ASTROLOGY - ඔබේ අපලයට සුදුසුම මැණික

  Рет қаралды 18,474

FANS OF ASTROLOGY

FANS OF ASTROLOGY

Күн бұрын

Пікірлер
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
ගොඩක් වැදගත් අර්ථාන්විත Video clip එකක්..🤩නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා...♥️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏☸️💜Good luck 💜✨👍
@nihalanton
@nihalanton Жыл бұрын
හොදම ගල් මුත්‍රා ගල් 😂😂
@sadunimadushani8453
@sadunimadushani8453 4 жыл бұрын
සර් කේතු මහ දසාව සෙනසුරු අතුරු දසාව ලග්නය මකර සුදුසු මැණික් වර්ගය කියන්න පුලුවන්ද plz
@kanthifonseka2861
@kanthifonseka2861 Жыл бұрын
Please explain how to settle nine gems for a ring. May Triple Gem Bless you!
@lasanthapushpakumara7347
@lasanthapushpakumara7347 Жыл бұрын
Obatumange durakathana ankaya dena puluwanada
@dulaniidunil297
@dulaniidunil297 2 жыл бұрын
Den me lankave thiyana thathve aluth karala badu mila samathayata path karanna.. puluwan nam hudai
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
Mata senasuru Maha dasawe Ravi athuru dasawa yanawa kiyanne mahattaya . Kiuwe MTA kisima yahapathak na higannek karanawa kiyala. Kuja 22 dekarna wela kiyala higannek karanawa kiuwa. Mage job eka Nathi una. MTA karanna ona de kiyanna puluwan d ? Wushaba lagnaya
@udeeshamalinda4761
@udeeshamalinda4761 5 жыл бұрын
Rahu apalayata gomeda. Dakunu athe mada agillata dammoth waradida?
@chandananewsunflower3729
@chandananewsunflower3729 5 жыл бұрын
මේ ත ම යි සත් තය ඔබට කතරගම දේ වී පිහිටයි
@channahettiarachchi3938
@channahettiarachchi3938 5 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා
@amsadikari386
@amsadikari386 Жыл бұрын
Watinawa Wadamahathaya!!!
@sooryapathijothishya2395
@sooryapathijothishya2395 Жыл бұрын
ඔබ කියන ක්‍රමය වැට්දි සෙනසුරු අපලයට කාකනිල පැලදීම වැරදී.
@bd6502
@bd6502 4 күн бұрын
Ai a
@samankaluarachchi4690
@samankaluarachchi4690 3 жыл бұрын
Gomeda keyanne Ganet pathmaraga keyanne Ruby newei.
@stock2261
@stock2261 Жыл бұрын
Pasingal danna ei
@dileepdilruwan4126
@dileepdilruwan4126 3 жыл бұрын
Kaaka nila galak kiyak weida..
@hhasankappradeep4524
@hhasankappradeep4524 4 жыл бұрын
Mudu dankota nakth velavakatma dann oneda
@anotherlife5689
@anotherlife5689 5 жыл бұрын
Kawuda illaga janapathi ?
@mohomedazad-vp4rd
@mohomedazad-vp4rd Жыл бұрын
Ane mahathaya matath udaw karannako
@mohomedazad-vp4rd
@mohomedazad-vp4rd Жыл бұрын
Mama godak asarana wela ine
@shashinihansika6030
@shashinihansika6030 4 жыл бұрын
Mata denaganna puluwnda kala sarpa yogaya dnna oni menika
@charithgamage5126
@charithgamage5126 3 жыл бұрын
Matath oka tiyanawa
@charithgamage5126
@charithgamage5126 3 жыл бұрын
Parissamin isnau abada ethi karanawa
@kuda4186
@kuda4186 4 жыл бұрын
Sikuru 22 nam diyamanthi dammoth apala wadi wenawa neda.godak aya kiyanne ehemai.
@Athula_Bandara
@Athula_Bandara 3 ай бұрын
රූබි කුජටද එතකොට
@nimmiperera2764
@nimmiperera2764 3 жыл бұрын
oba thumage vedio danne nedda den? ගුරුතුමනි, කාල සර්ප යෝග අර්ධ කාලසර්ප යෝග, කේන්ද්‍ර සටහනක ආයුෂ කියන්නේ කෙසේද? ඒ වගේම කේන්ද්‍ර සටහනකින් විවිධ ලෙඩරෝග ගැන කියන්නේ කෙසේද? (උදාහරණයක් විදියට පිළිකා, ගොලු තත්ව ආදී දේ) ආදිය පිළිබඳව වීඩියෝ එකක් කරන්න.
@dilinapcdream7681
@dilinapcdream7681 4 жыл бұрын
නිච වුණ ග්‍රහයන්ට අයත් මැණික් පැලඳිමෙන් අපලය වැඩි වෙන්නේ නැද්ද ?
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 3 жыл бұрын
ඔ නේද එකේ මටත් දැනේ ගන්නේ ඕනේ
@titostory2975
@titostory2975 3 жыл бұрын
Hi
@titostory2975
@titostory2975 3 жыл бұрын
ඔබතුමාගේ දුරකථනය අංකය ලබා දෙන්න පුලුවන්ද
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 Жыл бұрын
නවරත්න යන්ත,ය පැලදිම පැහදිලි කරන්න.රත්,න්ද මුදු,සැදිය යුත,රිදිද?
@chandima-fz3ew
@chandima-fz3ew 5 жыл бұрын
sir gal peladimata mudu sedima kala utte ridi walinmada.ranin nima kalot hoda netida.
@MrLakshith
@MrLakshith 5 жыл бұрын
රිදීයෙන් කරනවා නම් ගොඩාක් හොදයි මිස්
@sameerafernando6914
@sameerafernando6914 4 жыл бұрын
Mewa karana boho aya dan karannema boru.mudal sewime paramarthaya nisama godak denek minissunta boru karanawa.oba thuma me de niwaradiwa karanawanam eken minissunta pihitak labenawanam oba thumawa sambanda karaganna puluwan contact number ekak danna.
@MrLakshith
@MrLakshith 4 жыл бұрын
0766288035/ 0773669717
@sanduniviveka4854
@sanduniviveka4854 Жыл бұрын
ගල් 4 ක් තියෙන එක මුද්දක් දාද්දි කොහොමද ඇගිල්ල තෝර ගන්නෙ
@indunilshameera3408
@indunilshameera3408 4 жыл бұрын
Obatuma sambanda wenne kohomada
@MrLakshith
@MrLakshith 4 жыл бұрын
0773669717/0766288035
@dilan4582
@dilan4582 3 жыл бұрын
මම මැණික් සම්බන්ධ videos කීපයක්ම බැලුවා . එක එක අය කියන්නේ එක එක දේවල්. සමහර අය කියන්නේ අපල කරන ග්‍රහයට අදාල or දුර්වල ග්‍රහයට අදාල මෑණික පලදින්න කියලා. තවත් අය කියනව කේන්දරේ බලවත් ග්‍රහයට අදාළ මැණික පලදින්න කියල . තවත් අය කියනව අපල ග්‍රහයගෙ බලය මැඩලන්න පුලුවන් ග්‍රහයට අදාල මැණික පලදින්න කියල . කවුරු විශ්වාස කරන්නද ?
@nuwanbandara5386
@nuwanbandara5386 3 жыл бұрын
මටත් ඔය ගැටලුව තියනවා
@charithgamage5126
@charithgamage5126 3 жыл бұрын
Man hithanne balawath grahaya ge balaya wedikara ganna eka godai
@samithasalgado
@samithasalgado Жыл бұрын
මැණික දාන විට එය නිවැරදි මන්තර වලින් අදලා වාර ගණන ජප කොට දැමිය යුතුයි. නැති නම් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත නොහැකි වේ.
@dilhanperera4362
@dilhanperera4362 24 күн бұрын
yes
@manulaperera4534
@manulaperera4534 5 жыл бұрын
කුජ ශනි 10
@samithasalgado
@samithasalgado Жыл бұрын
මැණික දාන විට එය නිවැරදි මන්තර වලින් අදලා වාර ගණන ජප කොට දැමිය යුතුයි. නැති නම් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත නොහැකි වේ.
@roshiniwejisinhe9424
@roshiniwejisinhe9424 5 жыл бұрын
Sirga you tube video mama okkoma balana kanak athtatama loku danuma ganna puluwan wedihata onema kanakta tarum gannA puluwan akarayata vedeyo karana akama kana kewwot hari.mita awrudu 3 kata kalin sirga vedio balala mata jothisha egana ganna asawak athi une ita passa mama clz gehen egana ganna aram dan awrudu 3 k wanawa namut sirga vidio walin dana ganna godak dawal tama teyanawa clz geyat hari pahadili kerimak na mawaga
@travelshali8401
@travelshali8401 4 жыл бұрын
Rahu 7
@presha7909
@presha7909 5 жыл бұрын
සෙනසුරු ස්වක්ෂේත්රවත් 22 දෙර්කානාධිපතිව සිටින විටදී කාකනිල පැලඳීම සුදුසු ද?
@chandaniathulathmudali8874
@chandaniathulathmudali8874 2 жыл бұрын
මහත්මයානණි ඔබ සම්බන්ද කරගන්නේ කෙසේද .....
@අසංගඅචලාජොයෙල්අනුරාග්
@අසංගඅචලාජොයෙල්අනුරාග් Жыл бұрын
ඔබ තුමා සම්බන්ද කරගන්න නම්බර් එකක් දානවද🙏🙏
@MrLakshith
@MrLakshith Жыл бұрын
කණගාටුයි..මෙම youtube channel එක පවත්වාගෙන ගිය ලක්ශිත් දසනායක මහතා අප අතරින් නික්ම ගිහින් මාස 5ක පමණ කාලයක් වෙනවා.
@awaragira1
@awaragira1 3 жыл бұрын
ඔන්ලයින් පංතියක් කරන්න බැරිවෙයිද
@udurawana
@udurawana Жыл бұрын
👍
@chamindanawalage6622
@chamindanawalage6622 5 жыл бұрын
sir mokada karadaraywathda sirwa naththe
@MrLakshith
@MrLakshith 5 жыл бұрын
Ane ne me dawas tika mn poddak bsy . Ikmanin video ekak danawa . Mn gana worry unata thanks .
@manulaperera4534
@manulaperera4534 5 жыл бұрын
ශනි මංගල යෝගයට කරන්න පිලියමක් කියන්න
@MrLakshith
@MrLakshith 5 жыл бұрын
ස්කන්ධ කුමාර යන්තරයක් හරි ගානට්‍ රෙඩ් මැනිකක් හරි පලදින එක සුභයි .
@Athula_Bandara
@Athula_Bandara 3 ай бұрын
​​@@MrLakshith ගානට් රෙඩ් කියන්නේ රූබිද
@podiputha3550
@podiputha3550 4 жыл бұрын
මට ගෝමෙද ගලක් ඇල්ලු පස්ලෝ නාගදරණ මුද්දක් හදාගන්න් ඕන කීයක් විතර යයිද,ඔයාට කරලා දෙන්න පුලුවන්ද
@charithgamage5126
@charithgamage5126 3 жыл бұрын
Gomeda gal mila adui 1ct rs 350 withara wenne cotuwe wtc eke tiyenawa mama 6 ct ekak heduwe rs 5000 kata
@vimukthimadushanka3644
@vimukthimadushanka3644 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manujasiriwardhana
@manujasiriwardhana Жыл бұрын
දැනට මම ගෝමේද ගලක් පළදිනවා රාහු අපල සඳහා. මේ කාලේ ජන්ම ඒරාෂ්ටකකුත් යනවා. ඒරාෂ්ටක අපලය නම් සෑහෙන්න දුරට මට බලපානවා මේ කාලේ. කාකනිල් ගල සමග ගෝමේද ගලත් දැම්මට අගුණයක් නැද්ද? එසේත් නැත්නම් කාකනිල් ගල විතරක් දැම්මාට කමක් නැද්ද?
@asangamendis6105
@asangamendis6105 3 жыл бұрын
කේන්ද්‍ර බැලීම සමිබන්ධයෙන් හැම කෙනාම youtube එකේ කියා දෙනවා අපි ඒ ගැන දන්නවා, පුලුවන්නම් නැකැත් සාදන අන්දම කියා දෙන්න 🤔
@jeewaea9842
@jeewaea9842 3 жыл бұрын
මහත්තයා මට දැනට ගෙවී යන්නේ ශනි මහා දසාවේ සඳු අන්තර් දසා කාලය... උපතේදී සඳු 8 වැන්නේ ඉන්නේ... වෘශ් චික ලග්නය අපල වලට සුදුසු මැණික් මොනවද?...
@isiwaradahana6993
@isiwaradahana6993 3 жыл бұрын
මැනික්වලින් සිදුවන්නේ ග්‍රහයාගෙ බලය අඩු වීමද වැඩි වීමද
@charithgamage5126
@charithgamage5126 3 жыл бұрын
Getaluwak matanam.senasuru balawath nam senasuru. Erastakayaknam tiyenne.senasuru durwala karana .balawath grahaya balawath karana halal neda paladinna ona
@SupunUdaraka-u8s
@SupunUdaraka-u8s Жыл бұрын
මහත්තයා මට දැන ගන්න ඔනේ ගොමේද මැනික් මුද්ද වමතේ මැදගිල්ලට හැර වම තේ මුද ගිල්ලට දැම්මාට ප්‍රශ්නයක් නෑ නේද මහත්තයා
@amilapradeep2422
@amilapradeep2422 3 жыл бұрын
Phone number eka dennako srge
@MrLakshith
@MrLakshith 3 жыл бұрын
0773669717
@jaynade2248
@jaynade2248 5 жыл бұрын
වැදගත් කරුණු ටිකක්. සිංහ ලග්න , ගුරු මහා දශාව, ගුරු විසිදෙවැනි දෙකර්නාධිපති, ශනි 4, ගුරු 8 ,රවී 9, කුජ 10 නම් එරාෂ්ටක දෙකකට මැදිවෙලා යනවානම්. රැකියා ගැටළු. එක්තරා ජෝතිර්වේදියෙක් කිව්වා වගේ රතු කොරල් හරියන්නේ නැහැ නේද ? පුෂ්පරාග නේද හරියන්නේ.
@MrLakshith
@MrLakshith 5 жыл бұрын
ශනි 4තියන් උප්පත්තිය ලැබුවත් සිංහ ලග්නයට මෙ වෙලාවෙ ඒරාශ්ටක 2ක් එකට බලපාන්න කිසිම හේතුවක් නෑ . සිංහ ලග්නයට අශ්ටම ඒරාශ්ටකයක් ආරම්භ වෙන්නම තව අවුරුදු 5කට වඩා තියනවා . කේන්දරයේ 22වන දෙර්ඛානාදිපති ගුරු නම් ගැලපෙන්නෙ පුශ්පරාගයක් තමයි. නමුත් සෙනසුරු අපලක් ගතවෙනවා නම් ගැලපෙන්නෙ කාකනිලක්.
@nuwanbandara5386
@nuwanbandara5386 3 жыл бұрын
රූබි කියන්නෙ රතු වට
@dhampalparapura
@dhampalparapura 5 жыл бұрын
Ribi කියන්නෙ රතුකැට
@MrLakshith
@MrLakshith 5 жыл бұрын
Ne Rubi kiyanne padmerage
@dhampalparapura
@dhampalparapura 5 жыл бұрын
@@MrLakshith පද්මරාග කියන්නෙ සපායර් sapphire රූබි රතුකැට සොයා බලා නිවැරදි කරන්න
@SiwheleMediaNetwork
@SiwheleMediaNetwork 5 жыл бұрын
A ruby is a pink to blood-red colored gemstone, a variety of the mineral corundum. Other varieties of gem-quality corundum are called sapphires. Ruby is one of the traditional cardinal gems, together with amethyst, sapphire, emerald, and diamond. The word ruby comes from ruber, Latin for red
@dhampalparapura
@dhampalparapura 5 жыл бұрын
@@SiwheleMediaNetwork excellent, point taken and corrected.💎
@neelbalasuriya6793
@neelbalasuriya6793 4 жыл бұрын
Ammage radda me pakaya borune kiyanne. Manik igana gana waran pako pathmaraga walata kawuda ruby kiyanne. Mu thanikara waradi daewl kiyanne
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
ASTROLOGY / නවාංශකය හදුනා ගනිමු. Part - 1
22:12
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН