Astrology sinhala | lagna palapala 2022 | graha maru | karmaya | mage pera bhawaya -3

  Рет қаралды 3,533

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 50
@randunisanthi8088
@randunisanthi8088 Жыл бұрын
නිහතමානීව තමන්ගේ ජීවිතය ගැන කතා කිරීම අගය කරනවා.යහපත් සමාජයක් ගොඩ නගන්න කරන උත්සාහය වෙනුවෙන් ස්තූති වන්ත වෙනවා.සියළු බලාපොරොත්තු සාර්ථක කර ගන්න ශක්තිය , ධෛර්යය ලැබේවා ! 🙏🙏🙏
@NelumLanka
@NelumLanka Жыл бұрын
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබට ජය.
@rathurathu6495
@rathurathu6495 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට !
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
බොහො ස්තුතියි මහත්මයා...අපිටත් ඉතින් ඔක්කමිටියේ එන්න හිතෙන්නේ වර්ණනා කරද්දි....බොහොම සතුටුයි..ජයම පතනවා.හැමදේම සාර්ථක වේවා තෙරුවන් සරණින්...දෙවියන් ගැන මගේ ආකල්පයත් එහෙමයි....බොහොම කැමැත්තෙන් මේ වීඩියෝ මම නම් බලන්නේ... ඉගෙන ගන්න අයට නම් වටිනා කම කියන්න බෑ..තෙරැවන් සරණයි .යහපතක්ම වේවා ...
@udithakumara8086
@udithakumara8086 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට .බොහොම වැදගත් කරැණු අවබෝධ කර ගැනීමට පහසු ලෙස පවසනවා.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා 🙏🙏🙏🙏
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 2 жыл бұрын
නතර කරන්න එපා sir ගොඩක් වටින දේවල් කියල දෙන එක
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
ඔබ තුමාට ජය වෙවා ගන්නා උත්සාහය සාර්ථක වේවා,,,
@shyamaherath8535
@shyamaherath8535 2 жыл бұрын
තෙරුවන් සරණයි. ඉදිරි ගමන සාර්ථක වේවා.
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Dannethi dewal kiyala dena obathuma wage manussa kama danna minisun inna eka gena adambarai. Mama gana dewiyanta godak kemathii.siyaluma dewiyanta kemathi.eth darmayatai mul thena
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 2 жыл бұрын
Nivaradhi jothisha danuma bedanavata obathumata godak pin. Thank you deerghayusha labeva obata ! 🙏🙏🙏
@r.a.d.tharanganialwis1120
@r.a.d.tharanganialwis1120 Жыл бұрын
Godak kusal siduwena wadak
@umayanganikumari301
@umayanganikumari301 2 жыл бұрын
අද්‍යාත්මික කරුණු පහදා දීම ඉතා වැදගත් . මම ඉදිරියට වීඩියෝ කරන්න . ඔබතුමා තෙරුවන් සරණයි
@umayanganikumari301
@umayanganikumari301 2 жыл бұрын
විශ්ව ශක්තිය ලබා ගැනීම පිලිබදව වීඩියෝ කරන්න
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏..අනිවාර්යයෙන්ම මනස නිරවුල්ව තිබිය යුතුයි..
@monikageethanjani9133
@monikageethanjani9133 2 жыл бұрын
mama harima aashawen obathumage pera bhawayan pilibanda nikuth karana video narambanne theruwan saranai!🙏🙏🙏
@tharukamihirani8778
@tharukamihirani8778 2 жыл бұрын
Godak vadagath me wadasatahana yoga pilibadawath padamak karanna oba thumata godak pin❤
@ceylontour1472
@ceylontour1472 Жыл бұрын
Sir .kuja mesha rashiye sitiyama nemeida gajakesari yogaya yedenne
@harshakumara2968
@harshakumara2968 2 жыл бұрын
Deergayu wewa theruwan saranai devi pihitai obathumata❤️
@sachisachi7425
@sachisachi7425 2 жыл бұрын
තෙරුවන් සරණයි...
@senakarathnayaka900
@senakarathnayaka900 2 жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@ykdpro
@ykdpro 2 жыл бұрын
ගුරු ඔබතුමාගේ මකර ලග්නයට පාපියෙකු උනත් ශුභ ඵල දීලා තිබෙනව.
@malajayasinha7091
@malajayasinha7091 2 жыл бұрын
බොහෝ සරලව පහදා දෙන්න උත්සහ ක රන 🙏🙏🙏🙏 ඔබතුමාට පින් සිදු වේවා
@nalikamahinda6349
@nalikamahinda6349 2 жыл бұрын
ගොඩක් ස්තුතිය
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 2 жыл бұрын
Sir , grahayan thanpath Wana nakatha anuwa palapala niwedanaya wena widiha gana kiyala denna puluwan da vedio ekakin....
@Adt5987
@Adt5987 2 жыл бұрын
Lagnaya kumba. 12 vannadipathi senasuru 9 vanne uchchai.pasu bavaya kohomada.
@thushanmanjula7204
@thushanmanjula7204 2 жыл бұрын
Very excellent sir
@christineliyanage8699
@christineliyanage8699 2 жыл бұрын
Ansaka bawa Kara Etha kiyana eke theruma kumakda kiyanna pl
@mddammananda8100
@mddammananda8100 2 жыл бұрын
ආසිර්වාද වේවා
@srisaku1966
@srisaku1966 2 жыл бұрын
Theruwan saranai
@ayeshaudugampolage9838
@ayeshaudugampolage9838 2 жыл бұрын
Theruwan Sarani🙏
@kasunsnjew6688
@kasunsnjew6688 2 жыл бұрын
jayawewa..obata..
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 2 жыл бұрын
Okkampitiya pansala ta adara kerimata awastawak labadenna
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
0760358279 වට්සැප් හරහා සම්භන්දවන්න.
@chamindhasanath3075
@chamindhasanath3075 2 жыл бұрын
Sar Rahu sane 3wana kotuwa Sinha raseya sadu8 katu 9ya guru 2 katakaya mapehetema kohomada hamdama 1padamak haredanda magaharawanda apa egangan a apata loku petewahalak mama oba tumaga 1vedeyowak 2.3 n parakbalanawa oba tumata dergausa
@daminda_hemantha....
@daminda_hemantha.... 2 жыл бұрын
සිකුරු දික්බල වීම ගැනත් කියාදෙන්න පුලුවන් ද .බුදු සරණයි ඔබතුමාට
@manjulapushpakumara7073
@manjulapushpakumara7073 2 жыл бұрын
Mama okkampitiya ape gametes yahapatak wenawanam harima satutu wenawa.
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
Mata watsapp masej ekak danna
@indikaweera7829
@indikaweera7829 2 жыл бұрын
චශ්ච්ක ලග්නය ,ගු.රා 10වෙනි කොටුවේ කොහොමද කියනවද .තෙරැවන් සරනයි.
@mml9535
@mml9535 2 жыл бұрын
Mage Denuma Godak wardanaya Una Obatumata Deergayu Wewa
@th3darkestlight605
@th3darkestlight605 2 жыл бұрын
22 වැනි දෙර්කාණාධිපතියාගෙ මහ දසාවෙදි ඕනෑම කෙනෙක් මරණයට පත්වෙනවද ?
@swarnaswarna8710
@swarnaswarna8710 2 жыл бұрын
💖💖💖💖💖❤❤❤❤❤
@malajayasinha7091
@malajayasinha7091 2 жыл бұрын
අපටත් පුණ්‍ය කටයුතු කිරීමට අවස්තාව ලබා දෙන්න .ඔක්කම්පිටිය පන්සලට
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
0760358279 වට්සැප් හරහා සම්භන්දවන්න.
@darshikamadushani6498
@darshikamadushani6498 2 жыл бұрын
ඔබේ කේන්දරේ 9,10 අධිපතින් බුධ, සිකුරු 10 භවයේ යෝග වී සිටිනවා. ඒක dharmakarmadhipathi යෝගය. එය මෙහි සදහන් කරලා නැහැනේ
@rasalanka
@rasalanka 2 жыл бұрын
Gagana broo whatsapp .😀
@SadamaliGanegoda-cx6lp
@SadamaliGanegoda-cx6lp Жыл бұрын
ඔබ තුමා දැන් ජන්මපත්‍ර පරීක්ෂා කරන්නේ නැද්ද
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
කරනව.
@SadamaliGanegoda-cx6lp
@SadamaliGanegoda-cx6lp Жыл бұрын
Ok
@suramya2170
@suramya2170 Жыл бұрын
sadusadusadusadusadusadu
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 2 жыл бұрын
Sir , grahayan thanpath Wana nakatha anuwa palapala niwedanaya wena widiha gana kiyala denna puluwan da vedio ekakin....
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН