Aradhana - Daddy

  Рет қаралды 791,824

Music.lk

Music.lk

Күн бұрын

Aradhana - Daddy
Download Now:
www.music.lk/do...
Aaradanaa daasin kiyanaa
Penenaa dura aathaka maa thaniwama unna
Sanwedana geeyaka thawaraa
Kaatath naasena lesamama thaniyama vindaa
ආරාධනා දෑසින් කියනා
පෙනෙන දුර ඈතක මා තනිවම උන්නා
සංවේදනා ගීයක තවරා
කාටත් නෑසෙන ලෙස මම තනියම වින්දා
Artist - Daddy
Music - Daddy
Mixing - Viresh Cooray @ Music Oven
Mastering - Viresh Cooray @ Music Oven
Lyrics - Manuranga Wijesekara
Video Production - Sky Entertainers (PVT) Ltd
Video Director - Duminda Sanjeewa
MUSIC.LK - Unstoppable Sri Lankan Music
Subscribe our KZbin channel ▶
www.youtube.com...
Follow us on Google Plus ▶
www.google.com/...
Like us on Facebook ▶
/ music.lk
Follow us on Dailymotion ▶
dailymotion.com...
Follow us on Vimeo ▶
vimeo.com/musiclk

Пікірлер: 505
@himashaperera7142
@himashaperera7142 5 жыл бұрын
ආරාධනා දෑසින් කියනා නොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නා සංවේදනා ගීයක තවරා කාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දා දැන් රන් පැහැ ගැන්වූ තොල් ප්‍රේමාදරයෙන් මත් වී දැවුණා නෑසී ඇසෙනා ඒ ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ මේ ආදරේ වෑහී දිලෙනා ඒ තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ මේ ජීවිතේ සන්තාපයේ ගිගුරුම් හැලෙනා සන්සුන් නොවනා සිත මගෙ ආදරෙ හෙව්වා සංග්‍රාමයෙන් අවසන් නොවනා ආදර ගීයක් කියනා ලෙස මට කිව්වා දැන් විසඳුම් නොවෙනා පෙම් දහසක් තිබුණා මේ ජීවිතයේ නෑසී ඇසෙනා ඒ ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ මේ ආදරේ වෑහී දිලෙනා ඒ තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ මේ ජීවිතේ හැලෙනා හඬනා වැස්සේ තෙමිලා මා දැනිලා රිදිලා රිසිසේ තැවුණා මා තැවුණා මා නෑසී ඇසෙනා ඒ ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ මේ ආදරේ වෑහී දිලෙනා ඒ තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ මේ ජීවිතේ
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
Patta
@fineesa4405
@fineesa4405 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
@chamindakumara1553
@chamindakumara1553 Жыл бұрын
@pasindukapugama639
@pasindukapugama639 4 жыл бұрын
වීඩියෝ එක බාහිරින් බැලුවහම ගොඩක් ප්‍රාථමික එකක් කියලා හිතෙන්න පුළුවන් ඒත් මම දකින විදිහට දැක්ක ලස්සනම වීඩියෝ එකක්මං මගේ අදහස මේ විදිහට කියන්නම්. සමහර විට වැරදි වෙන්න පුළුවන් එහෙම නම් හරි ගස්සන්න කෙල්ල දුවනවා කියන්නේ ගමන් කරන ජීවන ගමන. ඒ ගමනේ ඇතිවෙන බාධක වගේ දේවල් පය පැටලිලා ඇදගෙන වැටීම් වලින් වගේ පෙන්නලා කියළ හිතනවා. අතේ අරන් යන බඳුන ඇගේ හදවත කියලා හිතෙනවා. පලවෙනි ඉන්නව වෘකයෙක් වගේ මිනිසෙක් ඔහුගේ ක්‍රියාකාරකම් හින්දා ඇගේ හදවත බිඳෙනවා. දෙවනියට ඇගේ ජීවිතයට එනවා ආඩම්බරකාර පුද්ගලයෙක් අං තට්ටුවෙන් ආඩම්බරකාරී බව පෙන්නනවා. ඔහු පිවිතුරු ප්‍රේමය ප්‍රතික්ෂේප කරනව. ඊට පස්සේ එළියට දෙවියෙක් වගේ පෙන්වන පුද්ගලයෙක් ඒ ජීවිතයට එනවා. මේ පුද්ගලයා එළියෙන් දෙවියෙක් වගේ පෙන්නලා ඇගේ ජීවිතයේ නපුර කරන්න එනවා. ඒ නිසා ඇගේ හදවත මුළුමුනින්ම බිදෙනවා. අපිට මුල ඉදන් පේනවා සැබෑ ප්‍රේමය මුල ඉදන් ඇගේ පසුපසින්ම එනවා අවසානයේදී ඔහු විසින් ඇගේ ජීවිතය බේරගන්නව. ඔහු නිසා ඇගේ හදවත නැවත හැදෙනවා. ඒ හදවතින් ඈ සම්පූර්ණ ප්‍රේමය ඔහුට ලබා දෙනවා. ඔන්න ඕකයි මම දකින අර්ථය
@chrisheldinitha2474
@chrisheldinitha2474 4 жыл бұрын
Waoow 🔥👌
@tharangajayawickrama9096
@tharangajayawickrama9096 4 жыл бұрын
Pudume molayakne..... Thanks aaa
@firefoxproductions2925
@firefoxproductions2925 4 жыл бұрын
Patta wadak adai theruma danagatthe attha theruma godaak tkz mekata
@dunethchadeera6788
@dunethchadeera6788 4 жыл бұрын
❤️❤️❤️
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
ඇත්තමයි නේන්න්ම්. හෙන අමුතු තේරුමක්
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
Daddy මේ වගේ ලස්සන සින්දු ටිකක් ආයි කරපංකෝ මේවට අපි තාම ආසයි යකෝ ♥️♥️♥️
@mrduncungaming5365
@mrduncungaming5365 11 ай бұрын
2024 අහන කට්ටිය මේ පැත්තට❤
@Y.YasiduHimsara
@Y.YasiduHimsara 3 ай бұрын
Inno boza ❤
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
An under rated song you guys were sooo different compared to other bands මට මේක personally ගොඩක් සම්බන්ධ වචන තියෙන නිසා මම ඒ කාලෙ එලි වෙනකම් ඇහුවා අනේ එ කාලෙ කොච්චර ලස්සන ද loads of memories 👌👏
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
පොඩි කාලේ අසාවෙන් අහපු සින්දුවක් අද හම්බුනේ video එක එදා ඉදන් මතකයි 😘😘😘
@mrDog-qm9pf
@mrDog-qm9pf 2 жыл бұрын
Vayasa kiyada bn
@mkpriyantha9485
@mkpriyantha9485 2 жыл бұрын
mageth ehemai mata thama 19i
@shan-mc2dq
@shan-mc2dq 2 жыл бұрын
@@mrDog-qm9pf dan 20i bn
@fineesa4405
@fineesa4405 9 ай бұрын
matath okmy une...19 i dn.. video ek mathky..hoygnn bri una..yaluvek kivve nthm marenknm hoynw😊
@poornajayawardena
@poornajayawardena 5 жыл бұрын
2020 Anyone?
@TechKnight88
@TechKnight88 25 күн бұрын
bro its 2025
@kasunpriyankara1890
@kasunpriyankara1890 10 жыл бұрын
පට්ටයි ඩැඩී.උබලගෙ චන්ද්‍රයන් පිදු වගේ තමා.ඇබ්බැහි වෙනව.සුපර්.
@fineesa4405
@fineesa4405 2 жыл бұрын
අවුරුදු ගානක් හෙව්වා.. යාලුවෙක් හොයල දුන්නා....😄😘 #SL#No1#ever#DaddyBand
@madushxd9923
@madushxd9923 2 жыл бұрын
හදිස්සියේ ඇහිල අද හොයන් ආවෙ💕💕💕
@SriLankanTravel
@SriLankanTravel 4 жыл бұрын
2021 අහන සෙට් එක කෝ...❤
@wilsonkolla
@wilsonkolla 3 жыл бұрын
me
@LoLo_s_den
@LoLo_s_den 3 жыл бұрын
මෙහෙ මෙහේ😌✋
@kushaniweraduwa8029
@kushaniweraduwa8029 2 жыл бұрын
2022
@funkphoenix0
@funkphoenix0 2 жыл бұрын
22 ken ♥️
@danushkasandeepa9580
@danushkasandeepa9580 2 жыл бұрын
2022 bn😅
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
ඩැඩී❤❤ 💪💪 පිස්සෙවෙන් වගෙ අහන තවත් සින්දුවක්❤💪 ඒ මියුසික් වල ලස්සන , වොයිස් එක😍😍😍😭😭😭😭😭
@sportsfacade888
@sportsfacade888 8 ай бұрын
මටනම් Daddy ටීම් එකේ හොදම සින්දුව මේ ♥️🔥
@moon.1111.
@moon.1111. 5 ай бұрын
Yes
@lahirufernando6199
@lahirufernando6199 2 жыл бұрын
සංතාපයේ ගිගුරුම් හැලෙනා සංසුන් නොවනා සිත මගේ ආදරේ හෙව්වා 🚶🚶
@MusicLk
@MusicLk 10 жыл бұрын
Aradhana - Daddy Download Now: www.music.lk/download-aradhana-daddy-video Aaradanaa daasin kiyanaa Penenaa dura aathaka maa thaniwama unna Sanwedana geeyaka thawaraa Kaatath naasena lesamama thaniyama vindaa ආරාධනා දෑසින් කියනා පෙනෙන දුර ඈතක මා තනිවම උන්නා සංවේදනා ගීයක තවරා කාටත් නෑසෙන ලෙස මම තනියම වින්දා Artist - Daddy Music - Daddy Mixing - Viresh Cooray @ Music Oven Mastering - Viresh Cooray @ Music Oven Lyrics - Manuranga Wijesekara Video Production - Sky Entertainers (PVT) Ltd Video Director - Duminda Sanjeewa
@NadunDissanayake
@NadunDissanayake 10 жыл бұрын
nice song.
@kelumnilanga8404
@kelumnilanga8404 10 ай бұрын
සිය දහස් වතාවක් ඇහුවත් එපා වෙන්නැති සින්දුව ❤❤❤love you daddy
@jhirumadushi2604
@jhirumadushi2604 6 жыл бұрын
2019 anyone? :’)
@Meta_Brains
@Meta_Brains 6 жыл бұрын
Still love this🤘
@oshannanayakkara6187
@oshannanayakkara6187 5 жыл бұрын
@txblitz68
@txblitz68 5 жыл бұрын
@@oshannanayakkara6187 2020 baby ❤️
@sri1987100
@sri1987100 4 жыл бұрын
May 2020 ☺️
@chamithdharmasena8159
@chamithdharmasena8159 2 жыл бұрын
ගයියා බෑන්ඩ් එකේ හිටපු අන්තිම කාලෙ 🥺❤️
@Marinedriveplay4590
@Marinedriveplay4590 Жыл бұрын
😢😢ow
@pasindudilanka3964
@pasindudilanka3964 4 жыл бұрын
Manuranga Wijesekara The Golden Hand ❤️
@afterdeath5695
@afterdeath5695 4 жыл бұрын
Who is after Oluka’s performance on Sirasa Voice teen 2020?
@hansanirathnawardhana5344
@hansanirathnawardhana5344 4 жыл бұрын
Same ! Got nostalgic after listening to his performance !
@shenayakumarapperuma
@shenayakumarapperuma 4 жыл бұрын
Meee🙌
@tharangajayawickrama9096
@tharangajayawickrama9096 4 жыл бұрын
Me😊
@m.w.buddikasampathdesilva5815
@m.w.buddikasampathdesilva5815 8 ай бұрын
Pls can anyone send me the link of olukas performance😢😢
@nironfernando2601
@nironfernando2601 7 жыл бұрын
I don't know why such a brilliant song is so underrated.....strange 🤔
@Tharanaaaaaaaaa
@Tharanaaaaaaaaa 6 жыл бұрын
niron fernando yep true❤️😭
@mahensiriwardana1334
@mahensiriwardana1334 5 жыл бұрын
Yeah.so true.
@Mthi1985
@Mthi1985 5 жыл бұрын
True .. reflection of the taste of music of our people ..
@kisarawickramarathna5989
@kisarawickramarathna5989 4 жыл бұрын
Agreed :3
@yeshandesilva4871
@yeshandesilva4871 4 жыл бұрын
Come on bro, This is Sri Lanka
@AmanthaRathnayake
@AmanthaRathnayake 8 ай бұрын
It's been 10 years and I'm still obsessed with this song. Thanks DADDY for making our childhood such a wonderful one.❤
@shashieakalanka3135
@shashieakalanka3135 Жыл бұрын
අපි 2023 මැයිත් අහනවා ඕං❤❤❤
@manushisilva1200
@manushisilva1200 Ай бұрын
2924😂
@buddhiprasad8647
@buddhiprasad8647 Жыл бұрын
තාමත් අහනව❤
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 8 ай бұрын
මේක නෙක්ස්ට් ලෙවල් වැඩක් තාමත් එදාවගේ ආදරෙයි daddy හැමදාම
@damsararajapakshe5279
@damsararajapakshe5279 5 жыл бұрын
The most underrated modern Sinhala song. The lyrics though ❤️
@rohanranaweeran7899
@rohanranaweeran7899 2 жыл бұрын
පොඩි කාලේ ආසාවෙන් අහපු සින්දුවක් ❤️ play list ekaka tibila aye ahuwa 😥
@heshanjayasekara9389
@heshanjayasekara9389 3 жыл бұрын
Awrudu 7k ep une nti asma sinduwk...❤
@ramimadhush484
@ramimadhush484 2 жыл бұрын
2022 june. කවුද ඉන්නේ තාමත් daddyලගෙ මේ සින්දු හොය හොය අහන්නේ?❤️❤️❤️❤️
@sambolo88
@sambolo88 10 жыл бұрын
When u think daddy band songs cant get any better than that,here comes a single every now and then smashing all the bars set by themselves. Love this song and everything about it.
@yehanwickramaarachchi8397
@yehanwickramaarachchi8397 Жыл бұрын
2024 ත් අහන අය මේ කොනට
@PasinduMaleesha-n6s
@PasinduMaleesha-n6s 4 ай бұрын
@Anjana_k21
@Anjana_k21 4 ай бұрын
🎉
@chamoddinuwara
@chamoddinuwara Ай бұрын
2025ta thawa dawas 12i 😌
@manojbuddhikaarunasiri1781
@manojbuddhikaarunasiri1781 Ай бұрын
Dec🎉
@sriyaniwickramadara2294
@sriyaniwickramadara2294 Жыл бұрын
2023❤️ ඔයාමයි ආදරේ කිව්වෙත් ඔයාමයි දැන් තියෙන්නේ පසු තැවීමක් විතරයි කියලා දාලා ගියෙත්, මෙ සින්දුව ඇහෙද්දී මට දැනෙන්නෙත් එහෙම්මමයි, මම මග අරිද්දීත් ආදරෙයි කවදාවත් රිදවන්නේ නැහැ කියලා ඔයාම ඇවිත් ඔයාම ගියාම මට හිතුනෙත් මෙච්චරයි # සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
@chama4295
@chama4295 10 жыл бұрын
_WoW... Daddy!!! Awesome as always_
@ManuManu-po8dz
@ManuManu-po8dz 2 ай бұрын
All time favourite ❤
@KaveeshaObadakumbura
@KaveeshaObadakumbura 4 жыл бұрын
මේ මොහොතේ ඉදලා ආසම සින්දුව.
@Rushangara
@Rushangara 4 жыл бұрын
Came after oluka's performance on voice teens sri lanka 🇱🇰
@m.w.buddikasampathdesilva5815
@m.w.buddikasampathdesilva5815 Жыл бұрын
If this song is your fav you have a realy god taste in the art of music 💯💯💯❤
@praveenbawantha3054
@praveenbawantha3054 6 ай бұрын
One of the best on our mind
@ashenjayathissa6865
@ashenjayathissa6865 2 жыл бұрын
underrrated af mcn !!!!!!!!!!
@thivankahansaka2000
@thivankahansaka2000 3 жыл бұрын
පොඩි කාලේ ආසාවෙන් අහල තිබුනත් අද දවල් අහම්බෙන් ඇහිලා ආපහු මතක් උනු එකක් 😍
@dillyudumalagala
@dillyudumalagala 10 жыл бұрын
love the chorus! ur awsome viresh!
@AyonAbeywickrama
@AyonAbeywickrama 10 жыл бұрын
the more u hear the more u get addicted to the song .. we need an english cover for this
@anupamaperera539
@anupamaperera539 3 жыл бұрын
මන් ආසම සිංදුවක් 💗😍
@j.g.s.njayarathna1154
@j.g.s.njayarathna1154 Жыл бұрын
This song, it's so damn perfect!!! Never get tired of listening to it❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Imagine what the Sri Lankan music could've achieved,if the musicians were given the support and recognition!!!
@Nadeesha_B
@Nadeesha_B 10 жыл бұрын
OMG ... we need English version of this song !! damn great
@nipursa1
@nipursa1 10 жыл бұрын
AGREED! It already has the touch of western melodies! A English version would be an awesome song!
@sonalkss6973
@sonalkss6973 10 ай бұрын
මාර විදිහට ෆීල් වෙන සින්දුවක්.❤❤
@mahensiriwardana1334
@mahensiriwardana1334 5 жыл бұрын
I really like this song.what makes me to listen to this song again and again is the way the drums go.😎
@prasadinethmika7800
@prasadinethmika7800 2 жыл бұрын
What a meditation ♥️🥺.. Masterpiece ✨️
@Shanaka1996
@Shanaka1996 10 жыл бұрын
As usual... Always the best...
@dilhan7
@dilhan7 4 жыл бұрын
After voice teen
@ireshnamal3725
@ireshnamal3725 4 жыл бұрын
Chicka your voice 👏🏻👏🏻
@dishanwille6398
@dishanwille6398 5 жыл бұрын
In just one word "BRILLIANCE"
@donkutashujovsky8150
@donkutashujovsky8150 10 жыл бұрын
Love to heal with Reggae, but also Aradhana Rocking me than I expect Nice work Vishan & Daddy
@Imeshathathsarani546
@Imeshathathsarani546 Ай бұрын
Golden era 🥺💕
@ayeshfernando894
@ayeshfernando894 10 жыл бұрын
Lassna sinduwak ee wagema gaburu terumak tiyana video ekak niyamai
@SandaniAnthony-r6i
@SandaniAnthony-r6i 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ woow mage song ekada me
@olivi9853
@olivi9853 2 жыл бұрын
Viresh coorey's voice 🔥❤️
@Dananjaya8
@Dananjaya8 10 жыл бұрын
you guys rock....Awesome (Y)
@LoLo_s_den
@LoLo_s_den 3 жыл бұрын
තාමත් ආසයි😌❤
@achinakasandaruwan3642
@achinakasandaruwan3642 Ай бұрын
❤❤❤fire one❤
@gavishkafernando2079
@gavishkafernando2079 7 жыл бұрын
listening to this song over and over again. ❤❤
@AnjulaRanaweera-gb7wb
@AnjulaRanaweera-gb7wb 10 ай бұрын
Daddylata thiyena adarei edath adath kisima wenasak ne ❤🥺
@shiannefernando5487
@shiannefernando5487 9 жыл бұрын
My favourite song.
@ravidufdx7244
@ravidufdx7244 4 жыл бұрын
ආදරෙයි
@tharuanjalee7365
@tharuanjalee7365 2 жыл бұрын
Those days favorite and still loveeeee this!!! ❤❤❤
@supuntharu2897
@supuntharu2897 4 жыл бұрын
After voice teen❤️💙
@talkingshenu8574
@talkingshenu8574 9 ай бұрын
Kauda meka kiyanne voice teens eke
@minurisamarathunge2324
@minurisamarathunge2324 6 жыл бұрын
wooww🙊🙊 simply awesome❤❤ both the audio and the video🙊 hats off!🎉🎉🎉
@dinithigunasekara5328
@dinithigunasekara5328 10 жыл бұрын
wow awesome..
@IronHeart004
@IronHeart004 10 жыл бұрын
video is too powerful, i cant concentrate on words... seriously ....
@akilanayanajithweerasinghe
@akilanayanajithweerasinghe 2 жыл бұрын
2023 දිත් අහන මම 😍❤
@Kavindutech
@Kavindutech 4 жыл бұрын
අෆ්ෆා ඇබ්බැහි වෙලා 😍
@kanishkasujannandradi3075
@kanishkasujannandradi3075 10 жыл бұрын
Daddy the greatest!! Awesome as always....keep it up guys Nice to hear form you after some time :)
@Kassaeverything
@Kassaeverything 3 жыл бұрын
Underrated 🔥 still listening
@Noname-sq1tq
@Noname-sq1tq 2 жыл бұрын
No one noticed Dasun, did they? They way he lays in the last few seconds of the video reminds me of how he was laying in his own coffin. 😢so painful to watch that part . however, this is one of the masterpieces of Daddy. From music to lyrics to vocals to music video to everything in between is simply Wow! big fan.
@hasithsilva-of8vh
@hasithsilva-of8vh 5 ай бұрын
2024 😊❤
@manushisilva1200
@manushisilva1200 Ай бұрын
I remember a certain person when I listen to this song and he told me he feels the same❤
@thisaraprathibha3544
@thisaraprathibha3544 10 жыл бұрын
awesome & nice girl too
@pawan2022
@pawan2022 10 жыл бұрын
awesome song and video.. thumbs up
@oshidias4112
@oshidias4112 10 жыл бұрын
Touching lyrics + voice ❤
@luqmaanmiskin3275
@luqmaanmiskin3275 10 жыл бұрын
oh!! this is awsm ...
@isurikaperera8968
@isurikaperera8968 8 жыл бұрын
OMG no words superb
@ChamariPereraChamz
@ChamariPereraChamz 10 жыл бұрын
Awesome vocals viresh :-) good job
@carloperera4623
@carloperera4623 10 жыл бұрын
Superr hit
@r.pramudya5598
@r.pramudya5598 2 жыл бұрын
Much love ❤️ 💕
@Banana_One
@Banana_One Жыл бұрын
🔥 ♡Masterpiece
@samuddakasenavirathna
@samuddakasenavirathna 9 күн бұрын
Fav🔥🍻
@kingsenan8165
@kingsenan8165 6 жыл бұрын
Daddy u guys are awesome keep it up
@dilandiss
@dilandiss 3 жыл бұрын
Adath ahana sinduwak! Loving it!
@annesilva3323
@annesilva3323 10 жыл бұрын
.Seriously one of the best songs I've heard.The lyrics are so nice.Good job DADDY
@rajithanirmal6913
@rajithanirmal6913 10 жыл бұрын
awesome!!!!!!!
@ashaneferreira6450
@ashaneferreira6450 9 жыл бұрын
This is just Amazing. Beautifully done and the vocals, music arrangement is a class apart! Daddy!!! Stunning guys!
@chethiyaasanga9659
@chethiyaasanga9659 3 жыл бұрын
A song that I still really enjoy listening to❤️
@DimuthuNuwan
@DimuthuNuwan 10 жыл бұрын
Best from the Best !
@DimuthuNuwan
@DimuthuNuwan 5 ай бұрын
After a decade still love ☺
@hewsme
@hewsme 10 жыл бұрын
hmmm I UNDERSTAND THE MEANING. A LEGENDARY VIDEO .A CLASS PRODUCT.CONGRATULATIONS ... !!!
@vihangiamasha8217
@vihangiamasha8217 2 жыл бұрын
old is gold 😫💕
@anupamaperera539
@anupamaperera539 3 жыл бұрын
That solo is stunning 💗
@Gimhanable
@Gimhanable 10 жыл бұрын
සුප්පා සුප්පා....Daddy ඔහොමයන් //.All the Best :D
@moon.1111.
@moon.1111. 5 ай бұрын
Super ❤🥰
@charanae
@charanae 10 жыл бұрын
a big thumbs up for the music......
@yasirurandunu9038
@yasirurandunu9038 Жыл бұрын
Memories ❤
@NavodaDissanayake
@NavodaDissanayake 10 жыл бұрын
Good one...
Tiken Tika - Daddy (Original Video)
3:46
daddyonthetube
Рет қаралды 1,6 МЛН
Malpen Podak (2002)
4:31
Bathiya N Santhush
Рет қаралды 4,6 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Aradhana - DADDY Aaley Live [Virtual and Exclusive]
4:09
daddyonthetube
Рет қаралды 214 М.
Ai Kale - Daddy From Music.lk
4:34
Music.lk
Рет қаралды 994 М.
Diamond Girl - Sun-J Bandara
5:01
Ramli Rahman
Рет қаралды 85 М.
Sarath Sande   Julia Movie
4:47
Kelum Srimal
Рет қаралды 1,7 МЛН
Jeewithe Windinna - Daddy - www.Music.lk
3:53
Music.lk
Рет қаралды 1,7 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН