KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ශනි මංගල දෝශය පිළිබදව ඔබ දැනුවත්ද? | 20-08-2018
28:39
කේන්දර සටහනේ 8 වැන්න පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් | Piyum Vila | 03 - 08 - 2021 | SiyathaTV
29:34
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
Ozoda - Alamlar (Official Video 2023)
6:22
ශනි මංගල ➕කුජ දෝෂය/ක්‍රිකට් තරු සමග../Astrology Lesson(සත්‍ය හදහන් ඇසුරිනි ...)
Рет қаралды 28,438
Facebook
Twitter
Жүктеу
1
Жазылу 37 М.
Econ with upali sir
Күн бұрын
Пікірлер: 148
@PadmaHirugalrathne-wk8fn
Жыл бұрын
ජෝතිෂ්‍ය කට්ටඩි ගැන දැනුවත් කරමින් හරිදේ පහදා දෙමින් සත්‍ය පහදා දෙන ඔබතුමාට දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි
@econwithupalisir1979
Жыл бұрын
🙏🙏🙏
@ganyanthaganyantha1467
7 ай бұрын
Sir mage duwage hadahana balaganne kohomada@@econwithupalisir1979
@RajikaPremathilaka
Ай бұрын
❤33e❤❤❤ ER re ee3r❤❤❤e
@rajithadesilva1407
Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nimmiherath899
Жыл бұрын
අසරණ සිත් සුවපත් කළ ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි
@garagesale4232
Жыл бұрын
ඔබ මේ කරන සේවය අති විශිෂ්ඨයි ඒ වගේම විද්‍යාත්මකයි.
@damicadamica3277
Жыл бұрын
සම්පූර්ණ ඇත්ත සර් ලංකවේ ඉන්න සමහර එවූන් දසූන්ට මඩ ගහනවා. කෙලෙහි ගුනයක් නැති එවූන්ට ඹබ තුමගේ වචන ටික බොහොම වටිනවා ❤❤❤❤
@sajewanipriyanthi5128
Жыл бұрын
ඔබතුමා පැවසු සියල්ලම අැත්ත..මගෙ හස්බන්ගෙ කුජ ශනි 8 කුම්බ ලග්නේ.. විවාහයේදි රැකියාවක් වත් හරියට නොතිබු ඔහු අද සාර්තක ව්‍යාපාරිකයෙක්. ෙ ධෙර්ය සම්පන්නයි...විවාහය නම් මගෙ ඉවසිම මත තමයි තියෙන්නේ....
@chamilachami4760
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏 🙏 ඹබ තුමාට,උදාහරණත් එක්කම පැහැදිලි කිරිම හරිම පැහැදිළියි....
@madusankadissanayak07
Жыл бұрын
චිරං ජයතු.. මගේ හදහනේ ප්‍රතිඵලය ලැබුණා හා සමානයි ඔබ තුමාගෙ video එකක් අාව දැක්කම.. තෙරුවන් සරණයි කරන මෙහෙවරට.. අාසියාවේ අසිරිමත් විද්‍යාවට ජය වේවා වේවා
@sanathwatuthanthrige2332
Жыл бұрын
ඔබතුමාට හදවතින්ම ස්තුතියි අප වෙනුවෙන් කරන මෙහෙවරට ....බුදුසරණයි !!!🙏🙏🙏
@dilshamika7230
Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@kamalani6053
Жыл бұрын
ඔබතුමා ට බුදුසරණ දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා
@chamindapushpakumara9755
Жыл бұрын
බොහොම අපූරු පැහැදිලි කිරීමක් , ස්තුතිය ..
@DinushaBandara-zl4yd
6 ай бұрын
මට දනි මංගල සහ චන්ද්‍ර මංගල දෙකම තියනව.ව්‍යාපාද දෝෂය හටගෙන ඇති බවකුත් වැටහුණා.නමුත් ගුරු 9.පෙර පින් තිබෙනව.ඔබ තුමා කියූ පරිදි මගෙ වෘත්තියේ යම් කැපී පෙනෙන ගතියක් තියෙනව.(හෙදකම).මාලවී යෝගය යෙදී තිබීම (සිකුරු1) නිසාත්.ඔබ තුමා ගේ දැනුවත් කිරීම අවධාරණාත්මක ස්වරූපය නිසා තදින් මතකයේ රැඳෙනව.එයට තුති.දීඝායු ඔබ තුමාට..🙏
@ireshasandamali7069
Жыл бұрын
ස්තුතියි සර්.. ❤️ලොකු දැනුමක් ලබාගත්තා අදත්.. තෙරුවන් සරණයි සර් ට..🙏👍
@shiromipunchi6157
Жыл бұрын
තෙරුවන් සරනයි 🙏 බොහොම ස්තුතියි .
@sudarmadisanayaka6486
Жыл бұрын
වටිනා පාඩමක් තෙරුවන් saranai sir
@pawanyathrimawithana3345
Жыл бұрын
මට ශනි මංගල දෝශයක් තියෙනවා ..විවාහ 2 ම අසාර්ථක උනා.මං මේ තරම් කල් හිතාන හිටියේ ..මං..පව් කරපු කෙනෙක් කියලා.ඔබ තුමත් කාංචනා පෙතියාගොඩ මිසුත් විතරයි මට මේ වගේ,හොද දෙයක් තේරුම් කලේ.ඔබ තුමා ට ස්තුතී සහ පින්..
@suuthra92
Жыл бұрын
කොයි කොටුවෙද තියෙන්නේ?ලග්නේ මොකද්ද
@m.ajithsarathchandra3235
Жыл бұрын
Very well presented with facts. Love to see you when I come to Sri Lanka. Greetings from Australia.
@pradeeppriyadarshana7363
Жыл бұрын
අපේ සර් ඡය වෙිවා සමිමා සමිබුඋු සරනයි 🙏🙏🙏🙏🙏
@chandrikawijesinghe6740
Жыл бұрын
I learned a lot sir Thank you very much ! Theruwan saranai!🙏🙏🙏🙏
@danushprasanga8333
Жыл бұрын
ජය වේවා 🙏🙏🙏
@BuddhikaNilmini
5 ай бұрын
මගෙත් කුජ ශනි 8 මීන ලග්නය.ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම මගින් ගොඩක් දේවල් දැන ගත්තා.
@tishanbuddhika4475
3 ай бұрын
Hey 👋
@dilanirodrigo2557
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ට
@inokakotuwella7221
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට .
@shaniboyagoda5620
Жыл бұрын
Pirimi kenage ..kuja shani yogaya...6wanne sinha lgne tibila...gnu kenage kuja doshaya pamanak ushaba lgne wela ..me viwahaya kdeida sir...loku pink ...obatumata phada denna
@umeshainguruwattage6561
Жыл бұрын
Harima niwaradi pehadili kireemak. Theruwn sranai oba thumata 🙏
@umeshamadushan8503
Ай бұрын
ඒක නම් ඇත්ත මහත්තයො ..මානසිකව වැටෙනව සමහර අය කියන ලග්න පළාඑල වලට ස්තුතියි ඔබතුමා ට 🙏 මගෙ (ශ 8) ( කු 1 )මීන මගෙ මහත්තයා මාව දාල ගියා වෙලාව බලන්න ගියාම මාත් එක්ක ඉන්න බෑ ඒඒකයි ගියෙ කියල හදහන බලපු කෙනා කිව්වා ..මම එයා එක්ක ආවෙ අවුරුදු 17 අදත් මම තනියම ඉන්නේ..කාටවත් යටත් නොවි මගෙ දරුවන් බලාගෙන මම ඉන්නව..ඔබතුමා හරි දක්ශ කෙනෙක් 🙏 හැම දේම හරි
@hilareenfernando7952
Жыл бұрын
ස්තූතිය ඔබට
@ndisanayaka6127
Жыл бұрын
Theruwansaranai 🙏🌿
@neroshan7291
3 ай бұрын
බොහොම ස්තූතියි
@anjuanju3707
Жыл бұрын
Great explain.thanks sir🙏🙏🙏
@dilrukshimadusanika1805
11 ай бұрын
මගේ කුජ ශනි ලග්නයේ, මකර ලග්නය .😊
@upuliperera8404
Жыл бұрын
Thank you sir. Exactly true you are telling. Theruwan saranai
@gishanidesilva7958
Жыл бұрын
තෙරුවන් සරනයි සර්
@mawanguruge5418
Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@AnomaEkanayake-b4v
8 ай бұрын
Sir kuja , shani 5 veni kotuwe nam sha ravi buda 10 veni kotuwe siti nam ? Addyapanaya keseda
@EmaliLiyanage
7 ай бұрын
Oba thumanat bohoma pin godak aya me yoagayat baya vela inava e ayata me danuvath kirima loku pinak
@kapiarohan1842
Жыл бұрын
Oba thumata budusaranai
@balapuwadugesajith215
Жыл бұрын
Asirimath asiyawe wishmita widiyawe Bala kendarayak uga minisa 🔥 obatuma mage hadahana balalath kiwuwa sani mangala yogaya tiyana bawa❤ mewani wu hoda pahadili kirim tawa duratath idiriyata karanna sir obatumata jayen jayama labewa budusaranai 🙏🙏🙏
@achaladesilva6132
Жыл бұрын
Theruwan saranai sir
@nishanthiweerasinghe9902
Жыл бұрын
Great explanation sir 🙏
@voiceofastro5881
6 ай бұрын
🙏
@DuleekaRanaweera
Жыл бұрын
Thank you sir
@nihaldharmasiri4220
Жыл бұрын
YATHARTHAYA PAHADILI KARADENA OBATHUMATA THUNURUWANE SARANAI
@malikasamarasekara7196
Жыл бұрын
Theruwan saranai oba thumata
@JanakiT-v2d
2 ай бұрын
Bohoma pin obathumata. Me pahadili kirima etha anargai.
@desikadissanayake2710
Жыл бұрын
Sthuthi sir ....we waited your video...❤ you
@noyelbarnes939
Жыл бұрын
GoD bless you 💕💕 sir .
@ruvan73
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ,,,,,,,,,,,,,,,ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා,,,,,,,,,,,, ඒත් මගේ හදහන බලල දුන්නේ නෑ තාම,,😢😢
@srimathiwelagedara6511
Жыл бұрын
Me wage pahadili kirimak melo yakek karanne naa sir, Obathumata jayen jaya , vishitai sir,!!!!!
@wasanthikumaru538
Жыл бұрын
Theruwan saranai sir ❤❤❤❤ mage kuja 7 lagnaya danu විවාහය 😥😥😥
@nilanthidodanthanne7720
Жыл бұрын
Obe danumata uththamacharaya....!
@ykdpro
Жыл бұрын
ශනි සහ කුජ රාශි පරිවර්තනය කරගෙන සිටීමත් ශනි මංගල යෝගය ඇතිවනවාද?
@kumudinipunchihewa5816
Жыл бұрын
Theruwan sarani obathumata .Niduk nirogi digasiri wewa .
@nilakshikashalani6312
Жыл бұрын
sir dn lankawe ayage kendara balanwa d?
@cleopetraducic4301
Жыл бұрын
Sir hadahan balanawada? WhatsApp haraha? Gasthu thiyena brochure ekak thiyenawada?
@econwithupalisir1979
Жыл бұрын
2024 මාර්තු බලන්න පුලුවන් ..
@maneeshaSathsarani-xg3kw
8 ай бұрын
Meka balanne lagna kendaraya thulin vitarada,nawanshaka kendarayenut balanwada
@shriyalathws4792
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@hareenisajalee8796
Жыл бұрын
ශනි මංගල යෝගය හා කුජ දෝෂය සහිත දෙපළක් බදින්න හොද නැද්ද???
@sarathChandrasiri-vn6it
Жыл бұрын
Mahathmayo ausa gananaya karana hati pahada denna
@worldisnothing3776
Жыл бұрын
මගෙ ශනි මංගල කේන්දරයක් තිබුණත් කුම්බ ලග්නයේ බ්‍රහස්පති සතුරුයි මිතුනෙ ඉන්නේ ඒත් මට තියෙන්නෙ අධ්‍යාපන අරමුණක් ඉගෙනගෙන ඉවර වෙනකොට ප්‍රතිපලය බිංදුවක් වෙයිද? මේකට උත්තරයක් දෙන්න මගේ විවාහයටත් දෝෂ නම් අධ්‍යාපනයටත් දෝෂ නම් වෙන අරමුණකුත් නැතිනම් මොකක්ද මං කරන්නේ උත්තරයක් දෙන්න මුදල් ඉපයීම ගැන කිසිම උනන්දුවක් නැහැ ඉගෙනගන්නමයි කැමති.🥺
@මල්හිනා-ව9ල
Жыл бұрын
මහත්තයා ඔබතුමා දන්නව මේ හැමදේම කර්මඵලවාදය කියලා.ලෙඩේට හරි වෙද මහතා අධ්‍යාපනයට හරි ගුරුවරයා නඩුවට හරි නීතිඥ ජීවිතේම විනාසයි කියනවානේ එක කුසලයට අනුව සිදු වෙනවා නේ.බහුතර මිනිසුන් හදහන් බලන්ට යන්නේ හදහන බලාගෙන ඔලුව කැක්කුම හදාගන්න තැන් වලට.ඒකට හේතුව මම අර ඉහත කී ආකාරයට හරි අවබෝධය හරි ඥානය හරි මඟ පෙන්වීම ලබා ගන්ටත් පූර්වයේ පිනක් තියෙන්ට ඕනෑ කියලා මම හිතනවා .ඔය මන්ද බුද්ධික කතා අහගන්ට වෙන්නෙත් පෙර සසරේ මිනිස්සුන්ට හරි පාර නොපෙන්වා, නොමඟ ඇරපු අයට ඒවා පඩිසන් දීමේ ප්‍රතිඵලයක් ලෙස කියලා මට හිතනවා .හුඟක් ජ්‍යෝතිෂවේදීන් යැයි කියාගන්නා අය හදහන් බලන්නේ පට්ට ගෝත්‍රික විදියට.ඒත් සමහර ගම්වල ඉතාම අඩු මුදලට හඳහන් බලන උතුම් ජ්‍යෝතිෂවේදීන් ඉන්නවා ඒ අයගෙ දැනුම් මං විශ්මිතයි.පූර්ව අකුසල ට පාප වලට අනුව කොහෙදෝ යන හොරෙකුට කියලා හඳහන් බලාගන්ට වෙන එක, වලක් වන්ට බැරි එක ගැන පුදුමයක් විය යුතු නැත.😂
@gayansilwa9413
Жыл бұрын
thulaa lagne 1 kotuwe shani wakra welaa tibunoth shani nicha wenawada sir?
@econwithupalisir1979
Жыл бұрын
නෑ..
@gayansilwa9413
Жыл бұрын
@@econwithupalisir1979 bohoma sthuthii sir🙏🙏🙏
@dinithichithma8008
Жыл бұрын
Mage kuja 6 shani 11 shani mangala doshaya yedenawada
@janakadhanandana5103
Жыл бұрын
සර් මේ දෝෂ මේ හදහන් වලින්ම භංග වේන්නේ කොහොමද ?කියලා දෙන්න පුලුවන්ද ? ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏....
@nalakanalaka3650
Жыл бұрын
සර් දෙසැම්බර් 30 කලින් තරුණ දේශපාලන නායකයෙක් ඝාතනය වෙනවද ඒ ගැන වීඩියෝවක් කරන්න
@pramudimarakanda4834
7 ай бұрын
සර් මගේ සිකුරු කුජ 1 වැනි කොටුවේ...ශනි 5.... 7 හා 11 කොටු හිස් මගේ කේන්දරේ බලලා ශනි මංගලයෝගයි කුජ දෝෂයි කියලා අම්මාට කියලා..දැන් එයා ගොඩාක් අවුලෙන්..මම ගුරුවරියක්..මට විවාහය අසුබයි කියලයි කියලා තීන්නේ
@wasanthichathurani7632
4 ай бұрын
මට ඔබ තුමාට කියල මගෙ හදහන බලවාගන්න අවශ්‍යයි .ශනි මංගල ,චන්ද්‍ර මංගල දෝශ දෙකම තියෙනව.අනික චන්ද්‍ර ,චනි දෙන්න යෝග වෙලා.ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@samee6865
Жыл бұрын
🙏🙏🙏
@sachiniherath7317
6 ай бұрын
සර් ගුරු මහදශාවෙ දී විවාහ වීම අසුබද? මගෙ රාහු/ගුරු 1 කොටුවෙ , කුජ/කේතු 7.
@GamingUniverseDJ22
Жыл бұрын
කුජ ගුරු සමග 12 වැන්නේ සිටීම දෝෂ භංග වන බව අසා ඇත. එය හරිද? ඇදුරුතුමනි, ඔබට ජය ❤
@astrology-iz9bp
Жыл бұрын
Ow😊
@ShaniJay-o7v
2 ай бұрын
සර්.. මීන ලග්නෙ 10 වැන්නෙ කු බු / ශු ශ එකට සිටිනවා. මේෂ ලග්නෙ 1 වැන්නෙ කුජ ඉන්නවා. මේ දෙක විවාහයට සුදුසුද?
@RenukaPriyanthi-mz9rs
9 күн бұрын
මගේ පුතාගෙ ශ 6 , කු 12 , ලග්නය වෘච්චික
@champadesilva7771
Жыл бұрын
ශනි කුජ යෝගය යෙදී ඇති අතර ශනි හෝ කුජ දෙකෙන් එක් ග්‍රහයෙක් උච්ච හෝ ස්වක්ශේස්ත්‍රව තිබේ නම් ශනි කුජ දෝශය භංගවෙනවාද........පැහැදිලි කර දෙන්න......
@pavithramadushansilva9170
Жыл бұрын
ශනි මංගල හදහනක සිකුරු බලවත්ව පිහිටිමෙන් , එම දොශය බංග වනවද
@chandralatharanawera486
Жыл бұрын
සර් උදාහරණයක් දල කේන්ද්‍රයේ 7 ශ කු සිටිම.. භාව කේන්ද්‍රයේ 7 ශ 8කු එසේ සිටිමෙන් ශනිමංගල දෝෂයේ බල ය දුරවල වීමක් සිදුවෙනවාද ...?
@econwithupalisir1979
Жыл бұрын
බොහෝවිට ...ඉන්න අංශකය බලන්න ඕන
@estherbredies2215
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kRrash-w7o
Жыл бұрын
Sir මිථුන ලග්නය වෙලා කුජ 2 ඉන්නේ එතන ඉඳන් 7 කොටුවේ ශනි ශුක්‍ර ඉන්නේ එතකොට ශනි මංගල දෝෂයද
@gayanisasanthika1744
Жыл бұрын
තෙරුවන් සරණයි සර් කාලෙකින් ....post එකක්
@මනුසරණසමාජසත්කාරකපදනම
Жыл бұрын
එතකොට මුල ත්‍රිකෝණ වෙනකොට ඒක බලපාන්නේ නැද්ද..
@NuwanThushara-h7f
Ай бұрын
කුජ 7 එකක් බදින්න බැරිද
@econwithupalisir1979
Ай бұрын
පුලුවන්
@nimalalwalage1033
2 ай бұрын
Mge duwa binder kja 7 kenek denna athra pasna mokada kRanne
@chathurangasampath6523
5 ай бұрын
කොටු 2ක, එකම නැකතක ඉන්නවානම්, එත් දොශය ඇතිවෙනවාද,
@WaChandralatha-g4x
Жыл бұрын
Ob❤❤❤❤❤
@sachiniWj
Жыл бұрын
සර්, 7 වැනි කොටුවේ සනි (සෙනසුරැ) තිබිබොත් මොකද වෙන්නේ??
@sanjukodippili6981
Жыл бұрын
වටෙන් ගිහින් ගිහින් පොයින්ට් එකට ආවා විවාහය අසාර්ථකයි 😂 ඒ කියන්නෙ විවාහය පැත්තෙන් පව් කරලා කියන එකනේ 😌
@shehandilshanka6492
Жыл бұрын
සිකුරු 8 වැන්නේ තැම්පත් වීම ආදරයට බදාවක්ද ඒ අයට ආදරය girl කෙනෙක්ගේ ආකර්ශනය නැන්ද ගුරුතුමනී පැහැදිලිකරලා දෙන්න තෙරුවන්සරනයි
@malishaleelarathna1169
9 ай бұрын
ග්‍රහයන් දෙදෙනාගෙ පිහිටන අංශක ගාන අනුව එකිනෙකාට දෘශ්ටි වැටුන පමනින් ශනි මංගල යෝගය තියනව කියන්න පුලුවන්ද මහත්මය 🙏
@DilhaniHettiarachchi-q6f
Жыл бұрын
ශනි, කුජ, සිකුරු එකට සිට්ම..අනිවාර්යයෙන් ව්වාහය පවතින්නෙ නැද්ද .
@virajweragama6483
2 ай бұрын
එහෙම කෙනෙක් ඉන්නවද ..🙄
@emanside3519
Жыл бұрын
යම් ග්‍රහයෙක් භාවයක ඉන්නකොට සිදුවෙන ප්‍රතිළුලයට ඒ ග්‍රහයා ඉන්න රාශියෙ බලපෑමත් බලපානවද, නැත්නම් ඒ දෙකෙ බලපෑම් එකිනෙකට සම්බන්ධයක් නැද්ද ඒ කියන්නෙ යම් ග්‍රහයෙක් යම් භාවයක ඉන්නකොට නරක ප්‍රතිළුල දෙනවනම් එම ග්‍රහයා සිටින රාශිය උච්ච වීමෙන් හෝ නීච වීම මත සිදුවන නරක ප්‍රතිළුල අඩු වැඩි වෙනවද, නැත්නම් භාව හා රාශි වල සම්බන්ධයක් නැද්ද?
@econwithupalisir1979
Жыл бұрын
තියෙනවා
@iduwari1863
Жыл бұрын
මට මගේ කේන්ද්‍රය බලා ගන්න පුලුවන්ද සර්?
@ajithkumara6700
Жыл бұрын
❤❤❤
@jayanthipriyanka
6 ай бұрын
8 කොටුවේ කුජ සිකුරැ තිබුණොත් මොකද වෙන්නෙ විවාහය
@amalabesekara6897
6 ай бұрын
ඔබතුමා හම්බෙන්නේ කොහොමද
@voiceofastro5881
6 ай бұрын
Whatsapp service only
@chamodinayanathara6510
5 ай бұрын
Contact no ekk gann puluwanda
@chandrawijayalath7613
7 ай бұрын
"ශනි_මංගල යෝගය" යෙදෙන්නට, එම ග්‍රහයින් දෙදෙනාම (එකිනෙකා දකින්න) ඕන නේද?
@econwithupalisir1979
7 ай бұрын
නෑ
@surangidevika2746
13 күн бұрын
Shani..kuja..rahu.guru 8wannene.makaralakne pirimi kenek.marakayak thiyenawada@@econwithupalisir1979
@ChameeshaNavodi-i9e
7 ай бұрын
සර් දෙයක් දැන ගන්න පුළුවන් ද අනේ මේකට අනිවාර්යයෙන් කමෙන්ට් කරනවද කුජ ගේ සිට අට වැන්න ශනි මංගල ද සමහරු ඔව් කියනො සමහරු නෑ කියනවා නෑ කියපු අය කියන්නෙ කුජ ට ශනි පෙනුනත් ශනිට කුජ නොපෙනෙන එකලු ඒ දෙකම පෙන්න ඔනෙ කියනො එතකොට එයාල කියන්නෙ කුජ ශනි එක කොටුවෙ සංයෝගය හ සප්තම සංයෝගය කුජට හතර වැන්නෙ ශනි පිහිටීමයි. අනෙ මේක මට මානසික පීඩනයක් විවාහය සම්බන්ධ මන් යාලු වී සිටින පිරිමි ළමයා කුජ පලමු කොටුවෙ හත් වැන්නෙ ගුරු ශනි. මන් කටක ලග්නෙ මගෙ කුජ හතරෙ ශනි ගුරු එකොළොස් වැන්නෙ. මගේ කුජ ඉන්න තැන ඉදන් අට වැන්නෙ ශනි ඉන්නො. බලපු එක තැනකින් කිව්ව දෙන්නටම ශනි මංගල දෝෂ පවතින බව තව තැනකින් කියනවා මට ශනි මංගල දෝෂය නැති බව . අනෙ ඔබ තුමාගෙ අත්දැකීම් එක්ක කියන්න පුළුවන් ද ශනි මංගල දෝශය සප්තමව තියන කෙනෙක් කුජට ශනි අට වැන්නෙ තියන කෙනෙක් ට මේ දෝෂ භංග වෙනවද කියලා 🥺🙏🙏🙏🙏
@geethanikumarage3719
Жыл бұрын
Putha 2002.09.14 -11.27a.m. kegalle balance denna
@nilanthigamage2387
2 ай бұрын
7 weni kotuwe 7 witharak thiyenam mokada wenne
@NatureSecrets717
9 ай бұрын
ශනි මංගල දෝෂය සහ කුජ දෝෂය සහිත කේන්දර දෙකක් විවාහයට ගැළපෙනවද ? දන්න කෙනෙක් කියන්න
@RangikaSandeepani
6 ай бұрын
මටත් මේක දැනගන්න ඕනේ...පිලිතුරක් ලැබුනද
@NatureSecrets717
6 ай бұрын
@@RangikaSandeepani නැත
@surangidevika2746
2 ай бұрын
මටත් දැනගන්න ඕන@@NatureSecrets717
@kavindaheshan8473
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
28:39
ශනි මංගල දෝශය පිළිබදව ඔබ දැනුවත්ද? | 20-08-2018
Siyatha TV
Рет қаралды 13 М.
29:34
කේන්දර සටහනේ 8 වැන්න පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් | Piyum Vila | 03 - 08 - 2021 | SiyathaTV
Siyatha TV
Рет қаралды 46 М.
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
19:26
පුද්ගලික අංකයයි දෛව අංකයයි එක සමානනම් ඔබත් සුවිශේෂියි - අංක විද්‍යාවෙන් ඔබේ අනාගතය ඔබම සොයාගන්න
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 171 М.
30:10
නීච භංගවීම/Astrology Revision /විවාහය චකබ්ලාස්...🤔🤔🤔
Econ with upali sir
Рет қаралды 22 М.
24:30
මහින්ද රකින්න කාන්තා බලෑණියක්
Bharatha Thennakoon
Рет қаралды 17 М.
22:37
අණ්ඩුව...මොකද කරන්නේ.../astrology reading ..✅🙏
Econ with upali sir
Рет қаралды 402
23:21
කේන්දර කොටුවේ චන්ද්‍රයා ඉන්න තැන අනුව ඔබේ අනාගතය ගැන විශේෂ රහස්
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 151 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
33:08
කසාදය කොටවීම/ දික්කසාද /Astrologycal reading /🤔🤔🤔
Econ with upali sir
Рет қаралды 17 М.
22:39
මෙන්න මේ කොටුවේ සිකුරු ඉන්නවනම් ඔබත් සුවිශේෂියි | මල් හතයි, බඹරෙ වැල්ලෙත් කැරකෙයි
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 81 М.
33:09
නීච බංග වෙන්නත් පිං ඕනමයි...😎(දික්කසාද ...ii කොටස.)Vedio No.- 149 Astrology Lesson ...
Econ with upali sir
Рет қаралды 16 М.
5:44
ශනි මංගල යෝගය විවහයට බලපාන්නේ කෙසේද? | Grahacharaya | Bisara Chanakya Manage
Grahacharaya
Рет қаралды 13 М.
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН