Nana Vile (sri lankan folk song) - Miran Tharindu

  Рет қаралды 1,342,528

Miran Tharindu

Miran Tharindu

Күн бұрын

Пікірлер: 2 600
@altair1007ourania
@altair1007ourania Ай бұрын
'' ෂ්ෂ්... සද්ද නැතුව අහන් ඉන්න.... ඈතින් ඇහෙන ඒ මඟුල් බෙර හඬයි මෑතින් ඇහෙන මනරුගේ නෙළුම් කවියයි'' කෝ 2024 කස්තුරි සුවඳ කියවලා මනරු නිසා මේ පැත්තට ආපු අය : කස්තුරි සුවදෙන් අලුතින් පණ ගහපු ලස්සන ජන ගීතයක්... ඒ කවිය ඇහෙනකොට මේ තරම් හිත රිදුම් දෙයි, මේ තරම් කෙනෙක්ව මතකෙට එයි කියලා කවදාවත් හිතුවේ නෑ. මේක අහද්දී මනරු ඇඳට හේත්තුවෙලා බිම ඉදගෙන කකුල් නවලා ළඟට කරන් ඒ වටේ අත් දෙක බැඳගෙන කවුළුවෙන් වැහි වලාකුළින් බර වුණ අහස දිහා බලාගෙන මාණික්‍ය ට මේ කවිය කියනවා මැවිලා පේනවා... ඒ කටහඬ මගේ ඔලුවේ දෝංකාර දෙනවා වගේ... කස්තුරි සුවඳ පොතේ පළවෙනි පරිච්ඡේදයේ මුල් වචන ටික කියවන කොට මම කවදාවත් හිතුවේ නෑ ඒ මාණික්‍ය මනරු ගේ අසම්මත ආදරය කතාවට මම මේ තරම් ඇබ්බැහි වෙයි කියලා... අමතක කරන්න බැරි තරමට... ඇස් වලට කදුළු එන තරමට.. ඒ තරමට මම ඒ ෆැන්ටසියේ අතරමං වෙලා... ඒත් රියැලිටියේ කොයිතරම් මාණි ලා මනරු ලා ඉන්නවා ඇතිද කවුරුත් නොදන්න... මේ කතාව මනඃකල්පිතයක් විතරක් වෙන්නම බෑ. එයාලගේ ආදර කතාත් මේ වගේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 🙂
@BTS_Army_srilanka19
@BTS_Army_srilanka19 Ай бұрын
❤🥺ඇත්ත
@piumianurada9337
@piumianurada9337 Ай бұрын
ෂ්ෂ්... සද්ද නැතුව අහන් ඉන්න.... ඈතින් ඇහෙන ඒ මඟුල් බෙර හඬයි මෑතින් ඇහෙන මනරුගේ නෙළුම් කවියයි' menna me sentence eka novel eke thiyenne mona chapter ekeda. 🤔🤔mata nan novel eke me nelum kawiya hambune eka parai. ekath Manikya hospital eke inna welawe.... 🤔
@BTS_Army_srilanka19
@BTS_Army_srilanka19 Ай бұрын
@@piumianurada9337 ehema kallak na e eya hithala kiyapu ekk 😁
@NuhansaSasmini-q1u
@NuhansaSasmini-q1u Ай бұрын
Anivaa 🥺❤️
@NethminiFernando-b4c
@NethminiFernando-b4c Ай бұрын
ඇත්ත ❤
@airdropper3260
@airdropper3260 2 ай бұрын
කස්තුරි සුවඳ කියෙව්වට පස්සෙ මේක අහන්න ආවෙ...හරි ලස්සනයි...
@sandakelum6908
@sandakelum6908 2 ай бұрын
එක කොහෙන්ද කියවන්නෙ
@dilhari2007
@dilhari2007 2 ай бұрын
@@sandakelum6908Wattpad eken
@armygirlseha....2540
@armygirlseha....2540 2 ай бұрын
@@sandakelum6908 wattpad eken
@Bozhan86
@Bozhan86 2 ай бұрын
Gon wda krnn ep yku mek delete krpn 👍
@kasunbasnayaka-c7i
@kasunbasnayaka-c7i 2 ай бұрын
​@@Bozhan86ඇයි එ ඩිලිට් කරන්න කියන්නෙ..
@mayaparaa6334
@mayaparaa6334 2 ай бұрын
When manaru said "මට නටන්න ලස්සන බෙර පදයක් ඕනි.ඉතිං ඔයාට පුලුවන්ද මට කවදාවත් නවතින්නෙ නැති බෙර පදයක් වෙන්න"❤ i felt it
@winniestarwins
@winniestarwins 2 ай бұрын
Me too.
@KalyaniGunasekara-z3r
@KalyaniGunasekara-z3r 2 ай бұрын
@KaveeshasulakshaniratRath
@KaveeshasulakshaniratRath Ай бұрын
Kasthuri suwanda❤
@ThiliniWijerathne-y8g
@ThiliniWijerathne-y8g Ай бұрын
පිස්සුවක් ඒකහ්❤
@nethminipabasara7330
@nethminipabasara7330 Ай бұрын
Kasthuri suwada 😍
@Stylish-razan7674
@Stylish-razan7674 2 ай бұрын
මාණි:- මගේ හිත කලබලයි මම ඔයාට කෑගහයි මනරු:- ඒකනම් අවුල.. මම ඔයාගෙ හිත නිවන්නම්.... "සද්ද නැතුව අහන් ඉන්න"😢
@chanumisithunima7171
@chanumisithunima7171 2 ай бұрын
ah
@KalyaniGunasekara-z3r
@KalyaniGunasekara-z3r 2 ай бұрын
@Pavithra_Sanjeewani
@Pavithra_Sanjeewani 2 ай бұрын
🥺❤️
@nilukakumari1752
@nilukakumari1752 Ай бұрын
❤❤
@Juimion231
@Juimion231 Ай бұрын
@Nicky_Thegurl
@Nicky_Thegurl Ай бұрын
"ෂ්.. සද්ද නොකර අහගෙන ඉන්න.." මනරුගෙ නෙළුම් කවියෙ තාලෙට, එයාගෙ උකුළ උඩ එයා දිහා බලාන හිටපු මාණිගේ ඉහල පහළ යන හුස්ම ටික එකතු වුණාම, එතන ලස්සන තිබුණේ මාරම ගැළපීමක්, අසම්මතය පසාරු කරගෙන ගිය..❤ කවියෙ ලස්සනට නා මල් මුනිදුට පිදුණා.. ඒත් ඊට වඩා ආදරණීය හදවත් ගොඩක් මනරු මාණික්‍ය ආදරේට පිදුණා..❤ සමහර හදවත් තිබ්බා සමාජ සම්මත බිඳිපු, සමහර හදවත් තිබ්බා සම්මතයන් නිසා විඳවපු, ඒ කලබලකාර ආදරයන් අතර අවසානෙට නිවුණු තවත් එක ආදර අන්දරයක්..❤ I just love them.. One day I want to see both Maneru and Manikhya as one person in my life..❤ (Ps:- මටත් යාලුවෙක් මේ කතාව ගැන කියද්දි මම "ඊයා අප්පිරියයි මොනාද හලෝ ජරාවල් කියවන්නෙ" reacts එකක් දුන්නෙ. ඊට එහා පැත්තෙ හිටපු ළමයා එයාට කිව්වා, "නොගැලපෙන අත් වලට ඔය කතාව දෙන්න එපා" කියල. ඒ වුණාට අද මම ඒක කියවලා වෙනස් වෙලා.. අසම්මත වුණත් අපි ඒ මිනිස්සුන්ට ගරු කරන්න ඕන මොකද එයාල අපි වගේ අය බලන කෝණය නිසා විඳවනවා.. මම straight කෙනෙක් වුණ පළියට මම හැමෝම එහෙම වෙන්න ඕන නෑ.. ඒක එයාලගෙ හැඟීම් දැනෙන විදිය, අපි ඒකට බාධා කරන්න ඕන නෑ)
@nilanthikumari7526
@nilanthikumari7526 16 күн бұрын
එකගයි
@Dilaninadeekathenuwara
@Dilaninadeekathenuwara 14 күн бұрын
Mulu hada pathulinma ekagay eka hitha pissu vattala ivaray 🙂
@RehanAkash-bn9xy
@RehanAkash-bn9xy 12 күн бұрын
100% එකගයි
@hey-ud5lt
@hey-ud5lt 12 күн бұрын
ඇත්තම ඇත්ත❤🥺
@isharaMadushani-c1k
@isharaMadushani-c1k 7 күн бұрын
Respect ❤
@mgthanuja937
@mgthanuja937 Ай бұрын
අන්තිමට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කස්තුරි සුවඳ novel එකෙන් film එකක් හදන එක විතරයි 😌ඒ තරමට ඒකට ඇබ්බැහි වෙලා ඉවරයි 🤫❤
@rimeshadilrukshi9325
@rimeshadilrukshi9325 24 күн бұрын
🥺❣️
@IroshikaSewwandi-r1j
@IroshikaSewwandi-r1j 23 күн бұрын
❤❤❤
@dewminiishara8257
@dewminiishara8257 23 күн бұрын
ඒක නම් ඇත්ත 🤭❤️🥺
@lumchilaw4041
@lumchilaw4041 20 күн бұрын
ඒත් ලංකාවේ නම් කරන්න බෑ... මේ මිනිස්සු එක්ක...
