අපිත් යනවා දවසක ලී කූඩුවේ අමු සින්දුව. Apith yanava davasaka lee kuduve.Sanjeew Lonliyes.Chaambole

  Рет қаралды 1,523,825

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

Пікірлер: 1 900
@ShanDissanayake222
@ShanDissanayake222 Жыл бұрын
මේවා හැන්ගිලා තියනතරමට ලස්සනවැඩී .... මේ වගේ හොද නිර්මාන හොයාහෙන අහන සෙට් එකක් ඉන්නෙ.... ආදරෙයි මචන්.. උබට පින් බන් අපේ හිත් සනසනවට... 😞
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි ශානා" ආදරෙයි මචෝ...
@HimalaDanasekara-qv9ry
@HimalaDanasekara-qv9ry Жыл бұрын
කොහෙද ගිහිල්ලා හිටියේ මනුස්සයො😂😂😂😂😂😂❤❤❤❤
@k.k.A.I
@k.k.A.I Жыл бұрын
හොයන් අහන අය අතරේ අපිත් ඉන්නවා
@uditha3637
@uditha3637 Жыл бұрын
❤️🙏
@indikaperbath8681
@indikaperbath8681 Жыл бұрын
Lassanai song eka❤❤❤
@jinuthamadusanka8483
@jinuthamadusanka8483 Жыл бұрын
සම්මාන වලට වඩා මිනිස්සුන්ගේ හදවතේ රැදිලා ඉන්න පුලුවන් එක වටිනවා....ඒක තමයි සම්මාන නොලත් ජයග්‍රහණය..අපි ඔයත් එක්ක ඉන්නවා සහෝදරයා..ඔයා අපෙව් හදතේ ඉන්නවා.....සියලු දෙවි රැකවරණයයි....සරස්වතී මෑනියන්ගේ පිහිටා ආශිර්වාදය නිරන්තරයෙන් ලැබී තව තවත් ලස්සන නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....ආදරෙයි..❤❤
@self3429
@self3429 3 жыл бұрын
මේවට වීව්ස් නැ දුකයි , ඒත් සතුටුයි මෙතන ඉන්නෙ මේ සින්දු හොය හොය අහන පිරිස 🖤
@SanjeewLonliyes
@SanjeewLonliyes 3 жыл бұрын
🤝🖤
@RandomVibesHub
@RandomVibesHub 2 жыл бұрын
මෙහෙම හැංගිලා තියන තරමට වටිනව
@dinushajayasingha310
@dinushajayasingha310 2 жыл бұрын
Respect ❤️
@aroundtheworldproduction8976
@aroundtheworldproduction8976 2 жыл бұрын
🖤
@shanikaperera3498
@shanikaperera3498 2 жыл бұрын
ඇත්තමයි මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
@harshachathuranga633
@harshachathuranga633 Жыл бұрын
සහෝදරය විස්වාස කරපන් හැමදාම ඔන්ලයින් අනිව දෙපාරක් අහනව ඔයාගෙ අමු නාද..ජය වේවා...ස්වස්ථි සිද්ධම්🙏❤️🙌🎼🎤
@tharakamadushan2333
@tharakamadushan2333 2 жыл бұрын
මෙතන ඉන්නෙ උබෙ සිංදු හොයන් අහන පිරිසක්.❤️🥀
@tharu8213
@tharu8213 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ...මාත් ❤️
@tharakamadushan2333
@tharakamadushan2333 2 жыл бұрын
@@tharu8213 adareii bng.❤️
@nuwanrangana8395
@nuwanrangana8395 Жыл бұрын
මං වගෙ ❤️
@hasithalakshan3500
@hasithalakshan3500 Жыл бұрын
Aniwa.adrei kollo💙💙
@ravindnipun4796
@ravindnipun4796 Жыл бұрын
අනිවාර්යයෙන්
@snkshan6542
@snkshan6542 Жыл бұрын
රැල්ලට ආපු උන් නෙමේ ඔයාගෙ වටේ ඉන්නෙ නියම රසිකයො 🤘❤
@nuwanthapathmasara8015
@nuwanthapathmasara8015 Жыл бұрын
අතින් අල්ලන් -ඉතින් අපි යන් ජීවිතේ නම් - තණග බිදුවක් නුබේ සෙනෙහේ-තරම් කිසිවක් දැනිලනම් නෑ -කවදාකවත්....❤️ කදුලු ඇවිදින් ඇති-දහස් වාරක් හීන මල්ලම මග - දිගට හැලුනත් හමුවෙමු අපිත් -වැලපෙමු අපිත් හිනැහෙමු යලිත් අපි - සැනසෙමු යලිත් මඩේ පිපුණා - අපේ ආලේ හුගක් දැනුනා මට -උබේ තාලේ ඉඩ දියන් දැන් - හරි අපේ කාලේ නුබයි සියපත් මල-චාම් බෝලේ අපිත් යනවා දවසක - ලී කූඩුවේ එතෙක් විදිමූ අපි -මේ ජීවිතේ// හිනැහෙමු අපිත් අද -අපෙ පාඩුවේ නුබයි තහනම් මල -මගෙ ලෝකයේ //
@nandaweerasinghe8683
@nandaweerasinghe8683 Жыл бұрын
🎉❤❤
@padminidasilwa12
@padminidasilwa12 Жыл бұрын
❤❤
@challengercarrier105
@challengercarrier105 Жыл бұрын
❤❤
@k.k.A.I
@k.k.A.I Жыл бұрын
එයාට කියන්න හිතේ තිබුණු වචන ටික
@deepthifernando6252
@deepthifernando6252 11 ай бұрын
❤❤❤❤
@sandunipeshali2572
@sandunipeshali2572 Жыл бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නෑ.....අහපු හැම සැරයකම කදුලක් ඉනුවා
@nimanthisenarathne5677
@nimanthisenarathne5677 2 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගෙ රසාස්වාදය තේරුම් ගන්න පුලුවන් මේ වගේ සිංදුවලට එන වීව්ස් දැක්කම🙂 හබැයි මම ආවේ මේ සිංදුව අහම්බෙන් ඇහිලා හොයාගෙනමයි❤️‍🩹
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 жыл бұрын
බොහොම සන්තෝසයි... අන්න ඒ හොයාගෙන එන සෙට් එකටමයි මේවා තියෙන්නෙ.... 🤝❤️
@swarnagunarathna3369
@swarnagunarathna3369 Жыл бұрын
Matath oyage soon adai degatama ahanna labuni kalin dawsak pode mathakayak thibuna etha ada bus ekide godak ahanna labuna . Dannam hoyanawa degatama hama අර්ථවත් danenawa hithata බුදු සරණයි man කුවේට් .
@priyasew4499
@priyasew4499 Жыл бұрын
Mamath ehemai
@maxxcomsolutions4646
@maxxcomsolutions4646 Жыл бұрын
මමත්.....
@DilshaniFernando
@DilshaniFernando Жыл бұрын
Me too 🖤🌻
@supunmadusanka1033
@supunmadusanka1033 Жыл бұрын
මේ සින්දු අහන්නෙ සින්දු ඇතුලේ ජිවත් වෙන සින්දු විදින උන්
@watsup3377
@watsup3377 2 жыл бұрын
අපිත් යනවා දවසක ලී කූඩුවේ...😊 වීවුස් අඩුයි කියලා සැලෙන්න එපා අයියේ.මෙතන ඉන්නේ නියම රසාස්වාදේ හොයන මිනිස්සු.2022/06/05
@Deshitha__Kavisan__Gamage
@Deshitha__Kavisan__Gamage Жыл бұрын
අම්මාගෙ පොන් එකෙන් 2023 08 15 දාපු දවසේ ඉදන්.. 😫😫🥺
@AmmasRonney
@AmmasRonney 6 ай бұрын
බොක්ක 🥰
@manojaherath8067
@manojaherath8067 Жыл бұрын
ඇත්තමයි මාරම ලස්සන සින්දුවක්. පුදුම විනයක් තියෙන්නෙ ඒ voice එකට. දවසම උනත් අහන්න පුලුවන් කනට කරදරයක් නැති ජීවිතේ යතාර්ථය කියාදෙන ගීතයක්. ඔබට ජය🌷🌷🌷🌷
@DK_Science
@DK_Science 4 жыл бұрын
"අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විදිමු අපි මේ ජීවිතයේ" පට්ටම ලිරික්ස් මල්ලි උඹේ voice එකතු වුණහම මල් හතයි 😍 ජය
@achintharajapaksha2856
@achintharajapaksha2856 Жыл бұрын
වචන නෙමෙයි මේ.. ජීවිතේ... සමහර තැන්.. පිහිතුඩක් වගේ.. ඒ තරමට රිද්දනවා.... සැනසෙනවා.. දැනෙනවා.. සතුටුයි.. මේ ඔක්කොම අපි හොය හොය අහන ඒවා.. ගායකයෙකුගේ ජයග්‍රහණය කියන්නේ ඒකට.. 😍❤️🍒
@sanjayam6266
@sanjayam6266 Жыл бұрын
උඹේ ගමන උඔ යමන් මල්ලි දවසක උඹේ නමටම ඉඩක් තියෙයි මේ ශ්‍රීලංකාව තුල...👍👍
@CharithEkanayaka-mf7fm
@CharithEkanayaka-mf7fm Жыл бұрын
මාර විදිහට හිතට දැනෙනවා ඒ සින්දු වල බර.ජය වේවා අයියේ❤️❤️❤️
@lolkolla3731
@lolkolla3731 3 жыл бұрын
මේව තමයි ට්‍රෙන්ඩ් වෙන්න ඕනි සිංදු. ඇත්තටම දුකයි 😢 අඩාගෙන වැ⁣ලපෙන සිංදුවලට තියන තැන.මේ වගේ පට්ට ලෙරික්ස් වලට නැති එක ගැන මාරම දුකයි කලකරීමක් නියමයි අයියන්ඩි ඔයාගේ වැඩ නම් ඉස්සරහටත් මේ වගේ ඒවා අපි බලා පොරොත්තු වෙනවා 💙🙂👍
@SanjeewLonliyes
@SanjeewLonliyes 3 жыл бұрын
අපි එකතුවෙමු ඇත්ත කලාව කියන එක අපි ට්‍රෙන්ඩ් කරමු. මේ youtube චැනල් එක අලුත් අපි ටිකෙන් ටික චැනල් එක බිල්ඩප් කරන් යමු. දවසක ඉක්මනින්ම ට්‍රෙන්ඩ් වේවී. ඔයාලගෙ සපෝර්ට් එක ඕනි මේ චැනල් එක බිල්ඩප් කරන්න. ජය ජය thanks brother gdluck
@sllife9510
@sllife9510 3 жыл бұрын
@@SanjeewLonliyes review ekek ona sinduwa gana
@SanjeewLonliyes
@SanjeewLonliyes 3 жыл бұрын
@@sllife9510 anivaryenma
@jayatunganamalkarunarathne3847
@jayatunganamalkarunarathne3847 2 жыл бұрын
@@SanjeewLonliyes good luck brother. Let's make this art great. Heart touching song. Thank you
@msdissanayake7041
@msdissanayake7041 2 жыл бұрын
💯👍
@damithkumara5008
@damithkumara5008 Жыл бұрын
Athin Allan ithin api yan .....jiwithe nam thanaga biduwak..... hithada danunu pattama voice eka
@ucreation9946
@ucreation9946 Жыл бұрын
සුපිරී.... ❤ දවසක ගොඩක් මිනිස්සු මේ රහ හොයන්න පටන් ගන්නවා. එතකන් ඉවසගෙන, කරගෙන ආවා වගේ වැඩ ටික කරගෙන යමු. ඒ හඬ, ඒ වචන පට්ට. ❤🙏😍
@thebestbit9283
@thebestbit9283 Жыл бұрын
ඒ දවස අද ❤
@tmmarasingha3991
@tmmarasingha3991 9 ай бұрын
අනාවැකි නම් අනාවැකි
@12nilantha78
@12nilantha78 3 ай бұрын
මේක තමයි අමු රහ..❤❤❤ මේ ගිටාර් පාරඑක්ක දැනෙන මිහිර .. ඇත්තටම ඇඩික් එකක් .. ඒක මාර රහයි සහෝදරයා ..නැවත නිර්මාණයකින් හමුවෙමු ඔබට ජය 🔥 🔥🔥🔥🔥
@sonalaluthgedara
@sonalaluthgedara 2 жыл бұрын
ප්රේමයකට තිබුනෙම ඇරඹුමක් විතරමයි. ඒ හැඟීමේ අවසානයක් නෑ. මගේ හිතේ ආදරය, ප්‍රේමය කියන හැඟීම ඇතුලේ හුස්ම වැටුනෙම නුඹ නමින් විතරමයි. ඒත් නුඹව මට කවදාවත් හිමි වුනෙත් නෑ. ඒත් ඒ හැඟීමේ අහිමිවීමක් මට දැනුනෙත් නෑ. මං මොහොතක්වත් නුඹට ආදරේ නොකර හිටියෙත් නෑ. උඹෙයි මගෙයි බැඳීමට නමක් තිබුනද දන්නෙත් නෑ. ඒත් ඒ කතාවට ඇරඹුමක්වත් අවසානයක්වත් කොහෙවත් තිබුනෙත් නෑ. උඹව මට හිමිවෙන්නම ගිහින් අහිමිවුන තත්පර තමයි වැඩිම. මං දන්නවා වෙනසක් නෑ. ඉස්සරහටත් ඒ වගේම තමයි. නුඹේ සතුට මගේ ලඟ නැතිනම්, නුඹට යන්න අවසරයි..! හ්ම්.. නුඹව මට අහිමිවෙන දවස වැඩි ඇතක නෑ. එහෙම හිතෙන, දැනෙන තත්පර තමයි වැඩිම. ඉතින් මං බලාගෙන ඉන්නවා නිහඬවම.. එදා වගේම අදත්.. හ්ම්.. හෙටත්..! නුඹ දන්නවද දන්නේ නෑ.. මං නුඹට විතරක්ම ආදරේ කරේම නුඹ අහිමි වෙන බව දැන දැනම..! හ්ම්.. කවදමහරි මගේ ලඟටම ඇවිත් නුඹ ආපහු හැරෙන බව දැන දැනම.. නුඹ මාව අත් හරින බව දැන දැනම.. ආදරේ කියන්නේ හිමිවීමම නෙවෙයි..! ඒත් මං ආදරේ කරේම අහිමිවෙන නුඹට විතරමයි
@randinuhewagamage6007
@randinuhewagamage6007 2 жыл бұрын
Eaakath maru
@kasunsasindu3740
@kasunsasindu3740 2 жыл бұрын
සුපරි බන්
@manujakulajitha1075
@manujakulajitha1075 Жыл бұрын
❤️
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 Жыл бұрын
හ්ම්
@madukasavinda2735
@madukasavinda2735 Жыл бұрын
එක් සිංදුවක් අහම්බෙන් ඇහුවා හොයාගෙන ඇවිත් ඉතුරු ඔක්කොම ආයෙ ආයෙ ඇහුවා.... දැන් අහන්න සිංදු මදි අයියෙ ඒ පිපාසෙන් මිදෙන්න තව සිංදු දෙන්න ♥️
@dilukadanansuriya3888
@dilukadanansuriya3888 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලී .හදවත මොහොතකට නතර උනා වගේ දැනුනා මේ සිංදුව අහනකොට.ඇත්තටම කාලෙකින් හදවතට දැනුනු සිංදුවක් මල්ලී .ජයවේවා !!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@hasanthidias2290
@hasanthidias2290 Жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුන ගීතයක් ඉන් පස්සේ ඔක්කොම ඇහුව පුදුම තරම් ලස්සනයි සිත් සුවපත් කරනවට ස්තුතියි❤❤❤
@gayanasiri6965
@gayanasiri6965 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@පාරාදීසේ-paradise
@පාරාදීසේ-paradise 2 жыл бұрын
ඇත්තටම අපේ මිනිස්සුට රසාස්වාදය කොහේ හරි වැරදිලා තියේ ..මං හිතන්නේ මේ කියන්නේ ගොඩක් දෙනෙක්ගේ කතාවක් වෙන්නත් පුලුවන් .ඇත්තටම දුකයි මේ වගේ සිංදුවකට විව්ස් නැති එකට☹️ කියන්න වචන එන් නෑ ඒ තරන් විශිෂ්ට නිර්මානයක් 🖤
@ChethanaPeters-wu6cw
@ChethanaPeters-wu6cw Жыл бұрын
ඒ කටහඩ මායාවක්..❣️ අමාරැවෙන් හොයන් ආවේ අහන්න
@nima2181
@nima2181 2 жыл бұрын
5 පාරකට වැඩියෙන් ඇහුව. ඒ තරම් සුපිරි ❤️. "අපිත් යනව දවසක ලී කූඩුවෙ" ඉස්සරහටත් මෙ වගෙ නිර්මාණ බලාපොරොත්තු වෙනව🥰.ජය වේව🥰❤️
@niharashiraz762
@niharashiraz762 Жыл бұрын
Lassanai voice eka music aka lyrics siyalla gindaraiii jayawewa oyage Sindu hoya hoya balanne
@piyumalishanika3352
@piyumalishanika3352 2 жыл бұрын
මමම අහනවා එපාවෙයිවත් කියලා හිතාගෙන... එපා වෙන්නෙ නෑ කියාන්කෝ... මේකනම් පට්ට... ❤️💖
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 жыл бұрын
❤️❤️❤️❤️
@MADURANGI1982
@MADURANGI1982 Жыл бұрын
සමහර සින්දු තියනවා ජිවිතේට කිසිම සම්බන්ධයක් නැති වුනත් ආයේ ආයේත් අහන්න හිතෙන. කොහේදෝ අපිවත් නොදන්නා ඈතක අපිව අතරමං කරවන. මේකත් ඒ වගේ සින්දුවක්. අහම්බෙන් ඇහුනේ. ආයේ ආයේ කී සැරයක් ඇහුවද මතක නැ මේ ටිකට. පුදුම තරම් සුන්දර රහක් තියන සින්දුවක්. සුබ පැතුම් ඔබට තව තවත් මෙවැනි අපූර්වතම නිර්මාණ ඉදිරියටත් අහන්න ලැබේවා..! ❤️
@nimeshvishwa2488
@nimeshvishwa2488 Жыл бұрын
මට සර්ව නිකවැරටියෙන් හම්බවෙලා තියනවා .මං වැඩිය ගනන් ගත්තෙ නෑ පොඩි උන්ට පංති කරන එක්කෙනෙක් කියලා.. ඒ කාලෙ මෙයා කියල දැන ගත්තනන් සෑහෙන්න වටිනවා...❤️❤️😢
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි ඈ ... උඹල අපි හැම මනුස්සයම පොඩිතැන්වල ඉඳන් තමා උඩට එන්නේ... අපි හැමෝම එකම මිනිස්සු... ආදරෙයි ඈ... කට්ටියම මතක්කරා කියන්න... ඉදිරියටත් අපි එකම පඩියේ වාඩිවෙලා. කතාකරමු... ජයවේවා
@nimeshvishwa2488
@nimeshvishwa2488 Жыл бұрын
@@SanjeewLonliyes ආදරෙයි සර් ❤️ ඔය බ්ලේඩ් වචන ඉස්සරහටත් බලාපොරොත්තු වෙන්ව හොයාගෙන අහන්න 🖤🤘
@virajmadusanka-k3l
@virajmadusanka-k3l Жыл бұрын
අයියේ දන්නවද ....ගීත රසවිදින එක මගේ ලයිෆ් එකේ තියෙන එකම සතුට එකම ආශ්වාදය .......මේ වගේ අමු ටිකක් ජීවිතේට ඇහුවමයි....මේ ලිරික්ස් එක්ක ඔය වොයිස් මික්ස් උනාම ඒ ෆීල් එක අඩුවක් නැතුව හදවතටම දැනෙනව ...ගොඩ කාලෙකට පස්සෙ හිත ග්‍රිල් කරන්න පුලුවන් සින්දු ටිකක් අහන්න පුලුවන් උනා ඔයාට ගොඩක් ස්තුතියි, ජය .........................🎉🎉🎉🎉🎉
@MotivationMWorld
@MotivationMWorld Жыл бұрын
අපිත් යනවා දවසක ලී කූඩුවේ 🖤 ඒ වචන බරයි මිත්‍රයා.. තව ලියමු, තව කියමු දවසක ලී කූඩුවෙ යනකන් අපි අහනවා...🖤
@asankamalaka8212
@asankamalaka8212 Жыл бұрын
ඇයි සින්දුව ඉක්මනින් ඉවර කලේ පැය ගානක් තිබුනත් අහනවා ❣️ අපේ පරපුරේ ගොඩක් අය මේ සින්දු අහනවා ඔබට ජය ඔබත් දවසක ඉතිහාසගත්වේවි ලාංකේය ගීතය නව ආරකට ගෙනගිය කලාකරුවෙකු විදිහට ❣️👍
@Life649
@Life649 2 жыл бұрын
අතින් අල්ලන් ඉතින් අපි යන් ජීවිතේ නම් තනග බිදුවක් නුබේ සෙනෙහේ තරම් කිසිවක් දැනිල නම් නෑ කවදාකවත් කදුළු ඇහිදින්නැති දහස් වාරක් හීන මල්ලම මග දිගට හැළුනත් හමුවෙමු අපිත් වැලපෙමු අපිත් හිනැහෙමු යලිත් අපි සැනසෙමු යලිත් මඩේ පිපුනා අපේ ආලේ හුගක් දැනුනා මට උබේ තාලේ ඉඩදියන් දැන් හරි අපේ කාලේ නුඔයි සියපත් මල චාම් බොලේ අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විදිමූ අපි මේ ජීවිතේ...// හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ නුඔයි තහනම් මල මගෙ ලෝකයේ...//
@pushpakumararodrigo5470
@pushpakumararodrigo5470 Жыл бұрын
@maheshniss16
@maheshniss16 Жыл бұрын
සිංදුව හරි බරයි බන්.හිත කඩාවැටෙනවා.
@madushabandara2115
@madushabandara2115 2 жыл бұрын
ඔයානම් සුපිරියක් අයියා...අයේ කියන්න වචන නැ......අපිටනම් පිස්සුවක් ඔයාගේ සින්දු
@binu_yt7302
@binu_yt7302 Жыл бұрын
සුපිරිම සිංදු ටිකක්...❤️ මම ඇබ්බැහි වෙලා👍👍👍👍
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 2 жыл бұрын
අපි ඉන්නවා අගය කරන්නට ඔහුගේ හඬ. අපූර්වතම වචන
@mayurajayasinghe2952
@mayurajayasinghe2952 Жыл бұрын
Brother උබට පිං ...අපේ හිත් සනසනවට
@nisansalapanditha5833
@nisansalapanditha5833 2 жыл бұрын
මට මේ සින්දු මගහැරල තිබිලා තියෙන්නේ...හරිම ලස්සනයි...🎼🎶🎵🎸❤
@mihirisugandika4640
@mihirisugandika4640 Жыл бұрын
රූපය නොදැක්ක කාලේ ඉදලා කටහඩට මියුසික් වලට මුළු සිංදුවටම ආදරෙ කලේ......❤️❤️🌹🌹 සතුටක් කියන්න ඕන මම ඇබ්බැහි කලා ගොඩාක් අයව අමු සිංදු අහන්න 🤜🤛😍😍😍😍😍❤️❤️
@sarajabrina
@sarajabrina Жыл бұрын
අපිත් යනවා දවසක ලී කූඩුවේ... එතෙක් විඳිමූ... අපි මේ ජීවිතේ .. marama lassanai Sanjeew
@selfiya.1
@selfiya.1 Жыл бұрын
මෙවා බන් සින්දු වේවා ලොකූ ප්‍රරසිද්ද වෙන්නෑ ඒත් සින්දු අහලා විදින උන් මේ සින්දු උන්ගෙම කරගයි. ආදරෙයි අයියේ ලස්සනයි ගොඩාක්
@randirarandira5294
@randirarandira5294 Жыл бұрын
ලඟදී සෙට් උනේ.. හොය හොය අහන්නෙ අමුවටම 🥰🥰🥰
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
ස්වර හතත් දොළහත් අතර දෝළනය වන විශ්ව බස සංගීතයට.එක් කරන තවත් වෑයමක්.සතුටුයි.නොකල දෙයක් කරන්නට දරන ස්වීය නිර්මාණ.ජය.
@adhithyaperera7437
@adhithyaperera7437 Жыл бұрын
Mokadda une kiyala hitha ganna be.. ahana eka nawaththannabe..❤️
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 3 жыл бұрын
කට්ට කලා සිංදුව තමයි මුලින්ම බැලුවේ, තමත් බලනවා.. අම්මෝ සුපිරි සින්දුව... කෝ අනිත් දෙන්නා... ඔබට ජය...
@heshandilanka1970
@heshandilanka1970 Жыл бұрын
අහම්බෙන් සෙට් උනේ. මාරම ලස්සනයි අමු වෙනම කලාවක්. වොයිස් එක පට්ට.
@travellingboy4786
@travellingboy4786 2 жыл бұрын
මේ සින්දු ලියල තියෙන්නෙ අපේ ජීවිත කතාවෙන් බම් ඒකයි මෙච්චරම දැනෙන්නෙ 😍😍😍🥺🥺🥺 දිගටම කරගෙන යන්න අයියෙ මරු
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 жыл бұрын
ආදරෙයි මචෝ ආදරෙයි
@piyathidinithika6393
@piyathidinithika6393 Жыл бұрын
හොයාගෙන ඇවිත් ඇහුවේ. වචන ඇතුලේ තියෙන රසය මාරයි👌
@oshadakesara3976
@oshadakesara3976 Жыл бұрын
උඹේ වදන් නම් පට්ට කවදාවත් ඩවුන්ලෝඩ් කරලා අහන්නෑ මම ඒ කට හඩට සාදාරණයක් කරන්න ඕනෙ නිසා ❤
@supunkanchana5147
@supunkanchana5147 Жыл бұрын
ලස්සනයි අමු රහක් තියනවා ඉස්සරහටත් ලස්සන සිංදු කරන්ඩ.
@Merikh_music
@Merikh_music Жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක්🥺🥺❤️ භාවනාවක් වගේ අයියේ..❤️❤️❤️
@Memory-e2q
@Memory-e2q Жыл бұрын
මම හොය හොය අහන්නෙ sanjeew ගෙ සිංදු
@ravindurukshan2996
@ravindurukshan2996 2 жыл бұрын
දැන් මේක මන් අහන වාරෙත් මතක නෑ එච්චර ආස සින්දුවක් ❤️
@ireshanaimbalage
@ireshanaimbalage Жыл бұрын
එපා නොවෙන හඩක්..එපා නොවෙන පදවැලක්..,,,,,,,,.ඉදිරි ගමනට සුභ පතමි.
@sandunihemamali2326
@sandunihemamali2326 Жыл бұрын
අපිත් යනවා දවසක ලී කූඩුවේ....එතෙක් විදිමු මේ ජීවිතේ....❤❤❤
@indradissanayake6440
@indradissanayake6440 11 ай бұрын
හරිම සරළ වචන සහ සංගීතයක් එක්ක පැටලුනු මහා බර ගීතයක් .. පුදුම විදිහට හිතට දැනුනා . ඔබේ ගීත වලින් මට නම් හොඳම ගීතය..❤❤ Wish you all the best🎉
@geesh5188
@geesh5188 2 жыл бұрын
අද තමා අහම්බෙන් ඇහුවෙ… මෙවෙනකෙට ඔක්කෙම අමුවට ඇහුවා… මෙකනම් පිස්සුවක්… ෴ආදරෙයි හදවතින්ම෴
@cricketseteka7492
@cricketseteka7492 Ай бұрын
නියමයි අයියේ.ආයේ කාගෙවත් සින්දු ගන්න එපා ඔයාම ලියන්න.ගිය ටිකේ ඔයා කරගෙන ආපු ලස්සන වැඩේට සමහරක් අය කියපු දේවල් වලට ගොඩක් දුක හිතුනා.මොකද අපි මුල ඉදලම අමු සින්දු අහපු අය.ජයවේවා ඔයාට❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Ай бұрын
ජයමවේවා... මචෝ.. බොහෝම ස්තුතියි
@chamara662233
@chamara662233 2 жыл бұрын
සහෝදරයා .... අපේ මේ කටුක ජීවිත විනාඩි කීපයකට හෝ සුවපත් කරනවට ස්තුතියි
@msdissanayake7041
@msdissanayake7041 2 жыл бұрын
💯👍
@nalakaariyarathne861
@nalakaariyarathne861 Жыл бұрын
මාත් අමු රහට ඇබ්බැහි වෙලා....ඒක මාර රහයි..😍😍😍❤
@charithlasantha4851
@charithlasantha4851 3 жыл бұрын
අපිත් යනවා දවසක ලී කූඩුවේ.. එතෙක් විඳිමූ... අපි මේ ජීවිතේ.. ❤️❤️
@maheshprasanna451
@maheshprasanna451 Жыл бұрын
අහපු පලවෙනි පාරම මාරම විදිහට හිතන වැදුනා ❤️❤️
@Malaka1140
@Malaka1140 3 жыл бұрын
මේකටත් Unlike දාපු උන් ඉන්නවනෙ... කලා රසයක් නැති හිස් මිනිස්සු! Awesome සන්ජිව්! පුදුම මිහිරකින් ඔයා ගායනා කරනවා... වචනත් ලස්සණයි... ඔයාගෙ කලිෆ සිංදුව අහම්බෙන් බැලුනේ... එකින් එක ඔයාගෙ සිංදු ඔක්කොම එක දිගට බැලුවා... ශුභ අනාගතයක් සහෝදරයා👌 සිංහල Rock සිංදුවකුත් කරන්න...මම හිතන්නෙ කලීෆා rock version එකකට කියාපු සිංදුව.... Best of luck...මචං..👑
@keelaakee2753
@keelaakee2753 Жыл бұрын
අහම්බෙන් ඇහුවේ හරිම ලස්සනයි 💕💕
@himashalakshan7282
@himashalakshan7282 Жыл бұрын
අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විදිමු අපි මේ ජිවිතේ ❤❤❤❤❤❤❤❤❤ එක පට්ට 🖤🖤🖤🖤
@jagathchandana
@jagathchandana Жыл бұрын
හේතුවක් දන්නෙ නෑ සින්දු සෙට් එකෙන් එකක් හරි හැමදාම අහනවා.හිතට මාර නිදහසක් දැනෙන්නෙ
@chanakanalinda4386
@chanakanalinda4386 Жыл бұрын
පට්ට යකඩ මනමලි දැකල මෙකෙ හැමතැනම උබව හෙඋවා සේරම ඇහුවා පට්ට
@inokaherath7560
@inokaherath7560 Жыл бұрын
හරිම අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.. නිකමට බලන්න හිතුන අහල ටිකක්.. අමුතුම තාලේ අමුම අමු වචන සෙට් එකක්.. නමුත් බර අරුතක් එක්ක බොක්කටම වදින සුපිරි voice එකක්.. ආසම instrument එකක් play කර කර රස්තියාදු පාට සරළ කොල්ලෙක්.. ඒක මට ගැලපුනා.. එකම වීඩියෝව කී පාරක් බැලුවද කියල මතක නෑ.. හොය හොයා ඇහුවා සින්දු සෙට් එකම.. සුපිරියක්..
@sansalaasmr2109
@sansalaasmr2109 2 жыл бұрын
හොයන් ඇවිත්ම ඇහුවා.ඊයේ ඉදන් සිය වතාවකට වඩා අහන්න ඇති.කොචිචර ඔහුවත් එපා වෙන්නේ නෑ 💙😘💐🙏
@hasithaenglishsinhalatrack8804
@hasithaenglishsinhalatrack8804 2 жыл бұрын
💙💙💙
@priyanthalaksiri6470
@priyanthalaksiri6470 Жыл бұрын
පට්ට අමු සිංදු ටිකක්..හැමදාමත් අහනවා....❤️❤️❤️..ආදරෙයි....
@ybn_official
@ybn_official Жыл бұрын
හිතට දැනෙන සිංදු මෙව්වා.අයියගේ හැම සිංදුවක්ම හදවතට කාවදින අර්තවත්.හුදකලා වෙලා පාඩුවේ අහන කොට මනෝලෝකෙට ගෙනියනවා ❤️💆‍♂️🧠
@shalitharanga9040
@shalitharanga9040 Жыл бұрын
අම්මෝ මේ සින්දු ටික....... අමු සින්දුම තමයි.
@rajithalakshan7282
@rajithalakshan7282 2 жыл бұрын
හදවතටම තට්ටු කරන වචන...😌ඇබ්බැහි වෙනවා හිතා ගන්න බැරි තරමටම...🎼🎶🔥❤️
@samanthikasanjeewani6670
@samanthikasanjeewani6670 Жыл бұрын
ලස්සනයි ගොඩක්...❤️
@nisansalapanditha5833
@nisansalapanditha5833 2 жыл бұрын
මෙහෙමත් සින්දුවක්...අහලා අහලම පිස්සු වැටෙනවා....❤🎵🎶
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 жыл бұрын
❤️❤️❤️❤️
@smilespider1998
@smilespider1998 Жыл бұрын
අහන්න අහන්න ආසා හිතෙනවා අයියේ 😊😊😊
@prabudhajayasinghe680
@prabudhajayasinghe680 Жыл бұрын
තිරය පිටිපස්සෙ ඉදන් දෙයක් කරන්න ආසයි.. මමත් පුංචි ගී පද රචකයෙක් , අවසරද ලියන්න ඔය හඩටයි ගිටාර් එකේ තත් වලටයි මැදිවෙලා ලස්සන වචන ටිකක්.
@animalaction2637
@animalaction2637 Ай бұрын
Lali lilai lai
@kuwkuw2887
@kuwkuw2887 Жыл бұрын
පට්ට ලස්සනයි අර්ථයක් තියන සිංදු
@kaliduvishwaka93
@kaliduvishwaka93 4 жыл бұрын
සුපිරි අමුතුම රසයක් තියෙන්නේ ✌🤘💙💙💙
@kasunkasun3996
@kasunkasun3996 10 ай бұрын
අද අහන්නෙම අදෝනා මේවගෙ අමු සින්දු අහන්නෙ නෑ ....මේවයේ රහ උං දන්නෙ නෑ ..❤❤❤❤
@duminduwickramasingha613
@duminduwickramasingha613 Жыл бұрын
එලියට පිට කරන්න බැරී හැගීම් 💔... හිතේ දැනෙන ම තැනට කතා කරන මේව සින්දු නෙවෙයි භාවනා 🖤
@sandyajayawardhana8758
@sandyajayawardhana8758 Жыл бұрын
ලස්සනයි....... ඇබ්බැහි වෙනවා මේ සින්දු වලට ❤️❤️❤️❤️❤️
@akalankashyamal
@akalankashyamal 2 жыл бұрын
පොඩි කෑල්ලක් අහලා හොයන් ආවේ😍 මාරම ෆීල් සෝන්ග් එක ඒක කියන්න වචන නෑ උබට සුභ ගමන් අයියා මම උබේ ලොකු රසිකයෙක් වෙන්න මේ සිංදුව ලොකු හේතුවක්🥰
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 жыл бұрын
ආදරෙයි මචන් ❤️❤️❤️❤️
@thariduashanashan5016
@thariduashanashan5016 Жыл бұрын
Lassanai sinduwa godak .ape jivithe kathawa wage 💖💖💖💖💖💖👌
@irangaariyapala4490
@irangaariyapala4490 Жыл бұрын
කන බොන තැන් වල දැන් රං වෙන්නේ ... අපේ අමු...... අපි නං එදා ඉදන් රං කරනවා ✌️❤️
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි මචෝ... ඉරන්ගයා" අනිවා අනිවා
@kavinduthiranjaya2077
@kavinduthiranjaya2077 Жыл бұрын
"අපිත් යනවා දවසක ලී කූඩුවෙ" එක nm සුපිරි
@dilharabasnayaka
@dilharabasnayaka Жыл бұрын
2023 හොය හොය සින්දු අහන ගායකයා සුපිරි අයියෙ බාවනාවක් ඒ කට හඩ තව තව උඩටම 💓🙂🍂
@nilanthijayasekarage5506
@nilanthijayasekarage5506 Жыл бұрын
ලස්සනයි ❤️👍. බුදුසරණයි!
@ashendisanayake8843
@ashendisanayake8843 2 жыл бұрын
මේ සිංදුවල තියෙන රහ ❤️❤️
@dilabodare-ln1ol
@dilabodare-ln1ol Жыл бұрын
❤❤ එක සුපිරිම එකක්..ජොයින්ට් පාර එක්ක අපී.අදුරේ කිමිදෙනවා..සහොදරයා ....❤❤❤........අල්ලුත් එකක් ඉක්මනින් ඔනේ..❤❤
@yerashdilshan98
@yerashdilshan98 3 жыл бұрын
එදා ඉදන් අදටත් ආසයී ඒ voice එකට. ජය සහෝදරයා ❤️
@SanjeewLonliyes
@SanjeewLonliyes 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා
@Suranjika_rosini_
@Suranjika_rosini_ 10 ай бұрын
අහන්න පුළුවන් ඕනතරම්...මම් ආසම ගායකයා..අඩු මියුසික් ලස්සනයි ඔයාට ගොඩක් දුර යන්න වාසනාව තියේ
@dinithi1409
@dinithi1409 Жыл бұрын
අපිත් යනවා දවසක ලීකූඩූවේ වචනයේ පරිසමාප්තියෙන්ම හදවතට දැනූන ගීත සුබපැතුම් 👍👍❤
@tharindukumara7171
@tharindukumara7171 Жыл бұрын
😥
@inokaherath5900
@inokaherath5900 Жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුනේ මේ හඩ... භාවනාවක් ...❤️
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 Жыл бұрын
කියන්න වචන නැහැ මචං තේරුවන් සරනයි තව තවත් මේවගේ ලස්සන නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා ඔබට
@chatilaathukorala4482
@chatilaathukorala4482 Жыл бұрын
Me wachana walata kyna tawa wachana na brother eka marama rasayak obata jaya. .
@Shortclip-f2c
@Shortclip-f2c Жыл бұрын
වීව්ස් එන්න ඕන ඒව මේ සොසයිටියේ වැලලිලා රසවින්දන හිත් ඇතුලෙ විතරක් දලු ලමින් හැංගිලා තියෙන්නෙ 🙂💗
@Thesurfer-ul7nr
@Thesurfer-ul7nr Жыл бұрын
අමු කිව්වට අයියේ අමුවෙන් අහන්න අමාරුයි 💓පොඩ්ඩක් ඔනීමයි.