උඩවලව තුඩුව කෑම්ප් 🏕️

  Рет қаралды 132,737

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 211
@dinukads1388
@dinukads1388 Жыл бұрын
අවුරුදු එකහාමාරකට විතර කලින් ඕකේ full board ,cottages ඔක්කොම book කරලා ගියේ ඔෆිස් එකේ සෙට් එක... ඔය පෙන්වන එක කෑමක්වත් නෑ,අඩු තරමේ හිටපු අයට ඇති වෙන්නවත් තිබුන ඒවා තිබ්බෙ නෑ. Kayak boat ඔක්කොම කැඩිලා,call කරල booking එක දානකොට boat ride ප්ලුවන් කිව්වට ගියාට පස්සෙ කැඩිලලු... hotel එකම book කරල තියෙද්දි ownerge family party එකක් දාගෙන,ඒ ආපු අය parking එකේ තිබ්බ car එකකටත් damage කරලා.security cam නෑ චෙක් කරන්න. අන්තිමට bill එකත් වැඩුයෙන් add කරලා. ප්‍රශ්න ටික කියලා ,bill එක අඩු කරන්න කිව්වම staff එකේ උන් මැර බලය පෙන්වන්නත් ආවා... Review කරන උන්ට තියන හොද නෑ අනික් මිනිස්සු ගියාම.
@ravindumanahara1
@ravindumanahara1 Жыл бұрын
සතුටුයි මගේ ගමට ආපු එක ගැන අශේන් අයියේ 🥰♥
@PrasadLiyanage-ko5sd
@PrasadLiyanage-ko5sd Жыл бұрын
මමත් උඩවළවේ අශේන් මල්ලි. Thank you brother ආවට..ඔය කෑවෙ කොරළි 😁💓
@aJa34324
@aJa34324 Жыл бұрын
මීකිරි lovers ලා තවත් ඉන්නවද 😍
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
අපිට ඉතිම් මේවා බලාගෙන කෙල ගිලින්න තමයි වෙන්නේ.... 😢😭❤
@ravindumanahara1
@ravindumanahara1 Жыл бұрын
එන්න අපේ ගමට 😁
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
@@ravindumanahara1 කෝද ඔයාගේ ගම ?
@ravindumanahara1
@ravindumanahara1 Жыл бұрын
කිරීඉබ්බන් වැව උඩවලව
@ravindumanahara1
@ravindumanahara1 Жыл бұрын
තුඩුව හොටෙල් එක ගාව අපේ ගේ
@Music__.lk2.0
@Music__.lk2.0 Жыл бұрын
​@@ravindumanahara1අපි එන්න ද...😂
@CookingAtViewPoint
@CookingAtViewPoint Жыл бұрын
අශේන්නම් කෑම කෑම නම් අශේන් 🔥 කෑම තමා අපෙත් ජීවිතේ 😋
@HenryDaniel-ls6bw
@HenryDaniel-ls6bw Жыл бұрын
කෑම තමා ජීවිතේ ❤
@modeltube_
@modeltube_ Жыл бұрын
aniwa 😂
@levelup_x
@levelup_x Жыл бұрын
@anjulajayawardana
@anjulajayawardana Жыл бұрын
අශේන් නම් බි.ක 😋
@Wildlife559
@Wildlife559 Жыл бұрын
Real 😂
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
Thanks bro.. 😅 දැන් හෙට ලංකාවේ කෑමක් තමයි, මොන ඩයට්ද 😋
@FoodBadass
@FoodBadass Жыл бұрын
අඩේ බ්‍රෝ ඒක කන කොට බඩගින්න වැඩිවුණා අප්පා
@Kolitha_Dickwella
@Kolitha_Dickwella Жыл бұрын
හැමෝටම සතුටින් ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න පුලුවන් වෙන්න.
@nandasenanandasena3010
@nandasenanandasena3010 Жыл бұрын
අශේන් ඇඹිලිපිටිය බිරියනි කඩෙි කෑම මිල ගණන් කීයක් ද?
@hapankam74
@hapankam74 Жыл бұрын
නියමයිඅශේන් අයියා .මම ල0කාවෙ පොඩිම youtuber උනේ ඔයා නිසා.නියමයිඅශේන් අයියා .මම ල0කාවෙ පොඩිම youtuber උනේ ඔයා නිසා.
