#Astrology_EP26

  Рет қаралды 29,377

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 99
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
පංච මහා පුරුෂ යෝග රුචක යෝගය kzbin.info/www/bejne/Z5WZk5qPmq6Mfbc භද්‍ර යෝගය kzbin.info/www/bejne/b2mrmJ-kmMysn9U ගුරු හංස යෝගය kzbin.info/www/bejne/qJakgKaCnc5-obs මාලවී යෝගය kzbin.info/www/bejne/Y2jLln5tjcaXnLM ශශ යෝගය kzbin.info/www/bejne/h6umdmZ4lpWmg8U ධර්ම කර්මාධිපති යෝගය kzbin.info/www/bejne/sHicaJaMoa-tfaM ඕනෑම ග්‍රහ අපලයකින් බේරෙන හොඳම විදිහ kzbin.info/www/bejne/an6rnKCnfr2nrcU
@krishanthasampath6517
@krishanthasampath6517 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ පැහැදිලි කිරීමට. මට තියෙන්නේ අර්ඩ කාල සර්ප යෝගය කියලා තෙරෙනවා. චන්ඩ්‍රයා ඉන්නේ රාහුට දකුණේ. මට තව ඩුරටත් මෙහි පතිපල ලබා ගැනීමට ඔබ්ස් තුමා online මාර්ගයෙන් සම්බන්ධ කර ගත හැකි ආකාරය කියනවනම් ගොඩාක් අගය කරන්ස්වා.🙏
@EarthAngel77777
@EarthAngel77777 Күн бұрын
කාල සර්ප යෝගය සහ ධර්මකර්මාධිපති යෝගය එකට යෙදුනහොත් පලාපල කෙසේ වේද මහත්මයා. ස්තූති.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
චරිත ලක්ෂණ මේෂ ලග්නය kzbin.info/www/bejne/hZDYmIyIj9JmpKc වෘෂභ ලග්නය kzbin.info/www/bejne/hHWulZaKe5uFnrc මිථුන ලග්නය kzbin.info/www/bejne/nKGlgah3f72kjtE කටක ලග්නය kzbin.info/www/bejne/gIrTe32mlsitgLs සිංහ ලග්නය kzbin.info/www/bejne/hojSY5ecrc9pea8 කන්‍යා ලග්නය kzbin.info/www/bejne/pWeQnn1sqpdsr8U තුලා ලග්නය kzbin.info/www/bejne/aZ3QZJunoNVsp9U වෘශ්චික ලග්නය kzbin.info/www/bejne/p6bVq5eVjbt9p7M ධනු ලග්නය kzbin.info/www/bejne/pn-0h4SojdyIb80 මකර ලග්නය kzbin.info/www/bejne/e5aaZ4OEqLSoldU kzbin.info/www/bejne/lZ3KeqaYgq1ojqs කුම්භ ලග්නය kzbin.info/www/bejne/l4eYgHVqZquYeqc මීන ලග්නය kzbin.info/www/bejne/m6Glqo16ftpqd9U යටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක් kzbin.info/www/bejne/oomsoWughbOGmNU සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම kzbin.info/www/bejne/l5u2dJupqLGbqbM ඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි.. kzbin.info/www/bejne/bIS2ooOBapmdrrs මතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රය kzbin.info/www/bejne/rKK5l6J6it2boqc දත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමය kzbin.info/www/bejne/fGnIdnRpeZd8iMk
@PathmaHaljothi-js7go
@PathmaHaljothi-js7go Жыл бұрын
මගේ කේන්ද්‍රයත් කාලසර්ප යෝගය රාහු 1 කේතු ,බුධ, චන්ඳ 7ශනි, ගුරු4 කුජ ශුක්ර 5 රවි 6
@YamanAvidinna
@YamanAvidinna 3 жыл бұрын
මගේ ලග්න කේන්දරයේ හා නවාංශක කේන්දරය දේකේම කාලසර්ප යෝගය තියෙනවා ..
@priyaperera4787
@priyaperera4787 4 жыл бұрын
Kiyana vidiyatanam baluwa..etharam therumak naha.5he shani -kethu-sikuru..11rahu-kuja.. Nawanshakaye kethu1 -rahu guru 7...danuwath kalata sthuthi...oba thumata pin..theruvan saranayi🙏🙏🙏🙏t p no. Nathida..
@kujayasinghe9199
@kujayasinghe9199 4 жыл бұрын
විජය කුමාරතුංග , රුක්මණී දේවිය , ඩෙන්සිල් කොබ්බෑකඩුව , සරදියෙල් , මහින්ද රාජපක්ෂ
@ChamaraCPerera
@ChamaraCPerera 3 жыл бұрын
Thank you for your advice.
@dahamiahinsa8673
@dahamiahinsa8673 3 жыл бұрын
Taruwansaranai obatumata! ! ! Dawamaniyan atulu wishwaya siyalu asirwada nirantarayanma ayurakkantu ayubohowewa! ! !
@nisansalanawaratna1340
@nisansalanawaratna1340 2 жыл бұрын
Meena lagnaya, Rahu 6, kethu guru 12, makara nawanshakaya kethu 1, rahu 7
@sandanifernando2826
@sandanifernando2826 3 жыл бұрын
Mageth kala sarpa yagaya thiyewa kiyala qwa mata kohoma balapaida kiyala kauruth pahadiliwa kiyan nane kala sarpa yogaya thiywa kiyla withrai kiyanne
@Erandabuddika-vo4pz
@Erandabuddika-vo4pz 6 ай бұрын
Ane guruthumani mage duwata kala amritha yogaya thiyanawa 2018/1/10 welawa11.33p.m
@chandranikularathne2078
@chandranikularathne2078 2 жыл бұрын
කාල සර්ප යෝග ය අර්ධ වශයෙන් තියෙනවා එතකොට මොකද වෙන්නේ
@tharindurathnayake9345
@tharindurathnayake9345 4 жыл бұрын
දුරකථන අංකයක් නැද්ද
@hhhdbdbbd8586
@hhhdbdbbd8586 4 жыл бұрын
Mage lagnaya kataka mage senasuru gurui inne 7weni kotuwe
@kuda4186
@kuda4186 4 жыл бұрын
Mage rahu samaga senasuru 11 inne.eka paththaka his kotuwak samaga anith grrahayo.mata kalasarpa yogaya balapanawada.
@arusha1236
@arusha1236 4 жыл бұрын
Janma paththraya parakeesha kara ganeemata obathumage jothishya karyalaye lipinaya ha durakathana ankaya laba diya hakida
@prasannapradeep755
@prasannapradeep755 Жыл бұрын
rahu kethu wena grahayo ekka thibboth?
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම kzbin.info/www/bejne/l5u2dJupqLGbqbM
@nikilnikil2589
@nikilnikil2589 3 жыл бұрын
මට කාල සර්ප යෝගය තියනවා😔වෙන්න ඕන ඒවා ඔක්කොම උනා..මැරෙන්න විතරයි තියෙන්නෙ .
@shashikamaduwantha9758
@shashikamaduwantha9758 2 жыл бұрын
Mokada une
@niroshalasanthi2222
@niroshalasanthi2222 2 жыл бұрын
මටත්
@jasmine-vr9fv
@jasmine-vr9fv 2 жыл бұрын
ගොඩක් හිතලා මානසිකව කඩා වැටෙන්න එපා..එක කාලෙකදි සියල්ල උදුර ගන්නවා වගෙම ඊට පස්සෙ එන්නෙ සියල්ලම ලබා දෙන කාලයයි.ජිවිත ගමන වරින් වර උස් පහත් වීමම මෙහි ප්‍රතිපලයයි.හැකි තරම් පින් කටයුතු කරන්න.ඔබේ අසාර්ථකත්වය පිටුපස සාර්තකත්වය එනවා 🤜🤛👍
@Jausticelegue
@Jausticelegue 2 жыл бұрын
සැලෙන්න එපා ..මමත් ඇසිඩන්ට් වෙලා කුඩු වෙලා ,ඕක තියනව මටත්,,ඒත් ඇවිදගන්න බැරි උනත් ස්වාභාවික ව මැරෙනකම් මම අත් අරින්නෙ නෑ..අදටත් වාහනයක්,සල්ලි,ඉන්න තැන්,කන්න බොන්න ,මිනිස්සු ට උදවු කරන්න මම හොයාගන්නව...අත අරින්නෙ නෑ..ඔයත් එහෙම වෙන්න ..වෙදනා දාරාගන්න බෑ තමයි දන්නව...ඒත් වේදනාව ,අපහසු දරාගන්න එකම විනෝදය ක් කරගන්න..බොරු නෙමෙයි කියන්නෙ..අත් අරින්න එපා..හරි නොගියත් ඒකම කරන්න..ස්වාභාවික ව මැරෙනකම් සටන් කරන්න..🙏🙏
@sltouristchannel7172
@sltouristchannel7172 Жыл бұрын
​@@niroshalasanthi2222oyata mokada une
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Жыл бұрын
මගේ ලග්නය කටක මගෙ හදහනෙ තියෙනව කාල සර්ප යෝගය මගේ විවාහ ජීවිත දෙකක් කැඩුන සම්බන්ද තුනක් කැඩුන මට දැන් තියෙන සම්බන්දයවත් හරියයිද ගුරුතුමනි 🙏🙏🙏
@dineshfernando7893
@dineshfernando7893 7 ай бұрын
රාහු 11 කේතු 5 එකපැත්තක කොටු හිස්
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 5 ай бұрын
මට කාලසර්ප යෝගය තියන තරැණියක් මගේ වයස 23 විවාහය හරියන එකක් නැද්ද... කරුණාකර පහදා දෙන්න ගොඩක් පින්
@deepthikumara672
@deepthikumara672 2 жыл бұрын
Mithuna lagnaya. Guru 1, sandu kethu 2, kuja,,buda, ravi 4 sikru 5 sani 7 Rahu 8. Mama yogaya thiyebawada
@amilapemasiri8023
@amilapemasiri8023 Жыл бұрын
Ne
@gayathriabeysekara9165
@gayathriabeysekara9165 6 ай бұрын
mahththyoo mge duwa kataka laghnaye ..rahu 10 ..kethu 4 ..meke kala sarpayogya yedi thiyenawa...daruwa Ol vibhgaya dawase hdisy shlya krmaykata lakuna...me wasare Al vibhgaya liynawa..mata loku bayak denenawa denenawa ..vibgeta bada athiweayd kiyla ..apy hemoma mabasikawawetila inne ane phdala denna ..laghnyeravi ...sadu ...kuja ...buda ...11 sikuru innawa mta phdla denna obthumata godhk pin
@harshaniharshani8016
@harshaniharshani8016 4 жыл бұрын
Mata kalasarpa yogayak thiyenawa.kethu 1,rahuy senasurui 7 eka peththata sampurna his.
@මනුදම්-ම8ප
@මනුදම්-ම8ප 4 жыл бұрын
මටත් එහෙමයි,ඒත් කද පිරිත අහන්න ශිව දෙවියන් අදහන්න
@saduniamarasooriya4300
@saduniamarasooriya4300 3 жыл бұрын
Kohomda meka ain wenne mage jiwithe godak dewal nathi una e me hanada dan na
@noone-ge7hx
@noone-ge7hx 3 жыл бұрын
Ane aththatama mata kala sarpa yogayen ipaduna kiyala thamai kiyanne mage mahaththaya adu wayasen meruna aththatama mata kiyala kisima deyak nehe gekuth nehe mata napuru nendamma kenek lebune jjeevitha kale a mata kiyalaisima deyak nehe
@sulochanadipanjali7808
@sulochanadipanjali7808 2 жыл бұрын
Ane mage rahu 11 kethu 5
@jasmine-vr9fv
@jasmine-vr9fv 2 жыл бұрын
මගෙ හදහනේ සියලු ග්‍රහයන් කේතු රාහුට 4-7 රේඛාව තුල පහල කොටු තුල ඉන්නවා.කේතු සමග රවි ඉන්නවා.ඒ අනුව මට කාලසර්ප යෝගයක් නැතිද?
@muthuellawala4171
@muthuellawala4171 4 жыл бұрын
මගෙ කේන්දරේ රාහු ඉන්නෙ 10.යෙ.එකොලහ දොලහ එක හිස්.න0වාන්ශයෙ රාහු ඉන්නෙ 5.දෙක තුන හිස්.චන්ද්‍රය ඉන්නෙ 7.පැහැදිලි කරන්ඩ.ස්තුතියි
@mnalaka5068
@mnalaka5068 4 жыл бұрын
කේතු ඉන්නේ කොහෙද ?
@Experimentsworld
@Experimentsworld 4 жыл бұрын
matath mara mara yoga thiyanawa kiyanawa hambaneka data galawanawa un posath una man loka higannek una
@milalagaairangani2243
@milalagaairangani2243 2 жыл бұрын
makata karana dyak nadda
@hilareenfernando7952
@hilareenfernando7952 Жыл бұрын
🙏
@managelalitha6826
@managelalitha6826 3 жыл бұрын
මහත්මයා මගෙ කේන්දරේ රාහු සහ සිකුරු පලමු කොටුවේත් කේතු සහ ශනි හත කොටුවේත්123456 කොටු හිස්වත් තියනවාමගේ ලග්නය කටක..මේ පිහිටීම මට නරකට බලපානවාද? මහත්තයගෙත්මේ විදියටයි.වෙනස් වෙලා තියෙන්නෙඑකේ කුජ සමග රාහු. හතරෙ සිකුරැ
@shashinihansika6030
@shashinihansika6030 4 жыл бұрын
Mata denaganna puluwanda sir jiwita kale keti wenwda
@shanushanu-nz2fw
@shanushanu-nz2fw 4 жыл бұрын
මට්ත් දැනගන්න ඔනේ
@782380370
@782380370 2 жыл бұрын
Mge kendare me kaala sarpa yogayak pihitala thiyenawa mekata mokada karanne
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
3.rahu. 9.shani,kethu. Innawa ethakota mata kala sarpayogaya thiyenawada?danna kenek kiyannako
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Viwaha wenna okkoma thiyeddi peni,penima eyala mawa dala yanawa.
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Godak pin obathumata.wasuki kiyana kala sarpayogaya hedenne kohomada,eka pihitana vidiha,wena dewal,ekata karanna puluwan wath piliweth.vidio ekak karanna puluwannam watinawa.
@sajithkumara5434
@sajithkumara5434 2 жыл бұрын
මනුෂ්‍යයෙක් වෙලා ඉපදෙන්න ලොකු පිනක් ඕනිනම් ඉපදුනාට පස්සෙ ඕව අහල මැරෙන්නද හිතන්නෙ ජෝතිශය 50% ඉතිරිය අපේ අතේ පින් කරන්න උත්සහය උනන්දුව තියෙන තැන කර්මයත් පරාදයි යකෝ එතකොට බුදු පියානන් වහන්සේ බුදු වුනේ එක රැයෙන්ද නෑ අවුරුදු 6ක් දුක් විදල කුසට අහරක් නැතුව අනේක දුක් විදල ආත්ම කලප ලක්ශ ගානක් පාරමී පුරල අපිතවත්මත් සැප හොය හොයා කේන්දරය බල බලා හූල්ලනව මිනිසත් බවයක් ලැබුනු මේ වටිනා අවස්ථාව මග නොහැර මේ සසරින් මිදෙන්න උත්සහ කරන්න මොන දේ තිබුනත් නැති උනත් ජීවිතය අනිත්‍යෛයි සියල්ල අත් හරින්න පුරුදු වන්න.එතකොට සර්ප යෝගත් නෑ ධන යෝගත් නෑ කොච්චර ලේසිද
@apsarasandamali917
@apsarasandamali917 Жыл бұрын
ගොඩාක් පින් ඔයාගෙ වචනව වලට
@DineshaWickramaarachchilage
@DineshaWickramaarachchilage 2 ай бұрын
Aththama kathawa
@udenikafonseka3502
@udenikafonseka3502 4 жыл бұрын
Obawa hamuvimata awssai
@hhhdbdbbd8586
@hhhdbdbbd8586 4 жыл бұрын
Mage rahu2 kethui budai inne8
@sandalimethd4389
@sandalimethd4389 3 жыл бұрын
rahu 11 , kethu 5 saha 7,1,2,4 kotu hiswa thiyenawanam eka balapanne kohomada?
@priyangikafernando4542
@priyangikafernando4542 2 жыл бұрын
Oba thuma muna gasenne kohmada
@sarathsarath2324
@sarathsarath2324 2 жыл бұрын
හූනන්ගෙන් යම්බලපෑමක් තියනවද ...ලිත්වල හූනා ගැනකියවෙන්නේ ඇයි..?
@nisansalanawaratna1340
@nisansalanawaratna1340 2 жыл бұрын
Kala sarpa yogaya thiynawa
@rukmalaberathna8096
@rukmalaberathna8096 3 жыл бұрын
Kohmda bn ahema kiynne
@StarScience-vf2kh
@StarScience-vf2kh Жыл бұрын
Kala amurtha yogaya kiyanne mokakda
@sudarshidissanayake6486
@sudarshidissanayake6486 3 жыл бұрын
කාල සර්ප යෝගය තියෙන කෙනෙකුට මේ වෙනකොට විශාල හානියක් වෙලා ඇත්නම් තව තවත් කරදර එන්න පුලුවන්ද
@niroshanperera8040
@niroshanperera8040 4 жыл бұрын
Okata Pluto,urenus ,Neptune adalada?(rahu kethugen eliye hitiyoth).anith okkoma rahu kethu athara
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
grahayo 7 rahu kethu witharai
@niroshanperera8040
@niroshanperera8040 4 жыл бұрын
@@NCNCreation sthuthi ..ethakota Mata kalasarpa dosha thiyenawa ..
@niroshanperera8040
@niroshanperera8040 4 жыл бұрын
Mata wayasa 16(O/L) thawa prashna tikak thiyenawa kendare gana ahuwata kaman nadda?
@haripriyabuddhakorala3234
@haripriyabuddhakorala3234 4 жыл бұрын
Viwaha dosha.pramadaya ha piliyam gana video ekak katana.
@harshaniharshani8016
@harshaniharshani8016 4 жыл бұрын
Kala amurtha yogaya kiyanne.eken wenneth mekamada.mage kethugen patangana rahugen iwara wenne
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
පලවෙනි කොටුවෙ කේතු හිටියට ඒක තීරණය කරන්න වෙන්නේ භාව කේන්ද්‍රයක් ඇඳලා.. ඒ කියන්නේ උපන් අංශකයක් කේතු පිහිටලා තියෙන අංශක යත් හඳුනාගන්න වෙනවා ඒ වගේම ්‍රහයින් ඉන්න පැත්තේ එක ස්ථානයක් වත් ිස් ව පැවතිය යුතුයි ග්‍රහයින්ගෙන් තොරව.
@harshaniharshani8016
@harshaniharshani8016 4 жыл бұрын
Hmm.mata eka therumak ne.kala sarpa yoga thiyeddi kasada badinakota danne nethiwa godak wedimal kenek / nodena wenath jathiyaka kenek lebendath idathiyenawada.
@harshaniharshani8016
@harshaniharshani8016 4 жыл бұрын
1 kethu.2 3 4 5 6 his.7 rahui,senasurui.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
@@harshaniharshani8016 සෙනසුරු රාහු ට කලින් පිහිටියොත් මෙම කිසිම ග්‍රහයෝගයක් පිහිටන්න
@harshaniharshani8016
@harshaniharshani8016 4 жыл бұрын
@@NCNCreation 7weni kutuwe රා,ශ thiyenne.mata 1 කේ inne.mata prashnath nethuwama newei.shanayak ne.ekai msg kale.
@mayaamarathunga7342
@mayaamarathunga7342 2 жыл бұрын
මගෙත් කාලසර්ප යෝගය තියෙනවා .මට නම් ඕනේ ඉක්මනින්ම මැරෙන්න .ඒත් තවම ජිවත් වෙනවා .කරුමෙ තමා .😢
@shashindunimmika1767
@shashindunimmika1767 2 жыл бұрын
Mokak
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 Жыл бұрын
මේක බලන්න
@dinukalakmalperera6887
@dinukalakmalperera6887 3 жыл бұрын
Kalasarpa Yogaya ekka භද්‍ර යෝගය , ධර්ම කර්මාධිපති යෝගය wage ewa thibunoth wenasak wenawa da
@jasmine-vr9fv
@jasmine-vr9fv 2 жыл бұрын
ඔව් අනිටු පල ගොඩක් අඩුයි කියලස් හිතනවා මගෙත් තියනවා 🤜🤛👍
@chathufonseka7042
@chathufonseka7042 4 жыл бұрын
Fon no ekak laba ganna puluwanda.
@chamanikaushlya6484
@chamanikaushlya6484 4 жыл бұрын
රාහුගේත් කේතුගේත් එක් පැත්තක අනිකිත් සියලු ග්‍රහයන් පිහිටලා ශනි සහ චන්ද්‍රයා අනිත් පැත්තේ තියෙනවිට කාල සර්ප දෝශය තිබේද
@isurupradeep2296
@isurupradeep2296 Жыл бұрын
Naha
@maheshadissanayake6097
@maheshadissanayake6097 4 жыл бұрын
Kala amurtha yogaya yanu pahadili karanna . Thanks
@mahindabandara965
@mahindabandara965 4 жыл бұрын
Kethu 11 phitala tibunot mokada wenne
@sasdinesh
@sasdinesh 4 жыл бұрын
online contact please!
@dance-hm6xg
@dance-hm6xg 3 жыл бұрын
මගෙ කේන්ද්‍රයේ ලග්නයේ පළමු භාවයේ කේතු සහ සිකුරු සිටිනවා ..7 වෙනි භාවයේ රාහු තනිකඩව සිටිනවා ..11 .12.ඉස්ව තිබේ 10.8.5. ස්ථානයන් ද ඉස්ව තිබෙනවා ..එතකොට මගෙ කේන්දරය අනුව මට කාළ සර්ප යෝග්‍ය තිබේද
@nalikapatihrana5663
@nalikapatihrana5663 4 жыл бұрын
Dura katana ankayak tienawada
@n.s.ssedara5503
@n.s.ssedara5503 3 жыл бұрын
පලමු කොටුවේ රාහු හා චන්ද්‍රයා , හතේ කේතු මේ පිහිටීමත් කාල සර්පයෝගයට අයත් ද.... දෙකේ සිට හය දක්වා කිසිම ග්‍රහයෙක් නැහැ...
@sushanthasushantha6926
@sushanthasushantha6926 2 жыл бұрын
Ou.
@fernandogsm5817
@fernandogsm5817 4 жыл бұрын
මහත්මයා , මම කාල සර්ප යෝගයේ , අවුරුදු 35 න් පස්සේ මේ යෝගය අවසන් වෙනව කියන්නෙ ඇත්තද , රාහු 2, කේතු 8, ශනි ශුක්‍ර 10, ගුරු 1 , අදහසක් බලාපොරොත්තු වෙම්
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
කාල සර්ප යෝගය පිහිටලා තියෙන පලියටම මනුස්සයකුට අයහපතක් වෙන්නේ නෑ.. ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ ග්‍රහයන් බලවත් නම් බොහෝදුරට අර බලපෑම අඩුයි.. හැබැයි ග්‍රහයන දුර්වල වෙලා දසාවත් දුර්වල වෙලා තිබුනොත් ඒ වගේම රාහු-කේතු වගේ දසාවක ගමන් කරනවා නම් අසුබ වෙන්න පුළුවන්.. මෙවැනි ගැටලුවලට දළ උත්තර දීලා හරියන්නෑ එකෙන් ඔයගොල්ලෝ වැරදියට තේරුම් ගන්නවා..
@fernandogsm5817
@fernandogsm5817 4 жыл бұрын
@@NCNCreation ස්තුතියි, පෞද්ගලිකව හමුවන්න ක්‍රමයක් තිබේද
@අමරසීලිකේ.බී
@අමරසීලිකේ.බී 2 жыл бұрын
ජනාධිපති මහින්ද මහතාගේ කේන්ද්‍රයේ කාල ෂර්ප යෝගයට පිටුපස චන්ද්‍රයා සිටිනව නේද?
@dulnethrukshan5498
@dulnethrukshan5498 3 жыл бұрын
මගෙ කෙන්දරෙ ලග්නයෙ රාහු 3 කේතු 9 යේ නාවාංශකයේ කේතු 3 රාහු 9යේ ලග්නයේ 4,5,6,7,8, හිස් වෙන්න තියන දෙවල් ඔක්කොම වුනා . මැරෙන එක විතරයි තියෙන්නෙ.
@hemalranasinha5698
@hemalranasinha5698 3 жыл бұрын
මොනාද bn ඒ තරමටම වෙච්ච දේවල්
@warunakumara6944
@warunakumara6944 4 жыл бұрын
Ghayo dakinawanam mokada wenne
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
සත්සතිය පට්ටපල් බොරුවක් kzbin.info/www/bejne/in-pfJeNrNpljMk මේක සිංහල බෞද්ධ රටක් නොවේ kzbin.info/www/bejne/rqnKfIB4ermtg5o
@priyanthakumara896
@priyanthakumara896 2 жыл бұрын
Mata kala.sarapa.yogaya thiyenawa ewata karanda oni monawaqa..
@tigerkollagaming2299
@tigerkollagaming2299 3 жыл бұрын
Kala sarpa yogaya tiyana dennek wiwaha unot mokada wennee
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
ඔබට මරණය පවා ගෙන දෙන කාල සර්ප යෝගය
35:15
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 15 М.
කාල සර්ප යෝගයයේ   ඇත්තම කතාව....l Hodama  welawa
4:43
Hodama Welawa හොඳම වෙලාව
Рет қаралды 14 М.
කාලසර්ප යෝගය
11:23
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 15 М.