@Samanjayasingha-bf6gm
@Samanjayasingha-bf6gm 20 күн бұрын
එහෙම ආවොත් මම නම් කියන්නෙ ලෝකේම බොක්ස් ඔෆිස් වාරිතා බිදිවි 🥰🥰🥰🥰
@nikleshiyaweerathunga44
@nikleshiyaweerathunga44 3 жыл бұрын
නාන විලේ නා ගස් නව යක් තිබුනා,,, නාන විලේ නා ගස් වල අතු බෙදුනා,, නාන විලේ නා අතු වල මල් පිපුනා,,,,,, නාන විලේ නා මල් මුනි දුට පිදුනා,,,,😊👌
@chathukishamalsha6327
@chathukishamalsha6327 2 жыл бұрын
🥺❤
@hppnperera
@hppnperera Жыл бұрын
මේ වචන ටිකෙන් සින්දුවක්ම ඇදගෙන යනවා කියන්නේ ඉතින් පද රචකයයි තාල රචකයයි ගැන අහන්න දෙයක් නෑ, වැඩ්ඩෝ තමා... වෙනම ලෝකෙකට යනවා...
@sampathjayawardana5557
@sampathjayawardana5557 7 ай бұрын
බෞද්ධ මනුස්සයෙක්ට ජීවිතේ එකපාරට දකින්න පුළුවන් ජන ගීයක්.
@sudarshanalankathilaka9825
@sudarshanalankathilaka9825 6 ай бұрын
@LSRKaushan
@LSRKaushan 2 ай бұрын
ඔයාගෙ මේ කමෙන්ට් එක කියව කියව මම සිංදුව 2ක් කිව්වා තෑන්ක්ස් 💗
@SardhaLM
@SardhaLM Ай бұрын
මට තාමත් හිතාගන්න බැරි.. හරි ලස්සන අවසානයක් එක්ක කස්තුරි සුවද කතාව ඉවර වුණාට.. ඇයි මනරුයි මාණික්‍යයි මතක් වෙද්දියි, මේ සින්දුව ඇහෙද්දියි ඇහැට කදුලක් ඇවිත් හිත ඇවිලෙන්නේ කියලා....😢❤
@mirantharindu
@mirantharindu Ай бұрын
😍😍
@MallikaJayelath
@MallikaJayelath Ай бұрын
Attac 😢
@InduminiUthpala
@InduminiUthpala 15 күн бұрын
ඇත්ත❤
@layanvisahansa8800
@layanvisahansa8800 27 күн бұрын
දැනටත් හිතාගන්න බැ කස්තුරි සුවදට මෙච්චර ඇබ්බැහි උන්‍ර්‍ර් කොහොමද කියලා ❤❤
@ChathumiFernando-m3g
@ChathumiFernando-m3g 2 ай бұрын
කස්තුරි සුවද නවල් එක කියවනකොට මනරුට තියෙන්නෙ මේ වගේ කටහඩක්ද කියලා කියලා කල්පනා වෙනකොට මේ කවිය හිත වෙනමම ලෝකෙකට අරගෙන යනවා.felt it❤️❤️❤️and love කස්තුරි සුවද
@kalpanisandareka293
@kalpanisandareka293 2 ай бұрын
මටත් ඕක ම හිතෙනවා. මන් හිතුවේ නෑ මේ කතාව කියවලා මට මෙච්චර පිස්සු හැදෙයි කියලා. මනරු ❤ මාණික්‍ය ❤පබසර
@kasunivishwanthi6754
@kasunivishwanthi6754 2 ай бұрын
ඒ novel එක කෝමද කියවන්න පුලුවන් 🥺
@gevindudakshina6116
@gevindudakshina6116 2 ай бұрын
@@kasunivishwanthi6754 wattpad app eken
@dharmasirijaya3027
@dharmasirijaya3027 2 ай бұрын
Wattpad app eka download karagena balanna
@Becky1546
@Becky1546 Ай бұрын
Matath okama hithuna e adare hithagnna ba
@SHANMUSIC-s2S
@SHANMUSIC-s2S 2 ай бұрын
අවුරුදු දහයකට පස්සෙ ආයෙත් කරලියට 🥺❤️‍🩹 ටික් ටොක් එකෙන් මේ පැත්තට ආව අය කෝ ❤️
@pasindukeshan5297
@pasindukeshan5297 2 ай бұрын
එකෙන්ම bro 🥺❤️
@thisandugeemal7945
@thisandugeemal7945 2 ай бұрын
ekenma
@lakshikamadubashini844
@lakshikamadubashini844 2 ай бұрын
@HashiHima-rv1gv
@HashiHima-rv1gv 2 ай бұрын
Ekenma🥰
@HashiHima-rv1gv
@HashiHima-rv1gv 2 ай бұрын
🥺
@pavelmosharraf6788
@pavelmosharraf6788 4 жыл бұрын
Love From Bangladesh 🇧🇩🇧🇩🇧🇩
@dulajkavinda8324
@dulajkavinda8324 3 жыл бұрын
Thankz for your love 😍
@christoferanthony2254
@christoferanthony2254 5 ай бұрын
Hi friend, this song touch my heart
@jayasundararathnayaka2782
@jayasundararathnayaka2782 4 ай бұрын
Respect ❤😊
@sandakelum6908
@sandakelum6908 2 ай бұрын
Respect
@thilankaisuru2168
@thilankaisuru2168 2 ай бұрын
❤❤❤
@Nature_vibes_2001
@Nature_vibes_2001 2 ай бұрын
ඒක නිකම්ම නිකන් කතාවක් උනාට මේ සිංදුව ඇහෙද්දි මැවිලා පේනවා මට ඒ සිදුවීම්, හිතේ ගැඹුරට දැනුන එකම ඒක ආසාවක් තියෙනවා "මට මනරුව දකින්න ඕන" 😔❤
@kasu273
@kasu273 Ай бұрын
මමත් මට ඒ කතාව මන්හ්කල්පිත එකක් කියලා දැනෙන් නැ මගෙ ඇස් ඉස්සරා උන ඇත්ත සිදුවීම් වගෙ දැනෙන්නෙ.ඒ කතාව මම අන්තිමට කියවලා ඉවර කරන්නත් ලෝබ හිතුනා.මට දැන් තියෙන කවදාවත් ඉටු නොවන ඒ ආසාව මනරු සහ මානිවත් .පබසර නිර්මල රක්ශිත ඒගොල්ලොන්ව දකින එකයි.මනරු මානි තනිකරම ඇබ්බැහියක්
@YashodaJayasooriya
@YashodaJayasooriya Ай бұрын
aththa ee kathawa puduma tharam hithata danena harima adaraniya lassana kathawak.. manaruwa witharak nemei manikyawath as dekata dakinna labenawanan kiyala hithuna wara ananthai
@aryawanshaaryawansha8736
@aryawanshaaryawansha8736 Ай бұрын
Mtth oneee❤
@RanjaniGunasekara-xh2qx
@RanjaniGunasekara-xh2qx Ай бұрын
Mageth ekama asawa manaruwayi maniwayi pabasarawayi nirmalawayi dakina eka.😊marenna kalin jiwithe ekm ek parak hari. Mokd hitha thama pilignne meka novel ekkt eh giya deyk kiyk 🥲
@pramilashiromi4845
@pramilashiromi4845 15 күн бұрын
ඔව් ඒක ඇත්ත මීට කලින් novels කියවලා තිබ්බාට teledramas බලලා තිබ්බාට කස්තුරි සුවඳ ට තරම් කිසිම දේකට ඇහැබ්බැහි වුණේ නැහැ මට මේ කවිය ඇහෙනකොටත් ඇහැට කදුළු එනවා ඒක පාරටම ගල් වුණා වගේ ඇගේ හිරිගඩු පිපෙනවා වගේ හැඟීමක් දැනෙනවා 🥺 මාත් මේක මුලින්ම whatsapp status වල share වෙනකොට තමයි දැක්කේ පස්සේ යාළුවෙක් ගෙන් තමයි දැනගත්තේ මමත් එයාට මුලින්ම බැන්නා මොනවද ඔයා කියවන්නේ කියලා පස්සේ මට කතාව කියවගෙන යනකොට එහෙම කියපු එක වැරදි කියලා තේරුනා හැමෝටම එක වගේ හැඟීම් දැනෙන්නේ නැහැ ඒක අපි තේරුම් ගන්න ඕන කස්තුරි සුවඳින් ගන්න පුළුවන් හොඳ දේවලුත් තියෙනවා මාණික්‍ය වැටිලා ඉන්නකොට එයාව ගොඩගත්තේ මනරැ ඒ වගේම එයාව තේරුම් ගන්න හොඳ සහදරයෝ පබසර වගේ යාළුවො ❤ ඇත්තටම මටත් මේ කතාව කියවද්දි ඒක කතාවක් කියලා දැනෙන්නේ නැහැ ඒ තරම් ඇහැබ්බැහි වෙලා 🥺 💔 ඒ හැම දෙයක්ම මැවීලා පේනවා කවදාවත් දැකලා නැති මනරැව මාණික්‍යව පබසරව මේ හැම කෙනෙක්ම මැවිලා පේනවා ❤ අසම්මතයක් වුණත් අසම්මතයි කියලා දැනෙන්නේ නැති තරමට ලස්සනට පොත ලියලා තියෙනවා වචන වලට මොනතරම් දෙයක් කරන්න පුළුවන් ද කියන එකට හොඳම උදාහරණය තමයි කස්තුරි සුවඳ කියන්නේ 🥰 මගෙත් ඒකම ආසාව ඇත්තටම ඒයාලව දකින්න තියෙනවානම් කියන ඒක ❤ මට මගේ ජීවිත කාලයටම මේ කතාව අමතක වෙන එකක් නැහැ 🥺 ❤ මම දැන් කියවන්නේ 1085 වෙනි පිටුව තව 515 තියෙන්නේ කියවලා ඉවර වෙන්න කියලා හිතෙනකොටම හරි දුකයි 🥺කියවන කොට කියවන එක නතර කරන්න හිතෙන්නේ නැහැ එක දිගටම කියවන්න හිතෙනවා 🥰 මේ කතාවේ තියෙන සමහර දුක හිතෙන තැන් වල දී ඇඩෙන තරමට මේ කතාව හැඟීම් මතුවෙනවා ❤ කස්තුරි සුවඳ ගැන දැනෙන දේ වචන වලින් කියන්න බැරි තරම් ඇබ්බැහි වෙලා 🥺 ❤ මනරැ ❤ මාණික්‍ය තනිකරම පිස්සුවක් 💕
@yeonkimin7
@yeonkimin7 2 ай бұрын
සිංහල සින්දුවකට මේ තරම්ම ඇබ්බැහි උනාමද කොහෙද..❤ දැන් නම් සියපාරකටත් වඩා ඇහුවා🥹 කතාවකට පිං සිද්ධ වෙන්න හැංගිලා තිබ්බ වටින මැණිකක් එලියට ආවා..ගොඩක් ලස්සන නිර්මාණයක්❤
@mirantharindu
@mirantharindu Ай бұрын
❤️❤️❤️❤️
@aerakim7025
@aerakim7025 Ай бұрын
Sameeeee. Kpop ahala ahala aurudu ganakata passe Sinhala song ekakta addict une😩💜. Army kenek neh?😏
@jayalalgvp1119
@jayalalgvp1119 Ай бұрын
​@@aerakim7025sira ❤
@GoldenMaknae305
@GoldenMaknae305 Ай бұрын
​@@aerakim7025here😌💜
@SarindiSwetha
@SarindiSwetha Ай бұрын
Ow kochchr ahuwath ep wenne na e tharm hitht danuna ,Meka aheddi manruwa amathaka wenneth kohomd 🥺asammathi kiyla lokya ka ghuwth sammatha premyktawath ba manikaya manruta,manru manikayata denwa wage adare karnna❤ eka Maha kalekta passe danunu hithin amathaka novena amuthum abbahiyk
@user-qk2zj8rq8q
@user-qk2zj8rq8q Ай бұрын
ශ්ශ්.. සද්ද නැතුව අහන් ඉන්න ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි මෑතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි ..... ❤️‍🩹🫁 අහන වාරයක් පාසා මතක් වෙන්නෙ මනරු මාණික්‍ය ආදරය 🥺💔 ~" කස්තුරි සුවද "~ Addic 😮‍💨
@darkforces752
@darkforces752 2 ай бұрын
" සද්ද නැතුව අහන් ඉන්න " 🥺❤️
@AlfaKing-kj9zf
@AlfaKing-kj9zf 2 ай бұрын
එක මාරමහැගිමක්🎉
@Suashie
@Suashie 2 ай бұрын
ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි..මෑතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි🥺❤️
@Leeseomin-y6y
@Leeseomin-y6y 2 ай бұрын
Ane ❤❤❤
@isuridewmini
@isuridewmini 2 ай бұрын
@@darkforces752 i said yes to kasthuri suwanda 💗😫
@ishikakalpani6903
@ishikakalpani6903 2 ай бұрын
Hmmm❤
@gimhanitharanga8047
@gimhanitharanga8047 2 ай бұрын
මනරුව මතක් වෙනවා මේක දකින වාරයක් ගානේ ♥️🥺
@nethmikaushalya8679
@nethmikaushalya8679 2 ай бұрын
Kaud Manaru kiyne
@SachiniDewindi-vn3bq
@SachiniDewindi-vn3bq 2 ай бұрын
please me comment eka delete karanna
@DOOM999.
@DOOM999. 2 ай бұрын
Ithin pucd 😹
@Yeah_boy641
@Yeah_boy641 2 ай бұрын
​@@SachiniDewindi-vn3bq e moktd e 😂
@Inhajeon
@Inhajeon 2 ай бұрын
@@nethmikaushalya8679 eyaage boyfriend ai passnayakdh
@dilmikavishwara724
@dilmikavishwara724 2 ай бұрын
මනරු මාණි ගේ ආදරේ මතක් වෙන්නේ කාටද මේක අහද්දී. ❤ Anyway මේ සිංදුව කලින් ඇහුවත් මෙච්චර රහට ඇහුනේ දැන්. 😍
@Theseeker-l4u
@Theseeker-l4u 2 ай бұрын
Gayy
@chalanikulasingha8748
@chalanikulasingha8748 2 ай бұрын
Mataaa🥺🥺🥺❤️❤️❤️
@SankaniSenethma
@SankaniSenethma Ай бұрын
සත්තකින්ම ඔව්❤
@DanushkaDilhan-u9l
@DanushkaDilhan-u9l Ай бұрын
මිලියනයකට එහා මෙය රස රස විදපු සියලුම දෙනාට ගොඩක් ආදරෙයි , ගොඩක් ස්තූතියි. ඉදිරියේදීත් අපිත් සමගම රැදී සිටින්න.❤🙏
@anukimihiranga9996
@anukimihiranga9996 Ай бұрын
🥺❤️
@nilukakumari1752
@nilukakumari1752 Ай бұрын
❤❤
@Tharu-15
@Tharu-15 2 ай бұрын
මේ සින්දුව viral උනේ ඒ කතාව නිසා නෙ ඉතින් ඇයි ඒ කතාව හංගන්නෙ ඒකෙන් ගන්න පුලුවන් ආදර්ශ විතරක් අරගන්න. ගොඩක් වැටිලා හිටිය කෙනෙක් ව ගොඩ ගත්ත කෙනෙක් මනරු. ඉතින් අපිරිසිදු විදියටම හිතන්නෙපා. ගන්න පුලුවන් ආදර්ශ විතරක් ගන්න. තමන්ට කැමති දේ comment කරන්න හැමෝටම අයිතියක් තියනවනෙ. මේ සින්දුව කියපු කෙනත් ගොඩක් සතුටු වෙන්න ඇති හැංගිලා තිබුන සින්දුවක් කතාවක් නිසා viral උන එකට. සම්ප්‍රදායට ගරු කරන්න ඕනෙ තමයි ඒත් ඒ කතාව මනක්කල්පිත කතාවක් කියල මතක් කර ගන්න ❤
@mirantharindu
@mirantharindu 2 ай бұрын
Mm
@R.M.N.T.Bandara
@R.M.N.T.Bandara 2 ай бұрын
@Tharu ලංකාවේ ගොඩාක් එවුන් ඉන්නවා සංස්කෘතිය ඔලුවේ තියන් ඉන්න නිගන්ඨයෝ ටිකක්...උන් කතාවක් කතාවක් විදිහට දකින්න කැමති නෑ...ගිහින් report ගහනවා ඔය වගේ කතා වලට...ගොඩක් අය ඒකයි famous කරන්න එපා කියන්නේ මං හිතන විදිහට..✌️🥰
@ThiliniWijerathne-y8g
@ThiliniWijerathne-y8g Ай бұрын
ඒක කියවන්න ඕනම කතාවක් ❤
@SankaniSenethma
@SankaniSenethma Ай бұрын
​@@ThiliniWijerathne-y8gඅනිවාර්යයෙන්ම 👍
@navodyasathsarani1291
@navodyasathsarani1291 8 ай бұрын
Koo 2024..mata awurudu 4 di record karapu video ekak mama mee balanne..marama lassanai..music dena eewa gaanata thiyenawa..adareyi..issarahatath ee wagee nirmaana karanna...
@isuridewmini
@isuridewmini 2 ай бұрын
Novel එකක් නිසා අවුරුදු 10කට පස්සෙ කරලියට ආයෙත් ඇවිත් 💗🥺
@niroshanjayalath5162
@niroshanjayalath5162 2 ай бұрын
Hmmm 🥺❤️
@Imashi914
@Imashi914 2 ай бұрын
Mokakda novel eka
@isuridewmini
@isuridewmini 2 ай бұрын
@@Imashi914 kasthuri suwanda - wattpad story ekak
@danidu7015
@danidu7015 2 ай бұрын
Oya novel eka ave me sinduwen passeda nattan meka haduwe eken balan da
@vinodyahansani4178
@vinodyahansani4178 2 ай бұрын
​@@danidu7015 na na e story eka lgdi apu ekk.
@kaveentharanga6181
@kaveentharanga6181 2 ай бұрын
වසර 10 පසුව trending වෙලා❤
@Nethuuv
@Nethuuv 26 күн бұрын
මනරු❤.... මන් අහපු ලස්සනම මගුල් බෙර පදය.. ඒක හරි ලස්සන ආදරයක් මත්ද්‍රව්‍යක් වගේ ඇබ්බැහි වෙන.....
@chamalisiriwardana4386
@chamalisiriwardana4386 Ай бұрын
අහන අහන සැරේට කඳුලු පිරෙන ඇස් දෙකට බැන බැන මම මේක ආයේ ආයේ අහනවා ❤
@sathmiabeywardana
@sathmiabeywardana 2 ай бұрын
මනරු මානික්‍යට කියපු විදිහ මැවිලා පෙනවා මෙක ඇහෙද්දී....🥺❤
@mirantharindu
@mirantharindu Ай бұрын
@@sathmiabeywardana mm
@heartfeltmystery
@heartfeltmystery Ай бұрын
Me too 🥺❤️
@ThiliniWijerathne-y8g
@ThiliniWijerathne-y8g Ай бұрын
අනේ ඔව් දෙයියනෙ ඒක නම් ඇබ්බැහියක්
@SankaniSenethma
@SankaniSenethma Ай бұрын
මමත් ඒක දැන් රස වින්දේ මාණික්‍යවයි මනරුවයි මතක් කරගෙන.ඒ කතාව දැන් මේ සින්දුව එක්කම ඇබ්බැහියක් වෙලා❤
@jayalalgvp1119
@jayalalgvp1119 Ай бұрын
​@@mirantharindu oyath kiyewwada eka ? 😊
@dumindananadajayalath6577
@dumindananadajayalath6577 6 жыл бұрын
මෙන්න තරුණ කමට.....කොලු වැඩ. ජය වේවා
@mirantharindu
@mirantharindu 5 жыл бұрын
😬😬😬
@nihalpm1677
@nihalpm1677 5 жыл бұрын
aththa
@sadarumaditha622
@sadarumaditha622 3 жыл бұрын
@@mirantharindu ๬හ්න්ම්
@Lakminapothuwila
@Lakminapothuwila Ай бұрын
😂😂😂
@Rashan23
@Rashan23 Ай бұрын
😂😂😂
@NiroshiPremarathna
@NiroshiPremarathna 2 ай бұрын
කස්තුරි සුවඳ හින්දනෙ මේ සේරම ❤️
@wasalageOnethma
@wasalageOnethma 2 ай бұрын
Ekai edata wada mecchara me sinduwa danenne❤❤
@OBrienWilliam-xg3fp
@OBrienWilliam-xg3fp Ай бұрын
Remake version කීයක් මේ සිංදුවට හැදුනත් මේ කටහඩ තරම් වෙන එකක්වත් හිතට දැණුනෙ නෑ🥰🥲
@jithmi398
@jithmi398 Ай бұрын
අවුරුදු 7-8කට කලින් ඉදන් මං මේක අහනවා.. දැන් කස්තුරි සුවඳත් එක්ක මේකට මෙහෙම recognition එකක් ආපු එක ඇත්තටම වටිනවා 💗💐
@Theekshanadevinda063
@Theekshanadevinda063 Ай бұрын
ඒ කතාවට ඇබ්බැහි වෙන්න එක හේතුවක් මේ කවිය..🥺 2024
@pehasamaraweera6385
@pehasamaraweera6385 2 ай бұрын
අද ඉදන් නෙළුම් කවියකට එහා ගිහින් මනරුගෙයි මාණික්‍යයගෙයි ආදර කවිය විදිහට මේක අපිට හැමදාම මතක තියෙයි🥺❤️ #කස්තුරිසුවද
@Nuvi7
@Nuvi7 2 ай бұрын
සමහර දේවල් හැංගිලා තියෙන තරමට පරිස්සම්
@pehasamaraweera6385
@pehasamaraweera6385 2 ай бұрын
ඇත්ත❤️ ෆැන්ටසිය තරම් රියලිටිය සුන්දර නෑ
@mandakinisamaranayaka4103
@mandakinisamaranayaka4103 2 ай бұрын
කමෙන්ට් එක අයින් කරන්න ප්ලීස්
@GreenLife-g8j
@GreenLife-g8j 2 ай бұрын
අනිවාරෙන්🥺❤
@R.M.N.T.Bandara
@R.M.N.T.Bandara 2 ай бұрын
@@PéhésaraFernando කොහොමද ඒක කියවන්නේ...මොකෙන්ද 🤔
@DanijaKalhara
@DanijaKalhara 2 ай бұрын
කස්තුරි සුවද කියවලා මේක අහන්න ආවේ ඇත්තටම මේක පුදුම විදියට දැනෙනවා ලස්සනයි 🥺❤️
@mandakinisamaranayaka4103
@mandakinisamaranayaka4103 2 ай бұрын
Comment එක අයින් කරන්න ප්ලීස් සමහර දේව්ල් හැංගිලා තියෙන තරමට හොදයි
@DanijaKalhara
@DanijaKalhara 2 ай бұрын
@@mandakinisamaranayaka4103 කතාව ලියන අක්කා දාලා තියන පෝස්ට් එක දැක්කද .? ඉස්සෙල්ලා ඒක බලන්න
@sanju-lz2yc
@sanju-lz2yc 2 ай бұрын
කමෙන්ට් එක delete කරන්න
@DanijaKalhara
@DanijaKalhara 2 ай бұрын
@@sanju-lz2yc story eka liyapu akka dapu post ek dekkd ?
@Blgirl1265
@Blgirl1265 2 ай бұрын
අසම්මත ආදරේට බනින හුගක් දෙනෙක් කස්තුරි සුවද මනෙරුගේ නෙලුම් කවියට පිස්සු වැටිලා නේද❤
@hashinisenevirathne2011
@hashinisenevirathne2011 2 ай бұрын
Aniwryen 😢❤
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 2 ай бұрын
ඒක උගේ නෙළුම් කවිය නෙවෙයි ඕක පරණ එකක් හොරකම් කරලා පොතට දාලා😂
@SadewArosh
@SadewArosh 2 ай бұрын
ඒ කොලුකාරයගේ එකක් නෙමේ ඕක 😂😂
@GoldenMaknae305
@GoldenMaknae305 2 ай бұрын
​@@SadewAroshThis is 2024 dude...It's time to let go of that sh!ty mentality! Lol
@GoldenMaknae305
@GoldenMaknae305 2 ай бұрын
​@@avishkasanjeewa9054eka horakamak neme halo😂kathawkta use krla withrai..anika meka ee character eka create krpu kawiyak kiyla kauruth kiynne na
@SalonThakshi
@SalonThakshi 2 ай бұрын
කස්තුරි සුවඳ බලලා.මනරුගෙ පෙම් කවිය අහන්න ආවේ..❤
@mirantharindu
@mirantharindu 2 ай бұрын
එහෙමද ගොඩක් ස්තූතියි
@bunga-b8o
@bunga-b8o Ай бұрын
ලංකාවේ මිනිස්සු සමලිංගිකත්වය පිලිබද දරණ අදහස් වල වෙනසක් වෙන්න මේ novel එක ලොකු හේතුවක් වෙයි.❤❤
@Thudutv
@Thudutv 15 күн бұрын
අහන්න අහන්න හිත රිදෙන සිංදුවක්... ඒත් අහනවා 😢❤ මනරු මාණික්‍ය ❤
@sachinitharushika8348
@sachinitharushika8348 2 ай бұрын
සම්මත වුනත් අසම්මත වුනත් ප්‍රේමය නම් ප්‍රේමයමය . අදටත් කොච්චර අය ඇත්ද අසම්මත වූ එහෙත් පවුලට , සමාජයට නොකියා හංගන් දුක් විදින අය 🥺💔 සමාජයට බම්බු ගහන්න කියලා තමන් තමන්ට ඕනෙ විදිහට තම ලද හැගීම් විද ගන්න ❤😊 මනරු " වාසුට කිවුවේ එහෙමයි " 😊
@viharasathsarani
@viharasathsarani 2 ай бұрын
මට පෙන්න බැරි දේවල තමයි වැඩියෙන්ම ඔනේ🥺🌸 කස්තුරි සුවද .. මේක අහනකොට මනරැ ව මතක් වෙනෝ❤🥺
@RUSHISANDA
@RUSHISANDA Ай бұрын
මනරුවයි මානික්‍යවයි අමතක කරන්නම බෑ .. කොහොම උනත් එ ආදරේට පන දෙන්න පුලුවන් උනානම් හරි ලස්සනට එ කතාව අපිට මතක් වෙයි... ඇබ්බැහි වෙන තැනටම ඇදල දැන්ම කතාවක් ... මටත් එ වගේ ලස්සන ආදරයක් තිබ්බනම් ... එ වගේ චරිත දෙකකට පන දෙන්න පුලුවන් උනානම්❤❤❤❤❤😪😪 ඇබ්බැහි උනා අමතක කරන්න බෑ💞 '' කස්තුරි සුවද ''
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
මේ අපේකම...ඒකට සමකරන්න වෙන කිසිම දෙයක් නෑ...🙏 මේ නිර්මාණය හදවතින්ම රසවින්දා..ඒ තරම් ලස්සනයි.. සුබපතනවා ඉදිරි හැම නිර්මාණයකටම..තෙරුවන් සරණයි
@mirantharindu
@mirantharindu 3 жыл бұрын
Bohoma sthuthie
@nithusvlog3453
@nithusvlog3453 3 жыл бұрын
@@mirantharindu 😁😁
@priyanthadandeniya2174
@priyanthadandeniya2174 2 ай бұрын
අපේ කම ❤❤❤
@hasithaniroshan8379
@hasithaniroshan8379 2 ай бұрын
ඒක මාරම ලස්සනයි.
@janu6722
@janu6722 2 ай бұрын
කස්තුරි සුවද කතාවක් නොවී ඇත්තටම බලන්න පුලුවන් උනානන. මටනං මැවෙන්නෙම සිංදුව කියන කෙනා මනරු විදියටමයි🥺♥️😊
@PansiluMachan
@PansiluMachan 2 ай бұрын
කතාව කොහෙම්ද කියවන්නෙ
@IreshaLakmali-lw5dg
@IreshaLakmali-lw5dg 2 ай бұрын
​@@PansiluMachan whattpad eke
@SanujiMethaya
@SanujiMethaya 2 ай бұрын
ඔයා හරි මටත් එහෙනම් දැනෙන්නේ.. 🥹❤️‍🩹
@Inhajeon
@Inhajeon 2 ай бұрын
🙂Therun ganna halo oowa methana kiyanna epa meewa saamanya karaniiya wela na ni
@janu6722
@janu6722 2 ай бұрын
@@Inhajeon ehenm itin ehem story liynth ba 😂
@Ravin0213-mz7hx
@Ravin0213-mz7hx 2 ай бұрын
මනරුගෙ නීති ඉස්සරහ පොඩි ළමෙක් වගේ කීකරු වෙන මාණිය නිවපු නෙලුම් කවිය❤😊😊❤😊😊❤😊😊
@nikleshiyaweerathunga
@nikleshiyaweerathunga 2 ай бұрын
ගොඩක් අය මේ සිංදුව අහන්නේ කස්තුරි සුවද කතාව නිසා,, ඒත් මම නම් මේ සිංදුව නිසා තමයි කස්තුරි සුවද කතාව කියෙව්වෙත්... 🥹,, ඉස්සර ඉඳලා අහපු හරිම ලස්සන, භාවනාවක් වගේ හිත නිවන සිංදුවක්... ❤️
@ParindyaRathnayaka
@ParindyaRathnayaka Ай бұрын
මොකද්ද කස්තුරි සුවද කියන්නෙ. නවල් එකක්ද
@nikleshiyaweerathunga
@nikleshiyaweerathunga Ай бұрын
@@ParindyaRathnayaka ඔව්.. 🙂
@alonegirl3169
@alonegirl3169 Ай бұрын
Yes❤💫
@NisansalaSandarenu-y4w
@NisansalaSandarenu-y4w Ай бұрын
Pdf vidiyt ganna nadda kathawa
@shashipriyasanjana
@shashipriyasanjana 2 ай бұрын
He said yes , මගෙ කස්තුරි සුවද.....❤❤ ඒ කතාවට මේ සින්දුව මාරම සාධාරණයක් කරල තියෙනව...
@kumariwijesinghe314
@kumariwijesinghe314 2 ай бұрын
අසම්මතයි කියලා ලේබල් කරපු ඒ ආදරේට බනින අය බහුතරයක් කස්තුරි සුවඳ මනරුගේ නෙලුම් කවියට පෙමින් බැඳුනු බව සනාථයි........❤❤❤❤❤❤❤❤❤ කාලයට ඉඩ දෙන්න......🥰
@sadakelumjayaveera
@sadakelumjayaveera 2 ай бұрын
@nipunchamuditha2950
@nipunchamuditha2950 2 ай бұрын
Ekanm pissuvak ❤️
@MalmiUdara
@MalmiUdara 2 ай бұрын
ආන්න හරි...❤️
@NethmiDeegalla
@NethmiDeegalla 2 ай бұрын
🥺💖
@pasindudilhara2990
@pasindudilhara2990 2 ай бұрын
සිංදුව ඕන අය අහන්න.. කිසි අවුලක් නෑ.. ඒ උනාට ඒ සිංදුව අස්සෙ මතක් වෙන දේවල් මෙතන කියවන්න එපා..✋ සමහර දේවල් වැහිලා තියෙන විදියටම වැහෙන එක හොදයි.. ❤ "සද්ද නැතුව අහගෙන ඉන්න.." 🙂❤
@Fenzyyy____2000
@Fenzyyy____2000 2 ай бұрын
Ow anee bayai eh kthaw nthi wei kiyl 😊
@Piyuprasanya
@Piyuprasanya 2 ай бұрын
ඇත්ත 🙂 පොඩි බයක් නැතිවම නෙවේ
@manojgalagedara2646
@manojgalagedara2646 2 ай бұрын
Ekanam aththa e kathawata case ekak ademinlu pawathinne😢
@sanju-lz2yc
@sanju-lz2yc 2 ай бұрын
දැන් තත්වෙ out of control 🙂❤
@priyankaneelawala7384
@priyankaneelawala7384 2 ай бұрын
It's already out of control
@filmbychutta
@filmbychutta 2 ай бұрын
කස්තුරි සුවද කියවන ගමන් මේ අහන්නෙ මේක..ඇත්තටම මරම ෆීල් මේක...ඔයාගෙ වොයිස් එකනම් මාරම ලස්සායි හරියට භාවනාවක් වගේ❤
@Ashvini-f2p
@Ashvini-f2p 2 ай бұрын
මාත් ❤🥺
@AuntyLeeKnow_official
@AuntyLeeKnow_official Ай бұрын
අහන අහන වාරයක් ගානේ ඇස් තෙමෙන්නේ ඉබේටමයි.. ❤ මනරු මාණික්‍ය හැමදාම හදවතේ ඉහලින්ම ඉඳීවී...
@asankakulathunga5987
@asankakulathunga5987 29 күн бұрын
කස්තුරි සුවඳයි මුලු කමෙන්ට් සෙක්ශන් එකම...❤✨💐🌈 Manaru & Maani.. 2024 / 10 / 10
@aaqiffarook4582
@aaqiffarook4582 5 жыл бұрын
I am from India.......wow what a voice
@anushkaanushka3826
@anushkaanushka3826 Жыл бұрын
❤ nana vile
@vihangawijekoon33
@vihangawijekoon33 2 ай бұрын
දෙයියෙනෙ ඇගේ ගිරිගඩු පිපිලා ඇස්වලට කදුලු එනවා❤❤❤❤මම හොයන ආදරයත් මෙ වගේ එකක්.මම කි කරැ වෙන්නෙත් මනරැ වගෙ අය වගේ ලග විතරයි දෙයියෙනෙ ...මට එක කියන්න බැ කටවත්😢😢😢😢මමත් මනික්‍ය වගේ දෙයියෙනෙ ...මට කවුරැ හරි ඉන්නවනම්
@K_P_M_A_14
@K_P_M_A_14 2 ай бұрын
සමහරක් දේවල් හැංගිලා තියෙන තරමට පරිස්සම් මොනාවුණත් මේ කවිය හරිම ලස්සනයි❤..හරිම ලස්සන තාලයක්..හිතට හරි නිදහසක් දැනෙනවා🍃
@mirantharindu
@mirantharindu 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@K_P_M_A_14
@K_P_M_A_14 2 ай бұрын
​@@mirantharindu❤🙏🏼
@savinisathsara3707
@savinisathsara3707 Ай бұрын
මේක කීපාරක් ඇහුවද කියල මතක නෑ...ඇයි මේක ඇහෙන වාරයක් ගානෙ ඒ දෙන්නව මතක් වෙන්නෙ 😞 මෙච්චර කාලෙකට කියවපු කතාවක් මේ තරම් දැනිල නෑ..අහන වාරයක් ගානෙ හිතට දුකක් දැනෙනව කතාවක් කියල නොහිතෙන තරමටම ඒක මුලු හදවතටම දැනුණා 😢
@Sanchi419
@Sanchi419 3 күн бұрын
කස්තුරි සුවද කියවන ගමන් අහන එක අමුතුම ෆීලින්ග් එකක් ❤
@ShashidiKaweesha
@ShashidiKaweesha 2 ай бұрын
සද්ද නැතුව අහන් ඉන්න. ඇතින් ඇහෙන මගුල් බෙර හඬයි. මැතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි.. ❤😊
@foxygamester
@foxygamester 2 ай бұрын
2024 anyone 🧠😌
@tharushiprabodya8348
@tharushiprabodya8348 2 ай бұрын
Yep
@ThusithaSrimal-p6d
@ThusithaSrimal-p6d 2 ай бұрын
කස්තුරි සුවඳ❤
@vipulifernando
@vipulifernando 2 ай бұрын
Inno 😊
@IreshaLakmali-lw5dg
@IreshaLakmali-lw5dg 2 ай бұрын
Yah
@SapumaliKavindya
@SapumaliKavindya 2 ай бұрын
Yes ❤
@ssnperera6223
@ssnperera6223 Ай бұрын
අසම්මත උනත් එයත් ලස්සන පෙමක් ❤️ Manaru the brand 😘
@ureshalakmali3844
@ureshalakmali3844 2 ай бұрын
කස්තුරි සුවද ongoing කියවපු සෙට් එක කෝ🥺🥺❤❤ පට්ට ආඩම්බරයක් දැනෙනවා ඒ කාලේ අපි පිස්සුවෙන් වගේ අප්ඩේට් එනකම් බලන් හිටපු කතාව දැන් හුගක් අය පිස්සුවෙන් වගේ කියවනවා දකිද්දී
@YoDatCrazyRichAunt
@YoDatCrazyRichAunt 23 күн бұрын
අනේ ඇත්තමයි අප්පා 🥺 ඒක හරි සතුටු හිතෙන ආඩම්බරයක් 🥰
@Senuth.k
@Senuth.k 25 күн бұрын
මම වැඩිය කතා කියවන කෙනෙක් නෙවේ..ඊටත් මේ ජාතියේ ආදර කතාවක් කියවන පලවෙනි වතාව.මගේ හිත පොඩ්ඩක්වත් කැමති නැහැ මේක කතාවක් විතරයි කියල පිලිගන්න✨🥺❤ ඒ තරමටම ඒ ආදරේ ලස්සනයි...රක්ෂිත,නිර්මල වගෙ සහෝදරයො පබසර වගේ යාලුවෝ නම් ඉන්නෙ මේ fantasy ලෝකෙ විතරමද කොහෙද...කවුරු ලිව්වත් කියවන අයගෙ හදවතටමයි දීල තියෙන්නෙ..... අසම්මතයි කියන නිසාම වෙන්න ඇති මේ ආදර කතාව මේ තරම්ම ලස්සන ✨❤ මනර❤මාණික්‍ය අමතක නොවන ලස්සන චිත්තරූප ගොඩක් මගෙ හිතේ මැව්ව....❤❤
@pamode7607
@pamode7607 2 ай бұрын
අවුරුදු පහ හයකට කලින් ස්කෝලෙ නැටුම්, සංගීත කාමර පැත්තෙන් ඇහුන සින්දුවක් ආයෙත් අහන්න පටන් අරන්🥺🔥 ඇබ්බැහි වෙලා දැන්🥹
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 2 ай бұрын
මොකක්ද මේකෙ පාදක කතාව
@nimeshabuddhini5835
@nimeshabuddhini5835 2 ай бұрын
@@MadhusankhaDilshankasthuri suwada
@pamode7607
@pamode7607 2 ай бұрын
​@@MadhusankhaDilshanපාදක කතාවක් නෑ. මමත් කියවන ගමන් නිසා සම්බන්ධය ගැන නම් හරියටම දන්නෑ ඒත් මේ දවස් වල ජනප්‍රිය කස්තුරි සුවද මේ සින්දුවට සම්බන්ධ කරලා තියනවා😊සින්දුව සෑහෙන්න පරණයි කතාවට වඩා
@ThathsaraAshinsana
@ThathsaraAshinsana Ай бұрын
කස්තුරි සුවද මට මගේ ජිවිතේ මෙච්චර කාලෙකට කියවන්න ලැබිච්ච ලස්සන ම පොත
@Ranu___
@Ranu___ 2 ай бұрын
2024 anyone .😼 ඇයි දෙයියනේ .මෙච්චර කලක් මේක ඇහුවේ නැත්තේ 🥺❤️ ඔලුවට මාර නිදහසක් දැනෙන්නේ .. අනේ ශොයි.💐 24.08.31
@TharakiHansana-ks4ob
@TharakiHansana-ks4ob 2 ай бұрын
Hm 2024/ 09/06
@dilhanisenarath-hi3hp
@dilhanisenarath-hi3hp 2 күн бұрын
මනරු මාණික්‍යය හරි ලස්සන පරිච්ඡේදයක සුන්දර මතකයක්❤
@Juimion231
@Juimion231 Ай бұрын
𝐌𝐚𝐧𝐚𝐫𝐮 & 𝐌𝐚𝐧𝐢𝐤𝐲𝐚❤🥺
@RithuSanjana-ye8st
@RithuSanjana-ye8st 2 ай бұрын
නාන වීලේ නා ගස් නව යක් තිබූනා.... නා න වීලේ නා ගස් වල අතූ බෙදුනා.... නාන වීලේ නා අතු වල මල් පිපූනා.... නාන විලේ නා මල් මුනි දුට පිදූනා....🥺💓
@dinithihasanthika
@dinithihasanthika 2 ай бұрын
මේ පද ටික ද මෙච්චර ලස්සන ❤❤❤❤
@rashminidevindi679
@rashminidevindi679 2 ай бұрын
නානවිලේ සින්දුව නිසා කස්තුරි සුවඳ කියවපු අය නැත්ද🥺❤️
@nikleshiyaweerathunga
@nikleshiyaweerathunga 2 ай бұрын
ඉන්නවා🙂
@R.M.N.T.Bandara
@R.M.N.T.Bandara 2 ай бұрын
මාත්..🥲
@KalyaniGunasekara-z3r
@KalyaniGunasekara-z3r 2 ай бұрын
Innw😢
@JanithDilshan-b5g
@JanithDilshan-b5g Ай бұрын
ඉන්නවා ❤❤❤❤
@new-technology121
@new-technology121 Ай бұрын
ඉන්නෝ❤
@sadahamnimsara9314
@sadahamnimsara9314 25 күн бұрын
මන් මේ කවිය ඇහුවෙ 10වසරෙදි ඒත් මනරු ආයෙත් පරන මතක ඇවිස්සුවා ❤ ඒ ප්‍රේමය අසම්මත් උනත් ඒ කතාව පුරාවටම තියෙන්නෙ පුදුම නිවීමක්💗🐼
@Sarahfernando83
@Sarahfernando83 2 ай бұрын
කියා ගන්නත් බැරි තරම් අමුතු කලකිරීමක් තියනවා මේක ඇහෙද්දි. මනරු මාණික්‍ය මැවිලා පේනව🥺♥️
@AnushaJayathilaka-ms5sb
@AnushaJayathilaka-ms5sb 2 ай бұрын
ඇත්ත ජීවිතේ මුණ ගැහිලා තියෙන characters වලට වඩා සමහර story ඇතුලෙ හිටපු characters මාර විදියට හිතට වැදුනා ❤ - රුශිර මාණික්‍ය - මනරු සුවහස්
@UdayangahSadaruwan
@UdayangahSadaruwan Ай бұрын
ඇත්ත ❤
@AnushaKumari-k3b
@AnushaKumari-k3b Ай бұрын
විසුද් පබසර❤
@dinucreocreo2797
@dinucreocreo2797 5 жыл бұрын
music එක ඇහෙද්දීම් like කරපු අය කෝ 💯
@dinucreocreo2797
@dinucreocreo2797 3 жыл бұрын
@Rayden Gerardo why with in my Google a/c??????
@dinucreocreo2797
@dinucreocreo2797 3 жыл бұрын
@Alberto Leasure greek?????
@Bubu89-13
@Bubu89-13 2 ай бұрын
කතාවක් නිසා පිස්සු වැටුන කවියක් 😍😍🥰🥰
@Anjaliperera004
@Anjaliperera004 2 ай бұрын
මනරු මානික්‍ය පෙම් කතාව 🥺🥺🥺 කවදාවත් අමතක වෙන එකක් නෑ..මේ සින්දුව නිකමට ඇහුනත් මතක් වෙන්නෙ මනරු ❤මානික්‍ය
@DiniLakshika
@DiniLakshika 2 ай бұрын
මෙ සින්දුව ටික්ටොක් එකෙන් අහල කස්තුරි සුවඳ කියවන්න ගත්තා දැන් ඒක කියවලා මෙ සින්දුව අහද්දි අමුතු දුකක් දැනෙනව 🥺❤️ මනරුවමයි මතක් වෙන්නෙ ❤️එයාලගෙ ආදරෙ හරි ලස්සනයි සම්මතයෙන් පිට උනත් 🥺
@mirantharindu
@mirantharindu 2 ай бұрын
❤️
@kayalkim-fm9pd
@kayalkim-fm9pd 2 ай бұрын
එයා ස්ට්‍රෙස් නැති වෙන්න මේක ඇහුවට දැන් මං මේක අහන හැම තිස්සෙම මට ස්ට්‍රෙස් එකක් එනවා🥺❤
@imashi-ei1pb
@imashi-ei1pb 2 ай бұрын
ඒක හරියට පපුවට බරයි මටත්.🥺
@thathsarani2563
@thathsarani2563 2 ай бұрын
ඇත්ත මේක අහන වාරයක් පාසා මොකක්ද හැගීමක් එක්ක හිත හිරකරන මහ අමුතු හැගීමක් එක්ක වෙනම ලෝකෙක අතරමං වෙනවා.🥺❤️
@sachindunimsara6004
@sachindunimsara6004 2 ай бұрын
Same😢
@kasu273
@kasu273 Ай бұрын
පපුවට හරි බරක් දැනෙනවා .ඇයිද කියල හිතාගන්න බැ.මනරු මානි මතක් වෙනවා.ඔයා කිව්වා වගෙම මට මේක අහන වාරයක් පාසා අමුතු ස්ට්‍රස් එකක් දැනෙනවා
@Pavithra_Sanjeewani
@Pavithra_Sanjeewani Ай бұрын
අනේ ඔව් කියන්න තේරෙන්නැ මාර අමුතුයි 😩❤️
@kasunidilruk9538
@kasunidilruk9538 Ай бұрын
Is anyone there who love this song after reading kasthuri suwada ❤❤
@Hirugirl2004
@Hirugirl2004 Ай бұрын
Yes🥺
@Samanjayasingha-bf6gm
@Samanjayasingha-bf6gm Ай бұрын
me❤❤❤❤ wadipurama Life eke ahapu song eka
@sanduninayananjalee4570
@sanduninayananjalee4570 Ай бұрын
Yes
@IsharaDasanayaka-bm7pn
@IsharaDasanayaka-bm7pn Ай бұрын
After "kasthuri suwada "🥺💕🫂
@chiranthikanirmalee1716
@chiranthikanirmalee1716 15 күн бұрын
Hell yeahhhh
@sandunakash2865
@sandunakash2865 Ай бұрын
මනරු මානික්‍ය නිසා සිංදුව හොයන් ආපු අයගෙන් කෙනෙක් මං ඉස්කෝලේ සංගීතය කරපු කාලේ ඇහුවේ ඕක අන්තීමට... හැබැයි සිංදුවට එදාට වැඩියෙ අද ආදරෙයි...❤❤❤
@DewminiJayawardhana-e1g
@DewminiJayawardhana-e1g 24 күн бұрын
කතාව කියවන් යද්දී හිතෙනවා මේක ඇත්තටම උන දෙයක් ද කියලත් ඒ තරම්ම මේ මනරු මානික්‍ය ආදර කතාව හිත ඇතුලේ ජීවමානයි ඒ නිසාම හිත තාමත් මනරු මානික්‍ය හොයනවා මේ ඇබ්බැහි වීමෙන් කොච්චර මිදෙන්න බැලුවත් දම් පාට කපුරු මලක්, සිලම්බු දකින වාරයක් ගානේ ආයෙත් ආයෙත් කස්තුරි සුවඳේ වේදනාකාරී මතක හිත පුරාම දුවනවා 🥺 මන් කියවපු ලස්සනම ලස්සන කතාවක් තමා කස්තුරි සුවඳ ❤️‍🩹
@Senethmafernando85
@Senethmafernando85 2 ай бұрын
මනරුගෙයි මාණික්‍යගෙයි ආදරේ මතක් වෙන ඕනම වේලවක මේ කවියත් මතකේ තියෙයි ❤ #කස්තුරි සුවද
@yapadigital
@yapadigital 2 ай бұрын
මං අවුරුදු ගානක ඉදන් මේක අහනවා....ඒත් මේ කස්තුරි සුවඳ ගැන දැනගත්තේ මේක trending ගියාට පස්සේ....❤❤😊
@deshithagallage
@deshithagallage 2 ай бұрын
After 10 years, still one of the best covers in my playlist ❤🔥
@Samaranayakedd
@Samaranayakedd 2 ай бұрын
❤🙏 Thanks
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
@SeneshP
@SeneshP 2 ай бұрын
සිරාවට❤️
@DilupaSenevirathna
@DilupaSenevirathna 2 ай бұрын
දවසට වතාවක් හරි මං මේක අහනවා..එකම එක Fictional Character එකක්නි සා මේ සිංදුව තනිකරම ඇබ්බැහියක් වෙලා.....ඇත්තමට මනසට මේ මෙලඩි එකම හරි සැනසීමක් ❤ නාන විලේ නා ගස් නවයක් තිබුනා නාන විලේ නා ගස් වල අතු බෙදුනා නාන විලේ නා අතු වල මල් පිපුනා නාන විලේ නා මල් මුනිදුට පිදුණා.
@jungeunhae6356
@jungeunhae6356 2 ай бұрын
මනරුද???
@DOOM999.
@DOOM999. 2 ай бұрын
😹😹😹
@hasithaniroshan8379
@hasithaniroshan8379 2 ай бұрын
කතාව නම් ඇත්ත.මමත් හැමදාම අහනවා
@Shanus_Stories
@Shanus_Stories Ай бұрын
කවදාවත් නවල් කියවපු නැති මම, කවදාවත් ලව් ස්ටෝර්ස් කියවලා නැති මම...මුල්ම වතාවට කියවපු නවල් එක නිසා...දරාන්න බැරි දුක/සතුට...ආයෙ කවම දාවත් මේ වගේ (කස්තුරි සුවඳ)වගේ නවල් කියවන් නෑ කියලා හිතාගත්තා.... මොකද ඒක ඒ තරම්ම හදවත ගැඹුරටම වැදුනු අකුණක්.. ටික්ටොක් නෑ,FB නෑ.. Instagram නෑ..මේ song එක මනරු කියනවා කියලාමයි හිතන්නේ 😢 යාළුවෙක්ගෙ ස්ටේටස් එකින් දැන ගත්ත ඒ අමුතු නවල් එක..නවල් එකක් නෙමෙයි රියලිටි එකක් කියලා හිතනවා,මම පිරිමි ළමයි ගැන වැඩිය දන්න නෑ..ඒ පොත පිරිමි ළමයි ගැන ගොඩක් දේවල් කියලා දුන්නා,ඒ වගේම පබසර වගේ හොඳ යාලුවො ගැනත්....🥺❤ music Super.. thank you Miran tharindu aiye
@SahanmaKaumini
@SahanmaKaumini Ай бұрын
@nevishara
@nevishara 18 күн бұрын
mn vge tw keenk mt poth kiywnne nah...idl idl kiyvnn gatta dn mge oluwt hr brai 🥺
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so 2 ай бұрын
කාටහරි ඇඩිලා තියෙනවද කස්තුරි සුවඳ කියවලා මේක අහලා 💖❤
@mirantharindu
@mirantharindu 2 ай бұрын
Thank You 🥰
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so Ай бұрын
@ishanikarunarathne7392
@ishanikarunarathne7392 Ай бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️
@DumikaLalani
@DumikaLalani 28 күн бұрын
😩❤️
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so 27 күн бұрын
@@vsg529 එකනේ කියන්නේ
@nimashakavindi8219
@nimashakavindi8219 2 ай бұрын
ඈතින් ඇහෙන මගුල් බෙර සද්දෙයි .... මනරුගේ නෙලුම් කවියයි....❤ කස්තුරි සුවද ❤️‍🩹🥺
@shenlianqinguniverse
@shenlianqinguniverse Ай бұрын
වාව් 1million views congratulations...❤❤❤❤ මම මේ සිංදුව ඇහුවේ මම අට නමය වසරේ ඉද්දි. මම දැන් කැම්පස් යනවා. ඒ කාලේ ඉදන් ආසාවෙන් මම මේ සිංදුව ඇහුවේ. මේක මට මතකයි ඕලෙවල් කාලේ යාලුවෙක් අපේ ස්කෝලේ ඩාන්සින් ප්‍රැක්ටිකල් වලට හැමදාම වගේ කිව්වා. හරිම ලස්සනයි. ඒ කාලේ මම මේක ආසාවෙන් රසවින්දට මම ලයික් එකක්වත් කමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ. ඒක ට නන් සොරී.. ඒත් මේ ලගදි එක කතාවකින් මේක ට්‍රෙන්ඩ් උනා කියල දැක්කා. කොහොම හරි 1 million ගැහුවනේ...❤
@KulansaDeSilva
@KulansaDeSilva 2 ай бұрын
මනරුගේ පොත ඇතුලේ හැංගිච්ච ඒ කටහඬ ❤
@DanushkaDilhan-u9l
@DanushkaDilhan-u9l 2 ай бұрын
Thanks ❤
@madhavidewthilini3095
@madhavidewthilini3095 Ай бұрын
ඒ Novel එක හින්දා ද මන්දා මේක මෙච්චර ලස්සනට ඇහෙන්නෙ❤❤
@dewminiishara8257
@dewminiishara8257 28 күн бұрын
අනේ ඒකට ඇබ්බැහි වෙලා වගේ..මාරම ලස්සන කතාවක් 🥺❤️ "කස්තුරි සුවද ❤"
@chandanacandana5476
@chandanacandana5476 2 ай бұрын
ෆැන්ටසියකට එහා ගියපු යාලු කමේ අගය තේරුම් කරගත්තු හරි ලස්සන නිර්මානයක්❤️‍🩹
@sewminiparindya2340
@sewminiparindya2340 3 жыл бұрын
අයියෙ ගොඩාක් සැරයක් ඇහුව ඇත්තටම ලස්සනයි අයියේ.මේකට නටපු පලවෙනිදවසෙ ඉදන් සිංදුව හොයල හොයල හම්බුන දවසෙ ඉදන් අද වෙනකම් වෙනසක් නැතුව පුදුම විදියට ආසායි
@Samaranayakedd
@Samaranayakedd 3 жыл бұрын
🙏👍
@dulakshisaumika5521
@dulakshisaumika5521 27 күн бұрын
What a haeling song 🥺❤️❤️ reading kasthuri suwada and listening to this masterpiece
@dhanukapriyadarshana6138
@dhanukapriyadarshana6138 Ай бұрын
ඒක ලස්සන කතාවක්.. 🤍 වටිනාකමක් නොදන්න අය අතට නොයායුතු..🥺🤍 මනරු මාණික්‍යගේ ආදර කතාව - කස්තුරි සුවඳ by Liversack ♥️
@RyanGunasinghe
@RyanGunasinghe 2 ай бұрын
මං දැක්කා ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා මනරු & මානි ගැන....... ඒ වගේම ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලා තියෙනවා ඒව ඩිලිට් කරන්න කියලා....... ඔයාලා කරන්න ඕන fan base එකක් විදියට ඔහොම හැසිරෙන එක නෙවෙයි....... කස්තුරි සුවඳ ගැන කමෙන්ට් කරන අය හිතන්න ඕන ඒකෙ තියන නරක effects ගැන..... i mean කතාවට වගේම ඒ ඕතර්ටත් ඒව බලපාන්න පුළුවන් විදි ගැන..... ඒකෙ හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා........ ඒ නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් නෙවෙයි සිය දහස් වතාවක් හිතන්න.......ඒවට බැන බැන රිප්ලයි කරන අය දැන ගන්න ඕනේ ඕනම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා කියලා........ ඒ වගේම එයාලට කියන්න තියෙන්නේ ඔච්චර ගොන් වෙන්න එපා guyz කොන්ද පණ ඇතුව ඉන්න....... Confidence හදා ගන්න තමන් කියන කරන දෙයක් ගැන බය නැතුව කතා කරන්න පුළුවන් වෙන විදියට....... අනික gay love story එකකට කියලා තියෙන්නේ මේ කතාව විතරක් නෙවෙයි...... ඒ නිසා ඔච්චර බය වෙන්න එපා අනිත් මිනිස්සු මේ ගැන හිතන විදිය ගැන....... ප්‍රශ්ණයක් වුනොත් කොන්ද පණ ඇතුව කතා කරන්න පුළුවන් වෙන්න ඕන...... නැතුව fans ලා දෙපැත්තකට වෙන එක නෙවෙයි වෙන්න ඕන..... අනික අද කාලේ බහුතරයක් ඕවා ගැන දන්නවා..... ගොඩක් අය open minded ගෙඹි සීන් එකේ ඉන්නෙ බොහොම සුළු පිරිසක්....... ඔයාලාගෙන් මේ කතාවේ fans ලා විදියට මීට වඩා දෙයක් බලපොරොත්තු වෙනවා මං තවත් ඕතර් කෙනෙක් විදියට...... ඒ නිසා , " සද්ද නැතුව අහන් ඉන්න " ❤️💐✨
@Dilanie_Nandima
@Dilanie_Nandima 6 күн бұрын
Hmm. හැම දේකම හොඳ නරක දෙපැත්තක් තියෙනවා. නිර්මාණයකට පුළුවන් කෙනෙක් ගෙ හැඟිම් වෙනස් කරන්න. මේ novel අසම්මතය encourage කරන ගොඩක් හැඟිම් බර ලෝකෙක අතරමන් කරන novel එකක් කියලයි Comment Section එක බැලුවම මට හිතෙන්නේ. ❤
@CloUdpRiNcE
@CloUdpRiNcE Ай бұрын
මේක දැන් නම් පිස්සුවක් වෙලා ❤ ,,,මනරු ❤️ මානික්‍ය
@ShashiniWijesinghe-u1u
@ShashiniWijesinghe-u1u Ай бұрын
කස්තුරි සුවදෙහි නියම හිමිකාරිත්වයට හදවතින්ම ආදරෙයි❤❤ එයාට පුලුවන් උනා පීඩනයත් එක්ක ජීවිතේ ඉස්සරහට දුවන්න දගලන ගොඩාක් දෙනෙක්ගෙ හිත නිවන්න❤❤ කාගෙවත් හිතක මැවුනු චරිත දෙකක් හැබැහින් දකින්න ආස කරන තරම් දුර අපිව අරන් එන්න❤❤ ඒක හදවතින් තවත් තුරුලු කරගන්න අපිට මොහොතක් ලැබුනු මේ කවියෙ හඩටත් ආදරෙයි❤❤ මේ හඩ තාලය එක්ක එකතු වෙලා අපිව අඩවන්න හදනවා❤❤
@nilukakumari1752
@nilukakumari1752 Ай бұрын
❤❤
@nikmatthew
@nikmatthew Ай бұрын
When manaru said.......හදට🌜 කැප වුණු තරු ගොන්නක් මැද ඉරට ආදරේ කරන තරුවක් මං....❤
@hansikadilrukshi6699
@hansikadilrukshi6699 2 ай бұрын
දෙයියනේ මනරුගේ කටහඬට මැව්නා වගේමයි❤❤❤
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 9 күн бұрын
ඇත්තටම යථාර්ථය කොහොම උනත් "කස්තුරි සුවඳ" මහා ලෝභකමක් එක්ක හිත පොරබදන්නක්!පොත කියවන්න කලින් ඒ බැඳීම අනුමත නොකළත් මනරු මාණික්‍ය ගැළපීමට කොහෙත්ම වචනයක් වත් කියන්න තේරෙන්නෙ නැති තරමට බැඳෙනවා ....ඔව් ,නාන විලේ ඇහෙන්න වාරයක් පාසාම ඒ අසම්මතය නිර්දෝෂී කරන්නමයි හිතෙන්නෙ ..... ඇත්තටම කලබල හිතක් නිවන්න පුලුවන් මේ කවියට......❤❤❤❤❤
@nadee4972
@nadee4972 Ай бұрын
ඇයි මට මේ සින්දුව ඇහෙන කොට ඇඩෙන්නෙ 😔
නාන විලේ || Naana wilee Official Song 🔥🌝
3:48
The lokka - ලොක්කා
Рет қаралды 1,3 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
JOON
Рет қаралды 2,8 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 13 МЛН
ALI Otenov - 18 дегі сезім (Official Mood Video)
3:48
ALI OTENOV
Рет қаралды 131 М.
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 85 МЛН
Roza Zergerli - İstedim
2:56
Deniz Music
Рет қаралды 128 М.
BABYMONSTER - 'CLIK CLAK' M/V
2:55
BABYMONSTER
Рет қаралды 50 МЛН
Топит
3:56
ANNA ASTI - Topic
Рет қаралды 2,1 МЛН
Жандос ҚАРЖАУБАЙ - Жүзігің дайын (official video) 2024
3:19
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 142 М.