Apparel knowledge sinhala ඇඟලුම් ක්ෂේත්‍රයේ දැනුම මුල සිට සරලව

  Рет қаралды 40,085

Sigma SL

Sigma SL

Күн бұрын

ඇඟලුම් ක්ෂේත්‍රය ගැන දැනුම ලබා ගැනීමට කැමති ඔබ සඳහා ``ඇඟලුම් කර්මාන්තයේ මුලිකාංග `` ග්‍රන්ථය මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට සමිබන්ද වන්න
චතුර මදුසංක
076 439 80 22
This video is about apparel industry and the manufacturing process and the skills that need to develop in order to outperform.
Best Regards
Thimira Guruge (Sigma SL) Lean six sigma black belt (SSMI ), BSc(Hon) Business & mgt (University of Cardiff Met ) ,CIMA Adv dip in Mgt Acc (UK), Content creator KZbin(Sigma)
Linked in- / thimira-ayeshan-468849143
FB - / sigma-sl-103313158048221
#apprelsinhala
#Thimiraguruge

Пікірлер: 151
@surangibandara2843
@surangibandara2843 9 ай бұрын
මා නොදන්නා බොහො දේවල් දැනගත්තා.ගොඩාක් ස්තුතියි !.....🙏🙏🙏🙏 ඔබ තුමාට.
@charukakandekumbura6196
@charukakandekumbura6196 2 жыл бұрын
සර් ගොඩක් වටින වීඩියෝ එකක් 🙏, දැන් ලංකාවේ තියෙන ආර්ථික තත්වය apparal industry එකට බලපාන්නේ කොහොමද කියන දේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර් 🙏🙏
@senabandara9056
@senabandara9056 2 жыл бұрын
thawa me wage wedagath vidio danna thax.❤👍
@isa-728
@isa-728 2 жыл бұрын
හරිම වටින කරැනු කිහිපයක්...සරාව💚🙏______99
@chamo2577
@chamo2577 8 ай бұрын
අනේ සර් ලංකාවෙ apparel industry එක ගැන අපිට කියල දෙන්නකො කරන්න ඕනි courses,institute,degree ,jobs, ඒම.. මම maths වලින් a/ls කරේ මම කැමතී IE පැත්තෙන් ඉහලට යන්න ඒත් ඒක ගැන අහල දැනගන්න කෙනෙක් නෑනේ😢
@ඇන්තුරියම්වවන්නෝ
@ඇන්තුරියම්වවන්නෝ 6 ай бұрын
රත්මලානේ පේශකර්ම හා ඇගලුම් ආයතනය පිහිටුවා ඇත.. CITI..දැන් නම් කියන්නේ SLIT කියලා...හොද පෝස්ට් එකකට යන්න කෝස් තියෙයි..කරන්න
@tinysteps7253
@tinysteps7253 2 жыл бұрын
Bohoma isthuthi...yamak egena gatta
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Obatath sthuthi agaya kirima gana ❤️
@nipushashikala8776
@nipushashikala8776 Жыл бұрын
Sir මං යම් ආයතනයක දැන් අවුරුදු 06.මං මුලින්ම මහන්න ගියෙ.හැමදේම ටික ටික ඉගෙනගෙන.leader කෙනෙක් වෙලා supervisor කෙනෙක් වෙලා මං දැන් technical team එකේ ඉන්නවා.මගේ වයසත් එක්ක මන් හිතනව මන් ගොඩක් දුර ඇවිත් කියල.මට තව ගොඩක් දුර යන්න ආසයි.මට පොඩි advice එකක් දෙන්න පුලුවන් නම් මට ඒක ගොඩක් වටීවි.
@ramonapereira128
@ramonapereira128 2 жыл бұрын
Thank you for this video . Please give us more information on the garment industry also good courses in this area .
@r.amadhu4896
@r.amadhu4896 2 жыл бұрын
Me too
@chethanadesilva5881
@chethanadesilva5881 2 жыл бұрын
සර් මාත් හරි ආසයි එක එක රටවල් වල ආර්ථිකය පිළිබඳ හදාරන්න.පුළුවන්නම් ඒ සදහා ගැලපෙන පොත් කිහිපයක් කියන්නකෝ.