@honorhuawei3574
@honorhuawei3574 Жыл бұрын
පුතේ ගොඩක් සතුටුයි අපේ ගමට ලගටම ගිහින් ඔයාලා ❤❤❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
අම්මෝ ඒ කෑම එක කන්න තිබ්බානම් 😋 .රහ පාටයි
@isurulakshan6061
@isurulakshan6061 Жыл бұрын
ව්ඩ්යො එක අව්ල් අශෙන්ට පුදුම හදිසියක් තියෙන්නෙ එඩ්ට් එක ස්ලො කරන්න
@apekshasenevirathna4752
@apekshasenevirathna4752 Жыл бұрын
Welcome to Embilipitiya ❤
@withlasitha1324
@withlasitha1324 Жыл бұрын
වැව් මාලු ඉතින් කොරලි තමයි පුතා
@vishwadadalage7304
@vishwadadalage7304 Жыл бұрын
මන් චමා බන්ඩා මේ හැමෝගෙම වීඩියෝ බලනව ඒත් අශාන්ගෙ හෙලෝ ආයුබෝවන් එක දෙන්න බැ කාටවත් ඒක මරු
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
සුපිරි කෑමක්නේ Ashen මල්ලි ❤❤❤
@Mahela_s
@Mahela_s Жыл бұрын
ලුනු මිරිස් සමග පොල් රොටී කන ගමන් video එක බලන මම 😂❤
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Pattai superb good luck 👍👍👍👍 jayawewa ❤❤❤❤
@daninduramuditha7197
@daninduramuditha7197 Жыл бұрын
වැව් වල ඉන්න malunta නම් තියනවා යකෝ 😂😂😂
@techxmafia6298
@techxmafia6298 Жыл бұрын
black t shirt එක ඇදන් ඉන්න දරැවා මගෙ ක්ලාස් එකේ හිටිය දරැවෙක් ඇත්තටම මට සතට කදල ආවා මම කල්හාරි ටීචර්❤
@PruthuweKaluthanthri
@PruthuweKaluthanthri Жыл бұрын
cam blur efect aekanam tikak awl wage, superb ah! price and cost ekath dammanam lesi
@erangikahansani7117
@erangikahansani7117 Жыл бұрын
Badulleth බිකක් dnnko ayya
@mojonewslk
@mojonewslk Жыл бұрын
සුපිරි . මේ වගේ ඒව තව ඕන.
@nimeshasewwandi284
@nimeshasewwandi284 Жыл бұрын
අයියා අපේ ගමට ඇවිල්ලා ...❤😊
@ThrishalLakshith
@ThrishalLakshith Жыл бұрын
අපෙ ගමනෙ ඉතිම් ❤
@navodkalinga
@navodkalinga Жыл бұрын
Wow UDAWALWA ♥
@harindimihirani4351
@harindimihirani4351 Жыл бұрын
Kurunegalatath බි. ක ගෙන්න අදහසක් නැද්ද... 🤔🤔
@araliyathenuwara7199
@araliyathenuwara7199 Жыл бұрын
Ashen oyage (b ken.) Chicken biryani kawa regular eka Rs 1500/_ aththatama harima padui kisima rahak na .bath eke tel hodai . chicken kalla piti dala badala loku karala.melo rahak na.oita wadiya Rs 850/_Rs900/_ chicken biryani supiriyata denna than thiyanawa.oya ashen customer ta one oyage picture ekakwath .oyage nama Wath newei sadarana milata rahata kama ekak.echcharai .mama oyata mada gahanna kisima uwamana na.onewenne uduppathatath onema kenekta sadarana teladu supiri kamaekak vitharai.
@chanuwaa8914
@chanuwaa8914 Жыл бұрын
අද බිකට එන්න නැතුව දුකයි මෙච්චර ලග ඉදලත්🥹💔
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
Koheda inne
@chanuwaa8914
@chanuwaa8914 Жыл бұрын
Panamure 😔 adath embilipiti awaa 💔
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
@@chanuwaa8914 😪
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
නියමයිනේ මචන්⁣ උඩවලව .👍👍👍
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@gayanipinsara4657
@gayanipinsara4657 Жыл бұрын
Embilipitiya bika opening eketa awa gaman udawalaweth gihin
@Yasitha_Nuwarapakse
@Yasitha_Nuwarapakse Жыл бұрын
අදත් මරු ❤
@pasindurasanga6529
@pasindurasanga6529 Жыл бұрын
මොනරාගල ට බි. ක ඕන
@sakiya2008
@sakiya2008 Жыл бұрын
උඩවලවෙ ජීවත්වෙන අපි 🙂💞
@KawiduRushith-fj4mo
@KawiduRushith-fj4mo Жыл бұрын
අදත් මරු 👍
@Isharalakmal-zi3sj
@Isharalakmal-zi3sj Жыл бұрын
ගමේ තමයි ඉතිම්😊❤
@nethmisubedaa8941
@nethmisubedaa8941 Жыл бұрын
තුඩුව කෑම්ප් එක ලගම ඉන්න මම
@Anukasandeepa
@Anukasandeepa Жыл бұрын
පට්ටම රස ඇති නේද kema ටික
@chamindagamage2231
@chamindagamage2231 Жыл бұрын
වැවි මාලුන්ට නමි නැ කියන්නේ අශේන්ගේ දැනුම පිලිබද පුශ්නයක්
@KDMUSICSL
@KDMUSICSL Жыл бұрын
අපේ ගම උඩවලව😊
@Matheesha_Malinga
@Matheesha_Malinga Жыл бұрын
මගේ ගම❤😊
@dulanideepa2719
@dulanideepa2719 Жыл бұрын
Wow kama teka patta ashen aeya ❤❤💕
@GamingNavi-i4y
@GamingNavi-i4y Жыл бұрын
ඇඹිලිපිටියෙ බික ඇරියනේද
@nethmisubedaa8941
@nethmisubedaa8941 Жыл бұрын
අනේ අපේ ගම
@mahelaweerakoon948
@mahelaweerakoon948 Жыл бұрын
විඩියො කරපු එකාව අයින් කරලා දාපන් උට ෆෝකස් කරගන්න බෑ
@Visiting1
@Visiting1 Жыл бұрын
වේ වේ ඒඒඒ ගාන එක නවත්තපන්කෝ මුලදිම වීඩියෝ එක එපා වෙනවා එතකොට
@ishara76
@ishara76 Жыл бұрын
අපෙ ගම තමා ඉතින් ❤
@Slshorttv9944
@Slshorttv9944 Жыл бұрын
ඉස්සර වගෙ පිට රටත් ගිහින් විඩියො ඔනි
@ravindurajapakse7270
@ravindurajapakse7270 Жыл бұрын
Embilipitiya bika open kerannede awe ayye ?
@AkilaDananajaya-tc5gb
@AkilaDananajaya-tc5gb Жыл бұрын
උගුර මොනා වෙලාද 🤔
@pathumtharanga8052
@pathumtharanga8052 Жыл бұрын
අපේ ගම සහෝ🤓
@ShanakaMadushan-v9y
@ShanakaMadushan-v9y Жыл бұрын
Ashen brather monawada bn walawwa bike biriyani na ne bn 1000ta aduwen ekkanakta kanna hafe biriyani na ne okkoma thiyenna 1000ta udin thiyena prise kama monawada bn ashen hari asadaranai bn asawata kanna harf na okkoma larje harima asadaranai
@ruwiniudeshika6060
@ruwiniudeshika6060 Жыл бұрын
අපේ පැත්තටත් ඇවිත්😍
@Shamikasewminda1234
@Shamikasewminda1234 8 ай бұрын
Ape gedrata camp eka penwa api sobana hotel eka gawa
@priyanganimadanayaka5294
@priyanganimadanayaka5294 3 ай бұрын
මම දවසක් බයික් එකේ ආවා මහේෂ් මහත්මයා මට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දීලා හොඳ වෙල්කම් එකක් දුන්නා
@lakmaldissanayake4496
@lakmaldissanayake4496 Жыл бұрын
Brother biriyani eka 1100 karanam watino embilipitiye me kale dannone ithin amarui❤
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
Bika rai supiri ha mn kapu odama biriyani eka ❤❤❤
@pamindumadushka6423
@pamindumadushka6423 Жыл бұрын
ගමේ ❤
@ExoTicAlpHA01
@ExoTicAlpHA01 Жыл бұрын
Adoo embilipitiya bikak dannada yanne
@ThanuwaraBaragamaarachchi
@ThanuwaraBaragamaarachchi Жыл бұрын
අද openනෙ?
@BanchiLahiru123
@BanchiLahiru123 Жыл бұрын
ගමට ආව එකේ උඩවලවේ කෙනෙක්ටත් උදව්වක් කරලම යමුනේ
@anuruddamorage7421
@anuruddamorage7421 Жыл бұрын
Niyamai video eka🇯🇵👍
@PathumFdo99
@PathumFdo99 Жыл бұрын
මහරගමට බි.ක ක් ගෙන්නේ කවද්ද 🖤
@malinduchandima1921
@malinduchandima1921 Жыл бұрын
ගම ❤
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
අම්මො අප්පා සුපිරි කෑම 😋😋😋😋❤️❤️❤️❤️❤️
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
සුපිරි වැඩක් 😇😇😇😇😇😇😇😇🤩🤩
@NIPUN_SATHRUWAN
@NIPUN_SATHRUWAN Жыл бұрын
Buriyani ekata wada rahaine😂😂
@isuruthilanga2571
@isuruthilanga2571 Жыл бұрын
කාලයක් වැඩ කරපු තැනක්🥰❤️
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Supiriyak ❤❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි
@shamashama6281
@shamashama6281 Жыл бұрын
Ayo.apita.nada💕💕💕💕💕
@surenidarshikasurenidarshi9053
@surenidarshikasurenidarshi9053 Жыл бұрын
අඩේ කට වහගෙන කාපං කෝ 😅
@NihanSandaruwan
@NihanSandaruwan Жыл бұрын
KZbin karayo giyama ohoma kema ethi. Ech samanya minissu giyamanam ohoma na. Mama kipa serayakma giya. Adumagane weda karana staff ekawath na.eka manussayai enneth staff eke.. (Apahasayak newe) Danuwath vimata kiwwe.
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
අශේන් බොසා ඉන්ටවිව් සීරියස් එකක් වගේ පටන් ගමුද
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
වැවේ මාලුන්ට නම් නෑලු 😂😂
@sriyaniperera1590
@sriyaniperera1590 Жыл бұрын
Apita ethin lankawe kema ne kela unanawa
@SunilShantha-ho8tl
@SunilShantha-ho8tl Жыл бұрын
Ada video ekanam parta bn
@Hadagawanavithinnaiasa
@Hadagawanavithinnaiasa Жыл бұрын
වැවේ ඉන්න මාළුන්ට කොයිද නම් නැත්තේ
@ayeshakaluarachchi4707
@ayeshakaluarachchi4707 Жыл бұрын
Ape gewal lagatama awith neda malli,kalin dannawa nm anawane oyawa balanna
@Kavee_photography
@Kavee_photography Жыл бұрын
මෙයා ලංකාවෙද වැවේ ඉන්න මාලුන්ට නම් නැල්ලු 😂
@vinushcharuka5016
@vinushcharuka5016 Жыл бұрын
Supiriyak Bro 🥰😍😘
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
❤❤
@DialyVlogsWithDias
@DialyVlogsWithDias Жыл бұрын
Need a බ්ක to ku
@dilshanjeju7414
@dilshanjeju7414 Жыл бұрын
❤❤❤❤Maru
@Udupitigoda-fv7nq
@Udupitigoda-fv7nq Жыл бұрын
Uba rais kanna asanam ai uba minissunth waha denna wena kama dipan waha denna epa buriyani kiyanna kama ekakda ban kawoth leda rata kanna awa un
@methulisworld
@methulisworld Жыл бұрын
Super
@KirthJayasinha
@KirthJayasinha 2 ай бұрын
❤❤❤me village ❤❤❤
@isurumadushan9692
@isurumadushan9692 Жыл бұрын
උඩවලවට බි.ක ඔනෙ
@ruchiranipun7315
@ruchiranipun7315 Жыл бұрын
කැමරා කරන ඩයල් එක නේද සංගීත් අයියා කතා කරා කියලා ප්‍රසිද්ධ උනේ
@lokatharanaya7744
@lokatharanaya7744 Жыл бұрын
Gammak thamai❤😍😍😍😍🙂
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
Moratuwa ta bika one mai ❤
@SriLankanTravel-yy2ts
@SriLankanTravel-yy2ts Жыл бұрын
Niyamai
@keshanihimashika3022
@keshanihimashika3022 Жыл бұрын
My village 🥺
@nimanthasandaruwan9012
@nimanthasandaruwan9012 Жыл бұрын
Api giya aiiye echarama deyak na ithin
@pointofway-st4dg
@pointofway-st4dg Жыл бұрын
නියම pot eka ❤
@user-ox1gn4is1j
@user-ox1gn4is1j Жыл бұрын
මෙතන සුපිරී තැනක් නිවඩුවක්ට යන්න කියපු තැනක්
@chathurangajems7930
@chathurangajems7930 Жыл бұрын
මී කිරි සැරයි, එල කිරි සීතලයි.
@binulweerasingha5059
@binulweerasingha5059 7 ай бұрын
අයියෙ මම උඩවලවෙ
අලි ගහන ගල් තලාවේ රෑ කෑමක්
10:39
Thalappakatti Mutton Biriyani 🔥
12:27
Ashen Senarathna
Рет қаралды 151 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,5 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,7 МЛН
Seafood සංග්‍රාමය #2
15:19
Ashen Senarathna
Рет қаралды 954 М.
ARROZ CALDO OVERLOAD 3 WAYS | Ninong Ry
30:31
Ninong Ry
Рет қаралды 148 М.
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00
Street Foods for Under Rs.100 in Sri Lanka
19:54
Travel Today
Рет қаралды 69 М.
එක්ස් | Ex - IRO Ft. Sansala @FrogDVlogs
12:16
Seafood සංග්‍රාමය #1
26:57
Ashen Senarathna
Рет қаралды 424 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН