Ashawari Mudungoda 2022 | මැදිරිගිරිය ආශාවරී මුදුන්ගොඩදී පැවති "ආශාවරී නත්තල් කලර් නයිට්" ප්‍රසංගය

  Рет қаралды 128,343

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

👉 ගම්පහ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රංජිත් ගුණවර්ධන මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාමාල් චින්තක මහතාගේ සහ ව්‍යාපාරික භවතුන්ගේ අනුග්‍රාහක දායකත්වයෙන් ආශාවරී සිඟිත්තියන්ගේ සංගීත රසයට මුදුන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී පැවති "අශාවරී නත්තල් කලර් නයිට් 2022" දැවැන්ත නොමිලේ සංගීත ප්‍රසංගය . . .** සංවිධාන ශක්තිය : රංජිත් ගුණවර්ධන ප්‍රජා සත්කාරක පදනම.
** සජීවී වීඩියෝකරණය : Ganga Video Team.
** කථනය : කුසුම් නිශ්ශංක.
** නර්තනය : පූගොඩ Classmate.
** ශබ්ද පරිපාලනය : දිනේෂ් (Susan Dee Sounds - Gampaha)
👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
👉 Our Tribute To The Original Artists Of These Songs
👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZbin Channel...
👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
👉 KZbin - / @gangavideoteam
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...

Пікірлер: 286
@chamindasiri6376
@chamindasiri6376 Жыл бұрын
මම ඩුබායි සිට ඔයාල බලනවා හරි දක්ෂයි ඔයාලා බේස් නියමයි බුදු සරණයි ඔයාලා සියලුම දෙනාට
@shiyanthashiyantha5518
@shiyanthashiyantha5518 Жыл бұрын
අපේ ආශාවරී දෝනිලට ආදරෙයි හදවතින්ම. සුපිරි පැටව්නේ ජයවේවා... 💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍
@universe-kp8nh
@universe-kp8nh 7 ай бұрын
"බේස් ගහන්නම ඉපදුන රතූනේ" band එකේ ඉන්න වටිනාම මැණික ඔයා ආදරෙයි පුංචි සුරංගනාවියට❤
@slborn2nimesh527
@slborn2nimesh527 7 ай бұрын
ඔව් යකෝ මෙහෙමත් බේස් ගැහිල්ලක් රතුව දෙනව පැලෙන්නම එල එල 💪💪
@gamingmedia2170
@gamingmedia2170 7 ай бұрын
ඇත්ත බේස් රතූ තමා ආශාවරී නිහඬ 🌟
@_Janu_Vlog
@_Janu_Vlog Жыл бұрын
කවුරුත් කතා නොකරන ඔක්ටපෑඩ් එකෙන් වැඩ දාන නෙතූ දැන් සුපිරියි ඔයා 🤗 හැමෝටම ජයවේවා බුදුසරණයි
@hamedfirozfiroz5484
@hamedfirozfiroz5484 Жыл бұрын
ඒකනම් අැත්ත තමා.කිසිම කෙනෙක් ඵයාව අගය කරනනේ නැ
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 Жыл бұрын
ඔක්ටබැඩි මරැ
@nalakaswarnakeerthi5973
@nalakaswarnakeerthi5973 Жыл бұрын
කෙනෙක් කියල කියන්න බෑ මේ පුන්චි පැටව් ඔක්කොම ටික ඇස්වහක් කටවහක්නම් නෑ සුපිරිම තමයි දැන්, සම්පූර්ණ ප්‍රසංගයක් මේ විදියට ply කරනව කියන්නෙ, ලංකාවේ අංක 1 බෑන්ඩ් 1ටත් වඩා අගය කළ යුතුයි ...
@anupaudayashan5802
@anupaudayashan5802 Жыл бұрын
අනිවා ජයවේවා අශාවරී දරුවනේ...✌️✌️✌️✌️✌️✌️👊👊👊👏👏👏👏👍👍
@HhHh-fl7ou
@HhHh-fl7ou Жыл бұрын
ජයේජයවේවාආෂාවරීආදරේ💞💞💞💞💞💞💕💕💕💕💞💞💞💕💕💕💕💕🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽කැවේටීසීට
@thisaradananjaya7391
@thisaradananjaya7391 Жыл бұрын
Good luck අපෙ පොඩ්ඩියන්ට ඇත්තටම මන් හරි අසයි මොව්න්ගෙ සිංදු අහන්න වෙනමම රහක් තියනව එ රහ වෙන කිසිම බැන්ඩ් එකක නෑ අන්න් එකයි මන් කැමති හරිම මිහිරි bass නම් අයෙ සුපිරි ❤
@nstv4152
@nstv4152 Жыл бұрын
අපිට මෙච්චර සතුටුනම් මේ ලමයිගෙ දෙමව්පියන්ට කොච්චර සතුටක් ඇතිද...
@jagathkumarajagath3054
@jagathkumarajagath3054 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
මෙන්න ගායිකාව ශානිකා මදුමාලි අහිංසකාවී උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා ආෂාවරි දුවලා සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝🤝👏👏👏👏👏👏👏👏
@baumikadesanjana9628
@baumikadesanjana9628 Жыл бұрын
නාලක සර් පුධාන මැදිරිගිරිය ආශාවරි පොඩිඩියන්ට බුදු සරණ යි, දෙවි රැකවරණයි ජයෙන් ජයම ලැබේවා...🙏🙏🙏❤️❤️❤️👊👊👊😊😊😊 💗💗💗
@kanchanawijerathna2895
@kanchanawijerathna2895 Жыл бұрын
බේස් ගැහිල්ල පිස්සුවක් ❤😘 නියමයි නංගිලා දවසක හොදම තැනකට එනවා 💪
@jayamannamithrapala529
@jayamannamithrapala529 Жыл бұрын
හෙඩ් සෙට් එකක් ගහල අහද්දි බේස් ගිටාර්එක කතාකරනව යකෝ❤️
@nalakasadaruwan6541
@nalakasadaruwan6541 Жыл бұрын
ලස්සනයි
@ranjithweeraratne4405
@ranjithweeraratne4405 Жыл бұрын
අනිවාර්යයෙන් රතූ දෙනව රත්වෙන්නම..
@universe-kp8nh
@universe-kp8nh 7 ай бұрын
රතූ තමා ගේම ඇදගෙන යන්නේ show නෑ වැඩ විතරයි දෙනව base baking පොරි හැලෙන්නම💪❤️❤️
@drumssuddi
@drumssuddi Жыл бұрын
සුභ පතපු නැන්දලා මාමල අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !
@SarathSarath-yl8se
@SarathSarath-yl8se Жыл бұрын
Suddi පුතේ awurudu 4 කට passe තව masa 2 kin lankawata මම එනවා එ ආපු gaman mulinma මම එනවා madirigiriye ට ඔයා lawa බලන්න..
@roshanlakmal461
@roshanlakmal461 Жыл бұрын
Suddi puthe matath innawa manika oya wage manikak thama arudu 6i oya wage kawada hari dawasaka man eyawath genawa oya oyage gamana nwaththanna epa manika oyage ammata thaththata kiyanna puthe oya manikak
@manushachathura
@manushachathura Жыл бұрын
❤️‍🩹
@rangikapehesara3850
@rangikapehesara3850 Жыл бұрын
🤮
@hasithakavinda2141
@hasithakavinda2141 Жыл бұрын
ශානිකා මදුමාලීගේ සින්දූ ටිකට රතූ බේස් එක අඩවනවා ආයේ ගින්දර❤️ හැන්ඩ් ෆ්‍ර්‍ර්‍රිරි එක ගහන් ඇහුවොත් හොදටම සෙට් වෙනවා ඒක
@sadewamodya2464
@sadewamodya2464 Жыл бұрын
නියමයි දැන් එන්න එන්න හොඳ තත්ත්වයට එනවා.backing හොඳට තියෙනවා.bass super.octapad quality.ලීඩ් සුපිරි ජයවේවා keyboard දෙනවා සැපටම තව ටිකක් part ටික හොඳට speed කරන්න drums නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ
@sahanpabasara8025
@sahanpabasara8025 Жыл бұрын
අද බැලුව සම්පුර්ණ ප්‍රසන්ගයක් ආශාවරී කියන්නෙ ලංකාවෙ එකයි තමා. බුදු සරනයි.......! පැටවු ටිකට.
@manojliyanage1959
@manojliyanage1959 Жыл бұрын
මන් බලාගෙන ඉන්නෙ තව අවුරුදු 3කින් මේ මැනික් කැට ටික ඉන්න තැන ගැන..ආදරෙයි මැනික් කැට ට්ක.❤❤❤❤❤❤
@namalkumara4225
@namalkumara4225 Жыл бұрын
ජය වේවා ආශාවරී ...දැන් බැකින් ගොඩක් හොදයි , තව practice කරලා හොදම බෑන්ඩ් එක වෙන්න..❤️👌👍
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
ආශාවරි අපේ නන්ගිලා ඔක්කෝටම හදවතින්ම සුබ පතනවා ..නාලක සර්ගේ උනන්දුව සහ නන්ගිලා ටිකගේ කැපකිරිම්ත් එක්ක යන ලස්සන ගමනක්..👊👊ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..congratulations 💪💪👊👊👊අපේ ආශාවරි නන්ගිලා ටිකට..ආදරෙයි ආදරෙයි 💖💖
@nstv4152
@nstv4152 Жыл бұрын
රිදමත් දෙනව සුපිරියටම...
@kulathungamilroy204
@kulathungamilroy204 Жыл бұрын
බේස් රතු සුපිරි මැණික ඔයා. බුදුසරණයි
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
දුවේ ඔයා බේස් ගහනවා නම් සුපිරි ඔය ඇඟිලිවලට අමාරු නැද්ද උතුම් සරස්වතී දේව මෑණියන් ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය තව තවත් ලැබේවා දුක හිතෙනවා දැක්කම👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️ආෂාවරි පැටව් සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා ඒ වගේම අපේ සියලුදෙනාගේම අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා විශිෂ්ට අන්දමින් විභාග ජය ගන්න ලැබේවා ඔයාලව හසුරවන ආදරණීය ගුරු පියාණන්ට දීර්ඝායුෂ වේවා කැලේ පිපිලා පරවෙලා යන මල් මල් වට්ටියක තියලා පුජ කරන අවස්ථාවක් ඔබතුමාට මතු උපදින උපදින ආත්මයක් පාසා මේ පින ලැබෙනවා නොඅනුමානයි❤️❤️❤️❤️❤️❤️❤️🤝👏👏👏👏👏🙏
@dilansudarshana1100
@dilansudarshana1100 Жыл бұрын
❤️
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
අමාරැයිලු තවන්න යනවද
@universe-kp8nh
@universe-kp8nh 7 ай бұрын
රතූ ගේ බේස් පාරට සම හරක්ට jealous
@Herath_
@Herath_ Жыл бұрын
🅲🅾🅽🅶🆁🅰🆃🆄🅻🅰🆃🅸🅾🅽🆂 ආශාවරී පොඩ්ඩියෝ..❤️❤️❤️ හැමෝටම වරදිනවා මේ පුංචි ළමයි..එයාලගේ වයසට මේ හොඳටම ඇති..වැරදි හොයන එවුන්ට වරදින්නෙම නැද්ද?
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
කොහොමද ස්ලැපින් පාර බේසා ඊතල යැටුන වැවේ බැකින් බේසා පට්ට වැඩ ටික ❤️❤️🎸🎸අධෙුනික ගායකයන් හොදට කලා.
@universe-kp8nh
@universe-kp8nh 7 ай бұрын
Slapin nam slapin Rathuu 😍
@thisaradananjaya7391
@thisaradananjaya7391 Жыл бұрын
ශානිකා පුදුම ආදරයක් තියෙන්නෙ මෙ පොඩ්ඩියන්ට එක නිසාම ද දන්නැ සුපිරිම බැක් එකක් දෙනවා ❤
@gihanchamika6632
@gihanchamika6632 Жыл бұрын
itahla watuna wawe kiyanne amaru backing ekak tiyana sinduwak
@thisaradananjaya7391
@thisaradananjaya7391 Жыл бұрын
@@gihanchamika6632 ඔව් එක පට්ට අමරුයි
@upaliindrasinghe4390
@upaliindrasinghe4390 Жыл бұрын
හදවතින්ම ආදරෙයි ආශාවරී ඉදිරියට ම යන්න සුභ පැතුම්
@pubudukumara9066
@pubudukumara9066 Жыл бұрын
සෙත්මි රුවන්සා💪💪💪💜️💜️💜️ බේස් නම් බේස් ඈ.......
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
🔥❤️🔥
@DineshDinesh-yx8tg
@DineshDinesh-yx8tg Жыл бұрын
Basa
@DineshDinesh-yx8tg
@DineshDinesh-yx8tg Жыл бұрын
Ratusupiri
@DineshDinesh-yx8tg
@DineshDinesh-yx8tg Жыл бұрын
Basawada
@jayamannamithrapala529
@jayamannamithrapala529 Жыл бұрын
හොද හෙඩ් සෙට් එකක් ගහල ඇහුවොත් සිංදුව කියන්නෙ බේස් ගිටාර්එක
@priyanthiwallage1869
@priyanthiwallage1869 Жыл бұрын
ශානිකා මදුමාලි පොඩි දරුවන්ට දක්වපු ආදරයට අපගේ ගවුරවය.ආදරේ බුදු සරනයි 🌹❤
@indunilkularathna7097
@indunilkularathna7097 Жыл бұрын
බේස් පොඩ්ඩි නියමයි මැණික ❤️❤️
@udi2004
@udi2004 Жыл бұрын
Key board and gaya thama asama ❤️❤️oyalata loku gamanak thiye issarahatama yanna jayen jaya
@mudithamadusanka2897
@mudithamadusanka2897 Жыл бұрын
දැන්නම් පට්ට පොඩ්ඩිය ටික.ජයම වේවා ආදරෙයි හැමෝටම ඔහොම යන්.දවසක ලංකාවේ හොල්ලන බෑනඩ් එක වෙනවා එක වැඩි ඈතක නෑ පොඩ්ඩනේ.
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Superb backing now❤❤❤ Rathu's little fingers getting so hert😰
@universe-kp8nh
@universe-kp8nh 7 ай бұрын
Base Rathuu ❤️❤️
@sarathweerakoon6153
@sarathweerakoon6153 Жыл бұрын
ලංකාවේ අංක 1 වෙන්න ඕනි පුතේ ඔවි ලංකාවේ අංක1
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
මොකෙන්ද
@kalumvas5464
@kalumvas5464 Жыл бұрын
කවුරුත් කතාකරන් නෑ මේ රිදම් ගහන දරුව ලස්සනට ගහනවා. මේ band එකටම සින්දු කියන්ඩ දුන්න්නම් හොදයි
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
බේස් Qween රතූ මැණිකක් ❤️
@tironchamar9751
@tironchamar9751 Жыл бұрын
පුංචි පැටව් ටිකට 🙏🙏තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️ කඳුළු එනවා ඇස් දෙකට ❤️ජය වේවා පැටවුණේ
@sanjuddisanayaka4047
@sanjuddisanayaka4047 Жыл бұрын
බේස් එක කතා කරනව මැනික ලස්සනයි.. ❤
@universe-kp8nh
@universe-kp8nh 7 ай бұрын
Base එක අඩවනවා රතූ මැණික 💪💪💪
@isurukalhara4643
@isurukalhara4643 Жыл бұрын
කියන්න වචන නැ.මුල ඉදන්ම බැලුව ආශාවරි කියන්නේ දැන්නම් පිස්සුවක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ජයෙන් ජයම වේවා බුදුසරණයි
@ajithkumara3733
@ajithkumara3733 Жыл бұрын
ගයා නංගී ඔයාටත් සුද්දී නංගීටත් අනිකුත් සෙරටමත් බුදු සරණයි දිගු ගමන් යන්න ලැබේවා හදවතින්ම කියන්නෙ නංගී ඔයාලට ❤️❤️❤️❤️❤️
@b.sankalana
@b.sankalana Жыл бұрын
"මුතු මුතු වැස්සේ" song ekata super backing . ❤
@sampathanten5385
@sampathanten5385 Жыл бұрын
මාරම talend පොඩ්යො ටික 🔥🔥
@athulasampatg7132
@athulasampatg7132 Жыл бұрын
bssse Gahanne Ara punchi kellada kiyala hithenawa..supiri
@slborn2nimesh527
@slborn2nimesh527 6 ай бұрын
සෙත්මි නගා ආශාවරී base queen 🎸🎸💪💪
@chathurangafernando2687
@chathurangafernando2687 Жыл бұрын
පෑඩා දැන් සුපර් 😍😍😍නෙතු ඔයා නියමට කරනවා
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ Жыл бұрын
පෑඩ් නෙතු පැටියො ලස්සනයි ඔයා අනිත් පැටව් පට්ටා හොදෙ
@donaldgamage322
@donaldgamage322 Жыл бұрын
ජයවේවා පැංචියො ටිකට❤️❤️❤️❤️👍👍👍👍
@jayamannamithrapala529
@jayamannamithrapala529 Жыл бұрын
සෑම් අයියගෙන් පස්සේ කනට ඇහුනනම් බේස් ඒ රතු❤️නොට් වලට ලස්සනට ඇගිලි ටික ඇවිද්දවනව
@thth9372
@thth9372 Жыл бұрын
Attata
@hasithakavinda2141
@hasithakavinda2141 Жыл бұрын
Base nam denwa ❤️🔥🔥
@malekaunkagugg8754
@malekaunkagugg8754 Жыл бұрын
Asawari Siyaluma denama dakssai Adarai hamadamath Budu saranai ❤❤❤❤❤❤❤
@pathipathi8101
@pathipathi8101 Жыл бұрын
@ravindrarathnayaka6221
@ravindrarathnayaka6221 Жыл бұрын
Ashwari duwala gena kiyanna deyak nehe. Duwala harima dakshai. Niyamai. Suddi saha Leed, ridam ,beas, oktapead, organ,drams saha gayanaya harima lassanai. Budusaranai donilata....
@lasanthaperera5489
@lasanthaperera5489 Жыл бұрын
Beas nam supiriyak thama..
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
ගයා මැණික 😘😘😘
@lasantharathnasiri3964
@lasantharathnasiri3964 Жыл бұрын
Supiri. Dwala Hamotama Budusaranai. Lankave 1 Band Eka vela ewarai Dan
@milanmadushanka6083
@milanmadushanka6083 Жыл бұрын
බේස්පාර ❤️❤️
@amiltharinda8806
@amiltharinda8806 Жыл бұрын
Ganga Video Team Superb . Video and sound quality ..
@gihanchamika6632
@gihanchamika6632 Жыл бұрын
me sare sound eka hodai
@universe-kp8nh
@universe-kp8nh 7 ай бұрын
Supperd base baking @ band players baking covered ganga video teams ❤️❤️
@sajithsaman4930
@sajithsaman4930 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ඔයාලා හැමෝටම තුනුරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
@tilankaperera8390
@tilankaperera8390 Жыл бұрын
Sangithaya ta adare karana mata nam me punchi pataw tika dakinakota puduma sathutak ha adarayak enne සරස්වතිය බැලුම් helathwa බුදු සරණයි සියලු දෙව් පිහිටයි oyala siyalau denata
@chamarasandaru6438
@chamarasandaru6438 Жыл бұрын
2:09:30 ශානිකා මදුමාලි ❤️
@chathurangafernando2687
@chathurangafernando2687 Жыл бұрын
ශානිකා එදා ඉදන්ම මාර සප් එකක් දුන්නා පොඩ්ඩියන්ට 🤗😍😍😍
@NOTYSHAN-w2x
@NOTYSHAN-w2x Жыл бұрын
බේස්නම් මරු ❤
@chandanaweerasinghe356
@chandanaweerasinghe356 Жыл бұрын
සුද්දි පැටියගෙ වැඩ ාඅප් වෙලා.....කීබෝර්ඩ්ලොකූ මරු...ලීඩ් අමාමරූ..රිදම් අමාශා මරූ...බේස් රතූ මරූ...පෑඩ් නෙතූ මරූ...ගයා...මරූඋ තිශූ මරූ...මිහිලි මරූඋ...නිමේශා/රුකා/හන්සමාලි/නාලකමල්ලි...එකලකිරි...මම 88 සන්ෆලවර්ලගෙන් ගත්ත විනෝදය දැන් ඔයාලගෙන් ගන්නවා.....ලන්කාවට ආවම හමුවෙන්න ආසයි......බුදුසරනයි.....💞💞💞
@DineshDinesh-yx8tg
@DineshDinesh-yx8tg Жыл бұрын
Basa,supiri
@hasantharanjith9988
@hasantharanjith9988 Жыл бұрын
ලස්සනයි ගයා දුව සුද්දියො මිහිලි ලස්සනයි බුදුසරණයි
@nilantharanasinha9609
@nilantharanasinha9609 Жыл бұрын
දැන්නම් සුපිරියි.....ආශාවරි දුවල ටික.........ඔහොම යමු.......ආඩම්බර නොවී............
@hiranmadusanka1371
@hiranmadusanka1371 Жыл бұрын
කොහොමද ශානිකා ඩිල්කි වගේද
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
මේ ඉන්නේ ගායිකාවෝ නියම නිහතමානී ගායිකාවෝ ශානිකා මදුමාලි පොළොවෙ පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්
@jagathkumarajagath3054
@jagathkumarajagath3054 Жыл бұрын
Dilkige loku aka vitharai mc
@janetacosta2930
@janetacosta2930 Жыл бұрын
❤❤
@imalkrishantha861
@imalkrishantha861 Жыл бұрын
දවසක ලංකාවේ හොදම සංගීත කන්ඩායමක් වේනව අනිවාර්යයෙන්ම තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි ආශාවරි සියලු දෙනාටම
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
අනිත් බැන්ඩ් ටික නැති උන දාට
@ashawaritv6156
@ashawaritv6156 Жыл бұрын
Niyamai danakan bala hitiye
@qicgaming7452
@qicgaming7452 Жыл бұрын
Sirawatama
@hasithakavinda2141
@hasithakavinda2141 Жыл бұрын
Dilki wageda shanika ❤️❤️
@lkmatha
@lkmatha Жыл бұрын
2.21 දි ශානිකාගයෙි පොඩි එකාගෙයි වොයිස් මාරැ වෙනව ත්රෙන්නැ....සුපිරි...
@GAMINGharsha
@GAMINGharsha Жыл бұрын
සුපිරී....... පට්ට 💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡🧡🧡🧡💕💕💕💕💕💕💕💕💕💕💕💕💛🧡💚💙💗💖
@chanikaamarasingha1771
@chanikaamarasingha1771 Жыл бұрын
Congratulations ASHAWARI❤️❤️❤️❤️
@tharangaudayangani268
@tharangaudayangani268 Жыл бұрын
Ooooooo me good maniklaa adariiaaaaa I love
@amiltharinda8806
@amiltharinda8806 Жыл бұрын
හෙඩ් සෙට් එකට බේස් පාර සුපියට වදිනවා
@nalindanm
@nalindanm Жыл бұрын
බේස්❤
@sanjeewawickramasingha2578
@sanjeewawickramasingha2578 Жыл бұрын
Jayasirima bo samidu pihitai!!!! punchi donilata.guruthumani obathumata thunuruwange pihita araksawa labewa.mona badaka awath gamana subai!!!!!!
@janakachandrasekara5125
@janakachandrasekara5125 Жыл бұрын
නියමයි ආදරෙයි ආශාවරී ..❤️❤️❤️🌷🌷🌷.බුදු සරනයි පරිස්මේන්න යන්න ..
@sameeraja4917
@sameeraja4917 Жыл бұрын
කලින්ට වඩා දැන් ගොඩාක් හොදයි . තව හොදටම පුහුණුවීම් කරලා ඉදිරියටම යන්න ලැබේවා. ❤❤
@anandakumarasiri9575
@anandakumarasiri9575 Жыл бұрын
Saraswathi devamaniyange pihita hamadama siyaludenatama lebewa iganime katayuthuth sarthaka wewa godak àadarei
@imeshdilshan6995
@imeshdilshan6995 Жыл бұрын
Chungam baba suddi duwe supiri hode yoda bala yoda saktiya lebewa bs oyata
@dileepsandaruwan2513
@dileepsandaruwan2513 Жыл бұрын
Bass❤️
@supunprabath9256
@supunprabath9256 Жыл бұрын
Ridam dan maru
@DumindaPrageeth
@DumindaPrageeth 6 ай бұрын
ඒකනම් සුපිරි 😍 😍 ❤️‍🩹❤️‍🩹💏💏🥰🥰❤️‍🩹❤️‍🩹👍👍🙏🙏🙏🙏
@jagathkumarajagath3054
@jagathkumarajagath3054 Жыл бұрын
සුපිරිම ,සුපිරි budusaranai kello tikata hamoma athi dakshai
@maxgray6782
@maxgray6782 Жыл бұрын
බේස් සුපිරි, පුංචි බට්ටියො ඔක්කෝටම ශුබ අනාගතයක්
@mhdfaisalaliyarbukari2476
@mhdfaisalaliyarbukari2476 3 ай бұрын
Keyboard really amazing excellent quality music band super duper 👌 🙌
@surangajagathkumara2675
@surangajagathkumara2675 Жыл бұрын
mekanam supiriyak. adarei oyalata ashawari pataune. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gihanchamika6632
@gihanchamika6632 Жыл бұрын
ashawari backing gana kata hari awlak tiynawanam me show eka balanna , itala watunu wawe backing eka ehema , ashawari ta ananya wu music style ekak tiyanawa nikan sunflower band eka bass wadiyen tibunot wage
@thth9372
@thth9372 Жыл бұрын
Sunflower nama gawannawat epa me band wala music walata.
@gihanchamika6632
@gihanchamika6632 Жыл бұрын
@@thth9372 sunflower sound ekata wada hard ashavari sound eka kiyala kiwwe , bass drum tones hard , iya me podi un tikakne kiyala nosalaka harinna ba kiyana eka kiwwe mama
@madhumadhushan7526
@madhumadhushan7526 Жыл бұрын
Ashawari❤️❤️❤️❤️❤️❤️❤️❤️🎤🥁🎸🎹👍
@nuwannirmala5364
@nuwannirmala5364 Жыл бұрын
Supiri nanglila 🎸🎺🎺🎸🎺
@tilankaperera8390
@tilankaperera8390 Жыл бұрын
Sri ලංකාවේ kandayam සංගීත කලාවට නැවුම් aruthak gena dun ලංකාවේ අභිමානය ලොවට kiya pa ashawari සංගීත kandayame ආදරණීය gurupiyatath ලංකාවේ අභිමානවත් සංගීත කණ්ඩායම වශයෙන් කිරුළු paladawiya යුතුයි rajya shayogaya me දරුවන්ට laba diya යුතුයි කඩාකප්පල් kari siyalu dena තරයේ හෙළා දකිනවා දිනෙන් dina jayen jaya ලැබේවා බුදු සරණයි සියලු දෙව් පිහිටයි
@damithlakshan8222
@damithlakshan8222 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@dilansudarshana1100
@dilansudarshana1100 Жыл бұрын
රතූ 🎸
@k.animalasiri8962
@k.animalasiri8962 Жыл бұрын
Paad maru .Jaya weewaa ♥️👍🏽
@studiodtrack2614
@studiodtrack2614 Жыл бұрын
thishu ge voice eka hadala gaththoth ai kiyanna deyak na
@GAMINGharsha
@GAMINGharsha Жыл бұрын
සිරාවටම ඒකනම්💖💖
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
Ashawari ❤️
@shasikalamaduwanthi461
@shasikalamaduwanthi461 Жыл бұрын
Bess yako palanawa ela ela niyamai jayawewa
@NOTYSHAN-w2x
@NOTYSHAN-w2x Жыл бұрын
ශානිකාගෙ සින්දු ටිකට බේස් එක ඇඩෙව්වා බොල 😮❤
@ramsanwadood8932
@ramsanwadood8932 Жыл бұрын
CEMARA KARANA AIYA PODDIYO TIKAWA FOM KARALA PATTHA SHAPOT EKAK DANAWA. ELA ELA BRO. BS
@semeerayokshan5568
@semeerayokshan5568 Жыл бұрын
Supar all
@JanakasweerasinghegmailcomJana
@JanakasweerasinghegmailcomJana Жыл бұрын
Super upper super.
@supunprabath9256
@supunprabath9256 Жыл бұрын
Bess ahema dan set niyamet
@janakanihal2441
@janakanihal2441 Жыл бұрын
Niyamai pinwath punchi dwalata budu saranai
@kasunpradeep8696
@kasunpradeep8696 Жыл бұрын
ape ashawari manikala tikata budusaranaiii hamadamath adareiiiii😘😘😘😘😘😘😘😘
@rusandhukithnuka5535
@rusandhukithnuka5535 Жыл бұрын
H.R.JOTIPALA kalakaruwaneweiduwa newei duwa kalakaruwanankiyanna budusaranae
@sithumudayanga9293
@sithumudayanga9293 Жыл бұрын
Hamoma ekawage daksai බුදු සරනයි හැමෝටම
@SarathSarath-yl8se
@SarathSarath-yl8se Жыл бұрын
Ashawari ලැජ්ජා ම poddi. Bass poddi ආදරෙයි raththaran දුවේ. මගේ දුවා ට වගේ ම...
@universe-kp8nh
@universe-kp8nh 7 ай бұрын
ඇත්ත අහිංසකම රතූ මැණික ආදරෙයි පුංචි සුරංගනාවියට 💖💖
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 99 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 10 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 89 МЛН
කරට කර | Karata Kara | 2024 -11 -04 | Rupavahini Live
Sri Lanka Rupavahini
Рет қаралды 2,8 М.
SHAA FM SINDU KAMARE WITH ASHAWARI ( CHILDREN"S DAY SPECIAL)
44:35
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 99 МЛН