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Forbes, wall street journal ,The world economic forum wage e books tikak balanna ethakota oyata hondata therum ganna puluwan
@chethanadesilva5881
@chethanadesilva5881 2 жыл бұрын
@@sigmasl7506 thank you sir
@chethanadesilva5881
@chethanadesilva5881 2 жыл бұрын
@@sigmasl7506 මම ඒ වෙබ් සයිට් වලට ගිහින් බැලුවා.ඒ උනාට ඒවා තේරුම් ගන්න බෑ.සර් දන්න පොත් නැද්ද ?
@kanthigunasekara8672
@kanthigunasekara8672 2 жыл бұрын
හරිම අගෙයි
@r.amadhu4896
@r.amadhu4896 2 жыл бұрын
Aiyee mata me sambandawa thawa issarahata iganaganna ona thawath videos karanna oyata thanks
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Hari bohoma sthuthi ❤️
@SudharamaMalkanthi
@SudharamaMalkanthi 29 күн бұрын
සර්මමමගාමන්.ගීය.කෙනෙක්.මට.දැන්.රට.බෑ.කීයනව..වයස.👢 පනස්.තුනක්.කීයලතාම.මමමහනවා.මට.රැකීයාවක්.ලබාදෙන්න.පීට.රට.කලීන්.වැඩ.කලෙ.
@ashantharuka9219
@ashantharuka9219 Жыл бұрын
Apparel industry ekata balapana Guides monavada 🤔
@TharushiNethma102
@TharushiNethma102 9 ай бұрын
Sir brandix corporate campus eke courses hodaida
@ushanthadezoysa6595
@ushanthadezoysa6595 2 ай бұрын
Pattern meker karala gramant eke monavage post da thiyenne monada karanna thiyenne pattern meker kenekta man pattern maker koss ekak karanna balaporoththuven inne
@-agalumsarasawiya9784
@-agalumsarasawiya9784 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්... ඇදුමක oder එක ලබාගන්න හැටි ඉදල production එක වෙනකන් තියන procedures ගැන කතා කරනවා .. ඉතා පුළුල් විශයක සාරාංශයක් මේ vedio එකෙන් ලබා දෙනවා..
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයගෙ comment එකට
@thilansanjeewana
@thilansanjeewana 19 күн бұрын
පොතෙ නම සදහන් කරන්න පුලුවන්ද...
@nethmianjalyy20033
@nethmianjalyy20033 Жыл бұрын
සර් මට Garment industry එක සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕනෙ..මගෙ dream එකක් තියෙනවා කවදාහරි garment එකක් පටන් ගන්න..ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න සර් මට recommend කරන්නකෝ හොඳ course එකක්...please අනිවාර්යයෙන්ම reply බලාපොරොත්තුවෙන් ඉන්නවා සර්...
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Brandix college ekata katha karanna.SLITA ekath hondai edeken ekaka course ekak patan ganna
@nuwansampath4850
@nuwansampath4850 2 жыл бұрын
සුපිරි bro ❤❤
@sandarudasun3353
@sandarudasun3353 2 жыл бұрын
Marchandaizer kenek wenne kohomda kiynnko
@IreshaSanjeewani-d6u
@IreshaSanjeewani-d6u 8 ай бұрын
Thank you sir
@SLLIONROX1
@SLLIONROX1 7 ай бұрын
Mata oyagen විස්තර tikak danaganna oni..
@sakufranando9513
@sakufranando9513 Жыл бұрын
සර් මන් HRM හදාරන්නේ .දැනට මන් cipm එකේ cihrm(level 3) හදාරන ගමන් ඉන්නේ.සර් මන් ජොබ් වලට ඇප්ලයි කලා.ගොඩාක් දුර ජොබ් තමා හමුවෙන්නේ මට.ලගම තියෙන ගාමට් එකට ගන්නේ නෑනේ🥺🥺🥺😥😥😥😥😥😔😔😔😔සර් මට HR පැත්තට යන්නනම් මන් මොන වගේ රැකියවක්ද කරන්න ඕනී ගාමන්ට් එකේ ? Work study හොදයිද?හොද එකක් කියන්නකෝ සර්❤🙏
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
HRM karanawanam eka hondatama hondai .apoita mehema karanna puluwan ena onama vacancy ekak danata ganna.job ekata giyata passe internal transfer hadaganna puluwan after 1 year .eka nisa work study hari kamak naha ganna
@-agalumsarasawiya9784
@-agalumsarasawiya9784 2 жыл бұрын
මේ vedio එකෙන් කොටසක් අපේ සමූහයේ අය දැනුවත් කරන්න අවසර දෙනවද?
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Cl me 0777-300646
@shanuhabaraduwa2232
@shanuhabaraduwa2232 Жыл бұрын
Sir, gamnt feild eke oi eka eka post gana apita kiyla denn barida .. e kiynne hama tanathurakm gana pahadili karanwa wage... e tanathure athule monwd karann ona wage kiynn barida
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Puluwan mn himeeta ewage video ekak karannam
@MangalaMalitha-rq1hv
@MangalaMalitha-rq1hv 8 ай бұрын
​@@sigmasl7506ane sir ikmanin genna
@sachinwijenayakam.c.7510
@sachinwijenayakam.c.7510 Жыл бұрын
Gamat supervisor kenek vene kohomada sir kiyanna.
@nisansalakarunathilake2084
@nisansalakarunathilake2084 4 ай бұрын
Mata me potha laba ganna ona..deela thiyena no ekata gatta.
@hasinimalshani7526
@hasinimalshani7526 Жыл бұрын
Sir ousl eke Appreal Production Manegement degree eka karala gament field eke issarahata yanna pahasuda
@shiromipushpa8974
@shiromipushpa8974 6 ай бұрын
sir mata potha ganna vidiyak kiyannako.
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 2 жыл бұрын
මට පොතක් ගන්න ඔනි කොහෙන්ද ගන්නේ ඔබ තුමාට සුභ දවසක්
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Video eka yata thiyana link eke numbers dala thiyanawa Ekata call karanna (77) 912 1091
@dilrukshi6315
@dilrukshi6315 2 жыл бұрын
Sir Mt garment feels eken issaraha ta yanna oni, Mn art karala tiyenne sir, art walin, Mt please maga Pennan a sir, b c c tiyenne sir
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
oya al art ne kare ekiyanne oyata ange kalawa kiyana de thiyenawa ,try karanna fashion designing hari technical wage department ekakata yanna .essallama apparel gana igana ganna SLITA hari brandix collage eke hari podi course ekak karanna ethakota oyata therenawa oya hariyatama mokadda karanna ona kiyala
@shehanabeetha5151
@shehanabeetha5151 8 ай бұрын
මහන්න දන්නෙ නැති අයට ගාමන්ට් වල තියන ජොබ් මොනවාද ?
@maheshikaweerasinghe7551
@maheshikaweerasinghe7551 2 жыл бұрын
Sir patern making course ekak karaddi guide karanna hoda poth tikak kiyannako.please loku udawwak sir
@YourInsideSL
@YourInsideSL 10 ай бұрын
In line qc job roll eka kiyanna puluwanda sir
@SANJUWAWITHDINU
@SANJUWAWITHDINU 2 жыл бұрын
Matath asai me anshen idiriyata yanna.me pilibadawa igena ganimata awshyai
@ThakshilasujanianuradhaDelanka
@ThakshilasujanianuradhaDelanka 4 ай бұрын
අනේ සර් මගේ යාළුවෙක් ගාර්මට් එකක් පටන්ගන්න ඕනලු ඉතින් එයාට මැෂින් අලුත් ගන්න ඕනළු දැනට ලංකාවෙ වෙළෙඳ පොල ටාර්ගට් කරනවා කිව්වෙ ඒත් ඕන මැෂින් පිළිබඳ වැඩි දැනුමක් නෑ මට නෝර්මල් ජුකී මැෂින්,ඕලොග් ,ඩබල් නීඩ්ල්,බාටැක් මතකයි බොත්තම් ගහන මැෂිම ට හා බොත්තම් සහ ඉතුරු මැෂින් වර්ග ගැනත් ඇඳුම් කටින් කිරීම සම්බන්ධයෙන් ඇති මැෂින් වර්ගද් පිලිබදව මට කියන්න පුළුවන් ද සර්
@chamiyabro5573
@chamiyabro5573 11 ай бұрын
Sir Hr Course ekak krnna A/L onimada O/L risart 7/6ane mt bari veida plz reply
@ireshashamani3213
@ireshashamani3213 6 ай бұрын
Merchandiser gana kiyannako wisthara
@prashansalinda3200
@prashansalinda3200 10 ай бұрын
gimi eka sir recmmend krnne ndd
@chamodmadushanka2423
@chamodmadushanka2423 2 жыл бұрын
සුපර්වයිසර් කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා කියන්නකො පුලුවන්නම්
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Supervisor kenek wenna puluwan krama 2k thiyanawa.ekak production course ekak wage deyak igana gena trainee supervisor kenek widiyata garment ekakata join wena eka. Ehemath naththam garment ekaka mahanna gihin production line eke wada ekka management wage deyak tikak igana gena ekema thiyana vaccanciyakata apply karana eka thamai krama deka
@Everything-j7t
@Everything-j7t 2 жыл бұрын
🤩😍
@slsanju9878
@slsanju9878 Жыл бұрын
Sir garment fild ekta ynwanm msc textiles and clothing degree eka krnn hodaid?
@hirunisathyanka6148
@hirunisathyanka6148 10 ай бұрын
HR diploma ekak tyn garment side ynna plwn post eka mkdda sir
@sigmasl7506
@sigmasl7506 10 ай бұрын
HR intern,HR assistant,HR Trainee executive ,Management Trainee
@hirunisathyanka6148
@hirunisathyanka6148 10 ай бұрын
tnx for the reply my comment ❤
@MangalaMalitha-rq1hv
@MangalaMalitha-rq1hv 8 ай бұрын
​@@sigmasl7506Sir man brandex coperate campus eke diploma karanna balaporoththu wenawa.mata eken hr slide eke job ekkta yanna puluwanda.please reply
@chathurikapoorni3259
@chathurikapoorni3259 Жыл бұрын
Sir me potha ganna thenak kiyannako? Plz
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Discription eke number eka dala thiyanawa ekata call karanna eya dilver karai
@hiru20245
@hiru20245 2 жыл бұрын
Sir ousl fashion design degree eka hodaid ... Sir fashion design igen gann eka hodaid ape rate job tinwada plz reply Sir .. ousl fashion design karana ekada hoda cipm hrm karana ekada hoda Sir plz reply Sir.....
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
karanna ona de therane karanna ona oyage hakiyawa matha,oya mulinma dekema foundation courses walata yanna.ethakota oyatama therei oya wadipura daksha monawatada kiyana eka
@shanrrrr6635
@shanrrrr6635 Жыл бұрын
මට කොස් එකක් කරන්න පුලුවන්ද වස්ටඩි හෝ මානව සම්පත් කලමනා කරු මන් දැනට ඔපරෙට කෙනෙක් විදියට අවුරුදු 2 වැඩ කරනවා A/L කරලා ඉන්නෙ
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Puluwan .oya ta hrm course ekak part time karanna puluwan PIM wage thanakin.IE course ekak brandix college ,SLITA ,wage ekakin karanna puluwan. Wadi pura asa de kalpana karala oya patan ganna
@shanrrrr6635
@shanrrrr6635 Жыл бұрын
Mata online karanna bariweida
@shanrrrr6635
@shanrrrr6635 Жыл бұрын
Hoda ayathanayak mata haduwa denna obata pin
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
@@shanrrrr6635 IE wage ewwa nam online egana gena wadak na practicle onamai HR online thiyanawada kiyala balanna
@sajithchandima-qo6ov
@sajithchandima-qo6ov Жыл бұрын
Machine repair side eken digree naneda.diploma vitharai neda
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Engineering thamai digree eka widiyata thiyenne.moratuwa uni eke electrical mechanical wage nam walin thiyenne ewwa thamai.privert ewa tikak adui lankawe hoyanna poddak
@sajithchandima-qo6ov
@sajithchandima-qo6ov Жыл бұрын
Pattern maker wage kaloth salry hodaida.a side eken digree karanna puluwan ne sir.slita,brandix
@thimira7408
@thimira7408 2 жыл бұрын
Sir work study wage cours ekak karoth koi wage uparima position ekakata yanna puluhanda, ehemath nathnm A/L karapu garment field eke experience nathi kenkta hoda position ekakata yanna kranna hoda course monwada ,
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
IE General manager wage thanakata yanna puluwan uparima thana. Trainee wage position ekakin patan gana experiance qulifacation add karaganna ona
@thimira7408
@thimira7408 2 жыл бұрын
@@sigmasl7506 godak isthuthi sir❤❤, apparel management and technology diploma ekak wage karoth yanna puluhan uparima position eka mokkda sir
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
eka witharak karala nam executive kenek wage thamai wenna puluwan .thawa dewal igana ganna ona ihalata yanna.uparima thanata yannna hithana eka nawaththala kohen hari patan ganna.ekai wadagath
@thimira7408
@thimira7408 2 жыл бұрын
@@sigmasl7506 ok sir..
@BnukaWijesekara
@BnukaWijesekara 6 ай бұрын
Me poth wedac ne
@theshalaprabodhi9275
@theshalaprabodhi9275 2 жыл бұрын
Sir work study course ekak krnna hoda thenak tiyei nm kiyannko
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Brandix college eken balanna
@සුද්ද-ඩ6ද
@සුද්ද-ඩ6ද Жыл бұрын
ජොබ් නැද්ද අයියෙ
@dilshangamage4746
@dilshangamage4746 Жыл бұрын
Book ekak oni. Kohomada kara ganne
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
discription eke ditails balanna ethana thiyanawa
@dilshangamage4746
@dilshangamage4746 Жыл бұрын
A number aka not working
@dilhani6850
@dilhani6850 Жыл бұрын
ආනෙ මං දා මම නම් මම පුළුවන් විදිහට මහනව.මහලා සොප්වලට දනවා කොලියට මහනවා මම නම්
@Ynz_10
@Ynz_10 Жыл бұрын
Akke oyaa ge costumes blnna widiyk nadda maath podi business ekak patan gnna baluwe ekai
@SANJUWAWITHDINU
@SANJUWAWITHDINU 2 жыл бұрын
Me potha ganne kohomada
@shashikanimanthi5935
@shashikanimanthi5935 Жыл бұрын
Sir man podi garment ekk kranawa mta kiyla denawada target ekta ynna monada kranna oni kiyala
@M.k.Chenal-t9r
@M.k.Chenal-t9r 5 ай бұрын
Oya haidramani ne hitiye bro
@sigmasl7506
@sigmasl7506 5 ай бұрын
Ow bro mn godakcompany wala hitiya
@navodikawshalya
@navodikawshalya Жыл бұрын
සර් මගේ ටාගට් එක ගාමට් පැක්ට්‍ර්යක් ආරම්භ කරන්න මට ඇඩ්වයිස් ටිකක් දෙන්නකෝ
@0716527964
@0716527964 2 жыл бұрын
Very good video.pls keep continue
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Thanks
@kasunindika4225
@kasunindika4225 2 жыл бұрын
ගොඩක් අය නොදන්න දෙයක් ඔයා ලස්සනට විස්තර කරනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ වටපිටාව ගැන ගොඩක් අය දන්නේ නෑ. ඒ නිසා ගොඩක් වටින vedio එකක්. ඒ වගේම මේ පොතේ අන්තර්ගතය ගැන vedio එකක් දාන්න. ගොඩක් අය කැමතී දැනුම හොයාගෙන යන්න. ඔයා කීව විදියට ඇගලුම් ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම්, දැනුම හා කුසලතාවය කියන්න එක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Thanks a lot ඔයගෙ comment ekata මම මේ video eke 7 weni winadiye indan potha ganath kiyana gaman thamai mn video eka kale. අපි ඉස්සරහදි තව විස්තර කතා කරමු 🙏🏻👍🏻
@kasunindika4225
@kasunindika4225 2 жыл бұрын
මාත් Machine Oparatr කෙනෙක් විදියට සේවයට ඇවිත් දැන් TL කෙනෙක් විදියට වැඩ කරන්නේ. ගොඩක් ළමයි කැමතී මේ දේවල් ඉගෙන ගෙන ඉස්සරහට ගිහින් ජීවිතයේ සාර්ථක කරගන්න. ඒ ගැන විස්තරයක් ඉස්සරහට අපි බලපොරොත්තු වෙනවා
@kasunindika4225
@kasunindika4225 2 жыл бұрын
මාත් Machine Oparatr කෙනෙක් විදියට සේවයට ඇවිත් දැන් TL කෙනෙක් විදියට වැඩ කරන්නේ. ගොඩක් ළමයි කැමතී මේ දේවල් ඉගෙන ගෙන ඉස්සරහට ගිහින් ජීවිතයේ සාර්ථක කරගන්න. ඒ ගැන විස්තරයක් ඉස්සරහට අපි බලපොරොත්තු වෙනවා
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
@@kasunindika4225 හරිම ස්සතුටුයි ගමන ගැන අනිවාර්යයෙන් අපි ඉස්සරහදි මෙ ගැන කතා කරමු
@hiranyaherath1693
@hiranyaherath1693 Жыл бұрын
සර් මං මේ අවුරුද්දේ 2022 a/l කරපු කෙනෙක් මං කැමති fashion designer කෙනෙක් වෙන්න.. ඉතින් මගෙ degree එක brandix corporate college එකේ කරන්න හිතුවා ඉතින් ඒ degree එක කලාට කමක් නැද්ද කියලා දැනගන්න පුලුවන්න...නැත්නම් වෙනත් සුදුසු තැනක් මට මගෙ degree එකට recommend කරන්න පුලුවන්ද..?
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
oyage wadeta brandix college eka godak hondai kanna!!
@MangalaMalitha-rq1hv
@MangalaMalitha-rq1hv 8 ай бұрын
Dear oya den brandex coperate campus ekeda
@minindushamika3120
@minindushamika3120 2 жыл бұрын
Good job Thimira.Can you give me the link to that book ?
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
(076) 439 8022 please call this number Thanks a lot for your feedback
@user-Shenu-Shenu
@user-Shenu-Shenu 9 ай бұрын
Supervisor job එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො...apply කරන විදිය සුදුසුකම් මොනාද කියලා..
@nipushashikala8776
@nipushashikala8776 Жыл бұрын
Sir මං දැනට technical කෙනෙක් විදියට ආයතනයක වැඩ කරනව.මට apparal industry එකේ technical certificate course එකක් කරන්න ආසයි.ඒකට මට advice එකක් දෙන්න පුලුවන්ද.
@AlwaysOOOps
@AlwaysOOOps Жыл бұрын
Thank you Sir😇 Apita me industry ekt raw materials supplier kenek widiyt enn puluwanda? nathnam Government ekenda serama supply karanne?
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Raw material supplier kenek wenna puluwan. Oya raw material import karanna ona ekata. Habai dan thiyana thathwe ekke garment eke ayama direct materials genna gannawa
@AlwaysOOOps
@AlwaysOOOps Жыл бұрын
@@sigmasl7506 Sir, 😇 Direct import situation ek digatam thiyei kiyl hithenwd?? normally garment wala supply chain management ekt e gollo wena companies pitin outsource krnwd? nathnam garment eka wisinmd ewath manage karanne??
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
@@AlwaysOOOps me thiyana situation eka anuwa nam mata ehema hithenawa But oyata import karala podi podi supplyerslata podi apparel walata denna puluawan
@AlwaysOOOps
@AlwaysOOOps Жыл бұрын
@@sigmasl7506 Thank you sir😇
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
@@AlwaysOOOps you are welcome
@hashthennakoon7114
@hashthennakoon7114 Жыл бұрын
Sir,මම GIMI එකේ merchandising course එක පටන් ගන්න යන්නේ.මට merchandising ගැන ලොකු ideas නෑ.මට පොඩ්ඩක් පැහැදිලි කරනවද?
@anuththaraparamiweerasinha9652
@anuththaraparamiweerasinha9652 3 ай бұрын
අනේ මාත් එකේ කෝස් එකක් කරන්න ඉන්නේ. හොදයිද එක. Apparel management kiyala courses ekak anee oya eka gana dannawanao kiyannako mata tikak
@pirate4657
@pirate4657 8 ай бұрын
SLTC campus eken den textile and clothing technology degree ek hodaida
@thusharanuwan1774
@thusharanuwan1774 Жыл бұрын
sir mama 4years alpha apperal ring robot mc wala wada kala.GIMI eke 4months IE course eka kala .mata traning ganna widihak nati wuna.dan mama JB apperal eke mc operater kenek widihata wada karanawa.sir mama O/l.AL kala.sir mata me tikat ekka ihalata yanna puluwan widiha kiyala denna plz
@thusharanuwan1774
@thusharanuwan1774 Жыл бұрын
my wife
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Oya work study department ekata join wenna balanna, ethanin oyata path ekak hadaganna pukuwan
@thusharanuwan1774
@thusharanuwan1774 Жыл бұрын
Thank you sir. ape factory eken mata training nati nisa baha kiwuwa sir.
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
@@thusharanuwan1774 wena factory ekakata try karanna.oka hithannepa
@hasinimalshani7526
@hasinimalshani7526 Жыл бұрын
Sir merchandiser kenek wenne kohomada kiyala denaganna puwanda ane loku udawwak
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Merchendizing course ekak karala intern kenek widiyata job ekata yanna Ehema naththam trainee merchandizer la vacancy dala thiyeddi job ekata yanna
@hasinimalshani7526
@hasinimalshani7526 Жыл бұрын
@@sigmasl7506 hari sir thank you
@harshanidissanayaka9066
@harshanidissanayaka9066 Жыл бұрын
Sir.. garment ekaka api mahanna yanwa kiyamuko..ethanin ihalata ynna pluwnda apita? Ehem yanwa nm monada hadagnna one sudusukam kiyala video ekak krnnako sir.
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
oya apparel side eke mona detada wadipura kamathi kiyana eka hoyaganna ona.udaharanayak widiyata technical da? productionda ? quality da ?merchendizing da ? monawada kiyala hithala balanna.eta passe brandix college hari SLITA eke hari oya kamathi filed eka gana egana ganna job eka karana gaman .ita oasse internal jobs wakata apply karanna
@nipushashikala8776
@nipushashikala8776 Жыл бұрын
පුලුවන් මමත් මුලින් මහන්න ගියේ.දැන් මම technical teem ekata join වෙලා තියෙනව.හිතන විදියයි වෙනස් වෙන්න ඕන.
@nipushashikala8776
@nipushashikala8776 Жыл бұрын
Sir එතකොට මේ brandix college .... SLITA ... වගේ apparal industry එකේ course නැද්ද.
@zshjjnxmx8048
@zshjjnxmx8048 2 жыл бұрын
Goodka hoda video eka mama wada karana mas kreeda god jod
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Thanks
@deepalkumaara3455
@deepalkumaara3455 2 жыл бұрын
පොත කියක් වෙනවද සර්
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
oya yata thiyana mobile keata call ekak denna mn hithanne 2000k wage ganak wenna ona hariyatama mathaka naha
@deepalkumaara3455
@deepalkumaara3455 2 жыл бұрын
@@sigmasl7506 ok sir thnx
@nethminimsara6280
@nethminimsara6280 Жыл бұрын
Gamant supawiser yann mokkd krnn one course eka please reply .
@malithahashan5792
@malithahashan5792 2 жыл бұрын
Garment feel peththen mtth yanna asaii kohomada karanne
@dmsuranjalle4320
@dmsuranjalle4320 2 жыл бұрын
Sir qualitu gena denaganna book akak tiyenam dananko
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Mn oyata balala kiyannam Hondama de thamai M&S lage QA mannual ekak aran kiyawanna eke okkoma thiyanawa Ehema naththam quality department ekaka mannual ekak aran kiyawanna
@madumax6427
@madumax6427 2 жыл бұрын
@@sigmasl7506 kohomdaa hoyagnne
@NilukaWm-wc7bk
@NilukaWm-wc7bk Жыл бұрын
Winter fabric ganna thiyene koheda lankawe
@sachinwijenayakam.c.7510
@sachinwijenayakam.c.7510 Жыл бұрын
Sir. Slita eka hodaida eke course valid da.
@chamo2577
@chamo2577 8 ай бұрын
අනේ ඔව් මටත් දැනගන්න ඕනි මමත් apply කරන්න ඉන්නෙ හෙට😢
@MangalaMalitha-rq1hv
@MangalaMalitha-rq1hv 8 ай бұрын
​@@chamo2577oya apply karada
@SanjayaPrabath-wl6kt
@SanjayaPrabath-wl6kt 8 ай бұрын
👍
@thusharanuwan1774
@thusharanuwan1774 Жыл бұрын
attatam marama widihata watinawa sir
@keshanijayasiri1203
@keshanijayasiri1203 2 жыл бұрын
Godak isthuthiyi 🙏
@vegankitchenrecipes
@vegankitchenrecipes Жыл бұрын
Mama danatamath wada karnne MAS eke.
@supunabro6474
@supunabro6474 Жыл бұрын
Koheda location
@vegankitchenrecipes
@vegankitchenrecipes Жыл бұрын
@@supunabro6474 Mihintale MAS KREEDA
@WithHansi
@WithHansi Жыл бұрын
Open eke apparel dgree 1karam ynn පුළුවන් dewl මොනාද
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 240 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 10 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН
How To Start Your Online Business | Bear Appeal | Simplebooks
35:09
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 240 МЛН