අශ්ටම ඒරාශ්ටක/කටක ලග්නය ...(මාරාන්තික අනාවැකියක් ...)Astrology predictions ...🙏

  Рет қаралды 9,912

Voice of Astro

Voice of Astro

Күн бұрын

Пікірлер: 128
@akalankasankalpani596
@akalankasankalpani596 6 ай бұрын
මාත් කටක ලග්නයේ කෙනෙක්,මේ අවුරුදු දෙක කාලය තුළදී ජීවිතයේ කලින් ඉටු කරගන්න බැරිවුණු ගොඩක් ජයග්‍රහණ ඉටු කරගන්න මට හැකියාව ලැබුණා. ඒරාෂ්ටකයට බොහොම ස්තූතියි.
@SaheraNidosh
@SaheraNidosh 4 ай бұрын
මගේ අය්යා කටක ලග්නේ අද නැති වුනා එකපාරට කකුල් ඉදිමලා දිපටිිට දාලා හ😢 කරැනාකරලා පරිස්සමෙන් ස්තුති සර් දැනුවත් කරනවට
@prasannalaksiri3760
@prasannalaksiri3760 6 ай бұрын
බොහොම ස්තූතියි සර් කටක ලග්න හිමියන්ට උපදෙස් ලබා දුන්නාට
@kusumalathaamma276
@kusumalathaamma276 6 ай бұрын
ඔබතුමාගේ වැඩසටහන් බලනවා සේරම ඇත්ත කියන්නේ ඒනිසා ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 6 ай бұрын
ස්තුතියි සර් අපව දැනුවත් කරාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා 🙏
@nimalyasanayaka7886
@nimalyasanayaka7886 6 ай бұрын
තෙරුවන් සරණයි. ඔබතුමාගේ උපදෙස් ජිවිතේට.. මරම වටිනවා
@dilshamika7230
@dilshamika7230 6 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@nilukakumari1834
@nilukakumari1834 6 ай бұрын
Obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏obatuma athulu paula siyaluma danata dalada samidugema pihita araksawa rakawaranayama labawa kiyala prartana karanawa 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@Readwithme670
@Readwithme670 6 ай бұрын
🎉🎉 තෙරුවන් සරණයි සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 6 ай бұрын
සර් ඔබ තුමාට සුභ උදෑසනක් වේවා සම්මා සම්බුදු සරණයි විෂ්ව මාතාවගේ විෂ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා.
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj 6 ай бұрын
මම ත් අෂ්ඨම ඒරාෂ්ටකයක් ගෙවන්නෙ මිතුන ලග්නෙ. මගේ ලොකු පුතා සිංහ ලග්නෙ එයත් අෂ්ඨම ඒරාෂ්ටකයක් ගෙවන්න පටන් ගත්තේ . මෙවන් පැහැදිලි කිරීම් කරනවාට ඔබතුමා ට බොහොම පින් . බොහොමත් ම ස්තුතියි . තෙරුවන් සරණයි ඔබතුමා ට. චිරං ජයතු!!!
@shanuwithhealthbeauty625
@shanuwithhealthbeauty625 6 ай бұрын
මාත් කටක ලග්නයේ. ඒරාශ්ඨක දෙකක් යනවා දැන්. ශනි මංගල හදහනක්.. පන්සිල් පද පහ රකින කෙනෙක් මං. ස්වභාව ධර්මය හැමවෙලාවේම මාව ආරක්ෂා කරනවා කියලා තදින්ම දැනිලා තියනවා. හිත් රිදීම් කලකිරීම තියනවා
@maleeshanalindi8045
@maleeshanalindi8045 6 ай бұрын
Baya wen එපා darma මාර්ගයේ ඉන්න hemadema, පන්සිල් රකින්න, බුදු සරණයි
@hemamalidamayanthirandunup1358
@hemamalidamayanthirandunup1358 6 ай бұрын
බුදුසරණයි sir 👍👍👍👍
@nimmiherath899
@nimmiherath899 6 ай бұрын
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි මේ කරන සේවය නිසා කී දෙනෙක් අනතුරුවලින් බේරෙන්න ඇතිද මමත් මගේ මහත්තයත් කටක මේ වැඩසටහන් බලලා හොඳ සිහිකල්පනාවෙන් තමයි මමත් වැඩ කරන්නේ ඔබතුමාට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ලෝක සත්ත්වයාට සෙතක් කරන්න
@hemalipeiris2688
@hemalipeiris2688 6 ай бұрын
සුබ උදෑසනක් පුතා , බොහොම ස්තුතියි 🙏😊
@ushanhimalsha2188
@ushanhimalsha2188 6 ай бұрын
ස්තුතිය සර්
@nuwangiweeje8336
@nuwangiweeje8336 6 ай бұрын
සර් බුදුසරණයි තව තවත් අපිට හැම දෙයක් කියල දෙන්න මම කටක ලක්නෙ
@NisansalaUg
@NisansalaUg 5 ай бұрын
Math udugama,gonadeniye..sirwa sambanda karaganne kohomda...mn hemadama vidioes balanwa..
@sudarshanipethangoda8908
@sudarshanipethangoda8908 6 ай бұрын
මමත් කටක ලග්නයේ මීට අවුරුදු කීපෙකට කලින් කේන්දරය බැලුවා අර නැකත් කමිටුවේ කෙනෙක් .ඒ කාලේ ලග්න හෝ ජන්ම ඒරාෂ්ටකයක් තියනව කියලා මට ඉඩම් ගන්න එපා ගෙවල් හදන්න එපා කුණාටුවක් ආවම නැව නැංගුරම් දානවා වගේ මට පාඩුවේ ඉන්න කිව්වා. තව බොහෝ දේ කිව්වා .මට ඊට පස්සේ මුණ ගැහුනා ඔබතුමා වගේ දක්ෂ මහත්මයෙක් කේන්දර බලන එතුමා කිව්වා එහෙම තියනවා නමුත් කොහෙවත් ඉන්න ග්‍රහයින්ට බය වෙන්න එපා මේ විදියට කරන්න කිසිම ගැටළුවක් නෑ කියලා කළයුතු පිළියම් කිව්වා.මම ඉඩමකුත් ගත්තා ගේකුත් හැදුවා එහෙම නොකළා නම් අද මම පරාදයි රටේ උන සිද්ධිත් එක්ක.මට ලොතරැයි ජයග්‍රණයකුත් ලැබුණා. මේ ලෝකේ සියල්ලටම ඉහලින් තියෙන්නේ බුදු දහම මම නිතර පංසල් යනවා බෝධිපූජා තියනවා පින්දහම් කරනවා. අන් අයට පිහිට වෙනවා.නිතර බුදුගුණමයි සිහි කරන්නෙ. පුළුවන් හැම දවසකම පංසලට ගිහින් තමයි ස්කෝලෙ යන්නෙ දැන් මට ජන්ම ඒරාෂ්ටකය නිසා ඔබතුමා කියන ආකාරයට ඉතාම කල්පනාවෙන් තමා කටයුතු කරන්නෙ.මට හිතෙන්නෙම සෙනසුරු මට උදව් කරන බවක්. මේ සිකුරාදත් ලොකුවට නැති උනත් ලොතරැයි ජයක් ලැබුණා.ඒ මුදල් සම්පූර්ණ පිනට යෙදෙව්වා. ඒ වගේම ශනිමංගල යෝගය තියන කෙනෙක් මම.දහමේ ආරක්ෂාවෙන් ඉතා හොදින් ඉන්නවා.ඔබතුමාට බොහොමත් ස්තුති මේ දැනුවත් කිරීම් වලට.
@කාලේනදිප
@කාලේනදිප 6 ай бұрын
kzbin.info/www/bejne/hYnKfYSOZq1kjMUsi=Wuobft7gyCNgXpOL
@charlesnilanka3903
@charlesnilanka3903 6 ай бұрын
කාරනාවක් දැනගන්න නොම්බර් එකක් දෙනවද
@sudarshanipethangoda8908
@sudarshanipethangoda8908 6 ай бұрын
​@@charlesnilanka3903 මෙහෙම අහන්න බැරිද ?
@sudarshanipethangoda8908
@sudarshanipethangoda8908 6 ай бұрын
​@@charlesnilanka3903මෙහෙම කියන්න බැරිද ?
@sudarshanipethangoda8908
@sudarshanipethangoda8908 6 ай бұрын
මෙහෙම කියන්න බැරිද ?
@AnomaEkanayake-b4v
@AnomaEkanayake-b4v 6 ай бұрын
Sir , මාත් කටක ලග්නේ, 2022 දෙසැම්බර් ඉදලා ජොබ් එකත් නෑ. කෙන්දරෙත් 8 කොටුවේ සදු , කේතු 2කම ඉන්නවා. තවම අත පය විතරයි kadune නැත්තේ. පෑදුරෙනුත් බිමට වැටිලා. ඔබ තුමා කිවුවා වගේ 2025 මැයි වේදි මේ තත්වය වෙනස් වේ යැයි සිතමි. තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා!
@rashmigunawardhana128
@rashmigunawardhana128 6 ай бұрын
පිං සර්ට
@MklMkl-i6b
@MklMkl-i6b 6 ай бұрын
මමත් kataka. Lagne oya apala වලින් ana කරදර බාධක වලින් berenna කළයුතු කුමක් ho karama tiyanawada a ගැනත් පැහැදිලි කරදීම oba tumata pin සිදුවන බව කියා සිටීමට කැමතියි oba tuma teruwansaranai
@upuliperera8404
@upuliperera8404 6 ай бұрын
Thank you sir. Theruwan saranai .
@gala-865
@gala-865 6 ай бұрын
ඊයෙ හවස මගෙ මකර ලග්න යාළුවෙකුගෙ වම් කකුල පෙරළිලා වළලු කර ඉදිමුණා.මම ඒත් කීවා සෙනසුරු අපලෙ කියලා .එයාගෙ උපතින් ශනි කුම්භ රාශියෙ.චන්ද්‍ර කුජ 7
@tharindusilva-vi3nl
@tharindusilva-vi3nl 6 ай бұрын
Mamath kataka....kiwwa dewal hari.....gueuthumani.....❤❤❤❤
@EMRYSィJASPER
@EMRYSィJASPER 6 ай бұрын
ගුරු මාරුව ලග්න වලට බලපාන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකො සර්
@renukaprasath912
@renukaprasath912 6 ай бұрын
ඔබතුමත් කෙලින් කතා කරන නිසා කොයි වෙලාවේ හරි ඔබතුමාට නඩු දානවා.නීති විරෝධී ලෙස වාහනය ධාවනය කරමින් ..කැමරා කරනවා කියලා හරි .නැත්තං වෙන මොනවා හරි කියලා හරි දායි..ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න වෙයි.මොකද ලංකාවේ නීතිය අමුතු නීතියක්.... බොහොම ස්තූතියි ඔබතුමාට බොහොම ස්තූතියි
@Ceylonherbsmarket
@Ceylonherbsmarket 6 ай бұрын
අනිවාර්යයෙන්ම. Vedio කරමින් රිය පැදවීම නීතිවිරෝධී තමා..
@danushasandamali3141
@danushasandamali3141 6 ай бұрын
සර් මමත් කටක .සෙනසුරු මහ දශාවේ සදු අතුරු දශාව ගත කරන්නෙ.සදු 4 වැන්නේ .මමත් හරි සැලකිලිමත්ව වැඩ කරනවා සර්.ඒත් හරි බයක් දැනෙනවා.
@RanuRamanayake
@RanuRamanayake 6 ай бұрын
❤❤❤❤ ස්තූතියි සර්.
@gwsnrwaduge
@gwsnrwaduge 6 ай бұрын
ඔබ කිව්වා හරි සර් .මමත් කටක ලග්නයේ .ගිය සතියේ කකුලේ දන්හිස ගැස්සිලා අපහසුතා ව්න්දා.අෂ්ටම ඒරාෂ්ඨ්කය කොයිතරම් බයානකද කියනවා නන් .මගේ තාත්තා මිය ගියා .මගේ අක්කාත් කටක 🙏❤
@m.ajithsarathchandra3235
@m.ajithsarathchandra3235 6 ай бұрын
Very well presented. May Triple Gem Bless. Greetings from Australia.
@kusumalathaamma276
@kusumalathaamma276 6 ай бұрын
ඔබ තුමාගේ ලිපිනය දැන ගන්න කැමතියි
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 6 ай бұрын
Sir . Kuja & Guru maaruwa gena podi video ekak daanna ko. Apita anith aya kiyana eewa wishwaasa ne. Theruwan saranai
@PavithraKaruwakondage
@PavithraKaruwakondage 18 күн бұрын
Maga nalala almareya waduna balla aga wadela ඔබතුමා කිව්ව hare
@nirmalaigalagama3311
@nirmalaigalagama3311 6 ай бұрын
මම කටක ලග්න යේ. ඔබතුමා ගෙන් හද‍හන බලව ගත්තා. මටත් ඇහිබැමෙ තැල්මක් ඇතිවූවා. වාසනාවක් නිසා ඇසට හානියක් වූයේ නැහ.
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj 6 ай бұрын
ඔබතුමා කියන විදියට මගෙ අෂ්ඨම ඒරාෂ්ටක යේ දෙවනි අවුරුදු දෙකහමාර ගෙවන්නෙ . කොදුඇට පෙල දුරස් වීමක් කියලා දැන් අවුරුදු තුනක් විතර වෙලේ ඉදලම වෙදකම් කරනවා කිසිම සුවයක් නා. මුළු ශරීරය ම වේදනා දෙනවා. මිතුන ලග්නෙ සදු නව වැන්නෙ.
@DilhaniSomathunga
@DilhaniSomathunga 6 ай бұрын
මගේ දුවත් කටක . එයාගෙත් ගිය අවුරුද්දේ දනහිස පැනලා තවම සුවයක් නැහැ .
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 6 ай бұрын
ච්රං ජයතු❤🎉
@DhammikaPrasanga-c8m
@DhammikaPrasanga-c8m 6 ай бұрын
මගෙත් කකුලෙ ඇගිල්ල තුවාලවුනා එකතැනම දෙතුන්පාරක් කටකෙට හොද කාලයක් ඇත්තෙම නැද්ද
@ruwe82
@ruwe82 6 ай бұрын
Mamath kataka lagne chandraya 8.guru ,shani 4.arashtaka 2 k.namuth mama hondin kalaya gatha karanawa.pin daham karamin
@shanuwithhealthbeauty625
@shanuwithhealthbeauty625 6 ай бұрын
මගෙත් මේ ග්‍රහ පිහිටීම මයි තියෙන්නේ
@ruwe82
@ruwe82 6 ай бұрын
@@shanuwithhealthbeauty625 👍👍
@ramanihettiarachchi423
@ramanihettiarachchi423 4 ай бұрын
Mama kataka Lagna ayek, pita rata jewath wenna , namuth matath , Oba thuma kiwwa widiyata anathurakin ahibama , nalala, anathura kata path una
@voiceofastro5881
@voiceofastro5881 4 ай бұрын
ප්‍රවේසම් වෙන්න ..2025/මැයි මාසය දක්වා
@priyaliyanage4707
@priyaliyanage4707 6 ай бұрын
මමත් කටක සදු 7 රවී ගුරැ 1ඔබ තුමා ට කියල කේන්ද්‍ර ය බලාගන්න පුළුවන් ද තෙරුවන් සරණයි!
@neellomar4445
@neellomar4445 6 ай бұрын
මමත් කටක ලග්නය දැනට මාස දෙකකට කලින් මගෙ දනහිස උලුක්කුවක් උනා කොච්චර බේහෙත් කරත් අඩුවක් නැ ඒ වෙදනාව තාම තියෙනව. දැන් අපහු රට ආව මෙහෙනුත් බේහෙත් ගත්ත අඩුවක් නැ. ගුරු මාරුව නිසා දැන් අඩු වෙයිද සර්
@PubuduRadampalagamage
@PubuduRadampalagamage 6 ай бұрын
මම සිංහ ජන්ම ඒරාශ්ඨකය සහ චන්ද්‍ර ඒරාශ්ඨකය ගතකරනවා
@prasannasanjeewa5440
@prasannasanjeewa5440 6 ай бұрын
Guru maruwa gana kiyanna danu lagnayata kohomada
@Readwithme670
@Readwithme670 6 ай бұрын
දිර්ගායුස. ලැබේ වා
@managelalitha6826
@managelalitha6826 6 ай бұрын
Chandraya10 kataka lagna kenekuge innakota Shani meena rashiyata awath shubapala aduwiyanawada. (chandra erashtakaya patanganna nisa.)
@RenukaPriyadarshani-mz9of
@RenukaPriyadarshani-mz9of 6 ай бұрын
Tharuwansarani obathumata
@DuleekaRanaweera
@DuleekaRanaweera 6 ай бұрын
Thank you sir
@liyanagedammika8774
@liyanagedammika8774 6 ай бұрын
Sar gdak pin mama sargan hadahana balawa gathhu kanak hoda pahadeli kiremak
@WalterKIESEL
@WalterKIESEL 6 ай бұрын
Sirtath Chiran jayatu.
@samankumari5246
@samankumari5246 6 ай бұрын
සර් මටත් මගේ උපන් වෙලාවල් බලාගන්න පුළුවන් ද වෙලාවල් ටිකක් එවන්නද බුදු සරණයි
@kalshaisuri1369
@kalshaisuri1369 6 ай бұрын
Sir,gandantha doshaya gana kiyannako
@MySathyajith
@MySathyajith 6 ай бұрын
බල්ලො කාපු තුන්දෙනාම ගුරුවරු😮.ඒ ගැනත් කියන්න
@youtubechannel-xo5po
@youtubechannel-xo5po 6 ай бұрын
මේ වගේ විශයන් ඉගෙනගන්න පිහිටුවීමක් තියෙන්න ඕන ද සර් 🤔
@DeshaniGamage-nk1fe
@DeshaniGamage-nk1fe 6 ай бұрын
Mata hadahana balaganne kohomada sri
@sonatraso3840
@sonatraso3840 6 ай бұрын
Koheda ane mey. ❤❤❤
@jeradnelson7885
@jeradnelson7885 6 ай бұрын
සර් ගුරු මාරුවක් තියනවාද එ සම්බන්ධයෙන් වීඩියෝ එකක් නැද්ද
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 6 ай бұрын
Rata inna kataka ayata karadara nehe neda
@iroshakumuduni
@iroshakumuduni 6 ай бұрын
Ana mahttaya mamat kataka .guru 1.maga duwat kataka.apita hemadama prasna.oba tuma kiyana ana weki hariyatama hari.man vidiyo balanawa.mata awuruddaka wala idan danis amaru.konda amaru.lada .mata jivita antimatama apa wala inna.mata 45 den.mata oba tumaga nambar akak laba danna puluwanda.
@12WA856
@12WA856 6 ай бұрын
Danu lagnayata aluth vedio ekak balaporoththu wemi
@grashanperera-xz1fs
@grashanperera-xz1fs 6 ай бұрын
Sir mana marathon lagne
@dinusl9780
@dinusl9780 6 ай бұрын
මම කටක ලග්නකාරයෙක්.ගිය අවුරුද්දේ මගේ කකුල බල්ලෙක් කාලා බෙහෙත් විදින්න වුණා. මේ අවුරුද්දේ වාතරක්තය නිසා දණින් පහළ ඉදිමිලා තුවාල දැම්මා
@chandrarathnayake6436
@chandrarathnayake6436 6 ай бұрын
Sinha lagnaya, please let us know thanks
@chamikasithum2930
@chamikasithum2930 6 ай бұрын
👍👍
@pamodkavishara4732
@pamodkavishara4732 6 ай бұрын
Sir hadahana bala ganna puluwanda
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 6 ай бұрын
👍👍👍👍👍
@dileepaashan7066
@dileepaashan7066 6 ай бұрын
🙏🙏🙏🙏
@EndrasenaDd
@EndrasenaDd 6 ай бұрын
සර් මගෙ හදන බලාගන්න පුලුවන්ද ?ම්ම් වෘසභ 1 කොටුවෙ රාහු 10 කොටුවෙ ශනි අනෙ ස්ර් මොනා හරි ව්ස්තරය්ක් කියන්න ඔබ තුමාට පින් සිද්ද වෙයි .තෙරුවන්සර්නයි.
@sriyawijesundara6604
@sriyawijesundara6604 6 ай бұрын
Putha .mage.duwa .kataks.lagnaya.aia..sathidekakata..pera..train.ekata.panina..gihin....denata..davas..dekakata.pera.bella..hira.kara.ganna..hadala
@නිරංජනීපෙරේරා
@නිරංජනීපෙරේරා 6 ай бұрын
ප්‍රේම සම්බන්ධයක් නිසාද
@dinidukrishantha153
@dinidukrishantha153 6 ай бұрын
Obt thaw thawath nuwan pahalwewa
@sitharagamage9355
@sitharagamage9355 6 ай бұрын
Obatumage anawakiya hariyatama hari
@dilamkumara6759
@dilamkumara6759 6 ай бұрын
Sir driving karana gaman video karanna epa❤
@Readwithme670
@Readwithme670 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sajithalochana534
@sajithalochana534 6 ай бұрын
@krishanishara9339
@krishanishara9339 6 ай бұрын
Mage sadu 11 kataka lagne kisimia aulk nm nh sir
@Tharuartbytharangaherath
@Tharuartbytharangaherath 6 ай бұрын
සර් මට හදහන බලගන්න පුලුවන් ද.
@voiceofastro5881
@voiceofastro5881 6 ай бұрын
Ok
@ChamikaSuraweera-h9j
@ChamikaSuraweera-h9j 6 ай бұрын
​@@voiceofastro58812:26
@xxkuu5775
@xxkuu5775 6 ай бұрын
❤❤❤❤
@NelSon-wf1yz
@NelSon-wf1yz 6 ай бұрын
🙏❤❤
@damithsaranga5096
@damithsaranga5096 6 ай бұрын
සර් මේ දවස් වල ශනි ගමන් කරන්නේ පුවපුටුප නැකත 1 පාදයේද
@VIHAGANAEKANAYAKA
@VIHAGANAEKANAYAKA 6 ай бұрын
සර් මමත් කටක. හිත පොඩ්ඩක් තිගැස්සුනාද මන්ද සර්.
@cjfernando82
@cjfernando82 6 ай бұрын
මගේ සඳු කටකේ මටත් අෂ්ටම එරෂ්ටකය යනවද?
@voiceofastro5881
@voiceofastro5881 6 ай бұрын
නෑ
@walkingLife.
@walkingLife. 6 ай бұрын
මාත් ජන්ම ඒරාෂ්ටකයක් ගත කරන්නේ නමුත් වූෂභ ලග්නයේ
@voiceofastro5881
@voiceofastro5881 6 ай бұрын
????
@shyamalidilrukshi6796
@shyamalidilrukshi6796 6 ай бұрын
😮
@chandimajayarathne8719
@chandimajayarathne8719 6 ай бұрын
​@@voiceofastro5881ධනු ලග්නය ගැන කවදද වීඩියෝ එකක් ගෙන්නේ...😢😢😢😢
@chandimajayarathne8719
@chandimajayarathne8719 6 ай бұрын
​@@voiceofastro5881ධනු ලග්නය ගැන වීඩියෝ එකක් ගේන්නේ කවදාද
@nilminiranathunga3422
@nilminiranathunga3422 6 ай бұрын
මාත් වුශභ ලග්නය විතරයි අනිත් ඒවා මොනවත් දන්නේ නැහැ
@krishanishara9339
@krishanishara9339 6 ай бұрын
උඩුගම bangama pare yanne
@sriyaniweera
@sriyaniweera 6 ай бұрын
ගාල්ල ට වැස්ස නුවර අපිට නෑ
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 6 ай бұрын
2021 05 08 pandara 5.51
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 6 ай бұрын
Eyage babage thamai akuru kiyanna one
@malinawijayatilake7236
@malinawijayatilake7236 6 ай бұрын
Sir, I want to get my horoscope by you. May I know how to do it .
@voiceofastro5881
@voiceofastro5881 6 ай бұрын
Waiting list එකක් තියෙනවා ...whatsapp එකට එවන්න හදහන ..දිනයක් ලබාදෙන්න පුලුවන් .. 076 149 25 60
@RaviyaLanka-kn9nl
@RaviyaLanka-kn9nl 6 ай бұрын
Anae.ou.sri.ayala.apa.gama.harima.ahinsaka.paulak😢😢😢
@Travelwithsheron
@Travelwithsheron 6 ай бұрын
ගුරු මාරුව ගැන ලග්නෙන් ලග්නෙට විස්තරයක් දාන්ඩ උපාලි මහත්තයා
@ashokamalani8735
@ashokamalani8735 6 ай бұрын
මගෙ වෙලාව බලාගන්න සර්ව හමුවෙන්නෙ කොහොමද මම කොළඔ ඉන්නෙ හමුවන්න කුුමයක් කියන්න සර්
@AnomaNilmini-qy7zf
@AnomaNilmini-qy7zf 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🥲🥲👍💐💐💐
@prakashwelhena5363
@prakashwelhena5363 6 ай бұрын
ශනි කුම්බෙට ආවෙ 2023 ජනවාරි නේද
@voiceofastro5881
@voiceofastro5881 6 ай бұрын
දෙවන වතාවට
@prakashwelhena5363
@prakashwelhena5363 6 ай бұрын
@@voiceofastro5881 එතකොට ශනි අවුරුදු 3ක් කුම්භයේ ද ලබන අප්‍රේල් වලනෙ මීනෙට යන්නෙ
@wasana2268
@wasana2268 6 ай бұрын
අම්මට ඉදුල් පිගානෙන් ගහලා බඩටත් පයින් ගහගෙන ගහගෙන ගිහින් කම්මුල් පාරකුත් ගහලා ගෙදරින් එලියට ඇදලා දාපු කටක ලග්න හිමියට හොදවෙයිද
@wasana2268
@wasana2268 6 ай бұрын
හැබැයි එයා හොදටම ඉන්නවා
@SurangaFernando-wm3rc
@SurangaFernando-wm3rc 6 ай бұрын
E kauda
@thusithaWeera-j6l
@thusithaWeera-j6l 6 ай бұрын
ඔව් මහත්තයෝ මමත් මීට මාස 7ට විතර කලින් ඔබතුමාගෙන් මගෙ දුවගේ වෙලාව බලවා ගත්ත.ඇත්ත තාත්තා එක්ක පන්ති ගිහින් එනකොට හරියටම 2023.12.4 වෙනිදා බොලරෝ එකක් ඇවිත් හැප්පුවා. ඒ වෙලාවේ දුවගේ දණහිසෙන් පහළ කටුව පිපුරුවා. ඒවගේම 2024.2.20 ආයේ හැප්පිලා දණහිසෙන් පහළ කෑලි ගියා මහත්තයෝ. දුව මේපාර o. L ලියනවා. මං පුදුම බයෙන් ඉන්නේ. හැම වෙලාවේම ඔළුවම රිදෙනවා කියන එකමඉ වැඩේ. අනේ මහත්තයෝ අපිට o. L වලට පිටත් වෙන්න ටිකක් වෙලා තියෙන්න නැකත් දෙන්න හොදේ විනාඩි 45ක්‌ විතර තියලා. අනේ අපි විස්වාසයෙන් බලන් ඉන්නවා. ඔබ තුමාට බුදුසරණයි. 🙏
@thusithaWeera-j6l
@thusithaWeera-j6l 6 ай бұрын
තාත්තාට මුකුත්ම උනේ නෑ
@sumedhasilva9855
@sumedhasilva9855 6 ай бұрын
Thank you sir
@DilrukshaJayasooriya
@DilrukshaJayasooriya 6 ай бұрын
සර් මට හදහන බලගන්න පුලුවන්ද
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 54 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 54 МЛН