දික්කසාදය අත ළගද? Are you thinking of getting a divorce? by Mohan Palliyaguru

  Рет қаралды 10,608

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

දික්කසාදය අත ළගද? Are you thinking of getting a divorce?
by Motivational speaker & corporate trainer Mohan Palliyaguru
ඔබ විවාහ වුවෙක්ද? එහෙමත් නැත්නම් විවාහ වෙන්න අපේක්ෂාවන් ඉන්න තරුණයෙක් හෝ තරුණියක්ද? ඔබ මේ අතරින් කවුරු වුනත් ඔබේ හිතේ ඇති තමාගේ ඉදිරි විවාහ ජීවිතය ප්‍රශ්න වලින් තොරව සාර්ථකව පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නය ගැන. ඔබේ මෙම ප්‍රශ්නයට හොදම විසදුම අද වීඩියෝව නරබුවොත් ඔබට ලබාගන්න හැකි වේවි. මේ අදහස් ටික ඔබත් අද ඉදල ක්‍රියාත්මක කරලා බලන්න. ඔබේ පවුල් ජිවිතයේ සාර්ථකත්වය උදෙසා මෙම වීඩියෝව මහගු පිටිවහලක් වේවි කියා අපි විශ්වාස කරනවා.
Are you married Or someone who is looking forward to marriage? If you are one of these, you may have a question about how to successfully maintain your future family life with fewer family problems. Then this video will bring some solutions for you.
ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්.
දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි.
ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( comment කරන්න ), වෙනත් අයටත් නැරබීමට share කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට subscribe කරන්න.
මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින්
/ mohanpalliyagurumotiva...
/ mohan-palliyaguru-2667...
අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන්
www.lifeskillac...
/ lifeskillacademylk
contact number : 0774 40 40 11
Channel Admin

Пікірлер: 16
@hasithasandaruwankarunarat7137
@hasithasandaruwankarunarat7137 4 жыл бұрын
So valuable ideas for everyone , thank you so much
@likalika846
@likalika846 4 жыл бұрын
Thank you so much. It will be my turning point. ❤️
@ඛ්යලා
@ඛ්යලා 2 жыл бұрын
කරන්න තියෙන්නෙ එකම දෙයයි...කැමක් වුනත් කැවට පස්සේ තමයි දන්නේ හොඳද නරකද කියලා.... ඉතින් කසාද බැඳලා දරුවන් හිටියත් නැතත්.එ කසාද ජිවිතේ දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැති නම් . කල්පනා කරලා ගන්න ඔන එකම විසදුම නිතියෙන් වෙන්වෙන්ව එක.... මොකද ලොකයට පෙන්න එකට ජිවත් වෙනවාට වඩා....තමන්ගේ සිතට දැනෙන්න ජිවත් විය යුතුයි... රණ්ඩු වෙවි ගාහ මරා ගෙන ලෝකයා හිනස්සලා දුක් විඳිනවට වඩා....දික්කසාදය හොඳ තිරනයක්. මොකද අපට හරියට ආදරේ නැති මිනිස්සු එක්ක එකට ජිවත් වෙනවාට වඩා...වෙන්වෙන එක හොඳයි.... දවසක අපිට ඇත්තටම ආදරේ කරන කෙනා...අප ළග නවතිනු ඇත.
@rashi___zara5608
@rashi___zara5608 2 жыл бұрын
ඔව්
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 4 жыл бұрын
ඔබට බුදු සරනයි 🙏
@sarangawasalage963
@sarangawasalage963 3 жыл бұрын
Thank you sir
@sinhasri
@sinhasri 2 жыл бұрын
Ane sir Mata udau karanna. Loku prashneka inne
@nilukarathnayaka1743
@nilukarathnayaka1743 Жыл бұрын
Kepakirim karalath ehema nethnam sir
@ashiashi6059
@ashiashi6059 3 жыл бұрын
ath sir mahaththaya waradi dewal karanawa නම් අනේ e ගැනත් video ekk krnnko
@madhawaize
@madhawaize Жыл бұрын
Mage wife essella wiwahayen divose paper ekata kalin mawa wiwaha kara gaththa kiyala mata hithenawa eya divos una dawasa Hoya ganne kohomada
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 3 жыл бұрын
Thanks
@akramthaaha6566
@akramthaaha6566 2 жыл бұрын
T
@shakioalakshani5569
@shakioalakshani5569 3 жыл бұрын
Anaa sir nuber eka ewannko
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
Thank you sir
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,3 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 19 МЛН
දික්කසාදය හිතට වදයක්ද....?
16:48
Voice of Law Sri Lanka
Рет қаралды 1 М.
එපා වෙන්නේ ඇයි ? | Dr Chaminda Weerasiriwardane
19:42
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 190 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,3 МЛН