LIVE 🔴 අලුතෙන් පාර්ලිමේන්තු ආ වැඩ්ඩෝ සහ "මහා භූමිදානයේ" පසුකතා | Rasika Jayakody | Yureshani

  Рет қаралды 41,446

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 231
@heshannanayakkara965
@heshannanayakkara965 5 сағат бұрын
මෙන්න විවේචන නම් විවේචන....sl vlog එකෙන් asian mirror වලට හැරුනා..💪❤ keep it up the good work guys...
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා Сағат бұрын
Aniwaryen 😂 , Sirasa karapu ewa wath karanna wenawa SLVLOG EKATA DEN , ගැලවෙන්න ගත්තා මිනිසු
@erangavithana158
@erangavithana158 21 минут бұрын
I am also disappointed with SLVLOG they need to do a better job. I don't know why they can't be more objective. I like this team better
@manikemanike9927
@manikemanike9927 7 сағат бұрын
රසික ගෙ නිර්පාර්ශවික විචාර හරිම සාදනීය යි. හැමෝම හොදින් එකමුතුව program එක කරනවා. ජනතා වගෙ කාලය සහ ඩේටා වලට හරි වටිනා කමක් දීම ගැන ස්තූති වන්ත වෙන්වා.
@Julees_Craft_Technology
@Julees_Craft_Technology 2 сағат бұрын
@@manikemanike9927 රසික හැමදාම කියන්නේ එකම දේ..අලුත් දෙයක් ,කරුණු ඉදිරිපත් කිරීමක් නෑ..ඔහේ කියෝනවා..මීට වඩා හරයක් තියෙන දෙයක් කළා නම් හොදයි ...විනාඩි 10න් කියන්න ඕන දේ පැයකට වඩා අදිනවා...පව් අහන අපි...
@studiofocuskandana4433
@studiofocuskandana4433 4 сағат бұрын
රසිකලගෙ ෆොඩ්කාස්ට් ඉවර වෙනකන් බලන්න පුලුවන් .. ඔහොම යමු. ජය වේවා ..❤
@MalJay-qf9mb
@MalJay-qf9mb 9 сағат бұрын
Thanks Rasika, Yureshani and the rest of the team for this informative podcast, I really enjoy and looking forward to watch more and more of these!
@unemune6287
@unemune6287 8 сағат бұрын
මේ චැනල් එක මිතුරන් සමග ශෙයා කරගමු ❤ සාධනීය විග්‍රහයක් සහිත අර්ථ දැක්වීමක් 🎉🎉🎉
@Sandaruwan993
@Sandaruwan993 8 сағат бұрын
රසික අයියේ ඔය ටික අර sl volg ඒකේ උන්ට කියලා දේන්න බැයිද වැලලේන්න හදනවා ඒපා වෙනවා😂😂😂
@SumitraJayakodi
@SumitraJayakodi 8 сағат бұрын
එයනං අැත්ත.😂😂😂
@Aerospatial
@Aerospatial 6 сағат бұрын
Sirawata
@manojweerasooriya7555
@manojweerasooriya7555 6 сағат бұрын
Sirawata
@morinafernando3415
@morinafernando3415 5 сағат бұрын
ඔව් මන් Bruno Diwakara ට ලිව්වා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න කියලා. මගේ මැසේජස් ඩිලීට් කරලා 😂😂
@chamaluditha6658
@chamaluditha6658 4 сағат бұрын
Ow 😅
@morinafernando3415
@morinafernando3415 5 сағат бұрын
සරල පැහැදිළි කිරීමක් ස්තූතියි
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 10 сағат бұрын
රසික අද තමා සුපිරි පැහැදිලි කිරීම කරන්නේ .ඕක තමා ඇත්ත .
@nayanavilochana2961
@nayanavilochana2961 7 сағат бұрын
හොඳ පැහැදිලි අනාවරණය k ස්තුති හැමෝටම specially රසික ❤
@UserKGFJohnson
@UserKGFJohnson 10 сағат бұрын
ජාතික ලැස්තුව පිළිබඳ රසික ගේ හා භාරත ගේ ව්වේචන සාධාරණයි . ඒකට SL VLOG එක මේ පත්කිරීම සම්බන්ධව වැලලෙන්න හදනවා . එකෙක් තේරෙන්නෙ Sl vlog දේශපාලන ගැන දන්නේ නැති බව .
@soisvejai8771
@soisvejai8771 8 сағат бұрын
SL vlog සහ සේපාල් ලා දැන් පීලි පැනලා යන්නේ නොපිටට
@rishroy100
@rishroy100 8 сағат бұрын
Excellent job guyz… keep it up 👍👍👍👍
@walimunneniroshika6390
@walimunneniroshika6390 8 сағат бұрын
මේ වීඩියෝ එක එනතුරු බලන් හිටියෙ.
@fashello7563
@fashello7563 19 минут бұрын
රසික අයියාගෙ භාශාව හැසිරවිම හා අදහස් දැක්වීම අති විශිශ්ටයි❤
@nalakaviduranganalakavidur6448
@nalakaviduranganalakavidur6448 4 сағат бұрын
බිම්මට්ටමෙ තියන සැබැම යතර්තය ගැ නිවැරදිම කියවිමක් wish you all the best bro rasika
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 7 сағат бұрын
පරාජයට පත්වූ අපේක්ෂකයින් මාලිමාවෙ ඉන්න විදිහක් නැහැ. හේතුව ඔවුන් මනාප සටනක හිටියෙ නැහැ.
@InduHewapathirana
@InduHewapathirana 11 сағат бұрын
Excellent program
@adrianperera9098
@adrianperera9098 10 сағат бұрын
Start of a new era. Let us hope for the best😊.
@Travel-cq9nk
@Travel-cq9nk 2 сағат бұрын
Sl vlog හිතන් ඉන්නේ එයාලගේ මතේ විතරයි හරි කියලා. රසිකගේ අදහස් හරිම clear. ලංකාවේ දකුණට අවශ්‍ය මේ වගේ positive හිතන අය. Respect Rasika and the team
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 9 сағат бұрын
Especially respect to your POLITICAL MEMORY Bro Rashka ❤ An engineer from NPP Germany ❤❤💕💕💕❤
@krishanmadusanka533
@krishanmadusanka533 7 минут бұрын
මං දැකපු හොදම දෙන්නා රසිකයි භාරතයයි.මං ආසයි බලන්න මුන්දෙන්නා එකතු වෙලා ප්‍රොග්‍රෑම් එකක් කරනවා දකින්න
@seniyathinu9625
@seniyathinu9625 10 сағат бұрын
Npp කලේ නැතිනම් වෙන කවුරුත් නැ කරන්න
@virajvaas1620
@virajvaas1620 7 сағат бұрын
මම දකුනේ දේශපාලනයට එකග නැති උනත් මේ විග්‍රහය සෑහෙන්න ප්‍රායෝගිකයි
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 7 сағат бұрын
රසිකයා ගේ කඩුව දැන්නම් දෙපැත්තම මුවහත් 😂 වනනවා හතර අතට ❤ එලකිරි බොක්ක❤
@gunawardana5964
@gunawardana5964 4 сағат бұрын
ගෙදර නැවතුන එව්න්නම් මිනිස්සු වෙන්න බෑ..අනික උන්ට ලංකාවේ ප්‍රශ්න තිබිලා නැහැ...😂😂😂
@silkroute.concepts
@silkroute.concepts 8 сағат бұрын
දේශපාලනික මොහොත කියවා ගැනීම අතින් රසික කොච්චර Progressive මිනිහෙක් ද කියලා හිතෙන්නෙ මෙච්චර දරුණු විප්ලවීය වෙනසක් වෙලා තියෙන වෙලාවෙ SLVLOG එකේ උන් ටික කාපු බත් පත දිරවා ගන්න බැරිව කෙකර බාන විදිහ දැක්කාම
@KrishnInfo
@KrishnInfo 10 сағат бұрын
රසික විතරයි කිව්වෙ 40 වත් එන එකක් නෑ කියලා සජබ.ආවෙ 40යි.අනිත් අය හිතුවා 70 විතර එයි කියලා
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 6 сағат бұрын
ඔව් ඔය රසික සජබ එකෙක් දැනුත් එහෙමයි මූ ජනපති වරණය දිනනතුරු මාලිමාවට මඩ ගැහුව දිනුවට පක්ෂෙ මාලිමාව ටීක ටීක හොද කියන්න පටන් ගත්ත අමු කුහකය මූ ඉරිසියාව මාලිමාවට දිනනවට ගල් අගුරු හොරා පෙමෝටි කරා උන් කුජීත උනා රසික යනු සේපාලට වඩා තක්කඩියෙක් මාලිමාව දිනුවට පස්සේ මාලිමාවට කතිරය නොගාපු රසිකල දැන් බොරුවට මාලිමාවට කඩේ යනබව පෙන්නනව යටින් ඉරිසියාව
@kodikaramanoj5168
@kodikaramanoj5168 6 сағат бұрын
උබහරි රසික මම italy බොහෝකාලයක් , නමුත් එන්න තරම් ආර්තික හැකියාවක් තිබුනෙ නැහැ ,නමුත් මම දරුවා සමග පැමින, මගෙ යුතුකම ඉටුකරා. ඒ පැමිනීම නිසා මගෙ ආර්තික ගැටලුව දෙගුනයකින් වැඩිවූවත් , මේ වෙ අපි කරපු වෙනස නිසා(මා87සිට)මගෙ දරුවන්ගෙ අනාගතය ගැන ලොකු බිතියක් නැහැ තවද ඔබගෙ නොදන්නා කමට කල ඇති දේශපාලන හැගීම නිසා ස,ජෙ බ ට එකතුවුවත් ඔබගෙ මැදිහස් අදහස් ගැන ගෞරවයක් තිබෙනවා
@nalindasaman7178
@nalindasaman7178 Сағат бұрын
හරවත් සංවාදයක් ❤
@prabathchmnd
@prabathchmnd 2 сағат бұрын
මචං රසික...ආන්න අර SLVLOG එකේ ඉන්න ඔස්ථාර්ලා ටිකට පොඩි වැඩමුලුවක් කරන්නකෝ...සාධාරණ විචාරයක් කරන්නේ කොහොමද කියලා....
@luciantours3116
@luciantours3116 10 сағат бұрын
Mr Rasika you have been mention 2 month before 175 mp 's going out it very correct .
@udithasli4962
@udithasli4962 Сағат бұрын
රසික මල්ලි දේශපාලන ටියුෂන් එකට ස්තුතියි. මාගේ ඉල්ලිම ලාල්කාන්ත සමග සාකච්ඡාවක්. ඉතා රසවත්වේවි.
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t 10 сағат бұрын
රසික වගේම අපි හිතුවෙත් ආසන 120 ක් 130 අතර ලැබෙයි කියලා ,,ඒත් ආවේ සුනාමියක්
@rvandephili
@rvandephili 10 сағат бұрын
මම දන්නවා 150 එයි කියලා චන්දෙට කලින් මම comments දාලා තියෙනවා චන්දෙට කලින්
@Aerospatial
@Aerospatial 6 сағат бұрын
Was waiting for this
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 9 сағат бұрын
Especially respect to your POLITICAL MEMORY Bro RASHIKA ❤ An engineer from NPP Germany 💕 💕 💕 💕 ❤❤
@nayanavilochana2961
@nayanavilochana2961 7 сағат бұрын
Atthatama කාලයක් ආසාවෙන් බලන program akak
@niriellagejayamanna57
@niriellagejayamanna57 Сағат бұрын
රසික ඔබල ඔක්කොම එකතුවෙල තවත් ඉන්න රටට ජනතාවට ආදරය කරන අය එකතුවෙලා ඉස්සරහට එන්න.
@hashanlakshitha1849
@hashanlakshitha1849 2 сағат бұрын
SL vlog නම් අප්පිරියයී ... මේක සුපිරි.. රසික පට්ට❤ සුපිරි දේශපාලන කියවීමක් රසිකගෙ
@athulahemantha149
@athulahemantha149 10 сағат бұрын
රසික ඔච්චර රෞද්‍ර වෙන්න එපා 🤣🤣🤣, ඔයා මරු ❤️
@yamunaramyalatha8
@yamunaramyalatha8 Сағат бұрын
නියමයි,මේ විවේචනය පුතා
@chamaluditha6658
@chamaluditha6658 4 сағат бұрын
නියමයි මචන් රසික කියන්න ඕනෙ දෙ එක පැත්තක ඉන්න නැතුව කෙලින් කියනව සමහරු DD කරන් උන් ඉන්නවා උන් මාර විදියට වැරදි පැත්තක් පෙන්නලා ඔලු වලට වැරදි දන්නෙ උන් හිතන් ඉන්නව ඊට වඩ දන්න අය කොහෙවත් නැ කියලා වගෙ සීන් එකක් ඉන්නෙ 😂👍
@bandusena7444
@bandusena7444 2 сағат бұрын
සජබේ උන් සමහර පැතිවල ගත්ත චන්ද , වලට වඩා ප්‍රභාකරන් මාතරින් ඉල්ලුවත් ගන්නවා .
@Wijemaane
@Wijemaane 9 сағат бұрын
විපක්ෂය ගැන කතා karanwata wada පුරවැසියන් skriya වීම wada වැදගත් වේවි මොකද විපක්ෂය විහිළුවක් .
@WasanthakumaraRodrigo
@WasanthakumaraRodrigo 56 минут бұрын
සුපිරිම කතාවක් ඇහුවා රසිකගෙන් ,අර ගෝතයට දුන්නේ ,,
@wimalattanayaka6294
@wimalattanayaka6294 9 сағат бұрын
රසික ඔබ කියන පැහැදිලි කිරීම හරි.බිමේ ප්‍රායෝගික දේශපාලනයත් එක්ක බලනකොට ජාතික ලැයිස්තුවෙන් මේ පැරදුණු දෙදෙනා පත් කිරීම වරදක් නැහැ කියලයි මගේ අදහසත්. මේ පත්කිරීමට ව්‍යවස්ථාවෙත් ඉඩක් තියෙනවා නේද
@dilanthivanka1979
@dilanthivanka1979 6 сағат бұрын
ow
@sunildharmadasa9713
@sunildharmadasa9713 4 сағат бұрын
අලුත් ආංඩුවට ජයවේවා
@mnmmnm9045
@mnmmnm9045 Сағат бұрын
රසික ජයකොඩි 👌 Man of Vision.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 6 сағат бұрын
මාලිමාවට ජය රටට ජය
@palithawijessinha-rt5ow
@palithawijessinha-rt5ow 8 сағат бұрын
සජිත්ටත් රනිල්ට වගේ කිසිම දවසක ජනාධිපති වෙන්ඩ බැ
@lalithwijesekara4026
@lalithwijesekara4026 9 сағат бұрын
Sajaba 20% නොවෙයි 17% Rasika . නිවැරැදි කරන්න
@wijesenamatharaarachchi824
@wijesenamatharaarachchi824 7 сағат бұрын
දේශපාලනයේ අධික වරපුසාද අඩුකීම කෙමිස් හාහොරකමි වලට දඩුවන් දීම පොදු ජනතාවට මෙන් පැන්ශන් අව්රුදු 60 දී ලබාදීම අාදිය සදහා නීති හැදුවොත් දේශපාලනයට සුදුසු අය ඵයි කියා මා සිතනව
@mohideenanver1043
@mohideenanver1043 10 сағат бұрын
good show guys - would like to know who could deputise Bimal in the speakers seat ??
@SureshRajapaksha-r9s
@SureshRajapaksha-r9s 16 минут бұрын
රසික සුපිරි ❤
@amilakaju6364
@amilakaju6364 4 сағат бұрын
මගේ අවබෝධයට අනුව අවුරුදු 70ක් විතර කාලයක් තිස්සේ රජකරපු, දූෂිත දේශපාලන සංස්කෘතිය මුලුමනින්ම ගලවා ඉවත්කර, නව සංස්කෘතියක් ස්ථාපනය කිරීමට නම්, ජාති, ආගම්, කුල බේදයකින් තොරව සියලු ජනතාව ඒ අරමුණ වෙනුවෙන් ඒකරාශී කල යුතුයි... ඒ වගේම පහලම බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක විය යුතුයි.. මේ මොහොතේ ඒ සඳහා සුදුසුම යාන්ත්‍රණය හා හැකියාව තියෙන සංවිධානය තමයි NPP කියන්නේ... වෙනත් කිසිම පක්ෂයකට හෝ සංවිධානයකට ඒ දේ කල නොහැකි බව හොඳින් පැහැදිලියි.. ( විශේෂයෙන්ම රට පුරා ව්‍යාප්ත වී ඇති පාතාලය හා මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීම) ඒ ජාතික කර්ත්ව්‍ය වෙනුවෙන් මුලු රටේ උතුර, නැගෙනහිර, වතුකරය, දකුණ ආදී සෑම කොටසකින්ම අනුර දිසානායක ජනපතිවරයාට ජන වරමක් ලැබුනා... ඒක ලැබුනේ නිරායාසයෙන්... ඔවුන්වත් ඒක විශ්වාස කලේ නෑ.. නමුත් මේ සිදුවීම් පිටිපස්සේ ඊට වඩා ගැඹුරු හේතු- ඵල ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒක මේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරමු. කන්දක් නායයන්න ඉස්සෙල්ලා අදාල භූමි ප්‍රදේශය තුල ඊට අදාළ යම් යම් පෙරනිමිති පේන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි, රටක තීරනාත්මක හැරවුමක් සිද්ධවෙන්න ඉස්සෙල්ලා ඊට අදාල පසුබිම සකස් වෙනවා... එහෙම නොවී විශාල වෙනසක් එකවර සිද්ධවෙන්නේ නැහැ. මේ මහමැතිවරණයෙන් මාලිමාව ලැබූ අතිවිශාල ජයග්‍රහණය අහම්බෙන් සිදුවූවක් නොවන බව සමස්ථ සිදුවීම් දාමය දෙස බැලීමේදී හොඳින් නිරීක්ෂණය වෙනවා.. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය සඳහා කලා මාධ්‍යයන් හරහා ජන විඤ්ඤාණයට සිදුවූ බලපෑම අති මහත්. එය ප්‍රධාන වශයෙන්ම, හෝගානා පොකුණ චිත්‍රපටියේ සිට, කූඹියෝ ආදී ටෙලි නාට්ටි හරහා විශාරද මනෝරි උග්ගලගේ ගායනා කරන"රජුන් එපා මින් මතුවට" කියන ගීතය දක්වා ව්‍යාප්ත වෙලා තියෙන බව පේනවා. එම කලා නිර්මාණ විසින් කර ඇති බලපෑම අති විශාලයි... මේ පරිවර්තනය සිදුවෙනතුරු අපේ රටේ හිටියේ අති ගරු ජනාධිපති කෙනෙක් ( රජෙක්)හා ප්‍රභූ පැලැන්තියේ පාලනයක්... නමුත් ඒ පාලනය බිඳ වැටී, රටේ ජනාධිපතිවරයා ජනතාවට සමීප සහෝදරයෙකුගේ මට්ටමට පත්වෙලා තියෙනවා... මේ වනවිට ,රජුන් එපා මින් මතුවට කියන ගීතයෙන් කියවෙන අර්ථය, ප්‍රායෝගිකවම අපිට රාජ්‍ය පාලකයා තුලින් දැකගන්න පුළුවන්... ඒ වගේම මේ ජනාධිපතිවරණය වෙනුවෙන්ම නිර්මාණය වූ එතුමියම ගායනා කරන " නවෝදයේ හිරු ඇවිදින් " කියන ගීතයේ කියවෙන, "උතුරත් දකුණත් එක තනුවට එකම ගීතයක් ගයන්න" කියන පදමාලාවේ අර්ථය ඒ විදිහටම මහමැතිවරණයේ ප්‍රතිඵල වලින් නිරූපණය උනා. ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ උතුර හා දකුණ එක විදිහට මාලිමාව ජයග්‍රහණය කලා... මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ දම්වැලක පුරුක් බව අපිට පැහැදිලිව පේනවා... එවැනිම වූ සමාන කමක් අපිට පේනවා, මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු 34ක් තිස්සේ පැවති යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබාදුන් වකවානුවේ ඔහු වෙනුවෙන් නිර්මාණය වූ " මහ රජානෙනි" ගීතය... ඒ ගීතය ඒ වකවානුවේ ජන විඤ්ඤාණයට විශාල බලපෑමක් එල්ලකලා... යුද්ධය අවසාන කිරීම සඳහා අවශ්‍ය ජන විඤ්ඤාණය පෙලගැස්වීම එම කලා නිර්මාණයන් හරහා සිද්ධවුනා. නමුත්, "මහ රජානෙනි" ගීතයේ Vibe එකත්, " රජුන් එපා මින් මතුවට" ගීතයේ Vibe එකත් අහසට පොලව වගේ පරස්පරයි... මහ රජානෙනි" ගීතය තුලින් යුද්ධයක් ජයගැනීමට අවශ්‍ය දැවැන්ත නායකත්ව පවුර්ෂයක් මිනිස් සිත් සතන් තුල නිර්මාණය කලා.. එය අපි මහින්ද මහත්මයාගේ දැවැන්ත කටවුට් තුලින්, ඔහුගේ Voice Tone එක තුලින්, වචන උච්චාරණය තුලින් දැක්කා. රජුන් එපා ගීතයේ Vibe එක තුලින් තනි පුද්ගලයෙකු විශාල කර පෙන්වීම වෙනුවට, ඒ ගීතයේම කියවෙන "වටු වැද්දන් රැලක් විසින්, සමගි බලෙන් අයුක්තියේ දැල ඔසවන අරථයක් නිරූපණය කර තියෙනවා. මේ සිදුවීම් දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන කාරණයක් තමයි විවිධ වකවානු වලදී සුවිශේෂී නායකයින් මතුවෙලා ඒ යුග මෙහෙවරට දායක වෙනවා.. ඒ වගේම ඔවුන්ගේ භූමිකාව එයින් අවසන් වෙනවා... ඒතුලින් ඔවුන් මිනිසුන්ගේ හදවතේ ලැගුම් ගන්නවා... නමුත්, නිසි කාලයේදී ඔවුන් විශ්‍රාම යායුතුයි. එසේ නොවුනහොත්, ඔවුන්ට ආදරය කල මිනිසුන්ම, ඔවුන්ට වෛර කරන්න පටන් ගන්නවා... ඔවුන්ට එරෙහිව සටනට එනවා. ඊලඟට අලුත් නායකයෙක් හා අත්වැල් බැඳගන්නවා... මේක එකම චිත්‍රපටියක රූපරාමු පෙලක් වගේ එකිනෙකට සම්භන්ධ වෙලා සිද්ධවෙන බව පැහැදිලිවම පේනවා. මම ඔබට යෝජනා කරනවා "මහරජානෙනි" "රජුන් එපා මින් මතුවට" නවෝදයේ හිරු ඇවිදින් කියන ගීත තුන හොඳින් අහලා බලන්න.. ඒ ගිතත්, සිද්ධවෙන දේවල් අතර සම්බන්ධයත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි.
@donruwan22
@donruwan22 7 сағат бұрын
උදාහරණය බැසිල් 2020 ආවෙ කොහොමද කියලා හොයලා ඉගෙනගෙන වරෙන් ගොබ්බ රැළ 😂😂😂
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 6 сағат бұрын
බැසිල් එක්ක මාලිමාවේ සෙට් එක සංසන්දනය කරන්නේ කොහොමද බැසිල් කියන්නේ අමු මෝඩයෙක් නේ...
@heshannanayakkara965
@heshannanayakkara965 5 сағат бұрын
අභිශේකා වගේ නෙවෙයි මේ අක්කා...අභිශේකා දන්නවා වගේ බොරුවට රගනවා විතරයි..මෙලෝ රහක් නෑ
@shriyaniherman8345
@shriyaniherman8345 8 сағат бұрын
සජිය කීයටවත් කාටවත් විපක්ෂ නායකකම දෙන්නේ නැහැ
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 10 сағат бұрын
උපුල් කුමාරප්පෙරුම දකුණු පලාත් මහ ඇමති වෙයි කියලා මට හිතෙනවා
@Ashokmal22
@Ashokmal22 5 сағат бұрын
හරිම ගොන් තර්කයක්...😢
@thripnixe
@thripnixe 10 сағат бұрын
Fair question- what is the purpose of the guy on the right with a mac??
@mgpc4733
@mgpc4733 5 сағат бұрын
මාලිමාව ට ජයවේවා
@IranganiAbesingha
@IranganiAbesingha Сағат бұрын
නියමයි රසික
@jayalathgunatilake550
@jayalathgunatilake550 8 сағат бұрын
Sep 21: USA -Ape ticket dekata S 3200.00, (Lanka Rs 960,000), Deparak enna bha!
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 9 сағат бұрын
Feel to love all of you ❤❤❤ An engineer from NPP Germany 💕💕💕💕💕
@amaradasasamarakoon1279
@amaradasasamarakoon1279 15 секунд бұрын
උතුරෙ ජාතිවාදය පරාද වෙමින් පවතන හොඳම උදාහරණයක් තමයි දැන් කඳවුරු ඉස්සරහ මිනිස්සු පන්සල් ඉස්සරහ රඟන රැගිල්ල උන් දැන් ඉස්සරහට ජාතිවාදය ඇඳලා ආගම් වාදය ඇදලා මේක විනාශ කරන්න තමයි පටන් ගන්නේ
@eurekateareallygood655
@eurekateareallygood655 9 сағат бұрын
රසික අද ප්‍රශ්න ගොඩයි බල බල හිටියේ ඔයාලා එනකං
@worldhope-w9y
@worldhope-w9y 2 сағат бұрын
රසිකගෙ හැමදාමත් තිබ්බෙ ground level එකෙන් කරන political explanations.ඒකට sl vlog උන්ට ground level එකේ මොනවද වෙන්නෙ කියලා දැනීම හෙනම අඩුයි.කරන විවේචන ගැන මිනිස්සුන්ගෙන් වැඩිපුර බැනුම් අහන්නෙ ඕක තමයි
@Wijemaane
@Wijemaane 9 сағат бұрын
නැගෙනහිර කරුණා , pilleyange, kriyakarakam කුමක් විය හැකිද
@nuwansenevirathna7763
@nuwansenevirathna7763 8 сағат бұрын
කතාව පටන් ගන්නකොට රසික කියපූ පාර්ලිමේන්තු සංකලනය බිහිවෙන්නේ NPP එකට 2/3 ක් ආපූ නිසා. අර කිය කිය හිටපූ ශක්තිමත් විපක්ෂය බිහිඋනානම් ඔහොම කියන්න වෙන්නේ නෑ.....
@jayanthiranasinghe4833
@jayanthiranasinghe4833 3 сағат бұрын
රසික ,ඔයාට පුළුවන් නම් කතා කරන්න දිලිත්ට (සර්වජන බලයට) චන්ද වැටුන විදිහ ගැන…මට නම් හිතෙන්නෙම එයාල චන්ද සළකුණ විදිහට මාලිමාවට සමාන “පදක්කම “තෝරා ගැනීමයි..එක කපටි ක්‍රමයක් .. මොකද මම දන්න වයසක උදවිය කීප දෙනෙක් රවුම දැක්ක ගමන් කතිරේ ගහලා තිබුණ පදක්කමට, මාලිමාව කියල..
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 35 минут бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍🏻
@manelrathnayake6630
@manelrathnayake6630 8 сағат бұрын
Respect ❤❤❤🎉🎉🎉🎉
@budran11
@budran11 Сағат бұрын
එරන් වික්‍රමරත්න හොඳ නායකයෙක් වෙන්න පුළුවන් . ඒක තේරුම් අරගෙන සජිත් අඩියක් පස්සට තිබ්බොත් අලියා සහ දුරකථනය එක් කරන්න ලේසියෙන්ම පුළුවන් එරාන් වැනි කෙනෙක්ගේ නායකත්වයට. දිලිත් ජයවේරත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා විපක්ෂයට නායකත්වය දෙන්න. රනිල් කරපු වැඩේ එයත් කරන්න පුළුවන්. මාධ්‍ය නාලිකාවක් එක්ක වියදම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන හින්දා එවැනි දෙයක් කරන්න බැරිකමක් නෑ.
@anandaveeraya1126
@anandaveeraya1126 4 сағат бұрын
Rasika be patient try to talk about how to develop our country for future
@beatricebambaravanage1173
@beatricebambaravanage1173 5 сағат бұрын
😊
@life_regeneratio3246
@life_regeneratio3246 10 сағат бұрын
You guys said that there would never be 2/3 majority voting for NPP
@life_regeneratio3246
@life_regeneratio3246 10 сағат бұрын
Works
@domlans681
@domlans681 9 сағат бұрын
So did NPP. They also didn't expect a 2/3 majority. I think people are more in need of a change of this corrupt political culture
@budran11
@budran11 3 сағат бұрын
කමෙන්ට් දාන මිනිස්සුන්ට අපහාස කරන්න එපා. ඔබේ පැහැදිලි උත්තරයක් පමණක් දෙන්න. කවුද දන්නේ මනුස්සයාට ඉලක්කම වැරදියට ටයිප් උනා වෙන්න පුළුවන් නේද? අනිත් මිනිස්සු ඕනවට වැඩිය පහත් කරපු පලියට තමා උසස් වෙන්නේ නෑ..
@Pushpika-g7z
@Pushpika-g7z 10 сағат бұрын
Rasikata 🎉🎉🎉
@presthikasthuriarachchi1847
@presthikasthuriarachchi1847 7 сағат бұрын
හොද තොවිලයක් කරමුද
@mgpc4733
@mgpc4733 5 сағат бұрын
Jayawewaa
@domlans681
@domlans681 10 сағат бұрын
හැබැයි රසිකගෙ අනාවැකිනං හරියට හරි ඔන්න😁 ඒකට SL Vlog එක අන්න අදත් කොහෙන්හරි වලිගයක් අල්ලන් පැයක් විතර නාස්ති කරා😂
@stk_lk
@stk_lk 6 сағат бұрын
SLvlog කියන්නෙ කොහොමත් බලල් අතක්. ගත යුත්තක් නෑ. බෲනෝට ලාභ ලබන්න අවශ්‍ය ආණ්ඩුවක් පමණයි උන්ට ඕන
@ShalikapriyadarshanaMuthumanis
@ShalikapriyadarshanaMuthumanis 9 сағат бұрын
Best one ❤❤
@rani5825
@rani5825 6 сағат бұрын
Rasika oya kiyapu dewal hariyatma hari sjb 40i oyage deshapalana kiyavima patta mama asawen balana wada satahank suba pathanawa niyamai machan.mama greecyen idan balanne❤👍
@sportsfantastic26
@sportsfantastic26 Сағат бұрын
සජිත් මෙච්චර දුර්වලද අප්පා??? අපි නම් ඡන්ද දීලා නෑ..ඵ්ත් මෙච්චර ??😮
@leelagunasekara1554
@leelagunasekara1554 9 сағат бұрын
Ravi Karunanake,Namal,Chamara Sampath,Deleep Jayaweera, Rohitha,Dayasiri,mekun Diyawannawata Nowatee, mun Hora kalliyak,Nugath mun enwata api kamathi netha. ,
@nalaka885
@nalaka885 8 сағат бұрын
රසිකගේ කට හරියටම සමන්ත බද්‍ර හාමුදුරුවො වගේමයි. 😂 යුග සංක්‍රාන්තියක් වගේම සෙනසුරු මාරුවකුත් november 15 වුනා
@HewageRanjith-d4j
@HewageRanjith-d4j 10 сағат бұрын
👍👍
@jeeva-b9e
@jeeva-b9e 2 сағат бұрын
සජිත්ට විපක්ෂ නායක කියන්නෙ කවුද කියල දැන ගන්න ඕනැ නම් ජේ ආර් කියවන්න
@isurangadeepal9581
@isurangadeepal9581 7 сағат бұрын
🎉🎉🎉
@homapolagesl37ha46
@homapolagesl37ha46 9 сағат бұрын
රසික විතරයි කතා කරන්නේ ...සුපුන් එහෙම කිසිම තර්කානුකූල කතාවක් කියන්නෑ....ඔතන ඉදගෙන වැඩක් නැ.....
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 9 сағат бұрын
Uthure paradichcha kalanni samaharak eka eka prachanda Kari dewal karanna Patan aragena.. Ekatath Mona hari uththarayak denna wei🇱🇰🙏
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 2 сағат бұрын
මෙම වීඩියෝව බලල ලොග් අවුට් උනාට පස්සෙ ආපු අසම්මත සිතිවිල්ලක් සටහන් කරන්න ආයෙත් ලොග් උනා. පලමු වතාවට ඇතිව තිබෙන ව්‍යවස්තාපිත ගැටලු දෙකක් ගැන කියන්න. එකක් තමයි විපක්ෂනායක කමට සුදුසු කෙනෙක් පත් වීමට/කිරීමට ඇති බාදාව. විපක්ෂය ඒක සුදුසු පරිදි සාධාරන කාලයක් තුල නොකරනවා නම් ආණඩුවටම විපක්ෂ නායක වරයෙක් විපක්ෂය තුලින්ම චන්දයකින් පත්කරන්න පහසුකම් සලස්වන බලයක් දෙන්න ව්‍යවස්තා වෙනසක් අවශ්‍ය නැද්ද? එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි මෝඩ කතාවක් කියල හිනා වෙන්න එපා! මේක විහිලුවක් නෙවී. අපේ වගෙ නොදියුණු රටවලට එවන් ප්‍රාථමික නීතිත් අවශ්‍ය විය හැකියි. හරියට තනි පක්ෂ ක්‍රමය වගෙ. අනෙක් කාරනය නම් ත්‍රස්ත පනත ඔන්ලයින් පනත වැනි ආන්දෝලනාත්මක පනත් අහෝසි කරනවද නැද්ද කියන එක. ඒව ඇතුවත් බැරි නැතුවත් බැරි පනත්. ඒ නිසා යම් පණතක් අවබාවිත කර ඇතිබවට අධිකරනයට ඒත්තු ගියහොත් එවැනි අවස්තාවලදි එම තීන්දු තීරණ පහල අධිකරණයකදි උනත් පහසුවෙන් අහෝසි කිරීමට සහ අවශ්‍යවිට මුලු පණතම අහෝසි කිරීමට ඉහල අධිකරණයට බලය ලැබෙන ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැද්ද? දැන්වත් ඒක නොකලොත් ආයෙ චාන්ස් එකක් නෑ. දැනට වඩා අධිකරණයට නීති සම්මත කිරීමෙන් පසුවත් ඒවා සමාලෝචන බලයක් (judicial review of laws)පැවරිය යුතුමයි. දැනට අධිකරණයේ තටු කපලා තියෙන්නෙ. මේ වරද දැන්වත් හදන්න ඕන.
@donruwan22
@donruwan22 8 сағат бұрын
රසික චොර දිව හැරෙන හැරෙන පැත්තට කතාව😂
@Roshan-pp4dc
@Roshan-pp4dc Сағат бұрын
at 21:19 Ranil can come to parliament after one of their national list MP resign. E.g Their party appoint one of the closest alley of Ranil to NL then after 6-9 months that person resign and Ranil can come back then.
@sportsfantastic26
@sportsfantastic26 4 сағат бұрын
🎉❤
@senarathparanavitana5612
@senarathparanavitana5612 32 минут бұрын
රසික දැන් අනුරටත් වඩා npp වෙලා. වැල යන පැත්තට එපැයි මැස්ස ගහන්න. සජිත් එක්ක තියෙන එරියස් එක හැමෝම දන්නවනෙ. ඔහොම යං රසික.
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 11 сағат бұрын
මොකක්ද මෙි ජන්දෙන් පැරදුණු අය ජාතික ලැයිස්තුවේන් ගත්තා කියන කතාව පැහැදිලි කරන්න පුලුවන්ද
@thushanilamahewa3789
@thushanilamahewa3789 2 сағат бұрын
භාරත්ගේ එක අහන්න
@estherbredies2215
@estherbredies2215 5 сағат бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@janithasamarawickrama2888
@janithasamarawickrama2888 5 сағат бұрын
ආ රසික මාලිමාවෙ නෙවෙය්ද? අදනෙ දන්නෙ 😂😂😂
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ 6 сағат бұрын
උපල් කුමරප්පෙරුම පරාද උනේ නෑ අපේ ගෙදර අයටත් අංකේ මතක නෑ
@senaruberu4567
@senaruberu4567 11 сағат бұрын
Now leftist party complete. Now country need Brand new Right wing party.
@rvandephili
@rvandephili 10 сағат бұрын
කොල පාට T-shirt එක ඇඳගෙන ඉන්න කෙනා NPP දිනපු එකට කැමති නැති කෙනෙක්
@domlans681
@domlans681 9 сағат бұрын
ඔයා එයාගෙ කලින් ඒවත් බලන්ඩ😊 රසික තම predict කරෙත් සජබෙ උපරිම 40 යි ගන්නෙ කියල
@ravindraoss7063
@ravindraoss7063 9 сағат бұрын
Rasika great 👍
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,9 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 67 МЛН
AMARAA's Weekly Show (Episode 232)
1:02:22
Amaraa's Weekly Show
Рет қаралды 82 М.
බලාගෙනයි, පරිස්සමෙන්...!
19:16
CARLOS GHOSN: The Tycoon, The Conflict Of Interest & The Box  | Sarde (after dinner) Podcast #44
1:42:52