සුබ ආරංචිය අහලම බලන්න ආරංචිය සුබයි රනිල් අපිත් උබේ ජාතකය අමතනවා

  Рет қаралды 15,439

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

Күн бұрын

ආයුබෝවන් කියලා පිලිගන්නවා Apple Kade නුවනා සමග
අයුක්තිය අසාධාරණය ට එරෙහිව සාධාරණ තැන හිටගෙන ඔබටත් ආරාධනා කරනවා මේ වෙන අසාධාරනකම් මේ වෙන අයුක්තිය බුද්ධිමත් ඔබ නිහඬවී ඉන්නතාක් කල් අපගේ මාතෘ භූමිය උන් රිසි සේ සූරාගෙන කනවා, එන්න අප සමග එක් වන්න උඩුගම් බලා පීනන්න අප එකාවන් පෙළගැසෙමු මේ අසාධාරණය අයුක්තිය රජ කරන සමාජය සුවපත් සමාජයක් කරන්න.
අපව සමග සම්බන්ද වෙන්න ( WhatsApp ) +39 3801367664 +393203923407
/ @applekadenuwana
© Copyright Applekadeනුවනා 🇱🇰
All Rights Reserved.
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
සුබ ආරංචිය අහලම බලන්න ආරංචිය සුබයි රනිල් අපිත් උබේ ජාතකය අමතනවා @applekadenuwana @MrHowSadOfficial
#ranilwickramasinghe #anurakumaradissanayake #sajithpremadasa
🔴කුඩු රෙනෝ සමග බාබර් ලක්ෂ්මන් සජිත් අනාථ කරයිද ? @applekadenuwana • කුඩු රෙනෝ සමග බාබර් ලක...
🔴කලවැද්දා NPP එකට ? @applekadenuwana • කලවැද්දා NPP එකට ? @ap...
🔴රට හැරගිය රාජ්‍ය සේවකයාගෙන් අනුරට කදිම ඔවදනක් ? @applekadenuwana • බලය රැක ගන්න රනිල් ගහ...
🔴NPP එක සල්ලි හොයන පැටිකිරිය අතේ මාට්ටු ? @applekadenuwana
🔴ෆිරෙන්සි ලක් බොජුන් සැදෑව යටගියා‌ව හා වර්ථමානය @applekadenuwana • ෆිරෙන්සි ලක් බොජුන් සැ...
🔴නුවන් සමග සම්මුඛ වන අතරතුර සරෝජා පෝල්රාජ් සහෝදරිය සංවේදී උනේ ඇයි @applekadenuwana • නුවන් සමග සම්මුඛ වන අත...
🔴පාඨලී හෙළුවෙන් බැසිල් හමුවෙයි ? @applekadenuwana • පාඨලී හෙළුවෙන් බැසිල් ...
🔴පාටලීගේ පොදු හතුරා බවට අනුර කුමාර ප්‍රමුඛ මාලිමාව ? @applekadenuwana • පාටලීගේ පොදු හතුරා බවට...
🔴පාටලී හෙළිදරව් කිරීම පාටලී මාලිමාවට ගහනකොට මාලිමාව නිහඬ ඇයි ? @applekadenuwana
🔴නුදුරු දිනයකදීම ශ්‍රී ලංකාව තුළ සංවේදී ස්ථානයකට ප්‍රහාරයක් පිළිබඳව සැකයක් ? @applekadenuwana • නුදුරු දිනයකදීම ශ්‍රී ...
🔴නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේ ඉන්ජිනේරු ප්‍රජාව පෙරමුණේ @applekadenuwana • නිෂ්පාදන ආර්ථිකයක් කරා...
🔴ඔබට ජාතික ජන බලවේගයෙන් ආරාධනාවක් ආවේ නැද්ද ? @applekadenuwana • ඔබට ජාතික ජන බලවේගයෙන්...
🔴ආර්ථික ඝාතකයන්ගෙන් රනිල් කොහොමද මග ඇරුනේ @applekadenuwana • ආර්ථික ඝාතකයන්ගෙන් රනි...
🔴අනුරට නුවන්ගෙන් අලුත් යෝජනාවක් @applekadenuwana • අනුරට නුවන්ගෙන් අලුත් ...
🔴අනුර සජිත් විවාදය, සජිත්, මඟ හිටියොත් තෝ නසියි ගෙදර ගියොත් අඹු නසියි ?සෑම් ධර්මපාල @applekadenuwana • අනුර සජිත් විවාදය, සජි...
🔴ලාල්කාන්තගේ ගමට බලය සහ ලංකාවේ කොටළුවන් ඔටුවන් @applekadenuwana • ලාල්කාන්තගේ ගමට බලය සහ...
🔴ටිරාන් එදා වගේම කට ඇරපං වැඩ කරපන් ගුවන් තොටුපළේදී චන්ඩි පාර්ට් දැමූ රාජ්‍ය ඇමතියාට මොකද කියන්නේ? • ටිරාන් එදා වගේම කට ඇරප...
🔴රතුපස්වලත් තවත් එක් පාස්කු ඛේදවාචකයකම අවසානය ? @applekadenuwana • රතුපස්වලත් තවත් එක් ප...
🔴ජේවිපෙනුත් කතා කලා රාජපක්ෂ හැතිකරේගේ දඩුවමෙන් රනිලා මඟහැරුණේ කොහොමද? කථිකාචාර්ය මහිම් මෙන්ඩිස් @applekadenuwana • ජේවීපී එකෙනුත් ආරාධනා ...
🔴මෛත්‍රීපාලගේ ලක්ශ 300 පගා ගැහිල්ල @applekadenuwana • මෛත්‍රීපාලගේ ලක්ශ 300 ...
🔴සජිත් දරුණු රෝගයකින් පෙළෙයි. අභියෝගය භාර ගන්නත් ලෑස්ති වෙයිද ? @applekadenuwana • සජිත් දරුණු රෝගයකින් ප...
🔴සජබෙට යැවූ ලිපිය ගැන අනුරගේ හෙළිදරව්ව @AnuraDissanayake @applekadenuwana @SajithPremadasaLK • සජබෙට යැවූ ලිපිය ගැන අ...
🔴ඇත්තටම පාලිත තෙවරප්පෙරුම "චරපුරුෂ"යෙක්ද ?පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ @applekadenuwana • ඇත්තටම පාලිත තෙවරප්පෙර...
🔴හරිම මිනිහ වි‌ජේදාස ? @applekadenuwana @palithathewarapperuma6212 • හරිම මිනිහ වි‌ජේදාස ? ...
🔴පාර්ලිමේන්තුවෙන් බිස්නස් සම්පාදක තනතුරු. ලංකාවේ රුපියලට වෙච්චි දේ ? @applekadenuwana • පාර්ලිමේන්තුවෙන් බිස්න...
🔴සජබෙ සමග විවාදයෙන් හඳුන්නෙත්තිත් බේරිලා රනිල් මහින්ද කපෝති @applekadenuwana
🔴දේශබන්දුගේ තවත් සුපිරි ගේමක හෙලිදරව්වක් @applekadenuwana • දේශබන්දුගේ තවත් සුපිරි...
🔴ඇත්ත වහලා පැත්ත ගන්න හිරුටත් කෙලිය හිරූ..නිකා @applekadenuwana • ඇත්ත වහලා පැත්ත ගන්න හ...
🔴මනූෂ උඹල මොනවද කලේ ඊශ්‍රායල් ජොබ් ටික හොයාගෙන ආපු ආකාරය ලක්ෂ්මන් පළමුවලට හෙළිකරයි @applekadenuwana • මනූෂ උඹල මොනවද කලේ ඊශ්...
🔴ඔයිට වැඩිය හොඳයි යකෝ කාපියව් ගූ.. @applekadenuwana • ඔයිට වැඩිය හොඳයි යකෝ ක...
🔴ඊජිප්තුවෙන් ට්‍රැක්ලන්තයට ආව පිස්සා @applekadenuwana • ඊජිප්තුවෙන් ට්‍රැක්ලන්...
#SLDeshaya
#Sepalamarasinghe
#RanjanRamanayake
#PoliTricks
#SLVlogs
#SudaaCreation
#Thenewsreporter
#NewsCenter
#VoiceTube
#SatahanRadio
#StoryOne
#TheLeaderTV
#GotabayaRajapaksa
#MahindaRajapaksa
#Politics
#Political
#SirasaTV
#DeranaNews
#HiruTV
#HiruCIA
#ukraine
#russian
#Ukrainewar
#ranilwickremesinghe
#යුක්රේනඅර්බුදය
‍‍#යුක්රේනය
#යුක්රේන
#රුසියාව
#රුසියාඅර්බුදය
#gohomeranil2022
#konaravlog
#wasthi
#mrhowsad

Пікірлер: 180
@HomeArtsNalin
@HomeArtsNalin 3 ай бұрын
රනිල්ගෙ මහින්ද වගේම අනිත් කාලකන්නි හැතිකරේගෙම ජාතිය අැමතුවේ අද ඊයෙක නෙමෙයි......මුන්නම් මහ ජරාම පාලකයෝ සෙට්එකක්....කාලකන්නි පාලකයන්ගෙ වැදි බයිලා වලට මෙවරත් අපේ රටෙ ඉන්න බොහෝමයක් ගොන්නු රැවටෙනවාමයි....අපේ රටේ මිනිස්සුන්ව රවට්ටන්න පහසුවෙන විදිහටම අන්ත අසරනකරලතියෙන්නේ මේ කාලකන්නි අාන්ඩුමයි.....රනිල් මේ රටට කලේම කාලකන්නිවැඩමයි ඉන් හොඳම එකනම් සාමගිවිසුම මගින් ltt එක පෝසනය විමට ඉඩහදාදීම.....මේදේවල් අමතක කරලා ඉන්න මිනිස්සුන්ට මේ දේවල් මතක්කරල දෙන එකනම් අැත්තටම වටිනවා...🙏🙏🙏
@GayaniGayanini
@GayaniGayanini 3 ай бұрын
මේ කාලකණ්නි හැතිකරේ සුංනත් දුව්ලි කරලා දාන්න ඕනෑ .අනිවාර්යයෙන් මුන්ට හා මුන්ට චන්දය දෙන එවුන්ටත් ශාප වේවා . භාංග වේවා .
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@wadduminda7052
@wadduminda7052 3 ай бұрын
රනිල් රාජපක්ෂ කාලකන්නි ඉක්මනින් නිවන් සුව ලැබේවා
@janakafranando497
@janakafranando497 3 ай бұрын
නිවන් සුවය ඕකුන්ට කල්ප ගානකට ලැබෙන්නෙ නැහැ නිරයේ සුවය ප්‍රේත ආත්මවල සුවද අනිවාර්‍යයෙන්ම ලැවෙනවමයි රාජපක්ෂ හැතිකරේට සහ ඒ හැතිකරේට ගෑවුන උන්ටත්
@dineshperera2599
@dineshperera2599 3 ай бұрын
අසුබයි.ජනතාවට බ්ල විදුලි කපලා ජනතාවගේ ඩ්සල් වැඩ්කරලා ජ්ලය බ්ල වැඩ්කරලා ජනතාව බඩගින්නට
@lalitharanjani9264
@lalitharanjani9264 3 ай бұрын
අනේ රත්තරනේ කරන්න පුළුවන් උපරිමයෙන් ඉදිරිපත් වෙලා අපේ මාතෘ භූමිය බේරගන්න . පිං සිද්ධ වෙයි ඔයාලට . තවමත් 🐄 🐄🐄🐄🐄🐄🐄 ක් රැලක් ඉන්නවා . මන්දා මුන් මොන ජාතියෙ එවුන්ද කියලා . මෙච්චර තාක්ෂණය දියුණුයි , මාධ්‍යවලින් දැනුවත් කරනවා . උන් විඳවනවා,මුහුණ දෙනවා . ඇත්තමයි මේ කාලකණ්නින්ව චුතකරලා ඉන්න ඕනෙ ඔක්කොටම කලින් . සමහරු අවස්ථාවාදියි. උන්ට මොකක් හරි වාසියක් තියෙනවද කියලා විතරයි උන් බලන්නෙ .රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලා හිතන ජාතියක් . බලන්න සමහර යූ ටියුබ් කාරයො ඉන්නවා . උන්ගෙ වැඩ කරගෙන යනවා මිස රටේ විනාශය ,විනාශ කරපු කාලකණ්නි ගැන වචනයක් කියන්නෙ නැහැ . මම දැක්කා සුදත්ත සහෝදරයා කරපු සමීක්ෂණ දෙක තුනකම, බටලන්දෙ වදකයා සූත්තර පුංචයි,මොන්ගල් සජියයි ඉස්සරහින් ඉන්නෙ . 😡😔😡😔😡 අනේ පිං සිද්ධ වෙයි ආයෙත් කියන්නෙ ඔයාලගෙ සහයෝගය දීලා මේ කාලකණ්නි රැලගෙන් අපේ රට බේරගන්න . 🙏🙏🙏🙏🙏🙏🙏
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 3 ай бұрын
තැන්කියු නුවන් .. ආයුබෝවන් ජයවේවා .. !
@RohanaKumara-u6l
@RohanaKumara-u6l 3 ай бұрын
ඉවරම කරනවා මුන්ව
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
නාකි සොම්බියා මේ රට ම බරුගහළා කනවා........පුතේ.......!!!!
@karunadikkumbura9217
@karunadikkumbura9217 3 ай бұрын
ස්තුතියි 🌹🌹🌹👍ර❤❤
@wimalnandasiripuhulbeneged8484
@wimalnandasiripuhulbeneged8484 3 ай бұрын
ජයවෙවි සහෝදර තුමනි.
@nuwanperera8140
@nuwanperera8140 3 ай бұрын
මේ රටේ මෙවැනි අවාසනාවන්ත කාලපරිච්චේදයක් , දුර්දාන්ත පාලනයක් ඇතිකරලීමට දායක වුනේ දැන දැනම මේ බූමියේම පය ගහලා ජීවත් වෙන මිනිසුන්/ ජනතාවයි නිසයි .අපි එදා ,කට කැඩෙනකම් කීවා , කටේ කෙල හිදෙනකම් කීවා ...කටේ ලේ රහවෙනකම් කීවා ඕක කරන්න එපා.නවත්වන්න .මුල රටම එහෙන්පිටින්ම මහා විනාශයකට පාර කපාගන්නවා කියලා .ඒත් රටේ උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී මෝඩ නූගත් දූපතක ජීවත් වෙන ජනතාව/මිනිසුන් එකෙක් ඇහැවුවේ නැත .එදා රටේ තිබුනු වාතාවරණය අනුව මහින්ද රාජපක්ශ ජනාධිපති වශයෙන් උතුරේ යුද්දය අවසන් කරන්න සුදුසුකම් තිබුනත් , ඒ සදහා දායක වුනත් ඔහු ශ්‍රී ලන්කාවෙ "ආර්තිකය සහ සමාජ දියුනුවට/ සන්වර්දනයට" සහ රටේ ඉදිරි ජනාධිපති වරයෙකු ලෙස තෝරා පත්කර ගැනීමට කොහෙත්ම සුදුසු පුද්ගලයෙක් නොවන බවයි..ඔහු 100% අදක්ශයෙක්.(ආත්මාර්තකමි උද්දච්ච ත්‍රාඩ ගතිලක්ශන සහිත අවස්තාවාදියෙක්.)ඒ සදහා ඔහුට කිසිම වැටහීමක් ,මනා අවබෝධයක්, දැනුමක් , පලපුරුද්දක් හෝ ප්‍රෙගුනකිරීමක් කොහෙත්ම තිබුනේ නැත .නමුත් රටේ අවාසනාවකට කිසිම දේශපාලන ශාක්ශර තාවයක් නොමැති පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන වහල් ගෝත්‍රික ජීවිත ගතකරන බත් කන ගොන් මීහරක් මිනිසුන්/ජනතාව ( underdeveloped nation ) කිසිම දැනුමකින් හා අවබෝධයකින් තොරව අමුකාලා ඔහුව මැදමූලනෙන් රැගෙන විත් ලැජ්ජා නැතිව බුදුන්වහන්සේටත් අගවුරව කරමින් ,බුදුන්වහන්සේගෙ නෑදායෝ කියා කෘතිමව ආරූඪ කරවලා ,අපේ එකම රජානෝ, අපට පහලවුනු දුටුගැමුණු ,එකම දෙවියෝ කියලා ස්ත්‍රෝත්‍ර ගායනා කරලා කවි සින්දු ලියලා රතු පාවඩ එලලා මල් පහන් පත්තු කරලා වැදනමස්කාර කරලා මදිනොකියන්න චූන් කරවලා .මුරුංගා අත්තේ තියලා නැවතත් රටේ ඊලග ජනාධිපති කරවලා අවසානයේ ඔහු වදුරට දැලිපිහිය දුන්නා සේ , "බලයෙන් උන්මත්තකයෙක් වී" අවුරුදු 13ක් ඇතුලත මුලු රටක්ම ලෝකයෙන්ම අන්ක එකට එහෙන් පිටින්ම ආර්තිකමය , සමාජීය, දේශපාලන හා පාරිසරිකව බන්කොලොත් රාජ්‍යයක් බවට පත්කරලා ,ලෝකයේ සියලුම දර්ශක වලින් පහතට හෙලලා අවසානයේ සාමකාමී රටේ ආගම්වාදය, ජාතිවාදය අවුස්සවන ගමන් තවත් බලයට තිබුනු අසීමාන්විත කෑදරකමට/ උසාවියේ තිබුනු නඩු ෆයිල් වලින් බේරෙන්න රාජ්‍යය ආරක්ෂාව බල්ලට යවලා පාස්කු දා මුලු ලොවම කම්පාකල මිලේච්ච ප්‍රහාරයකුත් වෙන්නට සලස්වා කනත්තට වලපල්ලටම අරගෙන ගිහින්ම තමයි නැවතුනේ ..අවසානයේ ඔහු උසාවියෙන් ලන්කාවේ ආර්තික ගාතකයා බවට නම් කෙරින. මුලු රටක්ම ලෝකෙටම රුපියල් බිලියන ගනනක් නයවුනු, අනුන්ගෙන් හිගාකන එදාවේල කන්න නැති හිගන රටක් බවට පත්කරනු ලැබූහ.අද ,,, දූපතේ මෝඩ මිනිසුන් විසින්ම වපුරාපු අස්වැන්න එනම් එදා ඒ කරපු මෝඩකම් ගොන්කන් අමනකම් ගොබ්බකම් වල කෙදිරිල්ල , සාපය ආනිසන්ස/ පල විපාක තමයි තමයි අද උතුරේ සිට දකුනට රටේ මිනිසුන් / ජනතාව අඩු වැඩි වශයෙන් බුක්ති විදින්නට සිදුවෙලා තිබෙන්නේ. ඉතිහාසයේ සෝචනීය තත්වයක්.මේකනම් හරිම පුදුම මිනිසුන් ජීවත් වෙන පුදුම ලබ්බේ දූපතක්/ ට්‍රැක් ලන්තයක්ම තමයි .ලොවෙත් නෑ. අම්මපා උබලාට හොදක් නම් සිද්ද වෙන්න එපා මේ සුන්දර ලස්සන රටට කරපු අපරාධ.හෙනම ගහන්න ඕනෙ ..
@circainidi7839
@circainidi7839 3 ай бұрын
මු සුභ ආරන්චිය කියලා දැන්වීම් එල්ලන්නෙ අඩු තරමින් හාල් කිලො එක රු 60ට බහිනවා නම් කමක් නැ. වැඩි වුන හැම භාන්ඩයක්ම එහෙම බහිනවා නම් කමක් නැ. ඌට හාල් කිලො එක රු200ට දෙන එක සුබ වුනාට ජනතාවට සුබ නැ.අපිට දැන් තියෙන එකම සුබ ආරංචිය හොරු රැල මෙදා චන්දෙන් හැදිගාවලා දාන එක. ස්තුතියි ඇපල් නුවනා
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 3 ай бұрын
පුතේ උබ කොහේ හිටියත් උබගේ ජාතික ඇමතීම නම් උබට පින්
@janakafranando497
@janakafranando497 3 ай бұрын
ඒකනම් ඇත්ත මල්ලි තමුන්ගෙ දරුවන්ට කරපු අපරාධ ඒ දෙමව්පියන්ටත් අමතකයි පෙලක් ඒ මැරුම්කාපු දරුවන්ගෙ දෙමව්පියන්ට පවා අමතකවෙලා උඹලගෙ දරුවන්ගෙ ශාපය පවා වදිනව උඹලට උඹලා නැවත ජනාදිපති කරවන්න දගලන්නෙ ඒ දරුවන්ව අමුඅමුවෙ ඝාතනය කරපු බටලන්දෙ අලුගෝසුවව නේද ඒකනිසා ජනතාව හොදින් බුද්ධිමත්ව තේරුම් අරගන්න
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭
@renukanad7738
@renukanad7738 3 ай бұрын
Great speak malli
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
ජයෙන්ම ජයවේවා!!! හරියටම හරි.💐 💯✅💯✅💯✅💯🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@ranjithlenora
@ranjithlenora 3 ай бұрын
Thank you my good friend for your genuine concern about our suffering. God bless you.
@sansalasripathi6934
@sansalasripathi6934 3 ай бұрын
Ela aiye ..ela ..හෙඩ් line එකම ..පට්ටම patta..❤❤
@chandrabandara7658
@chandrabandara7658 3 ай бұрын
Supiri.therum.kireemak.❤oya.wage.aya.me.rate.palanaya.thula.sitiya.yuthui❤❤❤❤jayawewa.npp❤❤❤❤❤❤❤
@sugathvikrama9821
@sugathvikrama9821 3 ай бұрын
නරියා රනිලා
@manojabewickrama2272
@manojabewickrama2272 3 ай бұрын
Supiri kathawa.supiri ponna ranilo thota ohoma kiyala.madi..
@ranrasawatalappan
@ranrasawatalappan 3 ай бұрын
Ane.ranilo.uba.ape.ratata.krapu.aka.hoda.wedak.kiapan.balann.akakwat.ne.ban
@Iranrj
@Iranrj 3 ай бұрын
ගහපං මඩ ගු,රනිල් හිගන්නෙකුත්,මෝඩයෙකුත් නෙවෙයි
@Madhawa6247
@Madhawa6247 3 ай бұрын
ලොන්තයෙක්
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 3 ай бұрын
මල්ලි ඒ ගැන කියලා වැඩ ක් නැහැ. අපේරටෙි ගොන්වහල්ලු නිසා අවබෝදයක් ඇති මිනිසුන් ද අමාරැවෙි. ඇයි අනුර කුමාර සමග nppඑක ටම මෙිසැරේවත් රටගොඩ ගන්නට ජන්දෙ දෙන්න බැරි.ඒතරමි කුහක ගොන් මිනිසුන් ඉන්න රටක් මෙික.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 3 ай бұрын
Great nuwana. Very good words. There are no any other words to address them. Him. Malimawata jayawewa
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 ай бұрын
අන්න හරියටම කතාකරා එ් වෙනුවෙන් පතබාපිය පංචයක්✋මචං මමනම් කථා අහන්නේ නෑ කොහේ හරි මූණ දැක්කනම් හොදට හමන්නනවාමයි
@sugathvikrama9821
@sugathvikrama9821 3 ай бұрын
ජයවේවා ❤❤❤
@dayanandakannangara463
@dayanandakannangara463 3 ай бұрын
රනිල්ගේ ජාතකය රටම දන්නවා අවජාතක කියලා.. අවස්ථාව පැමිණි විගස ලෝකෙටම පේන්න ජනතාව මේ ගොජ දමන කේන්තිය කොහොම පිටකරාවි කියලද උබලා හිතන්නේ?
@migidadesilva6104
@migidadesilva6104 3 ай бұрын
දලඹුවො සමනලයො වෙනවා මචං
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 ай бұрын
මචං රනිල් මහින්ද සජිත් මේ තුන්කට්ටුවට මුක්කු ගහන්න බලාන ඉන්න හැතිකරේම මකබාවලාම දැමිය යුතුමයි බලපන් මුන්ගේ කතාවක් අහගෙන ඉන්න පුලුවන්ද කියලා ඉස්කෝල වලට ලගිහින් දරුවෝ ඉස්සරහා සජිතා ගද ගස්සනව තූ නොදකින් 2024 මාලිමාවට රොද බැදලා මුන් සේරම මකබාවමු
@dnatapaththu2093
@dnatapaththu2093 3 ай бұрын
jvp minimaruwan anek un makabe karannami kathaw ane thoge hine eheriyan
@ChamindaJanaka-ed8yg
@ChamindaJanaka-ed8yg 3 ай бұрын
Ranilta dan kmbi ahema penawa ati
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 ай бұрын
MAHABANGKUWEN..HORA ..ගත්හ ..සල්ලි ...DENAWALU
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 3 ай бұрын
Munge Subba news we knows 76 years Munge Age ekkatawath respect karranna dannena kanna ynne
@kumarann571
@kumarann571 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@roshanabeysekara3575
@roshanabeysekara3575 3 ай бұрын
මල්ලි මුගේ අම්මාව අපිට දවසකට දහපාරක් විතර මතක් වෙනවා වල් පොනිලා පව්නොදි පල
@oliverganegoda6018
@oliverganegoda6018 3 ай бұрын
කොහේද ඉන්න හොරෙක් ගෙන්වල මහා බැංකුවට වැඩේ දුන්නේ කවුද?
@rajahgunasekera7748
@rajahgunasekera7748 3 ай бұрын
Oie kalakanni para Maha Banku HORA Ranil Rajapaksa - Thota SAPAWEVA. THOGE JATHIYA AMATHANA KATHA GAHAGANNIN THOGE ' PUKKE '
@MallikaMallika-lz1rh
@MallikaMallika-lz1rh 3 ай бұрын
Suba dawasak malli
@Ritafernando-dq3xp
@Ritafernando-dq3xp 3 ай бұрын
❤❤🎉
@Tryandreams
@Tryandreams 3 ай бұрын
Godak sthuthi mahaththaya moda minussunta koi tharam kivvath madi 👍👍👍👍👍🙏
@sriya161
@sriya161 3 ай бұрын
🙏
@SudathDesilva-v1j
@SudathDesilva-v1j 3 ай бұрын
Oyage program ekak goda dawasakin
@donint9871
@donint9871 3 ай бұрын
Ela bro❤
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 3 ай бұрын
226 tama oya hina wenne.
@dayapathmini6834
@dayapathmini6834 3 ай бұрын
B.s❤
@wadduminda7052
@wadduminda7052 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@NisanthakumaraW.m-kf3fg
@NisanthakumaraW.m-kf3fg 3 ай бұрын
👍👍👍👍👍👍👍❤❤❤❤
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 ай бұрын
රනිල්ට නීවන්සුව කාලකන්නීය 😂😂😂
@karmennagitha
@karmennagitha 3 ай бұрын
Zombie Ranil You Nakiya get out of the Parliament NOW. 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
@NishaniUdeshika
@NishaniUdeshika 3 ай бұрын
පට්ටම පට්ට හොරා ජාතිය අමතයි
@Chandana-o8r
@Chandana-o8r 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@dilannayanajith1020
@dilannayanajith1020 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤nuwana
@chandrasirik
@chandrasirik 3 ай бұрын
Ane sombiyo ube suba aranchiya ubama thiyaganin minissunta andawanne nathiwa
@chandikannangara5217
@chandikannangara5217 3 ай бұрын
RANILATA KOHEDA LAGGA NAHARA NUWAN. 😂😂😂😂😂
@HasmiyaHasmiya-s5b
@HasmiyaHasmiya-s5b 3 ай бұрын
Rajithe fonseka Hore dennanam sjbn ya yuthui
@HasmiyaHasmiya-s5b
@HasmiyaHasmiya-s5b 3 ай бұрын
Ranila ponneya ge gani maithri nemei sagele
@lakshmidapana1569
@lakshmidapana1569 3 ай бұрын
🍁🍁🍁🍁🍁🍁🍁💛🍁💛🍁💛
@milroyjayasinghe-i7z
@milroyjayasinghe-i7z 3 ай бұрын
Inhalator kiyanne Thomas RATA vinasakarana kalakanni
@namiskitchen3426
@namiskitchen3426 3 ай бұрын
He said wewi kiyala. 😂😂😂😂pissu
@AlexFrenando-ff8eq
@AlexFrenando-ff8eq 3 ай бұрын
Okun ta Salle Hambawananam Ammala tathtala Brendawaru vekunana Unna
@MahadurageSamarasinha
@MahadurageSamarasinha 3 ай бұрын
Sinhala typing Sinhala typing
@mohamedpirous5425
@mohamedpirous5425 3 ай бұрын
Yako ranil hida thama kenda hari beela inna umbala witharatha tamil muslim ayath innawa mehe harak tika ekatuwela muslim ewunta gahannane 69 dunne kelawuna netha
@chandrabandara7658
@chandrabandara7658 3 ай бұрын
Moda.thakathiruwek😮
@MaheshSiriwardane
@MaheshSiriwardane 3 ай бұрын
Mun wage evun Inna rataka apita Inna be.We can't live while you living in this country.
@HasmiyaHasmiya-s5b
@HasmiyaHasmiya-s5b 3 ай бұрын
Apite ona premedase yugeyak
@HasmiyaHasmiya-s5b
@HasmiyaHasmiya-s5b 3 ай бұрын
Mulu lankaweme sajith anure samega
@ritacohen6398
@ritacohen6398 3 ай бұрын
Malli kiyanna harima vidihata kiwwa oya...👌👌👌 🇱🇰🏆🇱🇰 ♥️🧭♥️ Thawa sarayak subscribe Karanna haki nam karanawa..🙏🏼
@sriyasrimali4400
@sriyasrimali4400 3 ай бұрын
අපි නම් ආයේ මුංට රැවටෙන්නැ..මහත්තයෝ.දැන් අපි දැනුවත්
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
ජයවේවා ❤
@NevilNevil-h4w
@NevilNevil-h4w 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nalimsali7995
@nalimsali7995 3 ай бұрын
රනිල්ට පරම්පරාවක් නෑ , හත්මුතු පරම්පරාවක් නැති රනිල්ට මොන සුබ ආරංචියක්ද?
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
අපි .....ගූ.......වළට ඇද්දාපු......නාකි සොම්බි හැත්ත මෙදා පාර. පුකට.......ගහළා එළවමු.
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 3 ай бұрын
බිලියන 85ඇ ඩො. දැන් බිලියන 100. මිනිස්සු හරියට ඉන්න ඕනේ.
@shaniidesilva453
@shaniidesilva453 3 ай бұрын
රටේ මිනිසුන්ගේ මෙච්චර විරෝධය මැද්දේ මේ නාකි රනිලා නටන නාඩගම ඉක්මනින් ඉවරයක් දකිමු...අහිංසක මිනිස්සු පව්😢😢😢සමහර මෝඩ යක්කුන්ට කොච්චර කිව්වත් තේරෙන්න්නෑ...මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️
@upulshantha2050
@upulshantha2050 3 ай бұрын
පාලකයො නෙවෙයි මල්ලි. ඒ මිනිස්සු හරි මේ රටේ මිනිස්සු තමා හරක්.
@janakafranando497
@janakafranando497 3 ай бұрын
ඔබ හරි මල්ලි තවත් අප්පුහාමිල අම්මණ්ඩිලා ටිකකුයි ඉන්නවානෙ මෙදාසැරේත් රනිල් ජනාධිපති කරන්න පුකේ අමාරුව ජනතාවට ප්‍රදර්ශණය කරමින් සිටිනවා හනේ හපොයි
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 3 ай бұрын
ජේෂ්ඨ පුරවැසියන්ගේ.පොලි කපල අනාත කරා උදේ හවස අපි හෙන ඉල්ලන්නෙ
@bp7064
@bp7064 3 ай бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියාව මංකොල්ල කාලා, මහ බැංකු කඩපු එවුන් සැප ගන්නවා...
@janakafranando497
@janakafranando497 3 ай бұрын
මහින්දලාට යන්න වෙන නිරය ගැන අපිට හිතාගන්නත් බැහැ ඒ නිරයෙදි මහිංදයගෙ නම පවා ගෑවුනු උන්ගෙ මර ලතෝනි කොයිතරම් භයානක වෙයිද කියලා හිතාගන්නවත් බැහැ හිතාගන්නවත් බැහැ
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 ай бұрын
රනියාව පනපිටින්ම භුමදානය කළයුතුයි.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@gaaaaam
@gaaaaam 3 ай бұрын
තවම හැදුනෙ නැති හරක් ටිකක් ඉන්න වා අයියේ
@manelherath2964
@manelherath2964 3 ай бұрын
ඇත්තටම ගම්වල අපිත් පාරට බැසිසෙතේ ඉවඑයා අපි කන්න හලේ ටික හොයනගන පොල්ගෙඩිය කෙසෙල්මුවයක් කොස් ගෙඩියක් කංකුන් ගහක්හෙයොටගන කලෙ දුකසේ ජිවත් වෙනව හෙන ගමනව තෙපෙිට මලෙිමාව විතර මයි එකම විසඳුම ජයවේව මාලිමාවට
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 3 ай бұрын
ඔය රනිල් ට ඔච්චර බයද ජනතාව ගහල පනින්න එකතු වෙන්න තියෙන්නේ රනිල් ලෝක වටේ දුව දුව ජාතියන්තරයේ රැක වරනය් බලාගෙන නොදකින් කාලකන්නි එලෝල දාන්න එකතුවෙන්න ජයවේවා ජයවේවා ඔබතුමා ට 👍👍👍👍👍
@nandasenakatugampala4597
@nandasenakatugampala4597 3 ай бұрын
බටලන්දෙ වදවිදල ව්‍යරයෙන් මියගිය ආරක්ශක අන්ශවල නිවැරදි දැක්මක සිටිය අයට වදකාගාර පවත්වගෙන වෛන් රස බලපු එඋන් ට අමතන්න වෙලාවට අමතීම සහ තෑගිබෝග නුදුරු දිනයේ ලැබෙනු ඇත.
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
ල0කාව මහා ස0වර්ධිත රටක් . මේ රට ස0වර්ධනය කරලා තියෙන්නේ ස්බාදහම විසින් . රට වටේ මහ මුහුද , ඇදහැලෙන මහ වැසි , එකම රටේ දේසගුනික කලාප තුනක් , වනාන්තර , කුබුරු යායවල් , කනිජ සම්පත් මේ සියල්ල අපිට දුන්නෙ ස්බාදහම විසින් . මේ සියල්ල තිබුනත් එකම ප්‍රශ්නය මේ රටේ දියුණු මානව සම්පතක් නැති එක . ඒ දියුණු මානව සම්පත ගොඩනැගෙන්න මේ ධනපති පාලකයෝ ඉඩ තියන්නේ නෑ . දියුණු මානව සම්පතක් ගොඩනැගුනොත් ධනපති ක්‍රමයට පැවැත්මක් නෑ .
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@chathurangishashikala9007
@chathurangishashikala9007 3 ай бұрын
ඔය බල්ලාට නම් ගහන්න ඕන
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 3 ай бұрын
ජාතක ය තමයි address කලේ
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 ай бұрын
සහෝදරයා ඔබ නිර්භීතව කෙළින් කතාකරන රටට ආදරය කරන කෙනෙකි. ඔබට නිරෝගි සුවය අපි ප්‍රාර්ථනාකරමු.
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 3 ай бұрын
Go hoom ranil
@PushpaPush-s8v
@PushpaPush-s8v 3 ай бұрын
මල්ලි අපි හෙලන කදුලු සුසුම් ඔය හොරු🎉කැළට පල දෙනවාමයි🎉 උදේ හවස අපි🎉 දෙව්යන් බුදුන් වැදලා කියන්නේ මුංටම පල දෙන්න කියලා🎉ජනතාව කරන සාපය මුන්ට පලදෙනවාමයි අපි දවසයි මල්ලියේ🎉 අපි කන්නේ හරියට දවසකට කන්න නැහැ අපේ ගම්වල හෙනම ගහනවා මේ🎉 හොර හැත්තට🎉 මාලිමාවටත් නායක නායිකාවන්ටත්😂 බුදුසරණයි ජේසු පිහහිටයි🎉අල්ලා දෙව්පිහිටයි වලකම් ❤❤හවත මාලිමාව🎉
@RohinoGunawardena
@RohinoGunawardena 3 ай бұрын
Banku Hora , Naki Ranilaya ge Amma va matak kara, kara Inne Lankave Godak Minissu, Thank u Nuvan, Oyata,
@sunildesilva1397
@sunildesilva1397 3 ай бұрын
සුභ අනාගතයක් කිව්වා - වලපල්ලටම යැව්වා. ණය ගොඩ තවත් වැඩිකරලා සුභ ආරංචියක් කියනවා..
@nuwanperera8140
@nuwanperera8140 3 ай бұрын
😂😂😂😂😂 ඇත්තම කියන්න ..පහුගිය අරගලයකින් පන්නා දමපු මුන් ඔක්කොම යාලුවො මල්ලි සෙට් එක රටේ තව මාස දෙක තුනකින් පවත්වන්නට තිබෙන ජනාධිපතිවරනයට ඉස්සරල 😂😂😂 මුන් සේරම පට්ට විහිලු සපයනවා ..පට්ට කොමඩ් ..ජෝකර්ස්ලා වෙලා ..රටේ මිලියන 22ක රතු කට්ට පැනලා ඉන්න රටේ පුරවැසියන් මේ මොහොතේ මුන්ගේ අම්මලාව අමතන/ සිහිකරන මොහොතක් ..😂😂😂 මුලු රටටම විහිලු සපයන දැනටමත් නන්දිකඩාල් කලපුවට කොටුවෙලා ඉන්න මුන් මේ රොත්තම මේ වතාවේ රෙදි නැතිවෙන්නම කනවා කැවිල්ලක් හෙලුවැල්ලෙන්ම දුවන්න .😂😂😂
@Javascriptallabout-ss9my
@Javascriptallabout-ss9my 3 ай бұрын
කෙබරයා පෝස්ටර් ගහල ගෙනාපු උන් තමයි රට බංකොලොත් කලේ 😂😂😂 හැබැයි බනින්නෙ රනිල්ට😂
@thissaveerakon6240
@thissaveerakon6240 3 ай бұрын
Attha malli. 😂😂😂
@LuxshmiPerera
@LuxshmiPerera 3 ай бұрын
Ana apa rata ma horungan baraganna pin seddawawe malemawata jayawawa❤❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 3 ай бұрын
අර නාගනන්දයා මොනවද මල්ලි කියන්නේ අම්මෝ ලංකාවේ මේ නුගත් මනුස්සයෝ තවත් මේ කාලකන්නි දුවන එක හරිම දුකයි මමත් ඉන්නේ ඉතාලියේ ලංකාවේ මනුස්සයෝ කැමති නැහැ මේ වාහාල් කමේන් මිදෙන්න සහොදරයා අයේ මේ UNP සජබේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂය පොහොට්ටුව දිනුවොත් පිට රටවල ඉන්න අය මුදල් එහෙම ලංකාවට අරින්න හොද නැහැ ගෙදර කැමකට ඇරේන්න පිට රටවල ඉන්න ජනතාව ලංකාවට උදව් කරන එක නවත්තන්න ඔනා ලංකාවට ගොඩ එන්න බැරි වේන්නම එතකොටවත් ලංකාවේ මි හරක් වාහාල්ලු හැදෙයිද බලන්න
@shaniidesilva453
@shaniidesilva453 3 ай бұрын
නාගානන්දයා වගේ කුහක මිනිස්සු නිසා තමයි අපේ රට මෙච්චර ප්‍රපාතයකට වැටුණේ..අඩුම ගානේ අද උදවෙලා තියෙන් තත්වය හිතලාවත්..මුන් උගත් මිනිස්සු නන් මාලිමාවට සහය දීල මේ අධම ගව රැලගෙන් රට බේරගන්න එකයි කරන්න ඕනී🙄🙄🙄මුන් එකාට එකා නෑ..ඒකයි හරි පාලනයකට රට ගේන්න බැරි සහ දූෂිතයින්ටම රට යන්නේ..😢😢😢😢🤔
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 3 ай бұрын
සාහාතික ඇත්ත මල්ලි අපි දැන් බැරි වේලාවත් මේ කාලකන්නි දිනුවොත් පිට රටවල ඉන්න අපි සියළුම පිට රටවල ඉන්න අයගෙන් ඉල්ලිමක් කරන්න ඔනා ගෙදර කැමකට අසනිපයකට ඇර ලංකාවට මුදල් යවන්න එපා කියලා මොකද මෙි අපරාධය තවත් අපේ රටට කරන්න දෙන්න බැහැ මොකද ඔයා මම මේ ඉතාලියේ සියළුම පාහාසුකම් මැද ජිවත් උනාට ලංකාවේ අනාගත දරුවෝ පව් ගම්බද එක වේලක්වත් කන්න නැතිව ජිවත් වේන අසරනයෝ අවුරුදු හැත්තැ හයක්ම මේ රට විනාස කරාපු හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ කැසිනෝ කාරයෝ මෙි වටෙි ඉන්න එකම බුවල්ලක් වගේ බැදිලා ඉන්න චවුර වලල්ල මෙියාලා බලය අතාරින්න කැමති නැහැ අත්තටම පෙුමදාසලා රාජපක්ෂලා රනිල් සිරිසේනලා අපේ ලංකාවට සාපයක් කරුමයක් අපි මෙි රටවලම මැරිලා ගියත් ලංකාවේ මනුස්සයෝ හරිම පවි එක ගැන හරිම කනගාටු දායකයි මල්ලි
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz 3 ай бұрын
Ranilta Subai Thawa Masa 2 i
@anthonyjanz5404
@anthonyjanz5404 3 ай бұрын
Ponna sombi Ranila jaathiya amathathdee, janathaawa uge maniyo amathanawa.
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 3 ай бұрын
සහෝදරයා ඔබගේ අදහස් ටික නම් සුපිරි 🙏 !!! හදවතින්ම ආදරේ සහෝදරයා 🙏 !!! බුදු සරණයි දෙවි පිහිටයි ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් 🙏 🙏 🙏 !!!
@Sumith77-o5x
@Sumith77-o5x 3 ай бұрын
❤❤❤❤
@Upalimaximas422
@Upalimaximas422 3 ай бұрын
මේ දාලතියෙන පිංතුරෙ ඉන්නෙ රනිල්ද හරේන්ද?
@BanduFernando-it4jg
@BanduFernando-it4jg 3 ай бұрын
Sahathika eththa
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
නොංචිකෝලම බලන්න නොච්චියාගම යමු @applekadenuwana @sudaacreation3888
23:47
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 56 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН