KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Araliya Landata (GeemathBeats Remix)
2:59
Каха и лужа #непосредственнокаха
00:15
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
버블티로 부자 구별하는법4
00:11
Каха и лужа #непосредственнокаха
00:15
Athin Pa Salabe (GeemathBeats Remix) [Reupload]
Рет қаралды 1,389,906
Facebook
Twitter
Жүктеу
1
Жазылу 312 М.
GeemathBeats
Күн бұрын
Пікірлер: 670
@newone210
2 жыл бұрын
මේකට ගහන්න එකක් නැ බන්😂😂 මෙකෙ එක සින්දුවක් ඇහුවොත් උ කුඩු ගැහුවා වගෙ නැතුවම බැරි වෙනවා🤧🥰
@sasindusankalpa2651
2 жыл бұрын
සිරා බන් ඒකහ් නම් 🤭
@shehan4002
2 жыл бұрын
sira katawa
@mnavod99
2 жыл бұрын
කුඩු ගැහුවම ඒක නැතුව බැරි වෙනවද 😹
@VihangaLK
2 жыл бұрын
😥😥
@vidurasanka2566
Жыл бұрын
Sirawata
@StarBoy4A
Жыл бұрын
2022 අව්රුද්දේ අහන අන්තිම සෝන්ග් එක...එහෙනම් 2023 තව තව මේ වගේ සුපිරි නිර්මාණ බිහි වෙන සුබ සුබම නව වසරක් වේවා හැමෝටම❤
@umeshprasanga516
2 жыл бұрын
හදිස්සියේම ජොයින්ට් එකක් ගැස්සුවා ඔයා පාන්දර 01.03 ❤😍 පට්ට බ්‍රෝ 🎉😎
@uchinduanjana5494
2 жыл бұрын
ඔයි මමත් 🤟
@tharuabeysundara
Жыл бұрын
වෙනම ෆීලින් එකක් එක🎧❤️
@vidurasanka2566
Жыл бұрын
Math bn dan welawa 12:52 am 😁😁😁😁😍
@cgk__047
Жыл бұрын
😂Matath 1.50i🤘
@freedom.4905
2 жыл бұрын
අම්මෝ....ආයෙ දැම්ම නේද ...මේක නැතුව සෑහෙන අවුලෙන් හිටියෙ...තෑම්ස් .🥰🤗
@praveenprawaladezoysa5801
2 жыл бұрын
Sirama 1💯
@tik-tokmaliya3603
2 жыл бұрын
අඩෝ බං සුපිරියක් උබේ remix වලට ගහන්න එකෙක්වත් නෑ ❤️
@pathaloke3334
2 жыл бұрын
Kolla සුපිරි මනෝ පාරක් මෙ මං මෙ සින්දුව 20 පාරක් වගේ ඇහුවා මෙක 21 වෙනි පාර❤🥀🍂👽👽
@djxchamamusic1058
2 жыл бұрын
දැනුත් සිංදුවක් අහ අහා හිටියෙ 😍
@woofy_music
2 жыл бұрын
අඩෝ එකනම් අහපු සුපිරියක් ආ ❤️❤️ tiktok එකෙ තිබ්බ එක මට හිතුනා උබේ කියලා
@nayomiperera9366
2 жыл бұрын
Geemath gema thama meka
@yasiruhansaka771
2 жыл бұрын
ටික් ටොක් එකේ එපාම කරපූ සිදුවක් ආසාවෙන් ඇහුවමයි.... keep it up ❤️
@youcenon
2 жыл бұрын
ශ්‍රී fm අතීතේ මතක් උනා... මේක සුපිරි ❤️
@bravenimeshe642
2 жыл бұрын
Sirawatama ban
@shnzenal7626
2 жыл бұрын
ශ්‍රී fm එකෙන් හදපු සින්දුවක් නේද මේක😯
@iranbdk
2 жыл бұрын
Sira 👌
@madushaviduranga7601
2 жыл бұрын
ශ්‍රී හැදූ ගී 🤩
@tharindusenanayake9713
Жыл бұрын
@@shnzenal7626 original is hindi habai 😁😁😁
@dhanushka.pathum
2 жыл бұрын
Music කලාවෙ පෙරලිකරු Geemath Beats ♥️
@kpopblinkks
2 жыл бұрын
Photo එක දැක්කම පේනවා උබ පොඩි එකෙක් කියලා. එත් මේ කරන වැඩේ නම් අයි නැ සුපිරි පොඩ්ඩෝ. මන් වැඩිය සිංහල සින්දු අහන්නේ නැ. එත් ඔයා නිසා අහන්න ගත්තා. මාරු කොල්ලෝ වැඩේ දිගටම කරගෙන යමු.
@shamikamalshan7859
2 жыл бұрын
වැස්සයි , මේකයි, ජොයින්ට් එකයි ❤ ❤
@sajithsudarshana4315
Жыл бұрын
ado comment ekata feel wuna bn sinduwata vada 😁
@namaldhanjaya8461
2 жыл бұрын
This song perfectly match for wedding ... 💕❤️❤️ 💒
@studiovidnuka
2 жыл бұрын
සිරාවට ❤
@heshanthathsara4125
2 жыл бұрын
💝💝
@mrzingzsff5325
2 жыл бұрын
Ow bn sirawatama❤️😇
@anjanakarunarathna1752
2 жыл бұрын
අඩො අඩෝ කෙල්ලව කසාද බදින්නමයි නේ ආදරේ කරන්නෙ ඇත්ත කියම්.
@rahalmanujaya2094
2 жыл бұрын
@@studiovidnuka qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1
@sanjeewakumara1366
Жыл бұрын
පරන මතක ඔක්කොම මතක් වෙනව.. සිරාවටම සුපිරි මනෝපාරක් වදිනව automa. උබෙ වැඩ පට්ට මල්ලි 😍❤️
@ishan-s9c
Жыл бұрын
Ela ♥️
@GeemathBeats
Жыл бұрын
thanks❤
@sagarapradeep6955
Жыл бұрын
කුඩු ගැහුවට වඩා හපන් බන් මෙක ඇහුවට පස්සෙ ❤️🔥
@thavinduvismal8518
11 ай бұрын
aththa
@famousclips5159
9 ай бұрын
මෙක තාමත් පිස්සුවක් ❤⚡
@ishanhansana1858
2 жыл бұрын
අධි මාත්‍රාවක් මචන් ❤️ සුපර්බ්... ❤️❤️
@krishanmadusanka4602
2 жыл бұрын
මේ විකාර කරන්න එපා ඒයි......හොයාගන්න බැරුව දෝදු වෙලා හිටියේ
@U_n_known
2 жыл бұрын
දවස් ගානක් මේක Upload කරනකම් බලන් ඉදියේ 💪🏻... මේක නම් සුපියක් ❤
@rukshanravindukalhara
2 жыл бұрын
සාමන්‍යයෙන් මම කැමති නැ පරණ සින්දු dj වලට ගන්නවාට එත් මේක වෙනම බිට් එකක් කියන්න තියෙන්නේ සුපිරි බන් කියලා good luck ❤️❤️
@avicoversongs2332
2 жыл бұрын
ගීත්ම උබනම් පට්ට වැඩ්ඩෙක් බන් සුද්දා😥🙂💞❤️
@nilantha_97
2 жыл бұрын
Ado...❤️❤️ delete කරාට හෙන දුකෙන් හිටියේ තෑන්ක්ස් ආයේ දැම්මට...
@SankaIndranath
2 жыл бұрын
නෑ නෑ මේ ඇසෙනා රස නාදය මාගේ හදවත ගැහෙනා රාවය නෑ නෑ මේ ඇසෙනා රස නාදය මාගේ හදවත ගැහෙනා රාවය මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා නෑ නෑ මේ ඇසෙනා රස නාදය මාගේ හදවත ගැහෙනා රාවය මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා සැඳෑවක ගං තෙරායිමේ රැඳෙන්නට පෙම් පිළිසඳරේ දයාබර ඔබ කවුරුන්දෝ ඕ සොයලා...// ඈතින් ඈතින් ඈතින් ඇසෙනා නාදය මාගේ හදවත ගැහෙනා රාවය මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා ඔබගේ හදවත ගැහෙනා රාවය රහසේ ඇසිලා කවුදෝ ආවේ ඕ ඕ ඕ....// හැඟුම් බර දෑසට ලංවූ මනාළිය මාද පැතූ යුගෙන් යුග මේ සංසාරේ සොයලා...// ඈතින් ඈතින් ඈතින් ඇසෙනා නාදය මාගේ හදවත ගැහෙනා රාවය මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා ලංවී බැඳිලා ඔහුගේ දෑතේ සැනසෙන් උණුසුම් වී රෑ සීතේ ඕ ඕ ඕ..../// : නිරෝෂා විරාජිනී මහත්මිය :
@shnzenal7626
2 жыл бұрын
😍🎊
@irushrandil9963
Жыл бұрын
Thnks bosa
@harshamadushan797
Жыл бұрын
Thank you...🥰🥰🥰🥰
@Song-hs9er
Жыл бұрын
Super
@gihan93
2 жыл бұрын
බලාපොරොත්තු උන එකක්❤ජය❤🏆
@GAMING_KILA
2 жыл бұрын
සිරාවටම කියන්නෙ සුපිරියටම බේස් ඇඩ් කරලා සගෝ....සින්දු සෙට් එකට ඩව්ලෝඩ් කරලා අහන මම...❤️
@lolgaming...7125
2 жыл бұрын
පහරක්මයි සගෝ..👍 දියවන්නා කුමාරියේ කවදම හරි ඔනෙමයී 🥺🥀see more...
@bassboot2002
2 жыл бұрын
❤️🎧අඩෝ ඒකනම් පහරක් සහෝ🎧❤️🔥
@harshamadushan797
Жыл бұрын
මේ සින්දුව අහද්දි වෙනම හැගීමක් දැනෙන්නේ ...🥰😊🥺✌
@awp2435
2 жыл бұрын
අමුතු හැගීමක් එන්නෙ මට විතරද මේක අහනකොට 😌🎧
@sandunipriyangika8740
2 жыл бұрын
වෙන්න ඇති ......🥺
@awp2435
2 жыл бұрын
@@sandunipriyangika8740 😒😒
@PeekBoo2024
2 жыл бұрын
💗
@Brilliance12
Жыл бұрын
@@sandunipriyangika8740 🤣
@filexdk534
2 жыл бұрын
අඩේ මේක හැමතැම හෙව්වා..ආයෙත් දාලාI am addicted 😍❤️
@CHUTTE_1
2 жыл бұрын
අඩො අඩො ඒ සිංදුව අහනකොට වෙනම හැගිමක් එනවා.වෙනම ලොකෙකට යනවා ❤️❤️ ඒ තරමටම ලස්සනයි 🥵🥵
@GeemathBeats
Жыл бұрын
❤
@CeylonTiktok6507
2 жыл бұрын
නිරෝෂා මිස්ගේ හඬ ❤️❤️😘
@Brilliance12
Жыл бұрын
Siravta
@samindasandakelum459
2 жыл бұрын
කලින් එකත් මරු....❤️❤️ Re upload එකත් පහරක් Bro...❤️❤️❤️
@kushansanj1611
2 жыл бұрын
Nirosha Virajini ❤️ Queen of Srilankan music industry ❤️
@heshandenuwanka1946
2 жыл бұрын
99999o9
@old_music1024
2 жыл бұрын
අඩෝ සින්දුව හොය හොයා හිටියේ දැන් නේ කොල්ල සින්දුව relies කරල තියෙන්නේ ❤️❤️😁
@nayomiperera9366
2 жыл бұрын
Naa meka kalin relies karala thibbe eka delete wela den aye dala ....
@harshanabandara1593
2 жыл бұрын
Geemath Beats අධිමාත්‍රා😍🍃🖤
@ireshakalankaYT
2 жыл бұрын
ශ්‍රී හැදූ ගී ❤️ ශ්‍රී fm එකෙන් හදපු සින්දු වලින් ආසම එකක් 🍃❤️🌿
@aheshikafernando3727
2 жыл бұрын
සාදැවක ගං තෙර අයිනේ… රැදෙන්නට පෙම් පිලිසදරේ…. ❤
@4kmemes4u
2 жыл бұрын
හොයාගන්න බැරුව හිටියේ ❤
@Imashgaming345
2 жыл бұрын
පට්ටයි බන් ඒක ආදරෙයි .....🥰😅💖
@janakawijesuriya259
Жыл бұрын
ඉස්සර 📻 eke ඇහුව ftt සිංදුවක්...ආදරෙයි geemath beats
@praveenmahagamage9366
Жыл бұрын
ශ්‍රී හැදූ ගී 🙂🎼🎶 year 2002 - 2005
@ul3807
Жыл бұрын
Mek hindi sinduwk sri hdpu ek newe
@ashangurusingha2528
Жыл бұрын
2023 මුලම 1 M වේවා ✌️ 🎶
@mayurimunasinghe127
Жыл бұрын
අයියෙ ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් play වුනේ. දැන් ඔයා remix කරපු මේ සින්දු ටික නැතුවම බැහැ. ඇබ්බැහි වෙලා ඉන්නෙ. හදතින්ම බැඳිල ඉන්නෙ. කොච්චර බැඳිලද කියනවනම් ඔයාගෙ සින්දු අහන එක නවත්තගන්නම බැහැ දැන්. Keep your good work up. ❤️❤️❤️❤️❤️🔥
@GeemathBeats
Жыл бұрын
thanks ❤
@lakshipiyu2734
2 жыл бұрын
use your headphones..this will take you to heaven.. 😍😍😍😍
@Disnifernando
2 жыл бұрын
ඔව් ඒක හරි 🌝💝💝
@prashankavinda7915
Жыл бұрын
❤❤
@lisindudananjaya1221
2 жыл бұрын
සැදැවක ගං තෙර අයිනේ❤️
@sdniy.6634
2 жыл бұрын
පරන කාලේ සිංදු ටිකක් ඕන 🌝🔥
@revolutionentertainment4118
2 жыл бұрын
හොය හොය හිටිය සින්දුව ❤️❤️ එක පාරට අයින් කලානෙ 🙄
@gamingchami8088
Жыл бұрын
Mekanm මාරම ලස්සනයි 😍😯💕
@namalbandara3076
2 жыл бұрын
අමරදේව මහතාගේ "බොල් වී අහුරු" සින්දුවයි "මින්දද හී සර" සින්දුවයි කරන්නකෝ ❤️❤️❤️
@danuka0
2 жыл бұрын
අම්මො සුපිරියක් වෙයි☺️☺️
@uvaaofficial2113
2 жыл бұрын
Geematha Beats 🙇♂️💭අදි මාත්‍රවා 💫💙
@randikahasindu6390
2 жыл бұрын
දවස් ගානක් Chanell එකට අවිත් සින්දුව හෙව්වා 😍 ආයෙ දානකල් බලන් හිටියේ 🔥
@vidurasanka2566
2 жыл бұрын
Ai bn oka ain karala thibbe ha bn... thanx ha aye uplod karata....🖤🖤🖤🖤
@ashanisahanya2639
2 жыл бұрын
වචන නැති සුපිරියක්♥️ 1.25× ඒකත් මරූ😌☁🖤
@vidurasanka2566
Жыл бұрын
Sira podi lal ekak thiyenawa eke
@dhanushalakshan4742
Жыл бұрын
1.25x patta bn❤
@udithlakshan2261
2 жыл бұрын
හිත නිවන beat එකක්.😺🖤
@sahannuwarawewa9102
2 жыл бұрын
Addicted ❤️❤️
@yx285
2 жыл бұрын
මගේ එකා ❤️ ඒක පදිරියක් බන් ❤️❤️
@supun7543
2 жыл бұрын
පරන මතක මතක්වෙන beat එකක් and song එකක් ..😍💪
@dilshanakishla5322
2 жыл бұрын
අඩොහ් එකහ් 🇱🇰❤️🔥ගැම්මක් බන්
@isurunimantha5303
Жыл бұрын
ඇබ්බැහි වෙන සුළුයි 🍂🤫
@isurunimantha5303
Жыл бұрын
සිරාවටම
@avicoversongs2332
2 жыл бұрын
අඩෝ පිස්සුවක් බන්..කදුලූ එනවා මේවට🙂🙂😥
@thisarunimsara442
2 жыл бұрын
එකනම් පිස්සුවක්🖤
@jananjayasrimal5448
6 ай бұрын
අහම්බෙන් සෙට් උනේ... Addicted දැන් පිස්සුවක් වගේ ❤❤❤
@ravishkaudayakantha7078
2 жыл бұрын
Geemath rasidu.❤️.එක සුපිරයක් cuddah ❤️
@RedLight_LK
2 жыл бұрын
Parana sindu tika Aha aha idiye . mekath supiriyak 😍❤💫
@thanujasenanayake
Жыл бұрын
This song struck me🤕🫀💆♂️🍃I’ll be play this song when my dreams come true🫶love it
@chaminduprabod2471
2 жыл бұрын
Geemath beast ආසම song eka ♥️
@Graphic_world591
2 жыл бұрын
උබනම් පට්ට පොරක් bn පරණ සිංදු වලත්
@kalumrocky2482
2 жыл бұрын
හම්බෝ දැනෙන සැනසිම😌❣️
@Manochrukshan
2 жыл бұрын
සුපිරියක් තමා ඉතින් පට්ට ♥️
@nalakanishshanka3562
2 жыл бұрын
Meka hoyagena awa. Mata una hadila thibbe. Meka ahuwama aththama amaruwa adu una wagedanuna. Meka behethak wage. Godaaaak thx me remix ekata 🙏🙏🙏🙏🙏🙏
@tharushagimhana7946
2 жыл бұрын
Download karann thibbanm patta ❤️🔥✌️
@KasunPromod
2 жыл бұрын
Supiriyak brooo 🖤🖤🖤🖤🖤🖤😘😘😘😍😍 ගින්දර 🔥
@geethsatharasinghe7824
2 жыл бұрын
Geemath...supiriyak sahodaraya .❤️
@lakshithagunasekara6981
2 жыл бұрын
කලිම් හැමදාම ඇහුවා. ටික දවසක් යද්දි අයින් කරලා💔. අයිමත් දාපු එක නම් මරු👌 ❤️
@nanduncharuka5824
Жыл бұрын
කියන්න වචන නෑ සුපිරියක්ම තමා💞
@anup_perera
5 ай бұрын
Adooo supiriyak bn patta 😩😘😘😘😘😘😘
@CuriousGossip
2 жыл бұрын
පහරක් තවත් 👿.Geemath Beats 👿🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫👿👿👿👿👿👿👿👿👿👿👿🔫👿🔫🔫🔫🔫
@eshannethsara334
2 жыл бұрын
El aiyaa oyage චැනල් එක ආසයි💗😁😁
@__Si_Hi_Na__DulShan
Жыл бұрын
නෑ නෑ මේ ඇසෙනා රස නාදේ මාගේ හදවත ගැහෙනා රාවේ..// මේ ගීත රා...වේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා නෑ නෑ මේ ඇසෙනා රස නාදේ....// ඈතින් පා සළඹේ නැඟි නාදේ සුළඟේ මුසු වී රැව් දී ආවේ ඕ..ඕ..ඕ.......ඕ..ඕ.. ඕ..ඕ..ඕ.......ඕ..ඕ.. සැඳෑවක ගං තෙරායිමේ රැඳෙන්නට පෙම් පිළිසඳරේ දයාබර ඔබ කවුරුන්දෝ ඕ සොයලා..ආ..ආ..ආ...// ඈතින් ඈතින් ඇසෙනා නාදේ මාගේ හදවත ගැහෙනා රාවේ මාගේ මේ ගීත රා...වේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා ඔබගේ හදවත ගැහෙනා රාවේ රහසේ ඇසිලා කවුදෝ ආවේ ඕ..ඕ..ඕ.......ඕ..ඕ..// හැඟුම් බර දෑසට ලංවූ මනාළිය මාද පැතූ යුගෙන් යුග මේ සංසාරේ සොයලා..ආ..ආ..ආ.....// ඈතින් ඈතින් ඇසෙනා නාදේ මාගේ හදවත ගැහෙනා රාවේ මාගේ මේ ගීත රාවේ අසා ඕ සොයලා ආවාද සිත සරසා ඕ සොයලා ආවාද සිත සරසා ලංවී බැඳිලා ඔහුගේ දෑතේ සැනසෙන් උණුසුම් වී රෑ සීතේ...//
@tikkayt5470
2 жыл бұрын
Superb
@dhanushkasudarshana3955
Жыл бұрын
මේක නම් පිස්සුවක්! 🙄😮🤗🧡
@sarithhasantha6344
2 жыл бұрын
සුපිරියක් 🖤✌️
@madusankadinush475
2 жыл бұрын
Ayet uploade karapu ekata thanks bro. Heuwa dawas gaanak
@indunilkavinga2531
Жыл бұрын
ශ්‍රී හැදූ ගී😥❤️❤️❤️
@kavinduheshan2229
2 жыл бұрын
ඒකනම් පිස්සුවක්❤️😊
@HashiniIshara-nf1zq
Жыл бұрын
❤️❤️❤️ භාවනාවක් වගේ 😊
@rusiruthewmika5220
2 жыл бұрын
අඩෝ...ඒ ෆීලිං එක....🥶😲❤️සුපිරියක් බන් උබ නම්...❤️❤️❤️❤️
@deroma7066
2 жыл бұрын
Ado tnx bn .....inna thana amathaka wenawa bn me song ek ahanakota❤️❤️❤️❤️
@MediaLifeSL
2 жыл бұрын
නියමයි..... ඔබගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්.... ජය වේවා ❤️❤️
@rashofficial4242
2 жыл бұрын
කලින් දාලා තිබ්බා.ආයේ ඒක රිලීස් වෙලා❤️❤️
@swethaaravindi3942
2 жыл бұрын
Ow matath aeema hithuna ne 🙂
@Dasuuu9999
2 жыл бұрын
Nice song සගො🖤🖤💥
@devindurandeepagamage8747
2 жыл бұрын
ආසම එක අයිත් ♥♥
@Dilshan865
2 жыл бұрын
සුපිරියක් ❤️
@gaurisavithri94
9 ай бұрын
2024 දිත් අහනවා 😍
@ShohanGamage
5 ай бұрын
පහරක්.උට්ටෝ ආදරෙයි🥺❤
@mremoney9061
2 жыл бұрын
Thankx brother Ayeth dammata ✨❤
@geethanmaneesha8478
2 жыл бұрын
Wow it amazing🔥
@hirushakumara4415
2 жыл бұрын
සුපිරි ආ 🥰
2:59
Araliya Landata (GeemathBeats Remix)
GeemathBeats
Рет қаралды 3,4 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 8 МЛН
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 23 МЛН
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 2,8 МЛН
00:11
버블티로 부자 구별하는법4
진영민yeongmin
Рет қаралды 28 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 8 МЛН