ආශාවරී බෑන්ඩ් එක ඉවරයි මෙන්න නාලකගේ පැටිකිරිය ashawari music band is left | madirigiriya ashawari

  Рет қаралды 10,181

Sinha Sri

Sinha Sri

Күн бұрын

ආශාවරී බෑන්ඩ් එක ඉවරයි මෙන්න නාලකගේ පැටිකිරිය ashawari music band is left | madirigiriya ashawari
I wish you a long life to all of you who join the Sinha Sri KZbin channel, so today I hope to talk about the band Jasgaree, which has gained immense popularity in the band music industry of Sri Lanka in a very short period of time. So the reason for making this video is that he is the youngest drummer in Sri Lanka as far as I know, who played drums in Ashawari band. The video that was released on social media said that Drums Sudda was removed from the band as well as the fact that the little child was removed from the brand. So when I saw that video, I felt that I had to talk about this. At the same time, please remember that this video is not a video made with the intention of smearing the band or the owner of the band with the intention of smearing the channel. It should be especially remembered.
ආයුෂ බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සිංහ ශ්‍රී යූටියුබ් චැනල් එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමදෙනාටම ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ න් අති මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තු ආශාවරී සංගීත කණ්ඩායම ගැන . ඉතින් මේ වීඩියෝ කරන්න හේතුව අශාවරී සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදනය කරපු මා දන්නා තරමින් ලංකාවේ ලාබාලතම ඩ්‍රම්ස් වාදන ශිල්පියා. ඩ්‍රම්ස් සුද්දා බෑන්ඩ් එකෙන් අයින් කරපු එක ඒ වගේම ඒ පුංචි දරුවා බ්‍රෑන්ඩ් එකෙන් අයින් වෙන්න හේතු වුනු කාරනාව කියලා සමාජ මාධ්‍යට මුදාහැරපු වීඩියෝව. ඉතින් ඒ වීඩියෝ එක දැකපුවාම මේ සම්බන්ධයෙන් කතා කරන්නම ඕනෑ කියලා මට හිතුනා. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න මේ ආශාවරී බෑන්ඩ් එකට මඩ ගහන්න හිතාගෙන වත් නැත්නම් බෑන්ඞ් එකේ අයිතිකාරයා නාලකට මඩ ගහන්න හිතාගෙන කරන වීඩියෝ එකක් නෙවෙයි මේ වීඩියෝ එක. ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ.
madirigiriya ashawari music band
madirigiriya ashawari band
madirigiriya ashawari
drams suddi
drams sudda
drams suddi new video
drams suddi video
drams suddi shapsha band
ashawari nalaka jayalath
nalaka jayalath
ashawari
ashawari sad news
ashawari monalisa
ashawari singer gaya
ashawari gaya song
drams sudda sad video
sinha sri
derana news
hiru news
ma nowana mama
suda criation
suda studio
mahinda rajapaksha
#ashawari #lalaililai #sinhasri

Пікірлер: 95
@nalakajayalath3645
@nalakajayalath3645 7 ай бұрын
මම මේකට මැසේජ් තුනක් දැම්මා. ඩීලිට් කරා
@samanthaweerasinge9524
@samanthaweerasinge9524 7 ай бұрын
මේකෙ කොමන්ට් ඩිලිට් කරන්නෙ ඇයි එකක් කියන්න පුලුවන් මේ පේජ් එක කරන එකාට මාර බඩගින්නක් තියෙන්නෙ කියලා හොදට පෙනවා පවුබන් උබ එච්ව්හරයි දැනට කියන්නෙ 🤣🤣🤣
@drmravindraravihungama3070
@drmravindraravihungama3070 7 ай бұрын
මොනව වුනත් දරුවන්ගෙ දක්ෂතාවය අගයන්නම ඔ්නි❤❤❤❤
@nalakajayalath3645
@nalakajayalath3645 7 ай бұрын
සිංහ ශ්‍රි උබට බුදු සරණයි. මම නාලක ජයලත්
@SitushanaTharush-zj1pj
@SitushanaTharush-zj1pj 7 ай бұрын
✋ අපි ඔයත් එක්ක ඉන්නො ❤
@sinhasri
@sinhasri 7 ай бұрын
නාලක සර් කලබල වෙන්න එපා. ඔයා හරි නම් ඒ නිර්දෝෂී භාවය මාත් එක්ක කතා කරලා වැඩක් නෑ. ඔයාලට ආදරේ කරන රසිකයෝ ගොඩක් ඉන්නවා. එයාලා ඉදිරියේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න. මොකද සමාජයේ වැදගත් විදියට නමක් හදාගන්න ඔයා මහන්සි උනා නේ. ඒක ඇත්ත. මම මෙහෙම වීඩියෝ එකක් කලේ. අර දරුවා දාපු වීඩියෝ එක නිසා. කෝල් රෙකෝඩ් දාලා මේක මිනිස්සුන්ට පැහැදිලි කරන්න බෑ. ඒ නිසා එක එක්කෙනා දාලා කුනුහරප කමෙන්ට් කරලා. ආශාවරී අභිමානවත් ගමන්, ඒ නම් තැත කරගන්නේ ඔයාලාමයි. අපේ අම්මාට බැන්නා කියලා මිනිස්සු හිතන විදිය වෙනස් කරන්නේ නෑ නේ නාලක සර්. අඩුපාඩුවක් පෙන්නලා දුන්නේ. හිත රිදුනා නම් සොරි
@Imashabaru
@Imashabaru 7 ай бұрын
Nalaka higanna. Podi unge Mahansiyen hamba karana hema rupiyslakma thota dirawanne ne
@janakasamarakoon2538
@janakasamarakoon2538 6 ай бұрын
ඇත්ත වශයෙන්ම දරුවන් දක්ෂයි ඔවුන්ගේ දෙමාපියන් ළමයි මොනවද කරන්නේ සොයා බැලිය යුතුය
@production6283
@production6283 Ай бұрын
සුද්දගේ කතාව හරියටම දැනගෙනමද හරියටම මචං වීඩියෝ එකේ දාල කියන්නේ.දරැවන් ට ජයවේවා...ඕනම කෙනෙක්ගෙ අඩුපාඩු තියෙනවා.මේ බෑන්ඩ් එක හිට් උන හින්ද තමයි කාටත් කැහිල්ල තියෙන්නෙ මචං.පුලුවන් නම් . මච ං උබකරපන් මචෝ බෑන්ඩ් එකක් ...😅😅
@jinadasaherath265
@jinadasaherath265 2 ай бұрын
මේ තුන් දෙනාට ඔය කියන විදිහෙ අසාධාරණයක් උනානං ඔය නාලක කියන කෙනා ගුරුවරෙයක් වෙන්න බෑ කලදුටුකල වල අහගන්න ආත්මාර්ථකාමියෙක් ...ආදරෙයි පැටවු ටිකට සහ ඔවුන්ගේ දක්ෂතාවයට ❤
@AkilaKawshan-fl2te
@AkilaKawshan-fl2te 2 ай бұрын
ඔයා කියන කතාව හරියට ම හරි ❤😁
@chamararuwan3216
@chamararuwan3216 6 ай бұрын
Supiri
@ariyarathnaherath3829
@ariyarathnaherath3829 5 ай бұрын
අශවරි ඉහලට යනවිට ඉහළ ඉන්න උන් බයයි උන් නැතිවෙයි කියලා
@AffectionateBakedBread-ed4lu
@AffectionateBakedBread-ed4lu 4 ай бұрын
Oba thuma hari suddi suddaei beruna a dennata suba gaman
@livewithsiri92
@livewithsiri92 7 ай бұрын
නාලකගෙ දක්ෂතාවය නිසා තමයි යකෝ ආශාවරී ජනප්‍රිය උනේ.ඔය සුද්දිට වත් සුද්දටවත් ඩ්‍රම්ස් කියන දේ මුල ඉදලම කියල දුන්නෙ නාලක.උබලත් ඉතිං අනේ මන්දා.youtube එකක් අටවගන්නවා.වීව්ස් ගන්න මොනා හරි පතුරනවා
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
මුන් මේ ඉරිසියාවට කරන වැඩ සහ මුන්ගෙ චැනල් ෆ්‍රොමෝට් කරගන්න මිනිස්සු වැඩියෙන්ම ආදරෙ කරන එකට ගහනව.
@sinhasri
@sinhasri 7 ай бұрын
ස්තුතී ඔබේ අදහසට
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
උබේ ස්තූතියි ගහ ගනින් අදෝඛයෙ ගෝතය. ඇත්ත දාපන් එක එකාගෙ කීමට චැනල් එක ප්‍රොමෝට් කර ගන්න මේ වගේ ගෝත වැඩ කරන්නෙ නැතුව අපතය
@kamalshantha8662
@kamalshantha8662 2 ай бұрын
Oya dakkada nalaka suddata drum ugannanawa dakinne nathuwa ahena de kiyanna yanna epa hodada mokada mama suddage thaththa mama thama drum igannuwe eka nalaka dannawa math band ekaka drum play karapu kenek eka mathaka thiyaganna
@niranjanwijenayake9951
@niranjanwijenayake9951 7 ай бұрын
උඹ හරි බං... ඕවා මුල ඉඳන්ම අපි කිව්වා..
