අගමැති සුපර්මාකට් - ඇමති ආණ්ඩුවේ කැන්ටිමේ.. පැතූ වෙනස මේකද? | Rasika Jayakody | Yureshani | Pahanya

  Рет қаралды 7,738

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 269
@cocotheboy4221
@cocotheboy4221 Сағат бұрын
චන්දෙ දුන්ට කිසිම ගානක් නෑ. හැමදේටම වෙලාවක් ගතවෙනවා කියල දන්නවා. ඒත් මේකට විරුද්දව චන්දෙ දුන්න උන්ට පුදුම අමාරුයි තියෙන්නේ. පුදුම ජීවිත මේව.. 😂
@sudeshryan8707
@sudeshryan8707 Сағат бұрын
2048 වෙනකල් ඉන්න හිට්පු එකේ අවුරුද්දක් දෙකක් ඉන්න බෑ උන්ට 😂
@renukarodrigo7696
@renukarodrigo7696 41 минут бұрын
Yes. Puduma amaruwak
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 10 минут бұрын
Rasikayage undula purchase ithawo duwanawa😂😂😂😂
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 9 минут бұрын
Rasikaya puda amaruwak,me Pahara nalikawak jathiwadi nalikawak 😂😂😂😂
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 8 минут бұрын
Rasika Saha uge gansiya udu buranawa😂😂😂😂
@sportsfantastic26
@sportsfantastic26 Сағат бұрын
හැමෝම හැමදේම දන්නෑ..රසිකටත් ඵ්ක අදාලයි😊
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 5 минут бұрын
Rasikayage passa paththe iththawo duwanawa😂😂😂😂
@anusuros
@anusuros Сағат бұрын
අනික හරිනි කියන්නෙ මනුස්සයෙක් එයාට shopping යන්න පුලුවන්.තමන්ට කැමති දෙයක් ගන්න.ඒ අයිතිය ඇය සතුයි.
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp Сағат бұрын
Ane da kiyanne
@SunithJayasena-xj3sy
@SunithJayasena-xj3sy Сағат бұрын
මේකේ ඉන්න වෙස කෙල්ලෝ දෙන්නට ඒකට ජෙලස්
@SunithJayasena-xj3sy
@SunithJayasena-xj3sy Сағат бұрын
යකෝ මේ රටේ මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙනවා මුන්ට ඒවයේ ගානක් තියෙනවද ලක්ෂ ගානක් අනාථ වෙලා අසරණ වෙලා මිනිස්සු මැරිලා මේ වේසියෝ දෙන්න කොහොමද දඟලන දැඟලිල්ල අනිත් පොන්නයත් තුන් දෙන්නටම හරියන ගොන් බාන මෙව බලන අපිට හෙන ගහන්න ඕන
@AIAttanayake
@AIAttanayake Сағат бұрын
මාලිමාව ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.
@pasanwicky
@pasanwicky 2 сағат бұрын
අලුත් නංගි NPP පුතිපත්ති පුකාශනයේ 194 පිටුව කියවලා එන්න. වැටුප අහිමි කරන බව පුතිපත්ති පුක්ශනයේ සදහන් නොවේ. අහිමි කරන වරපුසාද එම පිටුවේ සදහන් වේ.
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Сағат бұрын
අනුර සහෝදරයා කීවේ එහෙනම් 😂😂😂 දේෂපාලනය ගරු සේවයක් කරනවා කියලා 😂😂😂😂. වැටුප් දීමනා වරප්‍රසාද නැති 😂😂
@darshanapathmalal
@darshanapathmalal 29 минут бұрын
අලුත් එක්කේනා පොයීන්ට් එකට ගහනවා ඔව් ඔය ටීකවත් (රගැපෑමවත්)කරන්න එපයී නැත්නම් මොනවත් කරලා නෑනේ තාම😂
@arunanadun1461
@arunanadun1461 2 сағат бұрын
මේ ක්‍රමයට අනුගත වෙච්ච පක්ෂ වලට කඩේ ගිහිල්ලා ඒවා එවුන් නියෝජිතයෝ වෙච්ච අය දැන් එක පාරටම ලොකූ වෙනස් වීම් බලාපොරොත්තු වෙනවා ඒක හරි පුදුම දියුෂ සහගත හැකියි කියලයි මට හිතෙන්නේ
@arunanadun1461
@arunanadun1461 2 сағат бұрын
මේ ක්‍රමය වෙනස් කරගන්න ඡන්දයක්වත් නොදී පියවුන් තමයි වැඩිපුරම දේවල් බලපොරොත්තු වෙන්නේ
@anusuros
@anusuros Сағат бұрын
එක ඇත්ත උන්ට දීරවගන්න අමාරැ වුනහම හෙලුවෙන් බයිල ගහනවා
@ajithsenanayake8303
@ajithsenanayake8303 Сағат бұрын
මෙය ප්‍රජාතාන්ත්‍රික රටක් . ඔනම කෙනෙකුට විවෙිචනය කරන්න පුලුවන් . තව දෙයක් . මෙයාලත් පරිප්පු ඇටෙි සිටම රජයට බදු ගෙවනවා . එබැවින් මෙයාලාටත් රජය විවෙිචනය කරන්න අයිතියක් තියෙනවානේ .
@lalithpathmakumara4
@lalithpathmakumara4 Сағат бұрын
ඔව් ඒක එහෙම වෙන්න ඕන තමයි මොකද ඒ මිනිස්සුත් මේ රටේ මිනිස්සු.ඇයි උන්ට අයිතිවාසිකම් හිමි නැද්ද.
@RasalSR
@RasalSR Сағат бұрын
ප්‍රජාතන්ත්‍රවාදය දන්නවද
@thushariwarnasuriya3583
@thushariwarnasuriya3583 Сағат бұрын
2048 වෙනකල් ඉන්න හිට්පු එකේ අවුරුද්දක් දෙකක් ඉන්න බෑ ද නෙ 😂😂
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 Сағат бұрын
මේ ආන්ඩුවෙ ඉන්නෙ ..ආදරයනීය මිනිස්සු .මෙ ම්නිසු අපිට පවු කියලා .මේ මිනිස්සු සතුටෙන් තියන්න කියලා හිතල වැඩ කරන්න ආපු අය .මේ අයටත් ජීවිතය ක් තිබිය යුතුයි .අපි මේඅයගෙ හිත නොරිදය යුතුය .නූනොත් රටට අබසරනයි.
@roseperera2669
@roseperera2669 Сағат бұрын
Harini හිටපු Lectures කෙනෙක්. ඔබ දන්නේ නැතුවට අද රාජ්‍ය සේවකයන් කවූරුත් super market යනවා. ඔවුන්ට පොළේ යන්ඩ වෙලාවක නෑ. වැඩ ඇරිලා යන වේලාවට ලංකාවේ market වහලා. මොහු මහා කුහක widihata කතා කරන්නේ. පිළිකුල්
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Сағат бұрын
Rasika & the team, ඔබ ඉතාමත් සාදනීයව කරුණු ඉදිරිපත් කරමින් සිටියා, පසුගිය podcast එකේ "කැද ආණ්ඩුවක් " යන ප්‍රකාශනය කලා, නිතර කියන ලෙස Podcast වල හැටි කියන කතාවට මුවාවී ඔබ අන්තගාමීත්වයකට යනවා කෙසේ නමුත් කැද කථාව රජයට අපහාසයක් සහ විරුද්ධවාදීන්ට තෝ තැන්නක් බවට ඔබ පත්කර තිබෙනවා .. අන්ත දෙකක්...!!!
@susilfernando4827
@susilfernando4827 22 минут бұрын
Rashika kade yanne vena amathilata...meyala vivechanaya karanne meyalage pauthgalika vairaya pirimahanna..visesayen rasika kiyana narumaya.
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 3 минут бұрын
Rasika Saha uge team eka thappulawa,Muta Mari amaruwak,muu hithanbe uge Mii harako tharka janathawa piligannawa kiyala😂😂😂😂😂
@hemanthapradeep6130
@hemanthapradeep6130 35 минут бұрын
හදුන්ගේ, සමන්තගේ, වසන්තගේ, නලින්ගේ කථා වල පොඩි කෑලි වලින් ඔව්න්ගේ දේශපාලනය මනින්න බෑ. ඒ කථා සම්පුර්ණයෙන් අහල නිගමනයකට එන්න.
@wimaljayawardana7761
@wimaljayawardana7761 2 минут бұрын
කැනඩාවේ ඉන්න අපිට අගමැති කඩේ දී දකින්න ඵක සාමාන්‍ය දෙයක්.
