පාස්කු නාට්‍යය ඉවරයි! ගම්මන්පිලගේ කණ රත් කරපු කතෝලික සභාවට ස්තුතියි | Rasika Jayakody | Yureshani

  Рет қаралды 35,897

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 485
@HarshchandraEdirisinghe
@HarshchandraEdirisinghe 3 сағат бұрын
ඔබ දෙපළගේ මෙම විස්තර දැක්වීම ඉතා අනර්ඝයි.ගම්මන්පිල ට පාර්ලිමේන්තුවට යන්න නොලැබේවා කියලයි අපේ ඒකායන පැතුම.
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 9 сағат бұрын
දක්ෂ මාද්‍යවේදින් දෙදෙනෙක් විවෘතව සමබරව දකිනවා.❤
@sisiraranasinghe2338
@sisiraranasinghe2338 6 сағат бұрын
බොහෝම ස්තුතිය . ඔබල තමයි ගොම්මන්පිල නාටකය ඉතා හොදින් සරලව විස්තර කලේ පුතා සහ දුව.
@soisvejai8771
@soisvejai8771 6 сағат бұрын
විශිෂ්ඨතම කියවීම රසික සුපිරියි ඔබ දෙපළට බොහොම ස්තුතියි👍🙏❤️💐
@MichaelPietersz
@MichaelPietersz 8 сағат бұрын
හරිම දැක්මක් ඇතිව ඉතාමත් පැහැදිලි සංවාදයක් අනේ දෙවියනේ හැම මනුෂ්‍යයන්ටම මෙය පැහැදිලි වේවා. 🙏
@suniltilaka7121
@suniltilaka7121 6 сағат бұрын
Harshage mole rhiyanava eth, Thiyana thana maru vela,
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 9 сағат бұрын
බෙහෙවින්ම ස්තූතියි ඉතාමත් අර්ථවත් විග්‍රහයක් ජයවේවා .
@sr.jasinthajayasinghe8033
@sr.jasinthajayasinghe8033 8 сағат бұрын
මොන තරම් බලු දේශපාලනයක්ද අපේ රටේ තිබුනේ. මෙම දේශපාලනය මුලින්ම උපුටා දැමිය .
@සුනිල්ජාතුන්ආරච්චි
@සුනිල්ජාතුන්ආරච්චි 8 сағат бұрын
නියම පැහැදිලි කිරිම දේසපාලන රැලි සිියකට සවන් දිලවත් ලබන්නබැරි අවබෝදයක් ලබා දෙනව මෙිි වැඩසටනින් බොහොම ස්තුතියි. ගොමිමන්පිල ඉවරෙටම ඉවරයි.
@PriyanthaWV
@PriyanthaWV 4 сағат бұрын
😂😂😂😂😂😂 wahallu kadee giyaata gommanilata waten gahanawa misa prasthutha kaaranaya gana kisi kenek katha karanne nAha,
@PremasiriHapuarachchige
@PremasiriHapuarachchige 6 сағат бұрын
රසික ඔබ ඕනම මේ දේශපාලනික ප්‍රස්නයකදී ඒ විශ්ලේෂණය ඉතාමත් හරයාත්මකව තර්කය විකල්පාත්මකව ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 6 сағат бұрын
අපි සේපාල්ගෙ වඩසටහනුත් බලනවා නමුත් සේපාල් අද ගොම්මන්පිලව කරේ තියාගෙන යනවා. සේපාල්ටත් දැන් අමුකැවිලා වගේ පේනවා. ඔබලා සාධාරණව හිතට එකඟවම සත්‍ය කතාකරනවා. ඔබ දෙපළට අපේ ස්තුති ප්‍රණාමය පුදකර සිටිමු. 👍🙏
@SunilPeiris-u7t
@SunilPeiris-u7t 9 сағат бұрын
රසික පුතා ඔබ උදය ගම්මන්පිලව හා ඒ හා බැදුනු වැඩපිළිවෙළ නිසිලෙස පැහැදිලි කරමින් උදය ගම්මන්පිලව නිරිවත්කලා. අන්තිමට ගම්මන්පිලගේ අමුඩය ස.ජ.බෙටත් ඇන්දුවා. ස්තුතියි .ඔබට සහාය වු ඒ දුවටත් ස්තුතියි .
@WijayavansaalexanderdeLenaroll
@WijayavansaalexanderdeLenaroll 7 сағат бұрын
මේ වැඩ සටහන අතිවිශිෂ්ටයි. ඉතාම වැදගත් සමබර විග්‍රහයක්.
@ravinmalwalage307
@ravinmalwalage307 7 сағат бұрын
සාමාජමතය මේ ප්‍රමාණයට හරි ගොඩ නැගෙන්න කරපු ඔබලා මෙහෙය විශිෂ්ඨයි.🎉🎉❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 6 сағат бұрын
ඉතාම දක්ෂ විදිහට මේ වැඩසටහන ඔබලා මෙහෙයවනවා. බලන්න ලොකු කැමැක්තක් ඇතිකරනවා. ඔබලා සත්‍යකතා කරනවා. ස්තුතියි.👍🙏
@Sandyaedirisinghe-fsb
@Sandyaedirisinghe-fsb 8 сағат бұрын
ස්තුතියි ,ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්,අබිලින්ගෙ කතාව නම් නියමයි 😂😂😂
@ajithgamage4213
@ajithgamage4213 8 сағат бұрын
සේපාල් ගෙ කතාවට
@channakumara8561
@channakumara8561 9 сағат бұрын
රසික කියන්නේ දේශපාලන දැනුම අසිමිතව තියන මධ්‍යස්ථව හිතන වැඩ්ඩෙක්..
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j 9 сағат бұрын
මොන බොරුවක්ද. තමුන්ගෙ මතය හරි කියන්න කරුනු දක්වන කෙනෙක් පමනයි
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 7 сағат бұрын
නෑ ඌට දේශපාලන මතයක් තියෙනවා , මෙතන ස්වාධීන අදහස් ප්‍රකාශ කරන්නේ ඌ දරන මතය නියෝජනය කරන උන්වත් මූ පට්ට ගහනවා , එක ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ , මේ ටැලන්ට් එකේ අස්වැන්න නෙලන්න පුලුවන් ඉස්සරහට මූ පාර්ලිමේන්තු යවන්න ඕනේ ❤ මොකද මුන් වගේ උන් පක්ශ විපක්ෂ දෙකෙම හිටියොත් රටට හොදක් වෙවි🎉
@sasunmadhuranga9246
@sasunmadhuranga9246 10 сағат бұрын
හොද විග්‍රහයක්...මම බෞද්ධ... කාදිනල්තුමාට ස්තුතිය...
