apgei sthuran

  Рет қаралды 4,952

Pastor Priyankara

Pastor Priyankara

Күн бұрын

Пікірлер: 177
@nilankasandamali7509
@nilankasandamali7509 3 жыл бұрын
පාලකතුමනි, ඔබගේ ඉගැන්වීම් තුලින් ජීවිතයට අවශ්‍ය කාරණා බොහෝමයක් දැනගත්තා. ජේසුස් වහන්සේ ගේ ප්‍රේමය අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේ ගේ සැලැස්ම වගේ ගොඩක් කරුණු ඉගෙන ගත්තා .ජීවිතේ කඩා වැටිලා හිටපු මට ඔබේ ඉගැන්වීම් ලොකු ශක්තියක් . ඔබ වැනි ගුරුවරයෙකු ලබා දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා . ඔබට තව තවත් දේව ආශිර්වාදය ලැබේවා . සියලු මහිමය ස්වාමින්වහන්සේට වේවා .
@derrickdias3471
@derrickdias3471 3 жыл бұрын
faster ඔබ අද මෙ කරපු දෙසනාව සම්පුර්ණ සත්‍යයක් මෙ දෙසනාව ඇවුවාට පස්සෙ මට ලොකු සක්තියක් ලැබූනා දෙව්‍යන් වන්සෙ මටයි මෙ තුළින් කතා කලෙ ස්තුති ජෙසුනි Amen
@ruwansameera6813
@ruwansameera6813 2 жыл бұрын
පාස්ටර් මේ දේශනාව අහන්න ඕන අය ගොඩකට මන් ෂෙයාර් කරනවා පාස්ටර්, දෙවියන් වහන්සේ ගේ උතුම් ඌ මහිමය උදෙසා ➕️➕️➕️ආමෙන් ➕️
@nisankmalkandi522
@nisankmalkandi522 2 жыл бұрын
faster මේ දේශනාව තුළින් මගේ හිතට ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබුන ඔයාට ජේසු පිහිටයි
@kwtkwt5381
@kwtkwt5381 3 жыл бұрын
ස්වාමින් වහන්සේ ට ප්‍රසංසා වේවා 🌸 සතුරු බල කොටු බිද හෙලා ජේසු ජය ගත්තා එදා ඒ ජය මට ඇත ජිවිතේ ජේසුගේ නාම යෙන් 🙏🙏ආමෙන් 🙏
@hengedarasriyani9680
@hengedarasriyani9680 2 жыл бұрын
Thank you jesus අද බලවත් වචනෙන් ශක්තිමත් කලා hallelujah
@malavigevinitha5216
@malavigevinitha5216 3 жыл бұрын
Thank you pastor..Deviyan wahansege wachanaya thula apiwa Nisi maga Ragena yana nisa. .jesu pihitai hemootama🙏🙏🙏
@sandiyakumari8557
@sandiyakumari8557 3 жыл бұрын
දෙවිපියාණනි ඔබට ස්තුති වේවා ප්‍රසංසා වේවා. ..ඔබ මාගේ ශක්තියයි රැකවරනයයි උපකාරයයි සැමදා ආමේන්. ....thank you paster. .god bless you & famely all amen amen ❤❤❤
@user-priyanilanka
@user-priyanilanka 11 ай бұрын
Jesuni,ඔබ වහන්සේ ට ස්තුති, ඔබ වහන්සේ ගේ asirwadaya තුලින් මේ වගේ දේව gathi priyathumekuge mukaya ඔබ වහන්සේ ගේ sir rudirayen alepa කල නිසා.....jesu pihitai pastor, ජේසුස් වහන්සේ ගේ asirwadaya nowaduwama ලැබේවා, දේව gathi පවුල ට ම. 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@sudathsubasinha8172
@sudathsubasinha8172 Жыл бұрын
ස්තූතිවේවා දෙවිපියානනි ඹබගේ වචනය මාගේ පාදයන්ට පහනක්ය මාවතට ඉලියක්ය ආමේන් හාලේලුය හාලේලූය හාලේලූය 🙏🙏🙏🙏🙏දේශක තුමනි ඹබට ජේසුපිහිටයි ❤️❤️
@ireshasandarenu3669
@ireshasandarenu3669 2 жыл бұрын
Amen jesuni obata sthuthi obage wachanaya mata kathakala nisa amen amen amen haleluya haleluya amen jesu pihitai pastor
@piumalipramudika9404
@piumalipramudika9404 2 жыл бұрын
.deweyan wahanseta shtuthi weawa...maa anuwa enaa tenaththa piligannaaa......minisa kemen pamanak nowa dewedunge wchanayend a jeewath wanneayaa....amen ...
@shamalipriyangika2120
@shamalipriyangika2120 Жыл бұрын
Tanks pastor jesu phitai me baibal padama mage jivitayat ගොඩාක් සම්බන්ධයි me tulin mama tani wela na kiyala dan dan mata ගොඩාක් danenwa jesu jiwamanai amen aleluiya amen jesu phitai pastor oyat jivitema පාට karan me yakcawat amen 🙏🙏🙏🙏🙏💞💞💞
@shanthihewa8630
@shanthihewa8630 3 жыл бұрын
HALELUYA, PRASANSAWE PIYANANI PUTRAYA NANI SUDATMA yanani, SUTY ♥️🍇🍇🍇✝️✝️✝️🙏🌐♥️🇱🇰♥️🏆 PRASANSAWE,,,, AMEN, AMEN
@kumarirafaa4150
@kumarirafaa4150 8 ай бұрын
Amen Amen halaluya halaluya dewiyan wahanseta prashansa wewa ❤thanks pastor ❤god bless you amen
@samanshiranthi9809
@samanshiranthi9809 3 жыл бұрын
ජිවිතයට ආශිර්වාදය ගෙනදෙන අනගි වචනය ට දේවගැතිතුමණි ස්තුතියි ඔබට.!!!
@chandrikaabeyarathna2169
@chandrikaabeyarathna2169 2 жыл бұрын
Thank you pastor God Bless you
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 2 жыл бұрын
Thanku jesus ❤🙌obawahansege jeewmana wachanayen Apawa Sodaluwa Luwa Manawa🥰amen Godbless you pastor❤
@renukapriyanthi2891
@renukapriyanthi2891 3 жыл бұрын
ජේසුනි ප්‍රශංසා වේවා මහිමය වේවා🙏🙏🙏❤🙏🙏🙏
@pradeepahanwella9146
@pradeepahanwella9146 3 жыл бұрын
Paster thumani, oba matama karapu deshanawak. Ada dawase mama oba dunna dewa wachanaya Nisa boho se dairaya math una. Ithama wedagath deshanawak. Obata Jesu pihitai
@limgfun690
@limgfun690 2 жыл бұрын
Thank God this great teaching word of God!
@wathsaladilrukshi652
@wathsaladilrukshi652 2 жыл бұрын
Mage jivitema loku wenasak me wacanaya.jesu pihitai pastor 🙏
@sriyanihewage5695
@sriyanihewage5695 3 жыл бұрын
ආමේන් හලෙලූයියා ස්වාමීනි ඔබවහන්සෙගෙ වචනය නිසා ස්තූතියි අද දවසෙ මගේ ජීවිතේ සම්පූර්ණයෙන් ඔබවහන්සේට බාර කරනවා ඔබවහන්සෙගෙ කැමැත්ත කල මැනව දැන් ස්වාමීනි ඔබවහන්සෙගෙ බලය මේ තුළ ක්‍රියා කරන්න .ස්වාමීනි ඔබවහන්සෙගෙ දෑතට පාස්ටර් ඇතුලුපවුලේ සැම බාර ක රනවාආශීර්වාද කරන්න .👍👍අද දවසෙ ස්වාමීනි මගේ මහත්තයා ජයසිංහ මා සමග කෝල් එකකින් තොරතුරක් දැනගන්න ලැබේවා ජේසුස්වහන්සේගේ නාමයෙන් ආමේන් හලෙලූයියා
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
Amen
@malanimalani787
@malanimalani787 3 жыл бұрын
ආමෙින් ආමෙින් හලෙලුයියා පුසංසා වෙිවා මා බලවත් කරන සමිදානනි ඔබවහන්සේගේ කැමැත්ත සැලැස්මක්ම වෙිවා ජෙිසු පිහිටයි පාස්ට මෙි දේශනා ව විෂේශයි මට බොහෝම පැහැදිලි ස්තුතියි
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@indulaabeysinghe6296
@indulaabeysinghe6296 3 жыл бұрын
Amen Katha kale matamai Jesu pihitai pastor
@ildikakumari7836
@ildikakumari7836 2 жыл бұрын
Amen amen amen 🙏🙏🙏God bless you pastor and your family pastor 🙏🙏🙏💖💖🙏🙏🙏🙏
@ayshugurl
@ayshugurl 2 жыл бұрын
Thank you pastor jesus phety 💫💫💫💫✨️✨️✨️✨️🙏🙏🙏🙏✨️✨️✨️
@ranthikumari4200
@ranthikumari4200 3 жыл бұрын
"මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත්සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක." - (යෙසායා 54:6 "මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් නුඹ නැවත කැඳවාගන්නෙමි." - (යෙසායා 54:7 "නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක." - (යෙසායා 54:17 [
@pusphakanthi2661
@pusphakanthi2661 2 жыл бұрын
ජෙසුපිහිටයි පාස්ටර් සර්වබලදාරි මාහෝත්තම දෙවිපියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා අද දවස නිසා ඉස්තුති ප්‍රසංසා වේවා හලෙලුයියා දේව වචනයෙන් අප පොසනේ කරන නිසා ඉස්තුති ප්‍රසංසා වේවා හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් 🙏❤🙏❤🙏❤
@sudarmasirithunga7184
@sudarmasirithunga7184 2 жыл бұрын
Amen amen 🙏🙏 Jesu pihitai pastor 🙏🙏
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ස්තුතියි පාස්ටර් ජේසුපිහිටයි. මටත් ලොකු ධෛර්යයක් සහ විශාල ශක්තියක් ලැබුනා මේ දේශනාව තුලින්. අප ගෙවන මේ කිතුණු දිවිය බොහෝ තේරුම් ඇති දෙයක් ලෙස දැනෙනවා.
@surekasnd8085
@surekasnd8085 3 жыл бұрын
ජේසු පිහිටයි pastor දෙවියන් වහන්සේට ප්‍රසන්න ලෙස ජිවත් වීමට අප සිත් පහදන ඔබතුමා ට ස්තුතියි
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@chandrikalakshmi5016
@chandrikalakshmi5016 2 жыл бұрын
Ow pastor dewiyan wahansege wachanaya anuwa apa wada kaloth samadanaya thiyenawa.ada mama sathutin inne dewiyan wahansege wachanaya oba thumagen asa therum gena .Thank you pastor thank you God bless you pastor
@user-priyanilanka
@user-priyanilanka 11 ай бұрын
ඇත්ත ට ම, මේ දේව දේශනාව අහලා මට aduna wara නම් ananthai....අනේ deviyane මේ එළියට එන්නේ මගේ jivithy ද, jesuni,ඔබ වහන්සේ ට ස්තුති karami, මාව ඔබ වහන්සේ ගේ daruweku lesa තෝරා ගත් නිසාම....pastor ගේ දේව කැඳවීමට ටත්, ජේසුස් වහන්සේ ට ස්තුති, namaskara ද කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏ජේසු pihitai.
@nilanginath4331
@nilanginath4331 8 ай бұрын
Jesus wahanseta mahimaya wewa.mata awasya deta pastor thulin pilithuru lebuna
@naliratnayake6792
@naliratnayake6792 2 жыл бұрын
Amen Hallelujah praise you lord jesus Amen Hallelujah thanks pasta .mata me video eka hamuuna man thamath me sathuru බලවේගයක් nidas karanna jesuni mata ඉවසීම denumanawa ජෙසුපිහිටයි පාස්ට දෙවියන් වහන්සේ ඔබට අශිර්වද කොට අරක්ශා 🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥
@amapriyadarshini2412
@amapriyadarshini2412 2 жыл бұрын
Thanks past Jesu pihitai
@nalinsudarshana2942
@nalinsudarshana2942 3 жыл бұрын
Good bles you pastor niyamai anargai pastor.🔥🔥🔥🔥🔥
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@chandimakimuduni7402
@chandimakimuduni7402 3 жыл бұрын
Amen jiwamana deviduni obage wachanaya nisa istuti wachanaya apata gena ana me dewa dasayawa tawath asirwada kala manawa desana tulin apa nirantarayenma dawasi dawasa apata awasha wana de apata kata karana nisa ththtje obata siyalu gourawath mahimayath wewa.......
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@thushanthichandima8052
@thushanthichandima8052 2 жыл бұрын
Thank you jesu ..ada mata dewiyanwahanse katha kala
@manuliyanage9
@manuliyanage9 3 жыл бұрын
ආමෙන්..දෙවියන්වහන්සේ අද දවසේ දේවගැතිතුමා තුලින් මට කථාකරපු නිසා ස්තූති..ඔබවහන්සේට ප්‍රශංසා වේවා . හාලේලුයියා..❤
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
මෙි දෙසනාව දෙවියන් වහන්සේ මට කතා කරාය ඉස්තුතියි ජිවමාන ජෙසුනේ නමස්කාර වෙව⁣ා රට තනිවි හිටියාට දුක නිවන් මට මගේ තාත්තා වගේ පිහිට වැඩිය ජිවමාන කිස්තුස් වහන්සේට නමස්කාර වෙවා හදවතේ ගැලවුමි කරැ මා තනි නොකර වැටුන තැනින් ගැලෙවුාවා සමිද මට කවුරැ නැතත් මම දන් බය නැහැ දෙව්යන් වහන්සේ මා ලග සිටින නිසා දෙව වචන දෙන පියතුමාට ඉස්තුතියි දෙවියන් සම දෙන සත්තිය හරිම ලස්සන ජිවිතයක් හදා ගත්ත හැකි මෙපමන කලක් වින්ද දුක් මට දන් ලැබෙන සැනසිල්ල මහ පරැවතයක් වගේ ජෙසුස් වහන්සේ මට කතා කරා මා සැනසිම දෙසනා දුන්නා නමස්කාර වෙවා ආදරෙයි ජෙසුනේ පියතුමාට ජෙසුස් වහන්සේ ගේ බලය ශත්තිය දහිරිය වඩ වඩා වැඩෙත්වා
@fatimapirdus8394
@fatimapirdus8394 Жыл бұрын
Jesu pihitayi 🙏🙏🙏🙏🙏🙏
@AmalAmal-pm7ht
@AmalAmal-pm7ht 3 жыл бұрын
🙏🙏🙏❤❤amen amen
@gnifawziyabasheer1668
@gnifawziyabasheer1668 2 жыл бұрын
Thank you paster❤
@virginiaekanayake6334
@virginiaekanayake6334 3 жыл бұрын
Thank you pastor this message will change my and others life praise the lord 🙏🏻
@helensamara9379
@helensamara9379 3 жыл бұрын
God bless you pastor I was very upset and very sad but listen to your bible words give to me very strong feelings God bless you pastor please pray for me my work place so may problem for me with dr. And Nurse
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
Sure..brother call my number
@rameeshadharmasena3994
@rameeshadharmasena3994 3 жыл бұрын
Piyanani oba mata katha karanawa mage hadawthe sithuvili oba wahanse dannawa piyanani mata paster thulin mage getalu walata pilithuru dena nisa sthuthi ameen ameen
@SittyGunny
@SittyGunny Жыл бұрын
❤❤amen❤❤jesus❤❤
@geethanganifernando340
@geethanganifernando340 2 жыл бұрын
මේ දේශනය තුලින් අපි වඩාත් සැනසිමෙින් එන සැම කරදර වලට සතුටින් මුහුණ දේනවා.Thank you pastor god blass you $ family
@wasanthaherath5847
@wasanthaherath5847 3 жыл бұрын
Thanks for the massage , God bless Your Family, Amen ,Amen
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@duleekakalhari1368
@duleekakalhari1368 9 ай бұрын
Ada දවසෙ දෙවියන් වහන්සේ wachanaya mata katha kara kiyala mata හිතෙනවා .හිත ශක්තිමත් una paster .obata jesu pihitai .🙏❤️
@nirmanperera4444
@nirmanperera4444 3 жыл бұрын
Thank you pastor this massage will be turn the life again then we will following toward in our life. God bless
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@kamanikamani9784
@kamanikamani9784 3 жыл бұрын
ape jeewithaya wenas kalau dewa wacanaya nisa sthuthi jesuni obata siyalu gaurawaya 🙏🙏🙏
@malanigunasekara6425
@malanigunasekara6425 3 жыл бұрын
Amen prese the lord🙏
@milaniiroshi4511
@milaniiroshi4511 2 жыл бұрын
Sakthiya obai samiduni pastor ma ada dirigennu nisa sthuthiy
@thakshilatharangani6646
@thakshilatharangani6646 3 жыл бұрын
thankyou pastor hale luiya
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@tennysonperera8724
@tennysonperera8724 2 жыл бұрын
Thanks lord
@jasinthafernando8703
@jasinthafernando8703 3 жыл бұрын
Amen.Amen.🙏
@fatimapirdus8394
@fatimapirdus8394 Жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි පස්ටර් ජේසු පිහිටයි
@shanthihewa8630
@shanthihewa8630 3 жыл бұрын
ජීවමාණදෙවීපියාණනීඅදලස්නමන්නාවෙන්සතුරනටසමාවදෙනවිට අපලැබෙනශාලෝමිඅආශීර්වාදයට සුති✝️💯🇱🇰♥️🍇🙏🌐සුතීඅමේන්
@isurumahisha9595
@isurumahisha9595 3 жыл бұрын
Amen haleluiya ❤❤
@Dananjanasanjeewanai
@Dananjanasanjeewanai 3 жыл бұрын
Mage welawa jesuge namen enawa siyallen jaya dena balawantha jesu thaththe isthuthi🙏
@suduaraliya1480
@suduaraliya1480 3 жыл бұрын
Haleluiya ....devidunta ස්තුතිය වේවා ගෞරවය වේවා මහිමය වේවා ....
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@sreemathikathriarachchi2713
@sreemathikathriarachchi2713 3 жыл бұрын
@@pastorpriyankara mata ma kata kala oba thank jesus
@jayasuriya255
@jayasuriya255 2 жыл бұрын
Amen.pradasansa.wewa
@anushadilhani3540
@anushadilhani3540 2 жыл бұрын
Amen💗maga hetata godak shlluwak gan dunna samene mama veswasa karanwa amen
@giorgiobasil8959
@giorgiobasil8959 Жыл бұрын
❤❤❤🙏
@k.p.irangani6742
@k.p.irangani6742 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️amen .amen..j.p...
@sripaniwickramathunga9106
@sripaniwickramathunga9106 3 жыл бұрын
මා වටා කොතරම් සතුරන් සිටියත්. මා තනි නොකරන නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා .pastor මෙම dewa වචනය නිසා .ඔබ තුමට දෙවියන් වහන්සේගෙ ashrwadaya ලැබේවා
@nilukasadamali5024
@nilukasadamali5024 3 жыл бұрын
Godak isthii pasta amen
@priyam3352
@priyam3352 2 жыл бұрын
Amen alaluiya
@pouchpalatasilwa6130
@pouchpalatasilwa6130 2 жыл бұрын
Amen amen
@manikesuravira3623
@manikesuravira3623 3 жыл бұрын
Thank you pastor god bleass you and family 🙏🙏🙏🙏
@mallikabalahalagamaralalag2704
@mallikabalahalagamaralalag2704 Жыл бұрын
Amen 🙏🙏🙏🙏💕💕💕💕
@rasikakumuduni432
@rasikakumuduni432 3 жыл бұрын
God bless pastor
@dorinkumari80
@dorinkumari80 Жыл бұрын
Me desanawa mage jewitayata samebai godak asawen sawan dunna dewiyan wahanseta mahimaya wewa❤❤❤🙏🙏🙏🤝
@EuroTele-se2bh
@EuroTele-se2bh Жыл бұрын
Amen🙏🙏🙏🙋❤️🍄
@sasankamadushan454
@sasankamadushan454 2 жыл бұрын
Amen halaluya suwamaini🙏🙏🙏
@sasankamadushan454
@sasankamadushan454 2 жыл бұрын
Jesu pihitai pastar
@malimangalika6131
@malimangalika6131 2 жыл бұрын
Gewamanadeweyanwahanseta mahimayawewa
@gmallikagamage8845
@gmallikagamage8845 2 жыл бұрын
Amen 🙏🙏🙏💙💙💙
@chathurikasubashini2892
@chathurikasubashini2892 3 жыл бұрын
Amen🙏🙏🙏🙏 god bless ..
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@helensamara9379
@helensamara9379 3 жыл бұрын
God bless you pastor. My son shan Kumar heavy smoking and gaming Cisco day and night with out eating and without sleeping iam shan mother Helen
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
Call my number
@manikesuravira3623
@manikesuravira3623 3 жыл бұрын
ආමේන් ආමේන් හලෙලූයා ස්තුතිවේවා දෙවිපියානනි ඔබට ප්‍රසංසාවේවා ,🙏🙏🙏🙏🙋🙋🙋❤️❤️❤️👍👍👍👍
@premalatha9381
@premalatha9381 3 жыл бұрын
Pastor ewasimen jayagranaya kara gaman karantadewa wachanaya dunnu obata dewa aasirwadaya lebewa thank jesuni amen
@sonalfernando7818
@sonalfernando7818 3 жыл бұрын
Thank you pastor for your prayers and guidance given to us ..
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@malanimalani9547
@malanimalani9547 Жыл бұрын
Amen.amen.amen.
@ireshasanjeevani9221
@ireshasanjeevani9221 3 жыл бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@GoodSrilanka
@GoodSrilanka 8 күн бұрын
🙌🙌🙌🙏🏻🙌🤲🤲🤲🤲🤲🙌🙏🏼🙏🏼🙏🏼
@hmisankaudayanganiaberathn4471
@hmisankaudayanganiaberathn4471 2 жыл бұрын
ජේසුස් වහන්සේට ස්තුති වේවා මගේ හස්බන් මට සතුරැ කම් කරනවා මගේ හස්බන්ගේ පවුලේ අයත් එහේමයි පාස්ටර් පාස්ටර් කියන සතුරෝ ටික මට ඉන්න මේ අය තමයි අවට වට පිටාවේ ඉන්න අය තමයි දෙවියන් වහන්සේ කියපුදේ මම විශ්වාෂ කරනවා පාස්ටර් යේසුස් වහන්සේට පරශංසා වේවා මහිමය වේවා අාමේන් හලේලුයියා ජේසු පිහිටයි පාස්ටර්
@dulannishaka1256
@dulannishaka1256 3 жыл бұрын
Amenn❤️❤️❤️🙏🙏🙏
@pastorpriyankara
@pastorpriyankara 3 жыл бұрын
God bless u and thank u ..
@ashadewminiasha1443
@ashadewminiasha1443 Жыл бұрын
ජීවමාන දෙවියන්වහන්සේගෙ නාමයට ප්‍රසංසා වෙවා❤
@limgfun690
@limgfun690 2 жыл бұрын
Blessed day for you and your family!
@mangalikafernando4919
@mangalikafernando4919 2 жыл бұрын
DAVE PEYANANTA ISTHUTHE . WAWA PRASANSA WAWA .MAHEMAYA.. WAWA
@PathmaSeeki-jl4hq
@PathmaSeeki-jl4hq Жыл бұрын
Pastorpr)York Road.
@m.j.k947
@m.j.k947 2 жыл бұрын
Pastor me desanava mage hitha suvapath kara
@nilukamanohari3581
@nilukamanohari3581 3 жыл бұрын
Amen, gbu
@jhhhvvvcc885
@jhhhvvvcc885 3 жыл бұрын
Amen.amen.amen🙏🙏🙏🙏🙏🙏
@madupiris8056
@madupiris8056 2 жыл бұрын
Obe deshanawa mage jevithetama genath dunnu eakak pastar.mn hamadama wardi nokara wardi ahana kenek.eath mn waira karan na.eayalata godak aadareiy.eayala magema aya.obage deva wachanaya mata godak shakthiyak.deviyanta sthuthi weva mahimaya weva. Gaurawa weva. Same.
@R.Perera
@R.Perera Жыл бұрын
Amen ❤
@renukadamaynthe3671
@renukadamaynthe3671 2 жыл бұрын
Amen !
@fatimapirdus8394
@fatimapirdus8394 Жыл бұрын
මගේ ජිවිතේ අද ගොඩක් මගේ හිතට ගොඩක් සැනසිමක් දැනුනා ස්තුතියි නැවතත් පස්ටර් මගේ ජේසු පියණන් ටත්
@jeewaniaaweerarathna9289
@jeewaniaaweerarathna9289 2 жыл бұрын
අාමෙින් හිතට පුදුම නිදහසක් දැනෙනව දවස් පතා අසන්න ලැබෙන මෙම දේව වචන නිසා
@R.Perera
@R.Perera Жыл бұрын
Loku magapenveemak❤amen
@fatimapirdus8394
@fatimapirdus8394 Жыл бұрын
ඔව් මගේ ජිවිතේ ගොඩක් ඔයා දුරුවල තැන තිබුණ මගේ පියණන් ට ගොඩක් ස්තුතියි මට හරි දේ කියා දුන්නා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ජේසු පියණනි 🙏🙏🙏🙏🙏🙏
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 10 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 21 МЛН
شکرگزاری واقعی (سید محمد عرشیانفر)
23:03
ℝ𝕒𝕫_𝕖_𝕕𝕒𝕣𝕠𝕟
Рет қаралды 11 М.
Why does vanilla custard destroy our brains? Prof. dr. Erik Scherder (4/5)
13:50
Universiteit van Nederland
Рет қаралды 1,7 МЛН
Sinhala Worship Songs
1:14:34
Pastor Priyankara
Рет қаралды 9 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 10 МЛН