Assassin's Creed History Part 1 - ඉතා සරලව සිංහලෙන්

  Рет қаралды 23,383

SL PC LK

SL PC LK

Күн бұрын

SL PC LK KZbin අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe @SL PC LK on KZbin ❤

Пікірлер: 403
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Nothing is True,Everything is Permitted - ඕනෑම දෙයක කිසිදු සත්‍ය පැවතීමක් නැත. සෑම දෙයක්ම නැසෙනසුළුය. මේ ඇසසින්වරුන්ගේ සටන් පාඨයක් ! ඉතින් ඇසසින් කතාව හැමෝම ඉල්ලපු නිසා මං මේක ගොඩාක් මහන්සි වෙලා කොටස් 2 න් ඔයාලට ගේන්න තීරණය කළා. ඉතින් මම 2021 - March 12 වැනිදා මගේ සම්පූර්ණ දවසම මේකට කැප කළා.😭 වීඩියෝ එකේ කොටස් 2ම ලියලා කරලා ඉවරයි. ඒත් Editing එක පට්ටම අමාරුයි. ඒ නිසා 2 කොටස තාම Edit එකේ තියෙන්නෙ. මට මේ සේරටම පැය 11 ක කාලයක් වැය වුණා. ඒකෙන් පළමු කොටස Edit කරන්න මට පැය 4 ක් වගේ ආසන්න කාලයක් ගත වුණා. ඉතින් මේ ලස්සන Game History එකට මම කොච්චර සාධාරණයක් කළාද කියන එක මට Comment එකකින් කියන්න.ඒ වගේම මේ හැම කතාවක්ම මම Liveවලින් සම්පූර් ණයෙන්ම අරන් එනවා. හැමදාමත් ආදරෙයි. SL PC LK මම මේකෙ ඉතිහාසය ගැන ගොඩක් ඉගෙනගත්තේ The Leaderboard කියන Channel එකෙන් .ලස්සන නංගියෙක් ඒ Channel එක කරන්නෙ ❤️ මං ඒ Video එකෙත් Video Link එක දාන්නම් එයා. මේක එක Video එකකින් ගෙනල්ලා තියෙනවා 😳 kzbin.info/www/bejne/mnTCp3hqlMZro6s ගේම් එකේ එකේ Story ලයින් එකට වඩා මේකෙ ඉතිහාසයේ Time Line එක වෙනස් මම ඒකත් පහතින් දාන්නම් Assassin's Creed Valhalla ගැන වෙනම video එකක් අරන් ඇවිත් ඒක මෙතන තුන්වැනි ස්ථානයට ආපු හැටිත් කියන්නම් ගේම් එකේ Story Line එකට වඩා මේකෙ ඉතිහාසයේ Time line එක වෙනස්, මම ඒකත් පහතින් දාන්නම් Assassin's Creed Valhalla ගැන වෙනම Video එකක් අරන් ඇවිත් ඒක මෙතන තුන්වැනි ස්ථානයට ආපු හැටිත් කියන්නම් Assassin's Creed Odyssey (Greece - 431 B.C.) Assassin's Creed Origins (Ancient Egypt - 48-38 B.C) Assassin's Creed Valhalla (Viking Age - 873) Assassin's Creed (Holy Land - 1191-1193) Assassin's Creed II (Italian Renaissance -1476-1500) Assassin's Creed: Brotherhood (Rome - 1500-1507) Assassin's Creed: Revelations (Constantinople - 1510-1524) Assassin's Creed IV: Black Flag (Golden Age of Piracy - 18th century) Assassin's Creed Rogue (Seven Years' War - 18th century) Assassin's Creed III (American Revolution - 1754-1783) Assassin's Creed Unity (French Revolution - 1776-1794) Assassin's Creed Syndicate (Industrial Revolution -1868) එහෙනම් හෝලා ! හෝලා ! Happy Gaming
@vihangasathsara7945
@vihangasathsara7945 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@comingsoonpc
@comingsoonpc 3 жыл бұрын
Maru bn thanks you.cyberpunk 2077 single player da kiyala palayan komlo ☺😇😇😆😆😆😅😅😂😂
@zorro4683
@zorro4683 3 жыл бұрын
ඕක බුදු හාමුදුරුවොත් කිව්වා
@MR.THADIIG
@MR.THADIIG 3 жыл бұрын
ඔඅයා ඔය කියෙන කතාව 1 ගෙම් එකෙද යන්නෙ
@comingsoonpc
@comingsoonpc 3 жыл бұрын
@@MR.THADIIG ow bn
@Planet361
@Planet361 3 жыл бұрын
නියම වැඩක් සහෝදරයා. මමත් ඕක ගැන සෑහෙන්න හෙව්ව නිසා මම දන්නවා කොච්චර මහන්සි වෙන්න ඕනද කියල මේ video එක හදන්න. හැබැයි Leaderbord එකෙන් සමහර තැන් confuse කරනවා. Wiki fandom, Leaderbord සහ original gameplays 3 ම එකම වෙලාවෙ compare කරන්න. එතකොට වැඩේ ලේසී. ඊළග episode එකත් ඉක්මනටම කරන්න. අන්තිම කාරණේ, අපට මේ කතාව තේරුම් ගන්න මෙච්චර අමාරුනම්, මේක හදපු අයට කොච්චර දැනුමක් තියෙන්න ඕනද. ඒ වගේම ඒ ඉතිහාසෙ සිද්ධි ටික එකට එකක් crash නොවෙන්න ගළපන්න කොච්චර creativity එකක් ඕනද... එහෙනම් ජයවේවා!
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks සහෝදරයා ❤ අපේ ඉන්න සමහරු කොටවන්න දස්සයො.Video එකෙන් youtubersla කොටවන්න try එක.ඔයාගෙ Comment එක වටිනවා Thanks ඒ ගැන
@Planet361
@Planet361 3 жыл бұрын
@@SLPCLK ඒව සාමාන්‍ය දේවල්නෙ. ගණං ගන්නෙ එපා. අපි අපේ වැඩ ටික හරියට කරමු. එච්චරයි. ජයවේවා සහෝදරයා ❤
@kasunranawaka0813
@kasunranawaka0813 3 жыл бұрын
ආසම ගේමින් චැනල් දෙක 😍🤤🤤
@kaviya811
@kaviya811 3 жыл бұрын
slpc එක්ක ඒ කාලේ සිට එකතු උන සෙට් එක මේ කොනට 👇
@Deadpool-nd2lj
@Deadpool-nd2lj 3 жыл бұрын
මම මේ channel එක බලන්න ගත්තේ 20000 දුප්පතාගේ හිතවතා build එකෙන්
@t_dulshan
@t_dulshan 3 жыл бұрын
මම බලන්නෙ අයියගෙ වෙඩින් එකෙ ඉදන්
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
@@t_dulshan muu yakoo he he
@pasindumalshan8964
@pasindumalshan8964 Жыл бұрын
සුපිරියක් වීඩියෝ එක නම්.❤
@trackout3960
@trackout3960 Жыл бұрын
ඉතිහාසයට කාලතරණය කරා වගේ.. 😍😍 ආයෙ ගහන්න හිතුනා ගේම් එක.. ❤️ සුපිරියක් තමා 💪
@mrkvofficial
@mrkvofficial 3 жыл бұрын
මරු film එකක් බැලුවා වගේ
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@reddragon999
@reddragon999 3 жыл бұрын
supiri aiyath assassin kenek wela
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
he he hammo.. thappekata naginneth amaruwen bn mn
@reddragon999
@reddragon999 3 жыл бұрын
@@SLPCLK aiyagen mata labunu 1st reply eka
@kasunranawaka0813
@kasunranawaka0813 3 жыл бұрын
මාස 4 කට කලින් ඉල්ලපු වීඩියෝ එකක් 😍 . එඩිට් කරන්න නම් අමාරුයි . ඒක edit කරන එකෙකුට තේරෙනවා . පට්ට ලස්සනට story එක අරන් ඇවිත් 😋😘 . good luck 🙂 ...
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@t_dulshan
@t_dulshan 3 жыл бұрын
අයියගෙ එන්ටර් එකන්ම් ටැමිල් ෆිල්ම් එක්ක නලුව වගෙ 😋 මමත් ට්‍රයි කරන්න ඔනෙ 😎
@hansajabandara1674
@hansajabandara1674 3 жыл бұрын
ප්‍රමේයයන් හොයාගන්න කලින්ම පයිතකරස්ගෙන් hidden peace එක උදුරන් විසිකරානම් අපිට ගණන් පේපර් එක මීට වඩා ලේසි වෙන්න තිබ්බා 😂😂
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
ekenma bro
@arkammohomed9712
@arkammohomed9712 3 жыл бұрын
Ambo yko kohenda bn ohoma adahas enne 😂
@indiegamedevelopment
@indiegamedevelopment 2 жыл бұрын
@@arkammohomed9712 😹😹😹
@SlShan15
@SlShan15 2 ай бұрын
👍😂😂🎉
@chevinromal4453
@chevinromal4453 3 жыл бұрын
මාස ගානක් එනකන් බලන් හිටපු විඩිඔ එකක් සුපිරි
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@Navisath
@Navisath 3 жыл бұрын
Video එකනම් පට්ට හොදේ
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@slmaxpower7924
@slmaxpower7924 3 жыл бұрын
සුපිරීම සුපිරී අය්යේ❤️ පට්ට ලස්සන විදියට video එක හදල තියනවා.👍ගොඩක් කාලයක් තිස්සේ බලන් හිටපු video එකක් 😚😚😚
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@adithynishanhettiarachchi9208
@adithynishanhettiarachchi9208 3 жыл бұрын
patta aiye good luck😍😍😍✌✌✌👍👍
@menthusajaya
@menthusajaya 3 жыл бұрын
හොද Video එකක් ජය වේවා...😘👍
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@nalinkarunasinghe-xe7sc
@nalinkarunasinghe-xe7sc 3 ай бұрын
gammak thama ayya
@pathumnuwan7157
@pathumnuwan7157 3 жыл бұрын
මගේ ආසම ගේම් series එක Assassins creed කියන්නෙ.❤.තැන්ක්ස් අයියේ විඩියො එකට.පුලුවන්නම් ඉස්සරහට ගේම් වල ස්ටෝරිලයින් කරන්න.හැමෝටම ඉංග්‍රීසි හොදට බැරි නිසා assassin creed වගෙ ස්ටෝරි එකෙන්ම දුවන ගේම් තේරුම් ගන්න අමාරුයි.පට්ට වටිනවා වීඩියෝ එක ❤🤟
@ewanvevo5491
@ewanvevo5491 3 жыл бұрын
එ බන් මෙ assassin'a creas කියන්නෙ ඇත්ත ක්තවක්ද ලෝකෙ සිදු වෙච්ච ...
@akashnalamudhu2030
@akashnalamudhu2030 Жыл бұрын
400 වෙනි comment එක 😍😁
@sandulramanayaka1661
@sandulramanayaka1661 3 жыл бұрын
Patta❤❤🔥
@menthusajaya
@menthusajaya 3 жыл бұрын
👍
@MR.THADIIG
@MR.THADIIG 3 жыл бұрын
ආදරෙයි ඔඉ Assassain's creed 😍
@menthusajaya
@menthusajaya 3 жыл бұрын
අපිත් 👍😘
@jayathmarasanjana5584
@jayathmarasanjana5584 3 жыл бұрын
Adt pattama patta video ekk bro jayawewa aiyaa
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@buddhykathriarachchi4069
@buddhykathriarachchi4069 3 жыл бұрын
සුපිරි විඩියෝ එක
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤
@shiranchanaka1107
@shiranchanaka1107 3 жыл бұрын
අම්බෝ සුපිරි ආ
@NIGHTRIRD
@NIGHTRIRD 3 жыл бұрын
niyamai aiyee
@Cloudedu0408
@Cloudedu0408 3 жыл бұрын
අම්මෝ එ කතා වල මාර සම්බන්ධ යක් නෙ තියෙන්නෙ 😲
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Anna ekai malli
@channabandara4026
@channabandara4026 2 жыл бұрын
ado lassanaka kara video ek
@rush5979
@rush5979 3 жыл бұрын
Vidio eka සුපිරි
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@PM-bt8lm
@PM-bt8lm 3 жыл бұрын
Niyama video eka ayye .
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@_su_p_un_
@_su_p_un_ 3 жыл бұрын
Niyamai aiya. Denweni video ekk ikkmanatama onni❤️😘😘😘
@slgeekshow8847
@slgeekshow8847 3 жыл бұрын
Supiri bro
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@Zyper_lux
@Zyper_lux 3 жыл бұрын
godak mahansiwela hadapu video ekak. niyamai .patta. thanx bro
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@Riviya2007
@Riviya2007 2 жыл бұрын
Ezoiy ගැන මතක් වෙනකොට ඇඩෙනො 😥😥 අපේ නියම කොල්ලා
@gehanmunasinghe211
@gehanmunasinghe211 3 жыл бұрын
supiri a👌👌
@yagdras7951
@yagdras7951 3 жыл бұрын
මාරම් ගේමක්
@successboy2010
@successboy2010 10 ай бұрын
❤ ❤ ezio auditore legent
@Heyitzme-t1j
@Heyitzme-t1j 3 жыл бұрын
Niyamai aiye
@huskifi
@huskifi 3 жыл бұрын
නියමයි ඔලුව ඇතල ෆිල්මින් උනා... බෝහෝමත්ම ස්තූතී... සහෝදරයා... ❤❤❤
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@hiruacademy442
@hiruacademy442 5 ай бұрын
Assassins Creed👑️❤️‍🔥💖
@nilupulwijesinhe1875
@nilupulwijesinhe1875 3 жыл бұрын
ඇත්තටම ඉතිහාසය ඉගෙනගත්ත වගේ thanks brother ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@mrxnikka4205
@mrxnikka4205 3 жыл бұрын
සුපිරිම video ekak
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@nishanyahimangi5648
@nishanyahimangi5648 3 жыл бұрын
Hamadama wage super aiya. Well done 👍
@dilangunarathna7819
@dilangunarathna7819 3 жыл бұрын
SL PC LK ❤️💪 Kiyanna wachana ne...video eka niyamai.. 🔥
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤
@slgamingpodda7741
@slgamingpodda7741 3 жыл бұрын
Patta patta aiye hamadama aiyath ekka
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@slgamingpodda7741
@slgamingpodda7741 3 жыл бұрын
@@SLPCLK api in no aiya oyalaga hamadama
@barryallen5127
@barryallen5127 Жыл бұрын
adee odyssey origins epa wela hitiye meka baluwama e dekama play karanna hithuna history eka danaganna wow thanks
@sakunthalalakmali1578
@sakunthalalakmali1578 3 жыл бұрын
Ayye 82 like eka demma maru maru mama gagana sadew
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks malliya ❤️
@ranganagaming4095
@ranganagaming4095 3 жыл бұрын
සුපිරි ස්ටෝරිය දන්නැති දෙවල්ගොඩක් ගැන ඉගෙනගත්තා
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
patta
@kisalnethsara3043
@kisalnethsara3043 3 жыл бұрын
අඩේ මුල enter එක මරු ඈ පට්ට........
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@ashenperera2672
@ashenperera2672 4 ай бұрын
ඇසැසින් ක්‍රීඩ් ලවර්ලට මාර වටින වීඩියෝ එකක්
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan Жыл бұрын
19:02 මෙතන චිසිරි බෝගියාගෙ අතට් කොහොමද ආපහු ඇපල් එක හම්බවුනේ. Ezio ගාවනෙ ඇපල් එක තිබ්බෙ assassins creed 2 එක ඉවර වෙද්දි .පාප්ව පරද කලාට පස්සෙ.
@semindakrishan6313
@semindakrishan6313 Жыл бұрын
Super
@Animeworld-uq7ik
@Animeworld-uq7ik 3 жыл бұрын
නියම වීඩිඕ එකක් ඊලග වීඩිඕ එකත් ඉක්මනටම අරන් එන්න ජය වේවා
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
me mase denawa malli ikmanin
@Nisul-Nethviru
@Nisul-Nethviru 3 жыл бұрын
අනිත් පාර Assesians creed Black Flag ගහමුකො බන්❤️❤️❤️
@music4u725
@music4u725 3 жыл бұрын
සුපිරිය් වීඩියෝ එක
@arkammohomed9712
@arkammohomed9712 3 жыл бұрын
Marh kamathima ezio ta ❤
@badthor9055
@badthor9055 3 жыл бұрын
තද බන් 😊😊👍
@tharuthbro1211
@tharuthbro1211 3 жыл бұрын
supiri aiyeee
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@adithyaperera7837
@adithyaperera7837 3 жыл бұрын
We work in the dark to save the light we are assassins ☠️☠️☠️☠️
@kisalnethsara3043
@kisalnethsara3043 3 жыл бұрын
ජය වේවා !!!!!!!!!! Brooooooo........
@vihagasatsaragamar6312
@vihagasatsaragamar6312 3 жыл бұрын
Nyama video aka
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@tharulrandinu543
@tharulrandinu543 2 жыл бұрын
අයියේ ඔයාට පුළුවන් නම් Assassins's creed වල එකින් ඒක ස්ටෝරිස් ගේන්න පුලුවන්ද? 🙂
@ayeshperera6403
@ayeshperera6403 3 жыл бұрын
Patta
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@SP-vx2jd
@SP-vx2jd 3 жыл бұрын
කතාව අහන් ඉන්න ආස හිතුනා....❤😁 ඊලග එකත් ඉක්මනට ඕනේ අය්යේ....😍😍
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@chathurasavinda
@chathurasavinda 3 жыл бұрын
සුපිරි බං 🔥🔥
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤
@upulkumarasingha5601
@upulkumarasingha5601 3 жыл бұрын
Maru ayye assassins creed gan video genakan blan hitiye
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@chanukamax137
@chanukamax137 3 жыл бұрын
Patta bn🥰
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@kalpaperera9865
@kalpaperera9865 2 жыл бұрын
(අනිවාර්යෙන් reply ekak ඕනා) assissins cread 1 ඉඳලා ගහන එකද හොඳ, ගේම් එකෙ time line එකේ පිලිවෙලට ගහන එකද හොද
@indiegamedevelopment
@indiegamedevelopment 2 жыл бұрын
1 idan gahapan bro
@sampathdayarathne2418
@sampathdayarathne2418 3 жыл бұрын
සුපිරි 😊👍
@lakindugathsara2450
@lakindugathsara2450 3 жыл бұрын
Game එක ගැහුවට අදතමයි හරියටම story එක ගැන දැන ගත්තෙ 😅
@tkbro5574
@tkbro5574 3 жыл бұрын
Eeka atthha therune naane☹
@TIPE_OF_LIFE
@TIPE_OF_LIFE 2 жыл бұрын
ගේම් 11 ම ගැහුවද
@darukakoralegedara9766
@darukakoralegedara9766 3 жыл бұрын
Balagena hitiya video ekak❤️💯
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@chamodyahasantha1650
@chamodyahasantha1650 3 жыл бұрын
මේකනන් සුපිරි අයියෙ. නියමයි.
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@musicandflimcreated7058
@musicandflimcreated7058 3 жыл бұрын
SL PC LK NAM APTTA
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤
@geezy123
@geezy123 3 жыл бұрын
Kollage siriyava
@rolex11219
@rolex11219 Жыл бұрын
❤️👍
@suranidevinka6426
@suranidevinka6426 3 жыл бұрын
Patta bro
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks ❤
@suranidevinka6426
@suranidevinka6426 3 жыл бұрын
❤️
@sanjeewapriyadarshana4635
@sanjeewapriyadarshana4635 3 жыл бұрын
Super ❤️
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@successboy2010
@successboy2010 10 ай бұрын
mirage mona timelineekeda eke loku deyak thiyeida
@THRIVE_TUBE_
@THRIVE_TUBE_ 3 жыл бұрын
Supiri
@aroundtheworld9252
@aroundtheworld9252 3 жыл бұрын
fatta bn
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@lakshan4743
@lakshan4743 3 жыл бұрын
Maru 🤘🤘
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@pubudulakshan7484
@pubudulakshan7484 3 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක්
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@No__Name007
@No__Name007 3 жыл бұрын
👍👍😛
@ravindukalhara9435
@ravindukalhara9435 3 жыл бұрын
super bro....❤💚
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@Kesara3152
@Kesara3152 3 жыл бұрын
adambarai kollo. ela
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@pasindusanthusha9578
@pasindusanthusha9578 2 жыл бұрын
ඒක අහන් හිටියෙ පිස්සුවෙන් වගේ❤️
@kavindu_randima
@kavindu_randima 3 жыл бұрын
සුපිරියක් තමා....😁👍
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤
@supun1713
@supun1713 3 жыл бұрын
එලම අයියෙ ඊ්ලග එකත් ඕන ඉක්මනටම
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️ me mase denawa
@supun1713
@supun1713 3 жыл бұрын
@@SLPCLK එලම 😄
@malith_dahanayaka
@malith_dahanayaka 3 жыл бұрын
Niyamayi aiye assiansans game eka play keruvata api meke story eka mechchara loku ekak bava dhana gena hitiye na Thank you aiye
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother oyatath ❤️
@NIKIJ.
@NIKIJ. 3 жыл бұрын
ෆට්ට ❤️
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@jaguarking4204
@jaguarking4204 3 жыл бұрын
සුපිරි bro
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@lahirusampath6965
@lahirusampath6965 3 жыл бұрын
ඒක සුපිරි ❤️
@menthusajaya
@menthusajaya 3 жыл бұрын
අදවත් අයියගෙන් ❤️ එකක් ඕනි. 😉
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️ parakku una sorry
@avinduwijerathna1413
@avinduwijerathna1413 3 жыл бұрын
Godak hodai ayye ♥️🤘
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@kvbrogamerr3587
@kvbrogamerr3587 2 жыл бұрын
Nihathamani kamata hamadama garu karanawa sir
@masterbro2591
@masterbro2591 3 жыл бұрын
Niyama video eka aiye nagiittඇ gaman dakke ada dawasama සුබඉ
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@No__Name007
@No__Name007 3 жыл бұрын
Ezio auditore de firenze
@mr.k.simayiya9500
@mr.k.simayiya9500 3 жыл бұрын
Elama
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@kawinshamali3008
@kawinshamali3008 Жыл бұрын
Thank you
@imeshdilhara8003
@imeshdilhara8003 3 жыл бұрын
නියමයී
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Thanks brother ❤️
@dhananjayaanurajith4088
@dhananjayaanurajith4088 3 жыл бұрын
ft
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 221 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
ASSASSINS CREED FULL STORY SINHALA EXPLANATION || SRILANKA
38:53
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 221 МЛН