No video

Asata Asuwana Maime Karaoke (Without Voice) ඇසට අසුවන මායිමේ කැරෝකේ

  Рет қаралды 32,690

Chanaka Perera

Chanaka Perera

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Karunarathna Diwulgane
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Mahinda Dissanayaka
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Gunadasa Kapuge
🎀★彡𝕂𝕒𝕣𝕦𝕟𝕒𝕣𝕒𝕥𝕙𝕟𝕒 𝕕𝕚𝕨𝕦𝕝𝕘𝕒𝕟𝕖 - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🎀
Gahaka Mal Pipila Karaoke / ගහක මල් පිපිලා කැරෝකේ
👉 • Gahaka Mal Pipila Kara...
Pinsara Oba Hara Karaoke / පින්සර ඔබ හැර කැරෝකේ
👉 • Pinsara Oba Hara Karao...
Duru Kathara Gewagena karaoke / දුරු කතර ගෙවාගෙන කැරෝකේ
👉 • Duru Kathara Gewagena ...
Mudu Muhune Suwa Danune Karaoke / මුදු මුහුණේ සුව දැනුනේ කැරෝකේ
👉 • Mudu Muhune Suwa Danun...
Konda Kirilliye Karaoke / කොණ්ඩ කිරිල්ලියේ කැරෝකේ
👉 • Konda Kirilliye Karaok...
Rosa Thol Sibimi Karaoke / රෝස තොල් සිඹිමි කැරෝකේ
👉 • Rosa Thol Sibimi Karao...
Hanthana Desin Ena Karaoke / හන්තාන දෙසින් එන කැරෝකේ
👉 • Hanthana Desin Ena Kar...
Sakman Karana Maluwa Karaoke / සක්මන් කරන මළුව කැරෝකේ
👉 • Sakman Karana Maluwa K...
Shanthini Thema Watei Karaoke / ශාන්තිනි තෙමා වැටේ කැරෝකේ
👉 • Shanthini Thema Watei ...
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිණි
ඇවුළුනා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ...//
සිය පතක් මත
විසුල පිණි කැට
සැඩ සුලන් වැද
සර සරින් හෙට
සිය පතක් මත
විසුල පිණි කැට
සැඩ සුලන් වැද
සර සරින් හෙට
මගෙන් රිදවුනු
දැවුණු මොහොතක
ඔබේ වත මට
නැගෙයි සිහියට
ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිණි
ඇවුළුනා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ
සතර අත පෙති
විහිද විකසිත
මලේ මල් මී
මමණ යුරු දැක
සතර අත පෙති
විහිද විකසිත
මලේ මල් මී
මමණ යුරු දැක
ඔබේ ලවනත
සැදුන මී විත
මත් කලා මතකයි මගේ සිත
ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිණි
ඇවුළුනා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ...//

Пікірлер: 6
@upaliwijerathna1013
@upaliwijerathna1013 5 ай бұрын
මිවුසික් නියමයි සුපිරි ලස්සනයි බුදුසරනනයි සුබඅනාගතයක් . .දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 6 ай бұрын
නියමයි සහෝදරයා. අපේ රටේ සුපිරිම ගායකයෙක්ගෙ ආසම ගීතයක් තමයි මේ ගීතය.. සුපිරිම සංගීතය දෙනවා.. ඔබට බෙහෙවින් ස්තුතියි. අපිට මේ වගේ ගීත ගායනා කරන්න අවස්ථාවක් සලසා දීම ගැන. ජයවේවා❤❤❤
@user-jj7lj7ip4d
@user-jj7lj7ip4d 6 ай бұрын
සුපිරි කියලා වැඩක් නැ 💪💪💪
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 6 ай бұрын
Best quality..❤❤ best miyusik.. thanks brother..
@ilmisayurangi2824
@ilmisayurangi2824 5 ай бұрын
Chandrikasiriwardanagenikumbanididehanabidinawakarokedanna
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 6 ай бұрын
Best quality..❤❤ best miyusik.. thanks brother..
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 9 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,7 МЛН