@gmeye6503
@gmeye6503 24 минут бұрын
අගමැති තමන්ට උවමනා දේ ගන්න සුපර්මාර්කට් යන එක පුවතක් කරගන්න අයට මොලේ අවුලක්....ඒවා අසාමාන්‍ය විදියට අරගෙන කතා කරන අයගෙයි අවුල තියෙන්නෙ....ඒවා පුවත් විය යුුුතු නැ...ඒවා කතා කල යුතු නැ...සාමාන්‍ය දේවල් බවට පත්වෙන්න දෙන්න ඕන...අගමැති සාමාන්‍ය විදියට ජිවත් වෙන එක ඇයි ප්‍රශ්ණයක් කරගන්නෙ?
@EdmondJayasinghe-d4d
@EdmondJayasinghe-d4d Сағат бұрын
නුඹලානම්, ජාතියට කොඩිවිනයක්.වයසෙත්, අඩු දැනුමෙත් සංකලනයක්. මෙවැනි යූ ටියුබ් යාචකයන්, ලංකාවේ එමට සිටිනවා.
@SunithJayasena-xj3sy
@SunithJayasena-xj3sy Сағат бұрын
කුණු මාළු විකුණන කාලකන්නි කිසිම වැඩක් නොකරන අනුන්ගේ ඕපදූප ඇද හොය හොය සල්ලි හොයන අවජාතකයෝ මුන්ට හරි අම්මෙක් අප්පෙක් නෑ
@JagathRaveendra-c3t
@JagathRaveendra-c3t 12 минут бұрын
ජනතාව 2/3 බලයක් දුන්නෙ සරලකම් බල බල ඉන්න නෙමෙයි.කාබාසනිය කරපු රටට යමක් කරන්න. (සරල බවවට ආදරෙයි).
@mpmnalir6911
@mpmnalir6911 2 сағат бұрын
රසිකගේ විචාර ඉතාමත් සාදාරනයි, මං මාලිමාවට චන්දෙ දුන්නේ 👍නමුත් ආණ්ඩුවේ වැරදි පෙන්නන්න ඔබට අයිතිය වැඩියෙන් තියෙනවා 👍හොඳ දේවල් පෙන්නන්න වගේම වැරදි දේ පෙන්නන්නත් 👍❤️
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Сағат бұрын
රසිකගෙ විවේචන හරි ම සාධනීය යි, සාධාරණයි. අන්න එහෙමයි විවේචන කරන්න ඕනෙ. SL vlog නම් විගඩමක්. රසික, මේ වැඩේ පුළුවන් තරම් කාලයක් කරන්න. අපි සැදී පැහැදී ඉන්නෙ ඔබේ කතා අහන්න 😊❤ ඉරිදා ලයිව් එක එන්න කලින් වෙලාව දාන්න 🙂 කින්ඩි හිනාවක් සහිත අපේ හිස්බුල්ලා සුමනපාලවයි, සිරියාවන්ත හිනාවක් සහිත සුපුන් අයියාවයිත් එදාට එක්කන් එන්න යුරේ 😊❤
@asankaravidu7561
@asankaravidu7561 Сағат бұрын
මේ අන්ඩුවට මුංන්ව උපදෙස් දෙන්න පත්කරන්න තියෙන්නෙ 😅😅
@ushithamadushan9559
@ushithamadushan9559 Сағат бұрын
😂
@nishanthakumara9159
@nishanthakumara9159 Сағат бұрын
උම්බෑ කියන උන් කැමති උන්ගෙ හොද කියනවනම් පමණයි නරක කියන කොට උම්බෑ කියල අඬනවා
@martinphillip2440
@martinphillip2440 Минут бұрын
Ehema Newei anduwak kerena Honda dewal yatath gala me waraprasada Gena Katha kerenawata mama Kemathi ne palamuweni parlimenthuwa ekathuwenna 03.12.24 wait to comment
@menakafernando4352
@menakafernando4352 Сағат бұрын
ඔවා පිටරට සමානය්ය දෙවල් අපෙ රටට ලොකු දෙවල් කමක් නෙ ඔහොම වෙන එකත් හොදයි
@santhusithavithanage4890
@santhusithavithanage4890 2 сағат бұрын
My social / political analysis for the day. Thanks for your daily work Rasika and Mirror team. Keep all political leaders accountable.
@pasanwicky
@pasanwicky Сағат бұрын
රසික කියන ලංකාවේ ජරාජීර්ණ දේශපාලක පිලිම දෙක රනිල් සහ මහින්ද.ඕක මට තේරැණේ දැනට වසර 14කට පමණ පෙර විශ්ව විදයාල අවදියේදී. නිහතමානී ආඩම්බරයක් එනවා.
@DulaniPerera-jv4qu
@DulaniPerera-jv4qu 8 минут бұрын
කැගහන්නේ කාගේ සල්ලි වලටද දන්නෑ
@santhusithavithanage4890
@santhusithavithanage4890 2 сағат бұрын
Love the new lady guest. Keep on expanding our intellectual capacity
@anusuros
@anusuros Сағат бұрын
ඇයි රසික ලොකු වැඩ ටික එක පාරට කරන්න npp එකට ඇලඩින්ගෙ පහන නැහැනෙ😂😂😂😂
@RasalSR
@RasalSR Сағат бұрын
ඇයි බහුතරය තියෙන්නෙ😂
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Сағат бұрын
😂😂😂😂
@sudeshryan8707
@sudeshryan8707 Сағат бұрын
@@RasalSR බහුතරයට කියන සමාන පදයක්ද ඇලඩින්ගෙ පහන 🤣🤣
@sudeshryan8707
@sudeshryan8707 Сағат бұрын
ආන්ඩුව හදාගෙන සතියයි.. ලොකු වැඩ හොයනව මුන්.. පිස්සු යක්කු 🤣🤣
@krishanishara9339
@krishanishara9339 27 минут бұрын
​@@RasalSR eka thami aurudu 5 dila thinne dawas 5 nathuwa😂😂😂
@upuljayatilake953
@upuljayatilake953 27 минут бұрын
පක්ෂයේ අරමුදලින් ඉස්පිරිතාලයක් හදනවා මම දන්න පරිදි.
@GaminiWimalasiri
@GaminiWimalasiri Сағат бұрын
සන්වාදය ලස්සනට කරනව ,දැන් මොනම හේතුවක් නිසා වත් මේ ආන්ඩුවේ වැරැදි නම් වහන්න නම් එපා ,ටීම් එකේ අලුත් ලමයත් හොදයි වගේ ,ජයවේවා
@sunilrupasinghe8624
@sunilrupasinghe8624 Сағат бұрын
Appricaded your conversation
@PraveenUduweriya.
@PraveenUduweriya. 44 минут бұрын
Congratulations Pahanya! Wishing good luck 🎉
@around_sl
@around_sl 2 сағат бұрын
ඒ තමයි හරිනි. නිකම් Comment දෙන්න යන්න එපා.😊 සාමාන්‍ය ජීවිත .
@kamallanka4918
@kamallanka4918 53 минут бұрын
බඩු සමග හෙලුවෙන්....
@Insects-Act
@Insects-Act 2 сағат бұрын
රාජ්‍ය සේවකයන් දක්කනවා කියන්නෙ, බල්ලෝ නාවනවා වගේ වැඩක්........😢 මාලිමාවට කෙලවෙන තැන් 2ක් තියෙනවා......😮 1. පොලිස් සේවය 2. රාජ්‍ය සේවය
@vtravelforfood_us
@vtravelforfood_us 2 сағат бұрын
100% aththa
@MohamedAroos-r3j
@MohamedAroos-r3j 2 сағат бұрын
රෙදි අපුලන එක දෙරන හිරැට වඩා ඉහලින්ම වගෙ කිසිම වැඩක් නැ හිනාවට වඩා දෙයක් නැ
@sportsfantastic26
@sportsfantastic26 59 минут бұрын
ඕන කෙනෙක්ට අරූ මූ කියලා මෙයා කියන්නේ...
@kee-u1k
@kee-u1k Сағат бұрын
රසික තව වැඩක් තියෙනවා රාජ්‍ය සේවයේ ඉන්න හොරු ගැන එලි කරමු නේද
@lalith9415
@lalith9415 51 минут бұрын
පහන්යාට අපගේ උණුසුමි සුභපැතුමි........
@lalithpathmakumara4
@lalithpathmakumara4 Сағат бұрын
රසික මේ වැඩ සටහන් ඔය කියන අය බලනකොටවත් මුන්ට මේ ගැන හිතෙන්නේ නැද්ද.මේවව බලලවත් ටිකක් හැදෙන්නකෝ.
@pasanwicky
@pasanwicky Сағат бұрын
රසික you and Bharatha most of the time doing a balanced analysis and constructive criticism. And I think new lady mentioned Jetstar Asia who is gonna take over Sri Lankan Airlines maintenance.
@chandrikaarachchige7825
@chandrikaarachchige7825 Сағат бұрын
ආ අලුත් කෙනෙකුත් ඉන්නෙ ..ඔයලෙහන්න මහන්සි වෙන්න එපා ඇති වෙන්න ජනතාව ඉන්නවා අපේ රට අලුතින් වෙනස් කරපු..
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 2 минут бұрын
Rasikayage passa paththe iththawo duwanawa😂😂😂😂😂
@upalik9700
@upalik9700 Сағат бұрын
මන්ත්‍රී වැටුප ගැන හොඳම කතාව කිවුවෙ සුනිල් වටගල. "විශාල මිනිස්සු පිරිසක් සුවේච්ඡාවෙන් එකතුවෙලා අපිව බලයට ගෙනාවාම. අපි කොහොමද හම්බෙන පඩිය සාක්කුවේ. අපි කොහොමද හම්බෙන පඩිය සාක්කුවේ දාගන්නේ?"
@ranjanapeiris4437
@ranjanapeiris4437 48 минут бұрын
මනත්‍රීවරුත් මනුෂ්‍යයො ඔවුනුත් ජීවත් වියයුතුයි එනිසා සාධාරන විදියකට මහජන සේවය සදහා වරප්‍රසාද හිමිවිය යුතුයි.
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 Сағат бұрын
එක දිස්ත්‍රික්කයට එක ශටල් බස් එකක් දාලා පාර්ලිමේන්තුවට එන්න කියමුකෝ. මොකක්ද වරද?
@waruniekanayake2227
@waruniekanayake2227 54 минут бұрын
ඕවා නරන්න බැරිවැඩ, දියුනු රටවල්වල shuttle bus කුමය කරන්න පුලුවන්, ලංකාවේ ඒවා බෑ ඒවා කරන්න අවුරැදු ගානක් යයි Don’t be silly, යකාගෙ හැටියටයි විමානේ. හොද සුද්දයක් දාන්න ඕනා පරිපාලන ක්ෂේත්‍රයේ. Corrupted to the core, will be very difficulty to clean
@OneStopSpot-j5c
@OneStopSpot-j5c 44 минут бұрын
good idea.
@ChareenaUdhari
@ChareenaUdhari 39 минут бұрын
හැමදාම වගෙ රසිකගෙ කතා ටික අහන්න ආවෙ
@BlackMarket-fx
@BlackMarket-fx 45 минут бұрын
Pahanya❤
@Dilithmadagedara
@Dilithmadagedara 2 сағат бұрын
78 ජේ ආර් ගෙනාපු එක මැරයෙක් තමා සුනිල් රන්ජන් ජයකොඩි.පොල්ගහවෙල මන්ත්‍රි...
@sanathjiwananda7805
@sanathjiwananda7805 29 минут бұрын
හැමදේම සාපේක්ෂකව බලන්න එපා ඔයිට වැඩිය පොසිටිව් හිතන්න
@info_bits
@info_bits 57 минут бұрын
ප්‍රශ්ණ අහන විදියට මම කැමතියි. 🎉🎉🎉
@sadeepmihiranga6958
@sadeepmihiranga6958 Сағат бұрын
විවේචනය කරලා මෙයාලම ආතල් එකක් ගන්නව වගේ... හරවත් කම්ක් නෑ 😒
@Pavan-h1r
@Pavan-h1r 18 минут бұрын
Ubalata මොකද shopping යන එක. මුන් attatama මොලේ කචල් සෙට් එකක්. මාධ්‍ය කියන්නේ මිනිසුන්ගේ shopping යන එක හොයන්නට 😂
@athulahemantha149
@athulahemantha149 Сағат бұрын
ජයවේවා රසික ❤️❤️🤣
@gamikasrinath8249
@gamikasrinath8249 Сағат бұрын
හොද සංවාදයක්
@dn447
@dn447 34 минут бұрын
ඕගොල්ලෝ දන්නවද යාපනෙයේ army camp අයින් කරන්නේ ඇයි කියලා.
@Chunky_Rosh
@Chunky_Rosh 2 сағат бұрын
අපෝ university වලත් lecturers අතින් අකටයුතුකම් වුනා, ඇමතිගේ ලියුම්වලට පත්වීම් දුන්නා, A/L papers හදන lecturersලා තමන්ගේ දන්න අයට leak කලා, universityවලට ගත්ත facilities වලින් ගසා කෑවා, A/L ලකුනු අඩු කීපදෙනෙක් හැම අවුරුද්දෙම campus select වුනා. උපකුලපතිතුමා ඉඩම් ගත්තා, තවතව අපි නොදන්න දේවල් ඇති, university වලත්‍ කම්බ හොරු!!
@MAFuard
@MAFuard Сағат бұрын
Welcome to the team. Pahanya
@RasalSR
@RasalSR Сағат бұрын
ජෙප්පො කියන විදිහට මෙව් රටේ හැම එකාම ආන්ඩුව වර්නනා කරන්න ඕනි.ආණ්ඩුවෙ වැරදි දකින්න බෑ.😂
@sudeshryan8707
@sudeshryan8707 Сағат бұрын
මොකක්ද බන් දැකපු වැරැද්ද 😅 කියපන්කො අපිට මිස් උනාද දන්නෙ නෑනෙ
@amarasiribandara6863
@amarasiribandara6863 Сағат бұрын
මොට්ටයො, සාධාරණ කාලයක් දීල ඊට පස්සෙ පටන් ගනිල්ල ඇමිණෙන්න...
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 13 минут бұрын
අවුරුදු ගානක් දුක් විඳලා ආණ්ඩුව ගෙනාපු උන් නෙමෙයිනේ ආණ්ඩුවේ වැරදි කියන්නේ.... ඡන්දයක්වත් නොදීපු එවුන්.😊
@thibbottakamkanamgunapala6723
@thibbottakamkanamgunapala6723 2 сағат бұрын
අපි එතෙන්ට යවමු ,ඒක කරන්න අපිට පුළුවන් .
@theglobaldiary6827
@theglobaldiary6827 2 сағат бұрын
True. Thanks
@GaminiWimalasiri
@GaminiWimalasiri Сағат бұрын
අපි දාන comment ඉදල හිටල හරි බලන්න ,නැත්නම් අපි හරක් වෙනව හොදේ
@swsl1747
@swsl1747 40 минут бұрын
අලුත් නංගිට රසික සහෝදරයත් එක්ක තර්ක කරන්න අමාරුයි එයා පොඩි පොඩි තැන් උලුප්පලා ගන්නේ නමුත් රසික ඒකේ ගැඹුරු කියවීමක් සහෘද හමුවේ තබනවා ❤
@wijayabandara9810
@wijayabandara9810 Сағат бұрын
කතාව දෝලාවෙන් ගමන පයින් 😅පස්සට හිනා
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 Сағат бұрын
දැන් ඉන්න දේශපාලනඥයන්ට පොදු ප්‍රවාහනයේ ගිහින් ජනතා සේවයේ යෙදෙන්න බැරි මොකද ???
@kazdave6508
@kazdave6508 13 минут бұрын
මේ වැස්ස ඉවර වෙනක්ම්වත් ඉදපන් පොඩ්ඩක් වැලලෙන්නෙ නැතුව.😂 - මීට අනුර
@IndikaHendawitaranage
@IndikaHendawitaranage Сағат бұрын
Nice work man ❤
@NuwanChamara-z2x
@NuwanChamara-z2x 2 сағат бұрын
නඩු වැටෙනවා. හැබයි ප්‍රමාදයි 🤔සමහර නඩු වලින් නිදහස් වෙනවා.
@zeenathlattif7296
@zeenathlattif7296 53 минут бұрын
Mamanam maeandwe waradakhateyata dakenne burukeyana ayata daduwam nodema wetharai anek dewal hamadema hutuwatawata hodata wenawa
@zeenathlattif7296
@zeenathlattif7296 50 минут бұрын
Horunam ahuwenakarala natuwaatene godak aewa anunge namwalatane teyenne
@wasanthilalani426
@wasanthilalani426 50 минут бұрын
ඔක්කෝම මැති ඇමතිවරු රගපානවා එච්චරයි
@tissakarannagodage1346
@tissakarannagodage1346 2 сағат бұрын
විවේචනය ද උපහාසයද 😂😂😂
@arunanadun1461
@arunanadun1461 Сағат бұрын
කඳුන් හෙට්ටි ගැන කිව්ව කතාව නං සම්පූර්ණ නැත්නම්. අවුරුදු දෙක තුනක විතර ඉඳලා පොඩි අවුල් සහගත තත්ත්වයක් තියෙනවා. ඒක මටත් දැනල තියෙන්න
@amilanisansalaliyanage7066
@amilanisansalaliyanage7066 2 сағат бұрын
තාම එක පාර්ලිමේන්තු සතියක් ගියාද?
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 сағат бұрын
ඔයාලගෙ වැඩෙ නියමෙට යනව දෙන්නම පට්ට අපිට ගන්ඩ දෙයක් තියෙනව ❤❤❤
@hectordias9680
@hectordias9680 Сағат бұрын
Dr.N.M.Perera came to Parliament by Train from Galle. ❤
@vimalbogahawatta
@vimalbogahawatta Сағат бұрын
❤❤❤
@Insects-Act
@Insects-Act 2 сағат бұрын
ලණු ගිල්වනවා sure - 💯 - 20% බලවත් අළුත් set එක, සැප දැක්කම ගිලිනවා - 💯
@UD-95
@UD-95 2 сағат бұрын
අලුතෙන් පනතක් සම්මත කරන්න බැරිවෙයිද දන්නෙ නැ හදුනගෙන් වොයිස්කට් ගන්න එක සපුරා තහනම් කරලා 🥲
@estherbredies2215
@estherbredies2215 Сағат бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@NeelEkanayakamudalige-x7s
@NeelEkanayakamudalige-x7s 50 минут бұрын
මල්,ලී ඔයාලට භාවිතය ගැන වැටහීම ඇඩුයි. ජන්දය දීපු අපිට ඔය කථා නීරෝගි.
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 54 секунд бұрын
Rasikaya kiyanne korahe kibullu dakina Mii harakek❤❤❤❤
@navodyavidumini200
@navodyavidumini200 Сағат бұрын
@pradeepjayakody5940
@pradeepjayakody5940 12 минут бұрын
රසික, NPP මන්ත්‍රී, ඇමති වරුන් විදිහට ආවේ බ්‍රහ්ම ලෝකයෙන් සුපිරිසිදු අය කියලා හිතන්න බෑ අපිට. ඒත් මේ ලංකාවේ ජීවත් වෙච්ච, මේ මඩ ගොහොරුවෙන් ටිකක් හරි ඉදිරියට ආපු මිනිස්සු.ඒ මිනිස්සුන්ගෙන් ගත යුතු හරය පමණක් ගන්න බලාපොරොත්තු වෙමු. ජනගත කළ යුත්තේ ඒක නේද...ඔයාලත් slvlog වගේ එකම දේ අල්ලාගෙන මඩේ ඔබ ඔබ ඉන්න එක වැරදියි....
@jayaminiperera6554
@jayaminiperera6554 2 сағат бұрын
npp මොන ලබ්බවල් කිව්වත් ටිරාන් අල්ලස් තමයි තාම deep state පොලිස් අැමටියා.
@ruparathanaperera9220
@ruparathanaperera9220 Сағат бұрын
❤ දායක සභාවෙ අය දන්නෙ නැත්තෙත් ඒක
@madushankumara9299
@madushankumara9299 Сағат бұрын
එයාල යාලුවෝ නේ මල්ලි
@arunarajaratne8402
@arunarajaratne8402 Сағат бұрын
අල්පෙච්චතා වගේ petty jokes එලොවටත් නැති මෙලොවටත් නැති දේවල්. ඕව අපිට වැඩක් නැහැ.
@dulanjaya1988
@dulanjaya1988 Сағат бұрын
ආයුබෝවන් පහන්‍යා
@vrsam7611
@vrsam7611 Сағат бұрын
If the Govt doesn't start sustainable development work immediately looks like heading towards people's disappointment and losing the popularity. Therefore, Govt will only go for all elections to somehow get the local government and Provincial Government to their favour. That's the only work this Govt will do.
@Moviesසිංහලෙන්-o8s
@Moviesසිංහලෙන්-o8s 2 сағат бұрын
නිළ නිවාස ඉල්ලපු අසූවෙන් හැටක් ජේවීපයේ මන්ත්‍රීවරුලු. ඔය එක ගෙදරක කාමර දෙකයි කුස්සියයි සාලෙයි තියෙනවා. හතර දෙනෙක්ට එක ගෙයක් දුන්නනම් share කරගෙන ඉඳී. සැප සම්පත් ඕනේ නැහැ කිව්ව නිසා , සහෝදර සහෝදරියෝ නිසා සමගියෙන් ඉදීනේ.
@Aerospatial
@Aerospatial 13 минут бұрын
Aparade ubalage gedara thiya ganin ko😂
@kazdave6508
@kazdave6508 12 минут бұрын
කෑවද බං😂
@duminkumarasiri8216
@duminkumarasiri8216 Сағат бұрын
රාජ්ය නිලදාරින්ගෙ දුෂන ගෑන ටිකක් වෑඩියෙන් කතා කරමුද?
@channaranasinghe8906
@channaranasinghe8906 5 минут бұрын
මම අකමැතිම එකා තමයි සජිත් පොර පක්ෂෙ අරමුදලින් යම් කොටසක් වියදම් කරගෙන නේ සුහුරැ පන්ති කාමර බස් දඅන්නෙ මාලාමාවෙන් එදා අතහරිමු අද වෙනකං පක්ශ අරමුදලින් රටට මොකද කරලා තියෙනිනෙ
@ytracademy
@ytracademy 2 сағат бұрын
👌
@susilfonseka9634
@susilfonseka9634 Сағат бұрын
පහන්යා, NPP එක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩු කරනවා කියලා කිව්වා තමයි, හැබැයි වැටුප් අත්හිටුවන කතාවක් කියලා නැහැ. NPP ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා බලන්නකෝ.
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Сағат бұрын
මොකද නැත්තේ 😂😂😂. අනුර සහෝදරයා කීවේ දේෂපාලනය ගරු සේවයක් කරනවා කියලා වැටුප් දීමනා වරප්‍රසාද නැති 😊😊
@Aerospatial
@Aerospatial 12 минут бұрын
Munuth misinformation thamai.
@ChareenaUdhari
@ChareenaUdhari 40 минут бұрын
සජිත්ට බනිද්දී රසිකව වීරයෙක් කෙරැව සෙට් එක මාලිමාවෙ වැරදි පෙන්නද්දී රසික දුෂ්ටයෙක් වෙන හැටි 😁🤭
@sneeksMF
@sneeksMF Минут бұрын
මෝඩ කතාවක් රසික ඔයා කියන්නෙ, හඳුන් කීව they didn't realize how deeply corrupt and how badly damaged till they get in to the seat, it it normal you should realize it
@rajithabeywickrema6111
@rajithabeywickrema6111 Сағат бұрын
Nice Rasika
@silvag9383
@silvag9383 16 минут бұрын
Will see need some time
@suniljayasinghe4486
@suniljayasinghe4486 Сағат бұрын
Thuwey.ඔබට Haha මහතා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@arunarajaratne8402
@arunarajaratne8402 Сағат бұрын
Get them to avoid from petty exhibits as no use for the general public at all.
@IndraRathnayake-l6x
@IndraRathnayake-l6x Сағат бұрын
ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx Сағат бұрын
👍🏻👍🏻👍👍👍🏻👍🏻❤❤❤❤❤
@wasanthapushpakumara-tm7cq
@wasanthapushpakumara-tm7cq 51 минут бұрын
Rasika no need to hari we will see what will happen
@samarathungahallinnage1713
@samarathungahallinnage1713 2 сағат бұрын
ලක්ෂ තුනකට ලගයි නේ
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 Сағат бұрын
මොනවද.ඔයාගගෙ හෙඩින්.
@silvag9383
@silvag9383 16 минут бұрын
NPP ❤
@priyadarshanifernando2984
@priyadarshanifernando2984 Сағат бұрын
වසන්ත නලින්,
@nishanthakumara9159
@nishanthakumara9159 Сағат бұрын
සංදර්ශණ වලින් මිනිස්සු රවටනවා හැර මුන්ට වැඩ කරන්න බෑ
@palitha222
@palitha222 Сағат бұрын
Kari gotha baiyya 😂😂
@nishanthakumara9159
@nishanthakumara9159 Сағат бұрын
උම්බෑ කියන උන්ට ඇත්ත කථා කරන කොට ඉන්න බෑ නේද
@slmaheesha2116
@slmaheesha2116 Сағат бұрын
අපෝ බෝරින් චැනල් එකක්..😮😮😮😮
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
හේවගේගේ රට හදන සමිතිය
1:07:04