Apple iPhone 12 Pro ගන්නව ද? | Sinhala Detailed Review | Tech | සිංහලෙන්

  Рет қаралды 14,279

STechReviews

STechReviews

Күн бұрын

All new Apple iPhone 12 Pro Review ( 72 hours later ). මිළදී ගෙන දින තුනකට පසු Apple iPhone 12 Pro ගැන සිදු කෙරෙන detailed review එක.
අලුත්ම Apple iPhone 12 Pro ගැන සියලු දෑ දැන ගනිමු.
Table of contents :
0:00:00 Introduction
0:00:15 Welcome video
0:00:40 Display
0:01:28 Ceramic Shield Display
0:02:53 Water Resistant
0:03:07 Color Choices
0:03:18 5G
0:04:53 Processor
0:05:40 LiDAR
0:06:58 Camera
0:09:44 MagSafe
0:11:13 Charging
0:13:38 OS version
0:14:00 Dolby Vision HDR
0:15:06 Design
0:16:04 Back Covers
0:16:28 Conclusion
Music Track Info :
------------------------------
Music 1 :Shine by Declan DP / declandp
Licensing Agreement: www.declandp.info/music-licensing
Free Download / Stream: bit.ly/2CDfNk5
Music promoted by Audio Library • Shine - Declan DP (No ...
------------------------------
#සිංහල #iphone12 #iphone #apple #sri #lanka #iphone12pro #pro #charger #magsafe #dolby #vision #lidar #a14 #ios14

Пікірлер: 74
@cpkularathna9249
@cpkularathna9249 3 жыл бұрын
Ah wait is over. Thank you for the review aiya. ❤️
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
My pleasure 😊. And thank you !!!
@ashankavindu2409
@ashankavindu2409 3 жыл бұрын
❤❤❤well balanced informations....I like that
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Glad you liked it
@premjayanthfernando5792
@premjayanthfernando5792 3 жыл бұрын
video quality eka niyamai review eke
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
ස්තූතියි. පුළුවන් තරම් උත්සාහ කරනවා උපරිම quality එකට කරන්න. 👍
@natzlovecooking5782
@natzlovecooking5782 3 жыл бұрын
Keep up the good work👍🏻
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Thanks, you too! 👍🏻
@anurangadehideniya740
@anurangadehideniya740 3 жыл бұрын
Good review. Keep it up. 👍
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Thanks! 👍
@dsisbest
@dsisbest 3 жыл бұрын
All the best guys... good one
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Thank you !!!
@kasuttakisa7813
@kasuttakisa7813 Жыл бұрын
thanks
@chan7207
@chan7207 3 жыл бұрын
Good review bro❤️
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Thank you !!!
@dhananjayarajasinghe4516
@dhananjayarajasinghe4516 3 жыл бұрын
Patta descriptive review ekak. Thanks 👍
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
ස්තූතියි මචං 👍
@mobileckorea..8822
@mobileckorea..8822 7 ай бұрын
Iphone 12 pro ekata i watch 44mm connected karanda puluwanda ?
@senurapawan5307
@senurapawan5307 3 жыл бұрын
@TenTenLion
@TenTenLion 3 жыл бұрын
SGD walin kiyak unada bro ,did you guys have to pay a premium like here in LK ?
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
SGD 1649 including tax. Nothing else.
@user-vy6qf2li1t
@user-vy6qf2li1t 4 ай бұрын
බැට්රිය ගැන කිව්වේ නැහැනේ. හොදයිද නැද්ද කියලා... Iphone 11 එකත් එක්ක බැලුවට 12 pro එකෙ බැට්රි ය ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන් ද?
@modelvidz4680
@modelvidz4680 3 жыл бұрын
elakiri bro
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
ස්තූතියි bro
@sachithj2873
@sachithj2873 3 жыл бұрын
nice one bro. pixel 5 and iphone 12 pro? what is good. camera, wide angle, wide vide, night sight battery life. thats all my concerns
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Pixel 5 doesn't count as a flagship phone this time. It'll be kind of a budget phone. Since, most of your requirements are around camera area, go for an iPhone.
@rashsilva3336
@rashsilva3336 3 жыл бұрын
Thank you
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Welcome!
@thusharachinthaka5025
@thusharachinthaka5025 3 жыл бұрын
Thanks
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
No problem.
@prof_xd3ath
@prof_xd3ath 3 жыл бұрын
Nice රිවීව් patta ✌️
@prof_xd3ath
@prof_xd3ath 3 жыл бұрын
Mata රුපියල් හතලිස් දාහකට ගන්න පුලුවන් pupg mobile ගහන්න වීඩියෝ කරල youtube දාන්න live stream කරන්න හොදම phone එකේ video ekak daannako නැත්තම් මට කියන්න කෝ
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
ස්තූතියි. මම ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම් හොඳට බලලා.
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
RAM 4GB වඩා වැඩි, battery එක 4000mAh ට වඩා වැඩි ඕනම එකක් හරි යනවා. කල්පැවැත්ම සහ secondhand market එක ගැන ප්‍රශ්ණයක් නැත්නම්, වඩා ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ් එකකට යන්න පුළුවන්. උදාහරණ : Xiaomi Redmi Note 9S, Realme 5s, Oppo A31, etc එහෙම නැතිනම්, වඩා ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක, පරණ release එකකට යන්න පුළුවන් (second hand උනත් ප්‍රශ්ණයක් නෑ) උදාහරණ : Huawei nova 7i, Samsung Galaxy A7, Samsung Galaxy Note8, etc * සැ.යු. මම ෆෝන් බ්‍රෑන්ඩ් කිසිවක් මෙතන recommend කරලා නෑ. උදාහරණ විදියට විතරයි දාලා තියෙන්නේ.
@prof_xd3ath
@prof_xd3ath 3 жыл бұрын
@@STechReviews1thanks mata ekak recamend karanna koo secenhand unath kamamak naaaa
@shashinibandara7715
@shashinibandara7715 2 жыл бұрын
Ayye GB keeyada gaththe? 128 GB athida?
@Ahmed_A8
@Ahmed_A8 3 жыл бұрын
Bro if you play games for more than 1 hour on iphone 12 or 12 pro, the battery drain faster than iPhone 11/pro, and it might further drain 30%
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Yes, As I heard, the iPhone 12 and iPhone 12 Pro have a 2,815mAh battery, which is lower than the 3,110mAh and 3,046mAh batteries on the iPhone 11 and iPhone 11 Pro, respectively. So, I don't recommend to use new iPhone 12 for gaming.
@chamikarathnayaka2878
@chamikarathnayaka2878 Жыл бұрын
1:03 වැරදීමක් වෙලා pro max එකේ එන්නේ 6.7 inch
@thashmithiddamalgoda1868
@thashmithiddamalgoda1868 2 жыл бұрын
me weddi price kiyld 12 pro eka
@nippa2008
@nippa2008 7 ай бұрын
😮
@hasithedirisinghe8456
@hasithedirisinghe8456 3 жыл бұрын
charger adpter eka keeyk wge wenwd aiye.?
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
LKR 2500 - 3000 වගේ වේව් original එකක්.
@dileepanuwan4
@dileepanuwan4 3 жыл бұрын
Ayiya 10 xs max vs i phone 11 mokakd hodama..?
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
iPhone 11 එක ගන්න.
@jayanthadharmawansha4443
@jayanthadharmawansha4443 3 жыл бұрын
Anith i phones ekka baladdi meke thiyena awasi monawada
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
screen එක සීරෙන්න බලනවා වැඩිපුර. අනික බැටරි කැපීසිටි එක අඩුයි.
@vimarsanarahubaddha5310
@vimarsanarahubaddha5310 2 жыл бұрын
I7+ ekaka idala maru wenna hodama apple phone eka mokadda?
@STechReviews1
@STechReviews1 2 жыл бұрын
budget එක අනුව යන්න පුළුවන් අලුත්ම එකට යන්න. iPhone 13 යන්න පුළුවන් නම් තමයි හොඳම.
@vimarsanarahubaddha5310
@vimarsanarahubaddha5310 2 жыл бұрын
Man ada 12 pro eka aragatha ☺️ thank you soo much for your reply i really appropriate
@buddhikadarshana5681
@buddhikadarshana5681 3 жыл бұрын
12 pro ekata yana ekada hoda 12 pro max ekada?
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
ෆෝන් එකේ ප්‍රමාණය (size එක) හැරුණම, ලොකු වෙනසකට තියෙන්නේ කැමරා සෙට් එකේ තියන වෙනස විතරයි. ඒ දෙක වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනවා නම් pro max එකකට යන්න පුළුවන්
@akashdimuthu1728
@akashdimuthu1728 3 жыл бұрын
12 pro eka made in chaina d indian d? 🤔
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Assembled in Chine.
@nekogaming8461
@nekogaming8461 3 жыл бұрын
iPhones hadanne America wala assemble karanne china wala
@udeshansamantha6454
@udeshansamantha6454 3 жыл бұрын
Iphone 12 eka 128gb eka kiyak weida lankawata enakota
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
හරියටම කියන්න අමාරුයි. ලක්ෂ දෙකකට කිට්ටු වේවි.
@anjanadilshan7990
@anjanadilshan7990 3 жыл бұрын
Water Croupda ???
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
water resistant - වතුර ඇතුලය යාමේ ප්‍රවණතාවය අඩුයි. සාමාන්‍යයෙන් මීටර් 6ක ගැඹුරක, මිනිත්තු 30ක කාලයක් තියා ගන්න පුළුවන් කියලයි ඇපල් කියන්නේ
@mafiaai9903
@mafiaai9903 3 жыл бұрын
mata hed set eka onaa
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
හැම video එකටම අමතක නොකර ඔය ප්‍රශ්නේ අහනවා නේද 😜. දිනුම් ඇදීම නොවැම්බර් 01.
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 3 жыл бұрын
12 mini1 nam gannawaa... watinawa...
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
Good choice
@dilshanpashidu9650
@dilshanpashidu9650 3 жыл бұрын
12 mini 64gb 12 pro 128gb kiyk weid aiye
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
ලංකාවේ කිසිම authorized dealer කෙනෙක් තවම pre-orders වත් ගන්නේ නැති නිසා හරි මාකට් price එකක් කියන්න අමාරුයි. ගොඩක් අය පිටරටින් ගෙන්වලා විකුණන නිසා දැනට තියෙන ඒවා ගාණ වැඩියි.
@dilshanpashidu9650
@dilshanpashidu9650 3 жыл бұрын
STechReviews Thanks 🙏🏻
@bhathiyapiumal7521
@bhathiyapiumal7521 3 жыл бұрын
i phone 12 pro price.
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
ලංකාවේ තවමත් හරි ගණන් ඇවිත් නෑ. තියෙන්නේ පිට ර‌ට වලින් ගෙනත් වැඩි මිළට විකුණන ඒවා.
@GTAWORKSHIP
@GTAWORKSHIP Ай бұрын
Katata poddak ganinkp
@s.k.k8091
@s.k.k8091 3 жыл бұрын
Apple 11pro max එකෙයි මේකෙයි වැඩි වෙනසක් නෑනෙ.. මම හැදුවෙ 11pro max එක දීලා මේක ගන්න... එත් එහෙම කරන එකේ තේරුමක් නෑ වගේ..🤔🤔🤔
@STechReviews1
@STechReviews1 3 жыл бұрын
කැමරා, ප්‍රොසෙසරය, හැඩය වෙගේ දේවල් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ වෙනස්කම් නිසා අප්ග්‍රේඩ් කරන එක වාසි නම් පමණක් අලුත් iPhone 12 Pro එකට මාරු වෙන එක වටිනවා.
@nipunikasandeepani3312
@nipunikasandeepani3312 8 ай бұрын
Mth ekama krnna ynne. Athata hriyana size 1 pro ekai. Max 1 loku wadi
@ayeshindika5699
@ayeshindika5699 Ай бұрын
මමත් 11 pro max එක ගන්න ගිහින් 12 pro ගත්තා 11 pro max එකට වඩා කැම් එකේ එහෙම වෙනසක් තියේ අබ්ඩේට් එහෙමත් තව තියේ කැමතිනම් මාරු වෙන්න
iPhone 13 Pro Max vs iPhone 12 Pro Max in Sri Lanka
15:33
Chanux Bro
Рет қаралды 201 М.
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 23 МЛН
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 49 МЛН
iPhone 12 සහ වෙනස්වෙන Apple
15:07
pcguide lk
Рет қаралды 21 М.
Cheap vs Expensive Phones - How close ARE they!?
17:21
Mrwhosetheboss
Рет қаралды 5 МЛН
iPhone 12 PRO unboxing සිංහලෙන් LK
13:25
K Tech & Travel
Рет қаралды 33 М.
Nothing Phone (2) Review - Better than iPhone!?
15:59
Mrwhosetheboss
Рет қаралды 3,4 МЛН
skibidi toilet - season 24 (all episodes)
25:14
DaFuq!?Boom!
Рет қаралды 18 МЛН