරනකොට අනන්ත්වත් හිතේනව අපේ එව්න් රට කෑවේ නැත්නම් අපි මෙගෙම දුක් විදින්නේ නෑනේද කියලා.
@thanurabandara342
3 жыл бұрын
ඔය ටික බහුතරයක් ජහමනතාව දන්නව සර්..ලැහැත්ති වෙලයි උන්නෙ කලිනුත් ඔය ටික කරන්න.ඒත් පුකට තලන්න බලන් ඉන්න අන්තිම මොහොතෙ අත්දැකීමෙන් ආයිත් ජහමනතාවව අන්ද ගන්නවා.අන්තිමට සිරාවටම තලන්න බලන් ඉදපු අපි කීප දෙනයි ඉතුරු වෙන්නේ...ඊට පස්සේ අවුරුදු 5ක් සුවර් අපේ පුකට තලනව අරුන් දෙගොල්ලම...ඒ නිසා පුළුවන්නම් මැරුං කන්න හරි ඔය ඉන්න ඔයාම හරිවත් මැතිවරණයක දී පෙනී ඉන්න බැරිනම් ජහමනතාවක් පෙල ගස්සන්න.ඒක ලොකු පිනක්.😍
@ruvinduwijekoon2761
3 жыл бұрын
menna katha niyamai sir
@nelumsanjay4696
3 жыл бұрын
excellent
@johnyjohny2163
2 жыл бұрын
Godak uthsaha karala ape janathawata pahadili karanawata oba thumata siyalu deviyange pihita.
@mohamedakram6969
3 жыл бұрын
වීඩියෝ එක දාන්නත් කලින් අන්ලයික් කරපු බේසික් පුතාලගෙ පුපට තලන්න ඕන 🙄
@rhythmheartofficial4509
2 жыл бұрын
පුරවැසියන් වෙමින් පවතින යුගය ආදරෙයි සර්‍ර්
@denetkalumdenet1007
2 жыл бұрын
ලංකාවෙ ඉන්න තීන බය නැතිවෙනව සර්ගෙ කතාව ඇහුවම ඔබට දීගායූ
@ThilakaRandeniChannel
3 жыл бұрын
මා නම් ඔන්න නියම පුරවැසියෙක් වගේ නොරොච්චෝලේ බලාගාරය ගහද්දී ITN එකේ සාකච්ඡාවක් ආපු මහින්දානන්දගෙන් කෙළින්ම ඇහුවා "නොරොච්චෝලේ බලාගාරය ගහන්න ඔබතුමා ගත්ත ගතමන්ට් එක කීයද?" කියලා. මට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහපු මහත්තයාව කිච කරලා තිබුණේ මේ යකා. ඕන් බලාපල්ලා මට දුන් උත්තරය. "ඔබතුමිය ඒක චීන ජනරජයෙන් අහලා දැනගන්නවාද?" කියලා කියාපි. මාර කූල් අනේ.
@supungeethanjana0917
3 жыл бұрын
Great 👍 🔥🔥🔥
@dilshanathapaththu1822
3 жыл бұрын
නියමයි සර්
@day2daystuff530
3 жыл бұрын
Great.
@maheshchathuranga6509
3 жыл бұрын
මාව මතක තියන් ඉදල පලි ගත්ත රුහුණ විශ්ව විද්‍යාලයේ මහචාර්ය නෝනෙක්..මම first year ඉදල කොණ්ඩය පාට කරල හිටිය ඉරල ඩෙනිම් ඇදපු එකට පලි ගත්තේ final year රිසර්ච් කරන්න යද්දී.😂😂
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@chitraabeywardena8974
3 жыл бұрын
Great
@raveengamage8409
3 жыл бұрын
සුපිරි පාඩම...
@ruwanpremashantha428
3 жыл бұрын
පට්ට කතාව සර්.
@manellokugamage5087
3 жыл бұрын
ඉතා වටිනා,අදහස්.ඔබතුමාගෙ සිසුදරුවන් ශක්තිමත් කශේරුකාවන්.ඇති අය.බවට.පත්වේවා.දැනට රජයේ සේවයේ සිටිනා.පරිපාලන නිළධාරීන්ට ශක්තිමත් කශේරුකාවන් තිබේනම් මේ.නූගත්.දේශපාලකයන් මර්දනය.කළහැකිය.
@chamilmadhusahan2030
3 жыл бұрын
සර්ගෙ කතා😍
@kavishkanirmal8863
3 жыл бұрын
සුපිරි sir 👊😎
@shanwishwajith1562
3 жыл бұрын
මේ සෙනග සන්නස්ගල sir ගේ කතා අහලා එකේ අර්ථය තේරුම් ගන්නවා වෙනුවට sir ට ආදරේ කරලා ,මාරයි කියනලා commets දානවා දැක්කහම දැනෙන වේදනාව කියා ගන්නා බෑ අප්ප😭😭😭
@rasikasanjeewani6848
3 жыл бұрын
නියමයි සර්👍😂😂
@nihalkandewatte2299
3 жыл бұрын
සර් මේක ඇත්තක් මං පොඩි කාලේ මට වයස කීයද මතක නෑ.(59දැන් වයස) තාත්තා කේක් ගෙඩි දෙකක් ගෙනාවා සුදුපාට ටිෂූ කොලේ ඔතපු මගේ පේරේත කමට කෑල්ලක් දුන්නාට පස්සේ තව තව ඉල්ලුව. මට පස්සෙ දුන්න කාපිය කියල ගෙඩියක්ම, හිතෙන විදියට අවුරුදු 50කට විතර කලින්,
@nihalkandewatte2299
3 жыл бұрын
සර් මේ වැඩ සටහන සම්පූර්ණ ඇත්ත,
@ajithkumara-il4lj
3 жыл бұрын
ඔබට පින් මහ ජනයගෙ මොල පාදනවට ඔතනින් පටන් ගත්තම අනාගතෙ හැදෙඉ
@k.nimalrupasinghe8893
2 жыл бұрын
චරිතයක් තමයි .. Respect sir...!!
@kapilanawarathne5746
3 жыл бұрын
සමස්ථය 👌❤️
@shanaliweerasinghe8721
3 жыл бұрын
Respect sir...🤜🤛👌❤️💙💛💚
@anusongs6629
3 жыл бұрын
Api Paththak Ganne Naha..Sir..... Asaadaaranaya Saadaaranaya Karana Thana ... Obalaa Innawanam ...Api Obalage Students Laaa Sir.... Sathutin saneepen Oyaalata Jayawewaaa
@sumithathukorala2285
3 жыл бұрын
Excellent lesson Sir... carry on
@tanushisamarasinghe4938
3 жыл бұрын
kzbin.info/www/bejne/q6rQo5VurMeJgrc මරණය පවා අත්කරදුන් ලොව භයානකම ලින්ගික ඉරියව්ව
@nalindadammika
3 жыл бұрын
පුරවැසියෝ බලගන්වමු... එක එකාට කඩේ නොයා ලබන වර චන්දයේදි වේවැල අතට ගනිමු..
@mohamedajaaz2420
2 жыл бұрын
මෙම අහිංසක ජනතාවගේ ඉදිරිපත්වීම මඩ ගොහොරුවක් කරගෙන ඇත්තෙ ජෙප්පො හා පෙරටුගාමීන්... එම අරගලය දිහා බලල සතුටුවෙන්න බැරි තරමට පිළිකුල් සහගත කළේ ඔයාලා හතර පස්දෙනාගේ ජෙපි මුහුණු ටිකයි මචං ! ගොඩාක් දුකයි !
@SUPUNNITHARU
3 жыл бұрын
Lovely presentation . We must turn the cowardly crowd into brave citizens .
@kettlelid4424
3 жыл бұрын
A gem must be protected at all costs ❤
@palithasubasinghe4026
3 жыл бұрын
හරි විශිෂ්ටයි සර්..
@chandrikasunethra8502
2 жыл бұрын
ආදරෙයි සන්නස්ගල සර් ඔයා නියමයි
@travelwithbutton4860
3 жыл бұрын
දෙන එකනම් දෙනවා හැමිනිලා යන්නම මේ රටේ සෙනගට පුරවැසිභාවය ලබාගන්න කරන මහන්සියට ස්තූතියි
@roshankandy7839
3 жыл бұрын
ඇත්තමයි සර්'. අපේ මිනිස්සුන්ට මොලේ පෑදෙනකොට අපට රටක් ඉතුරුවෙලා තියෙයිද.? මිනිස්සු තමන් විසින්ම වහල්ලු බවට පත් වෙලා.😪
@nishanthakumara958
3 жыл бұрын
Oya ape ratata godak watinawa sar parissamen budu saranai
@Tresure41
3 жыл бұрын
එක සැරයක් ඇහුව තවත් සැරයක් අහන්න හිතෙනවා
@englishisoxygen287
3 жыл бұрын
උපුල් සර් මහනුවර ප්‍රින්ස්ටන් එකේ පංති කරන කාලෙදී,ආයතනයේ කලමනාකාරිත්වය සමඟ ගැටුමක් ඇතිකරන,එය දුර දිග ගිහිල්ලා ...ඒ ආයතනයේ අන්තිම අසරණ සේවකයෙක්(හැමෝටම ගරුත්වයෙන් කතාබහ කරන තරුණයා) හෑන්ඩ් බිල් බෙදන්න ආනන්ද විද්‍යාලයට ගොස් එන අතරමඟදී,උපුල් සර්ව දැකලා කතාකරල...ඒ වෙලාවේ සර් කිරි තේ එකක් බිබි ඉදල තියෙන්නේ ...මතකද ඒ තරුණයාගේ ෂර්ට් එකට විසිකරලා..ඒ තරුණයා අසරණව ඇවිල්ලා ප්‍රින්ස්ටන් එකේ ගුරු වැසිකිලියේ ටැප් එකෙන් හෝද ගත්තා..ඒ තරුණයා සමඟ එකට හෑන්ඩ් බිල් බෙදපු අනෙක් තරුණයා මට කිව්වා..බලන්න සර්..මූ ගිහිල්ලා සර් කියලා උපුල් සර්ට කතා කලා...මම කිව්වා අහක බලාගෙන යමං කියලා..මූ ඇහුවේ නැ..දැකලා කොහොමද බං නොදැක්කා වගේ යන්නේ කියලා ගිහිල්ලා බිබී හිටිය තේ එක නාගෙන ආවා කියලා...මේ වීඩියෝ බලන බහුතරය ඔබතුමාගේ ඇතුල දන්නේ නැ..මේ ලියන මටත් වාසියකට වඩා අවාසියක් වෙන්නේ..හැබැයි මම මිනිස්සුන්ගේ ගෞරවය බලාපොරොත්තුවෙන් ලියන්නේ නැ..ඒ ගෞරවය දෙන අයමයි ඊලඟට මට ගහන්නේ...
@sepaliheli9361
3 жыл бұрын
Sir, Sahathika Aththa, apita aththatamawaradila api harima belahina jathiyak
@realhero5655
3 жыл бұрын
අනිවාර්යෙන් සර්
@thanukamalshan794
3 жыл бұрын
ආසම සර් කෙනෙක් ❤️😎
@venujanemsara1059
3 жыл бұрын
සුපිරි 💓🙏
@sahannisendra8794
3 жыл бұрын
🙏🙏🙏
24:22
වැලිතලප මූසිලයා ගුරු සටනේ..! | අපේ සිංහල පන්තිය
Ape Sinhala Panthiya
Рет қаралды 113 М.
33:03
අයියා පුතා | අපේ සිංහල පන්තිය
Ape Sinhala Panthiya
Рет қаралды 96 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
7:02
Lesson 715-නිදහස් උත්සවෙයෙන් පසු රණවිරැවන් ඩාන්ස් කරේ ඇයි?English in Sinhala |Ideal guide to English
Ideal guide
Рет қаралды 52 М.
1:05:48
බිත්තර ගෙඩි බණ
Royal Taprobanian
Рет қаралды 132 М.
17:15
දිසොන්චිනාහාමි කෙටිකතාව.
Chamara Rajapaksha
Рет қаралды 1,5 М.
16:31
පාඨලී චම්පික රණවකගේ දහම් පාසල | අපේ සිංහල පන්තිය
Ape Sinhala Panthiya
Рет қаралды 203 М.
20:02
කොටි ගහලා මදි තොපිට - චාල්ස් කුමාරයා | අපේ සිංහල පන්තිය
Ape Sinhala Panthiya
Рет қаралды 86 М.
27:25
බයෝ නොදැන රූම් ගියොත් වෙන වින්නැහිය | Dinesh Muthugala | Episode 36
You Tube Thaksalawa
Рет қаралды 597 М.
30:01
සත්‍යාගාරය - කුමාර් ගුණරත්නම් | 1 වැනි කොටස
Royal Taprobanian
Рет қаралды 125 М.
12:35
ගොං ගණන්කාරයන්ගේ බාසාව - අපේ සිංහල පන්තිය
Ape Sinhala Panthiya
Рет қаралды 403 М.
14:21
LIVE🔴 නිදහස සමරන්න හො|රුන්ව ගෙන්න ගත්තෙ නෑ" ජනපතිගෙන් සැlර කතාවක් Special Speech Anura Kumara Today
Sl Studios
Рет қаралды 71 М.
13:44
කෝටු මුත්තා | අපේ සිංහල පන්තිය
Ape Sinhala Panthiya
Рет қаралды 424 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН