දඹදිව යන්න තෑග්ගක් 🛕

  Рет қаралды 81,222

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 317
@Sudiya956
@Sudiya956 5 ай бұрын
අශේන් සේනාරත්න, උබ මනුස්සකම තියෙන ලස්සන මනුස්සයෙක් ❤
@diliniimalsha7939
@diliniimalsha7939 5 ай бұрын
දඹදිව යන සිහිනය කොහොමහරි සැබෑ වෙන්න ඕනි 🙏❤️
@SLMRHACKFilm
@SLMRHACKFilm 5 ай бұрын
අනේ ඉතින් ඔයා කියන ටිකට් විස හදලා දෙන්නකෝ ඔයාගේ ගාන 😢
@sandunipamodak2720
@sandunipamodak2720 5 ай бұрын
ඒ ආච්ච්ගෙ ඉංග්‍රීසි කථන හැකියාව අවුරුදු 72ක් වෙලත්.. ❤❤❤❤❤
@isurukalhara5399
@isurukalhara5399 3 ай бұрын
ඔව් නෙද
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri 5 ай бұрын
අනේ හරි ම පිංවන්ත ආත්තම්මා කෙනෙක් ❤
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 5 ай бұрын
Aakane me podi wachana Tika ahla a aachchige aadare kochchara danenwada ❤🥰🥺🥺 Aath eyage lamayat aaka therennane 😢🥺
@sindupaamarasinghe8978
@sindupaamarasinghe8978 5 ай бұрын
අද දවසේ දැකපු ලස්සනම video එක ❤️🥺 මමත් ඔච්චර කාලයක් ජීවත් උනොත් ඒ ආච්චිඅම්ම වගේ ඉන්න ලැබෙන්න ඕනි ❤️
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 5 ай бұрын
Good blessings for you amme 💃💃💃
@sindupaamarasinghe8978
@sindupaamarasinghe8978 5 ай бұрын
@@nirmalasamarasinghe2277 mata tham 21 yi 😊
@Ruu96
@Ruu96 5 ай бұрын
අනේ ඒ අම්මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වේවා.. දීර්ඝායුශ ලැබේවා අම්මේ බුදු සරණයි 🥺❤ අශේන් ඔයාට පිං😊❤
@hiruu2630
@hiruu2630 5 ай бұрын
ඒ ආච්චි අම්මගේ හීනය ඉක්මනින්ම ඉටු වේවා❤
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 5 ай бұрын
මෙ පින් වන්ත අම්මට උදව්කරපු ඔයාට වගේම එ අම්මට .ජ්සු පිහිටයි බුදු සරනඉ .....
@wmskwansinghe1073
@wmskwansinghe1073 5 ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් ඒ අම්මාගේ යභපත් ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවේවා...ඒ පුතාගේ ප්‍රාර්ථනය ද ඉටුවේවා...
@ShamalkaPerera
@ShamalkaPerera 5 ай бұрын
අනේ , ,,හරියට දුක හිතුනා...පවු එ අම්මා..අශෙන් මල්ලිට ගොඩාක් පින් ..❤❤❤❤
@hmjayasiribandara1604
@hmjayasiribandara1604 5 ай бұрын
ඒ අත්තම්මගෙ දඹදිව යන සිහිනය අනිවාර්යයෙන්ම සැබෑ කරගන්න ලැබේවා!❤
@jananisp9284
@jananisp9284 5 ай бұрын
අනේ ඒ ආච්චි අම්මා ට නිදුක් නීරෝගී දීර්ඝආයුශ ලැබේවා !
@SamodayaSandeepani
@SamodayaSandeepani 5 ай бұрын
අනේ මේ ආච්චි අම්මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා. ජෙසු පිහිටයි ❤❤ .බුදු සරනයි❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 5 ай бұрын
ගොඩක් පින් ඒ කරපු උදව්වට ....ඒ අම්මාට තෙරුවන් සරණින් ඉක්මනින් දඹදිව වන්දනා කරන්න යන්න ලැබේවා ...නිදුක් වේවා ...නිරෝගී වේවා ..දීර්ඝායුෂ ලැබේවා ...👍💐✌🙏
@chinthakmaduranga6831
@chinthakmaduranga6831 5 ай бұрын
ඇත්තටම අෂෙන් ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා මෙවගෙ ව්ඩ්යොස් දවසට එකගානෙ කරන්න පුලුවන්නම් මෙවා ආදර්සයට ගනි අනිත් මිනිසුන් ඔයාගෙ හොද මුලු රටම කතා කරයි අනුන්ගෙ වැරදි හොයන්නැතුව දවස ගානෙ නැති බැරි අයට උදවු කරන්න
@SLMRHACKFilm
@SLMRHACKFilm 5 ай бұрын
ඉතින් ඔයා කිය කිය ඉන්න ඔයා නැති බැරි කට්ටියට උදව් කරන්නකෝ ඔයාගේ ගානේ. ගෙවල් නැති කට්ටියට ගෙවල් හදලා දෙන්නකෝ මෙතන බොරුවට බොරු කමෙන්ට් නැතුව😂😂😂😂
@DhilekaLakmali
@DhilekaLakmali 5 ай бұрын
පින්වන්ත ආච්චි අම්ම කෙනෙක්.හැමදේම අමතක කර මම සතුටින් ඉන්නව කියන්න තරමට එ හිත දහමින් කොච්චර පොහොසත් ඇතිද❤❤❤❤❤❤❤❤ දීර්ඝායුෂ ආච්චි අම්මේ
@KaveeshRathnayaka
@KaveeshRathnayaka 5 ай бұрын
එ අත්තම්මට දිර්ඝායුෂම ලැබෙන්න ඔනෙ ❤
@gayanharshana608
@gayanharshana608 5 ай бұрын
මේ අත්තම්මට මොනතරම් ලස්සන ලමාකාලයක් තිබෙන්න ඇද්ද බලන්න එයාගෙ තියෙන හැදියාව
@vidurathnayaka6482
@vidurathnayaka6482 5 ай бұрын
මටත් මේම මිනිස්සුන්ට උදව් කරන්න සතුටු කරන්න පුළුවන් විදියට දියුණු උනත් ඇති...❤😊
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw 5 ай бұрын
අනේ මම ත්, ආසයි එහෙම උදව් කරන්න, ❤🙏🙏
@RKGAMING-m8w
@RKGAMING-m8w 4 ай бұрын
Aniwaren bn
@aa-ef9go
@aa-ef9go 5 ай бұрын
අනෙහ් ❤️❤️🥰ඒ අම්මා සිතන පතන හැම ප්‍රාර්ථනාවන් ඉස්ට වේවා දිර්ඝායු ලැබේවා උතුම් රත්නත්තරේ පිහිටයි අම්මටත් හෂෙන් මල්ලිටත් 🙏❤🌸
@vimalavimala8190
@vimalavimala8190 5 ай бұрын
බොහොම පින් අශේන්
@hiru5735
@hiru5735 5 ай бұрын
ඔයාට තව මේ වගේ අයට පිහිටවෙන්න හම්බ වෙන්න ඕනි ❤😊
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 5 ай бұрын
පින්වත් අම්මා කෙනෙක් දීර්ගායු වේවා .තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏
@pubudu3235
@pubudu3235 5 ай бұрын
Ada dawase dakka lassanama youtube video eka...💖💖💖💖 ආදරෙයි amme ammata දිගාසිරි ප්‍රර්තනා කරනවා ...🙏🙏🙏🙏🙏 බුදු සරනයි රත්තරන් අම්මට...🙏🙏💖💖
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 5 ай бұрын
දබදිව යන්න වාසනාව ලැබේවා ආච්චි අම්මට
@HeladiwaRanahada
@HeladiwaRanahada 5 ай бұрын
අසාන් පුතේ උබට බුදුන් දැක නිවන් දකින්න ලැබේවා
@NirushaNirusha-t7n
@NirushaNirusha-t7n 5 ай бұрын
Ashen malli ඇත්තටම ආඩම්බරයකි oba Ee Achchitath දඹදිව yannama lebewa😊
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 5 ай бұрын
මෙන්න මෙහෙම පිංකම් කරගන්න,,, ඒ අම්මගේ පාර්ථනා ඉටුවේවා උදව් කල් ඔබටත් ඒ පිං පලදේවා 🎉🎉🎉🎉
@Luzzy_22y
@Luzzy_22y 5 ай бұрын
Ee ආච්චි කෙල්ල කාලේ හෙනම posh ❤🎉වෙින්න ඇති
@rupikapy5403
@rupikapy5403 5 ай бұрын
අම්මා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ........ඔයා ට ත් පින් .......❤❤
@manjulamalsha
@manjulamalsha 5 ай бұрын
ඇත්තටම ලස්සන වීඩියෝ එකක්.....❤❤
@pudumawadak
@pudumawadak 3 ай бұрын
ඔබට ගොඩක් ගොඩක් ගොඩක් පින් ලැබෙයි..ධනය සතුට නොව. සතුටුයි ධනය..අපේ පුතා ඔයාගෙ video බලනවා..ඔයාගෙ කඩේකින් කන්න ඕනේ කියලා කියනවා..කවදා හරි කන්න දෙන්න ලැබුණොත් මම් දරුවා වෙනුවෙන් කරන ලොකු සතුටක්..❤❤❤
@Chathu740
@Chathu740 5 ай бұрын
Uthum teruwan saranai pinwath Ashen puthe...
@yasasmanualaamarasingha4897
@yasasmanualaamarasingha4897 5 ай бұрын
Ashen ubata godak pin minissunge mwagata sinahawak genawata
@NoName-bb9iv
@NoName-bb9iv 2 ай бұрын
අනේ අපි ටත් එම ආච්චි කෙනෙක් හිටියනම් ❤❤❤
@LalanthiSanda
@LalanthiSanda 5 ай бұрын
හැමදාම මෙය වගෙ පිං සිත් පහල වෙවා
@mahisharanashinha1514
@mahisharanashinha1514 5 ай бұрын
A lovely grandma❤😊
@IroshikaChamini
@IroshikaChamini 5 ай бұрын
Ane harima ahinsaka aththamma kenek ❤❤❤ aththammage hema prarthanawakma ishta wenna ona❤ashen aiyatath godak pin ❤❤
@nisharagayathri
@nisharagayathri 5 ай бұрын
බුදු සරනයි ආච්චි අම්මා
@SanduniDilrukshiDasanaya-ok3ep
@SanduniDilrukshiDasanaya-ok3ep 5 ай бұрын
බුදු සරණයි අත්තම්මේ..💖
@shiromisamansiri9362
@shiromisamansiri9362 5 ай бұрын
අම්මේ ඔයාගේ පැතුම් ඉටු වේවා බුදුසරණයි
@b.m.pbasnayaka3505
@b.m.pbasnayaka3505 4 ай бұрын
අම්මාට දීර්ගායුස ලැබේවා ප්‍රාර්ථනා සියල්ල ඉටුවේවා
@thilakshikavindi7947
@thilakshikavindi7947 5 ай бұрын
Theruvan saranai achchi amma
@maleeshaedirisinghe5459
@maleeshaedirisinghe5459 5 ай бұрын
ජේසු පිහිටයි ❤
@VishwaMusicShow
@VishwaMusicShow 5 ай бұрын
අපිටවත් හරියට english කතා කරගන්න බෑ ඒ අතින් මේ අම්මා හරිම පින් වන්තයි
@padminineththasinghe937
@padminineththasinghe937 5 ай бұрын
ඉන්දියාවේ යන්න ආසාවෙන් ඉන්න මෑණියන්ට උදවු කල පුතා ඔයාට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
@lifejourneywithourlittlecl1704
@lifejourneywithourlittlecl1704 5 ай бұрын
Keep up the great work Malli ❤️❤️❤️👏👏👏
@tharushawoods1351
@tharushawoods1351 4 ай бұрын
අනේ ඒ අම්මාගේ බලාපොරොත්තු ව ඉක්මනින්ම ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@tharuadi7686
@tharuadi7686 5 ай бұрын
නීරෝගිමත් ලස්සන ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🥺
@jayasinghalaksman-hx5gs
@jayasinghalaksman-hx5gs 5 ай бұрын
මචං පරිස්සමින් මමත් අහුවුනා ඔයවගේ පවුලකටම කොළඹ දී
@HeladiwaRanahada
@HeladiwaRanahada 5 ай бұрын
මේ ආච්චි අපි දන්නවා අහිංසක අම්මා කෙනෙක් කොවිඩ් කාලේ ලොක් කරපු ගෙවල් හොයාගෙන ගිහින් කන්න දුන්නෙ
@නිල්නෙතු-ව9ව
@නිල්නෙතු-ව9ව 5 ай бұрын
Ane me aththamma shoi ❤ budu saranai aththamme.
@tanisarsacularatne6626
@tanisarsacularatne6626 5 ай бұрын
Thank you so much Ashen putha. May God Bless You and ur beautiful wife.
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 5 ай бұрын
Attamma. Ta. Budu saranai ❤❤
@thusharafernando3360
@thusharafernando3360 5 ай бұрын
Ashen malli..... Hari sathutui....oyage karunawantha kama gana🙏
@wasanthikaduwela7857
@wasanthikaduwela7857 5 ай бұрын
Oyata godakma pin a ammage hitha sathutak dunnata
@Pasidu-v5s
@Pasidu-v5s 5 ай бұрын
ඒ අත්තම්මට බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
@udenipriyangika8401
@udenipriyangika8401 5 ай бұрын
Ape rate sathutinma inna kena wennethi me Achchiamma… harima pinwanthai… ❤❤❤
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 5 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ මෙච්චර පිංවන්ත අම්මෙකුගේ ආදරේ සෙනහස ලබන්න මේ අම්මගේ පුතාට පින නෑ
@shehanaMuthu
@shehanaMuthu 5 ай бұрын
ane paw ane e achchi ❤
@himaliharshika-wg4xg
@himaliharshika-wg4xg 5 ай бұрын
අනේ තෙරුවන් සරණයි අම්මා❤
@manjulamalsha
@manjulamalsha 5 ай бұрын
ඔයාට පිං අශෙන්...❤❤
@champasriyani3350
@champasriyani3350 5 ай бұрын
දීර්ඝ ආයූ ආච්චි ❤
@AselaBandara-rd7dg
@AselaBandara-rd7dg 5 ай бұрын
ඔයා හරි සිරියාවන්තයි අත්තම්මේ.ආදරේ හිතෙනව.🥰🥰🥰🥰🥰🥰
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 5 ай бұрын
A ammage sathuta balanna.....oyata godaaak pin malli wadi wadiyen labewa oyatath nonatath
@Darshanauswatta
@Darshanauswatta 5 ай бұрын
ලස්සනයි ගොඩක් ..මල්ලියො ආදරෙයි ..විජෙරාම ..කොළඹ .07..අයියා.දර්ශන
@NisarNisar-v7r
@NisarNisar-v7r 5 ай бұрын
Budu saranai sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤
@UdeniPerera-n6i
@UdeniPerera-n6i 5 ай бұрын
And budu saranaii aththamma... ❤
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 5 ай бұрын
මේහේම. දේවල්. දැකීමත්. සතුටක්. ඉක්භනින්. දබදිව. යන්න. ලැබේවා
@BikeStory-o3h
@BikeStory-o3h Ай бұрын
දඹදිව යන සිහිනය සැබෑ වේවා ❤️❤️❤️
@NadeeshaMadurangi-pv6wp
@NadeeshaMadurangi-pv6wp 5 ай бұрын
Oyt godak pin malli.theruwan saranai .❤🙏
@nayomainisansala6536
@nayomainisansala6536 5 ай бұрын
බුදුසරණයි ❤️❤️❤️❤️
@utg.978
@utg.978 5 ай бұрын
Ashen u hv a kind heart bro❤
@nethukavi6456
@nethukavi6456 5 ай бұрын
ආදරේ හිතෙන ආච්චි අම්ම කෙනෙක්....ඔයාට හුගාක් පින් සහෝදරයා ❤❤❤
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 5 ай бұрын
තෙරුවන් සරණයි දඹදිව ගිහිල්ල එන්න 🙏 මමත් ගියා දඹදිව දින 18 ක් .. හරිම සතුටු ගමන ක්. ඒක
@Piyasirikalupahana
@Piyasirikalupahana 5 ай бұрын
ඔබ තුමා යහපත් කෙනෙක් , තව කෙනෙකුට උපකාර කරන අය හරිම අඩුයි,, තමන්ටයි තමුන්ගේ දරුවන්යි විතරයි හරියන්න ඔනේ කියලා මිනිස්සු හිතෙන්නේ ,, ❤❤❤
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 5 ай бұрын
අශේන් අශේන් අශේන් ❤❤❤උබට කවදාවත් වරදින්නේ නෑ මල්ලී. කරන හොද විතරයි මියෙන තුරුත්. යම් උප්පැත්තියකටත් අරන් යන්නේ
@maithrimaithri9223
@maithrimaithri9223 5 ай бұрын
Ane budu saranai a ammata.udau dunna malita kohomathoye pin anawa oba poti passa.
@nethsarasenuth2391
@nethsarasenuth2391 5 ай бұрын
Budu saranai aththammata ❤❤❤❤❤❤❤❤
@hirusha1013
@hirusha1013 5 ай бұрын
Budusaranai amme...❤❤❤
@SamanthaSamantha-co3te
@SamanthaSamantha-co3te 2 ай бұрын
Ubenam mara kollek budu saranai bro
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c 5 ай бұрын
❤❤❤❤❤ ආත්ත අම්මාට බුදු සරණයි 🙏🙏🙏
@duliniweliwatta8006
@duliniweliwatta8006 5 ай бұрын
තෙරුවන් සරණයි දෙන්නටම 🙏
@pgwijesiri
@pgwijesiri 4 ай бұрын
හරිම පිං වන්ත අම්මා කෙනෙක් ❤
@Vishuvlog-o2w
@Vishuvlog-o2w 5 ай бұрын
කියන්න වචන ගොඩයි.ඇත්තටම හරිම සතුටුයි.❤🥺
@ashenkavinda5025
@ashenkavinda5025 5 ай бұрын
බුදුසරණයි 🙏💐🌸🙏
@MalanLakshan-ty6fo
@MalanLakshan-ty6fo 5 ай бұрын
❤ dabadiwa yanna wasanawa labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀
@jontijonti1692
@jontijonti1692 5 ай бұрын
ඇත්තට පව් ඉතින් , දැන උගත් කෙනෙක් උනත් ඒ වයසේ හැටියට ආර්ථික ගැටලු නිසා කොච්චර අසරණ වෙනවද , ❤❤💐💐🤗🤗
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 ай бұрын
Amma farthanaw itowewa බුදු සරණයි ammata දීර්ඝායුෂ lbewa asen පුතාට බුදු සරණයි
@Renuka-qs9le
@Renuka-qs9le 5 ай бұрын
Ada dawase dakapu lassanama video ekaka❤
@chamodidilshara6877
@chamodidilshara6877 5 ай бұрын
🙏🥺කියන්න දේවල් නෑ අශේන්ගේ වීඩියෝ බලනවා අඩනවා ❤️
@SiriniNanayakkara
@SiriniNanayakkara 5 ай бұрын
අහම්බෙන් කරගන්න ලැබෙන පිනක් තෙරුවන් සරණයි
@nihalalahakoon1602
@nihalalahakoon1602 5 ай бұрын
අනේඅම්මාට.බුදුසරණයි
@dilinisandupaba9030
@dilinisandupaba9030 5 ай бұрын
අනේ අම්මට දීර්ඝායු වේවා..🥺🙏
@tharusha20055
@tharusha20055 5 ай бұрын
නියමයි අය්යේ,,❤
@ranjithrathna5690
@ranjithrathna5690 5 ай бұрын
❤❤❤ape ammata budhu saranaie deerga aausa labeva
@CharikaSumuduni
@CharikaSumuduni 5 ай бұрын
අනේ❤️
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 5 ай бұрын
Ane me achchita niduk neetogi sampathda labewa ikmaninma Dambadiwa yanna labewa 🙏oba thumatath godak pin
@PriyankaNandani-hp5jm
@PriyankaNandani-hp5jm 5 ай бұрын
Mihiniwekwa pitin manina ba aththamme oyanam mara saralay oyage danuma maray ❤❤🎉 oyage heene ishta wewa
@KumaraKumarasiri-f9c
@KumaraKumarasiri-f9c 4 ай бұрын
දඹදිව යන සිහිනය සැබෑ වෙන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අම්මේ ❤
@deepamalkanthi6869
@deepamalkanthi6869 5 ай бұрын
තෙරුවන් සරණයි අම්මා
උදව් කළ හැමෝටම බුදුබව පැතුවා- අපේ අම්මත් ඒක දැකලා ඇඩුවා
15:28
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 55 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
සිතන්නට යමක්
3:07
Savi Lands Official
Рет қаралды 11 М.
ඔය පුතාට ජපන් පුලුවන්ද? 🇯🇵
6:00