ඇස් කොනින් නුරා බැලුම් | As Konin | Rehan ❤ Sarani | Paara dige ‍| පාර දිගේ

  Рет қаралды 41,144

justme

justme

Күн бұрын

Пікірлер: 63
@gamingkeshara8811
@gamingkeshara8811 Жыл бұрын
දවස පටන් ගන්නෙම රෙහාන් සරණි ආදරණිය ප්‍රේමනිය සුන්දර සදා. නොමැකෙන මතකයන්. එක්ක
@004nandasiri
@004nandasiri Жыл бұрын
කතාව අවසන් වුනත් තාම මතකයි උද්දික දුෂෙණි ඔය දෙන්නා හරිම ආදරෙයි
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
ලස්සනයි ලස්සනයි ඒ ජවනිකා වලට ගැලපෙන ආදරණීය සිංදු හොයලා දාන්න. පාරදිගේ ඊළග කොටස් එනතුරැ අපේ පාලුව මකනවාට ස්තුතියි.
@gayani5685
@gayani5685 Жыл бұрын
අපි මෙි තාක් බලපු එකම නාට්‍ය යකින් වත් හිත ට මෙි තරම් දුකක් මතකයක් දැනිල නැ ....රෑ වෙන කොට පාර දිගේ නාට්‍ය ඉවර යි කියල හදවතට❤ දැනෙන දුක වචයෙන් කියා නිමකල නොහැකි යි ...Phone එක අතට අරන් පසු ගිය episode නැවත නැවත ආදරෙන් බලන ව...ඒ වගේ ම මෙි Video බලලා රෙහාන් සරනි ගේ සුන්දර මතකයන් සමග .....⁣ෙ ප්‍රෙක්ෂක අපේ ඉල්ලීම ට බුද්ධික පුතේ නැවත සවන් දෙන්න ....අනේ එදිරි ගේ ඉනිම වගේ දාහ දෙදාහ එපා ...එපා ම උන නාට්‍ය යක් .....පාර දිගේ නාට්‍ය ඒ අතින් අපේ හදවත්වල ඒ චරිත ජීවිත් වෙනව ....ඉවර උනා ත් තාම රෙහාන් සරනි ට ආදරෙයි (උද්දික පුතා දුෂේනි දුව ) බුදු සරණයි !!!!!
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
අමතක වෙන්නෙ නෑ ඒ දෙන්න ❤
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
පොන්ඵක අතට ගන්නෙම රෙහාන් සරණි බලාගන්න ඒආදරනියිය සුන්දර මාතකයන් කිසිදා නොමකෙ ආදරෙයි සරනි රෙහාන් ❤❤❤අපි බලන් ඉන්නවා නැවත ඵනකල් ❤❤❤
@yasuniw
@yasuniw Жыл бұрын
True, it’s a magical attraction which we haven’t experienced before in a teledrama 😍
@hamsiamarasinghe4096
@hamsiamarasinghe4096 Жыл бұрын
සදාකාලික මතකයක් ඉතිරි වු කතාව ක් ........ආදරය ආදරනිය බව...........❤❤❤❤
@SanjiwaPerera-bt5si
@SanjiwaPerera-bt5si Жыл бұрын
අනෙ ඔය දෙන්නට අපි හරි ආදරෙයි පාර දිගෙ ,2තුලින් අපෙ ආලින්දයට ආදරය අරන් එන්න.💞💞💞💞❤️
@premasirijayathilaka8372
@premasirijayathilaka8372 Жыл бұрын
ඔය දෙන්න ගේ මතකයන් තාම එහෙමමයි සදාකාලිකවම මතකයේ තියේ 🌹🌹🌹🌹🌹🌹🌹
@Senuwara_Senuja
@Senuwara_Senuja Жыл бұрын
නැවතමේ දෙන්නව එකට ඉක්මනින්ම දකින්න ලැබේවා ලස්සන ආදරයෙන් මේ වගේ
@hemahema2634
@hemahema2634 Жыл бұрын
Me dennawa tharam hithate kaawadunu dennak na. Me danna wanuwan thawamath kadulu anawa as walate. Aderai, ape rahan, sarani😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Very nice. Rehan and sarani
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
කතාව අවසන් උනත්💙💙💙💙 ..ආසාවෙන්💙💙💙 බලන්න පුලුවන් ❤❤❤ ඒ ආදරේ..තරම💛💛💛
@hydemonster
@hydemonster Жыл бұрын
මොන තරම් බැලුවත් එපා වෙන්නේ නැති පාර දිගේ නාට්‍ය අපව අතරමං කර ඈත ට ඈතට ගිහිල්ලා ...බුුද්ධික පුතා නැවත දෙවෙනි කොටස් ලියන්න ...රෙහාන් ගේ සරනිගේ ...හා පැටවු දකින්න ආසයි ....
@yasuniw
@yasuniw Жыл бұрын
Wow, what a beautiful song creation for their mesmerizing bond❤. You have captured their lovely moments very nicely. Thanks a lot and hope you will make more wonderful cover song creations for us very soon…😍
@awanthisamaraweera4299
@awanthisamaraweera4299 2 ай бұрын
රෙහාන්ගෙයි සරණිගෙයි ආසරණීයම ආදරේ......ලස්සනම ලස්සන ආදරයක්...
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
Super ❤
@yasuniw
@yasuniw Жыл бұрын
There is nothing to watch now, no other teledrama is beautiful like “Paara dige” 🥺😞
@yasuniw
@yasuniw Жыл бұрын
Uddika & Dusheni are the Best acting couple in this era ❤❤ Credit goes to Mr. Shiva as well 👌👍
@yasuniw
@yasuniw Жыл бұрын
Amazing song for the amazing couple❤
@GnaPaluwaththa
@GnaPaluwaththa 9 ай бұрын
Ihaveneverseenbeautfulcoupalinthan Rehan$saraniMostromanticcoupalin thehistoryofmoviesinSR ...Lanka BEautifulVideoandsong(Paardige)❤❤❤❤❤😢
@gamingkeshara8811
@gamingkeshara8811 Жыл бұрын
ආදරේට දාන කමෙන්ට් වලට ඔබ දෙන ඇගයීමට ගොඩක් ස්තුතියි වයස් බේදයකින් තොරව ආස හිතෙනවා බුදුසරණයි ඔබ‍ට ❤️❤️❤️❤️❤️❤️❤️
@yasuniw
@yasuniw Жыл бұрын
Can you make a new cover song creation for this lovely couple? I’m sure you can find more video clips from the teledrama that you haven’t used before for a song, we really appreciate your efforts in this regard. ☺️
@padmagalkotuwe
@padmagalkotuwe 10 ай бұрын
අනේ ඒ දෙන්න ගෙ ආදරේ... අමතක වෙන්නැති..
@yasadissanayake3732
@yasadissanayake3732 Жыл бұрын
මෙතෙක් කිසිම නලුවෙකුට හෝ නිලියෙකුට නොතිබුණු පුදුමාකාර හදවතෙ ආදරනිය ආදරය ඔය දෙන්නා ටම තියෙන්නේ .අපෙ හිත් පිරෙන වා ❤❤❤
@yasuniw
@yasuniw Жыл бұрын
100% Agreed, it’s an awesome bond❤
@AyeshaDeepthika
@AyeshaDeepthika Жыл бұрын
අපිට ඔය දෙන්නාව කවදාාවත් අමතකවෙන්නේ නැහැ ❤❤
@shiraniranasinghe8522
@shiraniranasinghe8522 Жыл бұрын
Adarei puthe oya dennatama..... palui oya dennwa nathuwa.... aymath ikamanata enna Para Dige 2 weni kotasin..... ❤❤❤❤❤❤❤
@PathmaFernando-mz8vd
@PathmaFernando-mz8vd Жыл бұрын
හරිම ලස්සනයි
@malkanthi5400
@malkanthi5400 Жыл бұрын
Ayath anna para diga 2 samagama adarai
@sriyanimalkanthi8247
@sriyanimalkanthi8247 Жыл бұрын
❤❤❤
@shanthiamarasinghe6371
@shanthiamarasinghe6371 11 ай бұрын
❤❤❤❤❤ paradige sarani rehan
@RuwaniNishani
@RuwaniNishani Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@tharushiranmini4
@tharushiranmini4 Жыл бұрын
☺️❤️❤️
@anoshapriyadarshani5174
@anoshapriyadarshani5174 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yasuniw
@yasuniw Жыл бұрын
We never forget both of you, missing the loving couple 🥺
@piumiperera3813
@piumiperera3813 Жыл бұрын
Adarei denatamq 💞
@HshsjHshsj-ve6wt
@HshsjHshsj-ve6wt Жыл бұрын
Ana anith katawak balana hita dan na para dega 2 danna ikmanata godak adaran hitapu kyanak dala giya waga dukai
@devikapinto6254
@devikapinto6254 Жыл бұрын
හවස් වෙද්දී හරිම පාලුයි පාර දිගේ නෑ නිසා
@marambegamini4760
@marambegamini4760 Жыл бұрын
Para dige was so nice because of Dusheni and Uddika's very' warm acting. We miss you too
@SamithaSadamali
@SamithaSadamali Жыл бұрын
හා පැටියෙක් අරන් ආයෙත් ඉක්මනටම එන්න රෙහාන් සරනි❤❤❤❤
@mallikam9889
@mallikam9889 Жыл бұрын
ආයේ කවදා ඔය හා පැටවුන් දකින්න ද අපි කලින් ඉන්නවා ❤❤❤❤
@anjenamo2953
@anjenamo2953 Жыл бұрын
Adarayata.watinakamak.dunnu. Adarayata.adaraya.karanna.apita Kiya.dunnu.rehan
@PrasdSandaruwan
@PrasdSandaruwan Жыл бұрын
💕💕💕msලස්සනයී💕💕💞💞💞
@dipadipa3180
@dipadipa3180 Жыл бұрын
මේ කතාව ෆිල්ම් එකක් වගේ අපට දෙන්න බැරිද
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
සිංදුවේ විෂුවල් එකට වඩා රෙහාන් සරණි ගැලපෙනවා වගේ 🙈
@pathmanilmini6446
@pathmanilmini6446 Жыл бұрын
Phone eka athata gannema oyla dennawa balanna you tube balanawa fb balanawa maruwen maruwata oyala. dennawa hoyanawa.... ane mehema hari deka gan a lebunama puduma sathutui
@nandamalani3
@nandamalani3 Жыл бұрын
💞💞💞💞💞💞💞💞💞
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 4 күн бұрын
ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අයියෝ මේ තරම් ලස්සන නළුවෙක් වෙලත් ඇයි ලංකාව දාල ගියේ උද්දික මහත්තයො කොච්චර වටින කඩවසම් කෙනෙක්ද
@PrasdSandaruwan
@PrasdSandaruwan 11 ай бұрын
🌹🌹🌹💞💞👍👍👍💞💞🌹🌹🌹
@proshan856
@proshan856 Жыл бұрын
Uddika oya laksni oya atarat ok❤
@SamanthikaSilva
@SamanthikaSilva Жыл бұрын
Oyala deanna hodata galapeanawa
@SamanthikaSilva
@SamanthikaSilva Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😚
@LLLaa282
@LLLaa282 Жыл бұрын
Kohoma namuth sarani tika kalayak apen eeth vela hitiya. E nisa thibunu lengathukama adaraya apenuth eeth vela giya. Eka ayemath laba ganna amaarui.
@PrasdSandaruwan
@PrasdSandaruwan 11 ай бұрын
💞💞🌹🌹👨‍❤‍💋‍👨M+S👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨🌹🌹💞💞
@liyanaarachchiirangani6084
@liyanaarachchiirangani6084 7 ай бұрын
ඇත්තටම මෙ දෙන්නා පුදුම විදියට ගැලපෙනවනෙ
@dabey873
@dabey873 Жыл бұрын
Rehan gay, ahankaara kamayi, hadisi theeranayak geneema nisaa, meyvagay lassana aadara vivaahaya dikkasaada yen ivara venna thibuna. Honda velaavata, lawyer hamuvela enakota 🧠🧠molay peyduna. Kandulu aavama. Pasugiya kaalaya mathak vunaa. Ammata ranga peymak daala, thamaa loku varadak karalaa bava kiyala , Ammava Bunty hambu venna thenata aava. Magula berunaa. Bunty dinuvaa. 😅😂🎉 Rehanuth dinuvaa. 😂😂😂🎉🎉 It’s always better to discuss matters,admit 😊own faults and guilt , and resolve problems. Not run to the divorce lawyers. Rehan forgot he was the major player in the falsehoods, the short term marriage certificate.😂🙀😹. Love and respect are better than vedagath kama, nambukaara kama. Rehan’s dark,unhappy days are over at last.😂😂😂😂🎉
@Lalitha-x5w
@Lalitha-x5w Жыл бұрын
❤❤
@seethakalyani4122
@seethakalyani4122 Жыл бұрын
❤❤❤❤❤
@chandaniewalgampaya467
@chandaniewalgampaya467 11 ай бұрын
❤❤❤❤
@DammikaRanathunga-b7l
@DammikaRanathunga-b7l Жыл бұрын
❤❤
@shaini6940
@shaini6940 Жыл бұрын
Paara Dige || Episode 545 || පාර දිගේ  || 27th June 2023
22:17
Swarnavahini TV
Рет қаралды 1,4 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Paara Dige || Episode 359 || පාර දිගේ  ||  07th October 2022
20:35
Swarnavahini TV - Live
Рет қаралды 1,2 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН