Asanga Priyamantha Medley | Asantha | Nilan | Dimanka | Asentha

  Рет қаралды 116,101

Asantha Peiris

Asantha Peiris

Күн бұрын

This version was performed in Senahasakata aruthak Live in concert.
Connect with Asantha Peiris
Facebook: www.facebook.c...
Instagram: www.instagram....
Tiktok: www.tiktok.com...

Пікірлер
@hera-9719
@hera-9719 3 ай бұрын
ලියලා තියාගන්න. අසංක මහත්තයාගේ පොඩි එකා හිතාගන්න බැරි තරම් දුරක් සංගීතයෙන් යනවා😍
@kumarichandrika5198
@kumarichandrika5198 3 ай бұрын
Yes
@dewikalakmali
@dewikalakmali 2 ай бұрын
Aniwarenma❤ thathage wosmay
@ceylonbro
@ceylonbro 2 ай бұрын
තාත්තගෙ voice එක එම විදියටම පිහිටල තියනව...
@CHATHU970
@CHATHU970 2 ай бұрын
❤❤❤
@roshanmaduranga5831
@roshanmaduranga5831 2 ай бұрын
එකෙන්ම
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 ай бұрын
තාත්තා ලස්සනට පුතාලා දෙන්නා හදලා තියෙනවා.චාම් smart කොල්ලො දෙන්නා😘😘
@Photo_doctor
@Photo_doctor 3 ай бұрын
වල්
@lishanperera1680
@lishanperera1680 3 ай бұрын
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.... ලස්සනම ආසම සින්දුවක් තවත් ඔහුගේ❤❤🙏👌👍
@danushkachamara2401
@danushkachamara2401 3 ай бұрын
අසංක මහත්තයගෙ හඬට ගොඩක්ම් සමාන පොඩි පුතා අසෙන්තගෙ කටහඬ ❤
@nimeshadilshani9550
@nimeshadilshani9550 3 ай бұрын
තාත්තෙක්ට තව මොනාද❤️🥺
@sajithchameera2908
@sajithchameera2908 3 ай бұрын
අසංග අයියට එහා පැත්තෙ ඉන්නෙ එයාගෙ ගුරුවරයා නන්දන ලියනගේ සර්. ආත්මා ලියනගේගෙ අයියා. අපේ ගමේ හොරණ. අසංග ප්‍රියමන්ත කියන්නෙ සංගීතය හරි විදිහට ඉගෙනගත් ගුවන් විදුලියෙ ඒ ශ්‍රේණියෙ ගායකයෙක්. දැන් ඉන්න අඩන්නාස්ලා වගේ අය නෙමෙයි. තව දිගුකලක්, ලස්සන නිර්මාණත් එක්ක ක්ෂේත්‍රයේ වැජඹෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏❤️
@littlemermaid5921
@littlemermaid5921 3 ай бұрын
අනේ එතුමාගේ හිනාවෙ ලස්සන . සතුටට ඇස් දිලිසෙනවා❤❤
@sararanaweera9063
@sararanaweera9063 3 ай бұрын
මන් දැක්ක දෙයක්, මේ වගේ ශ්‍රේෂ්ඨයන්ගේ concert නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා බොහෝ වෙලාවට දිමන්කට ඒක මාර වාසනාවක්. සහ මන් දකින තව දෙයක් දිම්මා අනිවාර්යයෙන් ස්ටේජ් එකට ආවම ඒ අදාළ ගායකයා ඉන්නව නම් වඳිනවා. ඒක මාරම ගති ගුණයක් මං දිමන්කගෙන් දැක්ක. චාමර අයියගෙ සිංදු සෙට් එක කියන එකෙත් ඒ වගේ.. ❤❤❤ අසංක අංකල් පුතාල දෙන්නටත් සුභ පතනවා.. පොඩි මලයා නම් සුපිරි. Voice එක පට්ටයි. තාත්තගෙ voice එක ගොඩක්ම පිහිටලා තියෙන්නෙ එයාට. ❤ සහ එයාගෙ 🌟 ලකුණුක් තියෙනවා. එයා ඉස්සරහට ලොකු ගේමක් ගහන පාටයි. සුපිරි මල්ලියෝ..❤
@lishanperera1680
@lishanperera1680 3 ай бұрын
වෙන් වෙන්න දැන් ළඟයි වෙන් වෙන බෑ දුකයි. හදවතට ගයපු ගී..👍👌🙏
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 3 ай бұрын
අනේ මේ voice එකනම් පිස්සු වට්ටනවා මාව,,,,හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සන නිවුනු voice එකක්,,,,ඔයාට පින් අයියේ අපි වෙනුවෙන් මෙහෙම සින්දු කියනවට.....❤️🥺❤️🥰❤️
@ShyamaThennakoon
@ShyamaThennakoon 3 ай бұрын
❤❤ හරිම ලස්සනයි ....අසන්තගෙ කටහඩනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤❤
@තාදි
@තාදි 3 ай бұрын
පොඩි මල්ලිගේ වොයිස් එක මාරයි
@MJanaChathu
@MJanaChathu 3 ай бұрын
ඒ වොයිස් කීපය ඇතුලේ මාර සංයමයක් තිබුනා.හරිම ලස්සනයි
@thevinduudayana3979
@thevinduudayana3979 3 ай бұрын
පොඩි එකාගේ වොයිස් එක සුපිරි... සුපිරි සෙට් එකම...❤
@BashanDinesh
@BashanDinesh 2 ай бұрын
තාත්ත කෙනෙක්ග තියෙන සතුට එ වුනාවෙන්ම හිතා ගන්න පුලුවන් තමන්ගෙ පුතාල උස් මහත් වෙලා දස්කම් පානකොට තියෙන සතුට එ හැගීම එතුමට දීර්ගායුස පතනව 🙏 බුදු සරනයි.
@NISSANLEAFEVSRILANKA
@NISSANLEAFEVSRILANKA 3 ай бұрын
Next Level Music of Sri Lanka All the best to all of you! 👏👍🤛
@RukshanCCTV
@RukshanCCTV 3 ай бұрын
❤❤❤❤ Superb
@sumangalimadushani3801
@sumangalimadushani3801 3 ай бұрын
@@RukshanCCTVඩ්
@achinichamodya6664
@achinichamodya6664 2 ай бұрын
ඇති යන්තං තව වෙනකං නිවාඩු පාඩුවේ අහන්න පුලුවන් ලස්සන සිංදු ඉතුරු වෙලා තියනවා 😌❤මේ වගෙ සිංදු ආයෙ බලාපොරොත්තු වෙන්නම බෑ ❤❤❤ excellent 👌❤
@SanduniKaushalya-fh4ml
@SanduniKaushalya-fh4ml 3 ай бұрын
ඒ තාත්තගෙ හිනාව , ඒ සතුට 🥺❤️
@pathum5297
@pathum5297 3 ай бұрын
පොඩි එකා තමයි තාත්තගෙ නම ගෙනියන්නෙ දවසක...ලොකු දුරක් පේනවා එයාගෙ voice එකේ
@champikaraweendra8047
@champikaraweendra8047 3 ай бұрын
සුපිරි සුපිරි මෙන්න ගායකයෝ
@wijayanganithilakarathna
@wijayanganithilakarathna 3 ай бұрын
පට්ට ලස්සනයි දරුවෝ..වෙනම රහක්...
@rathnayakesumanarathna8198
@rathnayakesumanarathna8198 2 ай бұрын
ලොකු puthage woish goda lassanai..පොඩ්ඩ th hodai..ahanna asai..
@dpt7062
@dpt7062 3 ай бұрын
Asantha ayye oya nm super , idiriyatama yanna ayye. Budu saranai😊😊❤❤
@SavijaPanthila
@SavijaPanthila 2 ай бұрын
Asantha.. voice නම් පිස්සුවක් ජය මල්ලීයා🎉❤
@brendajay7974
@brendajay7974 3 ай бұрын
The music group support is priceless.....some concerts, background music like " blacksmith's shop".....here this is next level combination
@avishkayasara6187
@avishkayasara6187 3 ай бұрын
අසංග මහත්තයා ගෙ ඇස් වල තියෙන සතුට,,,එතූමා තව තවත් නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා,චිරාත් කාලයක් අපිට ගී කියන්න ආසිරි ලැබේවා 🙏🙏🙏
@Sithuu_girl
@Sithuu_girl 3 ай бұрын
My favourite voice ❤
@ShashikaMaduranga-b5y
@ShashikaMaduranga-b5y 2 ай бұрын
අසන්ත ෆට්ට....❤ අනේ ඒ තාත්තගෙ සතුට❤
@dineshdissanayaka-hs4lp
@dineshdissanayaka-hs4lp 3 ай бұрын
හරිම ලස්සනයි ❤ ආසම voice එකක් 🎤
@sajithchameera2908
@sajithchameera2908 3 ай бұрын
අයියා මලෝ දෙන්නම සුපිරි 👌
@ishandulanka3322
@ishandulanka3322 2 ай бұрын
ලස්සනයි සින්ංදුව 👌👌
@yasasuggalla6621
@yasasuggalla6621 3 ай бұрын
ඇයි බන් මේ concert එක ගැන අපි දැනුවත් නැත්තෙ? 😢😮 marketing නම් අන්තිමයි හොදේ 🤬
@lcreations3961
@lcreations3961 3 ай бұрын
ඇත්තටම 😢
@manoriyapa5151
@manoriyapa5151 2 ай бұрын
පොඩි පුතා .... මාර හඩක් ...අනේ පියෙකු ගෙ සතුට.....
@Thedrark-z9l
@Thedrark-z9l 2 ай бұрын
හඩ පෞර්ශය පරම්පරාවෙන් පරාවට සංක්‍රමණය වී ඇති අපූරුව❤️
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 3 ай бұрын
මෙයාගේ ⁣ප්‍රේමය සුන්දර සිහිනෙකි song එක මාරයි අනේ පිස්සුවක් ඒ කටහඬ
@ThanujaDilhani-o3q
@ThanujaDilhani-o3q 26 күн бұрын
Ashantha Ur voice is so sweet.❤
@ShaniNanayakkara
@ShaniNanayakkara 3 ай бұрын
Wooow harima lassanai asantha.❤❤❤❤
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 3 ай бұрын
Marama vidiyata hithata danuna aiyage mallige voice Eka mama Dan marama asai oya voice dekata
@PradhipKumara-y1j
@PradhipKumara-y1j Ай бұрын
මාර ම ආඩම්බරයි මහත්තයෝ
@rasangachandika496
@rasangachandika496 3 ай бұрын
පොඩි පුතාගෙ හඩනම් තාත්තාගෙ වගේමයි.එයාට තමයි ගැලපෙන්නේ තාත්තගෙ සිංදු
@VihangaDew-wd4me
@VihangaDew-wd4me 3 ай бұрын
අපිට සින්දු කියන්න ආසාව ඇති කරපු ගයකයො ... අසන්ක ❤❤ සර්
@NiroshaRanepura
@NiroshaRanepura 3 ай бұрын
ආසම සින්දුවක් 💖💖💖
@sriyaswbasingha206
@sriyaswbasingha206 3 ай бұрын
My favorite voices, harima lassanai
@NeelaDamayanthi-s8x
@NeelaDamayanthi-s8x 3 ай бұрын
❤❤ භාවනාවක් ❤❤
@SanjayaAnu-l8t
@SanjayaAnu-l8t 3 ай бұрын
Super man podikale idan ada wagema mathuwatath asama gayakaya asanga priyamantha mahatha🎉🎉🎉
@malithmadushan-it5po
@malithmadushan-it5po 3 ай бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි 😊❤
@NimaliDarshani-lg4px
@NimaliDarshani-lg4px 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ භාවනාවක්🔰〽️💯💯💯💯💯
@rathnayakesumanarathna8198
@rathnayakesumanarathna8198 2 ай бұрын
Ane oyala කොහෙද හිටියේ..monatharam lassana da...
@DinuMadu-ns1vr
@DinuMadu-ns1vr 3 ай бұрын
ෂෝක් අනේ ❤❤❤
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 3 ай бұрын
අනේ මේ වැඩඩටහන කවද්ද ytube එකේ දාන්නේ
@disanisuriga4835
@disanisuriga4835 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ඉදිරියට ම යන්න සුභ පතනවා
@NishiSLakmali
@NishiSLakmali 3 ай бұрын
හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි 💛✨️
@ish-nn9my
@ish-nn9my Ай бұрын
puduma lassanak.....😍😍😍😍😍😍
@ashanthilakarathna194
@ashanthilakarathna194 3 ай бұрын
Woooow........marama lassanayi .....❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@kudavidanagedinusha8479
@kudavidanagedinusha8479 2 ай бұрын
හරිම ලස්සනයි 👍👍
@dulanjanisenawiratna
@dulanjanisenawiratna 3 ай бұрын
ලස්සනයි සිංදු ටික❤❤❤❤❤❤❤❤
@ملكه-ت2ص5ف
@ملكه-ت2ص5ف 3 ай бұрын
හරිම ලස්සනයි ❤️
@DiliDilrukshi-jo4jn
@DiliDilrukshi-jo4jn 3 ай бұрын
කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි හතරදෙනාම ❤
@maheshapriyangani5933
@maheshapriyangani5933 3 ай бұрын
පොඩි පුතා සුපිරි ❤❤❤
@RukshanCCTV
@RukshanCCTV 3 ай бұрын
Please next time do more marketing. We missed this concert ❤. Please do one more..
@sinusadi5654
@sinusadi5654 2 ай бұрын
❤❤❤ godak lassanai oyage kata hada harima lassani adarei godak❤❤❤
@HemamaliWijerathna-s5u
@HemamaliWijerathna-s5u 2 күн бұрын
Asanta mallita❤❤❤❤❤❤❤❤
@tharu7783
@tharu7783 2 ай бұрын
Dekapu lassnama hadak. Tnq asanka sir me wge hdk loketa dunnata
@GaninduRajakaruna
@GaninduRajakaruna 2 ай бұрын
❤❤❤
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 ай бұрын
අසන්ත😘🥺😇😇
@ishandwaduge9085
@ishandwaduge9085 2 ай бұрын
මෙක මරු ♥️♥️♥️♥️
@raveeshasewwandi9308
@raveeshasewwandi9308 3 ай бұрын
Sooo beautiful❤❤Asantha aiye..you are my crush❤All the best aiye❤
@priyantakumara1652
@priyantakumara1652 3 ай бұрын
කියන්න වචන නෑ .එ තරම් ලස්සනයි ❤❤❤
@ranganasandaruwan295
@ranganasandaruwan295 2 ай бұрын
❤ ලස්සනයි
@SathsaraniGeeganagamage-gp8ip
@SathsaraniGeeganagamage-gp8ip 3 ай бұрын
අසංග sing කරනවද නැද්ද හිතාගන්න බැ ගලාගෙන යනව වගේ😓😓😓😓😓😓😓😓
@sitharadassanayaka9603
@sitharadassanayaka9603 3 ай бұрын
Ane maliyo 🥺oyge voice ek mara lassni ❤
@ඉන්දුS
@ඉන්දුS 3 ай бұрын
ඒ හඩ😍😍😍
@shyamapriyangika9782
@shyamapriyangika9782 3 ай бұрын
Ammo a voice eka....❤ bavanawak
@rashmibasnayaka5843
@rashmibasnayaka5843 3 ай бұрын
තාත්තගේ සතුට🥺❤❤❤
@dilinidilrukshi6139
@dilinidilrukshi6139 3 ай бұрын
Aiyai malli niya meta sindu kiyanawa ❤❤❤❤❤
@PrasangikaUdayangani-i3h
@PrasangikaUdayangani-i3h 3 ай бұрын
දිමන්කගේ වොයිස් 🥺
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 ай бұрын
Full program එක ඕනෙ
@ceylonbro
@ceylonbro 2 ай бұрын
පොඩිම කොල්ලගෙ voice එක වෙනම range එකක්...❤ 4:00
@KalumRoky
@KalumRoky 2 ай бұрын
මට නම් හොදම දිමන්ක❤❤
@anurajayasundara7057
@anurajayasundara7057 2 ай бұрын
සුද්ද සිංහලෙන්ම කියනවනම්.......පට්ට ❤
@SunithMadura
@SunithMadura 3 ай бұрын
Aye kiyala wadakne ❤❤❤❤❤❤❤ Maru
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 ай бұрын
ඒ කටහඩ මාර ලස්සනයි 😘😘😘
@kavijakarunasena2858
@kavijakarunasena2858 3 ай бұрын
Wow t😍 Put this program on KZbin please 🙏
@sigithnimsara3374
@sigithnimsara3374 3 ай бұрын
End එක 😍😍😍
@ShashikaMaduranga-b5y
@ShashikaMaduranga-b5y 2 ай бұрын
පොඩි එක්කෙනා සිංදුව කියනකොට ඇගේ මයිල් කෙලින් වෙලා..ඇස් වලින් කදුලු ආවා❤
@gamingchabi7898
@gamingchabi7898 3 ай бұрын
asama sindu tikaka ape rahinma 💕💕
@NiluSanjewani
@NiluSanjewani 2 ай бұрын
මට nam katahadawal දෙකක් ලස්සනයි ❤❤❤❤
@ushanmadushan8623
@ushanmadushan8623 20 күн бұрын
Dimanka❤️❤️❤️❤️
@SandunieNisansala
@SandunieNisansala Ай бұрын
Perfect
@RoshanKumarathunga
@RoshanKumarathunga 3 ай бұрын
❤❤❤lassanai godak
@chamikacooray827
@chamikacooray827 3 ай бұрын
අසෙන්ත මල්ලි නම් මරු❤
@dewminisadarajini6809
@dewminisadarajini6809 3 ай бұрын
ඒ සතුට තාත්තගේ🥺❤️
@nimnanilanjani
@nimnanilanjani 3 ай бұрын
සුපිරි කොල්ලේ❤
@thanushiwijerathne5666
@thanushiwijerathne5666 3 ай бұрын
Just wow 😍💜
@nilmarupasingha2960
@nilmarupasingha2960 2 ай бұрын
Lassanai ❤
@MaliduRathnamudali-ml9qd
@MaliduRathnamudali-ml9qd 3 ай бұрын
Lassana wadak❤
@Nis.Dee.
@Nis.Dee. 3 ай бұрын
Eka supiriyk ❤😍🤟🔥
@darshanisandamali9075
@darshanisandamali9075 3 ай бұрын
දිමන්ක❤
@Tharindu2005-j9r
@Tharindu2005-j9r 3 ай бұрын
Meke full show eka nadd
@dilinidilrukshi6139
@dilinidilrukshi6139 3 ай бұрын
Harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤
Acoustica Unlimited | Asantha Peiris - Nupurudu Oba Dutu | ITN
4:10
ITN Sri Lanka
Рет қаралды 2 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 726 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
Sanidhapa With Asanka priyamantha #asankapriyamantha
17:33
AG Music
Рет қаралды 750 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН