Arjuman Live Mixtape - අර්ජුමාන්ගේ සුපිරිම Live සිංදු Collection එකක්

  Рет қаралды 49,511

Kiri Kopi Medilies

Kiri Kopi Medilies

Күн бұрын

Пікірлер: 64
@usansew782
@usansew782 Жыл бұрын
අර්ජුමාන්ලා හැන්ගිලා ඉන්නවනම් කැමතී. ඒ තරමට පරිස්සම්කරන්න ඕනේ මැනික්
@thilina1878
@thilina1878 Жыл бұрын
Negative cmnts දාල තියෙන අයට කියන්නෙ, අර්තයක් කොහෙද බන් මීට වඩා. ඔක තමා අපි උබලගෙ අර්තෙ. Thanks arjuman for being so brave.
@UdayaWelagedara
@UdayaWelagedara 10 ай бұрын
මේකගෙ දෙතොල් ගැහෙන්නෙත් ගිටාරයේ තත් වාගෙ....සුපිරියි අර්ජුමාන් උඹට ජයම වේවා❤❤❤❤❤❤❤❤❤❤❤
@Piyum368
@Piyum368 10 ай бұрын
අමුතු අමුතු කාල එනවා අපි බොරුවට පාලු වෙනවා ඉර නගිනවා ඉර බහිනවා හතුරෝ මිතුරෝ යාලු වෙනවා මවපු හීන බිදිලා යනවා බිදුණ හීන එකතු වෙනවා අතුරු සිදුරු නැතුව පිරිලා මහා මුහුදට ගහාලා යනවා අපි සේරම කනත්තේ මේ ජිවිත කරත්තේ දුක කේන්තිය සතුට පැතුම හිර කරගෙන අදින්නේ නෑ කිව්වට අහන්නේ හිත ආදරේ සොයන්නේ නටන ගයන ඇග අබරණ සුර සැපතයි බං හේ..හේ.. Music ළපටි කැකුළු මල් පිපෙනවා අපට හොරෙන් හිත දුවනවා මලක පහස සුවඳ ඉබලා පරවෙන හැටි රස විදිනවා මොකට හිතට විස පොවනවා සතුට පතුලේ . අඩලා දොඩලා ඉබලා කරලා ස්වර්ගයට අඩි තියනවා අපි සේරම කනත්තේ මේ ජිවිත කරත්තේ දුක කේන්තිය සතුට පැතුම හිර කරගෙන අදින්නේ නෑ කිව්වට අහන්නේ හිත ආදරේ හොයන්නේ නටන ගයන ඇග අබරණ සුර සැපතයි බං ඒ හේ හේ.. Music උඹලා අපිට හිනා වෙනවා අපි උඹලට හිනා වෙනවා නැති තැන අපේ පතුරු යවලා ඇති තැන හොද ගුණ කියනවා හෙට ගැන අපි වද විදිනවා ඊයේ හිතට දුක ගෙනෙනවා අහස උසට හීන මවලා සමාදානේ සැතපෙනවා අපි සේරම කනත්තේ මේ ජිවිත කරත්තේ දුක කේන්තිය සතුට පැතුම හිර කරගෙන අදින්නේ නෑ කිව්වට අහන්නේ හිත ආදරේ හොයන්නේ නටන ගයන ඇග අබරණ සුර සැපතයි බං ඒ හෝ..හෝ.. Music
@MrDulanjala
@MrDulanjala Жыл бұрын
උඹල අපිට හිනා අපි උඹලට හිනා වෙනව නැති තැන අපෙ පතුරු යවල ඇති තැන හොද ගුණ කියනව හෙට ගැන අපි වද විදිනව ඊයෙ හිතට දුක ගෙනෙනව අහස උසට හීන මවල සමාදානෙ සැතපෙනවා.. අපි සේරම කනත්තේ මේ ජීවිත කරත්තේ... දුක කෙන්තිය සතුට පැතුම හිර කරගෙන අදින්නේ ලොකු ලොකු කමෙන්ට්ස් දාලා තියන උස්තාද් ලට කියන්න තියෙන්නෙ ඒච්චරයි..
@Kiri_Kopi
@Kiri_Kopi Жыл бұрын
Indeed ❤
@Piyum368
@Piyum368 10 ай бұрын
චූටි කාලේ අපි වැස්සේ නානකොට බුදු අම්මෝ කියපු නැන්දා මාමලාට ආච්චී පුංචිලට මම්ම පප්පලට ආයුබෝවන් වැන්ඳා සන්තෝ අපි වැස්සේ නෑවා තමයි ලෙඩ උනා තමයි මැරෙන්ට හදලයි ආවේ මොකෝ එහෙ ඉන්නයි ආස සියා ආච්චි ළඟ අඩි හයක් යට සැපේ අයියෝ හිනා යනවනේ ටයි කෝට් ඇඳගෙන ගිණි කාෂ්ඨක අව්වේ අපේ උගත් මහත්වරු ඇයි මේ හිටගෙන දන්සැල් පෝලිමේ මල්ලි දන්නැත්නං අහපංකෝ විස්තරේ කියපංකෝ හංඟන් ඉන්නෙ මොකෝ අස්සේ ඔය අංකල්ලා ඇන්ටිලා සුදු රෙදි හෝදලා එන්නකෝ බලන්න අනේ ♬♬♬Music♬♬♬ කනත්ත පාර වැලිගම්පිටිය ජා-ඇල ඉපදුනු තැන මගේ අපි මංගල්ලේ කාලෙට විස්කි බෝතලේට කසිප්පු දාලායි ගැහුවේ ඔය ජෝශප් මරියලා පේදුරු ජුදාස් අපෙ ළිඳෙන් තමයි නාන්නේ මෙහේ ලොගු ඇඳගත්තු රෝමේ උන්දැලට ජේසු අයියා භය නැත්තේ අයියෝ හිනා යනවනේ ටයි කෝට් ඇඳගෙන ගිණි කාෂ්ඨක අව්වේ අපේ උගත් මහත්වරු ඇයි මේ හිටගෙන දන්සැල් පෝලිමේ මල්ලි දන්නැත්නං අහපංකෝ විස්තරේ කියපංකෝ හංඟන් ඉන්නෙ මොකෝ අස්සේ ඔය අංකල්ලා ඇන්ටිලා සුදු රෙදි හෝදලා එන්නකෝ බලන්න අනේ ♬♬♬Music♬♬♬ එක එක කාලෙට දන්නැද්ද විවිධ පාට මාරු උනා එක එක හොටු පෙරෙන උදවිය පාලනේට ගියා අපි දෙයියන් වහන්සේට තියපු පඬුරු කෑලි කෑලි කපා අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළඟ බාර හාර උනා අයියෝ හිනා යනවනේ ටයි කෝට් ඇඳගෙන ගිණි කාෂ්ඨක අව්වේ අපේ උගත් මහත්වරු ඇයි මේ හිටගෙන දන්සැල් පෝලිමේ මල්ලි දන්නැත්නං අහපංකෝ විස්තරේ කියපංකෝ හංඟන් ඉන්නෙ මොකෝ අස්සේ ඔය අංකල්ලා ඇන්ටිලා සුදු රෙදි හෝදලා එන්නකෝ බලන්න අනේ අයියෝ හිනා යනවනේ ටයි කෝට් ඇඳගෙන ගිණි කාෂ්ඨක අව්වේ අපේ උගත් මහත්වරු ඇයි මේ හිටගෙන දන්සැල් පෝලිමේ මල්ලි දන්නැත්නං අහපංකෝ විස්තරේ කියපංකෝ හංඟන් ඉන්නෙ මොකෝ අස්සේ ඔය අංකල්ලා ඇන්ටිලා සුදු රෙදි හෝදලා එන්නකෝ බලන්න අනේ 🎤ගැයුම : අර්ජුමන් ✍️පබැඳුම : අර්ජුමන් ♬සන්නාද : අර්ජුමන්
@nimalkandambi579
@nimalkandambi579 Жыл бұрын
Another angel of music keep going son don't stop
@roygunewardene4637
@roygunewardene4637 4 ай бұрын
Arjuman ur a genius,no doubt.we love you ur singing is superb.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
👍👍👍 කවුරු මොනවා කිව්වත් උඹ කොල්ලො අත හරින්න එපා.කියපං ඹයපල් කතා කියන උන්ම යටි හිතින් ආසයි.දැනගන හිටපං ඒක.කොල්ලො උඹ අමුතුම රටාවක් ගේනවා.නියමයි.😅😅
@asiri-zh1du
@asiri-zh1du Жыл бұрын
සීරියස් ගන්න එපා මල්ලී, රිලැක්ස් එකේ ඉන්න. මීට, අර්ජුමාන් 😅🔫🔫🔫
@DilanRajasingham-gh2cj
@DilanRajasingham-gh2cj Жыл бұрын
සහෝදර විනාඩි 2-3නේ video දාන්න.👍
@Piyum368
@Piyum368 10 ай бұрын
එක එකා එක ලෝක වල හිරවී.. ඔය තම තමන්ගේ එක එක හීන වල තනිවී.. Music ජිවිතේ වටින්නේ සල්ලි නම්බුවයි ඔය ලොකුවට හිදින්නේ හිතින් විතරමයි ජිවිතේ ගෙවන්නේ එක රාමුවක් තුලයි ඒ රාමුව හැදෙන්නේ තව රාමුවක් නිසයි ජිවිතේ දකින්නේ අනුන්ගේ ඇස් වලින් ඒ ජිවිතේ ගෙවන්නේ උන් හරි අමාරුවෙන් මේක තරගයක් හයියෙන් දුවපං උඹ නැවතුනොත් පෑගිලා මැරෙයි Music ආදරේ කරන්නේ ආදරෙන් නෙමෙයි ඔය ලස්සනක් දකින්නේ ඇස් දෙකෙන් නෙමෙයි විවාහය කරන්නේ කල යුතුම නිසයි රජ මගුල් පරාජ චිත්‍රපටි වගෙයි දරුවෝ හදන්නේ හැදෙන නිසයි පසුව එකට ඉන්න වෙන්නේ ඒ දරුවෝ නිසයි මෙක විහිලුවක් හිනානොවී ඉමූ ගැඹුරු ප්‍රශ්ණයක් විසඳුමක් නැති Music ඔය විභාග කරන්නේ අශ්ව රේස් වගෙයි. ඔය අශ්වයෝ දුවන්නේ මී හරක් වගේ උපාධි අර ගන්නේ ලොකූ වෙන්නටයි ඒ ලොකූ වෙන්නේ ඇයි බැබලෙන්නටයි ඒ ඔකෝම ඉන්නේ මේ සල්ලි තියෙන කන් තනි වෙන්න වෙන්නේ සල්ලි නැති විටයි මෙක ඇත්තයි තිත්තයි තමයි තොප්පිය හරිනම් දා ගන්න ඔයා Music... බොක්ක උනත් දෙන්ට ඉන්න අය තමා බොක්ක ගලවගෙන යන්නේ අපි දමා ලිඳ ඇතුලේ ඉදන් කෑ ගහන්නෙපා පාට කොලවලින් ලෝකේ බලන්නට එපා දන්නැති දෙවල් කියවන්නට එපා දන්න දේ උනත් වැඩිය නොකියවා මේක රෝගයක් බෝවෙනවා තදින් මේක ලෝකයක් බොරු සෝබන පිරුණු හේ මේක රෝගයක් බෝවෙනවා තදින් හේ මේක ලෝකයක් බොරු සෝබන පිරුණු එක එකා එක, එක ලෝකයක හිරවී..
@chriso2521
@chriso2521 Жыл бұрын
Absolute genius. He is Sri Lanka's Freddy Mercury. I kid you not. This guy is brilliant!
@chicky5540
@chicky5540 9 ай бұрын
Don't mislead people. Arjuman would agree that he doesn't have a range anywhere remotely close to Freddie. But he's someone that knows how to touch our hearts with what he got. And for that, i am a forever fan and love the rawness of what he does with his musical prowess!
@niroshgreshan304
@niroshgreshan304 Жыл бұрын
පුංචි කාලෙ සිංදුවට පස්සේ කියපු එකට මියුසික් හරියට දීල කෙරුවොත් හොදතැනකට එනව මට හිතෙන්නේ... අනිත් ඒවත් හොඳයි.
@sampathsrijayasena8894
@sampathsrijayasena8894 Жыл бұрын
සුපිරියක් බං .. 🌙 හම්බවෙමු..
@GH-os2sm
@GH-os2sm Жыл бұрын
ආතල් එකේ දෙන්නේ මාරම දර්ශනයක්
@nevilledissanayke2773
@nevilledissanayke2773 Жыл бұрын
සුපිරි ම සින්දු ටිකක් ... කොල්ලො ... stay blessed ...
@isuruherath7281
@isuruherath7281 Жыл бұрын
Patta bro, you're so intelligent as same as so talented 👏👏👏
@krishanchristophersundersi7223
@krishanchristophersundersi7223 Жыл бұрын
Proud of you Malli being I m also from jaela
@janakanamal9758
@janakanamal9758 Жыл бұрын
Arjuman❤❤❤
@anuradhaaberathna3636
@anuradhaaberathna3636 Жыл бұрын
An intelligent artist ❤
@Neyster845
@Neyster845 10 ай бұрын
ඔය episode ekema thiyana ගෝෂ ලාගෙ සින්දු ටිකත් දාන්නකෝ plzzzz❤❤❤😢
@samadhipathirana670
@samadhipathirana670 Жыл бұрын
Excellent ❤
@kinglseybernardsarathwijen8173
@kinglseybernardsarathwijen8173 9 ай бұрын
Malli math kanatta pare weligampitiya jaela thaai, oya me sindu navatvanna epa oya digatama mee kath karanna oyata hoda art ekak thiyanava.. jesu pihitai ❤❤❤❤❤
@MaheshBuddika-t7j
@MaheshBuddika-t7j Жыл бұрын
supiri❤
@nadujayawardana7820
@nadujayawardana7820 Жыл бұрын
Running the rat race of life! ❤️
@POLITIQUE_LK
@POLITIQUE_LK Жыл бұрын
Amazing Philosophy Lay on every Layer in These Songs
@channaranasinghe8906
@channaranasinghe8906 Жыл бұрын
සුපිරි
@channaranasinghe8906
@channaranasinghe8906 Жыл бұрын
මේවා තමයි අමු ඇත්ත අමු ඇත්ත ගිත
@roshanifernando5766
@roshanifernando5766 Жыл бұрын
Well done
@UdarasLife
@UdarasLife Жыл бұрын
උගේ ආතල් තනියම ගන්නවා 😏
@kapilachaminda373
@kapilachaminda373 Жыл бұрын
Great 👍❤
@DilanRajasingham-gh2cj
@DilanRajasingham-gh2cj Жыл бұрын
"පුංචිකලෙ අපි" ඔයාගෙද?😍
@usansew782
@usansew782 Жыл бұрын
eya hengila inna eka hodai kiyala hithenawa. ee tharam parissam karaganna one artistla...
@paragonfarlight84
@paragonfarlight84 Жыл бұрын
I love your humor
@thakshilaruwandipathirana7278
@thakshilaruwandipathirana7278 10 ай бұрын
Super superb ❤
@nishanthaprasanna9786
@nishanthaprasanna9786 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@himaruhimaru
@himaruhimaru Жыл бұрын
favorite 💐♥️
@samirathushara
@samirathushara 9 ай бұрын
Supr 🎉🎉🎉❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@thilanavtdm1526
@thilanavtdm1526 Жыл бұрын
Pattahhhh broooo❤❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
No words to comment ! ❤🎉🎉
@Dhrazas_elwin
@Dhrazas_elwin 8 ай бұрын
8:20 🤍
@ISADORA.FANTASY
@ISADORA.FANTASY Жыл бұрын
❤ Favorite Soul ❤
@w.a.c.k6660
@w.a.c.k6660 9 ай бұрын
👍👍👍
@MalshaSewwandi-ww2fj
@MalshaSewwandi-ww2fj 10 ай бұрын
👌❤️❤️
@linusfernando4526
@linusfernando4526 Жыл бұрын
♥♥
@mdichathuranga1
@mdichathuranga1 8 ай бұрын
🖤
@smashhub97
@smashhub97 Жыл бұрын
Thawa poddk Music dala raha karla ahnna thibba nn ❤
@QabalahAdmin
@QabalahAdmin Жыл бұрын
🙏♾️🙏❤️💚💙🌸♾️
@sevindushow9806
@sevindushow9806 Жыл бұрын
🎉🎉🎉
@dilhanfernando2748
@dilhanfernando2748 Жыл бұрын
සිංදුද බං මේවා මුන්ට පිස්සුද
@SurangaNayanaji-bs9yh
@SurangaNayanaji-bs9yh Жыл бұрын
ආආආ ලලෙයි මල්ලි හොද අර්තවත් නිර්මාණයක් කරපන් බන් උබගෙ ඔය බලල් රෙද්දවල් අහන කොට ටොයිලට් එක තියෙන්නේ කොහෙද කියල මට අමතක වෙනවා අප්පිරියයි
@maheshpitadeniya7537
@maheshpitadeniya7537 Жыл бұрын
හරියට pitching වත් නෑනෙ. එත් මරු කියල කමෙන්ට් තියෙනවා 😂
@kamalsamantha1516
@kamalsamantha1516 Жыл бұрын
Oyt ehemvth bhne😂😂
@sampathkumara6717
@sampathkumara6717 Жыл бұрын
කවුද බන් ඉතින් මේ සින්දු වල පිචින් තියෙනව කිව්වෙ... ඔය උඹ කියන ගාන්ධර්ව පොරවල් එකෙකුටවත් මූ කියන ලෙවල් එකට ඔය සින්දු ටික ගිටාර් එක්ක ගහන්න බෑ ඕන ඔට්ටුවක්... යකෝ මේක වෙනම ලෙවල් එකක තියෙන්නෙ.. උඹලගෙ පිචින් රෝල් කරල ගහගනිල්ල.... නිකාං පඬි ටෝක් නොදී ඉඳහල්ල... He's just an extraordinary musician in another level no one can copy or equal...
@sinalidewunasha
@sinalidewunasha Жыл бұрын
කවුද මේ ගෝතයා ,පිම්පියා පොන්නයා සංගීතය කාපු බල්ලෙක්.
@janakaweeraman3479
@janakaweeraman3479 Жыл бұрын
Thota ahanna barking nikan hita pang
@bernardlakmal3546
@bernardlakmal3546 Жыл бұрын
ගොබ්බ සින්දු ,, නේ ,, අහන් ඉන්න පුලුවන්ද ,,, බෙරිහන් දෙන්න පුලුවන් හොඳ ට ,,
@paragonfarlight84
@paragonfarlight84 Жыл бұрын
ithin ahanna epa. simple as that
@SurangaNayanaji-bs9yh
@SurangaNayanaji-bs9yh Жыл бұрын
තොගේ ඔය හු ### ල් අහන කොට පෝන් එකත් පොලේ ගහන්න හිතෙන්නෙ ප ##
@paragonfarlight84
@paragonfarlight84 Жыл бұрын
ithin pago ahanna epa. simple as that
@minnalminnal4444
@minnalminnal4444 Жыл бұрын
Great 👍👍
"TRIBUTE to IDOLS" || SINHA BROTHERS || Covers
16:32
Sinha Brothers Project
Рет қаралды 3,7 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,4 МЛН
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 192 М.