අති ප්‍රභළ ධන යෝග /(කෝටිපති යෝග)/astrology & Economics reading ...✌✔🙏

  Рет қаралды 7,967

Voice of Astro

Voice of Astro

Күн бұрын

Пікірлер: 82
@sameeramadushan9642
@sameeramadushan9642 2 ай бұрын
ඇත්ත සර්, මම දුප්පත් ම⁣ට ලැබුනු දරැවගෙ එකොළොස් වැන්නේ නීච බංග රාජ යෝගයක් සහිතව ඉපදුනේ. නීචගුරැ සමඟ උච්ච ශනි එකම කොටුවෙ. තාම දුවට අවුරැදු 2 යි මාස 8 යි, එයා පුදුම තරම් ඉක්මනට ඉගෙන ගන්නව. ඒක මහ පුදුමාකාරයි. දැන් එයා අකුරැ ලියනව❤
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 2 ай бұрын
උට්ඨාන වීර්යයෙන් සපයාගන්න බුද්ධිමත්ව ජීවත්වන්න. බුදුන් වහන්සේ දෙසූ දහමෙහි සදහන්. ඔබතුමා මිනිසුන් දැනුවත් කිරීම ඉතාම වැදගත් ❤
@ThushanthiSamarawickrama-vp2vc
@ThushanthiSamarawickrama-vp2vc 2 ай бұрын
ඔබගෙ පැහැදිලි කර දීම අගය කරනවා සර් . බුදු සරණයි ඔබට .
@pawanyathrimawithana3345
@pawanyathrimawithana3345 2 ай бұрын
ඔබතුමාගෙ මේ වීඩියෝ එකට ස්තුති .ධන යෝග යනු මොනවාද කියලා ත් ඔබතුමා අප දැනුවත් කරනවානම් ගොඩක් පින්.එය කෙසේද පල දරන්නේ..ඇතුලු ව දැනුවත් කරන්න මහත්තයා .ස්තුති .තෙරුවන් සරනයි .🙏
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 2 ай бұрын
තෙරුවන් සරණයි සර් දීර්ගායුශ ලැබේවා 🙏
@priyangikafernando4542
@priyangikafernando4542 2 ай бұрын
බොහොම පිං සර් දැනුවත් කිරීමට ..❤👍
@dilshamika7230
@dilshamika7230 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 2 ай бұрын
Man danu lagne. Obama kuwa wage mage hadayane sekuru 11 Enna. Obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏 budu saranai davi pihitai 🙏🙏🙏♥️♥️
@ireshasandamali7069
@ireshasandamali7069 2 ай бұрын
හරිම වැදගත් සර්.ධනයෝග 2 වීඩීයොවත් ලබාදෙනතුරු බලන් ඉන්නවා සර්.. 👍❤️ අපි අහන ප්‍රශ්නවලටත් සරලවම හෝ පිළිතුරුත් ලබා දෙන්න සර් පුළුවන් නම්.. 🙏 සර් ට තෙරුවන් සරණයි..🙏❤️
@menakaPriyadarshani-qq7ic
@menakaPriyadarshani-qq7ic 2 ай бұрын
බුදු සරණයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏
@BINUSHAPERERA
@BINUSHAPERERA 2 ай бұрын
❤❤❤❤❤❤❤dudusarani odathumata
@ParthanaSabi
@ParthanaSabi 2 ай бұрын
ඔබතුමා කියපු දේ හරි...2 වැන්නාදිපති ගුරු බලවත් වෙලා 7 වැන්නාදිපති සමග 11 වැන්නේ...විවාහයෙන් පසු සැප වත් ජිවිතයක් ලැබුනා...
@MalkanthiAbeygunawardana-lj9mc
@MalkanthiAbeygunawardana-lj9mc 2 ай бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏❤🌹
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 2 ай бұрын
Thank you Sir. Pin sidu wewaa. Theruwan saranai
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 2 ай бұрын
ඛුදූසරනයි
@nishanthakumara6814
@nishanthakumara6814 2 ай бұрын
Theruwan saranai !
@SnsFrenando
@SnsFrenando 2 ай бұрын
ස්තුතියි .සර් 👍 බුදු සරනයි 🙏
@BuddikaSrimal-to6xu
@BuddikaSrimal-to6xu 2 ай бұрын
sthuthi sir
@rupaweerasekara5729
@rupaweerasekara5729 2 ай бұрын
Aayu boho wewa sir mage jivitenm amuthui palamu viwahe asarthakai...godak uthsahayen negitina uthsaha kala deweni vivahen apuru mahaththayek samaga idam wahana,gewal lebuna dana yogaya koheda danne ne.😊.obathumaata trruwan saranai 🎉jayawewaa
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa 2 ай бұрын
Thank you sir, budusaranai ❤❤❤
@samanpriyantha6631
@samanpriyantha6631 Ай бұрын
Mulinma kiyanna ona ob thuma harama pehediliwa kiyl denawa .Sir mage duwa 2005 o/ l vibahagaya liyanawa .kanya lagnaya . thumagen welawa balawa ganna vidiyak thiyeda.
@nisalpriyantha
@nisalpriyantha 2 ай бұрын
lassana pahadili kirimak niyamai daksha guruwarayek hamotama ohoma pahadili karanna ba theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@voiceofastro5881
@voiceofastro5881 2 ай бұрын
✔🙏
@gairukasulakshana1702
@gairukasulakshana1702 2 ай бұрын
@@voiceofastro5881සර් වර්ගෝත්තම කේන්දර ගැන වීඩීයෝවක් කරන්නකෝ
@sameeraserasinghe9591
@sameeraserasinghe9591 2 ай бұрын
Thanks sir ❤
@DuleekaRanaweera
@DuleekaRanaweera 2 ай бұрын
Thank you sir
@ayanthishamila9794
@ayanthishamila9794 2 ай бұрын
Pin sir.mage hadahana balala denna mama prashna godaka inne.
@binupanethas3072
@binupanethas3072 2 ай бұрын
Kala sarpa yogaya thiyena kenekuta yuga jeewithe jawadawathma sathutak සාර්ථකthwayak labanna barida.dikkasada dakwa yanna වෙනවාද .kasada nobada ekata jeewath unuth prashna nathiwa jeewath wenna hakida.obathumata godak pin mt pilithuru laba denna
@chandiphilips4788
@chandiphilips4788 2 ай бұрын
මගේ ලග්නය මේෂ. කුජ රවි එක. Shani hatha.මට ලැබුණු උතුම් ම ධනය ආර්ය ධර්මය ඇසීමට ලැබීම. මම ධර්මය අවබෝධ කිරීමට mga වඩන කෙනෙක්.
@MaxipelPerera
@MaxipelPerera 2 ай бұрын
🙏🙏🙏🙏💙💙💙💙thanks
@chandanawijesinghe8526
@chandanawijesinghe8526 2 ай бұрын
Teruwan saranai sarta
@_Kamanthi99.
@_Kamanthi99. 2 ай бұрын
👍👍👍
@hmadarasingha3089
@hmadarasingha3089 2 ай бұрын
❤❤❤❤❤
@sajithalochana534
@sajithalochana534 2 ай бұрын
@DeepaNilanjanee
@DeepaNilanjanee 2 ай бұрын
මගේ මකර ලග්නේ කුජ 7වැන්නේ සනි දෙවැන්නේ මේ ගැන කියා දෙන්න ග්‍රහයන් දෙදෙනා සප්තම දුස්ටියෙන් දකිනවා
@shakiladilshan6294
@shakiladilshan6294 2 ай бұрын
❤❤
@balapuwadugesajith215
@balapuwadugesajith215 2 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@SahaskaSinethu
@SahaskaSinethu 2 ай бұрын
ප්‍රභල අධ්‍යාත්මික යෝග කියල දෙන්න සර්
@lakmalipradeepa7716
@lakmalipradeepa7716 2 ай бұрын
කාලසර්ප යෝගය තියෙන කෙනෙකුට රුචක යෝගය යෙදී ඇති විට එහි බලපෑම කෙසේදැයි විස්තරයක් ලබා දිය හැකිනම් බොහෝ වටිනවා..ඔබට තෙරුවන් සරණයි!
@chamalifernando8224
@chamalifernando8224 2 ай бұрын
🎉🎉🎉🎉🎉
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj 2 ай бұрын
මට ත් ධන යෝග සහිතයි කියලා ඔබතුමා කිව්වා .
@thumedaprasad1365
@thumedaprasad1365 2 ай бұрын
Komada sambanda karaganne
@syw417
@syw417 22 күн бұрын
​@@thumedaprasad1365නම්බර් එක තියෙනව ඩිස්ක්‍රිප්ෂන් එකේ මාත් මේ සර්ගෙන් බැලුව.
@ajithkumara6700
@ajithkumara6700 2 ай бұрын
💐🙏
@chathuraprabhath-nz3sk
@chathuraprabhath-nz3sk 2 ай бұрын
වර්ගෝත්තම බලය ගැන වීඩියෝවක් කරන්න. උච්ච ග්‍රහයකුට සමානවම වර්ගෝත්තම ග්‍රහයෙක් ප්‍රතිඵල ලබා දෙනවාද
@lankakaluarachchi3020
@lankakaluarachchi3020 2 ай бұрын
🙏🙏🙏
@NandaniAmbawatta-ne7tw
@NandaniAmbawatta-ne7tw 2 ай бұрын
La, mes 2 sik 11 gur 1 R b ❤❤❤❤❤
@sameeramadushan9642
@sameeramadushan9642 2 ай бұрын
උච්ච ශනි නීච ගුරැ හත්වැන්නෙන් දැකීම නීච බංග වීමට හේතුවක්ද?
@DRvlogs19
@DRvlogs19 2 ай бұрын
Sir kendare balaganne kohomada?
@mihinduhansaka3043
@mihinduhansaka3043 2 ай бұрын
මගේ කටක රාශියේ සඳු ඉන්නවා හැබැයි 8 වෙනි කොටුවේ.. මකර රාශියේ ගුරු ඉන්නවා හැබයි මීන රාශියේ ශනි ඉන්නවා. ධනය ගලා ඒම නම් බොහොම අඩුයි..😓
@DilhaniSomathunga
@DilhaniSomathunga 20 сағат бұрын
මේෂ ලග්නය එකොළහ අධිපති දෙකේ දෙක අධිපති අටේ අට අධිපති එකොලහේ. දෙකේ සදුත් උච්චයි .
@nimmiherath899
@nimmiherath899 2 ай бұрын
ඔබ තුමාට ඛුදු සරණයි මගේ නංගිගේ පුතාට අවුරුදු තුනයි මකර ලග්නයේම කූජ, ශනි ගුරු තුන්දෙනාම ඉන්නවා ගුරු නීචයි එයා දක්ෂයි ඔබතුමා කිව්වා වගේ මොන වැඩේ කරත් එක තමයි වෙන්න ඕන කියන්නේ දෙවෙනියා වෙන්න කැමති නැහැ පොඩි මනසට ඒක හොඳද
@සප්තරිශි
@සප්තරිශි 2 ай бұрын
Mage සිංහ ලග්න යේ 2 හා 11 අධිපති බුද 10 වැන්නේ රවි එක්ක. Habey වක්‍ර වෙලා. ඒක හොඳද ධනය ට
@malikaruwanmali6627
@malikaruwanmali6627 2 ай бұрын
මන් මිථුන 11 කුජ
@bangalawarest7626
@bangalawarest7626 2 ай бұрын
Mage lagnaya makara..meena rasiye sikuru guru innawa..sani lagnaye..Kuja 7..Thawama Dana yoga neh
@ManojHewa
@ManojHewa 2 ай бұрын
මට රුචක යොගය ටියෙනවා
@MadhuPremachandra
@MadhuPremachandra 2 ай бұрын
Sir guru kataka rashiye uchcha wela kethuth ekka hitiyoth jayasindu yogaya ahosi wenawada
@AnandakelumAnanda-je3ku
@AnandakelumAnanda-je3ku 2 ай бұрын
බුදුසරනයි සර් මගෙ ලග්නය කුම්බ අයස්ථානාදි පති හා ධනස්තථානාදි පති වෙන ගුරු 6වැන්න වෙන කටක රාශියෙ අති උච්චයි මේ ධනයෝගයක්ද නීචබන්ග රාජ යෝගය හා විපරීත රාජ යෝගයකුත් තියනව අට වැන්නාදි පති බුද 2 නීචයි ගුරු දැකීමෙන් නීච බන්ගයි ගෙවන්නේ බුද මහදසාවෙ රාහු අන්තර් සිකුරු විදෙශාව හැබැයි කොයිකාලෙද දනයෝගෙ පලැදෙන්නෙ දැන්නම් ලැබෙන්න තියන මුදලක් ලැබුනෙ නෑ (කුජ කේ 1 .රවිබුද2 . ගුරු6..ශනි රාහු7 . චන්ද්‍ර9.සිකුරු 12 උපන් කේන්දරේ තියෙන්නෙ ඉපදිලා තියෙන්නෙ ගුරු මහදසාවේ ඉදිරියට අවුරුදු 15 මාස3 දින12 යි පුලුවන්නම් කෙටි පිලිතුරක් දෙන්න මෙහෙ ඉන්නෙ කොම්පියුටරෙන් බලන ඒකෙ කියන දේ පවසන බොරු බයිල කාරයො ඒ නිසයි ඔබ තුමාගෙන් විමසුවෙ ඔයාට සම්මාසම්බුදු සරණයි
@DhisanayakaDhisanayaka-un3xz
@DhisanayakaDhisanayaka-un3xz 2 ай бұрын
Sir. Mage gadara paluwata yanawa mokada karanne
@neellomar4445
@neellomar4445 2 ай бұрын
අපේ දුව කුම්බ ලග්නය. 11 වැන්නාධිපති 2 වැන්නාධිපති 6 වැන්නෙ උච්ච බලයෙන් කුජ සමඟ. ඒක ධන යෝගයක්ද එයා දැනට වෛද්‍ය විද්‍යාලයෙ ඉගෙන ගන්නව
@Adt5987
@Adt5987 2 ай бұрын
Sir mage lagne kumba. 2 adipathi guru 11 vanne. Mata Dana yoga thibeda.
@bagyadissanayake3686
@bagyadissanayake3686 2 ай бұрын
Mage kendare vasumathi yogaya thiyenwa dhanu lagne 4=rahh,5=kuja,6=sadu,8=shani,10=ravi budha guru kethu,11=sikuru
@kitsiriseneviratne6271
@kitsiriseneviratne6271 2 ай бұрын
මගේ ලග්නය මේෂ හත් වැන් නේ ශනි සිකුරු ඉන්නවා බුධ සමග ඔබතූමා කියු ප්‍රතිපල ඉතා සීමිතයි. හේතූව කුජ සහ රවි හය සහ අටේ සිටීමද?
@uthpalalakmini7688
@uthpalalakmini7688 2 ай бұрын
Mara lagne 11 wannadhipathi dewanne siteema kohomada
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 19 күн бұрын
Sir කොහේද හිටියේ මෙච්චර කල්
@prageethaalwis1505
@prageethaalwis1505 2 ай бұрын
සර් මම වෘෂභ ලග්නය . මගේ 11 වැන්නේ මීනයේ ගුරු . රාහු එක්ක හැබැයි .
@ykdpro
@ykdpro 2 ай бұрын
2 සහ 11 අධිපතියා එකම ග්‍රහයෙකු වී ලග්නාධිපති සමඟ කේන්ද්‍රස්ථානයක සිටීම ධන යෝගයක්ද?
@inokadilhani7623
@inokadilhani7623 2 ай бұрын
Sir 1 2 athara pariwarthanayak inoth kohomada?
@maginaarachchidilukanilmin4681
@maginaarachchidilukanilmin4681 2 ай бұрын
මම මිථුන ලග්නය. 2 ගුරු, 10 රවි, බුධ, කුජ. මෙවැනි පිහිටීමක් ධන යෝග අවස්ථාවක් වනවාද? මගේ කුඩා කාලයේදී අම්මාට කෙනෙක් කියා තිබුණා.
@ChathuPriya-e9w
@ChathuPriya-e9w Ай бұрын
Mata me vishata igana ganna oni
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 ай бұрын
අනේ සර් මගෙ දෙවැන්නෙ බුධ ,ශනි,2 කොටුවෙ ඉන්නෙ,11,හිස්,ලග්නෙ කටක,1 කොටුවෙ ගුරු,රවි,3ශු,කු,ජ,ච,රා,කේ,9,
@ireshasandamali7069
@ireshasandamali7069 2 ай бұрын
මගෙත් කටක ලග්නෙ සර් 11 රවි.. සර් කිව්වා අද හිතනවාට වඩා ලොකු ධනයක් ලැබෙනවා කියලා .. කාලයත් එක්ක... 9 වැන්නෙ ගුරු රාහු ඉන්නවා.. ගුරු දකිනවා සර් 11 රවි.. රවි 11 සතුරුව ඉදීම ධනයෝගයට ප්‍රශ්නයක් නැද්ද සර්..???
@samsonnirantha9388
@samsonnirantha9388 2 ай бұрын
සර් මගේ සදු ගුරු 11 ඉන්නව දනයෝග තියෙනවද
@sudeshryan8707
@sudeshryan8707 2 ай бұрын
කටක ලග්නය 2 සිකුරු 11 ගුරු 4 රවි. පරිවර්තන යෝගයක් තියෙනව කියනව. ජීවිතේ මුල් කාලෙ නම් හරිම අමාරු උනා. ඉතුරු ටික මොනව වෙයිද මන්ද
@vinodsisil6768
@vinodsisil6768 2 ай бұрын
ඔයා ඉපදුනේ ඔක්තෝබර් හො නොවැම්බර් මාසයේ ද
@sudeshryan8707
@sudeshryan8707 2 ай бұрын
@@vinodsisil6768 ඔක්තෝබර්
@sigithis.p2754
@sigithis.p2754 2 ай бұрын
❤❤❤❤🇮🇱💕
@deepanikumari3150
@deepanikumari3150 2 ай бұрын
අනේ කරුනාකරල කියන්න සර් මේ ග්‍රහයෝග කේන්ද්‍ර,කොටුවකම පිහිටිය යුතුද?
@deepika-xv4ms
@deepika-xv4ms 2 ай бұрын
Wushcika lagna ya 2 ravi budha 11 guru kethu pariwarthana yogaya theyenawa .eth mata labim ne
@ChamalGamage-b7l
@ChamalGamage-b7l 2 ай бұрын
සර් මම තුලා ලග්නය ඉපදිලා තීයෙන්නෙ 5 වෙනි කොටුවේ ශනි සහ චන්ද්‍ර පිහිටා ඇත මෙම පිහිටිම අපල සහගතද මෙ පිළිබඳව දැනගැනීමට පුළුවන්ද බොහොම පින් 1993 12 20 2.59am Ratnapura Tula
@ShamiRidrigo
@ShamiRidrigo 2 ай бұрын
Thank you sir
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 21 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
දූෂිත පාලකයා.../Economics Reading ...🚮
11:44
Voice of Astro
Рет қаралды 2,5 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 21 МЛН