@Saa-G-Ecoh
@Saa-G-Ecoh 9 сағат бұрын
ඩිලිත් වගේ මාද්ය ආයතනයක ප්‍රදානියෙක් චන්දේ ඉල්ලද්දි වාරනයක් අවශ්යයි.. මැතිවරන කොමිසම දෙරණ ප්‍රවුත්ති විකාශය තාවකාලිකව නැවැත්තිය යුතුයි.. අනික් පක්ශ හොදින් නීඑතියට අවනත වෙලා වැඩ කරද්දි දෙරණ හරහා අනවශ්ය ප්‍රචාරයක් ලබා ගන්නවා
@jandrajandra5712
@jandrajandra5712 8 сағат бұрын
බොහොවින්ම ස්තුතියි ඔබ දෙපලට ජයවෙිවා ❤💪👍
@nandanadayarathna1139
@nandanadayarathna1139 7 сағат бұрын
චමුදිත සමරවික්‍රම එක්ක ගම්මංපිල කරපු වැඩසටහනෙදි ලියුම් කවර දෙක පෙන්නනව ඒක යවන කෙනාගේ ලිපිනය නැහැ. නමුත් මම තැපැල් දෙපාර්තමේන්තුවෙන් විමසුවාම ඒගොල්ලෝ කියනවා පාර්සල් පෝස්ට් එකක් යවන්න අනිවාර්යෙන් යවන කෙනාගේ ලිපිනය දාන්න ඕනි කියලා. අපේ රටේ මාධ්‍යවේදියෝ ගවේෂණාත්මකව බුද්ධිමත්ව තර්කානුකූලව ප්‍රශ්න අහනවනම් මේ මිනිස්සු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ විදියට රඟපාන්නේ නෑ පැනලා දුවනවා
@glu377
@glu377 9 сағат бұрын
සුපිරි විග්‍රහයක් ....කැළණියේ නයා,වඳ කොත්තු, වඳ ඇඳුම් දොස්තර සාෆි වැනි බොරු චිත්‍රපටි වලින් රැවටුන මිනිස්සුන්ට ආයෙ නොරැවටෙන්ඩ මෙවැනි වටිනා විග්‍රහයක් ඉතා වටිනවා ... නියමයි රසික....👊👊👊👊
@Sbpt675
@Sbpt675 8 сағат бұрын
ඇයි පල්ලිවල තණකොළ කපන්න ගෙනාපු කඩු 😂 ඒවා මතක නෑ
@nimaliperera9457
@nimaliperera9457 8 сағат бұрын
ස්තූතියි ....රසික .. පට්ට බැලන්ස් කතා ටිකක් ඔයා අදනම් කිව්වා ...❤❤
@idilan3154
@idilan3154 9 сағат бұрын
රසික ඔබගේ අදහස් නිවරවරදීයී.ජනතාව වශයෙන් අපි දැනුවත්.ස්තූති ඔබලාගෙ සමාජ මෙහෙවරට.❤
@champaedirisuriya2322
@champaedirisuriya2322 7 сағат бұрын
@noelperiyapperuma2207
@noelperiyapperuma2207 8 сағат бұрын
වටිනා ම පැහැදිලි කිරීමක් .. ඉතා දක්ෂ මාධ්‍යවේදීන් දෙදෙනෙක් ...❤
@fazalahmed2329
@fazalahmed2329 8 сағат бұрын
Kudos for the duo ! Excellent analytical breakdown .. Keep it up Asian Mirror ! 👏
@anusuros
@anusuros 9 сағат бұрын
රසික කියන දෙ සහතික ඇත්ත මෙ පටිට කෙස් ඉදුන දුෂිතයන් මෙ ක්‍රමය තමයි කරෙ .දැන් ඡනතාවට පැහැදිලිද.
@ChandanaChandana-bg8ry
@ChandanaChandana-bg8ry 9 сағат бұрын
මරු අබිලින් මාමා ඒ නම නම් නියමයි
@NishanthaKumara-x3t
@NishanthaKumara-x3t 10 сағат бұрын
ගොම්මන්පිලය ආන් ලැට් එකට දුවනවලු... එලියට ඇවිල්ල ඩේට ඔන් කරනවලූ.. ආයෙ ලැට් එකේලු😂😂😂
@slmicro3857
@slmicro3857 9 сағат бұрын
​​චාප ගැන අදහසක් කියන්න්කො කවුරුහරි...🥲ප්ලීස්..චාප කියන්නෙ පිස්සෙක් ද 🤔
@malithanuranga9262
@malithanuranga9262 9 сағат бұрын
ය⁣කඩෝ ඉල නැ
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 8 сағат бұрын
චාපා පිස්සෙක්
@athulahemantha149
@athulahemantha149 8 сағат бұрын
ජයවේවා රසික 👍👍👍 පැහැදිලි කිරීම විශිස්ටඊ
@prabathkeerthisingha
@prabathkeerthisingha 8 сағат бұрын
හරියට හරි ප්‍රකාශ ඔබ දෙපොලට සුභ පතමි.
@LalithaLiyanage-i4i
@LalithaLiyanage-i4i 9 сағат бұрын
කාදිනල් තුමාගෙ ප්‍රකාශය නිසා පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ රටේ කලබල ඇති නොවුණෙ.
@slcricketlover296
@slcricketlover296 9 сағат бұрын
අදත් ලැට් පේපර් එකක් අරගෙන මාද්‍ය ඉස්සරහට ගොන් මන් පිල්ලුව ඇවිල්ලා හිටිය .
@kapilathalangalla9525
@kapilathalangalla9525 7 сағат бұрын
නියම පැහැදිලි කිරීමක්. නියමයි.
@nihalpiumpathy2531
@nihalpiumpathy2531 3 сағат бұрын
මිනිස් හෘද සාක්ෂියට ඵකඟව මාධ්‍ය කලාව හැසිරවීම අදට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාලීන අවශ්‍යතාවයක්. ඔබ දෙපළටම හෘදයාංගම ස්තුතිය ඵම කරැන මත පිහිටා සාකච්ඡාව මෙහයවීම ගැන.අපිට ඉදිරියටම යන්න පුළුවන්!
@nilanthijayaweera7342
@nilanthijayaweera7342 9 сағат бұрын
Thanks for your great explanation
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 7 сағат бұрын
Congratulations , thanks for your analysis
@RangaBandara
@RangaBandara 9 сағат бұрын
මේක බලන්ඩ බලන්ඩ අභිශේකා එපා වෙනවා සුද්දී
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 сағат бұрын
මේ ගානින් වත් විශ්ලේෂණය කරන්න බැරි නම් වැඩක් නෑ.. ආයි ඉතින් ලොවෙත් සුපිරි .. මේ වෙලාවෙ ජාතිවාදී හිගන්නන්ට ගහන්න ඕන වැටෙන්නම. ස්තුතියි ඔබ දෙපලට.. ❤
@KumaraNew-f2n
@KumaraNew-f2n 9 сағат бұрын
බික අශේනයගෙ පෙත්සම විසිවෙයි...ඒ කරදරෙත් ඉවරයි
@adariyasinghe127
@adariyasinghe127 7 сағат бұрын
බිජ්ජ හැදිගෑවිලාම ගියා උගෙ උම්බෑ කථාව නිසා. උගෙ යූ ටියුබ් සොමියත් ඉවරයි.
@nandapathirana8760
@nandapathirana8760 54 минут бұрын
ස්තූතියි ඔබ දෙදෙනාට. විශේෂ යන් රසික ඔබට. Me කාලකන්නි තක්කඩි දේශපාලන ය අවසාන කිරීමට දරණ ප්‍රයත්නය ට. රනිල් ගෙ තක්කඩි committee ගැන සදහන් කිරිමේ දි 2015 බැංකු මංකොල්ල ය සෙවීමට පත්කළ පක්ෂ යේ නීතිඥවරුන් නීතිඥවරුන් ගෙ committee එක ගැනත් මේ committee යේ සංයුතිය ගැනත් කෙටි සටහනක් කලා නම් වඩාත් හොඳයි කියා සිතනවා. Appreciate ur good work. ස්තුතියි නැවතත් oba දෙදෙනා ta.
@lokieswelt861
@lokieswelt861 9 сағат бұрын
සාක්ෂි සමග ඔප්පු කරන්න පුලුවන් නම් ශානි මහත්තයා වැඩ කරනවනම් මොකෙක් බිරැවත් කමක් නෑ..
@best10hub34
@best10hub34 10 сағат бұрын
KZbin එකේ සෙට් එක ගොම්මන්පිලයව උස්ස උස්ස පොලේ ගහනවා 😂
@slmicro3857
@slmicro3857 5 сағат бұрын
😂😂😂😂😂😂😂
@V1234gam
@V1234gam 5 сағат бұрын
ඕකව උස්සලා ගහන්න ඕන පොළොවෙ නෙවේ, පරසක්වල 🤷🤷
@sajeecooray9368
@sajeecooray9368 4 сағат бұрын
පැහැදිලි කිරිම ඉතා වැදගත් ලස්සනයි ..
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 Сағат бұрын
🙄🙄 කොච්චර දැගලුවත් වැඩක් නෑ රටේ මහජනතාව ආන්ඩුවත් එක්ක නිසා අවුලක් වෙන් නෑ 🙄🙄
@Dilithmadagedara
@Dilithmadagedara 8 сағат бұрын
අබිලිං මාමා..ගැලපෙනම උදාහරණය.
@simplegreengardening
@simplegreengardening 2 сағат бұрын
Unbiased opinion 👍 thank you
@rusirudimantha2271
@rusirudimantha2271 7 сағат бұрын
This program is undoubtedly the most impactful one for people who are savvy on political theories, knowledge and literacy. Mr. Rasika Jayakodi, your presentation of set of thoughts, theories and explanations are in next level..❤❤ Huge Thanks for Asian Mirror Crew ❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 сағат бұрын
Agree
@senaruberu4567
@senaruberu4567 Сағат бұрын
agree 👍 with you.
@Aba-ee1eo
@Aba-ee1eo 6 сағат бұрын
ලස්සන වටින වැදගත් සත්‍ය පහදාදීමක්, ඔබ දෙපොලටම ස්තුතියි
@samanwarnakulasooriya1655
@samanwarnakulasooriya1655 Сағат бұрын
හොද විග්‍රහයක්
@champaedirisuriya2322
@champaedirisuriya2322 7 сағат бұрын
මාර අප්‍රියයි ගම්මන්පිල මේවා බලනවා නම් ගම්මන්පිලට සියල්ල තේරෙත්වා.....
@chathurawijesinghe1917
@chathurawijesinghe1917 8 сағат бұрын
Tnx very much great explanation ❤
@indu3992
@indu3992 Сағат бұрын
රසික මල්ලි respect
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 7 сағат бұрын
Thank s your great explanation ❤ ❤ both of you .
@indasarathero3891
@indasarathero3891 Сағат бұрын
ඔයාලා හොඳ ටම කරනවා. ඔයාලා ඉන්නේ ජනතාවගේ පැත්තේ. යථාර්ථවාදී දැක්මක්. සමාජයට කරන සාධාරණයක්. බොරුව , රැවටීම පරාජය කිරීමක්. ඔයාලට ජනතාවගේ ආචාරය. ගම්මන්පිලට තියෙන ඡන්ද ටිකත් නැති කරගත්තා. මාලිමාවටත්, රටටත්, ඔයාලටත්, ජයෙන් ජය.
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 5 сағат бұрын
ඒ කතාව ✔️
@gayanifernandes941
@gayanifernandes941 8 сағат бұрын
Great speech 👏👏
@Archi_007
@Archi_007 3 сағат бұрын
මොන තරම් බලු දේශපාලනයක්ද අපේ රටේ තිබුනේ? මේ රට ගොඩක් දූෂිතයි, ඒක වෙනස් කරමු. ඒක වෙනස් කරන්න අනුරට පුළුවන් වෙයි කියලා හිතනවා. අපි අනුරට උදව් කරමු ඒක කරන්න.
@champaedirisuriya2322
@champaedirisuriya2322 7 сағат бұрын
ලස්සන යි සතුටුයි දෙන්නටම ස්තුතියි 🙏
@crismalfernando9116
@crismalfernando9116 3 сағат бұрын
Both of you provided an excellent political situation analysis dear son and daughter ❤❤❤
@SupunJayawardhana
@SupunJayawardhana 9 сағат бұрын
ඩබල් පොකට් ෂර්ට් එකක් පේනවා ❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 сағат бұрын
Ade.....good eye u have..🎉🎉
@pitipanageemmanuelsanathja464
@pitipanageemmanuelsanathja464 3 сағат бұрын
DP - Double Pockets
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 сағат бұрын
ගම්ම න් පිළ ගොම් ම න් වෙලා වේ .එළියට බැහැ ලා ජනතාව ගේ පය ට ගොම් 💩 බෙට්ට ක් ලෙස . පාගි සුන් න ත් දුලි වුණ වග යි වටිනා මිනිසුන් දූවිලි කරන්න හැදුවා ට ජනතාව ගේ බුද්ධිමත් මනසින් කටයුතු කරපු නිසා දිනුමක් අපිට ලැබුණා ඔබලා සියලු දෙනාට ගොඩාක් ස් තු ති යි .නැවතත් මෙවැනි වටිනා viidio එකකින් හමුවේ මු ❤🎉🎉
@user-he1et1xf3o
@user-he1et1xf3o 4 сағат бұрын
පාස්කු වින්දිතයන්ගේ දුක කදුලු විකිණිම වහා සමාප්ත කල යුතුය.
@udamdhammika9143
@udamdhammika9143 10 сағат бұрын
අද ඩබල් pocket ❤❤❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Amma pa bam😅😅
@samarasekara-ig7wf
@samarasekara-ig7wf 5 сағат бұрын
Very good discussions
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 14 минут бұрын
හොඳ පැහැදිලි කිරීමක්. විශිෂ්ඨයි ස්තූතියි ඔබ දෙපලට
@SHANTHIERDN
@SHANTHIERDN 9 сағат бұрын
❤🎉 Thanks Rasika and dear sister.
@udamdhammika9143
@udamdhammika9143 10 сағат бұрын
ටැබ් පාවිච්චි කරාම ලමයි වද වෙනව කිව්ව මේකා
@westenmatch1928
@westenmatch1928 10 сағат бұрын
@@udamdhammika9143 ඔව් ඈ...හිතා ගත්ත හැකිනේ ටිකිරි මොලේ තරම...කන්න වුනාම කබරගොයත් තලගොයා කරගන්නවා
@chathura-m9n
@chathura-m9n 7 сағат бұрын
මේක වටින පොඩ්කාස්ට් එකක්❤❤
@jaya7150
@jaya7150 5 сағат бұрын
අධිකරණය තිබිය යුත්තේ ජනාධිපතිවරයාටත් ඉහලින්. එය යුක්තිය සාධාරණත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පලමු පියවර වේ.
@sachchadis8883
@sachchadis8883 9 сағат бұрын
මහා ප්‍රාඥ සේපාලුත් ගෙම්බන්පිල කර තියන් යනව.
@SumanarathnsGamini-k6j
@SumanarathnsGamini-k6j 8 сағат бұрын
Really true Sepal ta mokakda wela. Mama ohuge top fan kenek. Namuth unsubscribe kala.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 6 сағат бұрын
ඔවි ඒක ඇත්ත ඇයිද නොදනිමි
@swiftfondren6479
@swiftfondren6479 3 сағат бұрын
සෙපාලයා කොහොමත් තක්කඩියා. අතන මෙතන රතන වගෙ. රසිකලා කවදත් Right wing.
@estherbredies2215
@estherbredies2215 4 сағат бұрын
Danke super Erklarung
@GodfreyAnderson-z7g
@GodfreyAnderson-z7g 9 сағат бұрын
Thank you very much RASIKA.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 7 сағат бұрын
බල්ලන්ගේ දේශපාලනය මේ නොවැ.14 අවසන්කරමු.........
@marjanfaleel448
@marjanfaleel448 4 сағат бұрын
Well explanation. Thank your both.
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 4 сағат бұрын
Great job!!!! 👍👍🙏
@indasarathero3891
@indasarathero3891 Сағат бұрын
රසික......රසික...............රසික නියමයි. මාධ්‍යවේදියාගේ සැබෑ කාර්යය කරනවා.
@CivicVoice-nc6sg
@CivicVoice-nc6sg 9 сағат бұрын
I just subscribe, happy with RJ
@themellonies6058
@themellonies6058 4 сағат бұрын
ඔබ දෙපලට දිගු ගමනක් තියේවි ❤❤
@SumanarathnsGamini-k6j
@SumanarathnsGamini-k6j 8 сағат бұрын
Wow very effective ctiticidm Mr.Rasika Keep it up
@nihalpiumpathy2531
@nihalpiumpathy2531 3 сағат бұрын
Good job guies, keep it up.
@samandisanayaka9328
@samandisanayaka9328 8 сағат бұрын
නියමයි.
@sriyasrimali4400
@sriyasrimali4400 8 сағат бұрын
සුපිරියි රසික..... විග්‍රහය
@lalkusummsiri959
@lalkusummsiri959 4 сағат бұрын
I appreciate you 're explantionand very well❤❤
@sirikumaradayananda368
@sirikumaradayananda368 40 минут бұрын
Thank you Rasika. This is very Good explanation.I respect you my Dear.
@swsl1747
@swsl1747 9 сағат бұрын
හොද විග්‍රහයක් ❤ good night ❤
@lakminiamarasinha2205
@lakminiamarasinha2205 9 сағат бұрын
Very well explained 💕
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 2 сағат бұрын
Well said and presented. Thanks
@priyanifrancis4122
@priyanifrancis4122 4 сағат бұрын
Thanks ❤️❤️❤️👍
@rishroy100
@rishroy100 9 сағат бұрын
Superb explanation….
@TonyWimaladasa
@TonyWimaladasa 8 сағат бұрын
Supper & God bless you both
@hummer3g
@hummer3g 8 сағат бұрын
Actually, worth readiness rasika.😮😮 Well done, keep it going. Thank you
@LovinaArundathi
@LovinaArundathi 5 сағат бұрын
100% agree with you. Gammanpila= abilin Thank you
@pitipanageemmanuelsanathja464
@pitipanageemmanuelsanathja464 3 сағат бұрын
WELL DONE Asian MIRROR.THANK YOU. MOST APPROPRIATE clarification dear DP - Double Pockets. 🫡 God Bless SRI Lanka...🙏
@IqbalCassim-x5y
@IqbalCassim-x5y 8 сағат бұрын
Thanks good explanation
@manjaripeiris9908
@manjaripeiris9908 2 сағат бұрын
Appreciate and admire dedication of both of you for the cause of revealing the truth. Best of luck to proceed with such work.
@MihidukulasuriyaFernando
@MihidukulasuriyaFernando 4 сағат бұрын
Rasika you and Bharatha only explain everything very correctly I hope NPP team also watching both programs ❤❤❤🎉
@dilanaravinna
@dilanaravinna 6 сағат бұрын
You guys awesome ❤I’ve never skipped this program
@m.k.1394
@m.k.1394 8 сағат бұрын
I’m very appreciate your response speech Mr rasika. Very Cearfully you making lots of enemies ❤
@KumaraBamunu
@KumaraBamunu 7 сағат бұрын
Thanks so much both greate love u ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rameshkarunagaran1889
@rameshkarunagaran1889 3 сағат бұрын
Well done both of you. A very clear interpretation of the drama. This is true journalism what people need. Educating the society with the truth.
@clivedavid2649
@clivedavid2649 47 минут бұрын
Very well said brother you must be in Politics you have a good gab and understanding in this subject.
@darmadasarathnayaka9369
@darmadasarathnayaka9369 Сағат бұрын
ඉතා නිවැරදි ව්ශ්ලේෂණයක්. මුං තාම හැදිලා නෑ. හැබැයි මේ වැඩේ ගම්මංපිල කරන්නේ දිලිත්ව කපාගෙන චන්දෙන් පක්ෂෙ පළමුවැනියා වෙන්න කියල හිතෙනවා
බලවත් ආණ්ඩුවක් මොකටද
24:34
Bharatha Thennakoon
Рет қаралды 1,3 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.10.24
Swarnavahini TV - Live
Рет қаралды 874