Apoorwa Ashawari Songs Collection | Apoorwa Ashawari Song | Old Sinhala Song | Golden Sinhala Tracks

  Рет қаралды 209,186

Golden Sinhala Tracks

Golden Sinhala Tracks

Күн бұрын

Пікірлер: 164
@nethmioshadi1234
@nethmioshadi1234 10 ай бұрын
මෙයා වෙනම බ්‍රෑන්ඩ් එකක් ඒක නම් පිස්සුවක් බං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@YashodhaThewarapperuma-en5ur
@YashodhaThewarapperuma-en5ur 10 ай бұрын
කාට දිනුම ලැබුනත් ඔයයි නියම තරුව ඒක කාටවත් නෑ කියන්න බෑ . සුභ අනාගතයක් පතනවා නංගී ..💗
@BMDaminda
@BMDaminda 7 ай бұрын
Awunara sudusu kenata thamai dinuma labune
@DulashaLakmini-g8x
@DulashaLakmini-g8x 10 ай бұрын
අපූර්වා අක්කගේ කට හඩ ඇහුනත් ඇති හිත නිවෙනවා බාවනාවක් කට හඩනම්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kanthikumari6739
@kanthikumari6739 9 ай бұрын
@siriniwijeratne287
@siriniwijeratne287 10 ай бұрын
අපූර්වයකි...අපූර්වා❤
@sureshsippy4113
@sureshsippy4113 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉jaya wewa apurwa duwa getha kokilawak budusaranai
@AyeshMendis-xw1wl
@AyeshMendis-xw1wl 10 ай бұрын
අපුර්වා අක්ක නම් බ්‍රැන්ඩ් එකක් ☺️💞❤️😙😙❤️‍🩹
@ChinthakaDahanayaka-p8b
@ChinthakaDahanayaka-p8b 10 ай бұрын
ලස්සනයි අහන් ඉන්න මම අහපු මිහිරිම හඩක්❤
@kdmdgishandishanayaka669
@kdmdgishandishanayaka669 10 ай бұрын
එයා මරැ ♥️😍
@කැලුම්.රණසිංහ
@කැලුම්.රණසිංහ 9 ай бұрын
ඔයා ඔය හදන්නෙ අපිට ඔය සිංදු වල පළවෙනි ගායකයා අමතක කරන්නද..❤
@sumeerathilakasiri9496
@sumeerathilakasiri9496 10 ай бұрын
මාරම ලස්සනයි .. සුපිරි..
@Nisali_HaseenaM
@Nisali_HaseenaM 10 ай бұрын
මාරම ලස්සනයි
@NuwanSameera-e9i
@NuwanSameera-e9i 10 ай бұрын
මගෙ මැණික, තීරනය පිලිගන්න බෑ 💎 , ඔයා තමා මන් දැක්ක ලස්සනම කටහඩ, ❤ ඔයාට දෙවනිය වෙන්න තිබ්බ, අර කෙල්ල ඊර්ෂ්‍යාව පිරිච්ච කෙල්ලක් දැක්කනෙ මූන, අන්ජලී දිනපු වෙලාවෙ, අපි බලන් හිටියෙ ඔයා දිනනකම් මොකද අපිට අල්ලපු නගරයෙ ඉන්න මැනික නිසා, ඒත් අන්ජලී තමා වැඩ්ඩි අපි දන්නව ඒක, ඔයාට දෙකවත් හම්බ උනානම්, අර යටි ගිරියෙන් කෑ ගහන හොල්මනට වඩා හොද නිසා
@DeepaliMeranga
@DeepaliMeranga 10 ай бұрын
අන්ජලී තමයි දක්ෂම සහ ලංකාවට ඕනම භාවනාවක් වගේ හඩක්
@kushanjanapriya354
@kushanjanapriya354 10 ай бұрын
Anwrn
@MLBB-dixmpt
@MLBB-dixmpt 9 ай бұрын
​@@DeepaliMeranga😂😂😂😂😂😂😂😂😂😂
@herathchandra4082
@herathchandra4082 10 ай бұрын
වාසනාවන් !!!💐අපූර්ව දුව අපූරු මැවුමක් ඔයා නම්👍👌💎 මිහිරිම කටහඬක් වගේම රූපයෙනුත් අගතැන්පත් සුන්දරම යුවතියක් 😘🌷❤ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලා හැමෝටම දරුවෝනේ !!!🙏❤
@TharukaMadhushan-k5o
@TharukaMadhushan-k5o 10 ай бұрын
❤❤❤❤❤❤❤
@nimeshagimz4908
@nimeshagimz4908 10 ай бұрын
My favorite dream star singer ❤ආදරෙයි හැමදාමත් 😍
@rpjayantha4795
@rpjayantha4795 10 ай бұрын
ජය වේවා අපූර්වා
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 10 ай бұрын
ආදරෙයි godak oyage hada niyamai ape wasanawata ahanna lebuna budusaranai
@lakmalivithanage5334
@lakmalivithanage5334 10 ай бұрын
හරිම මිහිරි .මැකී නොයන තරුවක් වෙන්න
@manelolsson8712
@manelolsson8712 10 ай бұрын
Oya lokema jaya aran ewarai lassana anagatha yakata suba pathum from sweden best whisses
@nalindabandara9158
@nalindabandara9158 10 ай бұрын
අපූර්ව ❤️👍
@khavinkhavin2365
@khavinkhavin2365 10 ай бұрын
❤🎉🎉🎉APoorvA❤🎉🎉🎉heta dawase oba oya mihiri hada ta appi heavoma oyata s m s avannam daoni🎉🎉🎉❤
@ilmiowindi2666
@ilmiowindi2666 9 ай бұрын
Aneee akki...❤ oya lassanata sing karanawa...❤❤
@ruwanthadinesh7806
@ruwanthadinesh7806 10 ай бұрын
ලස්සන voice එකක් ❤😍
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
මේ හමුවිම වාසනාව නේද මගේ පින් අමිමට ❤❤❤❤❤❤❤❤❤❤❤මේ දුව දුන්නට
@pathirage-nf8vm
@pathirage-nf8vm 10 ай бұрын
Harima lassanai nanghi oyata gayana lokayen..digu gamanak yanna adishtana shaktiyama lAbewa jayen..jayama wewa ❤❤❤😊😊😊
@shaniweerasinghe7952
@shaniweerasinghe7952 10 ай бұрын
Apoorva thamai ithin gamma❤❤❤❤
@anomaperera2488
@anomaperera2488 10 ай бұрын
Harima lassanai, mage dream star
@jayanthihera4567
@jayanthihera4567 10 ай бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@lilarajapaksha7526
@lilarajapaksha7526 9 ай бұрын
Niyamai suduu.budu saranai oyata.❤❤❤❤❤❤❤
@lakmaliwithanachchi140
@lakmaliwithanachchi140 9 ай бұрын
දැන් ඉන්න stars ල අතර ලස්සනම කටහඩ තියෙන්නෙ ඔයාට. නියමයි♥️♥️♥️
@tjchandranichandrani1802
@tjchandranichandrani1802 10 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ♥️♥️👍🏼♥️🌹🌹🌹
@rmsrathnasingha1999
@rmsrathnasingha1999 10 ай бұрын
සිරසේ the voice apply කරන්ඩ අපූර්වා.ඔයාට තියෙන්නේ හරි අපූරු හඩක්.
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
උම්මා ...උම්මා ......මානිකය ❤❤❤❤ආදරෙයි සුරගනක් ද මේ....
@sumeerathilakasiri9496
@sumeerathilakasiri9496 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ. පිස්සුවක් වගේ
@nayomibandara4788
@nayomibandara4788 8 ай бұрын
අන්ජ්ලි ගේ ව්දුසා ගේ හඩ්න් රසික සිත් රසවත් උනාට ඔයාගෙ ලස්සනට වේදිකාවේ තිබුන ලස්සන අදටත් අපි බලනවා
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
නාරම්මල අපිට පිස්සු වට්ට්න්න හදනවා ❤❤❤❤❤
@DiliniCooray-t5c
@DiliniCooray-t5c 10 ай бұрын
Beautiful voice You will have a bright long journey in this field All the best 🎉❤
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
බේස්ට් කුයින් ..........ගුඩ් ලක් විනර්......
@DisnaRupika-c2x
@DisnaRupika-c2x 10 ай бұрын
Excellent job Apoorwa
@niroshaperera3405
@niroshaperera3405 10 ай бұрын
Beautiful ❤
@nisansalanissanka6558
@nisansalanissanka6558 10 ай бұрын
Real Dream Star❤❤😘
@SugathBandra
@SugathBandra 2 ай бұрын
ඒ කටහඩ 🥺🥰❤ මෙයා තමා කවුරු මොනවා කිඋවාත් නියම තරුව 🥰🥺
@leela1447
@leela1447 10 ай бұрын
ලස්සනයි Patiyo adarai w අනාගතය suba w 🌷🌷🌷
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
පත්තිනි නටන්නෙ ඔයාගෙ ගි රාවේ......... ❤❤❤❤❤
@tharindueranga5711
@tharindueranga5711 10 ай бұрын
Meya thama tharuwa
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
දෙවියන්ගේ හද පිරිලා නේද ❤❤❤❤❤ දෙවියෝ දුන්නු මානිකය නේද ...........
@namalshantha4979
@namalshantha4979 5 ай бұрын
Sri lanka getha kokilavi obai Apoorwa .. Kawadahari lanka wadiyen ADEREI godak oyata... Oya jayaganda..... Api balan sitinewa Oyata Sadaranaya ituweikeya.. Awasan tarageyen oyata sadaraneyak unada.... God's blessings
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
Lassanai lassanai lassanai lassanai lassanai අපි ආදරෙයි ගමෙි අයට .........
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
ගමට ම ahanna දාලා තියෙන්නෙ ඔයාගෙ සින්දු දැන් මෙහෙ ටෙන්ඩ එක අපුර්වා .......ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@සිංහලමිස්
@සිංහලමිස් 8 ай бұрын
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
ඔයට මගේ උනුසුම් සුබ pathum manike apurwaa ...
@UpulAnandaSamaraweera
@UpulAnandaSamaraweera 10 ай бұрын
අපුර්වා 👍
@DRG363
@DRG363 10 ай бұрын
කාන්චනා අනුරාධිගේ, නිවුන් සහොදරිය වගේ අපුර්වා
@nadeehemamali7333
@nadeehemamali7333 10 ай бұрын
Aththamai
@nilukapremamali4882
@nilukapremamali4882 9 ай бұрын
oww matat danuna eeka ❤❤❤
@sapnasassarani9966
@sapnasassarani9966 8 ай бұрын
මන් ආසම ගායිකාවක් අපූර්වා ❤❤❤❤❤❤
@sunilhewage1684
@sunilhewage1684 10 ай бұрын
නුදුරු අනාගතයේදී ම බැබළෙන බව පෙනෙන්නට තිබෙනවා!
@සිංහලමිස්
@සිංහලමිස් 8 ай бұрын
@සිංහලමිස්
@සිංහලමිස් 8 ай бұрын
@සිංහලමිස්
@සිංහලමිස් 8 ай бұрын
@සිංහලමිස්
@සිංහලමිස් 8 ай бұрын
@nethuvidarshana7004
@nethuvidarshana7004 10 ай бұрын
එයා 🖤🌸
@ChandanaAriyasinghe
@ChandanaAriyasinghe 9 ай бұрын
ලස්සන katahadak තියෙන්නේ. අහගෙන ඉන්න පුළුවන්
@akkakumari1311
@akkakumari1311 10 ай бұрын
අපුර්වා ලස්සන හඩක් ❤❤❤
@nayomibandara4788
@nayomibandara4788 8 ай бұрын
මගේ රත්තරං ඔයා එදා අද හෙට කවදාවත් පරාජය වෙන්නෙ නැ සත්තයි
@thiwankatharushaya1740
@thiwankatharushaya1740 9 ай бұрын
Lassanaii akkiii❤❤❤😊
@madhushikaharshani3366
@madhushikaharshani3366 10 ай бұрын
Adarei hemadamath
@chandimasuriyarachchi-wj6xf
@chandimasuriyarachchi-wj6xf 9 ай бұрын
Aoorwa Apurwayak wooòoow🎉🎉❤❤
@dulinaenterprises2766
@dulinaenterprises2766 9 ай бұрын
Duuuu api aadarei oyata... Your lukin beautiful..
@irushiirushi6222
@irushiirushi6222 9 ай бұрын
Godak adareyi akki 💛💫
@shaniweerasinghe7952
@shaniweerasinghe7952 10 ай бұрын
Ahapu lassanama katahanda❤❤
@nayomibandara4788
@nayomibandara4788 8 ай бұрын
හිත හදාගන්න තෙරෙන්නේ නැ පුන්ච් තාම ඔයා
@nrgpiyathilaka9757
@nrgpiyathilaka9757 10 ай бұрын
Apoorwa tama daksa.b.s
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
කොට්ටපිට්‍ යේ විස්නු පත්තිනි රත්තරං රැකගෙන බලන්න ආසිර්වාද ❤❤❤❤❤කරනවා
@lakminirodrigo2992
@lakminirodrigo2992 10 ай бұрын
dreem star obai❤️❤️❤️❤️❤️❤️
@nadeeshajayamini6766
@nadeeshajayamini6766 10 ай бұрын
Akki oyanam trend ekak wela iwarai ❤️😍
@ShenonSD
@ShenonSD 10 ай бұрын
Favourite singer ❤❤❤❤❤Apoorwa
@madhusampath-ki7qb
@madhusampath-ki7qb 2 ай бұрын
Superb Apoorwa.❤❤❤❤❤❤❤❤❤❤
@khavinkhavin2365
@khavinkhavin2365 10 ай бұрын
❤🎉🎉🎉hai apoorva hai🎉🎉🎉❤oyaata sarasvathi deviyageama pihitai🎉🎉maa pinnawala🎉 balangoda❤❤❤❤❤❤❤😂❤❤❤
@prasannaekanayaka5660
@prasannaekanayaka5660 9 ай бұрын
😮ummma apurwa akki manikaaaa Mn nm asa oyt witramai dinnth nathath❤❤❤❤ api polghwela Prakramabahu national college polghwelwt ❤❤
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
ම්ලියන සියක් ගෙවන්නද මේ හඩට ❤❤❤❤❤❤❤❤
@deepalvidanage6168
@deepalvidanage6168 10 ай бұрын
Super ❤
@nimashachathurangani6368
@nimashachathurangani6368 10 ай бұрын
My dream star❤❤
@LalKumara-y2s
@LalKumara-y2s 9 ай бұрын
Oya.thamai.supiri.thruwa
@KaRathnayaka
@KaRathnayaka 9 ай бұрын
Favorite ❤
@ireshadasanthi546
@ireshadasanthi546 9 ай бұрын
You're Dream star ❤❤❤❤❤❤
@nayomibandara4788
@nayomibandara4788 8 ай бұрын
ඔයට ලස්සන සින්දු කරන්න ආරාධනා එනවා
@khavinkhavin2365
@khavinkhavin2365 10 ай бұрын
❤lankawe deanata inna dreemsta taruva apoorva ashawari obai doni veadiyen s m s leabewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 12:08
@manelolsson8712
@manelolsson8712 10 ай бұрын
Athhathatta o❤yaa ❤aw❤ath❤ haa❤dd❤aa❤wth❤e❤n❤ma ❤suub❤a❤❤ pathanawa anthemata oyathamai babalenne deweyan wahanse dunna katahadak aswaha katawaha wadenna epa❤❤
@dananjaninavodya7684
@dananjaninavodya7684 9 ай бұрын
My favorite singer🎉❤❤❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
Wow that's great 👍
@Wicramadulanjali-fi9fr
@Wicramadulanjali-fi9fr 9 ай бұрын
Supiri❤
@MaheshikaMaheshika-dg2zr
@MaheshikaMaheshika-dg2zr 10 ай бұрын
❤ fantastic voice
@nayomibandara4788
@nayomibandara4788 8 ай бұрын
ඔයාගෙ නෙතට කදුලු ආවා දෙවියෝ අඩනවා
@punyawathisriyalatha3725
@punyawathisriyalatha3725 8 ай бұрын
Yesss
@lakmalivithanage5334
@lakmalivithanage5334 10 ай бұрын
ඇහිදාර පවා cover ekak karanna
@deshanmadhushankha45
@deshanmadhushankha45 10 ай бұрын
❤❤❤
@NilanthaAhangama-yv2nm
@NilanthaAhangama-yv2nm 9 ай бұрын
Very nice
@vidushi810
@vidushi810 9 ай бұрын
Kirula himi nounath dakshama gaykava oya apurava oyage katahada nm mara lassnak kiya Ganna ba eka
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
හා...හා..ලස්සන ම ලස්සන්‍යි චුටි අම්මා අපුර්වා ...
@nalanifonseka1351
@nalanifonseka1351 7 ай бұрын
❤ good 👍👍👍
@kumarikulathunga98
@kumarikulathunga98 9 ай бұрын
Haba katahada saha habawatama dreamstar katahadath lassanai donith lassanai
@sajithsanjaya2361
@sajithsanjaya2361 10 ай бұрын
🥺❤️❤️❤️
@Slmeraj
@Slmeraj 2 ай бұрын
ඇස් වහක් නම් ව්දින්න එපා❤❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 6 ай бұрын
සුපිරි ගායනයක් ස්තුතියි.
@ranjithranaweera8943
@ranjithranaweera8943 10 ай бұрын
Nice voice
@Rinesh-s5
@Rinesh-s5 7 ай бұрын
❤🔥
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
@AD-yo5my
@AD-yo5my 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯👍👍👍👍👍👍
Apoorwa Ashawaree Songs
55:50
LNC Vlog
Рет қаралды 72 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 78 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Dilki Uresha Full Song Session | Flashback | Ramen Festa | Elpitiya
19:57
CHEERS ENTERTAINMENT
Рет қаралды 821 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,4 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 78 МЛН