apple picking in south korea කොරියාවේ ඇපල් කඩන්න යමු 아름다운 대한민국 사과 농장 ඇපල් ගහෙ තියෙද්දිම කෑවා 😜

  Рет қаралды 159,042

Samee and Sandu

Samee and Sandu

3 жыл бұрын

i am so excited 🤗to share the autumn apple 🍎 farm tour.there is apple cultivation in a large area🕸 .we can see many varities of apple in the world🌏 .mostly use to juice.🧃manufacture but also as a fruit and 🍎desserts,🍡vinegar,🍶jelly,🍧jam,🍯sauce,🧉drugs 🍾and apple curry🍵.apples come in few colour varieties such as green ,🍏red 🍎and yellow🍅.they contain high levels of many different🗣 vitamins and other 🧠important nutrients for our body.🤷‍♀️
Thank you fir watching the video! 🙏Please like👍🏻 comment ✍️and share👉👁 with your loved❤️ones .
✅ You tube ➡️ kzbin.info/door/DkG...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ https //www.instagram .com/samee_and_sandu
✅ Facebook Page➡️ / samee-and-sa. .
✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer. .
#아름다운대한민국사과농장
#아름다운 #대한민국 #사과 #농장
#ලස්සන
#Juice
#Jam
#Vine
#Curry
#Vinegar
#Jelly
#Drugs
#Sauce
#ලස්සනඇපල්වත්ත
#applefarme
#applecultivation
#කොරියාවේලස්සනඇපල්වත්ත
#කොරියන් #ඇපල් #කඩමු
#Fruits
#Apple
#사과
#사과 #농장
#ඇපල් #කඩන්න #යමු
#ඇපල්ගහේදීමකාපුහැටි
#ඇපල්ගහේදීමකෑවා
#Greenapple
#Red apple
#Yellowapple
#Applevine
#Applevinegar
#Applecurry
#Applejam
#Apple sauce
#Appledrugs
#Desserts
#Applejuice
#Autumn
#Autumnapple
#Autumnapplegarden
#Farmtour
#Largearea
#Sinhala
#Korea
#English
#Like
#comment
#Share
#사과
#රතුඇපල්
#කොලඇපල්
#කහඇපල්
#Excited
#fall
#autumfall
#කාපුහැටි

Пікірлер: 666
@gayandisewmini4086
@gayandisewmini4086 2 жыл бұрын
අක්කෙ ඔයත් රතු පාට ඇපල් ගෙඩියක් වගේ 💞💞💞💞🌺😻
@shehenigamage8290
@shehenigamage8290 2 жыл бұрын
ඇත්තටම අක්කි මට කිසිම trgt එකක් තිබ්බේ නැ එත් අක්කිගේ video බැලුවට පස්සේ මමත් මගේ හිනේට වැඩ කරන්න ගත්තා අක්කි තව ටික කාලෙකින් අපි කොරියන් වලින් හම්බේමු අක්කි
@anushalasanthi3341
@anushalasanthi3341 2 жыл бұрын
මට පිස්සු වගෙ මෙවා දැකලා. රැට නින්ද යන්නෙත්නැ කොරියව මතක් වෙන්ව.ඔයා ගොඩක් වාසනා වන්තයි.මමත් කොහොම හරි sauth koriya වට අනිවාර්යෙන්ම එනවාමයි.🥰🥰🌺🌺🌺🙏😎😎😎🤗
@sajeefernandz
@sajeefernandz 3 жыл бұрын
😍අනේ ඔයත් ඇපල් ගෙඩියක් වගේ අක්කි බෝලේ ❤️😘
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
ස්තුතියි බබී❤️❤️
@madu5646
@madu5646 2 жыл бұрын
අනේ අක්කි ගිය ආත්මෙ ගොඩක් පින් කරල කොරියන් වගේ ගොඩක් හොද රටකට එන්න ආදරෙයි අක්කේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️😘😘😘😘😘
@sanjayathushara
@sanjayathushara 3 жыл бұрын
මේවා දැක්කම ගොඩක් දුකයි අවුරුදු ගානක් අපේ දේශපාලුවො මොනාද අපේ රටේ ගොවියන්ට දීලා තියෙන්නේ කෝටි දහස් ගනන් දේශපාලුවන්ට වාහන ගේන්න වියදම් කරන රටේ තාම දඹුල්ලට ශීතාගාරයක් දෙන්න බැරිවෙලා තියෙනවා
@nipunikawshalya7452
@nipunikawshalya7452 2 жыл бұрын
අක්කි අනේ මම ගොඩක් ආසයි කොරියාවට යන්න 😭😭 ඔයා හරිම වාසනා වන්තයි😭😭😭🇰🇷🇰🇷🇰🇷🇰🇷💜🤭💜💜💜💜💜💜💜 ඒත් ඔයා හරිම හොදයි හැමදාම වීඩියෝ ඕනි ඔයාගෙන්🇰🇷💜🤭
@nipunikawshalya7452
@nipunikawshalya7452 2 жыл бұрын
🇰🇷
@nipuniatapattu5022
@nipuniatapattu5022 2 жыл бұрын
අම්මෝ අක්කි තවත් ආස හිතෙනවා කොරියාවට😌🥺
@dumidumadusha202
@dumidumadusha202 2 жыл бұрын
අනේ අක්කී හැමොම කියනවා වගෙ ඇත්තටම අක්කී ,අයියි වාසනාවන්තයි මොකද ඔයවගේ ලස්සන රටක අසිරිය විදින්න ඔයාලට පුලුවන් වුන එක ගැන .....අද වීඩියෝ එකත් පට්ටම ලස්සනයි .......
@devikasampath4181
@devikasampath4181 2 жыл бұрын
ඔයත් ඇපල් ගෙඩියක් වගේම තමා දෝනියෝ ජේසු පිහිටයි ඔයාටයි සමී පුතාටයි සතුටින් ඉන්න හැමදාමත් අදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍎❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍎❤️❤️❤️❤️❤️
@welcomeame7982
@welcomeame7982 3 жыл бұрын
අක්කේ ඔයා හරි වාසනාවන්තයි.... මොකද ඔය වගේම ලෝකේ ලස්සන දේවල් බලන්න හැමෝටම අවස්ථා ලැබෙන්නේ නැ. ඔහේ මිනිස්සු ගොඩක් හොදයිලූ නේද?
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Ow godak hodhayi.. Adhareii patiyoo❤️❤️
@kavindavideo6183
@kavindavideo6183 2 жыл бұрын
@@sameeandsandu9798 hi akki
@sinethkumara3450
@sinethkumara3450 2 жыл бұрын
u.k walath ehema thama ane ape rate arenna kohet minissu hodai
@pinki9381
@pinki9381 2 жыл бұрын
එකනෙ 🥺🥺🥺❤️❤
@g.h.g.renuka1863
@g.h.g.renuka1863 2 жыл бұрын
Ape rate tharam suhadashilinam na.
@anushadilhani7320
@anushadilhani7320 2 жыл бұрын
Wow අක්කි පන මාත් එනවා කොරියා මේක නම් පිස්සුවක් ඔයාටඇබ්බැහි වෙලා දැන් 😘😘😘😍😍😍
@niharasudarshani9074
@niharasudarshani9074 2 жыл бұрын
ඔයත් ඇපල් ගෙඩියක් වගේ 🤭💕♥️🤗🙈❤️❤️❤️❤️❤️
@YenuAnanya
@YenuAnanya 6 ай бұрын
𝐖𝐨𝐰 😍❤️ පරිස්සමෙන් අක්කෙ ,අයියෙ 😍❤️ බුදු සරණයි 😍❤️ නංගි බබාටත් ❤️😍
@nipunikawshalya7452
@nipunikawshalya7452 2 жыл бұрын
අක්කි ඔයා හරිම වාසනා වන්තයි ගොඩක් හොදයි හොදින් ඉන්න අක්කි🤭♥🤭♥♥♥♥♥♥♥🇰🇷💓💓💓💓
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
අනේ අක්කී ඔයා හරිම ලස්සනයි 🥰 ඒවගේමයි ඔයා ගොඩක් වාසනාවන්තයි 🙂 කෙල්ලෙක් විදිහට ඔයා ඔයාගේ ජීවිතේ විදිනවා 🥰🥰🎈මටත් මාර ආස හිතෙනවා 🙂❤️❤️🍃🌾
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
ඒක හරි 🙂
@divjayasinghe8700
@divjayasinghe8700 2 жыл бұрын
අක්කිත් හරිම ලස්සනයි 😍😘 ඇපල් ගෙඩියක් වගේ රතු වෙලා.......😍😍 දැන්නම් කොරියන් කෙනෙක් වගේ ලස්සනයි 😍 ජපන් බබෙක් වගෙත්😍😍😍
@Nethu_u
@Nethu_u 3 жыл бұрын
අක්කිත් හරියට ඇපල් ගෙඩියක් වගේ🍎 හැමදාම මේ වගේ video ගේන්න අක්කි හැමදාම ගෝඩාක් ආදරෙයි ❤️සතුටින් ඉන්න අක්කි.
@namanirathnayaka9172
@namanirathnayaka9172 2 жыл бұрын
අක්කි ඔයා හරිම වාසනාවන්තයි . මමත් ආසයි south korean යන්න . මට යන්න බැරි එකට හරිම දුකයි .i love you so mush south korean 💖❤️❤️💖💖🇰🇷
@madhumibhagya9302
@madhumibhagya9302 2 жыл бұрын
අක්කිත් ලස්සන ඇපල් ගෙඩියක් වගේ 💝💝💝
@imeshimesh2176
@imeshimesh2176 2 жыл бұрын
නියමයි වීඩියො එක අක්කා.ඔයාලා දෙන්නට තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ්ටික කරගෙන සතුටින් ඉන්න 🥰🙏🙏👍
@lifegoeson2707
@lifegoeson2707 2 жыл бұрын
අම්මෝ. ලස්සනයි ගොඩාක් .දන්නැති දේවල් ගොඩාක් දැන ගත්තා.ස්තූතියි දෙන්නටම
@jayalathsriyantha5684
@jayalathsriyantha5684 2 жыл бұрын
Ane hrim Lassana video ekk Akki oya nm htim lassanai wagema cute Adarei oya dennt hamadamath
@user-ii3nc8mz3o
@user-ii3nc8mz3o 2 жыл бұрын
අක්කි ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි 😍😍💕
@h.b.rbasnayaka7772
@h.b.rbasnayaka7772 2 жыл бұрын
Harima lassana video ekak nande.🎁💕💕
@noelnetto3766
@noelnetto3766 Жыл бұрын
🍎🍎🍎 මාත් හරි ආසයි අක්කි ඇපල් කන්න. මේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි . මේ වගේ වීඩියෝ තව දාන්න අක්කේ.
@Sanjula_sandaruwan
@Sanjula_sandaruwan 2 жыл бұрын
Video එක මාර ලස්සනයි අක්කි.aniwarenma දවසක එනවා අක්කි වගේම ඒ experience එක ගන්න😘❤️🇰🇷❤️🙏
@yenu6604
@yenu6604 2 жыл бұрын
මෙය ඇපල් පෙරේතයන් සදහාමයි😜
@kimimatharushi1332
@kimimatharushi1332 2 жыл бұрын
Ane akki lassanai video eka 😍 akkith apple gediyak wage 🍎 lassanai 😊🤗
@shobaihalagedara1821
@shobaihalagedara1821 2 жыл бұрын
Lassana video ekak. Oyath apple gediyak wage. Muna harima pin patai. Bs nangi.
@Shamallakshanphotography1997
@Shamallakshanphotography1997 3 жыл бұрын
අක්කගේ වොයිස් එක නම් මාර ලස්සනයි 😍😍😍 ඒවගේම program එක ෆට්ට😍😍 විඩියෝ කරන විදියත් ෆට්ටයි😍😍 ජයවේවා😍 අක්කා අයියා❤️
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️
@anu2570
@anu2570 3 жыл бұрын
අක්කි අයියා ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි.කරන හැමදෙයක්ම පරිස්සමෙන්, තවත් මේ වගේ ලස්සන වීඩියෝ අරන් එන්න 😘❤️
@onlinepcclub11
@onlinepcclub11 2 жыл бұрын
akke oya me vidio ekedinam marama lassanay hode.
@nawangalakdhini3827
@nawangalakdhini3827 3 жыл бұрын
Woww akki hrima lassanai video ekai oyai dekama, God bless you❤️❤️❤️😇😇
@jeonjanukook6347
@jeonjanukook6347 3 жыл бұрын
ඔයාත් ලස්සනයි ඇපල් වත්තත් ලස්සනයි💜️💜️💜️💜️💜️
@piumiwasana9729
@piumiwasana9729 2 жыл бұрын
ඇපල් වත්තේ අපිත් ඉන්නවා වගේ දැනුනෙ... thank you අක්කා අයියා 😍😍
@sarastafani9138
@sarastafani9138 2 жыл бұрын
Hi akki oya godak ලස්සනයි 😊❤️ parisamin inna 😘
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Harrima lassanai apple garden eka.oyath lassanaii.🌺🌺🌺🌺💞💞💐💐
@sandyakumari2132
@sandyakumari2132 2 жыл бұрын
It is really enchanting I love this youtube channel alot, take care.🤗
@user-ej6no1iq2m
@user-ej6no1iq2m 3 жыл бұрын
Aniii math ekk🤤🤤❤️❤️😋😋 akkiyoo shoi ane
@sandapinirathnayake3021
@sandapinirathnayake3021 3 жыл бұрын
Oba Apple malak waage lassana wasantha kale....❤️❤️❤️🥰🥰🥰🥰adrei akkiii ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 3 жыл бұрын
Mama Latha. Oyath lassanai apple waththa wage. God bless you .
@Camping-di6mx
@Camping-di6mx 3 жыл бұрын
행복한사과 홍보대사님 멋지세요 리포터 설명 좋아요 행복한 사과처럼 행복하세요 농장장님 감사합니다
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
감사합니다 ❤️❤️🥰😍
@ruwaniinoshika3610
@ruwaniinoshika3610 2 жыл бұрын
nangi thank you so much for bringing us such a mind blowing beautiful vedeios .actually your voice and the way you present is more interesting..I am eagerly looking forward your next vedieo
@hirunweerawardhana7046
@hirunweerawardhana7046 2 жыл бұрын
Aneee 😍 oyath apple gediyak wage ☺️❤️ God bless you ,,,,
@Thinuga7857
@Thinuga7857 2 жыл бұрын
අක්කේ හරිම වාසනා වන්තයි❤️❤️♥️♥️
@kanchanagimhani9949
@kanchanagimhani9949 2 жыл бұрын
Ammmmmmo asaweeeee baa .parissmata inna akkooo budu saranai
@danukasanje
@danukasanje 2 жыл бұрын
අක්කි ඔයා හරීම ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න අයියා,අක්කි.🥰
@HIRU-SANDU
@HIRU-SANDU 2 жыл бұрын
Anee akki oya godak vasanavanthai oyata puluvanne me lokema sundaraya balanna oyata as vahak nam vadinna epa sathutin inna akki patiyo adarei goda godak
@achiniumaya6430
@achiniumaya6430 2 жыл бұрын
WOW අක්කි හරිම ලස්සන අැපල් රතු පාටයි.🍎🍎🍎🍎🍎🍎🍎🍎❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎
@dilmidilusha7768
@dilmidilusha7768 3 жыл бұрын
Wooow😍 godak lassanai suddi😘❤️ dakkamath asaiii🍎🍎🍎🍎🍎🍎
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
thank you akki baboo❤️❤️ Ow nedha ..dakidhdhith asaiii🍎🥰
@hasanitalagala9057
@hasanitalagala9057 3 жыл бұрын
ඔයත් ඇපල් ගෙඩියක් වගේ ❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
ස්තුතියි 😆🥰🥰
@sunalimaduwanthi2194
@sunalimaduwanthi2194 3 жыл бұрын
Wooww niyamai sandu harima shok. Oyath apple gediyak wage lassanai 😘
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
thanks a lot suna..🥰🥰 adhareiii❤️❤️
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
🍎 වත්තේ ලස්සන රතු 🌹 මලක් පිපිලා , හරිම සිරියාවයි නංගී මැණික ඔයා ❤💖
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️
@vijithapriyadarsani2215
@vijithapriyadarsani2215 3 жыл бұрын
Api ඔයාගෙ විඩියෝ බලනවා oya hareema ලස්සනයි .
@kawya38
@kawya38 2 жыл бұрын
akke, ayye oya denna dodak wasanawanthayi.😊math dawasaka korea enawaamayi.❤❤❤love korea.
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
අක්කී ඔයා ගොඩක් වාසනාවන්තයි ගොඩක් ආදරේයි සතුට්න් ඉන්න පරිසම්න් ඉන්න බුදුසරණයි
@vindhyanadeeshani4808
@vindhyanadeeshani4808 3 жыл бұрын
maru akke..mth asai gahen kadapu gamnm apple kanna ane..lassanai 💖💖😘😘
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Ow nedha patiyoo..❤️❤️😍
@chethanaamali9297
@chethanaamali9297 2 жыл бұрын
Ane oya nam harima wasanawanthai akkiyoooo wow harima lassanaiiii asawe bhaaa
@r.o7277
@r.o7277 3 жыл бұрын
Apple dakiddi kannamai hitenne 😋😋😋
@Rasangiyoutubechannel9640
@Rasangiyoutubechannel9640 2 жыл бұрын
Adharei dhennatama aiye,akki.parissamen sathutin Inna hemadhamath♥️♥️
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakk adarei
@dimalkakulasinhe5790
@dimalkakulasinhe5790 2 жыл бұрын
Akki me video ake harima lassanayi 🥰🥰🥰
@maleeshafernando9596
@maleeshafernando9596 3 жыл бұрын
Akki shopping video ekak (dresses and beauty products) and you look so beautiful 💕❤😍
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
thank you so much baba...❤️❤️ aniwarenma karannam...🔜
@sithmishavindi1985
@sithmishavindi1985 2 жыл бұрын
අක්කත් 🍎 ඇපල් මලක් වගේ ලස්සනයි 🤩
@koreantutor9982
@koreantutor9982 2 жыл бұрын
ඒකනං මරු අක්කි
@uvindusahan947
@uvindusahan947 3 жыл бұрын
Lassana view ekk. Camera shots patta.... ❤️❤️
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Thanks ❤️❤️
@pinki9381
@pinki9381 2 жыл бұрын
ලස්සනයි අක්කෙ ❤️❤
@damayanthisamarakon1537
@damayanthisamarakon1537 Жыл бұрын
Oyat apll gdiyk wage👍👍❤️❤️😁😁
@dilinisulochana114
@dilinisulochana114 2 жыл бұрын
Oyth Apple gediyak wage 😍😍Cute akki
@malshadivyanjali9496
@malshadivyanjali9496 3 жыл бұрын
Vedio aka enakan maga balan unne..harima lassanai suddi..😘😘
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
thank you so much akki baboo❤️❤️
@user-jq2nw2el8n
@user-jq2nw2el8n 7 ай бұрын
අනේ අක්කේ ඔයාගේ වීඩියෝ එක මාරම ලස්සනයි
@RashiniRajapaksha-mu5sq
@RashiniRajapaksha-mu5sq 6 ай бұрын
අක්කි ඔයා වගේම අපිත් වාසනාවන්තයි...........මොකද අක්කි දාන ලස්සන ලස්සන වීඩියෝ බලන්න.......😊❤
@RashiniRajapaksha-mu5sq
@RashiniRajapaksha-mu5sq 6 ай бұрын
@palliyagemiuranganamadusha4784
@palliyagemiuranganamadusha4784 2 жыл бұрын
හරිම ලස්සනයි apple වත්ත. 😀🤩අපේ දග අක්කි තනියම apple 🍎කෑවා නේද....red colour bird කෙනෙක් ඇවිත් 🐦ගහේදිම apple කෑවා 🍎🍎🍎🍎අයියා දැක්කද අපි නම් දැක්කා.😍😍😍
@kim_ashi9216
@kim_ashi9216 2 жыл бұрын
ලස්සනයි අක්කී ඔයා ♥️
@dimalkakulasinhe5790
@dimalkakulasinhe5790 2 жыл бұрын
Akkige video hari beautiful
@akshikadls6837
@akshikadls6837 3 жыл бұрын
Oyata suba pathanawa thawath me wage hoda video ekak karanna,my congratulations
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
@numayakalani2457
@numayakalani2457 2 жыл бұрын
ane godak lassanai akke
@vindynadeesha6084
@vindynadeesha6084 2 жыл бұрын
Gdk lassanayi akko ❤️❤️❤️❤️
@uththarasulakshani5884
@uththarasulakshani5884 2 жыл бұрын
Ane matath aka ak aarak yanna thibbanam oyath akka yanawa akke oyata godak adre 😘
@heshinitharushika5193
@heshinitharushika5193 2 жыл бұрын
Ane akki food chellag akk genko oya dennata budu saranai
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 2 жыл бұрын
Oya harima wasanawanthai akki ewagama oya godaaak lassanai hamadama oyala danna sathutin inna adarai hamadama APi😘😘😘
@huaweisajith9544
@huaweisajith9544 2 жыл бұрын
Aththatama wasanawanthai oyanam akke.apita ohe yanawa kiyana eka heenayak thama
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
Ada thamai me channel eka dakke .maru 💕👌
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
thanks ...❤️❤️
@sriyanisriyani4357
@sriyanisriyani4357 2 жыл бұрын
Oyath appall gediyak wage lassanai.mage akkiyoooo oya godakkk lassanai .rahasa matath kiyannko akki .
@sujathapiyasili7820
@sujathapiyasili7820 2 жыл бұрын
මගේ දෝනියේ ඔයාට ගොඩාක් පිං.. මේ ගැන කියලා දීලා අපිව සතුටු .කලාට මගේ පුතාවත් මතක් කලා කියන්න...
@prashanmadusanka7357
@prashanmadusanka7357 3 жыл бұрын
හරිම ලස්සනයි 🍎🍎
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
ස්තූතියි අයියා ❤️❤️
@pamudinithashmi2446
@pamudinithashmi2446 2 жыл бұрын
Ani Akki very lucky 🥰 Shoi Ann 💜🍎🍎😋 Akki So Beautiful ❤ Love you 💜❤
@amrasinhaarachiudayapuspak7182
@amrasinhaarachiudayapuspak7182 2 жыл бұрын
ඇත්තටම අක්කා ගොඩාක් වාසනා වන්නයි
@manjularanaweera793
@manjularanaweera793 3 жыл бұрын
හම්මියා...ඇපල් 🍎 🍎 🍎
@sewminimadara9628
@sewminimadara9628 2 жыл бұрын
Akkige voice ekata mn godak asai ❤️❤️❤️
@shashikathilanka5140
@shashikathilanka5140 3 жыл бұрын
oya godak pinwanthai akkiyo...adarei oyata☺️
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Adhareiii babaa🥰🥰
@maleeshavidurangi9101
@maleeshavidurangi9101 2 жыл бұрын
Aththatama akki oya nm godak lucky Parissamen sathutin inna oni hamadama ❤
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 2 жыл бұрын
lucky eka wishwasa karanna epa. uthsahayai wadagath. uthsaha karanna oyatath puluwan success wenna 😊
@teklapriyadarshani7580
@teklapriyadarshani7580 3 жыл бұрын
Nandi, oyage vedios harima lassanai.oya lassanata karanawa.i love you.
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
thank you patiyooo❤️❤️
@RMChaminda
@RMChaminda 2 жыл бұрын
ඔය family එක හරි ලස්සනයි 😘😘😘😘🤑
@ireshalakmali8633
@ireshalakmali8633 2 жыл бұрын
Shoi akki... oya godak lucky... bs
@awanthisharangani9822
@awanthisharangani9822 2 жыл бұрын
Akki oya harima lassanai
@udayarasanga6366
@udayarasanga6366 3 жыл бұрын
Woww niyamaii 🔥❤️
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
Thanks ❤️❤️
@charithmadushan2724
@charithmadushan2724 3 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක 🌹
@sameeandsandu9798
@sameeandsandu9798 3 жыл бұрын
ස්තූතියි ❤️❤️
@diwyadeeshani3265
@diwyadeeshani3265 2 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️❤️❤️❤️
@thashi6048
@thashi6048 2 жыл бұрын
Thanks akke oya hinda koreayawata enna thiyana asawa thawathwadi wenawa ❤️😊
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 12 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 31 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 8 МЛН