No video

[S02 E24 P04] Public Transport App - Ranga Kumara - ATH PAVURA 2nd Mission

  Рет қаралды 6,457

ATH PAVURA

ATH PAVURA

Күн бұрын

Пікірлер: 13
@funnydogs659
@funnydogs659 5 жыл бұрын
ඇඩ් දාලත් සල්ලි හොයන්න පුලුවන්...☝🏻☝🏻☝🏻☝🏻😂😂😂
@DumiSanjayaRadaliyagoda
@DumiSanjayaRadaliyagoda 5 жыл бұрын
SL NEW digital ow bn. Porata eka kiwwa nm iwarai ne
@funnydogs659
@funnydogs659 5 жыл бұрын
ඔව් බන්...
@emashperera
@emashperera 3 жыл бұрын
ඇත් පවුර වැනි වැඩසටහනක් බලනවට වඩා හොඳයි ඉන්දියාවේ ගොතන ලද ලදරම් ටෙලි නාට්‍යයක් බලන එක. ව්‍යාපාරය, සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක. ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ. පිට රටවල මිනිසුන් 6G තාක්ෂණය ලබාදීමට business කටයුතු කරන විට ලංකාවෙ ඇත් පවුර වැනි වැඩසටහන් මගින් promote කරන්නේ , වැදි යුගයේ ඉවත දමන ද්‍රව්‍ය,සමාජ සුභසාධන වැනි තේමා පාඨක භාවිතා කරමින් අඩු වියදම් බොලද නිර්මාණයන් මගින් ව්‍යාපාරයක් කරගෙන යාමට අතහිත දීමය.බොහෝ දුරට මෙම ආයෝජන ව්‍යාපාර වලට දීර්ඝ අනාගතයක් නොමැත.
@odiljanandith3817
@odiljanandith3817 3 жыл бұрын
tech entrepreneurship සහ social entrepreneurship පටලවා ගන්න එපා සහෝදරයා. පිටරට වල ඕන තරම් venture capitalist ල ඉන්නවා මේ වගේ ඒවට ආයෝජනය කරන්න. චම්ත් පලිහපිටිය එක උදාහරනයක් ලංකාවෙන්ම.
@user-km2dm6ug4z
@user-km2dm6ug4z Жыл бұрын
😮
@ALLinONE-pc6dk
@ALLinONE-pc6dk 5 жыл бұрын
දම් රැජිනි track කරලා පාලු තැනකදී බෝම්බයක් ගහන්න බැරිද කුඩු වෙලා යන්න 😂😂😂
@kmchmk
@kmchmk 2 жыл бұрын
මේකට චූන් පාන් ටිකත් track කරන්න පුළුවන් නං පට්ට.
@isuruch3320
@isuruch3320 3 жыл бұрын
❤️💪
@rajithfd
@rajithfd 2 жыл бұрын
මට පුළුවන් ද මෙයාව සම්බන්ධ කරලා දෙන්න
@rajithakavishvara9072
@rajithakavishvara9072 3 жыл бұрын
මොකෝ දැන් තත්වය ?
@dinukamadhuwantha4176
@dinukamadhuwantha4176 5 жыл бұрын
මන් කැමති ආයෝජනය කරන්න Plz give me contact number .
@sheronnipun8838
@sheronnipun8838 4 жыл бұрын
Namila waren kotas denna 🤣
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
[S02 E24 P03] Nimal Jayawardhana - ATH PAVURA 2nd Mission
10:12
ATH PAVURA
Рет қаралды 4,3 М.
How Do I Communicate With Greater Clarity, Confidence, and Credibility?
35:55
Jayne Latz - The Communication Trainer
Рет қаралды 2,7 МЛН
WHY CAN'T ROLLS-ROYCE SELL CHEAP CARS?
26:54
Noform Academy
Рет қаралды 1,5 М.
[S02 E24 P01] Introduction - ATH PAVURA 2nd Mission
6:17
ATH PAVURA
Рет қаралды 2,6 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН