තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න නුගේගොඩ සමීක්ෂණ | APPLE KADE NUWAN

  Рет қаралды 7,972

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

Күн бұрын

Пікірлер: 298
@DineshRukmal-o7p
@DineshRukmal-o7p Сағат бұрын
බහුතරය ගැන විතරක් අහන්න.. ඉතාම අනවශ්‍ය ප්‍රශ්නයක් තමයි අර විපක්ශ කතාව
@ddcreations5620
@ddcreations5620 Сағат бұрын
ඔව් ඒකනම් ඇත්ත....විපක්ෂ ඔනෙ නැහැ ...ප්‍රබල ආන්ඩුවක් ඇති
@SanjiwikaSenani
@SanjiwikaSenani 2 сағат бұрын
සුදා අයියා,විපක්ශය ගැන අහන්න එපා,කොහොමත් විපක්ශයට එන්නෙ හිටපු කාලකන්නිමනෙ,අපේ අනුර සහෝදරයා ලස්සනට රට ගෙනියයි.ඔයාගෙ සමීක්ෂණ ය සාර්ථකයි, 👍👍
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 сағат бұрын
It's very true
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 сағат бұрын
Niyamai. Sudaa. I continue. Watching your video. Really. I enjoyed. Watching this Thank you
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
@sahithsambodhii
@sahithsambodhii Сағат бұрын
Ow Wipakshaya gana ahanna epa
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Сағат бұрын
Yessss
@shanthamunasinghe8112
@shanthamunasinghe8112 Сағат бұрын
විපක්ෂය ගැන ඇහිම අනවශ්‍ය දෙයක් . ඒකෙන් වෙන්නේ මිනිසුන්ට උත්තරය පටලැවීමක්...කොහොමත් දෙවනියට එන කෙනා විපක්ෂය වෙනවනේ....ඒක අහන්න දෙයක් නෙවෙයි
@MrGeethgeeth
@MrGeethgeeth Сағат бұрын
@@shanthamunasinghe8112 ඒක නං ඇත්ත කතාවක්
@hashanpathirage9770
@hashanpathirage9770 2 сағат бұрын
දැන් අරුන් බය වෙන එක අහන දෙයක් නැහැ....මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@Sarith99
@Sarith99 2 сағат бұрын
සුදා මේ සමීක්ෂණය කරන විදිහ වැරදි...ඡන්දෙ දානකොට ආණ්ඩුවටයි විපක්ෂයටයි කියලා වෙන වෙනම ඡන්දෙ දාන්න බෑ....ඒ නිසා අහන්න ඕන කාටද පාර්ලිමේන්තුවෙ බහුතරය ලැබෙන්න ඕන කියන එක විතරයි....ලොකු පිරිසක් බලන නිසා මිනිස්සුන්ට වැරදි වැටහීමක් ඇතිවෙන්න පුලුවන් මේකෙන්....ජනාධිපතිවරණයේ වගේ පක්ෂ 2ක 3කට ඡන්දෙ ලකුණු කරන්න පුලුවන් කියලා..එහෙම මිනිස්සු පෙළඹුනොත් ඒක අවලංගු ඡන්ද වැඩිවෙන්න හේතුවක් වෙන්න පුලුවන්...!
@RasangiKumari
@RasangiKumari Сағат бұрын
Suda vipakshaya promote karanawa Suda waradak tama karannay. Minissu patalawagai kiyala matath hithuna
@Sarith99
@Sarith99 Сағат бұрын
@@RasangiKumari මොන අදහසකින් කරනවද දන්නෑ...හැබැයි මේ වැඩේ පට්ට වැරදියි...මිනිස්සු නොමගයවන වැඩක්...!
@MrGeethgeeth
@MrGeethgeeth Сағат бұрын
@@Sarith99 ඔබ කියන කතාවට මාත් එකඟයි
@ddcreations5620
@ddcreations5620 Сағат бұрын
ඔබ කියන කතාව ඇත්ත. මේ අහන විදිය ඇත්තටම වැර්දි....මොන අදහසකින් කරන ඒවද මේවා.....කරන්න ගත්තනම් අහන්න ඕන හරි විදියට ..මිනිස්සු නොමග යවනවා...
@hasithanirmal2169
@hasithanirmal2169 28 минут бұрын
Sira kathawa Digatama comment karala meka nathra krnna ona wadak
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
සාදය හමාරයි! නොවැම්බර් 14 මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!.. 🧭 මහජන ආණ්ඩුවක්!
@SunilDayasiri
@SunilDayasiri 30 минут бұрын
Npp 5/6 ❤❤🎉🎉
@sunilbandara1856
@sunilbandara1856 Сағат бұрын
සුදා මල්ලි ඔයා වැඩසටහන හොඳට කරනව ඒත් ඔයා වරදක් කරනවා විපක්ෂයට කවුද හොඳ කියල අහන්න ඒපා මිනිස්සු ඡන්දෙ දවසේ වරද්දා ගන්න පුලුවන් පොඩ්ඩක් හිත ලබලන්න
@UshaRajapaksha
@UshaRajapaksha Сағат бұрын
විපක්ෂෙකට චන්ද දෙන්නෑනෙ.. චන්දෙ කාටද කියන එකයි ප්‍රශ්නෙ වියයුතු .. අපක්ෂපාතීව සමික්ෂණය කිව්වට නොමග යවනවද මන්ද මෙ සැරේ..ගිය පාර නම් සුදා ගින්දර වගෙ අවංකව කලා වැඩෙ
@MrGeethgeeth
@MrGeethgeeth Сағат бұрын
ඒක ඇත්ත
@MrGeethgeeth
@MrGeethgeeth Сағат бұрын
ඒක ඇත්ත
@sunethrak.a.9079
@sunethrak.a.9079 42 минут бұрын
අනිවාර්යයෙන්
@westenmatch1928
@westenmatch1928 2 сағат бұрын
Recommended and highly appreciated❤ මාලිමාවට ජය ❤❤ ❤
@Oasis1981
@Oasis1981 2 сағат бұрын
හැමදාම මේක බලන්න බලන් ඉන්න මම.thanks සුදා අයියා
@jayawardanabandara6059
@jayawardanabandara6059 Сағат бұрын
විපක්ෂයෙ සේරම ඩීල්කාරයො කියපුඑකට මමත් එකඟයි.
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
@kalusallisudusalli772
@kalusallisudusalli772 Сағат бұрын
සමගි ජනබලවේගය සුනාමියකට අසුවීමට නියමිතඉ
@nilukadamayanthi-tx2hl
@nilukadamayanthi-tx2hl Сағат бұрын
පාර්ලිමේන්තු බහුතරය ලැබෙන්න ඕන කාටද කියලා විතරක් ඇහුවම ඇති,,විපක්ෂයක් ගැන අහන්න ඕන නෑ 😊
@diniththaraka1992
@diniththaraka1992 Сағат бұрын
රටේ අධ්‍යාපනය තව දියුණු කරන්න ඕනේ මේ හොදටම මදි
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 40 минут бұрын
සුදා විපක්ෂය ගැන අහන එක අනවශ්‍ය දෙයක් මොකද අපේ රටේ ජන්දේ දාන ක්‍රියාවලිය ගැන අවබෝධයක් නැති සැලකිය යුතු පිරිසක් ඉන්නවා එයාලා පටලගෙන ගිහිල්ලා ආන්ඩුවටයි & විපක්ෂයටයි ජන්දේ ලකුණු කරොත් ඒ ජන්ද අපරාදේ නිකන් අවලංගු වෙනවා😔👍
@ddcreations5620
@ddcreations5620 Сағат бұрын
විපක්ෂයගැන ඇහීම අනවශ්‍ය දෙයක්
@nuwannawarathna9936
@nuwannawarathna9936 2 сағат бұрын
Hamadama balanawa. Malimawata Jaya
@rangaweerasekara
@rangaweerasekara Сағат бұрын
wipakshe okoma horunee..wadima comment eka..minissu therum aran tinne dan me sellama niyamata
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾 කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾 කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾 මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 Сағат бұрын
ඒක හොඳ සමීක්ෂණ විදියක්.. සුදා අයියා වෙනද වගේම unique ❤
@sameerasomarathna6755
@sameerasomarathna6755 4 минут бұрын
දේශපාලනය ගැන මිනිස්සුන්ගේ තියන දැනුම ඉතාමත් දුර්වලයි , වැදගත්ම දේ තමයි මැතිවරණ ක්‍රියාවලිය , විවස්තාව පිලිබදව හොද අධ්‍යාපන ක්‍රමයක් මිනිස්සුන්ට අවශයි
@SirimaJayathnge
@SirimaJayathnge Сағат бұрын
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawen පාර්ලිමේන්තුව පුරවන්න
@SirimaJayathnge
@SirimaJayathnge Сағат бұрын
ඔබ මිනිස්සු නොමඟ yawanwa malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
@PavithraMihirani-c1u
@PavithraMihirani-c1u 2 сағат бұрын
17:29 කොල පාට ටී ශර්ට් එක ඇදලා හිටපු කෙනා කිව්ව කතාව හරියටම හරි..👍🙏
@SirimaJayathnge
@SirimaJayathnge Сағат бұрын
අගමැති hari සහෝදරිය malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
@anandajayathunga9836
@anandajayathunga9836 Сағат бұрын
විපක්ෂය ගැන ඇසීම මේ චැනල් එක බැල්මත් නීරස වුනා
@ddcreations5620
@ddcreations5620 55 минут бұрын
ඔව් ඇත්ත
@Herath-p2c
@Herath-p2c 25 минут бұрын
අනිවාර්යයෙන්
@chinthavidyasekera346
@chinthavidyasekera346 Сағат бұрын
Malimawata Jayawewa, sudath Jayawewa ❤❤❤🎉🎉🎉
@sriyanisonny4772
@sriyanisonny4772 2 сағат бұрын
anura sir krai vipaseyk one nh ape nayekya rte supiriyt geniyai❤🎉
@anandajayathunga9836
@anandajayathunga9836 Сағат бұрын
මිනිස්සු තමන් කැමති පක්ෂය කිව්වට පස්සේ තව පක්ෂයකට කැමති නෑ විපක්ෂය ගැන ඇසීම තේරුමක් නෑ
@disnaw992
@disnaw992 2 сағат бұрын
මාලිමාවට ජය වේවා!!!සුදත් මහත්මයා ඔයාටත් ජය වේවා!!!
@fyhg2870
@fyhg2870 2 сағат бұрын
Thanks mr suda
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 2 сағат бұрын
මාලිමාවට බහුතරයක් ගන්න පුළුවන් යැයි කියලා සිතන කට්ටිය මේ කොනට 👍👍
@Robots1994
@Robots1994 2 сағат бұрын
හිතන්න දෙයක් නැහැ .අනිවාර්යයෙන්ම මාලිමාවට ඉතිහාසගත වෙන ජයග්‍රහණයක් අත් වෙනවා ❤
@SarathJayasundara-t8h
@SarathJayasundara-t8h Сағат бұрын
මාලිමාවට ජයවේවා මුලුරටම🧭ට ජය නියතයි❤️❤️❤️
@InduIndu-r1y
@InduIndu-r1y Сағат бұрын
නියමයි❤
@kumaridasa2213
@kumaridasa2213 2 сағат бұрын
විපක්ෂය ගැන අහන්න එපා ඕකෙන් වෙන්නෙ අනුරටයි සජිත්ටයි දෙන්නටම කතිරෙ ගහන්න ගනීවි මිනිස්සු .
@Bandara-p6z
@Bandara-p6z Сағат бұрын
සිරාවටම මාරමොලන්‍ර් ඉන්නෙ🤣
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@smhs3313
@smhs3313 26 минут бұрын
සන්තෝසයි.
@seethaherath
@seethaherath Сағат бұрын
Malimawata jayawewa .
@Dilan_Chathuranga
@Dilan_Chathuranga Сағат бұрын
මේකෙන් කලින් වගේ අපිට පැහැදිළි අදහසක් ගන්න බෑ... මොකද එකම කෙනා ආණ්ඩුවටත් විපක්ෂයටත් දෙකටම අදහස් ප්‍රකාශ කරනවා....
@DarshaniTharika
@DarshaniTharika Сағат бұрын
Hari
@ddcreations5620
@ddcreations5620 53 минут бұрын
ඔයා හරි..කිසි තේරුමක් නැති වැඩක් මේ අද කරෙ
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු! 🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩🚩
@westenmatch1928
@westenmatch1928 2 сағат бұрын
අනිවා..හිරු දෙරණ නිව්ස් බලන්නෙ නෑ...සියත සිරස දෙක තමයි බලන්නෙ
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 56 минут бұрын
සුපිරි සුදා.
@මිකි-ඡ7ඣ
@මිකි-ඡ7ඣ Сағат бұрын
විපක්ෂයක් මොකටද ශක්තිමත් ආණ්ඩුවක් ඉද්දී සීනි කිරන්නද 😅මාලිමාවට ජය ❤️ 🎉
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංග වේවා!
@SriyaniRanawakaArachchige
@SriyaniRanawakaArachchige Сағат бұрын
Malimawata jayawewa
@anandajayathunga9836
@anandajayathunga9836 Сағат бұрын
විපක්ෂය ගැන අහන්න එපා තේරුමක් නැති බව මිනිස්සු දෙන පිලිතුරෙන් පෙනෙනවා
@samithumethnula998
@samithumethnula998 Сағат бұрын
,ජය වේවා සූදා අයියේ ජය වේවා මාලිමාවට❤👍
@li02828
@li02828 2 сағат бұрын
මහින්ද හිරෙ යනකමි බලන් ඉන්න set එක කො ? 😅
@westenmatch1928
@westenmatch1928 2 сағат бұрын
අපි
@Puja-yu2pq
@Puja-yu2pq 21 минут бұрын
@@li02828 මම ඉන්නවා ලිස්ට් එකේ උඩින්ම 😊
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 16 минут бұрын
Me too
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 сағат бұрын
😂😂විපක්ෂයක් ඕනේ නැහැ වගේනේ අපිට දෙමු ඔක්කොම මාලිමාවටම❤❤
@gayanjs
@gayanjs Сағат бұрын
හොදගෙනම එනවා
@anandajayathunga9836
@anandajayathunga9836 Сағат бұрын
මිනිස්සු විපක්ෂය ගැන අහන ප්‍රශ්නෙට දෙන ව්‍යාකූල උත්තර වලින් පෙනෙන්නේ නැද්ද. ඒ ප්‍රශ්නය නොඇසිය යුතු බව
@anandajayathunga9836
@anandajayathunga9836 Сағат бұрын
විපක්ෂ ගැන අහන නිසා මේ වැඩ සටහන බැලීම මිනිස්සුන්ට එපා වෙයි
@AnuraSamasundra
@AnuraSamasundra 2 сағат бұрын
රොටියා පවු ඌ බලන් ඉන්නවා එඩිතර විපක්ෂය හදන්න 😂
@nilminiperera7182
@nilminiperera7182 Сағат бұрын
මාලිමාවට ජයවේවා සූද අයියා ඔයනම් සුපිරි ❤❤❤❤❤❤❤
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 2 сағат бұрын
මාලිමාවට ජය!!!
@RuwanthiSuranga
@RuwanthiSuranga Сағат бұрын
මාලිමාවට ජය වෙිවා ❤❤❤❤❤
@dilhanichampika2260
@dilhanichampika2260 Сағат бұрын
❤❤❤❤සුද්දා අයිය කට කට. සුපිරිම තමා...
@gayanikumari7696
@gayanikumari7696 2 сағат бұрын
ජයවේවා npp❤❤❤
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 2 сағат бұрын
ජයවෙවා.මාලිමාවට❤
@mathswithshehanwijesinghe5500
@mathswithshehanwijesinghe5500 Сағат бұрын
අනිවාර්යයෙන්ම 150+ මාලිමාවෙන් පුරවනවා 🧭 🇱🇰 ❤
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Сағат бұрын
අපේ මිනිස්සු මාරයි අනේමන්දා
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024
@chamalkavithanage470
@chamalkavithanage470 2 сағат бұрын
මාලිමාවට ජයෙන් ජය❤❤
@VimaleshVimalesh-b4o
@VimaleshVimalesh-b4o Сағат бұрын
Muta thiyana amaruwa
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Сағат бұрын
Palamu.akkanaa saha katha adapu sahoodataya maru
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Сағат бұрын
Maslimava kiuva hamootama Hoda molyayak thiyarnava..budusatanari
@nisaljayawardena
@nisaljayawardena 2 сағат бұрын
LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩
@sheni6004
@sheni6004 Сағат бұрын
සුපිරි අයියෙ😊❤
@PushpaFernando-ou3wg
@PushpaFernando-ou3wg 2 сағат бұрын
සුදා අයියේ පරිස්සමින් මගේ අම්මා
@Rush956
@Rush956 Сағат бұрын
ආණ්ඩු බහුතරය ගැන විතරක් ඇහුවනම් හරි නේද සුදා අයියෙ.😌
@sheni6004
@sheni6004 Сағат бұрын
ගැම්ම
@hasula-gg6yu
@hasula-gg6yu Сағат бұрын
වැඩේ ක්‍රියේටිව් මදිද මන්ද අදාල පැතිවල හොරුන්ව හේදුව නම් හරි හොරු වෙනුවෙන් අත් උස්සපු උන්ව එහෙම ,ජය වේවා ✌
@tharakamadusanka3139
@tharakamadusanka3139 2 сағат бұрын
අම්මටසිරි වෙලා තියෙන්නෙ.. npp ❤❤❤
@THILINA-KALHARA-තිළිණ
@THILINA-KALHARA-තිළිණ Сағат бұрын
මං වගේම ඇත්ත කතා කරන සුදා ගේ සමීක්ෂණයේ 🔔 Notification 🔔 එක එනකන් බලන් ඉන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@prasavlogs257
@prasavlogs257 Сағат бұрын
සුදා කොතනද ආතල් එතන...😅😅😅 මන් ආසම සුදාගේ ඒ කථන හැකියාවට... ගැම්මක් තමා...💪💪💪💪💪
@InduIndu-r1y
@InduIndu-r1y Сағат бұрын
හැමදාම ඕනි සුදා❤
@sajeewachandanie3649
@sajeewachandanie3649 Сағат бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤
@merajsamarasinghe985
@merajsamarasinghe985 2 сағат бұрын
මාලිමාව 💯
@udeniedirisinha7980
@udeniedirisinha7980 2 сағат бұрын
මන් මාලිමාවට... විපක්ෂය ..පෙ.ස.පෙ.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 сағат бұрын
දෙයියනේ අපේ ලංකාවේ මිනිස්සු නම් සමහරු 🤦🤦🤦🤦🤦🤦..උපන්නාට ඔහේ වැනෙන ව විනා කිවුවාලු.ලෝකෙ දියුණු වෙන කොට අපේ මිනිස්සු අවුරුදු ගානක් ආපස්සට කිසිම අවබෝධයක් නැ .
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 49 минут бұрын
සූදානම් වෙමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰
@Sribasecomputer
@Sribasecomputer 48 минут бұрын
👍👍👍👍
@russelbutler9434
@russelbutler9434 15 минут бұрын
විපක්ශ මගුලක් ඕන නෑ, මේ පාර දිනන්නෙ කවුද කියල අහන්න ..👍👍
@ishanabdullah9045
@ishanabdullah9045 Сағат бұрын
மக்கள் தெளிவாக சிந்திக்க ஆரம்பித்து விட்டார்கள். இனி பணத்தை கொண்டோ, அதிகார துஷ்பிரயோகம் செய்தோ மக்களை அடிமைபடுத்த முடியாது. மக்கள் உண்மையான சுதந்திரத்தை 21-09-2024 பெற்று விட்டார்கள்
@beastvfx868
@beastvfx868 Сағат бұрын
Unmai nanba ❤️
@Hirusa6808
@Hirusa6808 40 минут бұрын
රටම වෙනස්වෙලා ❤මාසෙකින් .ගමන නිවැරදිනම් තව අවුරැදු පහකින් දකුන පාවිච්චිකරන්නෙ ටොයිලට් ගියහම විතරයි 😂අනිවාර්යයෙන් .ජයවේවා මගෙ රටට❤🧭❤️🧭❤️
@JayawardhanaHerath-c9y
@JayawardhanaHerath-c9y 2 сағат бұрын
Jayawewa AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 Сағат бұрын
Sudaa ❤❤
@SmilingLaboratory-ej5ho
@SmilingLaboratory-ej5ho Сағат бұрын
ඇත්තටම minissunnge danima paw mahemawath ලංකාව ඉතුරු una eka pidumay,,,,,,
@anandajayathunga9836
@anandajayathunga9836 Сағат бұрын
මිනිස්සුන් විපක්ෂ තෝරන්න ඡන්ද දෙන්නේ නෑ එහෙම අහන්න එපා
@anandajayathunga9836
@anandajayathunga9836 Сағат бұрын
බලන්න ඔබ විපක්ෂය ගැන අහන ප්‍රශ්නය කිසි තේරුමක් නෑ මිනිස්සු කැමති නෑ ඔහොම අහනවට
@deepthisurendrasurendra1628
@deepthisurendrasurendra1628 Сағат бұрын
විපක්ෂය ගැන අහන්න එපා සුදත්ත .තාම තේරුමක් නැතුව වගේ කතා කරන අය ඉන්නවා. ඔයාගෙ උත්සාය අපතේ ගියොත් අපරාදේ.
@MrGeethgeeth
@MrGeethgeeth Сағат бұрын
විපක්ෂ ය ගැන අහන එක කිසි තේරුමක් නෑ. ප්‍රබල විපක්ෂයක් ඕන නැහැ මාලිමා ආණ්ඩුවකට, කිසිම වැරදි වැඩක් නොකරන නිසා. කකුලෙන් අදින විපක්ෂ අවශ්‍යම නැහැ. විපක්ෂය වෙන්න ඕන කවුද කියල අහන ප්‍රශ්නයෙන් මිනිස්සු නොමග යනව. ඒක මාලිමාවේ ජයග්‍රහනයට බාධාවක්. ⁣
@mithilachaminda2394
@mithilachaminda2394 Сағат бұрын
ඇබරෙන ඇබරිල්ලක් කට ඇරලා කියපියවිකො මාලිමාව එකෙමිම ❤.
@traveltectours6561
@traveltectours6561 2 сағат бұрын
දූෂිත දේශපාලුවෝ සහ නිළධාරීන් විසින් හැම පැත්තෙන්ම වට්ටපු අපිට එකම සතුට මෙවැනි වීඩියෝ තව තවත් දකින එකයි මහත්තයෝ. කතිරයක් කරපු විප්ලවයක් X කොන්ද කෙළින් පණ ඇති නිර්භීත නායකත්වය අනුර කුමාර දිසානායක AKD 💐🧭❤
@SumanadasaHewawitharana
@SumanadasaHewawitharana 2 сағат бұрын
විපක්ෂයක් ගැන මොකට අහනවද? ජනතාවාදී ආණ්ඩුවකට හොරුන්ගෙන් පිරිල තියෙන පක්ෂෙක එවුන් වැඩක්ම නැහැ.උන් ආවොත් ජනතාවාදී වැඩපිළිවෙළ අවුල් කරණ්න තමයි උත්සාහය ගන්නෙ.
@Anonymous-oc6eu
@Anonymous-oc6eu Сағат бұрын
True
@dilshanproductions12
@dilshanproductions12 Сағат бұрын
රටේ මෙච්චර වෙනසක් වෙලත් අදහස් කියන්න කිසිම බයක් නැතිවෙලත් තාම ලොල් ලොල් ගාන මිනිස්සු ඉන්නවනෙ නොදකින්
@amilasaranga6030
@amilasaranga6030 14 минут бұрын
🎉🎉🎉මාලිමාවට ජයවේවා
@thusharachandana8543
@thusharachandana8543 52 минут бұрын
❤❤❤❤
@manikenarasinghe6983
@manikenarasinghe6983 Сағат бұрын
මාලිමාව ජය නියතයි අපේ අනුර මේ රට කේතුමතී රාජාදනියක් කරාවි
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage Сағат бұрын
Suda malli විපක්ෂය ගැන අහන්න apa ane ❤❤❤❤❤pleasure
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 10 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН