Application for copy of land registers- Folio |පතිඉරු ලබා ගන්නා ආකාරය|land egister sri lanka sinhala

  Рет қаралды 38,455

Thisu Indi Vlogs

Thisu Indi Vlogs

Күн бұрын

Application for copy of land registers- Folio |ඉඩමක පතිඉරු ලබා ගන්නා ආකාරය|land egister sri lanka sinhala
සියලු ඉඩම්වල අදාල ලේඛන පවතින ස්ථානය ඉඩම් රෙජිස්ට්‍රාර් කර්යලය වේ. එය ඔබේ ඔප්පුවේ මුද්‍රා තාබා පෙන්වා ඇත. මෙම විඩියෝවේ ඇති ආකාරයට ඔබට එහි ඉල්ලුම් පත්‍රය සම්පුර්ණ කර ගත හැකිය.
#folio #land #pathiru #thisara #registers
Application for copy of land registers- Folio
Application for copy of land registers- Folio ඉඩමක පතිඉරු ලබා ගන්නා ආකාරය land egister sri lanka sinhala

Пікірлер: 86
@slfoods4395
@slfoods4395 3 жыл бұрын
මේවා ඇත්තටම වටිනවා සමහර අවස්තාවල ඒකේ ඉන්න මිනිසුන්ගේ බැනුම් අහන්න ඕන ඕක පුරවන්න ඇහුව්වාම ඇත්තටම වටිනවා මේ වැඩ සටහන මම ඔන්න subscribe කරා... 👍
@avishkaviduranga3034
@avishkaviduranga3034 Жыл бұрын
මන් මේ පත්තිරු ගන්න යන ගමන් ඉන්නේ .ඒ අතරේ මේ වීඩියෝ එක බැලුවේ ගොඩක් වටිනවා❤️❤️❤️
@gayantharanga-mj2rr
@gayantharanga-mj2rr 10 ай бұрын
උඹට තෙරුවන් සරණයි අයියේ ..❤❤👍👍
@geethasedara5542
@geethasedara5542 4 ай бұрын
ඔබ විදි අත්දැකීම් එක්ක ලබා ගත් දැනුම අනික් අය ට බෙදා දිම ට සිතීම ලොකු පිනක් .ඔබට පිං
@ayeshumayanga1942
@ayeshumayanga1942 2 жыл бұрын
වටිනව ගොඩක්.ඔන්න subscribe කලා.වීඩියෝ ගේන්න දිගටම
@irepair5976
@irepair5976 10 ай бұрын
පට්ට හොදේ ගන්න ගිහින් අන්තිමට විඩිඔ එක බලල ගත්තේ🥰
@champikadilhani-t3t
@champikadilhani-t3t 3 ай бұрын
ඔප්පු අංකය,පත්තිරැ මොකුත් ම ලේකන නැති අවස්ථාව වල කොහොමද ඔප්පු හොයා ගන්නේ?
@ashharijaywardena
@ashharijaywardena Жыл бұрын
Ithamathma prayojanawath video ekak. Obe athdekeema beda geneemata sthuthi 😊
@nalakaag
@nalakaag Жыл бұрын
මෙහෙම දෙයක් උනොත්.. එහා ඉඩමේ මනුස්සයා අල්ලපු ඉඩමෙන් කොට කොට තමන්ගේ ඉඩමට අල්ලාගන්නවා .මෙහෙම දෙයක් කලොත් ගන්න නීතිමය පියවර මොකක් ද්..
@chndrikapriyadarshni787
@chndrikapriyadarshni787 2 жыл бұрын
හරි පැහැදිලි ව කියලා දුන්නා
@udmcpayments979
@udmcpayments979 2 жыл бұрын
Godak watina video ekk brother, mt danagann oni una dewal tikama kiyala tinawa. thanks a lot. Keep it up!!!
@sandunikamuhandiram5358
@sandunikamuhandiram5358 7 ай бұрын
Good explanation ❤
@pradeepsanjeewa4686
@pradeepsanjeewa4686 2 жыл бұрын
තැන්කිව් සහෝදරයා පුළුවන් නම් පත්තිරැව අරන් ඉඩම මැනගන්නේ කොහොමද ඊට පස්සේ ඔප්පුව කොහොමද ගන්නේ කියලා දෙන්න බැරිද
@shammichathuranga1359
@shammichathuranga1359 Жыл бұрын
ලියකියවිලි mukuth ma nati idamakta balapathrayak ganne kohomada
@Eshadow..
@Eshadow.. Жыл бұрын
Thank u mcn..loku deyak
@SomaJaliyagoda
@SomaJaliyagoda 5 ай бұрын
ස්තූතියි
@therunistudio3465
@therunistudio3465 6 ай бұрын
සීල් එකේ තීන්නෙ ගාල්ල..බලපිටියෙන් ගන්න පුලුවන්ද සර් පතිඉරුව
@JayasooriyaKb-xv1cu
@JayasooriyaKb-xv1cu 4 ай бұрын
මම ඔබ කියන ගැටලුවට මුහුණ දුන් කෙනෙක් .දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි.
@eduuniverse5827
@eduuniverse5827 3 жыл бұрын
Very useful ❤. Thanks for your effort
@Kithula3755
@Kithula3755 10 ай бұрын
ඔප්පුව නැතිවෙලානම් කොහෙමද හදාගන්නෙ.අංකෙ දන්නෙත් නෑ
@prabathjayasinghe2029
@prabathjayasinghe2029 2 жыл бұрын
Godak watinawa... Apata balapitiya ekak ganna berida gallen?
@samithasenarathne2046
@samithasenarathne2046 3 ай бұрын
ඔප්පුවේ number එක තියෙන්නේ "F 327/133, 455/136" කියලා. මෙහෙම වෙලාවක පත්තිරු application එකේ මේ අංකය column 2ක 2ක් විදියට දැම්මට කමක් නැද්ද?
@lakshithapathum9099
@lakshithapathum9099 Ай бұрын
Good job brother..
@Dehemideepaya4384
@Dehemideepaya4384 Жыл бұрын
වට්නා වීඩියෝ එකක්
@ranputha9285
@ranputha9285 2 жыл бұрын
ජයභූමි ඔප්පුව ka ( D) විතරක් තියෙනවා නේ. (LDO) කියලා නෑ ඇයි ඒ
@nuradhiruk
@nuradhiruk 6 ай бұрын
very useful. Thanks
@madusankasanduni-cz7vq
@madusankasanduni-cz7vq 2 ай бұрын
Oppuwe LL anke thibbama paththiruwak ganna puluwanda,oppuwa naththam @high light
@bbvvmnb4600
@bbvvmnb4600 2 жыл бұрын
පත්ඉරැව කිය්නෙ ඉඩමක මොකක්ද එකෙන් මොක්ද සිද්දවන්නෙ ,ඔයා කිවිව දේ හරියටතේරැමක් නැහැ
@himankamadubashana9610
@himankamadubashana9610 2 жыл бұрын
wenath palathaka idamaka path iruwak apata denata padinchi wela inna palathe pradesiya lekam karayalayen ganna berida
@wasanthapathmini3974
@wasanthapathmini3974 2 жыл бұрын
පින්
@dilrukshi355
@dilrukshi355 5 ай бұрын
Mama heta pathiru ganna yanna inne.godak prayojanawath ,thanks
@erangasanjeewa-u7p
@erangasanjeewa-u7p Ай бұрын
Good 👍
@biketikiri
@biketikiri 6 ай бұрын
Thank you
@RemiseRemise
@RemiseRemise 4 ай бұрын
Many tks. for the idea....
@tharinduvidanagamage1863
@tharinduvidanagamage1863 2 жыл бұрын
Thank u very much
@infongunarathna1928
@infongunarathna1928 2 жыл бұрын
කඩිනම් සේවය රු. 200 සාමාන්‍ය සේවය රු. 120
@chathuishan6232
@chathuishan6232 15 күн бұрын
පත්තිරු දිරාපත් වෙලා ඔප්පු නැති වෙලා මොකද කරන්නේ
@dayalabeysekara
@dayalabeysekara 2 жыл бұрын
Online ගන්න ක්‍රමය ගැනත් Video එකක් දැම්මා නම් හොදයි නේද.
@chamodlakshan8246
@chamodlakshan8246 11 ай бұрын
දන්නවනම් කියන්න පුලුවන්ද
@shaveenfernando5315
@shaveenfernando5315 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට
@imashasamarajeewa613
@imashasamarajeewa613 5 ай бұрын
Thanks
@pushpakumararajapaksha7920
@pushpakumararajapaksha7920 Жыл бұрын
Very nice
@prabuprabu538
@prabuprabu538 2 жыл бұрын
paththiru ganda giyama dirapathwela thiyanawa kiuwama monawada karanne
@charukan4824
@charukan4824 6 ай бұрын
Ane aiye ape oppuwa prakasitha oppuwak .ekata paththiru na neda .api ehema paththitru athulath kara ganna barida meka apita aithi vidihata
@PunyaDamayanthi
@PunyaDamayanthi 7 ай бұрын
Idamaka oppu plan okkoma hari pathiruwe waradeemak nam hadaganne kohomada
@talktravelwithasanka7181
@talktravelwithasanka7181 3 жыл бұрын
good job
@thisaravlogs2395
@thisaravlogs2395 3 жыл бұрын
Thanks❤❤❤❤
@chamodlakshan8246
@chamodlakshan8246 11 ай бұрын
පත්තිරු online ganna ක්‍රමයක් තියනවද
@GihanSampath-nh4cy
@GihanSampath-nh4cy 4 ай бұрын
අයියේ බල පත්‍ර වලට පත්තිරැ ගන්නේ කොහොමද
@신대혁-y9g
@신대혁-y9g 2 жыл бұрын
අවුරුදු 30කට ගන්නෙ කොහොමද
@redcabbage9381
@redcabbage9381 Жыл бұрын
Oppuva ansathunam kohomada balaganne
@hiranthadm2991
@hiranthadm2991 2 жыл бұрын
thans....
@saccagavesi512
@saccagavesi512 4 ай бұрын
මොකටෙයි පත්ඉරු
@sathyairangi8130
@sathyairangi8130 Жыл бұрын
Sir padinchi idamakata oppuwak ganne kohomada
@sujathachandraseeli4247
@sujathachandraseeli4247 3 жыл бұрын
Index pareekshawa kiyanne kumakda.?
@syapa2924
@syapa2924 Жыл бұрын
Apeghathiyakata ayatollah gampahaedam registar karyalayata ayathedamakapageedamatayabadaedamhiya wishin wijunathe kisidaka path eruption labadeviya Athens kasedasiyam akatayuthe vidiyabalaya a page edema ta edale ayatollah Vienna Athens keseda
@BUdara
@BUdara 3 жыл бұрын
BIM SAVI oppu walata kohoma d ?
@hasundilanka5687
@hasundilanka5687 2 жыл бұрын
ඉඩම් නඩුවක තීන්දුවක් ගන්නෙ කොහොමද
@SvgSiriyawathi
@SvgSiriyawathi 5 ай бұрын
Thankà😅 😅😅😅😅😅😅
@redcabbage9381
@redcabbage9381 Жыл бұрын
තමන්ගේ ඉඩම හොරෙන් ලියාගෙන ඔප්පුව ඒ අයලග තියනවනම් හොයාගන්න බැද
@DamayanthiSarath
@DamayanthiSarath 5 ай бұрын
lDO/p/14/19 meka kohomada liyanne
@PasinduDushantha
@PasinduDushantha 10 ай бұрын
👌
@donacharlat6629
@donacharlat6629 5 ай бұрын
On laine ganna widiya kiyanna sir.
@anupamabandara328
@anupamabandara328 2 жыл бұрын
Thanks... 🙏🙏🙏🙏
@ruwanroxx3732
@ruwanroxx3732 2 жыл бұрын
C o kiyanne katada kiyanna puluwanada
@sswickramasinghe3881
@sswickramasinghe3881 Жыл бұрын
Very useful video
@chandrikajeewani6218
@chandrikajeewani6218 Жыл бұрын
Oppuwa nethi idamk unoth
@manjulacctv4001
@manjulacctv4001 Жыл бұрын
@nethmishehana6778
@nethmishehana6778 Жыл бұрын
Thank you🌻🌻🌻
@nsr4550
@nsr4550 Жыл бұрын
👍👍
@dhanushkachath
@dhanushkachath 3 жыл бұрын
Oppuwak nometinam KOHOMADA hoyaganne
@wasanthabrahmachari1688
@wasanthabrahmachari1688 2 жыл бұрын
oppuwak neththam path iruth ne
@hmdhananjaya4298
@hmdhananjaya4298 8 ай бұрын
අල්ලපු ඉඩම් වල ඔප්පු වලින් හොයන්න පුලුවන් ,ග්‍රාමසේවක එක්ක කච්චේරි ගිහින් මුලු ගමේම ඉඩම් රෙජිස්ටරය ගන්නත් පුළුවන්
@redroom9632
@redroom9632 3 жыл бұрын
තැන්කියු
@wisthare
@wisthare 2 жыл бұрын
ඔප්පුව නැති වේලානම් කොහොම්ද ගන්නෙ.
@priyanidesaram9909
@priyanidesaram9909 Жыл бұрын
14:28
@donacharlat6629
@donacharlat6629 4 ай бұрын
5hanks
@donacharlat6629
@donacharlat6629 4 ай бұрын
Oppuwa nathi welanam kohomada ganne
@sathutukedalla9020
@sathutukedalla9020 2 жыл бұрын
No denna aiye
@remixchami2111
@remixchami2111 3 жыл бұрын
නේ හුකේ මෙලව දෙයක් තෙුරැඅනේ නැ .
@t.k9754
@t.k9754 2 жыл бұрын
මට ඔබගේ watsapp number එක එවන්න පුලුවන්ද කරුණු ටිකක්‌ තියෙනවා දැනගන්න
@upaliupa5766
@upaliupa5766 4 ай бұрын
good explanation ❤
@imashasewwandi2542
@imashasewwandi2542 Жыл бұрын
Thank you
@AjithKumara-c9x
@AjithKumara-c9x 11 ай бұрын
Thanks
@chndrikapriyadarshni787
@chndrikapriyadarshni787 2 жыл бұрын
Thanks 🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanpriyadarshani9569
@nuwanpriyadarshani9569 Жыл бұрын
Thanks
steps to be taken when original deed misplaced....
13:29
Sri Lankan Property Law
Рет қаралды 1,4 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
කුලී හා බදු ගිවිසුම්
46:21
Law Students' Association of Sri Lanka LSASL
Рет қаралды 6 М.
ඔප්පුව / ඔප්පු ලිවීම/Deed
19:35
M&C Education
Рет қаралды 16 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН