#Astrology_EP25

  Рет қаралды 32,662

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 122
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
මේක සිංහල බෞද්ධ රටක් නොවේ kzbin.info/www/bejne/rqnKfIB4ermtg5o ඕනෑම ග්‍රහ අපලයකින් මිදෙන ක්‍රමය මෙන්න kzbin.info/www/bejne/an6rnKCnfr2nrcU ජීවිතය එපා වෙලාද කලකිරිලද මේක බලන්න kzbin.info/www/bejne/o3SrYZihjbGaas0 කාන්තාවනි ඔබ තාමත් මේ වැරදි කරනවාද? kzbin.info/www/bejne/l5y1fYCtZ6t3ask
@sameerafernando4616
@sameerafernando4616 4 жыл бұрын
Contact number pls
@kandalamedammananda6625
@kandalamedammananda6625 2 жыл бұрын
දර්මයට ගලපා කරන පැහැදිලි කිරිම ඉතා වටිනවා ,ඔබට තෙරුවන් සරණයි
@maheshkumaara5704
@maheshkumaara5704 Жыл бұрын
මටත් මේ යොගය තියෙනවා කියනවා.කේන්දරෙ.ඔබ තුමා.කීව ආදයාත්මක දේවල් හරියටම හරි.මම ඒවා අද්දැකීමෙන්ම ලබලා තියෙනවා.නමුත් බවුතික දේවල් නම් තාම කිසිවක් ලැබුනෙ නෑ.වයස 27.මට
@syw417
@syw417 5 ай бұрын
🤣🤣🤣🤣🤣
@Yohan-Ravinath-Hettige.
@Yohan-Ravinath-Hettige. Жыл бұрын
මට මේ යෝගය තියෙනවා...හදහන බලන හැම තැනකින්ම කියනවා...
@thusharapradeep477
@thusharapradeep477 9 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට . තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@ChamilaJayakodi-b4u
@ChamilaJayakodi-b4u 11 ай бұрын
Mithuna lagnaya guru senasuru 4vanne sitinava ansaka 12 13 darma karmadipathi yogaya thibenavada
@anandabandara1984
@anandabandara1984 Жыл бұрын
Mama. Mesh a guru. Zanu 9ye sltye farms karmadipahi yoga ya thibeda
@virajweragama6483
@virajweragama6483 Ай бұрын
දල කේන්දරය හා බාව කේන්දරය අහසයි පොලවයි වගේ..ඒක නිසා දල කේන්දර සටහනකින් පෙන්වන දේ විශ්වාස කරන්න එපා ..ඒක ඇත්තටම වැරදියි..බාව කේන්දරය තමයි ඉතාම නිවැරදි..🙏
@ajanthasarathchandara7903
@ajanthasarathchandara7903 Жыл бұрын
මගෙ පුතාගෙ ලග්නය කන්‍යා ඔබතුමා කියන මේ යෝගය පිහිටා තියනව. පරිවර්තන යෝගයක් ලෙස. 9 බුධ, 10 සිකුරු. 26 හැවිරිදි මොහු ඉංජිනේරුවරයෙක්.. පෙනුම අතින් පවා මොහු බෙහෙවින් කැපීපෙනෙනව.
@PrasannajithWickramasinghe
@PrasannajithWickramasinghe 11 ай бұрын
Mituna lagnayata. Meka balapanne keseda
@dineshkoggalage4727
@dineshkoggalage4727 2 жыл бұрын
mama MAKARA lagnaye. 2-Ke, 7-Ku, 8-Cha, Raa, Gu, Sha, 9- Ravi, Bu, Shukra . mema kendaraye yogayak pawatheeda
@m.h.m.chandralatha3305
@m.h.m.chandralatha3305 10 ай бұрын
Oba තුමාගේ aqhas tika hari වටිනවා thanks ....... 3
@ranjaneeedirisingha3592
@ranjaneeedirisingha3592 Жыл бұрын
mage kanya lagnaya.10 ravi, buda, sikuru
@budusaranai6908
@budusaranai6908 3 жыл бұрын
Bawa kendrayak hariyata hadaganne kohomada kiyala kiyala denna puluwanda obatumata.
@dahamiahinsa8673
@dahamiahinsa8673 3 жыл бұрын
Taruwansaranai! Obatumata! ! ! Dawamaniyan atulu wishwaya siyalu asirwada nirantarayanma ayurakkantu ayubohowewa! ! !
@nadi7071
@nadi7071 Жыл бұрын
Mage tiyenawa. Makara lagnaya budha, sikuru 10.
@somasirijayawardena9605
@somasirijayawardena9605 Жыл бұрын
Hello, mageh horoscope charts ekeh anuwa 9 house inneh buda/ shukra mata darmakarmadhipathi yogaya thibenawada? 10 house ekeh inneh kuja grahaya
@chandaniwihesinghe5603
@chandaniwihesinghe5603 4 жыл бұрын
Matath thiyenawa dharmakarmadipath rajayogaya.jeewithe godak aduwen thamay dukwindala thiyenne
@dayanamarasekara5327
@dayanamarasekara5327 2 жыл бұрын
Thanks
@thusharitil6171
@thusharitil6171 4 жыл бұрын
sir mage danu lagne 9 ravi 10 buda dennama 11 inne shani ekka ekata hebei ravi nichai buda mithra.ethakota me yoagaya thiyada
@wasanthpriyadarshana4
@wasanthpriyadarshana4 Жыл бұрын
ශනි ගුරු රාහු 2 වැන්නේ සිටීම ⁣කුමන යෝගයක්ද එහි ප්‍රතිපල කුමක්ද කේතු 8
@samanthasamantha5322
@samanthasamantha5322 4 жыл бұрын
Thula lagnaye 9 kotuwe rawi buda chandra thibima getaluwak kiyanne eththa kathawakda
@maheshperera1024
@maheshperera1024 4 жыл бұрын
obathuma sambanda karaganna puluwan kohomada?
@Jay-l4p
@Jay-l4p 5 ай бұрын
Mama Kataka lagnaye, mage kuja, guru palaweni thana anshaka 4 durin inne. Rahu innawa kuja gawama. Ethakota meka darma karmadipathi yogayak wenewada?
@shammigunarathne3288
@shammigunarathne3288 4 жыл бұрын
Wrushaba magnets kohomada meya pihitanne
@chandanisenaratne1825
@chandanisenaratne1825 4 жыл бұрын
මගේ දරුවාගේ කේන්ද්‍ර සටහනේ බුධ, සිකුරු 7 වැන්නේ සහ චන්ද්‍ර, ශනි 11 වැන්නේ පිහිටීම කෙසේද ?
@priyanthalal2195
@priyanthalal2195 4 жыл бұрын
Mage kendaraye...namawennadipathi..guruth...dahawennadipathi...senasuruth...kendaraye..5 wenne enne..rahu samaga athakota me yogaya yedenawada...??
@pablokz5973
@pablokz5973 2 жыл бұрын
බුද සිකුරු එකට ඉන්නවා කන්‍යාවේ .අවුල තියෙන්නේ සිකුර නීචයි .
@nadi7071
@nadi7071 Жыл бұрын
Budha uchcha nisa neecha banga raja yogayak tiyenawa
@nadeekanekg9753
@nadeekanekg9753 4 жыл бұрын
sir mage lagne kanya....9 sikuru.... 10 budha....mata thiyenawada oya yogaya....81/5/27 ipadune dawal 2.00kata
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
මේ වීඩියෝ එක මාත් දැක්කෙ අද නේ. මගෙ ගැටලුව කේන්ද්‍රය වෙන කෙනෙක් අතට ගියොත් අපල කාලයක් ගෙවෙන කාල සීමාවකුත් නෑ. ඒත් කේන්ද්‍රයක් වෙන කෙනෙක් අතට ගියාම ඒ දේ අනුව වෙන කෙනෙක්ට අපිට අකටයුතුකම්කරනකොට ඒ දේවල් වලින් ගැලවෙන්නෙ කොහොමද?
@Kumari2387
@Kumari2387 4 жыл бұрын
Budusaranayi. Obathumage vidio very Good And i am listten . Please tell to me . I need my Horescop make Bawa kendraya. Are you can do . How much i will pay. Budusaranayi
@chandrawathen.m9359
@chandrawathen.m9359 4 жыл бұрын
Budu saranai obatumata Jaya wewa satutein enna.👍👍
@LakminiHewage
@LakminiHewage 8 ай бұрын
මටත් තියෙනවා
@bagyadissanayake3686
@bagyadissanayake3686 3 жыл бұрын
Dhanu lagnayata budhaditya yogaya 10 wannen awama dharma karmadhpathi yogaya enawa neda badra yogayth thiyenawa
@MyGaama
@MyGaama 3 жыл бұрын
1990/01/23 18.30 pm rathnapura me yogaya tiyanawada
@sadunikamadushani529
@sadunikamadushani529 Жыл бұрын
මගේ8වෙනි කොටුවේ ගුරු කේතු ඉන්නවා ඒක මාරකයිද?
@nimalsilva378
@nimalsilva378 2 жыл бұрын
Kumba kuja sikuru 9
@dayamanojayajayasinghe5958
@dayamanojayajayasinghe5958 11 ай бұрын
ලග්නය වෘෂභ 9 10 අධිපති සෙනසුරු නම වැනි කොටුවෙ කෙතූ සමග එක්ව සිටි.මෙම යොගය තිබේ ද
@sanjeewanidharmathilakasan9226
@sanjeewanidharmathilakasan9226 4 жыл бұрын
Ane mage hadahana nathivela.upan velava mathaka na.davasa mathakai.mage hadahana hadaganne kohomada.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
ඉපදුන ඉස්පිරිතාලෙට ගිහිල්ලා දැනට දන්න විස්තර ටික දීලා උපන් වෙලාව ගන්න පුළුවන් ඒ විදිහට උත්සහ කරන්න..
@sanjeewanidharmathilakasan9226
@sanjeewanidharmathilakasan9226 4 жыл бұрын
@@NCNCreation mama inne rata.danna kauruth na kandy hospital eke.ekai prashne.
@IMasha2819
@IMasha2819 4 жыл бұрын
මගේ ලග්නය මකර 1කොටුව හිස්/ 2 ශනි/3කේතු/4හිස්/5හිස්/6හිස්/7හිස්/8චන්ද්‍ර/9රාහු/10හිස්/11 රවි/12කුජ,බුධ,ගුරු ,ශුක්‍ර මගේ මේ යොගය තිබෙනවාද කියලා කියන්න පුලුවන් ද ගොඩක් පින්
@hiruha6454
@hiruha6454 7 ай бұрын
නවාංශකය තුල යෙදුනොත් පල නැතිද ,ලග්නයෙ නවයෙ උච්ච ග්‍රහයා සමග දස වැන්නාදිපති හතරෙ ඉන්නවා ,දෙන්න ම ඉන්නෙ ගුරුගේ නැකතක කටක ලග්නයෙ( ,කුජ සිකුරු ) එතකොට මේ යෝගය තියෙනවා ද 1අ
@liliyanhemalatha2806
@liliyanhemalatha2806 4 жыл бұрын
ජන්ම ඒරාස්ටකය සුර්යා ඒරාස්ටකය මේ දෙකම අවු 7මාස 11දින 10 ගත කරමින් ඉන්නෙ ව්ස්නු දේව ආත්මය සිරවිමක ඉන්නෙ
@gayanimadu3686
@gayanimadu3686 4 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමට. මගේ කේන්දරයේ ධනු ලග්නයේ ගුරු 1 කොටුවෙ. අන්ශක 24.2 . රවි සහ බුද 9 කොට්වෙ. මට මේ පිලිබද විස්තරයක් කොහොමද දැන ගන්නේ කොහොමද. ඔබ තුමා කොහොමද සම්බන්ද කරගන්න ක්‍රමයක් තියද?
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 жыл бұрын
ගුරැ 1 නමි ඔබට ගුරැහංස යෝගය පිහිටා ඇත ඔබ ඉතා කාරැණික දහම විසින් ඔබ රකින ඔබ විසින් දහම රකින කෙනෙක් සතුන්ට අසරණයන් හට සොබාදහමට ආදරෙයි.10 රවිබුධ එකතුවත් ඉතා හොඳයි ඔබ වැදගත් රැකියාවන් වලට උරැම ලබයි.දෙවියන් ඔබව රකි. නිර්මාංශ වන්න තවතවත් යහපත උදාවේ ..චිරංජයතු
@dinithivishvani8392
@dinithivishvani8392 2 жыл бұрын
@@ramalikulasinghe2915 oya vagema mamath danu lagnaye guru eth 9veni kotuve ravi budha yana 2kama wakkara rahuth tiyanava 9venne oya ravi, budha , rahu tri sanyogaya yedi tibima kumana akaraye balapekada
@kamanikoswatta2318
@kamanikoswatta2318 2 жыл бұрын
ලග්නය ධනු 9.බු ශු. ච. ඉන්නවා 10 ර. ඉන්නවා එතකොට කොහොමද
@thejanpg3438
@thejanpg3438 Жыл бұрын
mage eka tiyanawa kiuwwa
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
පංච මහා පුරුෂ යෝග රුචක යෝගය kzbin.info/www/bejne/Z5WZk5qPmq6Mfbc භද්‍ර යෝගය kzbin.info/www/bejne/b2mrmJ-kmMysn9U ගුරු හංස යෝගය kzbin.info/www/bejne/qJakgKaCnc5-obs මාලවී යෝගය kzbin.info/www/bejne/Y2jLln5tjcaXnLM ශශ යෝගය kzbin.info/www/bejne/h6umdmZ4lpWmg8U ධර්ම කර්මාධිපති යෝගය kzbin.info/www/bejne/sHicaJaMoa-tfaM ඕනෑම ග්‍රහ අපලයකින් බේරෙන හොඳම විදිහ kzbin.info/www/bejne/an6rnKCnfr2nrcU
@travel8703
@travel8703 3 жыл бұрын
theruwan saranai oba thumata.mama ipadunet wishnu dewiyan saha lakshmi meniyan diwyabojan waladamin sathutin inna welawaka.mata me yogaya thiynwa.mama hithanawa me kathawa atta kiyala.mata a de man hithanawatat wada ishta wela thiyenne.mage upan dine 1995.7.14 hawasa 6.24 ta
@rawanpulasthi6462
@rawanpulasthi6462 4 жыл бұрын
මාගේ ලග්නය මකර වන අතර, බුධ සිකුරු දෙදෙනා පලවන කොටුවේ යෝගව ඇත, එමෙන්ම.. 2- රවි, 4- ගුරු සහ කේතු, 5- කුජ, 7-ශනි, 9- ප්ලූටො, 10- රාහු, 11- නෙ, 12- චන්ද්‍ර.... මෙම ග්‍රහ පිහිටීම ධර්ම කර්මාධිපති යෝග තත්ත්වයක් ද...?
@tharangasanjeewa4881
@tharangasanjeewa4881 Жыл бұрын
Baila gahanaea wadi
@nadeekanekg9753
@nadeekanekg9753 4 жыл бұрын
sir mama kanya lagne upan kanthawak....mage dala kendare buda 10, sikuru 9ye pihitala thiyenne....mn lagadi kendare balapu thanakin kiuwa bawa kendare darma karmadipathi yoge mata thiyenawa kiyala....mata kawadawath salle nolebimak ne sir ....mn godaaaak lassana kenek...dan thawath lassana wela...eth sir manasika pidane adu neththe ai.....(1981-05-27 )ipadune naththandiye...sirta puluwannam tikak balanawada....budu saranai
@wasantharupasingha3960
@wasantharupasingha3960 2 жыл бұрын
සර් මම මකර ලග්නේ.... බුධ , සිකුරු ලග්නේ ඉන්නවා... බුධ අස්තයි, සිකුරු වක්‍රයි,...සිකුරු 64වන් නවාංසකාදිපති... යහපත ක් වෙයිද...🙏🙏🙏
@nm-wg3ye
@nm-wg3ye 3 жыл бұрын
ස්තුතිය ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏
@amilamaduranga5270
@amilamaduranga5270 Жыл бұрын
Kiyavilla Wedii
@imayapiyumandi3340
@imayapiyumandi3340 4 жыл бұрын
Bhawa kendra satahanak ha palapala obathuma magin danagatha hakida.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
පුළුවන්.. එහෙත් ඊට අවස්ථාව ලබා දෙන තුරු අප සමඟ රැඳී සිටින්න. තෙරුවන් සරණයි..🙏🙏🙏
@indirawijegunawardana5772
@indirawijegunawardana5772 4 жыл бұрын
මට ඔබතුමා එක්ක කතා කරන්න පුලුවන් ද. ඔබතුමා ගේ videos මන් අහනවා.
@champikaherath5017
@champikaherath5017 4 жыл бұрын
11 wanne ravi,budha,kuja sitima me yogaya lebenawada
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
නෑ ...1,4,7,10 ස්වක්ශේෂ්ත නැත්තම් උච්ච වෙන්න ඕනී ....
@sumaggahewagama5014
@sumaggahewagama5014 Жыл бұрын
අංශක 5 ඇතුලත නමුත් රාශි 2 ක (1 සහ 12) 9වැන්නාධිපති සහ 10 වැන්නාධිපති සිටියොත් ධර්මකර්මාධිපති යෝගය ඇති වෙනවද?
@sujeewadamayanthi9073
@sujeewadamayanthi9073 2 жыл бұрын
10thula mama yogaya pawathinam kohomada lagnaya danu
@chandanatharanga5587
@chandanatharanga5587 Жыл бұрын
Mage.kendaraya.komada.kataka.lagnaya.guru1.2sani.rahu.8ketu.9sadu...11kuja.cikuru.12ravi.buda.danata.sadu.maha.dasawa.sikuru.aturu.dasawa
@NCNCreation
@NCNCreation Жыл бұрын
what's app +94763888766
@Wismaesa1
@Wismaesa1 Жыл бұрын
රවි බුධ 7 දැන් බුධ යන්නේ මට ගිය අප්‍රේල් ඉදන්
@dilkafernando1075
@dilkafernando1075 4 жыл бұрын
mage lagnaya sinha. 10 kotuwe kuja sikuru. 9 kotuwe buda ravi and. shani innawa. dharmakarmadhipathi yogayada. nathinam hethuwa kumakkda
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
දසවැන්නේ කුජ හා සිකුරු අංශක අටකට වඩා කිට්ටුව සිටිය යුතුයි..
@menakasapumalee8674
@menakasapumalee8674 3 жыл бұрын
@rohanakande3408
@rohanakande3408 9 ай бұрын
9වැන්න ධර්ම වන අතර 10 වැන්න කර්මස්ථානය වේ. ඒ අනුව 9 වැන්නාධිපති හා 10 වැන්නාධිපති පරිවර්තනය ධර්ම කර්මාධිපති යෝග්‍ය වේ.
@chamarachandimal1703
@chamarachandimal1703 4 жыл бұрын
මගෙ 9./10 අදිපති සෙනසුරු 11 වෙන්නෙ ඉන්නෙ.මගෙ ලග්නෙ වෘශබ
@udarakaushalya6515
@udarakaushalya6515 4 жыл бұрын
yogaya naha.
@donsons7848
@donsons7848 4 жыл бұрын
මහත්මයාණෙනි .මගේ කේන්ද්‍ර යෙ පාසාදිධිපති රවි හොදයිද ,නරකයිද
@happylife-vp8gr
@happylife-vp8gr 4 жыл бұрын
නමවැන්නාධිපති සිකුරු 10 දසවැන්නාධිපති බුද 9 එතකොට මෙම යෝගය තියෙනවාද නැත්තම් පරිවර්තන යෝයගයක්ද එය ප්‍රතිඵල මොනවගේද
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
mata ada thama me programm eka balanna labune..mage 2kotuwe buda guru..
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
1,4,7,10 තියෙන්න ඕනී
@nirmalapriyashanti3330
@nirmalapriyashanti3330 3 жыл бұрын
ඔබගෙ දුරකතනය අන්කය දාන්න.
@asangamendis6105
@asangamendis6105 4 жыл бұрын
ඔබට කියන්න පුළුවන්ද කෙන්දර software එකක් ගන්න තැනක් 😀
@dharmadasaedirisinghe5413
@dharmadasaedirisinghe5413 Жыл бұрын
ඔබට ලඟම ඇති හාර්ඩ්වෙයාර් එකකින් විමසන්න එතනින් ලබාගත හැකියි
@matheeshanethmal9286
@matheeshanethmal9286 4 жыл бұрын
මගේ කීන්දරේ තියනවා ඔයා යෝගය
@ravindrayasas8978
@ravindrayasas8978 3 жыл бұрын
Sir ge nambar aka denna puluwanda
@malanisomalatha2534
@malanisomalatha2534 4 жыл бұрын
9wannadipathi 10wannadipathi sanyogawa 7 kotuwe inne
@dishifernando9737
@dishifernando9737 4 жыл бұрын
මට ධර්මකර්මාධිපති යෝගය තියෙනවා නමුත් මේ කාලයේ ගෙවන්නේ ශනි දශාව. ඒ සදහා කලයුතු පිළියම් මොනවාද?
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 жыл бұрын
නිර්මාංශ වි සෙනසුරාදා දිනක ආර්‍ය්මාර්ගයේ පිහිටන්න..
@lasanthakarunarathna3605
@lasanthakarunarathna3605 4 жыл бұрын
Ravi sikuru 10 sitima, buda kuja 9 wamne sitima, shani chandra 7 sitima, thula lagnayata kohomada
@dissanayake77
@dissanayake77 3 жыл бұрын
ගුරුතුමා මා හට ධර්ම කර්මාධිපති යොගය තිබේද? (උපන්දිනය 1984/06/25) උපන් වේලාව 13.32 (ලග්නය තුලා) (නවාංශකය- තුලා) කුජ-ශනි ස‍‍ංයෝගව-1 කේතු-2 ගුරු-3 චන්ද්‍රායා-7 රාහු-8 ශුක්‍ර-රවි-බුධ-9 වැන්නේය.
@dissanayake77
@dissanayake77 3 жыл бұрын
උපන්දිනය 1984/06/25
@poornimaj8502
@poornimaj8502 3 жыл бұрын
You don't have darma karmadipathi yoga.but you have sasa yoga.its a panchamaha purusha yoga. And you have shani mangala yoga.this yoga is bad for the marriage.and you might have a successful younger brother.
@damayanthikarunarathna3165
@damayanthikarunarathna3165 4 жыл бұрын
Ane number 1 denawada meyogaya thiyenawa kiuwa tawa denaganna ona
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
මෙතුමාගේ දුරකථන අංකය දමන්න දන්නා කෙනෙක්.🙏🙏🙏
@NCNCreation
@NCNCreation Жыл бұрын
what's app +94763888766
@හර්ෂදීපාල්රාජපක්ෂ
@හර්ෂදීපාල්රාජපක්ෂ 4 жыл бұрын
ධනු ලග්නයෙ 2 කොටුවෙ රවි බුධ සිටීම ධර්මකර්මාධිපති යෝගය පිහිටීමක්ද
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
නෑ ...1,4,7,10 තියෙන්න ඕනී
@bagyadissanayake3686
@bagyadissanayake3686 3 жыл бұрын
Dharma karmadhipathi thiyenawa oyata
@danushkalakmal2118
@danushkalakmal2118 2 жыл бұрын
කවුරුත් කතා නොකරන මෝක්ෂ ත්‍රිකෝණය (4,8,12) සම්බන්ධව හැකි නම් වීඩියෝ එකක් කරන්න මහත්මයා.
@ThamaraGunasekara-l8o
@ThamaraGunasekara-l8o Жыл бұрын
TV😊❤🎉
@malanandanie410
@malanandanie410 4 жыл бұрын
Sadu Saha Buda akatu wala
@menakasapumalee8674
@menakasapumalee8674 3 жыл бұрын
මගේ 9 අධිපති කුජ - 10 අධිපති සිකුරු - දෙදෙනාම 11 වැන්⁣නේ රාහු සමග සිටි මට මෙම යෝගය තිබේද? එය අසුබද ලග්නය සිංහ
@සුසිතනවරත්න-භ8ඵ
@සුසිතනවරත්න-භ8ඵ 3 жыл бұрын
ම⁣ගෙ ශනි ,ගුරැ එකට ඉන්නෙ ලග්නෙ මිථුන 11 වැන්නෙ කුජගෙ රාශියක මෙිෂය තුල
@dankanhapuarachchi459
@dankanhapuarachchi459 3 жыл бұрын
මට මේ යෝගය තියෙනවා . ඔබතුමා ජෝතිෂ්‍ය උගන්වන්නෙ නැද්ද?මම කැමතියි ඉගෙන ගන්න .මම මූලික ටික ඉගෙන ගෙන ඉන්නෙ.වැඩි දුර ඉගෙන ගන්න බැරි උනා.
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
මගේ තියනවලු ....10 කොටුවේ බුධ , ශු මේ යෝගය තියනවද මහත්තයා ??
@estherbredies2215
@estherbredies2215 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dhammikapradeepmallawaarac2300
@dhammikapradeepmallawaarac2300 Жыл бұрын
ඔබ තුමාගෙන් ජෝතීස්‍ය ඉගෙන ගන්න බැරිද මහත්මයා
@n.p.pereraperera2052
@n.p.pereraperera2052 4 жыл бұрын
මගේ කටක ලග්නෙ ,කටක නවාම්ශකය, 1-රාහු 2-- 3- 4- 5- 6-ච 7-කු,ගු,ශ,බු,ර,කේ,ශු, 8- 9- 10- 11- 12- උපන් දිනය 1962-02-03 ප.ව. 5.00 කාසල් රෝහල . මේ කේනදරේට අනුව ධර්ම කර්මාධිපති යෝගය තිබේ.කරුණාකර විස්තර ටිකක් දන්වන්න. තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුවේවා !!!!
@poornimaj8502
@poornimaj8502 3 жыл бұрын
Do you have problem in your married life.coz you have 6 planets in 7 th house.its a " mahana yogayak"
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 4 жыл бұрын
Mata Dana ganna puluvanda oba thumagen,mama gedaraka epadun kenek.mage velavak hariyatama Dana ganna Amari.namuth mage mavata mathakayak thiyenava erida ude 7-8 athare kiyala.me anuva Mata Bala ganna puluvanda.oba thumata puluvanda udaw karanna.budu saranai🙏🏽
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 4 жыл бұрын
Oba thumage Yana viyadama anuva mama dannam Mata karanna puluvan nam deyak dan Vanna pahasu vidihakin.
@thranganiroshnidoctargluta514
@thranganiroshnidoctargluta514 4 жыл бұрын
Mar lagnaya wrichika upandinaya 1986.4.7..upan.welawa.rathree.10.ane.mata.dana.ganna.oni
@chamarachandimal1703
@chamarachandimal1703 4 жыл бұрын
ඔබ තුමාගෙ number එක එව්න්නකො.කේන්දර බලගන්න ඔනා
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
0763888766
@uththaraanuranjali7309
@uththaraanuranjali7309 3 жыл бұрын
Phone number Eka ewanna puluwanda?
@NCNCreation
@NCNCreation 3 жыл бұрын
0763888766 වට්සප් මැසේජ් කරන්න
@liliyanhemalatha2806
@liliyanhemalatha2806 4 жыл бұрын
උදඋ දෙන්න
@sanathariyasingha3119
@sanathariyasingha3119 Жыл бұрын
මගේ ලග්නය දනු නවාංසකයත් දනු උපන්නේ 1969 10 05 දවල් 12 37 කුරුනගල ඉබ්බගමුවෙ ලග්නයෙ කුජ දහයෙ රවි බුද ගුරු තුනේ රහු පහේ ශනි අටේ චන්ඩ්‍රයා නවයෙ සිකුරු කේතු බලන අය කියන්නෙ මාර පොරක් කියල ඔබතුමා කියන්නෙ මොකක්ද්
@malanandanie410
@malanandanie410 4 жыл бұрын
Maga teysnawa
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
Mata tynwalu 😒