Apple Watch Series 7 in Sri Lanka

  Рет қаралды 302,475

Chanux Bro

Chanux Bro

Күн бұрын

Apple Watch Series 7 GPS + Cellular Apple Watch Series 7 Best Price in Sri Lanka 2022 How much will the Apple 7 watch cost? What does the Apple Watch Series 7 do? Is Apple Watch 7 released? Is Apple Watch 7 different? Is Apple Watch 7 waterproof? Is Apple Watch worth the money? Can you FaceTime on Apple Watch 7? What does the Apple Watch 7 do that the 6 doesn t? How long does Apple Watch 7 battery last?
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 549
@rishanmellawala.237
@rishanmellawala.237 2 жыл бұрын
බලලා විතරක් සතුටු වෙන මම❤👍👍👍
@vstv7190
@vstv7190 3 жыл бұрын
මේවාගේ වටිනාකම ඇහුවොත් ඔබ පුදුම වේවි | ලෝකයේ තියෙන මිලින් අධිකම ඔරලෝසු 05 ක් |THE MOST EXPENSIVE WATCH ON THIS PLANET . VEDIO LINK : kzbin.info/www/bejne/aZ_Lp6mVmaeVoac
@Lakshanwebtech
@Lakshanwebtech 3 жыл бұрын
Smart watch එකත් මරු chanux bro ගේ හැම review එකක්ම හොදයි පරක්කු වෙලා බැලුවට ගොඩක් වටිනවා 👍🏼
@senindubro5811
@senindubro5811 3 жыл бұрын
ගන්න සල්ලි නැති උනත් බලල සතුටු වෙනවා 🙁🙁🙁🙁සුපිරි වීඩියෝ එකක් අදරෙයි chanux අයියේ 😚😚😚😙😚😙😚😙
@bandarawirasirimudhiyanse2974
@bandarawirasirimudhiyanse2974 3 жыл бұрын
Aththa bro😞🥲🥲🥲👍👍👍
@random_memes818
@random_memes818 3 жыл бұрын
Aththak 🥲
@sehansanjula2990
@sehansanjula2990 3 жыл бұрын
Athta
@GAYARURANASINGHAOFFICIALS
@GAYARURANASINGHAOFFICIALS 3 жыл бұрын
Aniwa
@shortvideo-pl9ly
@shortvideo-pl9ly 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත .....ඒත් ඒවා ගන්න හරී උත්සහ කරන්න ඕනි....
@induwarapahan4450
@induwarapahan4450 Жыл бұрын
Smartix watch eke video ekak karannako
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
ඇත්තටම සුපිරි item එකක් තමයි Chanux ඔයා අද අරගෙන ඇවිත් තියෙන්නේ. නියම භාණ්ඩය කාට කාටත් හරියට use කරන්න පුළුවන් පට්ට features තියෙන quality item එකක්. Thanks Chanux අපිට මේක ගැන ඉදිරිපත් කලාට. 👌
@prabathkumara8312
@prabathkumara8312 Жыл бұрын
Chanux, series 8 gps & cellular please explain, we are waiting your video…thanks
@Asherr-z
@Asherr-z 3 жыл бұрын
වසර පුරාවටම සුපිරි වීඩියෝ දාන්න පුලුවන් වේවා ❤️
@githsaradaham7140
@githsaradaham7140 3 жыл бұрын
Watch එක air buds වලට connect කරන්න බැරිද chanux අය්යේ........🤔🤔
@bandarawirasirimudhiyanse2974
@bandarawirasirimudhiyanse2974 3 жыл бұрын
Chanux aiye samsung galaxy s22 ganat video ekk karannko
@pamudithakumara2914
@pamudithakumara2914 3 жыл бұрын
CHANUX YOU'R EVERYTHING VIDEO IS VERY PERFECT
@mahimarathnayake5366
@mahimarathnayake5366 3 жыл бұрын
අදත් උදෙන්ම ගැම්මක් තමා චනුක්ස් අයියා😍❤️
@nilangaiduwara5936
@nilangaiduwara5936 3 жыл бұрын
Hamadama oka kiyanwane api dannawa hammomo dannawa
@AjithPeiris
@AjithPeiris 3 жыл бұрын
Chanux! cannot use ECG for Apple Watch 6 and what is the difference in 7 in comparison to 6? Kindly guide!
@EdEdgar
@EdEdgar 2 жыл бұрын
ECG app won’t work in Sri Lanka
@Sigma_Maths_Teacher
@Sigma_Maths_Teacher 2 ай бұрын
@@EdEdgarhow to fix it
@EdEdgar
@EdEdgar 2 ай бұрын
@@Sigma_Maths_Teacher As far as I know, you can’t use ECG app in Sri Lanka, if your Apple ID region is Sri Lanka. You can change the region, but it won’t change the Apple ID region. Even Afghanistan, Iraq, Kazakhstan, Maldives, and Madagascar has the feature. Sadly Sri Lanka doesn’t
@Gameplay911-b7j
@Gameplay911-b7j 3 жыл бұрын
Supiri chanx broo oya video hamadama balanawa adarai oyata💝💓💙💚💛💜
@sandiya-7895
@sandiya-7895 3 жыл бұрын
එල වීඩියෝ එක දානකන් බලන් හිටියෙ.ලබන මාසෙ මාත් ගන්නවා.🖖❤️😍
@supundilshan3006
@supundilshan3006 3 жыл бұрын
Notification ආපු ගමන්ම ආව . අදත් ඉතින් සුපිරියක් තමා Chanux Bro.❤️❤️❤️👍
@Ireshanuwanthi78
@Ireshanuwanthi78 3 жыл бұрын
Mamath ehemai
@kasunindunil8454
@kasunindunil8454 3 жыл бұрын
ayye S22 eke vedio ekk karanne nedda ☺
@Mgamer1999
@Mgamer1999 3 жыл бұрын
අයියා හොද g shock watch ටිකක් review කරමුකො
@sehansanjula2990
@sehansanjula2990 3 жыл бұрын
ඇපල් නැති උනාට අය්ය ගෙ video eka කවදාවත නොබල හිටියෙ නෑ 😗
@d.m.sdissanayake2628
@d.m.sdissanayake2628 2 жыл бұрын
Chanux අයියේ, apple iphone එකත් එක්ක pair කරන්නේ නැතුව apple watch series 7 එක හරි 6 එක හරි පවිච්ච් කරන්න පුලුවන්ද?
@dilankarunathilaka7377
@dilankarunathilaka7377 3 жыл бұрын
විනාඩි 11 තත්පර 7 දී අමුතු දෙය්ක් තියනවා දැක්කා 😌❤️ Manika කියලා තිබ්බා නේ අමෝහ් 👀❤️
@djdulshan1
@djdulshan1 3 жыл бұрын
ඕවා ඉස්සර අපිත් ආසයි ...ගත්තා..දැන් ජීවත් වෙන්න කන්න බොන්න මගක් හොයනවා chanu මල්ලි...මේ රටේ ඉදලා එපා වෙනවා....
@ireshagunawardena9808
@ireshagunawardena9808 3 жыл бұрын
Chanux live chat ekak gennako
@TOXIC_HS
@TOXIC_HS Жыл бұрын
ayye android walata connect wenawada kiyannko need fast reply 🙂
@SlFireBro
@SlFireBro Жыл бұрын
Iphone walata witharayi 😊
@pamuabhilash2266
@pamuabhilash2266 3 жыл бұрын
Apu gamam baluwa supiri chanux ayye
@KTECHLK
@KTECHLK 3 жыл бұрын
අයියේ chanux academy එකටත් video එකක් දෙන්නකෝ🥰🥰🥰
@Pulseandmusic
@Pulseandmusic 2 жыл бұрын
මේක apple phone වලට විතරද connect වෙන්නේ
@lakshithanimneth7223
@lakshithanimneth7223 3 жыл бұрын
Samsung Galaxy A52 eke puluwannan review krnn
@tharinduvinod4482
@tharinduvinod4482 4 ай бұрын
Apple watch 7 එකෙ black cover නැද්ද bro ☺️😊❤
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 3 жыл бұрын
නියමයි චොච් එක
@shanushanu3675
@shanushanu3675 3 жыл бұрын
Hw 57 pro ek gana vdo ekk krnnko chanux aiye ... apple watch gnn salli na
@AMgraphic671
@AMgraphic671 3 жыл бұрын
අයියෙ .. Chanux Academy එකෙන් තවත් Coding Languages ගැන ගේන්නකො ඉක්මනින් Videos ගේන්නකො
@zahrinibrahim614
@zahrinibrahim614 Жыл бұрын
චනුක් අයියා SAMSUNG phoneන්වල apple watch app එක download කරන video එකක් දාන්නකො
@chamal585
@chamal585 3 жыл бұрын
අයියේ ඔයා video editing කරන්නේ මොකෙන්ද
@imashijayasooriya6235
@imashijayasooriya6235 3 жыл бұрын
Apple MacBook Pro M1 Max, M1 pro gana unboxing ekakui review ekakui oni Chanux aiye
@hirunranasinghe7845
@hirunranasinghe7845 Жыл бұрын
Apple watch ultra එක ගැනත් video එකක් දාන්න
@shiwanthalakmal3265
@shiwanthalakmal3265 3 жыл бұрын
ඕක ගැන මොන ලබ්බක් වත් දන්නෙ නැතුව සති දෙකකට කලින් ගිහිං සීරීස් 7 එකක් ගත්තා... ඔයා වීඩියෝ එක දානකල් හිටියේ 🤭😄
@thetravelguysrilanka7284
@thetravelguysrilanka7284 2 жыл бұрын
How much?
@shiwanthalakmal3265
@shiwanthalakmal3265 2 жыл бұрын
@@thetravelguysrilanka7284 i Bought it from south korea about 53000 won... If it convert to srilankan rupees, it's about 90000 nearly
@samithdavian3693
@samithdavian3693 2 жыл бұрын
Try so
@shiwanthalakmal3265
@shiwanthalakmal3265 2 жыл бұрын
@You Know :) sorry.. You are correct .. It was 530000won
@shanakafernando2831
@shanakafernando2831 2 жыл бұрын
හෙ හෙ හිච්චි ඉලෝන් මස්ක්.
@shiranarawwala
@shiranarawwala Жыл бұрын
Apple watch ultra එක ගැන review එකක් දෙන්නකෝ.
@resh_r.r
@resh_r.r 3 жыл бұрын
Apple devices මං ගාව නැති වුනත් වීඩියෝ එක බලනවා...😌❤️👀👀👀 නියමයි ඉතින්....🙂😌හැමදාම වගේ වීඩියෝ එක....😁❤️‍🔥️‍🔥🔥️‍🔥️‍🔥️‍🔥🔥️‍🔥🔥️‍🔥️‍🔥😏😌
@jayanthajayaweera8161
@jayanthajayaweera8161 3 жыл бұрын
Samsung watch ගැනත් විඩියෝ කරන්න..
@achindumadushan169
@achindumadushan169 3 жыл бұрын
129 000.00ක watch එකක් මොකටද.රුපියල් 20000ක විතර එකක් ගත්තනම් ඔය ටික චුට්ටායිනෙ එහෙ මෙහෙ වෙන්නේ.😒😒😒😒♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️පට්ට chanux♥️♥️♥️♥️♥️
@SasinduDewmin
@SasinduDewmin 3 жыл бұрын
මම apple watch ගොඩක් ආසයි ඔය watch එනකම් හිටියේ. Thanks video එකක් ගෙනාවට ❤🖤🔥👍🏻
@easyquilling8883
@easyquilling8883 6 ай бұрын
ඇපල් වොච් එක එන්ඩ්‍රොයිඩ් වලට කනෙක් කරන්න පුළුවන් ද?😢❤
@mohamedshazeen3996
@mohamedshazeen3996 3 жыл бұрын
ECG Feature Eka SL Region ekata Enable krnna vidiyak nadda..???
@EdEdgar
@EdEdgar 2 жыл бұрын
Still working on finding a way
@boy-ww6ky
@boy-ww6ky 3 жыл бұрын
S22 eka lagadi en nadda chanux bro
@melandakshitha9884
@melandakshitha9884 3 жыл бұрын
Chanux oya Dan Apple witharai e unata oya ge channel eke Inna godak Aya budget and midrange device use karana aya.oya issara wage nemei Dan budget device aduwen karanne hamotama ganna puluwan dewal wadipura karanna.api hamadama balanava witharai.
@stephanamarasingha6464
@stephanamarasingha6464 2 жыл бұрын
Hii I’m new to the apple family. Could you tell me whether the cellular option is supportive in Sri Lanka ?
@Azik688
@Azik688 2 жыл бұрын
I think dialog supports cellular on apple watch now I think you should ask dialog directly just to be sure. I hope it helps. I think you should wait a bit more because it's very expensive now I'm sticking to my series 5 just for now
@DJDUMINDUSKBOIS3348
@DJDUMINDUSKBOIS3348 3 жыл бұрын
මම දැක්කා චනුක්ස් අයියේ ඔයාගේ tik tok channel එකේ i mac එකයි iphone දෙකකුයි apple watch series 7 එකයි තියෙනවා
@Actionfight-ro1wn
@Actionfight-ro1wn 2 жыл бұрын
Chanux bro,Can you upload a vedio about I phone 14 2022's release date and other features
@Kevin_prabash
@Kevin_prabash Жыл бұрын
7 / 8 serious ekda hodama
@sampathsooriyaarachchi5385
@sampathsooriyaarachchi5385 3 жыл бұрын
Jbl partybox 310 ගැන vidio ekak onii
@sinethaloka9871
@sinethaloka9871 3 жыл бұрын
අනේ අයියේ pixel watch ගැනත් කරන්නකෝ 🙂
@Minidu_pehasara
@Minidu_pehasara 3 жыл бұрын
Mama eye watch eka gatte me vedio eka mata godak wedagath thanks aiye .
@lasitharanasingha6709
@lasitharanasingha6709 Жыл бұрын
can you please do a review for I watch 9 series?
@gamingamiru7291
@gamingamiru7291 3 жыл бұрын
Chanux bro saho thama Iphone 14 series eka avith nadda
@Nndp_Cricket_Official
@Nndp_Cricket_Official 3 жыл бұрын
Samsung galaxy s22 ultra aka unbox akakui review akakui oni
@RavanaKingdom-xz1sl
@RavanaKingdom-xz1sl 11 ай бұрын
Apple watch ekak i phone ekak nathuwa set up karaganna puluwanda
@Zinhaf
@Zinhaf 2 жыл бұрын
Do i have to buy a plan in Dialog to activate cellular’
@chethanaashen1912
@chethanaashen1912 3 жыл бұрын
Iphone x එකට fast chagrin 20W eka gahana eka hoadai da nathda kiyala kiyanna puluwanda
@malingavidusara4288
@malingavidusara4288 3 жыл бұрын
Hama ekkm blue colour neda
@InduKumari-tx2vu
@InduKumari-tx2vu 2 жыл бұрын
Daraz ekee aduvata androyid smart watch ekak geennako
@Laks178
@Laks178 2 жыл бұрын
අයියේ iwatch se 40mm එක ගැන ගේන්නකෝ
@Shaarif_ahamedh
@Shaarif_ahamedh 3 жыл бұрын
Mage laga series 7 ekak thiyanawa. Eke ecg support wenne. Region error kiyala enawa. Ekata solution monahari thiyanawadha?
@dinithiwickramasinghe3268
@dinithiwickramasinghe3268 2 жыл бұрын
plz do a vedio about lokmat appllp
@pasindumusicstudio5982
@pasindumusicstudio5982 3 жыл бұрын
Chanux bro,,,අයියේ Android phone වලට Use කරන්න හොඳ watch එකක review එකක් ගේන්නකො ඉක්මනට.
@ඉම්රාන්කාන්
@ඉම්රාන්කාන් 3 жыл бұрын
chanux bro watch stripes eka wroung daagena ma video eka iwara kaarane.
@dreamslk5332
@dreamslk5332 3 жыл бұрын
Aiye oyage dream room setup eke video ekak ona 😁
@RavinduBro3
@RavinduBro3 3 жыл бұрын
Chanux academy youtube channels akata dan video dannaaa nada aiya 🙂
@aditha_creation
@aditha_creation 3 жыл бұрын
0:33 Golden play button එකත් ඔය list එකේ වෙන්නැති😁😁😁
@lssitestudio
@lssitestudio 3 жыл бұрын
😁😁
@dineshniwarthana7393
@dineshniwarthana7393 8 ай бұрын
Apple phone ekak natuwa apple watch ekak use karanna barida
@prasangikapriyadarshani6195
@prasangikapriyadarshani6195 3 жыл бұрын
Samsung s22 ultra review එකක් ඕනේ
@travelwithnawa-gi3xw
@travelwithnawa-gi3xw 4 ай бұрын
මේ watch එක iphone එකක් නැතිව setup කරගන්න පුලුවන්ද..?
@varunasamarawickrama3956
@varunasamarawickrama3956 2 жыл бұрын
Apple Series 8 eketh review ekak nane 😢
@pathmanathn4741
@pathmanathn4741 2 жыл бұрын
Ayyeh me watch ekah android ekatah connect karanna puluvandha
@JAYAYT1
@JAYAYT1 3 жыл бұрын
Superb 💚
@WimaniIresha-tm3uq
@WimaniIresha-tm3uq 11 ай бұрын
Mama apple watch ultra 2 ekak ganna inna eka video ekak danna
@lashanakalanka2550
@lashanakalanka2550 Жыл бұрын
Series 8 eketh ekak genneko
@KanishkaGomez
@KanishkaGomez 3 жыл бұрын
ගෙදරටම තියෙන්නෙ Huawie y5 lite එකක් විතරයි මොන apple watchද එතෝට🥲
@sadewchamod3315
@sadewchamod3315 2 жыл бұрын
Mekata ayye onama phone ekakata connect karanna puluwanda
@chinthakamadusanka696
@chinthakamadusanka696 11 ай бұрын
Apple watch series 9 video eka ndda ?😢
@rushandvish35
@rushandvish35 3 жыл бұрын
super .apita ara RS.2 rupees walata ali express eken order karana widiha dala vedio ekak dennako 😊
@stickboy9167
@stickboy9167 3 жыл бұрын
Super chanux 🖤
@vishanfernando7718
@vishanfernando7718 3 жыл бұрын
Oya Samsung Uper mid range eke Device gana review ekaknm kale na A 72 And A52 device gana
@rasinduravishan8749
@rasinduravishan8749 Жыл бұрын
iwatch serious se 2 gena video ekak ona
@induwaradiyath4379
@induwaradiyath4379 3 жыл бұрын
11:07 Manika 😂❤️
@ALONE-ye2cv
@ALONE-ye2cv Жыл бұрын
apple watch se eka gana ekak gennako
@kaweeshagayan1741
@kaweeshagayan1741 3 жыл бұрын
හැමදාමත් වගේ සුපිරියක් තමා❤️‍🔥
@yasirudilshan8923
@yasirudilshan8923 3 жыл бұрын
2022 අඩුවට ගන්න පුලුවන් watch ටිකක් කියන්නකො
@ThePixel_perfect
@ThePixel_perfect 2 жыл бұрын
from where did you buyed it.
@codspot6818
@codspot6818 3 жыл бұрын
Elama ayye mehen gaththoth keeyak withara webawada ea kiyanne online nathuwa api gihin gaththoth
@tsguitarbro7562
@tsguitarbro7562 3 жыл бұрын
chanux mame apple watch Android phone walata wada karanawada
@oshinioshini6708
@oshinioshini6708 2 жыл бұрын
Woke link Lackawanna puluwanda
@nimanthasandaruwan9910
@nimanthasandaruwan9910 3 жыл бұрын
full chrj krot kochr welwk use krnna puluwnd aiye
@maheshperera9017
@maheshperera9017 Жыл бұрын
mage smart watch eka malakadakala ekata mokada karanne
@lakshmik.g7095
@lakshmik.g7095 Жыл бұрын
එල chahunux .
@andrewwilliam8304
@andrewwilliam8304 3 жыл бұрын
Api use krnne galaxy watch 4
@hemantha05gmail.comFernando
@hemantha05gmail.comFernando 2 жыл бұрын
Can we connect it to the android phone
@renukamalkanthisamarasingh326
@renukamalkanthisamarasingh326 7 ай бұрын
Mam Dimuth puqa 🎉❤❤❤ mam godak asay oyage widiyo walata chnux mame aqaoya mata appl watch ekak nawa
@Ishara_99
@Ishara_99 2 жыл бұрын
Aiye notification ena widihta hdgna khmda watch eka☹️☹️☹️☹️
@Rmidjo
@Rmidjo 2 жыл бұрын
Apple Watch Series 8 video ekak
New Colour Match Puzzle Challenge With Squid Game 2 - Incredibox Sprunki
00:30
ماذا لو كانت الفواكه حية 🥥🍸😜 #قابل_للتعلق
00:42
Chill TheSoul Out Arabic
Рет қаралды 29 МЛН
When my son wants to eat KFC #shorts #trending
00:46
BANKII
Рет қаралды 27 МЛН
What can Apple Vision Pro do Explained VR AR MR in Sri Lanka
21:24
Apple Watch Series 10 Full Review | Sri Lanka
22:22
SL Geek
Рет қаралды 13 М.
Do you need Apple Watch ? Apple WATCH Sinhala Buying Guide
11:18
Apple Think
Рет қаралды 38 М.
Apple TV 4K in Sri Lanka
11:04
Chanux Bro
Рет қаралды 150 М.
New Colour Match Puzzle Challenge With Squid Game 2 - Incredibox Sprunki
00:30