එකම සිංදුව පට්ට ගහන artistsල..!

  Рет қаралды 189,413

KAALI Projects

KAALI Projects

Күн бұрын

Пікірлер: 1 200
@DaysofDilshan
@DaysofDilshan 2 жыл бұрын
16:08 ඔයා වීඩියෝ එකක් දැම්මොත් නොබල ඉන්නෙ නෑ බබා 😂😂😂
@sfSanuga
@sfSanuga 2 жыл бұрын
Hammo bomka
@borkiproductions9938
@borkiproductions9938 2 жыл бұрын
Me dance eka danna kiypan hama vedio ekatama eka wasi dance eka bn
@notysudda5831
@notysudda5831 2 жыл бұрын
Dilshan අයියා අාසයි වගේ
@Dev69.
@Dev69. 2 жыл бұрын
Mmmm
@Pixel_PulseLK
@Pixel_PulseLK 2 жыл бұрын
😂
@geethkulasingha4844
@geethkulasingha4844 2 жыл бұрын
ආත්මගෙ සින්දුවට ඒ වයලින් පාට් එක ගහන්නෙ රුවන් වීරසේකර ලංකාවේ හිටපු පට්ටම වයලින් වැඩ්ඩෙක් අවුරුදු කීපයකට කලින් ලෙඩ වෙලා ඉදල නැතිවුනා... ඒ වගේම කමල් අද්දරආරච්චි කියන උන්මාද වූ සින්දුව ලිව්වෙ කැමිලස් පෙරේරා එයත් ගිය අවුරුද්දෙ වගේ නැතිවුනා රෝහන වීරසිංහ තනු නිර්මාණය කල ඒ සින්දුව ලංකාවේ චිත්‍රපට සංගීතය ඇතුලෙ නිමැවුනු මැජිකල් ෆීලීන් එකක් තියෙන පට්ට සින්දුවක්..
@MR.ARIZONA35
@MR.ARIZONA35 2 жыл бұрын
ජය ශ්‍රී සිංදු ඔක්කොම repeative❤️❤️💜️💜️
@abesingha
@abesingha 2 жыл бұрын
jaya sri gammac ❤
@resheendewmina9106
@resheendewmina9106 2 жыл бұрын
Respect❤👌
@nimaliattanayaka2806
@nimaliattanayaka2806 2 жыл бұрын
එවුනාට එපා වෙන්නෑ නේ බන් ❤️❤️❤️
@MR.ARIZONA35
@MR.ARIZONA35 2 жыл бұрын
@@nimaliattanayaka2806 නෑ බං මැරෙනකන් එපා වෙන්නෙ නෑ 🥺🥺❤️❤️💗💗
@kawiskachamod4708
@kawiskachamod4708 2 жыл бұрын
@@nimaliattanayaka2806 ජීවිතේට නෑ බන් ජීවිතේට නෑ🙂❤️
@nadeshadananjaya7889
@nadeshadananjaya7889 2 жыл бұрын
මනියගෙ රීවීව් වල අඩුව පුරවන්න ආපු අපේ කාලි දෙයියො..ජය මා කාලි..❤️❤️
@rukshanmadhusanka5802
@rukshanmadhusanka5802 2 жыл бұрын
කාලි කියන්නෙ දෙවියෙක් නෙමේ හුත්තෝ..😂. කාලි මෑනි කියල කියන්නේ..🤫
@nadeshadananjaya7889
@nadeshadananjaya7889 2 жыл бұрын
සෝ වට්ස් ද පොයින්ට් මචන්..😃
@rukshanmadhusanka5802
@rukshanmadhusanka5802 2 жыл бұрын
අයි හෑව් ඕල්‍ රෙඩ් පොයින්ට් ඉට් අවුට් මචන්
@dulvinadeesha1379
@dulvinadeesha1379 2 жыл бұрын
video quality එක මරු 😼 international lvl broh , ඉස්සරහට තවත් හොද content කරන්න ඔබට ජය 😙
@KaaliProjects
@KaaliProjects 2 жыл бұрын
❤❤
@MaThisha2003
@MaThisha2003 2 жыл бұрын
Hkz
@dilshandharmawardana6686
@dilshandharmawardana6686 2 жыл бұрын
කාලිගෙ ආසම එක මුල්ම එක නේත ,මේ සින්දු සෙට් එකනන් මරු ඈ ආසයි 🤟❤️එකක් යද්දි තව එකක් එනව සුපිරියක්🤩
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
මගේ හිරිගඩුත් පිපුනා පට්ට බන් මේ වගේ සුපිරි සින්දු වීඩියෝසුත් මැද්දෙන් ගේන්න.
@randevdharmaratne2465
@randevdharmaratne2465 2 жыл бұрын
List එකට ජය ශ්‍රී ලගේ "සුදු ඇඳුමින්" එන්නත් ඕන... 😉 මොනා උන පට්ටම සින්දුවක්.... ❤️
@ChathurangaNimantha
@ChathurangaNimantha 2 жыл бұрын
උපාලි කන්නන්ගර මහත්තයගේ අවසාන සිංදුවට කාලී දැම්ම ඩාන්ස් එක සුපිරී 😍
@sanjulagayashan9650
@sanjulagayashan9650 2 жыл бұрын
Films Review එකකුත් ඕනි බං. කාලි අයියා උබ පට්ට වෙනස් විදියට දකින එකෙක් ඉතින් film industry එක උබේ ඇහෙන් බලන්න පට්ට ආසයි... අනිවාර්යයෙන් ඕනි.... කවදාහරි දවසක උබව හම්බෙන්න එනවා. ආදරෙයි කාලි අයියෙ ජය වේවා.. ❤️❤️❤️
@nimmigeorge1991
@nimmigeorge1991 2 жыл бұрын
ඔව්... film review එකක් කරන්න.
@KaaliProjects
@KaaliProjects 2 жыл бұрын
Noted & ආදරෙයි ❤
@sanjulagayashan9650
@sanjulagayashan9650 2 жыл бұрын
@@KaaliProjects ❤️❤️
@dude2759
@dude2759 2 жыл бұрын
@@KaaliProjects aniwa oni ekenma
@ravindusG968
@ravindusG968 2 жыл бұрын
ඔය සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ...
@amiduamantha629
@amiduamantha629 2 жыл бұрын
පොඩි කාලෙ ඉදන් ආසම එකක් ඉගි මරන තරු රෑන 🥺🥺
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
අදත් පට්ට හොදේ අපේ කාලියා තමයි වැඩ්ඩා ❤️✌️🥰
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*එකම සින්දුම පට්ට ගැහුවත් ආත්මා කියන්නේ පට්ටම Musical Legend කෙනෙක් බං.Unique Style එක්ක වෙනමම රහක් වගේම වෙනමම ආගමක්..!!!* 💖🔥😎👍
@kavishkasangeeth
@kavishkasangeeth 2 жыл бұрын
ඒ සින්දු මාර creative ❤
@ViuSriLanka
@ViuSriLanka 2 жыл бұрын
Agamanam adahapan po***ya wage meke haminenne natuwa
@nimnakasamaraweera6718
@nimnakasamaraweera6718 2 жыл бұрын
Sirawatama 🔥
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@ViuSriLanka kalawa agayanna danne nathi ekek bn uba
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 2 жыл бұрын
@@ViuSriLanka මෝඩයෙක් කියල පෙන්නන්ඩ එපා මූසලයා😂😂😁😁
@asirimunasinghe
@asirimunasinghe 2 жыл бұрын
Production එක next level එකට ඇවිල්ලා... එල එල ♥️
@achcharuvlogs485
@achcharuvlogs485 2 жыл бұрын
මං සාමන්‍යෙන් විනාඩි 10කට වඩා වැඩි වීඩියෝ අනිවාර්‍යෙන් Skip කර කර තමා බලන්නේ. ඒත් කාලිගේ මේ Review වීඩියෝ ටික ආපස්සට skip කර කර තමා බලන්නේ. ඒ තරම් පට්ට Quality එකක් තියෙන්නේ
@rash2772
@rash2772 2 жыл бұрын
මේ Quality එක මරු..මොනවා රිවීව් කරත් videos බලන්නේ අස්සෙන් දාලා තියෙන effect , clips ටිකයි ඒ facial expression ටිකයි බලන්න..MrBeast ගේ video මතක් කරන්න තරම් මේ production සුපිරියි ❤🔥
@dvilish3632
@dvilish3632 2 жыл бұрын
Sirawata Beast react eke podi gathiyak danuna me video eka baladdi... Kaali patta wadak kollo ❤️
@StickManSL
@StickManSL 2 жыл бұрын
ලංකාවෙ ඇවිදින විශ්ව විද්‍යාලය - ජැක්සන් ඇන්තනී මහතා...❤️❤️❤️❤️❤️❤️
@shashiprabath6772
@shashiprabath6772 Жыл бұрын
Ammage redda
@shashiprabath6772
@shashiprabath6772 Жыл бұрын
Mahacharya Widyakulapathi Mahacharya rubi ruben Adimanasika widya upadeshaka acharya dayarohana atukorala
@shashiprabath6772
@shashiprabath6772 Жыл бұрын
Me kipadenek witarak eka minihek mattema marenna epa
@Anuhasrathnayake
@Anuhasrathnayake 2 жыл бұрын
ඕයි තවුසෙ පට්ට ඕයි.!❤වැඩිය මුකුත් ඕන්නෑ.බලහල්ලා caption එක.වෙනස් දේවල් හොයන ඔලුවට දෙයක් දාගන්න හොයන උන්ට නං ඉතිං kaali projects තමා💥
@KaaliProjects
@KaaliProjects 2 жыл бұрын
❤❤😁
@galaxy_Wolf_
@galaxy_Wolf_ 2 жыл бұрын
@@KaaliProjects Part 2 ඕනෙ
@malithsandeepa6976
@malithsandeepa6976 2 жыл бұрын
@@KaaliProjects එකෙන්ම පට්ට පට්ට කියන්නෙ ආයි සුපිරි 😎
@dxbAmila
@dxbAmila 2 жыл бұрын
Sira oiii
@yasantharangana9790
@yasantharangana9790 2 жыл бұрын
@@KaaliProjects Athma's song Violinist Ruvan Weerasekara
@sangeethmadu511
@sangeethmadu511 2 жыл бұрын
අජිත් මුතුකුමාරණ : සුදු අරලියා මල සේනානායක වේරලියද්ද : මල් වියනෙන් දමිත් අසංක : පායන සදේ Ms ප්‍රනාන්දු ; කැකිරි පැලෙන නම කිව්ව ගමන් මතක් වෙන්නෙ මේවා ❤️❤️😍
@mihindumanuradha9799
@mihindumanuradha9799 2 жыл бұрын
රන්දික වීජේසිංහ in intro 😎❤
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
ජෝතිපාල සිංදු 10000ක් විතර කියලා තියෙනවා. ලංකාවේ වැඩිම සිංදු ප්‍රමාණයක් ගායනා කරපු ගායකයා තමා ජෝතිපාල ❤️
@Theminda____X
@Theminda____X 2 жыл бұрын
echchara nm naa bn
@apmusicman8259
@apmusicman8259 2 жыл бұрын
@@Theminda____X 4500 ganak තියෙන්නේ
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 2 жыл бұрын
Mata hithenne mohidin beg thama wadipurama
@kangkung2064
@kangkung2064 2 жыл бұрын
jothigeth Siriyame saara nogaha stage eken bessoth minissu gal gahanawalu stage ekata..
@kylesmile43
@kylesmile43 2 жыл бұрын
අහන්න පුලුවන් එක සින්දුවක් නෑ ...🥲
@Supunclankeshwara
@Supunclankeshwara 2 жыл бұрын
ආ නයිස් ❤අපේ Attack Show එක මතක් උනා ❤🤟😀
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
නිහාල් නෙල්සන්ගෙ කාවඩි බයිලා සිංදුව දැම්මනම් රෙදි ගැලවෙන්නම නටන්න තිබ්බා 😁🔥. අද list එක නම් ගින්දර.
@malindachamuditha4222
@malindachamuditha4222 2 жыл бұрын
Review දිගටම කරන්න කාලී . අනිවාර්යයෙන් බලනවා ❤️😃
@alokadulshan409
@alokadulshan409 2 жыл бұрын
මේ වගේ react videos නම් ෆට්ට ආ 😂❤️
@ayzgamer3839
@ayzgamer3839 2 жыл бұрын
අදනම් පට්ට Quality. Background Patta.💪🔥
@BrainStationSriLanka
@BrainStationSriLanka 2 жыл бұрын
adi seeye para gawa thibbanam supiriiiiii eka othana thibba samahara sindu walata wada repeat wadinawa whatever ayye oyanam patta
@ravindudilshan8621
@ravindudilshan8621 2 жыл бұрын
School bus eke හැමදාම දානව උපාලි කන්නර්ගෙ සිංදු අම්මො පට්ට ගැම්මක් තියෙන්නේ නටන්නත් පුලුවන් මාර beat eka superb reaction 💗
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
අද නම් මරු කාලි Bro 🖤 Auto නැටවෙනවා තමයි 🤩 පට්ට ආසම සින්දු ටිකක් ❤ ජැක්සන් ඇන්තනි කියන්නෙ Legend එකක් 🤩 ඉක්මන් සුව ❤ අවුරුදු වෙසක් Cultural vide එක ආයෙ එනවනම් මරු තමයි කාලි ❤ මාත් එක වර්ගයකට සීමා නොවී මට සෙට් වෙනවනම් English , සිංහල , හින්දි , දෙමළ හැම ජාතියෙම සිංදුවක්ම වගේ අහනවා ඒවා විඳිනවා ❤🤩
@Marinedriveplay4590
@Marinedriveplay4590 2 жыл бұрын
3:22 ඇත්තටම Dell studio එකේ කරපු හැම සිංදුවකටම හොඳ music arrangement දීලා තියෙනවා...ඒ අතරින් හොඳම සෙට් එක ආත්මා ලියනගේට දීපු arrangements ටික...ආය් පට්ට කොලිටී...
@Thisuma_Dissanayake
@Thisuma_Dissanayake 2 жыл бұрын
Thanks for a legendary playlist mate! 😎❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
කාලි ගෙන් ජොක් විඩියෝ එකාක් එනකන් බලන් ඉන්න කට්ටිය කො 😌👍
@dewminawarathna9775
@dewminawarathna9775 2 жыл бұрын
ශ්‍රිලංකාවේ ඇවිදින විශ්වවිද්‍යාලය ජැක්සන් ඇන්තනි ඔබට ඉක්මන් සුව !!
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 2 жыл бұрын
මාර කොලිටී වීඩියෝ කාලි අයියාගේ ....පට්ට ⚡
@Tharindu_Dilshan
@Tharindu_Dilshan 2 жыл бұрын
මේකේ Part 2 ගේන්න සුදු..... මාත් මේක බලලා පට්ට ආතල් එකක් ගත්තා. ඒත් තව මිනිස්සු අඩුයි මේකේ.😒👍🏻
@tharinduchamod6303
@tharinduchamod6303 2 жыл бұрын
සිංදුවටම ගැලපෙන්න කාලිගෙ රිඇක්ශන් එක්ක වීඩියෝ එක්ක සෙට් උනාම මරු ඈ😋💥
@VIDUU-z2t
@VIDUU-z2t 2 жыл бұрын
Nirvana ගෙන් fans ල show වල ඉල්ලන්නෙම smells like a teen spirit . ඉල්ලන හින්දා ගහනව. Cobain කියල තිබ්බෙ band එකට අප්පිරියම උන සිංදුව කියල . ඒ උනාට show එකෙ ගහනව. Fans ල වෙනුවෙන් . මේවත් ගොඩක් එහෙම තමා
@chandlerbing5371
@chandlerbing5371 2 жыл бұрын
Radiohead - Creep Linkin park - Numb MJ - Bad JB - Baby Slipknot - psychosocial Metallica - Enter Sandman AC DC - Highway to Hell
@KaaliProjects
@KaaliProjects 2 жыл бұрын
❤❤
@ravindudilhara3154
@ravindudilhara3154 2 жыл бұрын
Smell like teen spirit , වඩා හොද සින්දු තියෙනවා.lithium,heart shped box,about a girl,in bloom පට්ටම powerful.ඒත් ගොඩක්ම ඉල්ලන්නෙම smell like teen spirit.හැබැයි මාත් ආසම ඒකට ❤
@eshanlakpriya1888
@eshanlakpriya1888 2 жыл бұрын
කාලි කිව්වෙ සහතික ඇත්තක්..උපාලි කන්නන්ගරගෙ සින්දු වලට නටන්න පුළුවන් සුපිරියටම 🙂
@KaaliProjects
@KaaliProjects 2 жыл бұрын
❤❤
@sashinithakshila1300
@sashinithakshila1300 2 жыл бұрын
කාලි මේ සින්දුව දාගෙන යනකොට නටන්න හිතෙනවා 😊පාරට කිට්ටුව 🤺ආ ආ
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 2 жыл бұрын
ආත්මා ලියනගේ. ❤❤❤❤👏👏🌹🌹
@sashinithakshila1300
@sashinithakshila1300 2 жыл бұрын
ආසම සින්දු සෙට් එකක් 💛
@joel_fernando
@joel_fernando 2 жыл бұрын
Super video kalli.👍👍👍👍👍👍❤❤❤❤the background is next level👍👍👍👍👍.Very is very funny😂😂😂😂😂
@XdeeGC
@XdeeGC 2 жыл бұрын
පට්ට ගහන ගොඩක් සින්දු Legendary වගේ ලයින් එකක් තියේ හැබැයි😹❤
@musicstationOfficial98
@musicstationOfficial98 2 жыл бұрын
අදත් සුපිරියක් තමා ❤️🔥
@neth541
@neth541 2 жыл бұрын
ඔයා මට මාර motivation එකක් video එකේ අන්තිමට දුන්නා අය්යේ ❤️
@nimmigeorge1991
@nimmigeorge1991 2 жыл бұрын
සුපිරි... හැමදාම වගේ... අන්තිම විනාඩි 3-4 තමයි හොදම...!! ජයවේවා කාලි.. !!!
@theekshanadeshan5764
@theekshanadeshan5764 2 жыл бұрын
Patta bn..uba wenma aathal ekak denne..patta creative ..wddek thami..jaya wewa..❤️
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
වෙනස්ම Content එකක්. ❤️ keep it up kaali 💪💥
@dahanwaranakula6101
@dahanwaranakula6101 2 жыл бұрын
Video ekath baluwa athal ekakuth gaththa deyak dana gaththa 😍😂 maru ❤️❤️❤️
@lfgeevindavithanage8085
@lfgeevindavithanage8085 2 жыл бұрын
අඩේ කාලි තමුසේ යකෙක් ඕයි 😍❤ මේවනෙ react ❤හැමදාම අලුත් වැඩක් කරනවට එකෙන්ම respect ❤
@Ufc123-i1y
@Ufc123-i1y 2 жыл бұрын
Niyamai bro digatama karagena yan ❤️
@bhanukaranadewa4382
@bhanukaranadewa4382 2 жыл бұрын
නිතරම මේ වගේ reaction video කරන්ඩ කාලියෝ... ෆට්ට.. ආතල් එකේ බැලුවෑකි.. next එක එනකන් බලන් ඉන්නෝ...❤💜💜
@madhuwanthanipunajayasooriya
@madhuwanthanipunajayasooriya 2 жыл бұрын
රංදික අයියව දැක්ක්ම පොඩි සතුටක් ආවා 😂
@hansakavsa
@hansakavsa 2 жыл бұрын
@0:38 වෝ...ව්ව්ව්! Didn't expect that...😃😄 ✌🏽
@anjanasudhara1563
@anjanasudhara1563 2 жыл бұрын
ඒ වගෙම උපාලි කන්නන්ගර පට්ටම underrated. පට්ටම වැඩ්ඩෙක්. ඒ වයිබ් එක කාටවත් දෙන්න බෑ❤❤❤❤
@Madusanka_Sanjaya_Bandara
@Madusanka_Sanjaya_Bandara 2 жыл бұрын
අම්මෝ මේක පට්ට 🥺❤️ episode 2 එකක් ගේමු ❤️
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 2 жыл бұрын
ප්‍රඩක්ෂන් කොලියට එහෙම වැඩි කරලා මරු බං. කාලි ප්‍රොජෙක්ට් මරු.. මේක අලුත් වැඩක් මේක මරු බං.. මේවගේ අලුත් දේවල් කලොත් උබත් ගොඩ.. අපේ ඉස්කෝලේ කොල්ලෙක් නේ... ජයවේවා 👏👍👍
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
බලු මස් හොද්දක් හදනකන් බලාන් හිටපු මම😪🥴❤️❤️
@tharinduudayantha7405
@tharinduudayantha7405 2 жыл бұрын
Part 2ඕනේ... මේක සුපිරී කාලි බ්‍රෝ...👍👍🙏✌️
@Chathulive
@Chathulive 2 жыл бұрын
කාලිගෙ අන්තිම වචන ටික. ❤️❤️❤️
@sheedfamily
@sheedfamily 2 жыл бұрын
හායි හායි හායි හා.....යි.. කාලි ඔයාගේ විඩියෝ සුපිරි.. හරිම රිලැක්ස්.. එඩිටින් සුපිරි.. අනික බලන්න කම්මැලි නෑ..ඔය වගේම කරගෙන යමු.. 👍..
@sbopus
@sbopus 2 жыл бұрын
Music ගැන පට්ට දැනුමක් තියනවා වගේ😏
@dassa93
@dassa93 2 жыл бұрын
KZbin එකේ වැඩියෙන්ම බලන චැනල් එක කාලී ආදරෙයී පැටියෝ ❤️😍
@charukshipadukka4209
@charukshipadukka4209 2 жыл бұрын
Pat pat gala ramuwen😂😂❤ next level intro💗💗
@hashenjayashan4643
@hashenjayashan4643 2 жыл бұрын
කොච්චර repeat උනත් ඔය සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.දැං ගහන මල් සින්දු එක පාරින් එපාවෙනෝ
@sanki7750
@sanki7750 2 жыл бұрын
සෙව්වන්දි රණතුංග කෙදිනද කූඩු හදන්නට එන්නෙ සිංදුවත් අනිවාර්යයෙන්ම පට්ට ගහන සිංදුවක්☺
@T.Kanchana
@T.Kanchana 2 жыл бұрын
Skip krnn hithennema na... niyamet present krnwaaa...♥️
@nawaacreationstm5053
@nawaacreationstm5053 2 жыл бұрын
අනේ ඇත්තම් අවුරුදු වෙසක් පොසොන් ආතල් ගන්න බැරි උනා සෑහෙන කාලෙකින්...ආයෙ ඒ වගෙ කාලයක් එයි ඉක්ම්නට🤗🤗🤗
@charithasintha7995
@charithasintha7995 Жыл бұрын
සුපිරිම විඩියො එක අද තමා දාලා තියෙන්නෙ. ❤️
@Ayaalcafe_Aski
@Ayaalcafe_Aski 2 жыл бұрын
සරාගයේ release උන මුල් දවස් වල ඉස්කෝලෙ art day එකට එකෙක් ඕක කියල තව පොඩ්ඩෙන් පිනා විනය පරීක්ශනත් තියෙනව😂😂😂
@Rush28th
@Rush28th 2 жыл бұрын
lol 😂
@kenshi1619
@kenshi1619 2 жыл бұрын
😂
@NKKG1029
@NKKG1029 2 жыл бұрын
Nice
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
පට්ට ගැහුවට පට්ට සින්දු ටික ♥️♥️♥️♥️
@akilaweerathunga
@akilaweerathunga 2 жыл бұрын
අද camera angles ටික Noize ❤️🔥
@dineththaweesha9597
@dineththaweesha9597 2 жыл бұрын
Superb 😻 ලංකාවේ ගේමින්ග් ස්ට්‍රීමර්ස්ලගේ රිවීව් එකක් ගේන්ඩ කාලියෝ
@bpuniverx3268
@bpuniverx3268 2 жыл бұрын
කාලි සිංදු කියපන්කො😑❤️.ගිටාර් එකෙන් වැඩ ටිකක් දාලා🙂
@sldarklineswithmaliya
@sldarklineswithmaliya 2 жыл бұрын
Video Quality aka next level 💯💙 brother
@akiladenuwan625
@akiladenuwan625 2 жыл бұрын
නියමයි මොනවා උනත් රිඇක්ටිනනම් මරැ මිනිස්සුන්ට දෙන respect කරන එකනම් වටිනවා
@freedommusic3
@freedommusic3 2 жыл бұрын
Ada Ending akath maru oi. Ube Issella Look aka patta ban.🔥❤
@danushz
@danushz 2 жыл бұрын
හැමෝම කරන දේම කරන්නෙ නැතුව කරන වෙනස්ම Review එකක්. Production Quality එකත් Top level 😎💥 දිගටම මේ විදියට යමු Much love කාලි ❤️
@hemalweerasinghe
@hemalweerasinghe 2 жыл бұрын
දිගටම මේකෙ වීඩියෝ දාන්න කාලි. Mood එකට මරු මේ Contents 🖤
@RuvinPro
@RuvinPro 2 жыл бұрын
Production quality එක නම් pissuvak🤗
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 2 жыл бұрын
සිංදුව යන අතරෙ දාන වැඩකෑලි ටිකනම් පට්ට
@Shash94_
@Shash94_ 2 жыл бұрын
don't care what others are saying about your videos,everyone have haters . we love your content and so pls do more videos ❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Niyamai kali ayya....😁😁 maru idiripth kirima....supiri
@Sachinthasg
@Sachinthasg 2 жыл бұрын
අයියේ ලංකාවේ සුපිරිම සංගීත බෑන්ඩ් ටික ඕනේ
@shirmiudara191
@shirmiudara191 2 жыл бұрын
Ou . Aniwaryen ❤️
@nuwanblog8944
@nuwanblog8944 2 жыл бұрын
ඉස්සර ජනප්‍රිය දැන් වැඩිය ඇහෙන්නේ නැති සින්දු රිවීවු එකක් දාපන් කාලි ආස සින්දු සෙට් එකක් මේකෙත් ගියේ
@amilanetlk
@amilanetlk 2 жыл бұрын
React බලනවා වැඩ ඇරගෙන ❤️
@maheecakes
@maheecakes 2 жыл бұрын
BnS Shane Sing Sureni Jakson Anthony Kamal Addara Chandraleka Athula Sanuka Athma liyanage Uresha Ravihari Shashika Nisansala Mama Asama gayaka ,Gaikawo tikak ❤️😍 Ewagema lassana songs tikak aiya thoragena thiyenne. Jaya Sri ekath thibba nam maru. ❤️😍
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
😀😀😀😀😀
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
කාලි ❤️😍 අදත් සුපිරි ❤️💚😍
@raviropasingha8296
@raviropasingha8296 2 жыл бұрын
Dell studio කියන්නේ legendary series එකක්. ඒකෙ music වලට ගහන්න program එකක් තාම දැකල නෑ
@KaaliProjects
@KaaliProjects 2 жыл бұрын
Agreed
@umeshasewwandi2877
@umeshasewwandi2877 Жыл бұрын
කාලි අයියා තමා මම ආසම චරිතෙ යූ ටියුබ් එකේ...❤❤
@Y9Studio
@Y9Studio 2 жыл бұрын
මට මේකෙන් හොඳටම දැනුනේ එක දෙයයි... ලංකාවෙ ගොබ්බයන්ට තියෙන තැන සුපිරි වැඩ්ඩෙක්ට නෑ... කාලි උබේ මොලේ හින්දා තමා බන් උබ තාම 1million subscribe ගහලා නැත්තෙ... ❤️❤️ ආදරෙයි...
@nirmalsanthush2380
@nirmalsanthush2380 2 жыл бұрын
මෙයත් ලගදිම සින්දුවක් ගහය් .😁❤
@PubuduSDG
@PubuduSDG 2 жыл бұрын
කාලි කියන්නේ මාර විදියට music වලට ආස එකෙක්!
@wasanaperera2089
@wasanaperera2089 2 жыл бұрын
අන්තිමට කියපු ටික 😍
@udula7735
@udula7735 2 жыл бұрын
චිකාගෙ චන්ද්‍රයන් පිදූ කිව්වෙ නෑ වැඩක් නෑ ඌ ඒකමයි පට්‍ට ගහන්නෙ 😅
@kavindamaduranga9024
@kavindamaduranga9024 2 жыл бұрын
👍
@momomalayaa
@momomalayaa 2 жыл бұрын
ජය මා කාලී😁❤
@KaaliProjects
@KaaliProjects 2 жыл бұрын
❤❤❤
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
2016 හය වසරෙ main එසෙම්බ්ලි එකේ සරාගයේ සිංදුව කෑ ගහල කියපු මම🥴
@nethu7203
@nethu7203 2 жыл бұрын
ඔය වගේ සින්දුවක්. පාසලේ උදෑසන රැස්වීමේ වගේ තැනක කියනවාද ලමයෝ😶 අප්පිරියයි 😶 කෝ අපේ සංස්කෘතිය 🤔😢
@madusankaperera6002
@madusankaperera6002 2 жыл бұрын
ඔය ඩෙල් ස්ටුඩියෝ එකේ ply කරේ රුවන් අයියා වයලින්.. Bass උපුල මදුසංක රකිත ෆර්ගියුෂන් Drums harshan ගාල්ලගේ Guitar.. කමල් බුද්ධික පෙරේරා මහේෂ් දෙනිපිටිය සංගීතය මෙහෙයවෙවා... රුවන් වීරසේකර එදත් අදත් මගේ සිත් ගත්ත සුපිරිම වාදකයෙක්... ඒක රුසියන් gehillak..... පට්ට වාදනයක්... රුව අප අතර නැතත් හඩ අප අතර තියෙයි....
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
පවුකාරයා..! (The Sinner)
12:43
KAALI
Рет қаралды 377 М.
ලංකාවෙ බලවත්ම Social media චරිත..!
13:48
ලංකාවේ කට්ට කපටි තරු..!
28:54
KAALI Projects
Рет қаралды 432 М.