No video

Athula Adhikari - බොහෝ කලක් ඔයා | Boho Kalak Oya (Lyrics)

  Рет қаралды 128,238

SL Lyrics

SL Lyrics

Күн бұрын

♪ Full Song Available on ♪
🎧 Apple Music - bit.ly/BohoKala...
🎧 iTunes - bit.ly/BohoKala...
🎧 Spotify - bit.ly/BohoKala...
🎧 Deezer - bit.ly/BohoKala...
🎧 Tidal - bit.ly/BohoKala...
🎧 Hungama - bit.ly/BohoKal...
Download " Boho Kalak Oya " song as your RingIn Tone..
Dialog : Dial 875281672
Etisalat : Dial *3546403538
Mobitel : Dial 74725526
Airtel : Dial 8880062910
Hutch : Dial 369408631
බොහෝ කලක් ඔයා ඉන්නකො මටත් වඩා සතුටින්
නෑනෙ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා....
Music : Viraj Perera
Lyrics : Sathsara Kasun Pathirana
Direction : Sathsara Kasun Pathirana
Production : Evoke Productions
Evoke Music
🚫If a track infringes your copyrights, please email us at sllyrics89@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫
මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ KZbin Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.

Пікірлер: 77
@dennachristpo1977
@dennachristpo1977 10 ай бұрын
මෙ සිංදුව දාලා මං කොච්චර නම් අඩනවද එයාව මතක් කර කර 😔
@dilshanjayasinghe3655
@dilshanjayasinghe3655 2 жыл бұрын
මා දලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා 🥺❤️ඒ වචන ටික ගොඩක් ලස්සනයි 🥺❤️
@user-up1dy3dq2s
@user-up1dy3dq2s 2 жыл бұрын
හ්ම්ම් එක ඇත්ත....😪😪😪😪
@dilshanjayasinghe3655
@dilshanjayasinghe3655 2 жыл бұрын
@@user-up1dy3dq2s 🥺❤️
@nilmininilmini5517
@nilmininilmini5517 2 жыл бұрын
අනේ ඔව්😣
@user-up1dy3dq2s
@user-up1dy3dq2s 2 жыл бұрын
@@nilmininilmini5517 හායි ..😊😊
@tanuradeepal3813
@tanuradeepal3813 Жыл бұрын
Ow ani kellek wen mtm ai mehem wenne
@ishinisamindya9498
@ishinisamindya9498 Жыл бұрын
මා දල යනකොට දුක හිතුනේ නැතිවද 🥺💔 i really felt it 🥺🥀
@damithlakmal919
@damithlakmal919 2 жыл бұрын
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයා කියලා 💘💘💘💘💘💘😔😔😔😔😔😔මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා. ආදරේ කියන්නෙ අයිති කරගන්න පුලුවන් දෙයක් කියලත් මන් දන්නවා ඒත් ඒ දෙන්නා මගේ ඉස්සරහම love කරනකොට මට ගොඩාක් දුක හිතෙනවා.මාව නිකන් පිච්චිලා යනවා වගේ දැනෙනවා.මගේ ලොකු කමනේ නැත්තන් එයා මගෙන් කැමතියිද කියලා අහන අහන සැරේ එයාට බනින්නෙ නැතුව එයා ගැන හොයල බලන්න තිබුනා.ඇත්තමයි ඒ කෙල්ල නම් මාරම වාසනාවන්තයි.
@user-dh3lc4ht6u
@user-dh3lc4ht6u Жыл бұрын
දුක දුකම.තාමා අවුරුදු අවුරුදු 4.හාමාරක් love kerela.dala.giya 😢😢
@surangaperera5372
@surangaperera5372 Жыл бұрын
මගෙ ආසම සිංදුව මෙක ස්තුතියි මෙක දුන්නට
@dilnisansala2794
@dilnisansala2794 8 ай бұрын
හැමදාම මේ සිංදුවට ආදරේ කරන්න වෙන දවසක් එයි කියලා හිතුවේම නෑ මං හීනෙන්වත්....😢
@kumudujayakodi8338
@kumudujayakodi8338 Жыл бұрын
මුලු හිතම පිච්චෙනවා වගේ දෙනෙන්නෙ💔😔
@user-jn1cp6jn8t
@user-jn1cp6jn8t 10 ай бұрын
එලම ❤❤❤
@sahejana-pc8me
@sahejana-pc8me Ай бұрын
👍👍👍මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා 😔😔
@dinushapriyangika-eg4js
@dinushapriyangika-eg4js Жыл бұрын
Patta🎉❤
@seminasahan8474
@seminasahan8474 2 жыл бұрын
ලස්සනයි😭😭💔💔
@shehanmaduranga9968
@shehanmaduranga9968 Жыл бұрын
හැම වචනෙම ලස්සනයි 🥺💖
@nadeeshawijerathna9325
@nadeeshawijerathna9325 2 жыл бұрын
ඔයාට මම හැමදාමත් ආදරෙයි....❤️
@nadeeshawijerathna9325
@nadeeshawijerathna9325 2 жыл бұрын
Babia....❤️
@Kavi_wang
@Kavi_wang 2 ай бұрын
2024/06/21 ( පාන්දර 2.00.) මටම මං පුන්චි නෝට් එකක් තියාගන්නවා.. නින්දක් නෑ.. කෑමක් නෑ.. මං අනිවාරෙන් දවසක් සාර්ථක කෙල්ලෙක් උන දවසට මේක ඇවිත් බලනවා. බලමු එදාට මම ඔයා නැතුව කොච්චර දුර ගිහින් ඉඳීද කියලා. වගේම මගෙ ජීවිතේ කොයිතරම් දුරට මම හදාගෙනද කියල. මං තාමත් ආදරෙයි...
@harshanibro7463
@harshanibro7463 2 жыл бұрын
ලස්සනයි 😔😔😔😔
@dinuka1104
@dinuka1104 Жыл бұрын
මා දාලා යන කොට දුක හිතුනේ නැතිවද ❤️Nethuu❤️🥺🥺🥺
@nirurandil9972
@nirurandil9972 Жыл бұрын
පිලිගන්නෑ සිත තවමත්...felt it
@sasan7754
@sasan7754 2 жыл бұрын
Matama hariyana song eka . ,😶. ☺️😊
@ashasandamali2956
@ashasandamali2956 2 жыл бұрын
❤️❤️❤️❤️❤️ලස්සනයි සුන්දරයි
@hanir8891
@hanir8891 9 ай бұрын
එයා කැමතිම 😞❤️
@hanir8891
@hanir8891 9 ай бұрын
එයා නැතිව හරි පාලුයි මට ඇයි මට එයාව පරිස්සම් කරගන්න බැරි උනේ 😞😞😞😞😞
@indudissannayaka5132
@indudissannayaka5132 Жыл бұрын
දුක දන්න ඔබමද දුක ඔම දුන්නෙ පන තරම් ලන් වෙලා.....🥲❤️
@notiyanewmusic9053
@notiyanewmusic9053 Жыл бұрын
මා දාලා යනකොට දුක හිතුනෙ නැතිවද🥺
@sinathulsoharasohara2035
@sinathulsoharasohara2035 2 жыл бұрын
Athula sir excellent very meaning full song 😍😍
@user-lt9dm9jk8p
@user-lt9dm9jk8p Жыл бұрын
ආදරේයී හමදාම ඔය සින්දූ වට
@msckmusicband5660
@msckmusicband5660 2 жыл бұрын
🤘පට්ට🤘🤘
@Sithu-jb4gg
@Sithu-jb4gg Жыл бұрын
Lassanae 😄😄😇😇
@user-bn1vl2ht7k
@user-bn1vl2ht7k 18 күн бұрын
What a song ,,amaizing
@senuritheekshana.3526
@senuritheekshana.3526 2 жыл бұрын
Pudum widiyt hithata danenw eka... Kiynn bari dukk ekka 🤕🤕
@hasinisewmini1421
@hasinisewmini1421 2 жыл бұрын
Lassanai song eka
@nithya1224
@nithya1224 Жыл бұрын
Felt that 🥺❤️
@praveenjoyal8221
@praveenjoyal8221 Жыл бұрын
Yes
@TIK_TOK_DORA
@TIK_TOK_DORA Жыл бұрын
Matama hadapu song akak 😊
@hirukigamlath9978
@hirukigamlath9978 2 жыл бұрын
ela 👍🏻
@najarodaan5818
@najarodaan5818 7 ай бұрын
Mathu sasare akwewa api apage sada 💔😣
@sujeewarohini5545
@sujeewarohini5545 2 жыл бұрын
Lassanai 🖒🖒
@manikashenu2158
@manikashenu2158 2 жыл бұрын
Adara danana sinduwak 😓😥😪😭
@user-xr8bn5wx6f
@user-xr8bn5wx6f 13 күн бұрын
❤❤❤
@chathurajanadeepa3060
@chathurajanadeepa3060 Жыл бұрын
🥺♥️
@sudubole5834
@sudubole5834 4 ай бұрын
❤👌
@sumithdaminda1017
@sumithdaminda1017 2 жыл бұрын
Nice song ❤️❤️❤️❤️‍🔥
@sarahconstructionsarahcons1729
@sarahconstructionsarahcons1729 5 ай бұрын
👍Very nice
@DammikaBandara-no6kx
@DammikaBandara-no6kx 11 ай бұрын
❤❤❤ Athula adikari ❤❤❤
@sumuduroshan6039
@sumuduroshan6039 2 жыл бұрын
supiriii
@sumuduroshan6039
@sumuduroshan6039 2 жыл бұрын
tnx
@sujeewarohini5545
@sujeewarohini5545 2 жыл бұрын
Lassanai
@nausathbegum9198
@nausathbegum9198 7 ай бұрын
Supiri
@shikshamatriweshana5857
@shikshamatriweshana5857 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@nausathbegum9198
@nausathbegum9198 7 ай бұрын
😍😴
@praeepkumararathnayaka1918
@praeepkumararathnayaka1918 Жыл бұрын
Mawa dala yanakota duka hithune nathiwada Manika .I love you. 👋👋🙏🙏💔💔💔💔
@nethunethu8923
@nethunethu8923 Жыл бұрын
🥺❤️
@asfgsd8557
@asfgsd8557 Жыл бұрын
🙂❤️
@user-SME.91
@user-SME.91 9 ай бұрын
Loke aththatama adare karana dennek kawadawath ethathu wenne na ..ekathu unath ethana anthimata adare pavathinne na...,.
@anjanamadushanka336
@anjanamadushanka336 2 жыл бұрын
🌺🌺🌺🌺🌹
@imeshfdo1974
@imeshfdo1974 2 жыл бұрын
😢❤
@user-bp8vq1zb1q
@user-bp8vq1zb1q 4 ай бұрын
😢
@sapunimadhushika-s
@sapunimadhushika-s 9 ай бұрын
😊😗💔
@praveenjoyal8221
@praveenjoyal8221 Жыл бұрын
🥺🥺🥺
@mr_gamer6236
@mr_gamer6236 9 ай бұрын
Nothing To Say Just Melted❤🥹
@cricket.7083
@cricket.7083 2 жыл бұрын
🌺🌺🌺🌹🌹🌹💔💔💔
@sakuwickramaarachchi125
@sakuwickramaarachchi125 Жыл бұрын
😭😭😭
@nimeshavithana8135
@nimeshavithana8135 Жыл бұрын
😭😭💔
@prasannafernando1444
@prasannafernando1444 2 жыл бұрын
😉😉😉😉😉😇😊😊😊😄😃😀😃😀😃😃 Nice
@user-qu5so8hz6o
@user-qu5so8hz6o 2 жыл бұрын
🙃💕🌼💦
@hasinisewmini1421
@hasinisewmini1421 2 жыл бұрын
Lassanai song eka
@niranjalapriyadarshani569
@niranjalapriyadarshani569 2 жыл бұрын
🌺🌺🌺
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 8 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН