Kowulek Motada (කොවුලෙක් මොටද) - Samanalee Fonseka

  Рет қаралды 983,185

Aruna Gunawardana

Aruna Gunawardana

Күн бұрын

Пікірлер: 848
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
ආසම රංගන ශිල්පිනියක් ආසම ගායිකාවක් අති දක්ෂ කලාකාරිනියක් ♥♥♥
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
කොවුලෙක් මොටද මට මිහිරී ගී ගයනා😏 උලලේනෙක් වෙයන් ඉඳ හිට දුක අහනා🙏 රුවලක් මොටද සුළඟක් එන තුරු සිටිනා😒 හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා😌 නටුවක් මොටද මට ලා සුළඟට වැනෙනා😏 කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා😌
@GangaPushpika
@GangaPushpika Ай бұрын
අපූර්වයි 👌👌👌
@sunilekanayake3120
@sunilekanayake3120 3 жыл бұрын
ඇසූ වාර ගණන අපමණයි ....රසයෙහි නිමක් නැත ...ඔබලා හතර දෙනාට මෙවන් නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
@chandraniweerasooriya5821
@chandraniweerasooriya5821 Жыл бұрын
@Dilushikathathsarani
@Dilushikathathsarani 9 ай бұрын
​@@chandraniweerasooriya5821e
@pattasubdueaaasuraj8936
@pattasubdueaaasuraj8936 4 жыл бұрын
වොයිස් ටීන් නිසා මේ වගේ සිංදුවක් ඇත්තමයි අහන්න ලැබුනා මේ වගේ කොච්චර සින්දු හැංගිලා තියෙනවාද පට්ටම ලස්සනයි මේ සිංදුව සමනලීගේ
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 4 жыл бұрын
Nanda malani mahatmiyage
@hansikaasanthi3768
@hansikaasanthi3768 4 жыл бұрын
Ne Meka samanalige sing ekak.
@thilakonbanda9221
@thilakonbanda9221 11 ай бұрын
​@cham❤❤😢😮😅indajayasiriwardana8769
@lakmalkhan5005
@lakmalkhan5005 10 ай бұрын
මොනා ලියන්නද කියලා හිතාගන්න අමාරුයි හදවත මොහොතකට නතර උනා වගෙ අහම්බෙන් වගෙ අහන්න ලබුනෙ අති විශිෂ්ටයි❤❤❤❤❤❤
@TheekshanaAnuradha
@TheekshanaAnuradha 6 жыл бұрын
සිරාවටම මේ සිංදුවට මම ඇබ්බැහි උනා. ස්තූතියි මේ නිර්මාණයට.
@Dilushi10
@Dilushi10 5 жыл бұрын
mamath.......
@darshijay8391
@darshijay8391 5 жыл бұрын
Why dont you creat this kind of songs.you also have nice voice like සේපාලිකා Darama theme song🎧
@rushankaandellage9523
@rushankaandellage9523 5 жыл бұрын
Theekshana Anuradha me too
@imalkaprabhath3053
@imalkaprabhath3053 4 жыл бұрын
ඇත්තෙන්ම ❤️❤️
@sajithranawaka2568
@sajithranawaka2568 2 жыл бұрын
Wow ❤️❤️❤️🥲
@sularihansika2846
@sularihansika2846 6 жыл бұрын
වැස්සක් මොටද ඉඳ හිට පොළවට වැටෙනා...... පොකුණක් වෙයන් නියඟෙටවත් නොම සිඳෙනා....
@shobaabeysekara4781
@shobaabeysekara4781 6 жыл бұрын
Lassanai
@nadunigamage2163
@nadunigamage2163 5 жыл бұрын
Wow 😘
@GihanPurasinghe
@GihanPurasinghe 5 жыл бұрын
👌
@isharigunarathna8144
@isharigunarathna8144 5 жыл бұрын
👌
@abcbc9269
@abcbc9269 5 жыл бұрын
❤️❤️❤️❤️ අගෙයි ....
@isurunanayakkara7670
@isurunanayakkara7670 6 жыл бұрын
නන්දා මාලනී මැතිනියගේ රැඩිකල් ප්‍රේමණීය ගීත වල අනාගත ලකුණ....සුබ පැතුම් සමනලී අක්කේ..... ජය වේවා.... God Bless
@sacroos
@sacroos 5 жыл бұрын
Thawa singin igenagena kiyana de bara wedi kara nan
@diliniherath631
@diliniherath631 5 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණක්,ඇත්තටම මම හිතුවෙ නන්දා මාලනියගේ සින්දුවක් කියලා .පුදුම රසයක් තියෙන්නේ .💐💐💐
@anandadissanayaka5329
@anandadissanayaka5329 8 ай бұрын
ඔව් මාත් එහෙම
@gayandanuka5640
@gayandanuka5640 6 жыл бұрын
කවිය සින්දු කරන මෙලෝ රහක් නැති කවිකාරයන්ට මේ පද වැල් ඇහෙන්න ලැබේවා !!! හරිම සාර්ථක නිර්මාණයක් . ජය වේවා හැමෝටම
@dinushamadhushani2593
@dinushamadhushani2593 19 күн бұрын
👍👍👍❤️❤️ලස්සනයි!
@anjanadill5025
@anjanadill5025 3 жыл бұрын
මෙච්චර ලස්සන නිර්මාණයක් 💖💖💖💖 ඒ පරාජිත හඩ 💖💖 නන්දා මාලනීයට සමාන හඩක් සමවදිනවා මුලු හිතම
@toughscoutsurvival3347
@toughscoutsurvival3347 Жыл бұрын
ගෝෂාකාරි සින්දු ඇහෙන කාලෙක.. ඊට හාත්පසින්ම වෙනස් කනට මිහිරි... හිතට වදින ලස්සන සින්දුවක්..... අහපු වාර ගාන කියන්න බැහැ... voice එකත් මාරම ලස්සනයි...💙
@top5srilanka951
@top5srilanka951 5 жыл бұрын
ලංකාවෙ ගීත සාහිත්‍ය නැතිවෙයි කියල තිබුන බය නැති වෙලා ගියා. ගැහැණියක් ස්වාමිපුරුෂයාගෙන් බලාපොරොත්තු වන්නේ මීට අමතරව මොනවාද? ස්තුතියි සුජීව සමනලී ඔබ දෙදෙනාටම
@C424c424
@C424c424 5 ай бұрын
ඇසූ වාරගාන අනන්තයි ඒත් එපා නොවෙන කටහඩක් ගීතයේ අයිති ගායිකාවගෙන් පිට ගායිකාවක් ගායනා කරන ගීතයක් මේතරම් වාර ගණනක් අහපු පලමු වතාව..❤❤❤❤
@Nandima4
@Nandima4 10 ай бұрын
පළවෙනි දවසේ ඉදන් අදටත් අහනවා ගැහැනියකට දැනෙන හැගෙන අවශ්‍යතා අවමයි එය තේරුම් ගත් පිරිමිත් විරලයි ආදරෙයි සමනලී ජය !
@VZMmmmm
@VZMmmmm Ай бұрын
හදවත ස්පර්ශ කරමින් ගයන අරුතවත් වෙනස් පද රචනය, නාදමාලාව මෙන්ම ඒ සුන්දර කටහඬ අතිවිශිෂ්ටයි ❤
@shanithaniya6185
@shanithaniya6185 5 жыл бұрын
සමනලී මඩ දේශපාලනය අත අරින්න විශිශ්ඨ යි ගායනය හඩ ❤❤
@UdayaBandara-i1j
@UdayaBandara-i1j 11 ай бұрын
ලස්සනයි අක්කෙ......හැමදාම ඔය වගේ සෝන්ග් දෙන්න.අනිත් ගායකයො වගේ චාටර් සින්දුනම් එපෝ...මාලිමාවට ජය වේව❤❤❤❤❤❤❤
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 2 ай бұрын
කඩ හඩත් ලස්සනයි ,රන්ගන හහියාවත් විශිෂ්ටයි,ප්‍රසන්නයි,ඔබ තොරාගත් දේශපාලන මාවතත් නිවරදියි ,ඔබට තෙරුවන් සරනයි .
@naradamuthukudawijesuriyaa1745
@naradamuthukudawijesuriyaa1745 6 жыл бұрын
හද නිවන , වැසුණු නෙත් විවරකරවන , හැඟුම් කුළු ගන්වන සියලු රස ගැබ්වුණ ගීතයකි , සුජීව අපට නොපෙනෙන දේ පෙන්වන තෙවන ඇසක් බඳු වදන් ලියයි , එහි නොපෙනෙන පැහැය අරුණ සංගීතවත් කරයි , සමනලී තම නිසග හර්දයන්ගම ස්වර අමුණයි . විඳිමි , නැවත නැවතද විඳිමි
@yamunagajanayake797
@yamunagajanayake797 5 жыл бұрын
යළි යළිත් රස විදින්න පුලුවන් ගීතයක් .. සමනලීගෙ ලයාන්විත හඩ අපව තව හැගුම් බර කරනවා ...
@samiradayas6847
@samiradayas6847 5 жыл бұрын
අනෙ සමනලී අක්කේ ඔය වගේ තවත් ගීත ගයන්න බොරුවක් නොව ඇත්තටම ලස්සනයි ..
@anugamage613
@anugamage613 3 жыл бұрын
කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා.......🌹🌹🌹මීට වඩා මොනවද ගැහැනියක් පිරිමියාගෙන් පතන්නෙ ? සින්දුවක් නෙවෙයි අදිමාත්රාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ විශිෂ්ට නිර්මාණයක්👍👍👍👍👍👍
@prabhashsamantha5392
@prabhashsamantha5392 Ай бұрын
ඒ කාලෙ කැමතිම නැති කෙනෙක් ඒත් ඇත්තටම ඉතාමත් ලස්සන ගැයුමක් සුභ පතමි දිගු ගමනකට❤❤❤
@nalinusjp9101
@nalinusjp9101 6 жыл бұрын
සමනලී අපි ඔබේ දේශපාලනයට නම් හරිම විරුද්ධයි. ඒත් ඔබේ කලා හැකියාවට හරිම ආදරෙයි. ඔබට නොගැලපෙන කසිකබල් දේශපාලනය බල්ලට දාල මේ වගේ ලස්සන නිර්මාණ කරන්න. ඔබට තියෙන්නේ අපූරු හැකියාවක්. ඔබේ හැකියාවන්ට අපි අදරේ හින්දයි මෙහෙම කියන්නෙ
@niranjalagalhenage9690
@niranjalagalhenage9690 6 жыл бұрын
Ane Epa. Oba yukthiya wenuwen karana Deshapalanaya nawath wanna epa Duwe. Dharyamath duwek oya.
@ashanidafra5053
@ashanidafra5053 5 жыл бұрын
@@niranjalagalhenage9690 well said
@sumedhac100
@sumedhac100 5 жыл бұрын
සමනලීගේ කසිකබල් දේශපාලනය මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද
@kelumdissanayake1933
@kelumdissanayake1933 5 жыл бұрын
මේ ගීතයේ අර්ථය ට ඔබේ අවධානය යොමු කළොත් ඇය නිරත වන දේශපාලනය සහ මෙම ගීතය කතා කරන්න විෂය එකක්
@ambiliya
@ambiliya 5 жыл бұрын
@@kelumdissanayake1933 spot on..well said
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 3 ай бұрын
මතක ඇතිකාලෙක සිට අහන ගීතයක්..හිත නිවී පහන් වන ගීතයක්..කලාකරුවානි ඔබ අප හද සදා අමරණීයයි.ඔබට නිවන් සුව අත්වේවා!!
@dhammageethanjana
@dhammageethanjana 6 жыл бұрын
කියන්න වචන නැති තරම් අපූරුයි.මේ පද වැල නිසදැසක් ලෙස කලින් Sujeewa Hettithanthi ගේ facebook ගිණුමේ දැක තිබුණත් මෙතරම් මිහිරි තනුවකින් වගේම නන්දා මාලිනියගෙන් පසුව මට අනුව ඇති ගැඹුරුම කාන්තා හඬ මුහුණතේ හැඩතල එක්ක විඳිද්දී දැනෙන මිහිර අපූරුයි...!!!
@GayaniGeethika
@GayaniGeethika 6 жыл бұрын
ආදරේ කරන රුවක්, ආදරේ කරන හඬක්, ආදරේ කරන සංගීතයක්. අපූරු .... වචන ටිකක්. සුබ පැතුම් සැමට.
@manoriuggalage7543
@manoriuggalage7543 4 ай бұрын
සිත නිවන ඒ හඩ එකට මුසුව පුදුම මිහිරක්...ඒ ශාන්ත රසයට අවශ්‍යම හඩ ඔබේ ස්වර්ණමය හඩයි.තෙරුවන් සරණයි අපේ සර්...සංඛ මල්ලි...❤❤❤❤️💐💐💐💐
@upaliragama2364
@upaliragama2364 3 ай бұрын
සමනලී මාව ඈතකට අරගෙන ගියා.හරිම ලස්සන ගායනයක්.පද රචනය ක සහ සංගීතයද විශිෂ්ටයි. ඉදිරියට යන්න ජයවේවා!!!!
@sasankaedi223
@sasankaedi223 5 жыл бұрын
සමනලී,අරුණ,සුජීව,සඳරු හතරදෙනාම සූරයෝ
@Julia2012-m7r
@Julia2012-m7r 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න්‍රෙ නැහැ . ....පුදුම ලස්සන සින්දුවක්
@jayasiriksm4043
@jayasiriksm4043 Жыл бұрын
මේ දවස්වල මම වැඩිම වාර ගනනක් අහපු ගීතය.සුබ ලකුනක්
@sherikecader1361
@sherikecader1361 5 жыл бұрын
සමනලී ෆොන්සෙකා ඔබගේ ගයුම අති විශිෂ්ටයි
@tanishasusan2416
@tanishasusan2416 6 жыл бұрын
ලස්සන නියම සිංහල ගැහැණු කටහඬක් තියෙන්නෙ ඔයාට, ලංකාවෙ ඉන්න ගොඩක් අලුත් ගායිකාවන් ගෙ කටහඬවල් මීයො කෑගහනවා වගෙ මටනම්, ඔයාගෙ කටහඬ නම් මාරයි! පුළුවන් නම් දිගටම සින්දු කරන්න.
@anjulalakshmiwallage6990
@anjulalakshmiwallage6990 5 жыл бұрын
Ekanm aththa
@shincool1705
@shincool1705 4 жыл бұрын
Atamai .....yalu katawa...
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 4 жыл бұрын
Sira atta
@tharukanimesha6574
@tharukanimesha6574 4 жыл бұрын
Atha kthawa.mewa thami kata හඬවල් samhrk aya innawa giriya palagen ke gahnawa විතරයි sinduwa mokdda kiylalwath tharenne ne.mala jarawa
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
ඇත්ත
@dammiharischandra5084
@dammiharischandra5084 4 жыл бұрын
Mama ahapu ape ගායිකාවන්ගෙන් නියම හඩ ඔබගෙයි.දෙශපාලනේ ඔබගේ කැමැත්තක් .අපට වැදගත් විය යුත්තේ ඔබගේ ගායනයයි.👌👌👏👏👏👍👍👍😍😍😍😍
@irehsasanjeewani3298
@irehsasanjeewani3298 5 жыл бұрын
Vire nice song
@nadeerathakshala
@nadeerathakshala 3 жыл бұрын
දවසට එක පාරක් අහනවමයි ❤️❤️
@thinulsenmal8096
@thinulsenmal8096 6 жыл бұрын
ඒක වෙනස් විදිහට හිත රිද්දන රාගයක්❤️✌️
@balasuriyashiranthi5420
@balasuriyashiranthi5420 5 жыл бұрын
Yeah
@SenanayakaSenanayaka-db4be
@SenanayakaSenanayaka-db4be 2 ай бұрын
සුපිරි ❤️ මේක නම් භාවනාවක් 🖐️100 පාරක් ඇහුවත් මදි.. 👌
@VidanageKirthi-yn6bi
@VidanageKirthi-yn6bi Жыл бұрын
Supiri madam
@rwbd-123
@rwbd-123 6 жыл бұрын
සැබෑම හරවත් ගීපද, රසබර තනුවක් සමග ලයාන්විත හඩක්. සියල්ලන්ටම සුභ පැතුම් ඔබේ ඉදිරි ගමනට . සමනලී ෆොන්සේකා ගේ රංගනය , ගායනය මෙන්ම ප්‍රගතිශීලී අදහස් ඇති කලාකාරිනියක්
@deshinideepashika7607
@deshinideepashika7607 4 жыл бұрын
ලස්සනයි අක්කේ. වචන ටිකයි තනුවයි අක්කගේ කටහඬයි එකතු වෙලා බිහිවුණු ලස්සන නිර්මාණයක්‌. ආදරෙයි.අක්කා කරන්නේ හරිම දේ හැම අතින්ම. බුදුසරණයි. ❤️
@sathyaranathuga6048
@sathyaranathuga6048 5 жыл бұрын
මම විතරද මේ සිංදුවට ඇබැහි උන එකම ගෑනු ළමයා..මාර විදිහට feel වෙන සිංදුවක් මේක...thank you සමනලී අක්කේ ඔයාට මේ වගේ වටින සිංදුවක් එළියට දැම්මට...නන්දා මාලනීයගෙන් පසු ඇයගේ උදාර , උත්තරීතර හඩ පිහිටි එකම කාන්තාව ඔබයි...තවත් මෙවැනි සිංදු කීමට, කිරීමට ශක්තිය , දිරිය ලැබේවා...
@milaxmen
@milaxmen 6 ай бұрын
මේ කටහඩත් ඒක්ක මේ ඓන්දුව වෙනම රහක් තියනවා
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 2 ай бұрын
Upathin Gena geethwath katahanda daye oyawage sahodara sama wenuwen gyanna hakiyawa labewa mage duwata chiran jayathu!!!
@lasanthipriyadarshani5638
@lasanthipriyadarshani5638 2 жыл бұрын
හබලක් උනා හැමදාමත් නුඹ අපට ...
@arjunawijesinghe4936
@arjunawijesinghe4936 3 жыл бұрын
ගැහැනියකගේ සිතුවිලි ඉතාමත් මනරම් ලෙස ඉදිරිපත් කර ඇත. කාලයකින් අහන්න ලැබුන රසම රස සිංදුවක්....♥️♥️
@shivanthamasushan6795
@shivanthamasushan6795 3 жыл бұрын
අපේ කාලයේ නන්දා මාලිනිය. සමනලී පොන්සේකා ❤️❤️ ඔබගේ හඩ ඉතාමත් මිහිරියි. සංගීතය super 👍👍👍
@kumudunijayawardanaarachchigea
@kumudunijayawardanaarachchigea 3 ай бұрын
Aththatama meka haduwe kohomada. Aththatama mara lassanai❤❤❤❤❤❤🥰🥰🥰🥰😍😍😍😻😻😻😘😘👍
@dilinipramodha5466
@dilinipramodha5466 3 жыл бұрын
ඒ වචන ටික පුදුම ගැලපීමක් එක්ක හිතට වදිනව❤️
@manelamarasekara5929
@manelamarasekara5929 3 ай бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@jayasinghe077142
@jayasinghe077142 5 жыл бұрын
නියමයි සමනළී.විශිෂ්ටයි.ගායනය,සංගීතය,පදරචනය සියලුම දේ නියමාකාරයෙන් කැටි වුන ගීතයක්.කාලෙකට පස්සෙ හොඳ නිර්මාණයක් රස විඳින්නට ලැබුනා.ඉදිරියටම යන්න සියලු දෙනාටම ජය.
@shaniedirisinha7244
@shaniedirisinha7244 5 жыл бұрын
ලස්සනයි
@jayanthamuthukuda3096
@jayanthamuthukuda3096 3 ай бұрын
ලස්සන ම සින්දුවක්
@SamanAbeyrathne
@SamanAbeyrathne 4 ай бұрын
මැත කාලෙදී ඇහුව ලස්සන සිදුවක් ලස්සන හාඩක් ❤
@nishumalki3652
@nishumalki3652 5 жыл бұрын
දැන් අැහෙන සිංදු අතරේ මේ ගීතය භාවනාවක් වගේ.ඒ වචන ,ඒ හඬට වශිනොවී ඉන්නේ කෝමද.මේ ව⁣ගේ නිර්මාන කරුවන් ඉන්න එක ගැන හරිම සතුටුයි ඉදලා හිටලා හරි අහන්න පුළුවන් ගීතයක් දෙනවට.
@indrajithm79
@indrajithm79 4 жыл бұрын
අම්මෝ පිච්චිලා ගියා ❤️ සමනලියෝ
@Malani-n1l
@Malani-n1l 2 ай бұрын
Ane harima sundarai. Samanaleege duka ahagena sitiya ahinsaka kowulek.. samanalee dendukwennaepa. A..sawen rasavidinawa. Thanks...❤❤❤❤❤❤❤❤❤❤
@ruwanjayawardhana6562
@ruwanjayawardhana6562 10 ай бұрын
Mara සිංදු wak ne aka.....පට්ටම ලස්සනයි .....hada marai .......❤❤❤❤
@sudarshanirammuthu549
@sudarshanirammuthu549 5 жыл бұрын
කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා..
@madushanigalhena3099
@madushanigalhena3099 5 жыл бұрын
ඒ සිතාරයේ තත් පපුව ගැබුරටම පාර පාර හාර හාර යනවා
@gnanaratnedimuth4376
@gnanaratnedimuth4376 3 жыл бұрын
වෙහෙසකර ගැහැනියකගෙ ආත්මීය ප්‍රකාශනය කියලනෙ නන්දා මාලනියගෙ හඩට කියන්නෙ...ඒ ලගින් යන භාවමය ගතියක් තියෙනවා...සුබ පැතුම්
@sisilchandra8839
@sisilchandra8839 3 жыл бұрын
කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උල ලෙනෙක් වෙයන් ඉඳ හිට දුක අහනා😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@mostalk9677
@mostalk9677 5 жыл бұрын
පිනිබිංදු වැටෙන නිහඩ රැයේ මුල් වරට ඇසුවෙමි.මෙවන් ගීත වලට අකීකරු හිත දැහැන් ගත කල හැකිය.
@වසුන්දරාදේවින්දිමනතුංග
@වසුන්දරාදේවින්දිමනතුංග 6 жыл бұрын
ලස්සනයි අනාගත නන්දා මාලිනියේ නුබට බුදු සරනයි
@sahanviduranga7187
@sahanviduranga7187 Жыл бұрын
හරිම ලස්සනයි . මුලු ජීවිතේ ම එතන තියෙනව. තනිව ඉන්න හැම වෙලාවෙ ම අහනව. පුදුම සුන්දර දුකක්
@moon.1111.
@moon.1111. Жыл бұрын
❤ ඇත්තටම ..
@udarapasindu9070
@udarapasindu9070 Ай бұрын
ඒක මාරයි❤️
@samsamarakon4574
@samsamarakon4574 16 күн бұрын
Exquisite both lyrics n ur 🎵 voice. Way to go daughter
@shyamaliegamage918
@shyamaliegamage918 4 ай бұрын
හරිම ලස්සන පද වැල් සහ ලස්සන ගායනයක්
@swarnathilini9083
@swarnathilini9083 4 жыл бұрын
Nandamalaniyata පසුව ඉන්න එකම සිංහල මිහිරි කටහඬ 🌹🌹🌹🌹❤❤❤❤❤❤
@KRKusumMunasingha
@KRKusumMunasingha 6 жыл бұрын
සවන ,සිත ප්‍රීණනය කරන සීමාව ඉක්ම වූ බුද්ධිමය ස්පර්ශයකින් හදවත ආලෝකමත් කරන ගීතයක්. ස්ත්‍රී ආත්මය පුරුෂ ආදරයකින්,රැකවරණයකින් , යළි යළි ඉල්ලන ප්‍රාර්ථනාව අංශු මාත්‍රයක අඩුවක් නොමැතිව පද රචනයෙහි අඩංගු කළ දක්ශ කිවිඳුනි ඔබට මගේ ඉහළම ප්‍රශංසාව පුදමි. ඉතා සංයමයකින් හා අතිශය කාරුණිකත්වයකින් යුත් ගීතාත්මක බසකින් ඇසුරුම් කර අප අතට තිළිණ කිරීම වෙනුවෙන් නිර්මාණශීලී වාදකයාණෙනි,අපූර්ව හඬැති ගායිකාවියෙනි මහත් වූ ආදරය පුදමි. "කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා"
@KadukaraGayanBandara
@KadukaraGayanBandara 6 жыл бұрын
හරිම අපූරුයි..... භාවනාවක් වගේ..... සමනලි ෆොන්සේකා ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මෙවැනි උසස් නිර්මාණයි... ඔබේ හඬ හරිම ගැඹුරු, මිහිරිම හඬක්, නන්දා මාලිනියටම සමාන හඬක්. හරිම ආසවෙන් මේ රහ විඳ ගත්තා... තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබේ ඔය අති දක්ෂ හැකියාවෙන් මේ රටට නිර්මාන වලින් සේවයක් කරන්න... ඒ වගේම පද සහ සංගීත සංයෝජනයත් හරිම රහයි.... ඒ වගේම සඳරූ ගමගේ මං දන්න දක්ෂ නාද ශීක්ෂන ශිල්පියෙක්.... සාර්ථක නිර්මාණයක්.... ජයවේවා.
@indunil6433
@indunil6433 3 жыл бұрын
කොවුලෙක් මොටද මට මිහිරී ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳ හිට දුක අහනා රුවලක් මොටද සුළඟක් එන තුරු සිටිනා හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා නටුවක් මොටද මට ලා සුළඟට වැනෙනා කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා
@kelumrajakaruna3928
@kelumrajakaruna3928 3 жыл бұрын
👍
@Geetee9
@Geetee9 2 жыл бұрын
රුවලක් මොටද සුළගක් එන තුරු සිටිනා.... හබලක් වෙයන් ඔරුවක් වෙරළට අදිනා 💕
@yugansilva6179
@yugansilva6179 4 жыл бұрын
voice teen එකේ ඇහුවට පස්සේ මම මේක ඇහුවේ ...ඇත්තටම ලස්සනයි ...අර්තවත් ...
@kalyanikaluani2646
@kalyanikaluani2646 4 жыл бұрын
කොච්චර ඇහුව්වත් එපා වෙන් නෑ.බාවනාවක් වගේ
@wasanthakmihindukulasuriya5912
@wasanthakmihindukulasuriya5912 6 жыл бұрын
සුබපැතුම්! අපූරු සුසංයෝගයක්! හිතන්නට බොහෝ දෑ එකතු කරන අගනා පද පෙළ අර්ථ ගන්වන මියැසි රටාව අති ප්‍රබලයි. අපේ අග්‍රගණ්‍ය ගායිකා නන්දාමාලිනියගේ හඬට සමීප හද ඇදගන්නා ගායනය, අරුණගේ ඒ් ප්‍රබල සංගීතයට සහ අරුත්බර වදන් වැලට පණ පොවා ඇති අයුරු අපුරුයි. තිදෙනාම රටට අමිල සම්පත් බව සෙනෙහසින් ලියා තබමි.
@chathushuba3742
@chathushuba3742 4 жыл бұрын
පද හඩ සංගීතය එකට එක්ව සෑම ගැහැණු හිතකම වචන කරන්න බැරිව දුක් විදින හැගීම,ආත්මය සුවපත් කරන
@RuwanJanaprasada
@RuwanJanaprasada 2 ай бұрын
පට්ට ❤❤
@missmooninspirethejourneyw7517
@missmooninspirethejourneyw7517 6 жыл бұрын
After many years, a song that fulfilled my soul and mind. කවදාවත් අමතක නොවන ගීතයක් රචනා කලාටත් අනිත් හැමටත්. රසය දන්නෝ මේ ගීය දකිත්වා. හිතට සමීප වුනු අහිංසක ගීතය
@amasaradha8119
@amasaradha8119 3 жыл бұрын
හරිම අලංකාරයි ,,කන්කලු ගීතයක් ..
@නිරෝෂානිරෝෂනී
@නිරෝෂානිරෝෂනී 5 жыл бұрын
අපූරු පදරචනයක් තනුව සහ සංගිතයත් ඉතාමත් ඉහලය් සමනලීගේ හඩ අපූරුවට ගැලපිලා තියනව ..දේශපාලන නොකර සංගීතය යට යමක් කරනවනම් ඔබට පින් ...👍👍👍
@chathurikadesilva5970
@chathurikadesilva5970 6 жыл бұрын
හඳ නිවන ඔසුවක් වගේ...හරිම ලස්සනයි..ඇස්පියාගෙන අහන්න පුලුවන් භාවනාවක් වගේ.. සුභ පැතුම් සියලුම දෙනාට..
@අහිමිහදවත-භ1භ
@අහිමිහදවත-භ1භ 6 жыл бұрын
ඔයත් ගොඩාක් ලස්සනයි...
@rayanrayan2233
@rayanrayan2233 5 жыл бұрын
00971582886526
@thusithawijegunawardena231
@thusithawijegunawardena231 5 жыл бұрын
දිගටම ගිත ගයන්න අපුරැ කටහඬ ලස්සන පද සහා සංගිතය හරිම මිහිරියි කනට ජයම වේවා❤💐
@mangalikatennakoonh9467
@mangalikatennakoonh9467 4 жыл бұрын
හරීමලස්සන ලස්සනයි නීර්මානයක් සැබැවින් සත්‍ය මනුස්සකම හඳුනාගත් ආදරයක් මේ වගේ හැගීමක් අහන්න ලැබීම අනාගත පෙර නීමීත්තක් ගයන්න ගයන්න අර්ථ වත් ගී තව ගයන්න ඔබටජයවේවා
@sisilchandra3304
@sisilchandra3304 3 жыл бұрын
දවසට එක පාරක් හරි අහනවාමයි,,❤️😘
@swarnathilini9083
@swarnathilini9083 4 жыл бұрын
හරිම ලස්සනයි සත්තකින්ම ජය වේවා ජය වේවා sumihiri හඬක්
@samithakrishanthi8545
@samithakrishanthi8545 3 жыл бұрын
Ane monawa kiyannada therenne. Kochchara ahuwada kiyala mathakath ne. Good luck samanalee akki.
@suvidyapanditha6004
@suvidyapanditha6004 5 жыл бұрын
රුවලක් නොවී සුළඟක් එනතුරු සිටිනා... හබලක් වුනේ ඔබයි මා වෙරළට කැන්දා.... ❤️🎶🎶🎶🎶❤
@Dona-w3z
@Dona-w3z 5 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය ..ඔබේ හඬින් ගීතයක්...අපූර්වතම පද වලට කදිම හඬක්...උපරිමයෙන්ම විඳින්න පුළුවන් ගීතයක්....💐💐💐
@kaveeshadayarathne1991
@kaveeshadayarathne1991 10 ай бұрын
සස්සන සිංදුවක් ❤
@aabidhmirza8859
@aabidhmirza8859 3 жыл бұрын
Gahaniyak jewethe balaporoththu vena de mechcharai..eka nodena pawl awl kara gannawa..hari lassanai me pada tika..jewethayaka vage
@aira9983
@aira9983 5 ай бұрын
Oya sindu mama punchi kalea ahanta harima asai .mama oya sindu ahuwe mama awrudu 40kata passe harima satutak
@sanugiakithma9150
@sanugiakithma9150 Ай бұрын
Nice lyrics with heart touching voice 🙏
@ruwanchamara5592
@ruwanchamara5592 3 жыл бұрын
දැනන් හිටියෙ නැ. ඒත් අද දැනගත්තා අක්කේ ඒක සුපිරි
@sajithranawaka2568
@sajithranawaka2568 2 жыл бұрын
ඇත්තටම මාර ලස්සන සිංදුවක් 😍
@asithasampath6579
@asithasampath6579 3 ай бұрын
නාඩියට ❤
@anupamaakkarawaththa7802
@anupamaakkarawaththa7802 4 жыл бұрын
මාරම රහක් තියෙන්නෙ ඒකෙ. පද, සංගීතය හා හඬ සංකලනය මාරයි. නන්දා මාලනියට ලඟින් යන අපූරුම හඬක්. විශිෂ්ට ගායනයක්. සුභ පැතුම් ❤❤
@chanakaweerakoon2821
@chanakaweerakoon2821 4 жыл бұрын
ඒ වචන ගැලපුම ඊට නොදෙවෙනි සංගීතය වගේම ගීතයට ඇගේ උනු සාධාරණත්වය වෙනම මනෝරම්‍ය ලෝකයකට මව විතරමද මන්ද රැගෙන ගීයේ ......
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
ඉතාම මනරම් ගායනය සමනලී..
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,8 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Abhisheka Wimalaweera
Рет қаралды 1,3 МЛН
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39