යුධ හමුදා විසිරයාමෙි පෙළපාලිය / Army Passing Out Parade

  Рет қаралды 764,433

 BORN TO WIN

BORN TO WIN

4 жыл бұрын

යුධ හමුදා විසිරයාමෙි පෙළපාලිය / Army Passing Out Parade
SABSCRIPE CHANAL
LIKE COMMENT SHARE
THANKING YOU‼️

Пікірлер: 443
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 жыл бұрын
2006 💗💎 වසරට ගියා. මගේ පුහුණුව මතක් උණා. පට්ට ගැම්මක් කියන්නේ ආයෙ පට්ටම තමයි ඈ මතක් වෙනකොට එන්නේ.
@pradeepmadhushan5910
@pradeepmadhushan5910 Жыл бұрын
Kada sureduta bari
@user-gv8lk4wk3r
@user-gv8lk4wk3r 3 жыл бұрын
ශ්‍රී ලංකා මවගේ රණවිරුවෝ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බුදු සරණයි මම කුවෙට් ජය ශ්‍රී ලංකා 💪💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪
@pradeepmadhushan5910
@pradeepmadhushan5910 Жыл бұрын
Ranawe rwna sakheya labawa
@m.g.youtubechannel9087
@m.g.youtubechannel9087 11 ай бұрын
මටත් මගේ විසිරයැමේ පෙලපාලිය මතක් වුනා එය පැවැත්වුණේ 2007 වසරේ අනුරාධපුරයේ ගලයාය පහුණු පාසලේ දී ජිවිතේ තවත් කිසිදාක අමතක නොවන දවසක් මේ විසිරයන මාගේ සහෝදර සෙබලුන්ටත් තෙරුවන් සරණයි
@nisalkavinda576
@nisalkavinda576 10 ай бұрын
Esr da
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
මගේ සිව් හෙලේට හැමදාටම මහා පවුරක් වෙන්ට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 👊👊👊🦁🦁🦁☠☠☠
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
ආයුරක්ඛන්ථු ආවඩා 🙏🙏🙏 උපන් බිමට ණය නැති අපේවුන්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි 🙏🙏🙏 මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏 සුවස්ථි සිද්ධම්
@tmsmusic7765
@tmsmusic7765 4 жыл бұрын
kzbin.info/www/bejne/iZTLn5ZvnbujncU/?sub_confirmation=1
@dilinilakshikakumarikumari9532
@dilinilakshikakumarikumari9532 3 жыл бұрын
විරුවානනේ ඔබලා අපේ මිහි පිට දවිවරු යොදබල යොද සක්තිය සියලුම රනවිරුවන්ට ලැබේවා 💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍💪💪💪💪💪💪💪💪💪
@shanakathushan2409
@shanakathushan2409 3 жыл бұрын
මගේ ගුරුවරුන් වෙඩිතලතිවු මෑණින් සැමදා දෙවියෝ රකීවා
@himashachamodi2090
@himashachamodi2090 2 жыл бұрын
❤️❤️
@udayakumara3361
@udayakumara3361 11 ай бұрын
Mannar
@kumarikumari313
@kumarikumari313 3 жыл бұрын
සියළු දෙවියන්ගේ පිහිටයි රණවිරුවන් හැමෝටම
@Harshi812
@Harshi812 3 жыл бұрын
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව❤❤❤❤හදවතින්ම ආදරෙයි😘😘😘😘මගෙ අයියත් ඉන්නො😍😍😍
@heladeepaya7913
@heladeepaya7913 3 жыл бұрын
Oyath wedithalthiw awada maath awa
@aravindadanushika4359
@aravindadanushika4359 3 жыл бұрын
🤛
@SanathManjula-zj1vt
@SanathManjula-zj1vt Ай бұрын
Kuda aiya
@devikadevika2037
@devikadevika2037 2 жыл бұрын
අනේ මගේ පුතාගෙ විසිරියාමේ උත්සවයට එයාගෙ අම්මා නෑ ඒත් මගේ රත්තරං පුතාට එදා වගේම අදත් හෙටත් අම්මා ආසිර්වාද කරනවා.තෙරුවන් සරණයි .😍😍😍
@wasanthadasanayakadasanaya8425
@wasanthadasanayakadasanaya8425 Жыл бұрын
Botanist kollo
@wasanthadasanayakadasanaya8425
@wasanthadasanayakadasanaya8425 Жыл бұрын
Niyamai kollo
@ranjaniranjani7323
@ranjaniranjani7323 2 жыл бұрын
පුනාල සියලු. දෙනාට බුදුසරණයි ❤❤❤🙏
@nishanthaherath4108
@nishanthaherath4108 4 жыл бұрын
මෙවන් පුතුන් රට්ට දායාද කල මව්ණි ඔබබ්‍අයි දේශයේ පහන් සිල මිණි කිරුල.
@ravidiekanayaka2625
@ravidiekanayaka2625 3 жыл бұрын
ඒ ගැම්ම කවදාවත්ම නැති වෙන්නේ නෑ....💗
@jeewathilakarathna9939
@jeewathilakarathna9939 Жыл бұрын
මං passout උන දවස මතක් වුණා.මම command කරපු Parada සහ pass out මතක් වුණා.මල්ලිලා දෙන්නගෙ pass out එක මතක් වුණා.ඒ අතරට husbandගෙ funeral parade එකත් මතක් වුණා.
@pahtminigalapitawatta755
@pahtminigalapitawatta755 2 жыл бұрын
ගැම්මක්. තමයි
@roshan3105
@roshan3105 4 жыл бұрын
කොහොමද ගැම්ම 💪 💪💪💪
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම රණවිරුවන්ට ..දීර්ඝායුෂ ලැබේවා .නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා .
@thatakathisaltharakathisal4160
@thatakathisaltharakathisal4160 3 жыл бұрын
B.s..akka
@user-mn9pe8ce5h
@user-mn9pe8ce5h 2 жыл бұрын
2022 මමත් යුද්ද හමුදා නිලදාරියෙක්♥♥♥
@roshanidipani2256
@roshanidipani2256 Жыл бұрын
මිහිපිට දෙවිවරු තමා මේ .කිසිම කරදරයක් නොවේවා.දලදා සමිදු පිහිටයි .බුදු සරණයි ,ජේසු පිහිටයි !!!!💖💖💖💖💖💖💖💖💖
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
හරි ම ආශාවෙන් සිටියත් ඒ ක් උස මදි.♥️😀😭
@anoma7450
@anoma7450 3 жыл бұрын
ජයෙන් ජය නියතයි තෙරුවන් සරණයි
@dhanushvlog1829
@dhanushvlog1829 4 жыл бұрын
මාඩුරුඔය පාසින් අව්ට්💓💓💓💓
@kameshheshani6
@kameshheshani6 Ай бұрын
මේ පුහුණුව තිබ්බෙ හේනානිගල.මගෙ රත්තරන් මහත්තයා ඔකේ ඉන්නවා..එ දවස එයා දැකලා මාරම අඩම්බරයි මට.ඒ වගේම දුක සතුට 2ම තිබ්බ දවසක්.මගෙ මැනික ඇතුලු සියලුම රනවිරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා🙏🙏
@shaminda1108
@shaminda1108 Жыл бұрын
ආසයි ආමි යන්න ඒත් මෙ කෙට්ටු ඇග දැක්කම officersla හිනා වේවි😔💔
@renukarenuka2924
@renukarenuka2924 4 жыл бұрын
අනේ...අපේ..රටෙද..මෙි..ලස්සනයි..බුදුසරනයි..සැමට..දෙවි..පිහිටයි..හැමොම..පරිස්සමින්
@tmsmusic7765
@tmsmusic7765 4 жыл бұрын
kzbin.info/www/bejne/iZTLn5ZvnbujncU/?sub_confirmation=1
@yashmithapeshan6522
@yashmithapeshan6522 3 жыл бұрын
Hii
@user-qw4yw8ie3k
@user-qw4yw8ie3k 3 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි 👍👍👍👍👍🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@isuraumayanga6863
@isuraumayanga6863 4 жыл бұрын
ඒ ගැම්ම....💪
@fgrtui5642
@fgrtui5642 4 жыл бұрын
Budusaranai dalda samiduge pihitai jayasrima bosamiduge pihitai budusaranai siyalu devi dawatha un wahanselage pihit rekwarnwa lebewa oya raththarn dethwalt yodbal yod sakthiy lebew budusaranai adrei hemdan ranviruwani
@ahinsamadumali1335
@ahinsamadumali1335 4 жыл бұрын
Oya bluwada
@nipunsanjana7009
@nipunsanjana7009 3 жыл бұрын
අපිත් ඕකට ගියා ඉතින්(අපේ අයියාත් ඕකෙ) නියමයි බ්‍රෝ
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 6 ай бұрын
මාත් ඉන්නවා මේ බැජ් එකට අනුරාධපුරය 4වන ශ්‍රී සංඥා බලකා පුහුණු මධ්‍යස්ථානය ආදරෙයි ඒ අතිතෙට
@anushakwt2533
@anushakwt2533 4 жыл бұрын
බුදු සරනයි පුතාලා සියලු දෙනාට
@hasithabandara260
@hasithabandara260 4 жыл бұрын
Hai 0782955740 imo ගන්න හාද
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ඔබ හැම දෙනාටම සියලුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂා ව ලැබේවා ..❤❤❤❤❤❤❤
@nisalkavinda576
@nisalkavinda576 11 ай бұрын
Di නම් මරු
@kosalapradeep9832
@kosalapradeep9832 2 жыл бұрын
වෙඩිතලතිව් 👍👍
@user-mg4xv1cr7z
@user-mg4xv1cr7z 11 ай бұрын
ඒක වෙනම ගැම්මක් රෙස්පෙට් ත්‍රිවිධ හමුදාවට❤❤❤❤❤
@ashirukavishan2697
@ashirukavishan2697 Жыл бұрын
මම 2019 ගියේ ❤❤❤ බුදු සරණයි! හැමෝටම
@sujeewasujeewa4957
@sujeewasujeewa4957 Жыл бұрын
අමිල කොල්ලො ගැම්මක් තමා💪💪💪♥️♥️♥️
@chamaraprasad1504
@chamaraprasad1504 4 жыл бұрын
දරු වනෙ ඔබලාට තවතවත් සත්තිය දහිරිය ලැබෙව.
@tmsmusic7765
@tmsmusic7765 4 жыл бұрын
kzbin.info/www/bejne/iZTLn5ZvnbujncU/?sub_confirmation=1
@yamunaganege7478
@yamunaganege7478 3 жыл бұрын
Budu saranai. Rathnaththare pihitai.
@rohanakumara5915
@rohanakumara5915 4 жыл бұрын
Great team.. Well done .. Respect to all of you .. God bless.
@Pdhaikroo
@Pdhaikroo 29 күн бұрын
They all are officer rank or soldier rank is also there?
@anuradanirosan7730
@anuradanirosan7730 3 жыл бұрын
මෙි සියල්ලට දිර්ඝායුස ලැබෙිවා
@somasoma7355
@somasoma7355 4 жыл бұрын
බුදුසරණයි සියලු දෙනටම
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
මේ තමයී අපේ ලේ❤️
@thakshilasandamali7055
@thakshilasandamali7055 2 жыл бұрын
හැමෝටම සුභ අනාගතයක්!!!!
@danushkaudayanga3849
@danushkaudayanga3849 2 жыл бұрын
Ape training school eka patta adarei
@punisher5982
@punisher5982 3 жыл бұрын
මෙක බලන කොට මට ඒ දවස මතක් වුනා........
@dulaniseuwandi7436
@dulaniseuwandi7436 Жыл бұрын
Ai
@nadeemarasinha3852
@nadeemarasinha3852 2 жыл бұрын
Mata mage panage pass aute eka mathak una...budu saranai hamotama....♥️♥️♥️♥️♥️♥️
@madubashininisanka9395
@madubashininisanka9395 2 жыл бұрын
❤ බුදු සරණයි ....යෝද බල යෝද ශක්තිය ලැබේවා ...රට වෙනුවෙන් දිවි පිදූ රනවිරුවොන්ට ද ණයගැතී.......මේ රටේ දේශපාලුවෝ කන්නේ මේ අහින්සක සෙබලුන්ගේ ලේ දහඩිය මහන්සියෙන් බේරාගත් රට ..😑😑
@prageethdilshan9972
@prageethdilshan9972 4 жыл бұрын
කවදහරි මමත් ඔතන්ට එනවා..අහිනසක බලාපොරොත්තුවක්...❤❤❤
@user-lh9vb3zr9f
@user-lh9vb3zr9f 4 жыл бұрын
Math
@raviduashan5283
@raviduashan5283 3 жыл бұрын
Mageth
@ravindur.6484
@ravindur.6484 3 жыл бұрын
math
@salikakumari9497
@salikakumari9497 3 жыл бұрын
Hemogema e ahinsaka bala porontuwa edta wenna kiyala suba patanawa pute oyalata
@nawodathanushika2504
@nawodathanushika2504 3 жыл бұрын
Hoda balaporoththu aniwarenma itu wenawa good
@samidhisanulya5345
@samidhisanulya5345 11 ай бұрын
ජයවෙිවා .විසිර යැමෙි..සැමට ..මිට වසර විසි නවයකට පෙර..මාද මුලික පුහුණුවෙන් විසිර ගියා..දියතලාව අංක 15.ව.පාඨමාලාව .ගැමුණු රේජිමෙින්තුවෙි .පුහුණු පාසල දියතලාව ..අද පුර්නාබාධිත යුධහමුවෙි සෙසු නිළධාරියෙක් ඇලහැර දියබෙදුම කොදුරැවාව .මුණසිංහ.. එයාර්මොබයිල් බලගනය ...
@Pdhaikroo
@Pdhaikroo 29 күн бұрын
They are soldier rank + officer rank ryt?
@samikumara1957
@samikumara1957 3 жыл бұрын
වෙඩිතලතිව් ❤❤❤
@samanthikaalakmali5401
@samanthikaalakmali5401 3 жыл бұрын
I also want to go to the army. It is my dream.
@d.m.m.thakshila7992
@d.m.m.thakshila7992 3 жыл бұрын
Niyamai adarayi hadawathen ....
@shehani7901
@shehani7901 3 жыл бұрын
මගේ උත්තමාචාරය රට පුරා සංචාරය කරන යුදහද වෙත පිරිනැමිණි
@ayodaya1615
@ayodaya1615 3 жыл бұрын
Patta lassanai army boys budu saranai
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
තෙරුවන් සරනයි
@eshanijayamali5118
@eshanijayamali5118 2 жыл бұрын
ලෝක washi සියලුම රණවිරුවන්ට bs davi raka waranai
@shanishani9535
@shanishani9535 3 жыл бұрын
Godaaaaaak lassanai.budu saranai okkotama....................
@lahiruvlogs5356
@lahiruvlogs5356 9 ай бұрын
අම්මෝ අපේ පාස් අවුට් එක නේ ආදරෙයි වෙඩිතලතිව් ❤❤❤❤❤❤
@nisansalaayesha8954
@nisansalaayesha8954 3 жыл бұрын
Goodak adarei army
@lahirusadaruwan4384
@lahirusadaruwan4384 4 жыл бұрын
Ammooo.pass out ekk ape❤️❤️❤️😘😘
@wolkakumari6768
@wolkakumari6768 3 жыл бұрын
Kohe pass out ekada mee
@rashmikasahanrashmikasahan9734
@rashmikasahanrashmikasahan9734 4 жыл бұрын
Mage ratatat , mage jathiyata mage upaharaya 💂💂💂
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
විඩියෝ එක බැලුවා සුපිරි මටත් උදවුවක් කරාන්න
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai amathaka karanna bari a dawase hitiya yaluwo me rana viruwan dakina hama mohothak pasa
@THAMILAN1986
@THAMILAN1986 2 жыл бұрын
Good love music silran
@taqahmobile1167
@taqahmobile1167 3 жыл бұрын
godak lassanai lassanai lassanai nethakadulin thenuna
@chandisamanmali8463
@chandisamanmali8463 Жыл бұрын
ලස්සන යි ආදරය ලස්සන යි ආදරය
@sada.sadalatta2638
@sada.sadalatta2638 4 жыл бұрын
Puthe..obala.siyaluma.denata.budusaranai.
@azammohamat9377
@azammohamat9377 4 жыл бұрын
esema veva
@tbkeerthirathne5917
@tbkeerthirathne5917 2 жыл бұрын
මමත් කවදාහරි ඔතනට තමා එන්නෙ .🙏🤗
@raanisamanti7977
@raanisamanti7977 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👋i👋👋👋👋👋👋👋👋👋👍👍👍👍👍👍👍
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 2 ай бұрын
Mama Adarema kollotika thamai Armi kollo.Adarei hamadama.thunuruwange saranin siysyu devi pihi samada wajabewa...
@asokakh1563
@asokakh1563 3 жыл бұрын
Waaaaaw ape wiruwoo.budu saranai semata
@kasundesilva8671
@kasundesilva8671 4 жыл бұрын
අපි එදා හොරෙන් වයස හදන් ගිහින් නොමැරී ආවා ඒත් පීඩා විදපූ දෙමළූ අපිව අදටත් ප්‍රතික්ෂේප කරද්දී අපි පඩියට වැඩට ගියේ කියපු unp නපුන්සකයන්ටත් චන්දේ දෙන එවුන් මේ රටේ ඉන්නවා හමුදාව මරපූ jvp එකට කඩේ යන එවුන් දන්නේ නෑ NGO කාරයන් ගෙන් සල්ලි අරන් නායක සහෝදරයෝ රට විකුනන බව
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
EEKANE EEKANE ranawiruwan duk widi hati lankaawe hitapu ayata à amathaka welaa
@gihansanjana3653
@gihansanjana3653 3 жыл бұрын
බුදු සරණයි යක්කයනි
@manomano3922
@manomano3922 3 жыл бұрын
Harima.lassanai
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
මමත් යනවා කවද හරි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@oshanrashmika9515
@oshanrashmika9515 11 ай бұрын
මන් ලබන සතියෙ යනවා බන් ඒ හිනෙට🥺😘
@sadunsadun7836
@sadunsadun7836 4 жыл бұрын
❤❤❤🙏
@jdajanthijayathilakadisans5699
@jdajanthijayathilakadisans5699 3 жыл бұрын
Apage sinha puthunata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
Patta niyamyi
@ajanthisrilanka2710
@ajanthisrilanka2710 4 жыл бұрын
siyalu denatama theruwan saranai❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤❤💕❤💕❤💕❤💕❤💕❤💕❤❤💕❤❤💕❤❤
@samanthawijekoon1508
@samanthawijekoon1508 3 жыл бұрын
0761895624
@manomano3922
@manomano3922 2 жыл бұрын
Suba pathum
@sudarmaekanayaka1366
@sudarmaekanayaka1366 3 жыл бұрын
api obata sada nayagathi soyurani suba pathum👍👌👌
@ruwanchamara2668
@ruwanchamara2668 3 жыл бұрын
ලස්සනයි..
@harshaniharshani131
@harshaniharshani131 3 жыл бұрын
❤❤❤❤❤adarei godaaak
@arunkumara5913
@arunkumara5913 3 жыл бұрын
Mage passing out diyathalava 1 gw.2006.di.
@edirisinghakosala789
@edirisinghakosala789 4 жыл бұрын
Comando di කෙනෙක් inne සුපිරි
@usanthakumara9097
@usanthakumara9097 4 жыл бұрын
Comando kiyala huttak ne pako d i n okkoma akai hutto danne neti huttawal kiyanna apa
@sanduntharaka5083
@sanduntharaka5083 4 жыл бұрын
DI කමාන්ඩෝ නෙවෙයි ඒ හිටියේ RSM සර්..DI සර් SR එකේ
@hansanirangika6428
@hansanirangika6428 2 жыл бұрын
2O23 මෙ හිනෙට යනවා අනිවාර්යයෙන්ම
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 4 жыл бұрын
අපේ අත්දැකීම 2011 දී........
@gihanpadhmakumara43
@gihanpadhmakumara43 3 жыл бұрын
Koheda
@chathulaksman563
@chathulaksman563 3 жыл бұрын
Congratulations 🦁🦁🦁ARMY LIONS...❤️❤️❤️❤️
@diyagahagamagewijesena128
@diyagahagamagewijesena128 3 жыл бұрын
මෙවන් පුතුන් හැදු දෙමාපියනි ඔබත් වීරවරුන්ය
@sadunpriyankara6756
@sadunpriyankara6756 Жыл бұрын
ජයසිමා බෝ සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼 මගේ තාත්තා ඇතුළු මගේ රන කෙලට
@isharalakshanisharalakshan2298
@isharalakshanisharalakshan2298 4 жыл бұрын
Ape Passing Out Eka 👍👍👍👍👌👌
@renukamalkanthi9775
@renukamalkanthi9775 2 жыл бұрын
බුදු සරනයි
@mallikaaa1602
@mallikaaa1602 3 жыл бұрын
❤❤❤❤👍👍👍👍
@newhitzliriycs7538
@newhitzliriycs7538 2 жыл бұрын
මගේ ලොකුම හිනේ එත් යන්න මොනාද ඔනි සුදුසුකම්
@shanikaanuradhi9804
@shanikaanuradhi9804 4 жыл бұрын
😊😊😊😊😊😊😊 excelent.😍😍😍
@ruwanlakmal4883
@ruwanlakmal4883 3 жыл бұрын
Ela rla bro mn navy
@kuwotjdjd1647
@kuwotjdjd1647 3 жыл бұрын
ඔයාල ට 🌹🌹බුදුසරණයි 🌹🌹🌹
February 22, 2022
31:54
හසියා❤️❤️
Рет қаралды 76 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
SL Army Passing Out - Part 01
25:16
LK TV
Рет қаралды 74 М.
කාන්තා සෙබළියන්ගේ විසිර යෑම
5:43
ඇදුරු (Aduru)
Рет қаралды 55 М.
November 23, 2022 Army Funeral
33:29
sip sayura Tv සිප් සයුර Tv
Рет қаралды 339 М.
SL Army Passing Out - Part 03
11:27
LK TV
Рет қаралды 69 М.