@chamararuwan3216
@chamararuwan3216 6 ай бұрын
Yes machan
@IshanSampath-n9e
@IshanSampath-n9e Ай бұрын
අනෙ පැට්යෝ උයාට හරියනවා ආදරෙයි 😔😔
@SitushanaTharush-zj1pj
@SitushanaTharush-zj1pj 7 ай бұрын
අනේ බහුකාම් ආශාවරි නවත්තන්න නම් බැ සුද්ද කියන්නේ තාත්තා උගන්නන්න කියවපු වොයිස් කට් කියන විදියට ඕන හරකෙක් ට තේරෙනවා 🤣🤣🤣 සින්දු කියන්න හැමොටම බෑ ඉතින් නාලක සර්ට සින්දු කියන්න බැ එක හරි එත් ඔය බැන්ඩ් එක හදන්න කාපු කට්ට පුදුම විදිහට අපි ඈස් දෙකටම දැක්කා මොකද මම ඉන්නෙත් ඔය ලග පාත නාලක සර් වත් ඔය පැටව් ටිකවත් උදේ හවා මට හමු වෙනවා පච හලන්න එපා මිනිහෝ .... ඇවිල්ලා ඇත්ත ඇස් දෙකටම බලලා යන්න
@sinhasri
@sinhasri 7 ай бұрын
කලබල වෙන්න දෙයක් නෑ නේ. සුද්දාගේ ප්‍රශ්නේ මිහිලියගේ ප්‍රශ්නේ ගැන රසිකයන්ට දැනගන්නත් එක්ක පැහැදිලි කිරීමක් කලා නම්. ඇත්ත කියන්න බය ඇයි
@kamalshantha8662
@kamalshantha8662 2 ай бұрын
Lamayata kiya dunne na mokada eyata karapuwa thama kiwwe nalakata puluwanne ehenam live ekak enna suddath ekka mehema karafa kiyala ahanna ehema karanne naththe waradda karapu nisa kondak na pirimiyek unata kelin wada karanna
@MinagaNisankara
@MinagaNisankara 2 ай бұрын
ඩ්‍රම් සෙට් එකට යට වෙලාද දන්නේ නෑ😂😂😂
@ajith11bandara19
@ajith11bandara19 2 ай бұрын
ආෂාවරීලගේ නම කෑතකරන්න එපා .ඔයා පාඩුවේ වැඩකරන්න බලන්න
@beardmonsters1934
@beardmonsters1934 Ай бұрын
කැත කරන්න කොහෙද පකෝ නමක්..ආශාවරී කඅයන්නේ ගූ වලක්..උඹ ඒ ගූ වලෛ් ගූ කන නිල මැස්සෙක්..😂
@DammikaLalithPathiraja
@DammikaLalithPathiraja 7 ай бұрын
Sinha shi oya hari
@sinhasri
@sinhasri 7 ай бұрын
කෑන්ස් අදහසට
@GoodPeople-tx9vx
@GoodPeople-tx9vx 12 күн бұрын
Malli yanna apidannawa
@Binara
@Binara 6 ай бұрын
මම මෙහෙම band එකක් ගැන දැන ගත්තෙත් අදයි. මම shorts වගයක් click කරල ඉවර වෙලා මේක දැක්කෙ. විස්තර නම් දන්නේ නෑ, හැබැයි අර පොඩි එකා රොබෝ කෙනෙක් වගේ කට පාඩම් කරගෙන කියවනව වගේ. මම මේ dial එක ගැන දන්නෙ නෑ, හැබැයි මිනිස්සු, කෙල්ලො ගොඩක් එක්ක Bus එකේ show එකකට යද්දි කකුල් අත ගාන්න කීවා කියන එකත් හරිම අමාරුයි විශ්වාස කරන්න. Lol
@madanagunawardana9078
@madanagunawardana9078 4 ай бұрын
Wadihiti Guruwarayakuge Asanipayakata Udawkalata...Mokadawenne....Aka...Niwatakamakda.....Hane..Hane...Guruwaru..Golayo...Hadishi...Awasthawaka....Pihitapathagana.....
@Anuradha.-gi3py
@Anuradha.-gi3py 3 ай бұрын
6:35
@chamararuwan3216
@chamararuwan3216 6 ай бұрын
Ashawari kiyanne guuu ma guuu band ekak nee. Mun nisa lankawee hoda band tikath chapter wenawa
@IshanSampath-n9e
@IshanSampath-n9e Ай бұрын
එ දරැවො තුන්දනා හරි දෙ කරා
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
ඕයි ඕයි පොර ටෝක් දුන්න නම් මූන දෙනව. අන්න නාලක සර් මැසේජ් කරල පෝන් නම්බර් එකත් දාල තියනව තමුසෙට තියන ප්‍රස්න කතා කර ගන්නව බල්ලෙක් වගේ නැට්ට පුපේ ගහගෙන හැංගෙන්නෙ නැතුව. නාලක සර් දාපු කමන්ට් එකක් මම SS ගහ ගත්ත ඕයි . ලැජ්ජයි ඕයි තවුසෙ කෙලින් මූන දෙනව. නම නම් සිංහ ශ්‍රී ඒත් තමුසෙගෙ බලු කෙදිරිය නේ ඕයි තියෙන්නේ.
@sinhasri
@sinhasri 7 ай бұрын
මුහුන දෙන එක නෙවේ ප්‍රශ්නේ සහෝදරයා. හිතන්න පොඩ්ඩක්. කලබල වෙන්න දෙයක් මෙතන වෙලා නෑ. සුද්දාගේ වීඩියෝව ගැන මම දැකපු විදිය ඒ. වෙන කෙනෙකට තවත් විදියට මේ වීඩියෝව දකින්න පුලුවන්. ඔයා හිතන විදියටම මමත් හිතන්න ඕනැද. එහෙම එකක් නෑ. වැරැද්දක් තියනවානම් නිහතමානීව පෙන්නලා දෙන්න. බැන්නා කියලා වැඩක්ද. මෝඩ විදියට හැසිරෙන්න එපා.
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
මේඩ විදිහට නෙමේ මීහරකො. තෝ මේ සුද්ද දාල උගෙ මහ එකා කරපු ගොන් විඩියෝ එක දාල නාලක සර් ට කෙලවන්න හදනව කියල දන්නෙම නැද්ද. තෝ දාන මගුලක් දාපන් හොදට හොයල බලල. ඕකත් එක්කම නාලක සර් ගෙ වීඩියෝ එකත් දාපිය බල්ලෝ. අනික තෝ ඇයි බල්ලො තොගෙ මේ වීඩියෝ එකට උත්තර දීල මම දාපු පෝස්ට් එකට රිපෝට් ගැහුවෙ.
@Anuradha.-gi3py
@Anuradha.-gi3py 3 ай бұрын
Katiyooo
@livewithsiri92
@livewithsiri92 7 ай бұрын
නාලකට කියන්න කලින් උබට පුළුවන් නම් කෙල්ලො හරි කොල්ලො හරි දාලා බෑන්ඩ් එකක් හදලා ජනප්‍රිය කරලා පෙන්නන්න.එතකොට අපි පිලිගන්නම් උබ වැඩ්ඩෙක් කියලා😂😂
@sinhasri
@sinhasri 7 ай бұрын
ඔබේ අදහසට මම ගරු කරනවා
@GoodPeople-tx9vx
@GoodPeople-tx9vx 12 күн бұрын
Ballo irsiyawa
@namanthavishwajith5781
@namanthavishwajith5781 7 ай бұрын
sinha sri ponnaya wadak balan idapan dila ge gu kana ekek wage
@sinhasri
@sinhasri 7 ай бұрын
නැහැ සහෝදරයා ඩිලා අයියා හොද කලාකරුවෙක් එහෙම සම්බන්ධතාවයක් අපි අතර නෑ. හැබැයි ඔහු නිහතමානී කලාකරුවෙක්
@KwtKwt-x1f
@KwtKwt-x1f 3 ай бұрын
පොඩි ළමුන් දැන් සිටම කේලමි කියන්න පුරදු වෙන්න එපා 😂😂😂
@asankailesinha4333
@asankailesinha4333 3 ай бұрын
Mona ponnayekda bn uba uba monawada miusik ganadanne
@PradeepKumara-pu3zy
@PradeepKumara-pu3zy 2 ай бұрын
Ei mechcara kuhaka😂😂😂
@ManglaDenex
@ManglaDenex 2 ай бұрын
ගරඩි එනවා නලක ෙග් සිංදු වලට
@asithagun
@asithagun 7 ай бұрын
යකො මෙතන නොදන්න මගුල් නොදා හිටපං..උබ ලයික් ගන්න බොරු නොදා හිටපං හිගන්නා. උබට ඇත්ත දැන ගන්න ඕන නං මට call එකක් දිපං මම number එක දෙන්නම් ඔය උබ කියන බොරු එකින් එක මම කියලා දෙන්නම්.
@sinhasri
@sinhasri 7 ай бұрын
නොදන්න දේ කියලා පැහැදිලි කරන්න. දරුවෙක් දණ ගස්සලා කකුල් මිරිකන්න කියනවා නම් ඒක හොද වැඩක්ද. ඒ නිසා මේ වීඩියෝ එක හැදුවේ. අහින්සක දරුවෝ වෙනුවෙන්. නැතුව අශාවරී වට්ටන්න නෙවේ. රසිකයන්ට තියන ගැටලුව ඕක තමා. බොරුවට බනින එක නෙවේ හපංකම. හැමෝටම දැනගන්න සිද්දිය ගැන පැහැදිලි කරන්න. බැන්නට වෙලා තියන දේ දන්නේ ඔයාලා විතරනේ. ඒ නිසා හැමෝටම දැනගන්න කියන්න. ඇත්ත කතාව
@SisiraKumara-w9d
@SisiraKumara-w9d 2 ай бұрын
උබත් කීයක් හරි හොයා ගන්නෙ ආශාවරීල නිසා මොකද ආශාවරීලට මඩ ගහන පෝස්ට් වීඩියෝ දාල😂
@AffectionateBakedBread-ed4lu
@AffectionateBakedBread-ed4lu 4 ай бұрын
Lamari tika pau alaei mata kiyanna thiyanne
@AjithPryantha
@AjithPryantha 7 ай бұрын
Ana ponnaya mawaga ponnawad karannaap
@sinhasri
@sinhasri 7 ай бұрын
මඩ ගහන්න හැදුවේ නෑ. එහෙනම් කුනු හරප නොකියා උන දේ හැමෝටම කියන්න. එතකොට හැම දෙනාම දැන ගනී. අර අහින්සක දරුව කියපු දේ වෙනුවෙන් මම මේ වීඩියෝ එක කලේ
@GoodPeople-tx9vx
@GoodPeople-tx9vx 12 күн бұрын
Ubada hedwe keriya
@Electronic-Sri
@Electronic-Sri 7 ай бұрын
උඹ අනුන්ගේ කුණු හොයන චීත්තයක්නේ..... හරියට හොයල දාන එකක් දාපන්කෝ ....... උඹ ආශාවරී දෙමාපියන් ගෙ වීඩියෝ එකක් බලල ඒකත් දාපන්කෝ..... යූටියුබ් එක ප්‍රසිද්ධ කරගන්න ඒ කෙල්ලො විකුණන්නේ....
@sinhasri
@sinhasri 7 ай бұрын
ඇත්තටම මොකද උනේ කියලා මම දන් නෑ. මම දන්නේ සුද්දා දාපු වීඩියෝ එක විතරයි. ඇයි ඒ දරුව එහෙම දෙයක් කරන්නේ. බොරු කියන්නේ. ඒකයි ගැටලුව. ඔයාගේ දරුවට ඔය සුද්දාට උනා කියන දේ උනොත් සාධාරණද. ඒ නිසා සුද්දා කියන්නේ බොරු නම් රසිකයන්ට දැනගන්න පැහැදිලි කිරීමක් කරන්න
@Electronic-Sri
@Electronic-Sri 7 ай бұрын
කුඩු ටිකක් දාල දුන්නත් ඔච්චරයි..... ගිෆ්ට් එකක් කියල ....( යාළුවෙක්ගෙ මල්ලි කෙනෙක් තාම වැලිකඩ උගෙ යාළුව ගාව කුඩු තිබිලා මූත් ඒකට පටලවල.......) ඕනම කෙනෙකුට ලැබෙන ගිෆ්ට් එකක් ගැන නාලක සර් දැනුවත් විය යුතුයි. ඒවා සියළු දෙනාට සමසේ බෙදිය යුතුයි.. ආශාවරී රූල් එකක් ....... ඔච්චර මහන්සි වෙලා මඩ වීඩියෝ එකක් හදපු එකේ දෙමාපියන් ගේ වීඩියෝ එකයි. හඩපටයි අහන්න පුළුවන් නේ.... සල්ලි වැඩිපුර සුද්දට ගෙවන්න කියද්දි එකඟ නොවුණු එකනෙ හේතුව ....... ඔබතුමා ට පුළුවන් නම් ගෑණු ළමයි ගෙ සංගීත කණ්ඩායමක් ප්‍රසිද්ධ නැති එකක් ප්‍රසිද්ධ කරවන්නකෝ...... නාලක සර් ට කෙලවන්න කියල මඩ ගහපුවාම කෙලවෙන්නෙ අර අහිංසක ළමයින්ට නේ......
@ajith11bandara19
@ajith11bandara19 2 ай бұрын
ඔයාට සනීපද කියලා අහන්න ඕනේ මේක දාලා තිබුන කෙනාට .ඔයා අනුන්ගේ කුනු හොයලා එක වෙන්න හදන්න එපා
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
ඔව් සහෝ ඒක හරි මේ ගොබ්බයට රොටී කඩයක්වත් කර ගන්න බැරි අපතයො වැඩක් කරපු මිනිහට මඩ ගහනව.
@ravinduindrajith8118
@ravinduindrajith8118 7 ай бұрын
එතකොට පොඩි දරුවා කියන්නේ බොරු ද. අනේ පලයව්
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
මහ එකා කියන්න කියල කියල උගන්නපු දේ කියනව මිසක් ඇත්ත කියන්නෙ නෑ යකෝ. මොකද මහ එකා කියපු දේ නොකිව්වොත් පොඩි එකාට ගුටි කන්න වෙනව කියල තෝ දන්නෙ නැද්ද ගෝතයො
@Anuradha.-gi3py
@Anuradha.-gi3py 3 ай бұрын
Pako
@RifkanRifkan-e8p
@RifkanRifkan-e8p 2 ай бұрын
Nalaka kiyanne mokekkda
@chanuvidu8682
@chanuvidu8682 7 ай бұрын
පව් මේ දරු පැටියා
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
පව් කියන්නෙ මේ දරුවො ටික තැකට අරන් ආපු නිසාද ?
@chanuvidu8682
@chanuvidu8682 7 ай бұрын
@@nalindaniroshan-ic1ko පව් කියන්නේ කොහෙවත් ඉන්න උන්ගේ කකුල් මිරිකන හින්ද
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
😂😂😂😂 කකුල් මිරිකන කතාව බොරුවක් කියලන් නාලක සර් සුද්දගෙ තාත්ත ගෙ කට හඩින් ම ඔප්පු කරල තියනව දැක්කෙම නැද්ද? ඒක දැකලත දැක්කෙ නෑ වගේ ඉන්නෙ කුහක කමටයි ඉරිසියාවට යි නෙමේ ද ?​@@chanuvidu8682
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
තෝ දැක්ක ද මිරිකනව. මහ එකා උගන්නපු බොරුව කියන එක දැක්ක උබ. මහ එකාගෙ බෑන්ඩ් එකෙන් අයින් කර ගන්න කතා කරන ඇත්ත හේතුවෙ විඩියෝ එක දැක්කෙ නැද්ද. ඕකට කියන්නෙ ඉරිසියාව කුහකකම කියල
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
ඕයි අන්න නාලක සර් නම්බර් එක දාල තියනව උඩ. කෝල් එකක් අරන් තමුසෙට තියන ප්‍රස්න කතා කරනව. පොර ටෝක් දුන්න නම් දැන් කෙලින් මූන දෙනව
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
මේ ඕයි බොරු කියන්න එපා. තවුසෙට ඩිලා කීයක් ගෙව්ව ද මෙහෙම කියන්න කියල. එහෙම නැත්තම් සුද්දිල ගෙ ගෙදරින් ද ගෙව්වෙ. එහෙමත් නැත්නම් මිහිලිගෙ තාත්ත , සුද්ද ගෙ තාත්ත එහෙම ගෙව්ව ද ? සුද්දිලගෙ ගෙදර උන් ගහපු ගේම් අපි දන්නව ඒ වගේම මිහිලිගෙ තාත්ත ගාමිණී පත්මසිරි මීට අවුරුද්දක් එකහමාරක වෙලේ ඉදල කොතනද හිටියෙ කියන්න අපි දන්නව. ඒ වගේම තමුසෙ ඔක්කොම දන්නව සුද්ද අයින් කර ගත්ත ඇත්ත හේතුව දන්නෙ නෑ දැකලත් නෑ. තමුසෙ දන්නෙ නැත්නම් බලා ගන්නව ගිහින් නාලල සර්ගෙ පේජ් එකේ දාල තියනව සුද්දගෙ තාත්ත ගෙ කට හඩින්ම සුද අයින් කර ගත්තු හේතුව. සුද්ද ගෙ තාත්ත ඒ කියන්නෙ කමල් අරුන පෙබරවාරි මාසෙට රු 10000/= ඉල්ලුව කියල දන්නෙම නැද්ද ඒවගේම මාර්තු මාසෙට රු 15000/= අප්ප්‍රේල් මාසෙට රු 20000/= ගානෙ සෝ එකකට ඉල්ලව ඒක දෙන්න එහෙම දෙන්න බෑ කියල කියපු නිසා සුද්දව අයින් කර ගන්නව කියල කමල් අරුන වොයිස් රෙකෝඩින් එක තමුසෙ ඇහුවෙම නැද්ද ඕයි. උබලගෙ චැනල් වල වීවුස් වැඩි කර ගන්න සබ්ස්ල වැඩි කර ගන්න මෙහෙම බලු අතා හදල මිනිස්සුන්ට මඩ ගහන්න එපා ඕයි. නාලක සර් අලුතෙන් හිතල අලුත් දෙයක් කරල ෆීල්ඩ් එකට ඇවිත් ප්‍රස්ක්ග වේදිකාවෙ තැනක් හදා ගත්තහම් ඒකේ කාලයක් වේලි වේලි ඉදලත් නමක් හදා ගන්න බැරි තමුසෙල වගේ අපතයන්‍ට හෙන ජෙලස් නේද ඕයි.
@sinhasri
@sinhasri 7 ай бұрын
මල්ලී කලබල වෙන්න එපා නාලක හරි නම් කලබල වෙන්න ඕනේ නෑ නේ. එහෙනම් නාලකට කියන්න ආශාවරීට ආදරේ කරන රසිකයෝ වෙනුවෙන් සුද්දාට මිහිලිට උන දේ පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්න කියලා. පොඩි දරුවෝ බොරු කියන්නේ නෑනේ. සුද්දාගේ මේ වීඩියෝ එක ගැන නාලක තවමත් ප්‍රකාශයක් කරලා නෑ නේ
@livewithsiri92
@livewithsiri92 7 ай бұрын
නාලක වීඩියෝ එකක් දාලා තියෙනවා.fb එකේ ගිහින් බලපංකො බොරු වපුරන්නෙ නැතිව​@@sinhasri😂
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
😂😂😂😂 සුද්ද බොරු කියන්නෙ නියල නාලක සුද්දගෙ තාත්තගෙ වොයිස් රෙකෝඩින් එකක් දාල තියනව දැක්කෙම නැද්ද? අනික ඔයා දන්නෙම නැද්ද බෑන්ඩ් බෑන්ඩ් එකට ගිෆිට් එකක් හම්බ උනාහම ඒක ලමයි ඔක්කොම අතර බෙදල දෙනව කියල. අනික මේ ආශාවරී රසිකයන්ට නැති ප්‍රස්න ඔයාට මොකටද ?
@sureshdilhan3152
@sureshdilhan3152 7 ай бұрын
Issara hitapu nalaka oya wage moda wada kara dan ehema karanna uwamana na mokada ekenuth kli kapala aran madagahanna ubala wage sakkili innawa ne mekai ubalawa melokta jathaka karapu amata banum assa wanna epa uba nalaka ganawath oya daruwo ganawath danne nane ubath kohedo idan vidio kali ekathu kara madak gahanna patan gannawa ehema bakuwa hama ubath ashawari hinda goda yanna dagalana ekthara higannek thama bn lajai
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
ඔව් ඔබ හරි අනිවාර්යයෙන්ම මූ කරන්නෙත් ආශාවරී එකෙන් ගොඩ යන්න හදන එක
@rpgmalkanthi9969
@rpgmalkanthi9969 3 ай бұрын
Tho danna deyakna anunge kunu hoyana tho seweleyek
@Sujithsandeepa-o4f
@Sujithsandeepa-o4f 7 ай бұрын
එයි සිංහ ශ්‍රී ගොතයෝ කොන්දක් පන නැති ගොතයා තොගේ වැඩක් බලන්න ඉදපන් ආශාවරි වලට මොකුත් කියන්න එපා හරිද
@sinhasri
@sinhasri 7 ай бұрын
හරි දේ කරනවා නම් ඔය තරම් බය ඇයි. කියවන්නේ ඇයි. කුනුහරප කියාගෙන රගන්න දෙයක් උනාද. මෝඩයෝ වෙන්න එපා. පැදිලි කරන්න මොකද උනේ කියලා. මිනිස්සු තේරුම් ගනී එතකොට. බොරුවට තිරිසන් කතා නොකියා
@Imashabaru
@Imashabaru 7 ай бұрын
Me kathawa sahathika aththa mokada nalaka kiyanne spa ekk dai me lamayingen.drums suddsts kara wage
@chamararuwan3216
@chamararuwan3216 6 ай бұрын
Yes machan
@Anuradha.-gi3py
@Anuradha.-gi3py 3 ай бұрын
Poako
@SherlyBibile
@SherlyBibile 4 ай бұрын
Dila hari oya harida meka haduwe.puka denna epa ban.
@jagathkumarajagath3054
@jagathkumarajagath3054 6 ай бұрын
Ae palayan ponnayo boru nokiya,,
@Chami-xv1wp
@Chami-xv1wp 4 ай бұрын
Monaday unath kale parawrla giya msl prasidda une kauru nisada...aththatama api utub canela loke kauruth asawary band akak danne ..api danagaththe nalaka wage ගුරුවරයකු hitiya nisane නේද
@IndikaKumaranayaka-xc2rh
@IndikaKumaranayaka-xc2rh 7 ай бұрын
එක එකාගෙ ලෙවකාල පරනකුනු ආයි හෝදනවට උඹට කීයක් හම්බ උනාද ඊටකලින් උඹ හොයල බැලුවද ඇත්ත කතාව මොකක්ද කියල දෙයක් දාන්න කලින් හොයපන් ඇත්ත නැත්ත ලිංපල්ලෙ රෙදි හෝදන ගෑනියෙක් වෙන්නෙ නැතුව උඹ මොන මෝඩ බූරුවෙක්ද බලපන් උඹම කියනව ඒ ලමයි දක්ශයිලු ඒ දක්ශකම ආවෙ උඹ ගිහින් උගන්නලද දක්ශයි බැකින් හරි නෑ ඉස්සෙල්ල බලපන් ජනප්‍රිය ගායකයො මොනවද ඒ ලමයින්ට දෙන කමෙන්ට් කියල අනුන්ගෙ සීනි කිරන්න කලින් හරියට ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුරුදු වෙයන් ගැලපෙන්න මෝඩ මූසලය 😂😂😂😂
@nalindaniroshan-ic1ko
@nalindaniroshan-ic1ko 7 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ මූ මේ කොහේ ඉන්න හිපාටුවෙක් ද බන්. ගෝතය අනුන්ගෙ සීනි කිරනව රෙඩ් බුල් ඩිලා සුද්දිගෙ මහ එකා මිහිලිගෙ මහ එකා සුද්දගෙ මහ එකා මූට කීයක් ගෙව්ව ද කියල තමා අහන්න ඕනේ
@sinhasri
@sinhasri 7 ай бұрын
කුනු අවුස්සනවා නෙවේ සහෝදරයා. වැදගත් විදියට කමෙන්ට් කරන්න. කලබල වෙන්න දෙයක් මෙතන වෙලා නෑ.
@sinhasri
@sinhasri 7 ай бұрын
දරුවන්ගේ අම්මලාට තාත්තලාට බනින එක හොද නෑ නේද. එහෙම කරන්න එපා ඔයාලා ඔක්කෝම එකතු වෙලා මේ ගැන ඇත්ත රටට කියන්න. එතකොට හරි
@IndikaKumaranayaka-xc2rh
@IndikaKumaranayaka-xc2rh 7 ай бұрын
@@sinhasri වැදගත් විදිහට කමෙන්ට් කරන්න තිබ්බ සත්‍ය දෙයක් හරි විදිහට දැම්මනම් 😼😼😼
@beautifulplaceofworld2233
@beautifulplaceofworld2233 7 ай бұрын
බය වෙන්නෙපා මේ විදියට චැනල් එක ගොඩ දාගන්න බෑ. මේකට දැනටමත් ගොඩක් රටවල් වලින් රිපෝට් කරලා තියෙන්නෙ. මේ වගේ ගොං ආතල් නොදී හොද දෙයක් කරලා ගොඩ පලයන්...
@Anuradha.-gi3py
@Anuradha.-gi3py 3 ай бұрын
Pako
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 85 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 85 МЛН