Apple M1 Chip Explained

  Рет қаралды 37,128

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 186
@b2kfalcon361
@b2kfalcon361 4 жыл бұрын
Cisc එකෙයි risc එකයි අතර වෙනස අද දැනගත්ත අය මේ කොනට..
@nisalchathuranga7046
@nisalchathuranga7046 4 жыл бұрын
කොච්චර ගැඹුරින් කතා කරත් ඕන එකෙක්ට තේරෙනවා සුපිරි👍😍💻🖥️⌨️🧐😊
@kavindugk6823
@kavindugk6823 4 жыл бұрын
මතක් කිරීමයි, හෙට ඉරිදා
@thimathinishan9645
@thimathinishan9645 4 жыл бұрын
ගොඩක් වෙලාවට යූටියුබර්ස්ලා මේ වගේ Compuer Science Side එකෙන් යන දේවල් කතා නොකරන්නේ.. එකක් තමන්ට තේරුම් ගන්න අමාරුයි අනික අනිත් අයට තේරෙන භාෂාවෙන් තේරුම් කරන්න අමාරුයි.. එ අතර අ⁣යියේ ඔයා ගොඩක් මහනසි වෙලා ලොකු දැනුමක් ඔයා ඉගෙන ගන්නවා.. එවා තේරෙන සරල භාෂාවෙන් සරලව අනිත් අයට කියලා දෙනවා.. Great work.. wish you all the best 👍
@prasadchandima710
@prasadchandima710 4 жыл бұрын
නියමයි...විනාඩි 19ට මාර දේවල් ගොඩක් දැනගත්තේ.....අකුරක් නෑර ඕන කෙනෙක්ට පැහැදිලි වෙන විදියට කතා කරන්න කෙනෙක් ඉන්නවා නම් ඉතිං ප්‍රියා අයියා තමා...ජයවේවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 4 жыл бұрын
Sorry for wrong spelling of Nvidia. And One More Thing: each RISC instruction is pocessed in one cycle while CISC can take more than one.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
thank you for the valuable input.
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 4 жыл бұрын
@@pcguidelk you are welcome.
@maxff808
@maxff808 2 жыл бұрын
nodanna dewal godak danaththa bro thanks
@pushpakanthasadaruwan416
@pushpakanthasadaruwan416 4 жыл бұрын
නියමයි අයියේ😍 ඔයාගේ chanel එක පටන් ගත්ත කාලේ ඉදන්ම එන හැම විඩියෝ එකක්ම ⁣බැලුවා. ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන්. ඡයවේවා.😍😍😍😍😍😍
@champikalakmal1186
@champikalakmal1186 4 жыл бұрын
මම කලින් video එකදි apple m1, ගැන ඇහුවා බලාපොරොත්තු වුනාටත් වඩා ඉක්මට video එකක් ඉදිරිපත ්කලෙට thanks bro
@shklasith
@shklasith 4 жыл бұрын
ලංකාවේ අයියට විතරයි පුළුවන් complex technology එකක් සරලව කියලා දෙන්න ♥️
@tenicg7045
@tenicg7045 4 жыл бұрын
මේකටත් Unlike කරලා 11 දෙනෙක් ඇත්තමයි. මෙච්චර deep දේවල් සරලව කියල දෙද්දී වටිනාකමක් දෙන්න දන්නේ නැති හරක් . Cisc එකෙයි risc එකයි අතර වෙනස හොදටම තේරුම් ගත්තේ අද thanks ගොඩක්.
@zonebag5326
@zonebag5326 4 жыл бұрын
Apple para wenas kala... Loku taragayak..... Thanks aiya denuwath kalata...❤️👍
@music_lab01
@music_lab01 4 жыл бұрын
අයියේ මම it කරන්නෙ ඕලෙවල් වලට....මම මේ අවුරුද්දේ ඕලෙවල් කරන්නෙ......අයියගෙ වීඩියෝ වලින් තමා මට දැනුමක් එන්නෙ....තෑන්ක්ස් අයියේ🌹❤️
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
Wow !! ෆට්ට Explanation පට්ටම තේරේනවා ❤️
@kasandunjayathisara99
@kasandunjayathisara99 4 жыл бұрын
පැහැදිලි කිරීම නම් සුපිරියි... මේ ගැන මොකුත් නොදන්න ඕන කෙනෙක්ට උනත් හොද අවබෝධයක් ගන්න පුලුවන් ❤️❤️
@DilshanKarunaratne
@DilshanKarunaratne 4 жыл бұрын
මම තාම පාවිච්චි කරන්නේ macbook pro 2012 mid අවුරුදු 7ක් වෙනවා දැන් software update ඉවරයි දැන් අලුත් එකට මාරු වෙන්න කාලෙත් හරි 🙂
@ItsukaTravel
@ItsukaTravel 4 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින්ම ලයික් කලා බලලා ලයික් කරන්න දෙයක් නෑ , හැම වීඩියෝ එකම පට්ට !! සරලයි
@udayaasanka
@udayaasanka 4 жыл бұрын
PC Guide න් video ක් කලොත් ආය කතා කරන්න දෙයක් නෑනේ...සුපිරිම තමා...💯💯💯
@sunrise541
@sunrise541 4 жыл бұрын
Godak pahadiliva kiyala denwa lankawe hodama KZbin channel ekak 💯👌
@sam-lg
@sam-lg 4 жыл бұрын
නීහතමානී සුපිරි පැහැදිලි කීරීමක්🔥👌❤️ ලයිනස් වගේ නෙවෙයි.
@chandulaekanayake3718
@chandulaekanayake3718 4 жыл бұрын
Niceee කාලෙකට පස්සෙ deeptalk 🤩❤
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 4 жыл бұрын
A timely video by Priyashantha when the whole world ( except of course SL) talking about ARM (Advanced Reduced instruction set Machines), RISC-V architecture. ARM has been bought over by NVIDEA and it is expected that they will soon start using RISC-V and not the type they have in Apple M1. Google the name Sophie Wilson a Cambridge student who went in to designing the ARM architecture that perhaps became the most valuable tech product of UK. This would be an inspirational story to any young girl of our country. BTW, CISC are up to 16 bytes long and are about 1500 in numbers in the set. While RISC is just one byte long and are about 50 in the set. The last version ( not M1) can process up to 5 trillion instructions per second but still can remain as cool as a cucumber.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
thank you for sharing these insights. much appreciated
@dmvideolanka175
@dmvideolanka175 4 жыл бұрын
Congratulations අය්‍යේ
@shavindagnanarathna
@shavindagnanarathna 4 жыл бұрын
Video එකක් එකනම් හිටියෙ ❤🔥
@xancy8640
@xancy8640 4 жыл бұрын
supiri ayye danuma godai
@SnapLyricHub
@SnapLyricHub 4 жыл бұрын
Priyadharshana aiye eelaga tech sunday ekata oppo inno day eka ganath kiyanna...
@kavinugeenoth8709
@kavinugeenoth8709 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වගෙ දෙවල් ගැන අපිව දැනුවත් කරනවට#
@tharukashehan4398
@tharukashehan4398 4 жыл бұрын
Supiriyatama තේරෙනවා thanks aiye❤️❤️
@relaxer2258
@relaxer2258 4 жыл бұрын
This is nice video.good luck.🤝
@jabozz
@jabozz 4 жыл бұрын
Thank you for this knowledge❤️need more❤️
@janidujayamanna719
@janidujayamanna719 4 жыл бұрын
Aiye intel 11th gen aka gana video akak karannako
@nominthewmal7226
@nominthewmal7226 4 жыл бұрын
supiri ayye ayyathe ekka thami hamadamathe pc kollo 🙂🙂🙂
@manushapc1628
@manushapc1628 4 жыл бұрын
හැමදාම වගේ සුපිරියටම තේරෙන්න කියලා දුනා....
@pulasthipathirana9160
@pulasthipathirana9160 4 жыл бұрын
Pc guide joystick ekak review Karnnako pls.😊
@avishkadias9646
@avishkadias9646 4 жыл бұрын
Video eka gamma ayye 🔥🤘🔥
@indunilhathalahawaththa6208
@indunilhathalahawaththa6208 4 жыл бұрын
WOW! A Perfect Explanation
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
Phones Computers wala CPU technology eka gana thibba prashne wisaduna
@Dulara_Abhiman
@Dulara_Abhiman 4 жыл бұрын
හැමදාම වගේ සුපිරියටම තේරෙන්න කියලා දුනා.....Thanks ayye..💖🙏💖🙏👉😍
@kasvith
@kasvith 4 жыл бұрын
Nicely explained ayya
@sankadilshan8761
@sankadilshan8761 4 жыл бұрын
niyama guruwarayek hoda magapenvanenk
@dinithaw
@dinithaw 4 жыл бұрын
RAM eka gana katha karana eka therumak nah. dan ena godak windows notebooks wala enne onboard solder karapu ram ekak, upgrade krnna bah.
@kavindasdissanayake
@kavindasdissanayake 4 жыл бұрын
හොදටම තේරුනා thank u very much
@isurupriyantha3212
@isurupriyantha3212 2 жыл бұрын
Thanks dear
@udarasamarakone6892
@udarasamarakone6892 4 жыл бұрын
Ptta ne bro
@dncreation3617
@dncreation3617 4 жыл бұрын
Ta siri priya patan gaddi dapu add eke.. sha patta...
@mevinusasin7760
@mevinusasin7760 4 жыл бұрын
Ayye ada ඉරිදා tech sunday ඕනේ
@kalanafdo-x4k
@kalanafdo-x4k 4 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් බ්‍රෝ!ඇයි ඇත්තටම ඇපල් ගේමින්ග්වලදී වින්ඩෝස් තරම් ඉස්සරහින් නැත්තේ?
@nayantharu5987
@nayantharu5987 4 жыл бұрын
Thanks so much ❤️🙏
@ravishan_kavee8446
@ravishan_kavee8446 4 жыл бұрын
Thanx aiyaaaa
@Savi_4_Ever
@Savi_4_Ever 4 жыл бұрын
ජයම වේවා !!!!!!!!! සොෆ්‍ට් වෙයා ගැන කතාකරන අය ඉන්නවා ගොඩක් ඒත් හාඩ්වෙයා ගැන කරන අය අඩුයි !!!!
@mr.rubirth4350
@mr.rubirth4350 4 жыл бұрын
Adada channel ekata ave
@hehehehehehe9927
@hehehehehehe9927 3 жыл бұрын
aiye apita puluwanda i mac ekak srilankawe plug karanna
@deshanbro2460
@deshanbro2460 4 жыл бұрын
සුපිරි අයියා.
@sugathpriyantha4230
@sugathpriyantha4230 4 жыл бұрын
Oba bavitha karana bashava sinhala anthimay.Okkotama pera sinhalen kathakarnna igenaganna.
@surajlakshan4903
@surajlakshan4903 3 жыл бұрын
Aiyye මට කියන්න mac mini M1 256 gb eka gaming වලට supiriyatama හොඳද, mac mini එකක් ගන්න ඉන්නෙ ekai
@gtl2602
@gtl2602 4 жыл бұрын
Thank you !
@abdulnasmi
@abdulnasmi 4 жыл бұрын
‌ඇපල් මෙහෙම දේවල් කරද්දී එලොන් මස්ක් එක්ක එකතු වෙලා AI වගේ ඩිවලොප් කරානම් දෙගොල්නගෙම Idea එක්ක...
@successclublk
@successclublk 4 жыл бұрын
නියමයි අයියා
@atv9501
@atv9501 4 жыл бұрын
❤Niyama explainaka thanaks❤
@fireart7128
@fireart7128 4 жыл бұрын
Ayye..lankawe game servers host karanna tharam speed ekak ganna puluwanda..
@ThinkGenius
@ThinkGenius 4 жыл бұрын
Microsoft la ge pluton security isp eka genat video ekak oni
@pawanindeewara7972
@pawanindeewara7972 4 жыл бұрын
Maru ayiya 😎🤘🤘
@shanedenver2969
@shanedenver2969 4 жыл бұрын
Aiye apple review ekak aran enna
@jabozz
@jabozz 4 жыл бұрын
me wage ict gana dewal danaganna kamathi aya and wenama channel ekakin hari me wage dewal katha karanawata kamathi aya like this.❤️
@b2kfalcon361
@b2kfalcon361 4 жыл бұрын
අදනම් කලින්ම බලනව
@chamarah.m1422
@chamarah.m1422 4 жыл бұрын
niyamai... thank you pcguid
@kasuntheeksana5819
@kasuntheeksana5819 4 жыл бұрын
That why , Apple be come legend company
@sewminachatusha3853
@sewminachatusha3853 3 жыл бұрын
ජය වේවා 👍👍
@buskinglankans
@buskinglankans 3 жыл бұрын
I am planning to buy new 16GB mac mini, what are the pros and cons with that device?
@pcguidelk
@pcguidelk 3 жыл бұрын
M1 - all good. will be a bumpy ride since everyone is a beta tester
@anujapulathisi567
@anujapulathisi567 3 жыл бұрын
Thank you very much for this information.
@pubudulakshan6698
@pubudulakshan6698 4 жыл бұрын
Great work aiya.
@chefmaliya.
@chefmaliya. 4 жыл бұрын
Waiting tech Sunday 😎
@nominthewmal7226
@nominthewmal7226 4 жыл бұрын
Dala winadi 2 baluwa priyadarshana ayye ethe thama mage msg walata aiyagen riply ekak na😭😭😭😭😭😭😢😢
@malithsadaru2883
@malithsadaru2883 4 жыл бұрын
thanks you ayiya
@v.s.n5747
@v.s.n5747 4 жыл бұрын
Good Explain
@manulakolla10k
@manulakolla10k 4 жыл бұрын
සුපිරි අයියා.හාට් එකක් දෙන්නකො
@ajanthakumari6541
@ajanthakumari6541 4 жыл бұрын
Patta
@offical__sudda714
@offical__sudda714 4 жыл бұрын
සුපිරි අයියේ මටනම් ඔයයි චනුx බරෝයි තමයි ලංකවෙ මම dakapu ටෙක් waddo denna.... 😉😉😉😉👍👍
@tenicg7045
@tenicg7045 4 жыл бұрын
pc guide කිට්ටු කරන්න වත් බැ chanux bro. pc guide තමයි හොදම ❤️
@slpetscafe5620
@slpetscafe5620 4 жыл бұрын
Wow super bro ❤
@sl_beast5672
@sl_beast5672 4 жыл бұрын
apita time travel karala akaleta giyanam dan api itihasagata wenawa :) eka marai aiyya 5mb hard eka $50 000 adenawa evolution eka thama ithin
@nishaljude8542
@nishaljude8542 4 жыл бұрын
Its a great video
@rakeebroomy6294
@rakeebroomy6294 4 жыл бұрын
Apple Brings The future ❤️🔥
@gamingofchavo
@gamingofchavo 3 жыл бұрын
Mac Mini එකට ඕනම Monitor එකක් Plug කරන්න පුළුවන් ද
@ethrac
@ethrac 4 жыл бұрын
Thanks PCG....
@hasithasubhashana9606
@hasithasubhashana9606 4 жыл бұрын
well explained
@Methma_Niduk_Lankara
@Methma_Niduk_Lankara 3 жыл бұрын
Ayyata Jaya weewa
@AroundTheGlobalsl
@AroundTheGlobalsl 4 жыл бұрын
Good job
@siyathniduwara
@siyathniduwara 4 жыл бұрын
🖤🖤🖤29 veni view eka
@nuwannuwantha4183
@nuwannuwantha4183 3 жыл бұрын
chip ekak kotharama reliability da. eth ARM chip nisa.
@94Dileepa
@94Dileepa 4 жыл бұрын
Brother me m 1 chip eke video rendering optimization kohomada. Real time editing karanna puluwn but when exporting how this is going help. Interesting video ❤️❤️
@dulajlochitha2214
@dulajlochitha2214 3 жыл бұрын
aiye proggraming krna knkta oya recomand krnne widos tda mac da
@supercars6831
@supercars6831 2 жыл бұрын
Ethakot apple lafe M1 chip ekai , phone walata A15 chip ekai da loke hodama chip eka,
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 3 жыл бұрын
පට්ට
@deshanbro2460
@deshanbro2460 4 жыл бұрын
1 st views මගෙන් ආ
@lionrox4364
@lionrox4364 4 жыл бұрын
නියමයි................
@gayanlalinda7844
@gayanlalinda7844 4 жыл бұрын
නියමයි 😍
@harshajayanath1809
@harshajayanath1809 4 жыл бұрын
1st comment and 1st view ayyaa
@dhanushkagayan6991
@dhanushkagayan6991 3 жыл бұрын
M1 chip ekata crack software wada karanne trial Eka ewara wenakan witharada
@nalinsadaruwan8873
@nalinsadaruwan8873 4 жыл бұрын
එලම සුප්ර්
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
Mac mini aka gana video akak දාන්න
@madu5506
@madu5506 4 жыл бұрын
Photo editing free software kiyannako 🙂🙂
Why Apple - Macs are good for Designers and Creators?
19:05
pcguide lk
Рет қаралды 43 М.
20 Year OLD PC Review - Panora PC from PC House
36:44
pcguide lk
Рет қаралды 4,5 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 33 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
intel vs AMD Performance to Value Comparison 2020
21:57
pcguide lk
Рет қаралды 73 М.
Who is the best?/sinhala
9:39
Tech Vishwaya
Рет қаралды 96
Best Student Laptop ? MacBook laptop Sinhala buying Guide
14:04
Apple Think
Рет қаралды 84 М.
The Windows Story - From DOS to WINDOWS -
26:28
pcguide lk
Рет қаралды 50 М.
නව කතානායක කව්ද?
58:56
SL VLOG
Рет қаралды 28 М.
System Bottlenecks Explained - 2020 pcguidelk
9:37
pcguide lk
Рет қаралды 31 М.
Apple MacBook Air M1 Chip in Sri Lanka
13:58
Chanux Bro
Рет қаралды 323 М.
AMD or Intel - Strong & Weak points
10:42
pcguide lk
Рет қаралды 65 М.
Samsung water test 💀☠️ #samsung #water #viralshort #edit
0:30
WOW 😱 How to Make AirPods from Regular Headphones
0:47
ALABAYCHIC
Рет қаралды 18 МЛН
Samsung AI 💀 #trollface
0:18
Faixan FF
Рет қаралды 9 МЛН
Сколько стоит IPhone на родине Samsung?
0:53
Дмитрий Шилов
Рет қаралды 1,5 МЛН