හේතු හට ගන්නේ කෝහොමද ? මෙය තනිව යා හැකි ගමනක් ද ?

  Рет қаралды 4,479

Arahath maga

Arahath maga

Жыл бұрын

"තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. මේ ඔබේ කතාවක් කියන්නේ"
මා විසින් කරණු ලබන සියලුම දේශනාවන් මාගේ කල්‍යාණ මිත්‍රයන්ට හා ප්‍රඥාවන්තයින් ඉලක්ක කර කරගෙන කරණු ලබන දේශනා බැවින් බොහෝ විට ඔබට නොගැලපෙනු ඇත. ගැටී සිත තුල අකුසල් සිත හදාගන්නෙ නැතිව, වෙනත් අයගේ දේශනාවන් ශ්‍රවණය කරන්න.
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
පූජ්‍ය වහිගල සුමේධ හිමි
(0715882070)

Пікірлер: 26
@champikadamayanthi7771
@champikadamayanthi7771 Жыл бұрын
සාදු සාදු සාදු නිවන් පුරයට දොර ඇරේවා ස්වාමීන් වහන්සේ
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
සාදු සාදු සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා .අසරණ අපට පිහිට ඔබ වහන්සේ වැනි උතුම් ආර්‍යන්වහන්සේලා ඉතා දුර්ලභයි.හැමටම මේ ධර්මය අසන්නට ලැබේවා සාදු සාදු සාදු
@shanthilatha8748
@shanthilatha8748 Жыл бұрын
පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා
@maneljayakody4547
@maneljayakody4547 Жыл бұрын
Saadu ...saadu ! Namaskaraya wewa Kalyana mithrayan wahanseta !!! 🙏🙏🙏
@swarnasilva8996
@swarnasilva8996 10 ай бұрын
මේ කියලා දෙන දේශනාව හරිම ප්‍රායෝගිකයි.. මිනිස්සු අහුවෙලා සසරගාමී වෙන්නේම ඒ වෛර,ක්‍රෝධ ,ඊර්ෂියා ,නිසාම බුදුන් ජීවමාන සමයේ සරකානී, ශාක්‍ය, අම්බපාලී වැනි.අය නිදහස් උනේ ඒනිසා. ආස්වාද ආදීනව නිස්සරණය නිමේෂයක් තුළ අවබෝධ කළා.. නමුත් මිනිස්සු අහූඋනේම මෝහයට අන්ධකාරයට.අනේ මිනිස්සු හරි පව්.. එයාලට මේ සොබාදහමේ සත්‍ය අවබෝධ නෑනේ.. ඒ නිසා සසරේ බොහෝ දුකට පත්වෙනවා .. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏👍❤️
@ranifernando1539
@ranifernando1539 Жыл бұрын
මගේ ලෝකය සමතුලිත කිරීමට මා පාපිස්සක් වෙමි. 🙏🙏🙏
@shashilagunasekera4700
@shashilagunasekera4700 Жыл бұрын
නමස්කාරය වේවා 🙏🙏🙏
@nirojearachchige2840
@nirojearachchige2840 10 күн бұрын
Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arunasilva9945
@arunasilva9945 Жыл бұрын
🙏🙏🙏 Avavada anu sasana valata bohoma istuthi kalyana mithrayanan vahan sa
@Noahsg1
@Noahsg1 4 ай бұрын
🙏🏻🙏🏻
@ganithagesoma2390
@ganithagesoma2390 Жыл бұрын
සාදු සාදු
@jhasanjanadesilve-wq7yz
@jhasanjanadesilve-wq7yz 11 ай бұрын
🙏🙏🙏
@chamalinimethika7056
@chamalinimethika7056 Жыл бұрын
🙏
@malavidanage714
@malavidanage714 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏
@shanikasadarenu4225
@shanikasadarenu4225 Жыл бұрын
🙏🙏🙏🙏🙏💐💐
@shiranimadurapperuma6583
@shiranimadurapperuma6583 Жыл бұрын
Rev sir i appreciate your explanation. Balanced the karma . Whatsoever Hethu pala dahama proceed for entire habits We all will get nibbana sooner .Long life to Ariyan wahanse 🍂🍂 🍂
@nandikakariyawasam2655
@nandikakariyawasam2655 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@prasadpriyadarshana3565
@prasadpriyadarshana3565 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indjay3207
@indjay3207 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@malaperera6317
@malaperera6317 Жыл бұрын
🙏🙏🙏
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 Жыл бұрын
🙏🙏🙏
@ganithagesoma2390
@ganithagesoma2390 Жыл бұрын
🙏🙏🙏
@upekadissanayake1583
@upekadissanayake1583 Жыл бұрын
🙏🙏🙏
@sanjayagunasekara8627
@sanjayagunasekara8627 Жыл бұрын
🙏🙏🙏
@kumarimudalige243
@kumarimudalige243 Жыл бұрын
,සුවපත් වේවා .නිදුක් වේවා .දහම් අවබෝධ වේවා .
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
නාම රූප
52:20
anuththara matha
Рет қаралды 1,8 М.
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН