No video

Are you | Do you පටල ගන්නෙ නැතුව භාවිතා කරන රහස | Learn English in Sinhala

  Рет қаралды 247,141

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි

Күн бұрын

Are you and do you are phrases that beginner English students often confuse when they try to ask questions. In this lesson you will learn the difference between the two types of questions once and for all.
➡️ SPOKEN ENGLISH PLAYLIST
• සුද්දෙක් වගේ ඉංග්‍රීසි...
Learn Spoken English in Sinhala with Hari Lesi Engreesi, the ultimate online school of learning English in Sinhala. The videos are made by Thimira Anjana, a lawyer with an llb degree (law) from the University of Colombo.
වෙනස්ම විදියකට සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න... Learn English in Sinhala online.
=======================================
CHAPTERS
0:00 Intro
0:43 Do you
6:26 Are you
6:44 Are you + Verb (ing)
10:46 Are you + Adjective
13:22 Are you + Noun
14:44 Are you + prepositional Phrase
15:48 Are you + Adverbs
=================================================
Related Lessons
1. Simple Present tense Lessons
• Simple Present Tense a...
2. Articles (A, An, The)
• The | A | An හරියට භාව...
3. Prepositions lesson Series
• Prepositions
Spoken English free; Spoken English in Sinhala; Spoken English with Grammar;Learn Spoken English in Sinhala Join the Whatsapp Channel - whatsapp.com/c...

Пікірлер: 322
@HariLesiEngreesi
@HariLesiEngreesi 11 ай бұрын
Have කියන්නෙත් ක්‍රියා පදයක්. ඒ අනුව ඔයාට කාර් එකක් තියනවාද අහන්නෙ කොහොමද? මොකද්ද හරි උත්තරේ? 1. Do you have a car? 2. Are you have a car?
@wasanthikapushpakumari3180
@wasanthikapushpakumari3180 11 ай бұрын
Do you have a car?
@wasanthadesilva5761
@wasanthadesilva5761 11 ай бұрын
Do you have a car...
@imashhasintha5099
@imashhasintha5099 11 ай бұрын
1.
@senanisenavirathna5212
@senanisenavirathna5212 11 ай бұрын
Do you have a car ?
@niroshahewawasam3211
@niroshahewawasam3211 11 ай бұрын
Do you have a car ?
@shanthapadmananda6479
@shanthapadmananda6479 11 ай бұрын
මේ විදිහට පාසැල්වල ඉංග්‍රිසි ඉගැන්වූවා නම් තුනේ පංතියට එනකොට හැම ළමයෙක්ම ඉංග්‍රිසි කතා කරනවා සිකුරුයි . ඔබතුමාට ජයෙන් ජය !
@chandanidilrukshi7546
@chandanidilrukshi7546 10 ай бұрын
🎉
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
ඇත්තටම සිලබස් කවර් කරා මිසක් තෙරෙන්න පැහැදිලි කරේ නැ මෙහෙම 😥
@kanchanapeiris8421
@kanchanapeiris8421 5 ай бұрын
@@dilshancreation4172 ... .
@Thegoldzoo
@Thegoldzoo 4 ай бұрын
අනේ ඔව්.
@shashikalawasana7566
@shashikalawasana7566 3 ай бұрын
ඇත්තම කතාව
@kumarann571
@kumarann571 11 ай бұрын
අපි ඉස්කෝලේ යන කාලයේ අපිට ඉගෙන්නුවේ මොනවද කියලා හිතෙනවා සර්, අපි ඇත්තටම පව්, ඔබට ස්තුතියි සර්.
@aynoormohomad3015
@aynoormohomad3015 10 ай бұрын
Yes of course ..
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 10 ай бұрын
අපි ඉස්කෝලෙ යන කාලේ ටීච ඉගැන්නුවේ බෝඩ් එකට,අපි හරිම පව්.කවදාවත් මේවා පැහැදිලි කලේ නෑ,ඉස්සර හිටියේ පිං පඩි ගත්ත ඉංග්‍රීසි ගුරුවරු .
@nilanthikumari5515
@nilanthikumari5515 10 ай бұрын
අනිවාර්යයෙන් 😢
@priyanthajayasingha4002
@priyanthajayasingha4002 10 ай бұрын
Yes , when we going to school we learned text book actually it is not suitable to imrove our English knowledge
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk Ай бұрын
❤❤❤
@chamarajayasinhe7681
@chamarajayasinhe7681 9 ай бұрын
බයිල ගගහා ඉන්නෙ නැතිව පටන් ගත්තවෙලේ ඉදන් කියල දෙනවා, වීඩියෝ එකේ හැම තප්පරයක්ම ප්‍රයෝජනයට අරන් කියල දෙනවා..❤
@nadeeradilhani16
@nadeeradilhani16 11 ай бұрын
ඉංග්‍රීසී ඉගෙන ගන්න හම්බවුනු හොඳම චැනල් එක සහ ගුරුවරයා❤
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 10 ай бұрын
උගන්නන දේ අමතක නොවෙන්නම උගන්නනවා. දරුවො වෙනුවෙන් මේ කරන දේට ගොඩාක් පින්.
@ContentMeadows-zt9bn
@ContentMeadows-zt9bn 6 ай бұрын
මෙච්චර කාලයක් තේරුන් ගන්න බැරුව හිටපු එක හොදට පැහදිලිව කියල දුන්න,thank you sir❤❤
@hemabasnayake2122
@hemabasnayake2122 9 ай бұрын
ලස්සන හඩක්. මේ කරන සේවයට ඔබේ මුලු දිවියම සතුටින් පිරෙනු ඇත. May the Triple Gem bless you.
@krishnadissanayake2248
@krishnadissanayake2248 9 ай бұрын
කාටත් ගැටලුවක් වෙලා තියෙන කොටසක් ඔබ හරිම ලස්සනට පැහැදිලි කරනවා. විශිෂ්ටයි. ඔබතුමාට තව තවත් ඉදිරියටම යන්න ධෛර්ය ශක්තිය ලැබේවා.
@jayasenaAthukorala
@jayasenaAthukorala 5 ай бұрын
By😂🎉😢😮😊
@sulonusulo2042
@sulonusulo2042 10 ай бұрын
Oyage voice eka magical voice ekak.ahan inna igenaganna asa hitenawa saha hari saralawa kiyadenawa.harima lassanai uchcharanaya❤
@sardhalakmini7438
@sardhalakmini7438 8 ай бұрын
ගොඩාක් සරල විදියට කියලා දෙනවා..😍😍Thank you so much...
@dreamtjapan
@dreamtjapan 9 ай бұрын
Super, අවශ්‍යම විදයට පැහැදිලිවම කියලා දුන්නා. Sir ගොඩාක්ම පිං
@osandapansilu4150
@osandapansilu4150 10 ай бұрын
Are you a magician. very nice and attractive lesson. It is solved my lot of problems with related to "do you" & " are you". I met a lot of English teachers via u tube. But your teaching style is very effective clear and meaningful . Thank you sir👃👃👃
@mihirajsandaruwan1498
@mihirajsandaruwan1498 11 ай бұрын
I wanted to express my admiration for providing such a meaningful session to us. Your insights and expertise were truly valuable, and i greatly appreciate the knowledge and guidance you shared. Thank you!
@NishadiManamendra-ib3yu
@NishadiManamendra-ib3yu 2 ай бұрын
මේ කියලා දෙන විදිහට හොදට තෙරැම් ගන්න පුඵවන් ස්තුතියි ඔබ තුමාට
@naweendanushka3358
@naweendanushka3358 10 ай бұрын
Thank you so much, sir. This has cleared up many obstacles for us. This is the greatest English teaching KZbin channel. Many thanks again💛🙏🙏
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 10 ай бұрын
මහ මෙරක් තරම් මට වටිනවා මේ පැහැදිලි කරන ආකාරය.ගොඩක් ස්තුතියි,ගොඩක් පිං සර්ට, 🙏🙏🙏
@sarathsiri460
@sarathsiri460 11 ай бұрын
Sir "Such " භාවිතය ගැන පාඩමක් කරන්නකෝ. Such භාවිතා වෙන හැම අවස්තාවක් ගැනම.
@kanchanamalahettiarachchi9427
@kanchanamalahettiarachchi9427 10 ай бұрын
අද තමා හරියටම තේරැම් ගත්තේ.you are good teacher
@HariLesiEngreesi
@HariLesiEngreesi 10 ай бұрын
මේ ඉංග්‍රීසි වාක්‍යයේ පොඩි වෙනසක් වෙන්න ඕනේ. මොකක්ද ඒ? "You are a good teacher" වෙන්න ඕනේ. Aricles kzbin.info/www/bejne/oIvZhKKGrbR5lbs
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 7 ай бұрын
දන්න දෙයක් දැනෙන්න උගන්නන්න හැමෝටම බෑ ❤
@SHA-SHI
@SHA-SHI 4 ай бұрын
confused wela hitiye meka gana thank you sir explanation ekata ❤
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹💗
@biatriceperera5130
@biatriceperera5130 2 ай бұрын
Hodin phdili Una godaak patalena wachana dekak hodin phdili Kala thank you sir sathutui🙏🙏🙏🌹🌹🌹
@PremithaKrishanthi
@PremithaKrishanthi 3 ай бұрын
harima clear ekata kiyala denawa hama vedio ekakinma.english godak lesi kiyala hithenawa mehema igenaganakoatanam.thank you Thimira sir❤🙏
@maheshnilanga5664
@maheshnilanga5664 10 ай бұрын
හොදට පැහැදිලි ව කියාදෙනවා
@user-wr3jd3zp8m
@user-wr3jd3zp8m 10 ай бұрын
ඇත්තටම sir loku ගැටලුවක් una meka.dan nm hodatma trum gatta. Thank you sir 🙏🙏🙏
@senanisenavirathna5212
@senanisenavirathna5212 11 ай бұрын
Sir wachana madi sirta thank karanna...echchara hodata padama theruna ..eka parinma mathaka hitinawa.💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@dineshkumara8098
@dineshkumara8098 28 күн бұрын
සුපිරි පැහැදිලි කිරීමක් 🙏
@user-cx1ek9pt1c
@user-cx1ek9pt1c 5 ай бұрын
මටත් අද තමා පැහැදිලි උනේ,,, බොහොම ස්තූතියි සර්🙏,,,,,
@nayanadeepthi8739
@nayanadeepthi8739 11 ай бұрын
Thank you sir හරිම පැහැදිලියි
@manurasrimana4760
@manurasrimana4760 23 күн бұрын
Hodata pahedili karanawa thanks sir
@tharindusupunmalewana5222
@tharindusupunmalewana5222 10 ай бұрын
Really valuable video. Simply understandable. You nailed it. Thank you so much and greatly appreciated 🙏🏼❤️
@ManojVithanage
@ManojVithanage 2 ай бұрын
නියමයි.....ඔයා ඉංග්‍රීසි වල මැජික් කරුවෙක්......
@Lakshanwebtech
@Lakshanwebtech 9 ай бұрын
thank you sir
@AnulaAnula-c3l
@AnulaAnula-c3l 4 күн бұрын
Thakyou.
@visalpiyumin1454
@visalpiyumin1454 9 ай бұрын
oba thuma me karana deta bohoma sthuuthi. thank you very much sir!
@aimyandkay
@aimyandkay 3 ай бұрын
Outstanding with other instructors.Good luck
@Chaika-es1ho
@Chaika-es1ho Ай бұрын
Harima pahadili putha thankyou
@anurasiriwanninayake8907
@anurasiriwanninayake8907 11 ай бұрын
Ettama mstath patalenaws adai igena ganneee 🥺😌❤️thankuuuuuu sir
@shenaliperera7143
@shenaliperera7143 10 ай бұрын
Excellent sir. Don't make mistake again
@gangabandara596
@gangabandara596 Ай бұрын
Thank you 🙏
@sriyanisooriyaarchchi194
@sriyanisooriyaarchchi194 4 ай бұрын
Thank you so much Sir. Very clear explanation
@chandanasenanayake7639
@chandanasenanayake7639 11 ай бұрын
Very clear excellent job sir thanks .
@SirisomaKalupahana
@SirisomaKalupahana 9 ай бұрын
ඔබේ ටීච් සිස්ටම් එක මට හරි ආසයි.... වලා යටින් පෝදා සද පායන ගානයි.
@user-ic3ni3zj8e
@user-ic3ni3zj8e 10 ай бұрын
Really appreciate your lesson . Keep it up ❤
@user-th2kr5ev8q
@user-th2kr5ev8q 25 күн бұрын
Thankyou sir 🙏👍
@hemabasnayake2122
@hemabasnayake2122 11 ай бұрын
Very good explanation.
@dadascmahananneriya5822
@dadascmahananneriya5822 11 күн бұрын
superb😍
@malaniathauda9249
@malaniathauda9249 Ай бұрын
Thanks a lot sir 🙏🙏🙏
@shanthidesilva1428
@shanthidesilva1428 2 ай бұрын
🙏 Thank you very much sir.
@dilaniishanka9418
@dilaniishanka9418 10 ай бұрын
Great
@biatriceperera5130
@biatriceperera5130 3 ай бұрын
Hodin phdili Una sir godaak sthuthi❤❤❤🎉🎉🎉
@madhu74769
@madhu74769 28 күн бұрын
Thank you
@user-oj2gf1qf1f
@user-oj2gf1qf1f 6 ай бұрын
ස්තුතියි 🙏🙏🙏🙏සර්
@fiatjustitia5498
@fiatjustitia5498 2 ай бұрын
Nice explanation . Thank you💚
@nimeshdilshan9121
@nimeshdilshan9121 Ай бұрын
Very usefull video. Keep it up. ❤
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw Ай бұрын
Thank you so much sir ❤❤❤❤❤
@malshipathirana9578
@malshipathirana9578 3 ай бұрын
Thank u sir.perfect explanation ❤️
@lakshikamaduwanthi4624
@lakshikamaduwanthi4624 10 ай бұрын
Thank you sir!!!🎉
@jagathk7525
@jagathk7525 11 ай бұрын
Thanks for your valuble service.
@maduraprabath7794
@maduraprabath7794 5 ай бұрын
නියමයි.... ගොඩාක් වටිනව ....🙏🙏....
@inokadissanayake4782
@inokadissanayake4782 7 ай бұрын
ස්තුතියි සර් ❤❤
@mallikaranasinghe8359
@mallikaranasinghe8359 11 ай бұрын
Thank you!!
@shyamali1985
@shyamali1985 10 ай бұрын
බොහොම ස්තූතියි සර් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dineshmadhusanka2576
@dineshmadhusanka2576 11 ай бұрын
Sir, your lessons are very important and valuable to us...please keep doing ❤
@janakapraboda9336
@janakapraboda9336 10 ай бұрын
❤😅🎉
@sudeepadayarathna4773
@sudeepadayarathna4773 4 ай бұрын
Tnx sir ♥️♥️
@maddagaming1533
@maddagaming1533 5 ай бұрын
Really good lesson,nice explain..keep it up…👌👌👍👍
@user-kp2iw3zi4o
@user-kp2iw3zi4o 9 ай бұрын
හරිම පැහැදීයි.
@priyamali4274
@priyamali4274 5 ай бұрын
Thank you sir mula idala hama padamakma kiyadenna godak watinawa
@shantharanaweera4741
@shantharanaweera4741 9 ай бұрын
It's a important lesson .thank you so much sir .
@nisansalachandrasekara4389
@nisansalachandrasekara4389 7 ай бұрын
Sir adverb and ajective bhavithaya gena video ekak dannako.long sentence walata use karana vidiya.sir ge video pefect
@chamilakumaramaddumapatabe7807
@chamilakumaramaddumapatabe7807 10 ай бұрын
You have explained this lesson teacher. Very nice 👌 👌 👌.
@nimashadissanayake48
@nimashadissanayake48 2 ай бұрын
Thank you ❤
@user-yt9it7ze9o
@user-yt9it7ze9o 10 ай бұрын
Thank you so much your good lesson
@TharushaWeerasekara-ux8pi
@TharushaWeerasekara-ux8pi 10 ай бұрын
Good job sir ❤
@pathumpathum6743
@pathumpathum6743 10 ай бұрын
ගොඩක්. ස්තුතිය මට ගොඩක් වැදගත් උනා මේ video eka ❤💪
@shanujayalath680
@shanujayalath680 9 ай бұрын
❤thank you sir🙏🏾
@thilkaticher7758
@thilkaticher7758 7 ай бұрын
Best english teacher
@nilamudeenzulfan4472
@nilamudeenzulfan4472 11 ай бұрын
Hi. Why remember. Like. Understand etc .. fall under verb category
@sandakelumgamhewa4454
@sandakelumgamhewa4454 8 ай бұрын
Thank you very much sir
@THUNDER.....THOR47
@THUNDER.....THOR47 10 ай бұрын
YES NOW I KNOW HOW TO USE DO YOU AND ARE YOU 😏😏😏🫡🫡🫡👍👍👍👍
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 10 ай бұрын
very simple method sir.i like it
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 10 ай бұрын
Thank you so much .
@user-ot9fx5yw5d
@user-ot9fx5yw5d 9 ай бұрын
Thank you thank you so much🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-xq5fu6dl6b
@user-xq5fu6dl6b 10 ай бұрын
Thanku so much sir🎉
@user-zn9sh5si4j
@user-zn9sh5si4j 10 ай бұрын
අනෙක් චැනල් හොදයි...මේක සුපිරි .....❤❤❤
@sooriyaam8143
@sooriyaam8143 11 ай бұрын
Another highly important lesson. Thanks.
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 8 ай бұрын
Thank you sir.🙏🙏
@freedomandalone9370
@freedomandalone9370 10 ай бұрын
Thanks 🎉
@user-lf4qf3re7r
@user-lf4qf3re7r 4 ай бұрын
Your lesson very good .
@techbro4705
@techbro4705 2 ай бұрын
Thank you❤️❤️❤️
@user-op5qu8vz2l
@user-op5qu8vz2l 4 ай бұрын
Thank you Sir.
@user-xw4kz6sq5k
@user-xw4kz6sq5k 5 ай бұрын
Sir. Actually clear lessons
@dewenigodagamagegayaninilu7727
@dewenigodagamagegayaninilu7727 11 ай бұрын
Thank you very much sir.
@nilanjana-yz2il
@nilanjana-yz2il 10 ай бұрын
Thanks you sir..
@vichithrasankani7639
@vichithrasankani7639 3 ай бұрын
Wow..good explanation ❤️
@sujaniwithanage2858
@sujaniwithanage2858 8 ай бұрын
Mechchara wayasa gihillath adai hariyatama dena gaththe. Sthuthi.
@shanujayalath680
@shanujayalath680 9 ай бұрын
Thank you sir❤️🙏🏾
@manojpathirana3242
@manojpathirana3242 11 ай бұрын
Really...most important.....❤thanks
@thejocker4562
@thejocker4562 10 ай бұрын
Thanks for you 😊 🌸
@sumanthilakmali7606
@sumanthilakmali7606 10 ай бұрын
Thank you harima saralawa kiyla dunna ❤
කතන්දර සමග ඉංග්‍රීසි The Golden Bird part 1 Learn English in Sinhala
8:29
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 30 М.
USED TO | BE USED TO | GET USED TO භාවිතය (FULL LESSON) - Learn English in Sinhala
28:05
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 52 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 24 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 28 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 31 МЛН
It Makes Sense to වාක්‍ය රටාව එක්ක සුද්දා වගේ English කතා කරන්න
22:51
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 11 М.
HAS HAD | HAVE HAD | HAD HAD භාවිතය සරලව සිංහලෙන්  Learn English in Sinhala
16:28
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 116 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 24 МЛН