අත්තනායකට වෙච්ච දේ 😂 | Aththanayaka | Hello Hello| Prank Call | Prank Call Srilanka | Y Fm 2022

  Рет қаралды 410,955

Y FM 92.7

Y FM 92.7

Күн бұрын

Пікірлер: 674
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
රැවටුනා නොවේ මා..විශ්වාස කළා😝
@mariya85
@mariya85 2 жыл бұрын
😜
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 2 жыл бұрын
සෙව්වන්දි මෑණියොන්ගේ සාපෙ වැදුනේ ඔය..
@geethal1
@geethal1 2 жыл бұрын
අම්මෝ අත්තෙ ඔයාට උන දෙයක්
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
සෙව්වන්දි මෑණියෝ අන්තිමට මන්තරයක් කියල සාපයක් කරා නෙහ්. ඉස්සරහට තව මොන වෙයිද දන්නේ නෑ. පරිස්සමින් ඉන්ඩෝනේ ඇහ් 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Abhiman2005
@Abhiman2005 2 жыл бұрын
Apiwath Subscribe Karagena yan 😂
@niroshanupeksha6811
@niroshanupeksha6811 2 жыл бұрын
අත්තේ අයියාගේ නම නිසා ම මේක බලපු තව අය ඉන්නවා ද😃 . මේකත් මරු
@binurisandagamage119
@binurisandagamage119 2 жыл бұрын
අත්තනායක තිරයෙන් පිටුපස ඉන්න ඕන කෙනෙක් ,ප්‍රසිද්ධ කරනවාට මම පෞද්ගලිකව අකමැතී 😐
@gayanimaasha6298
@gayanimaasha6298 2 жыл бұрын
😁 මරු හැබැයි . අත්තෙට සෙව්වන්දි මෑණි පිහිටායි 😅
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
අම්මිටසිරි අත්තේ මොකෝ උනේ.. 😂😂😂😂😂 සෙව්වන්දි මැණී වැඩේ දිලා තින්නේ ෆෑරෑන්ක් කෝල් එකකින්මයි. 😂😂 ඒ උනාට අත්තේ රැවටුන්නෑ. විශ්වාස කලා.😂😂😂😂😂
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
අත්තනායකයා ඉදලා ඉදලා කොටෝ ගත්තා කෙහෙල් ගහට 😂😂❤️ ආසම ප්‍රෑන්ක් කෝල් ඩබලක් දෙපැත්තෙන් පජාත කරගද්දි දැනෙන ආතල් එක 😂😂❤️
@wishten4415
@wishten4415 2 жыл бұрын
නොහිටියත් එක ඉත්තෙ පිපි මලක අපෙ වත්තෙ හොදම ආතල් ගත්තෙ හින්ද නායක අත්තෙ......😘
@asankapradeep1030
@asankapradeep1030 2 жыл бұрын
සෙව් ට බයිට් දුන්න විතරයි. පේනවනි අත්තනායකට වෙච්ච දේ.. ඔය පටන් ගැනීමක්... සෙව් එක්ක ලේසි නෑ.. 😂😂😂
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
සෙව්වන්දි මෑනියන්ගේම පිහිටයි..තෙරුවන් සරණයි...🥲
@m.m1004
@m.m1004 2 жыл бұрын
Y fm එකට අත්තනායකව අරගන්න තියෙන්නෙ මෙ වගෙ show එකක් කරන්න ..🤣👍සුපිරි ඩයල් එක මේ වගෙ දෙයකට
@DR-pv3lq
@DR-pv3lq 2 жыл бұрын
මේක ප්‍රෑන්ක් එකක් නෙවෙයි. රිවීල් එකක්. ඒ කියන්නේ අත්තනාය චරිතය රඟපාන කෙනාට කෝල් කරලා සාමාන්‍ය විදියට කථා කරලා මේ චැනල් එක හරහා අත්තනායක ගෙ ඇත්ත කටහඬ සහ ඔහුගේ ජිවිතය ගැන මිනිසුන්ට දැන ගන්න සැලැසවීමක්. මම හිතන්නේ මේක එක්තරා විදියක බංකොලොත් වැඩක්. හරිනම් උබලා කරන්න ඕන හෙලෝ මේ අත්තනායක මහත්තයා ද කියලා අහලා සංවාදය පටන්ගෙන ඉදිරියට අරන් යන්න.එහෙම වුනා නම් ඌ අත්තනායක කටහඩින්ම කථා කරනවා. දැන් ඕගොලලො කරේ යූටියුබ් එකෙන් ඕගොලලො වගේම හම්බ කරන කෙනෙක් උඩට එනකොට ඌට බඩේ පාර ගහලා ඌව මකලා දාන්න උත්සාහ කරපු එක. ඒක නෝන්ඩි වැඩක්. එකම ශ්‍රේස්ත්‍රයේ එවුන් වුනාම ඔයිට වැඩිය මොලේ පාවිච්චි කරපං.
@vajirakumara3866
@vajirakumara3866 2 жыл бұрын
සෙව්වන්දිගේ නංගි තමයි ඔය ඉදගෙන ඉන්නේ...හොද වැඩේ අත්තනායක යට..
@awanibentharage
@awanibentharage 2 жыл бұрын
Prank එක බලලා Y Fm අපිට comments දාලා support එක දෙන ඔයාලට අත්තනායක දෙයියන්ගේම පිහිටයි 🙏🏻😂🙈😘
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
හැබැයි සෙව්වල්ලිට දුන්න කෝල් එකතමා කෝල් එක මම දැනට පස්පාරක් වගේ ඇහුවා.
@ThilanMadusanga
@ThilanMadusanga 2 жыл бұрын
අත්තේ මේ විහිලුවට නෙමෙයි කියන්නේ ..අයියේ ඔයා ඔය පෝන් එක අන්සර් කලේ පුලුටු තියෙන තැනක නේද අයියා ..කිලි කිලි ...
@crazysamiya07
@crazysamiya07 2 жыл бұрын
ඕ ඕ අත්තනායක 😌❤️ yacai yacai 😂
@ravi9video
@ravi9video 2 жыл бұрын
අත්තාවත් ඉත්තේ තිබ්බා මේ දෙන්නා....❤️❤️
@indumaudayanga1654
@indumaudayanga1654 2 жыл бұрын
මස් කඩේ හිටපු හින්දා කිල්ලට අහුවුනා අත්තේ ඒකයි ඔය 😎😌
@sprodrigo146
@sprodrigo146 2 жыл бұрын
ඒක මරු....
@chali8909
@chali8909 2 жыл бұрын
දරු කිල්ලට අහු වෙලා ඉන්නේ ඔයා සෙව්වන්දි මෑණියොන්ගේ 😂😂😂
@pasinduirugalbandara7602
@pasinduirugalbandara7602 2 жыл бұрын
සෙව්වන්දිගේ ගුරුකම් බලේ කොහොමද ?? හොද වැඩේ අත්තනායකයට😂😂
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 2 жыл бұрын
අම්මෝ අත්තේ😅😅 ඇන්දුනානේ මේ ඩබලගේ වොයිස් එක අදුරගන්න බැරිද
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
මොනාද බන් ටීක් විතරයි නේ💔💔
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
අත්තේ කියන්නේ Legend එකක්❤️❤️❤️❤️🔥
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
සෙව්වන්දි fans ල හදේ ඇත්තේ දැන්... 😂😂😂
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
අත්තනායක කියලා කෙනෙක් නැහැ .අත්තනායක කියන්නේ සෙලවෙන මනස😊
@thusithaofficially4786
@thusithaofficially4786 2 жыл бұрын
*අත්තෙන් අත්තට පනින කුරුල්ලා...~* *බිම වැටුනොත් ඌ චෝර කුරුල්ලා...........~* *අම්මෝ අයියේ ඒක නම් පට්ට ප්‍රෑන්ක් එක..* 🤭😁
@chamitharu9254
@chamitharu9254 2 жыл бұрын
මස් කඩෙන් එලියට ආවනං ෆ්‍රෑන්ක් වෙන්නෑ අත්තෙ . ඔය කිල්ලකට අහු වෙලා 😁
@ruwanchamara3519
@ruwanchamara3519 2 жыл бұрын
සෙව්වන්දි මෑණියො එක්ක සෙල්ලම් කරන්න ගිය හින්දා තමා අත්තෙට මේ වැඩේ උනේ 😋
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
🤣
@sakuteacherst-sl805
@sakuteacherst-sl805 2 жыл бұрын
අත්තෙන් අත්තට පනින අත්තා..😂 මෙයාලටත් ඔහොමම දෙන්න prank එකක් 😂
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
අඩො අත්තනායක සෙවිවන්දි මෑනි පිහිටයි 🙏🙏
@nipunmadushan6816
@nipunmadushan6816 2 жыл бұрын
ටීක් ටීක් ගහන්නේ මොන බම්බුවක් ද
@rukaa767
@rukaa767 2 жыл бұрын
අනේහ් අපේ බෙන්තර වෙදමහත්තයා...🤣🤣💔
@diazbrother7188
@diazbrother7188 2 жыл бұрын
උබල 2 තරම් ඕක කරන්න බෑ බන් මොකා ආවත් සිරාවට කියන්නේ ඒ වගේම මූව බය කරන්න තිබුණේ cid සීන් එකක් දාල ඒ වගේ ටිකක් දරුනු එකක් කරන්න තිබුණේ මොනවා උනත් එල
@nishtv797
@nishtv797 2 жыл бұрын
Superb prank call. "Aththe" will never forget this incident. Good luck for both entertainers (Yfm & Hello Hello)
@roystonanthony776
@roystonanthony776 2 жыл бұрын
Dont worry mr. Aththanayaka. All for fun. We love yr pranks. Also well done y fm guys. Good job to prank aththanayaka.
@ndara7823
@ndara7823 2 жыл бұрын
සෙව්වන්දි මෑණියගෙන් ශාපෙ වැදුනෙ අත්තෙට..
@kaviniimalsha1765
@kaviniimalsha1765 2 жыл бұрын
ඔයින් ගියා මදැයි අත්තේ.. 😂😂❤️
@kasunsanjaya7182
@kasunsanjaya7182 2 жыл бұрын
අඩේ පට්ට..! මම අත්තනායකගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙ ඉද්දි බේරුන බේරිල්ල මතක් වෙනවා..!!
@ashenbandara4232
@ashenbandara4232 2 жыл бұрын
චාමික අත්තනායක 😁 දෙකම මනං කල්පිතයි
@agra6317
@agra6317 2 жыл бұрын
@unknown අැත්තද
@kalumlowe4214
@kalumlowe4214 2 жыл бұрын
අත්තනායක මහත්තයට පොලව පලාගෙන ගියා වගෙ දැනෙන්න ඇති.. 🤣🤣🤣🤣
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
අත්තේ හැමෝම ඇන්දුවා... අද අත්තේ ඇන්දුනා...🤣🤣🙉🤣🤣 කොට්ටෝරුවට වෙච්ච වැඩේ අත්තෙටත් උනේ....🤣🤣🤣 supiri prank call 1 Y Fm..❤❤❤❤❤❤❤❤❤❤ අත්තේ ජය වේවා...❤❤❤❤❤
@sandunchamara1483
@sandunchamara1483 2 жыл бұрын
ඔය අත්තනායක අද අහු වුනේ එදා සෙව්වන්දි මෑණිට ගත්තු cl එක නිසා...🤣🤣
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
😁 සෙව්වන්දි පෑන්ස්ලා ඒමද ආස
@ude3333
@ude3333 2 жыл бұрын
මෑනි නේද ඔය studio එක ඇතුලේ ඉන්නේ?
@stilllove108
@stilllove108 2 жыл бұрын
අත්තනායක මරු ඈ
@BandarawelaFans
@BandarawelaFans 2 жыл бұрын
ආයේ මේකත් Trending තමයි ❤❤❤❤😂😂😂😂😂 අත්තේ කිරි අත්තේ
@nalaka100100
@nalaka100100 2 жыл бұрын
Y fm ....මෙි දෙන්නට ගහන්න මෙි ලෝකේ තාම කවුරැත් බිහිවෙලා නැ මයෙ හිතේ.............පටිටම පටිට Y
@sachinthathisera2806
@sachinthathisera2806 2 жыл бұрын
D J ara & Pasbara
@Rose-bi3nc
@Rose-bi3nc 2 жыл бұрын
අයියෝ අත්තේ 😂👍❤️
@srihunterinventions1837
@srihunterinventions1837 2 жыл бұрын
අත්තේ උබ වීරයෙක් ❤️❤️❤️
@ruwansrimal579
@ruwansrimal579 2 жыл бұрын
හොද වැඩේ 😜😜😜😜 ආදරෙයි අන්නේ 😘😘😘
@maleeko4875
@maleeko4875 2 жыл бұрын
ඒ කියන්නේ අත්තෙව මුන් දෙන්න අඳුරනවා...යොකෝ අත්තේ මොන වගේ එකෙක්ද කියලාවත් කියාපියකෝ....
@vipulakularathne3664
@vipulakularathne3664 Жыл бұрын
Mee studio ekke inna wadiwela iinma prank baba kauda....set wenna barida ?
@exploreedite.9411
@exploreedite.9411 2 жыл бұрын
අඩේහ් අත්තනායක අයියට වෙච්ච දේ..😂😂😂
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
අත්තනායක කියන්නෙ කවුද
@iamkanishkaR
@iamkanishkaR 2 жыл бұрын
@@evopowerbomb3862 hello hello කියලා youtube එකේ සර්ච් කරන්න
@agra6317
@agra6317 2 жыл бұрын
@@iamkanishkaR eka dannawa.eth eyage muna kothanakawath pennannane.......😐😐mata nam mara aswak thiyenne eyawa balanna.kauda appa e🤔🤔🤔🤔🤔🤔
@agra6317
@agra6317 2 жыл бұрын
@@iamkanishkaR eka dannawa.eth eyage muna kothanakawath pennannane.......😐😐mata nam mara aswak thiyenne eyawa balanna.kauda appa e🤔🤔🤔🤔🤔🤔
@sandyamalkanthi1139
@sandyamalkanthi1139 2 жыл бұрын
අපිටත් ඔය ටයිම් එක ඇල්ලුවා නම් අත්තනායක ප්‍රෑන්ක් කරන්න තිබුණා..
@GajamangaCharitha
@GajamangaCharitha 2 жыл бұрын
සුපිරි වැඩක් අත්තේම බයිට් කෝලානේ ජයවේවා බුදුසරනයි .. 💐💐💐💐🙏
@chamodikanagakankanam
@chamodikanagakankanam 2 жыл бұрын
දැක්කා නේද සෙව්වන්දි මෑණියො පලිගන්න විදිය 😂
@sdsboys176
@sdsboys176 2 жыл бұрын
මස්කඩේ කිලිනේ . එකයි අත්තේ😂
@politicstvLK
@politicstvLK 2 жыл бұрын
ඉතිං අත්තනායක ඇන්දුනේ නෑනේ... 🥲
@acharaattapathu3446
@acharaattapathu3446 2 жыл бұрын
අද අත්තේ කිල්ලකට අහුවුණා හැබැයි 🥰🥰🥰
@NadunDissanayake
@NadunDissanayake 2 жыл бұрын
සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි !
@chanuhewawitharana2623
@chanuhewawitharana2623 2 жыл бұрын
අම්මෝහ් 😂😂😂😂 ඒක පට්ට YFM ❤️
@dulmi4697
@dulmi4697 2 жыл бұрын
අත්තෙට සෙව්වන්දී මැනියන්ගේ සාපේ වැදිලා 😪
@SLMastery
@SLMastery 2 жыл бұрын
සෙව්වන්දි පිහිටයි🙏😅 අත්තනායක සරනයි 🙏😂🤣
@nuwangamage1324
@nuwangamage1324 2 жыл бұрын
මස් කඩේනෙ හිටියෙ..අහු උනා කිල්ලකට..පවු අත්තෙ...😂😂😂
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
😂😂😂😂
@kavindusathsara
@kavindusathsara 2 жыл бұрын
අත්තේනම් එලම පොරක් ආය ආ. 😂
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 2 жыл бұрын
අත්තේ ❤️🤘
@dayanamarasinghe7665
@dayanamarasinghe7665 2 жыл бұрын
🤣🤣අත්තෙ අද කපොති...🤣🤣🤣
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
අම්මෝ....ඒකනම් ෆට්ට...❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😍😍
@chamoddissanayaka4236
@chamoddissanayaka4236 2 жыл бұрын
Y fm eken api meka බලාපොරොත්තු උනා....
@asankamax5585
@asankamax5585 2 жыл бұрын
අත්තෙගෙ නිහතමානීකම 💗
@WadithaGamage2
@WadithaGamage2 2 жыл бұрын
Oi do nt cut and publish YFM?
@Achindu_Madushan
@Achindu_Madushan 2 жыл бұрын
ඕෆ්කට් නැද්ද මල්ලි. ආ කිලෝ එකක් දාන්න. 😂😂💙
@tiyuligirl6871
@tiyuligirl6871 2 жыл бұрын
මේ ගෑණු ලමය කොයි වෙලාවෙ හරි මූණ ඉරාගන්නව හිනාවෙලාම... 🤩
@tantan5440
@tantan5440 2 жыл бұрын
අත්තනායක පිහිටයි ඔය දෙන්නට
@cloudtvSriLanka
@cloudtvSriLanka 2 жыл бұрын
රොබට් අය්යද මතක් කරගන්න ඔනා
@sudubaba5691
@sudubaba5691 Жыл бұрын
නියමයි💓
@prasadmadushan
@prasadmadushan 2 жыл бұрын
Love u Aththe, Good job Y fm 👍
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
ඒක මරු 😄
@ShashikaAravinda-s8s
@ShashikaAravinda-s8s Жыл бұрын
ප්‍රෑන්ක් කරන උන්ට ඔහොම වෙන්න ඕන😀
@srilankabest1287
@srilankabest1287 Жыл бұрын
හෙලෝ මචන් "නිලූප" කියල නම කියන්නෙ හොදට බැලුවොත් හොයන්න පුලුවන් 😄 ඒ කියන්නෙ අත්තනායකගෙ නම නිලූප 😂
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
අපේ අත්තාස්ට වෙච්ච වැඩක් හයියූ😂😂😂
@primalflavours5610
@primalflavours5610 2 жыл бұрын
එහෙනම් දැන් උම්බල දෙන්නත් පරිස්සමෙන් 😂
@deepanimadawala5106
@deepanimadawala5106 2 жыл бұрын
නියමයි👍👍👍👋🏻👋🏻👋🏻❤️❤️
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
අත්තය නම් පට්ට 🔥👍...නයාට අන්ඳනව කෙලින්ම පෙනෙ left වෙන්න...🤣
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
අත්තනායක මහත්තයෝ දුකායී ඇයි මේ 😎😎😋😋😜
@isuruanuradha7230
@isuruanuradha7230 2 жыл бұрын
අපේ මෑනියෝගේ සාපේ.. 😁
@photographylovergirl3000
@photographylovergirl3000 2 жыл бұрын
Hamotama prank dipu athata vecha de 😂🙈🙌🤭
@DumindaPriyadarshana
@DumindaPriyadarshana 2 жыл бұрын
ඒක මරු!!!
@tsc778
@tsc778 4 ай бұрын
හැබැයි අත්තෙ මේම ප්‍රසිද්ද වෙන්න හොඳ නෑ.
@YFM927radio
@YFM927radio 4 ай бұрын
🤔
@nilanthithilakarathna7345
@nilanthithilakarathna7345 2 жыл бұрын
සුපිරිම තමා
@chanakadissanayake1378
@chanakadissanayake1378 2 жыл бұрын
එලම.... අත්තෙත් පට්ට.....
@shehannimantha4520
@shehannimantha4520 2 жыл бұрын
"මෙ... මස් කඩේ ඉන්නේ" කියවෙන ගානට අසරණ උනා යකෝ... 😂😂😂
@amilamanimendra1453
@amilamanimendra1453 Жыл бұрын
අත්තනායක කියන්නේ legend ekak......👌👌
@malanthewage1295
@malanthewage1295 2 жыл бұрын
ආදරෙයි අත්තේ.....❤❤❤
@sansaraaranya2185
@sansaraaranya2185 2 жыл бұрын
අන්න කොට්ටෝරුව කෙහෙල් ගහට කොටල කෙලවගත්ත නේද, මොනාද අයිසෙ අත්තෙ මෙ නවනිංගිරා වැඩ, අත්තෙයා සල්ලිකාරයා.මේ දවස්වල කුකුල්මස් කනව කියන්නෙ ඉතින් 🤭🤭🤭🤭🤭
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
හොද වැඩෙ අත්තයාට 😁😁😥😥❤️💛💚
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 2 жыл бұрын
Y fm prank calls king vath anduva ehenam patta jayawewa y fm & attanayaka.
@කවිදුචතුරංග-ච6ත
@කවිදුචතුරංග-ච6ත 2 жыл бұрын
අඩේ අත්තනායක කන්නෙත් Off Cut 😌✋
@fengstechzone9195
@fengstechzone9195 2 жыл бұрын
atte..mewwa SEWWANDIGE wada...parissamen
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 Жыл бұрын
Maru aiyoooooooooo Oya දෙන්නා
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 2 жыл бұрын
අයිසේ අත්තෙ 😁
@bravenimeshe642
@bravenimeshe642 2 жыл бұрын
Well and clearly speaking
House Of Fashion Sri Lanka
13:07
Hello Hello
Рет қаралды 140 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,9 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
Fuel Pass Sri Lanka
15:04
Hello Hello
Рет қаралды 93 М.
Prank Call | Tikka| Y FM 2023 #yfm #prankcall @Tikka5
8:24
Y FM 92.7
Рет қаралды 182 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН