No video

Athula sri Gamage | SANIDAPA Super Musical Hits

  Рет қаралды 133,428

bdvisions Music and Entertainment

bdvisions Music and Entertainment

Күн бұрын

SANIDAPA Music band super hit with Athula Sri Gamage

Пікірлер: 108
@sasikasahan5515
@sasikasahan5515 3 ай бұрын
මේ හය දෙනා ගහපුව ඉතින් ආයි කවුරුත් ගහන්නැ ගහන්නත් බැ
@tharindudanushka1547
@tharindudanushka1547 7 ай бұрын
ඇදුම් නෙමේ සංගිතය කියන්නේ කියාදුන්නු සුපිරිම බෑන්ඩ් එක තමා සනිදප ❤,අතුල ශ්‍රි ගමගේ කලාකරුවාණනි ඔබට නිවන් සුව😢.
@sudathlakmal554
@sudathlakmal554 7 ай бұрын
Comment එක💪🔥🎵හින්ට් පාස් කරෙ කාටද කියල දන්නවා😂😂
@sandunchamara3139
@sandunchamara3139 4 ай бұрын
Flashback පික්කෝ අහන්නම ඕනී මේවා සනිධපලගේ backing කොහොමද කියලා
@nuwansudarshana5068
@nuwansudarshana5068 2 ай бұрын
😢😢😢😢😢😮
@Kosaladineth
@Kosaladineth 25 күн бұрын
Aniwa ❤
@SugandaWijerathna-sy5iu
@SugandaWijerathna-sy5iu 16 күн бұрын
ekenma
@lalinamitha1425
@lalinamitha1425 9 ай бұрын
නිවන්සුව ලැබේවා කලාකරුවානනි.. නැවත අප අතරම මෙවැනිම කටහඩක් ඇති කලාකරුවෙක් වී ඉපදේවා......❤❤❤❤❤❤
@manolivera4813
@manolivera4813 9 ай бұрын
බීට් බෑන්ඩ් කලාවේ කොලිටිම සහ ඩිසිප්ලීන් ඇතුව බැකින් දෙන හොදම බෑන්ඩ් එකක් තමයි සනිධප කියන්නේ ඉතින්.... ❤❤🎼💐🤟. කණට මිහිරි බැකින් එකක් දෙන බීට් බෑන්ඩ් රජවරු.... ❤❤🎼💐💐 👑
@nalinsampath1810
@nalinsampath1810 11 ай бұрын
තාමත් මේ වගේ බැකින්එකක් දෙන්න බැන්ඩි එකක් නැ....සුපිරිම සනිධප .....අසමසමයි සනිධප ❤❤
@indikadisanayake5592
@indikadisanayake5592 10 ай бұрын
😊😮😊😮😮😊😮😮😊😮😊😮😮😊😮😮😮😮😮😊😮😮😮😊😊😮😮😊😮😊😊😮😊😮😊😮😊😮😮😊😅😮😊😮😮😮😅😮😮😅😅😮😊😮😅😮😮😅😮😊😮😅😮😮😊😮😮😅😊😮😅😮😮😮😅😮😮😮😮😮😮😅😅😮😅😮😅😮😅😮😅😮😊😮😅😊😮😅😮😅😮😮😮
@sasikasahan5515
@sasikasahan5515 3 ай бұрын
සනිධප කියන්නෙ මාරම බෑන්ඩ් එකක් ලන්කාවෙ පිනට පහල වුන . එයාලට නිසි අගය කිරීමක් නොදෙන එක තමා තියෙන එකම දුක 😢❤
@sudathlakmal554
@sudathlakmal554 7 ай бұрын
කර බදින රත්තරං⁣ බෙස් පාර🔥ලිඩ් රජාගෙ ලිඩ් රාවය පුජාවක් වගෙ session එකම එකම පිස්සුවක් කරනවා🥺
@Newmetech99
@Newmetech99 Жыл бұрын
මෙ ගැම්මට ගහන්න බෑන්ඩ් එකක් නැ❤
@kankanamgekamal2173
@kankanamgekamal2173 Ай бұрын
අනෙ රත්තරං වටිනා කම කියලා නිම කරන්න බැරි ගායකයේ මම මරාම ආස කරන කටහඩක් තියෙන්නේ අනෙ නිවන් සුවය ලැබේවා
@tishandanuja1411
@tishandanuja1411 4 ай бұрын
මේ සිංදු අහනකොට ඇඩෙනවා නිවන් සුව අතුල මාමේ😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😮😭😭😭
@tilinaprabath7176
@tilinaprabath7176 9 ай бұрын
කලාකරුවානනි ඔබට නිවන්සුව 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanmadushanka1885
@ishanmadushanka1885 4 ай бұрын
නිවන් සුව ගයකයානනි 😔🤚
@Banakatha836
@Banakatha836 5 ай бұрын
මේව අයිත් බලන්න වෙන්නේ නැ 😢😢❤❤❤ පට්ටම බැකින් නිවන් සුව ලැබේවා අතුල මාමේ😢😢❤❤❤❤❤❤❤
@nevinpiushan6497
@nevinpiushan6497 8 ай бұрын
නිවන් සුව නිහතමානී කලාකරුවානෙනි... පිරිස්යාල යුනයිටඩ් අපේ ශෝකය...😢♥️
@nuwanchanaka4061
@nuwanchanaka4061 7 ай бұрын
ඔබ වැනි සුන්දර මිනිස්සු හැමදාම හමුවෙිවා
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ෂාන් අයියේ නියමයි විශිෂ්ට වාදනයක්..විදුලි ඕගන ශිල්පියාද විශිෂ්ටයන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sajeewakumarasiriwardhana2442
@sajeewakumarasiriwardhana2442 6 ай бұрын
මාර නීට් එකට සෙල්ලම් කරනො..❤❤
@hansinianurada632
@hansinianurada632 7 ай бұрын
බොරුවැඩ නෑ ඇත්තටම හරිම ලස්සනයි
@udararoshan2875
@udararoshan2875 2 жыл бұрын
sunflower band eka genawa eda gemma sanidapa set eketh thibuna eth dan ko mehema kaalayak aya kawada dakinnada❤️ sunflower roshan ayya. Sanidapa prasanga ayya seeduwa sakura chandika ayya me thundena hodama weddo lankawe elimahan prasanga kalawe.
@diniduchanaka4128
@diniduchanaka4128 Жыл бұрын
අනිවාර්යයෙන්
@DisnaKanthi-tc7bu
@DisnaKanthi-tc7bu 9 ай бұрын
ආත්මයෙන් ආත්මයෙන් මිහිරි ස්වර මැද හමුවෙමු කලාකරුවානෙනි🙏❤️
@gayanbuddhika5036
@gayanbuddhika5036 9 ай бұрын
කොහොමද 6 දෙනාගෙ බැකින්.. අසමසමයි💥💥💥💥💥💥💥💥🇱🇰.. අඒ මේ බැකින් අහන්න Live බෑන්ඩ් එකක් බිහිවෙන්නෙ නෑ...😋😥😥😥😥
@SugandaWijerathna-sy5iu
@SugandaWijerathna-sy5iu 16 күн бұрын
loweth na adarei❤❤❤❤sanidapa
@-thusithaya7608
@-thusithaya7608 Жыл бұрын
ෂා නියම මියුසික් ,සින්දු ඉතා ලස්සනයි .ඔයාලට ජය.තෙරුවන් සරණයි.විදුලි ඕගනය විසිස්ටයි .
@isurujayasingha9333
@isurujayasingha9333 5 ай бұрын
Koi tharan band awath sanipa kiyanne wenama level ekk thiyena band ekk a wagema me adaraniya kalakaruwata hadawathimma niwan suwaya labewa🙏🙏🙏
@diniduchanaka4128
@diniduchanaka4128 Жыл бұрын
කොහොමද prasanga ayiyage roling tika anek ayath hodayi ආදරෙයි sanidapa ❤️❤️❤️❤️
@sasikasahan5515
@sasikasahan5515 3 ай бұрын
කොච්චර වැඩ දාල ගැහුව උනත් ටෙම්පො තිතටම තියෙනව සනිධප මාරයි ඒ වාදනය 😢❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
ගොඩාක් සැරයක් බැලුවා විශිෂ්ඨයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@kavi988
@kavi988 2 жыл бұрын
Mewa thamai bn artist backing kiyanne ❤️
@kushithadilshan2539
@kushithadilshan2539 9 ай бұрын
💐පුදූම ලස්සන කටහඬක් අප අතරම ඉපදේවා සුබ ගමන් කලා කරැවානනේ 💐
@kingsameera.4527
@kingsameera.4527 2 жыл бұрын
Me wage gammak ganna aye parana set eka enawa nm....prasanga aiya..sanidapa adareiii
@pavanamarasooriyaamarasoor2958
@pavanamarasooriyaamarasoor2958 9 ай бұрын
නිවන් සුව ලැබේවා ... එතුමාට ...🙏🙏🙏🙏
@samadasanayake9404
@samadasanayake9404 9 ай бұрын
නිවන් සුව අත්වේවා අතුල අයියා .😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@chathugamage5080
@chathugamage5080 Жыл бұрын
Sunflowerta wada quality ..👍
@nuwansudarshana5068
@nuwansudarshana5068 2 ай бұрын
😢😢😢😢😢
@piyalchamara2409
@piyalchamara2409 2 жыл бұрын
Sanidapa .wenama රසයක් music wala tyenawa . Good luck all ❤️🙏
@shehandilusha6496
@shehandilusha6496 9 ай бұрын
Dan me set eka na. Godak aya band ekata samu deela
@isurumadushan8433
@isurumadushan8433 Жыл бұрын
Best artist backing sanidapa 😍
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි විශිෂ්ටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙋🙋🙋❤️❤️❤️
@danushkarajakaruna7136
@danushkarajakaruna7136 Жыл бұрын
Music and song සුපිරි ❤❤❤❤
@user-ri9ne1sl3r
@user-ri9ne1sl3r 9 ай бұрын
නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි
@tharindumadushanka4974
@tharindumadushanka4974 Жыл бұрын
Ane me 6dena thama akatama hitiya nm කොච්චර hodaida 🥺
@kavindushengraphics3611
@kavindushengraphics3611 6 ай бұрын
සුපිරිම බැකින් ❤️
@SamiraSampath-vb5jj
@SamiraSampath-vb5jj Жыл бұрын
Live balapu akak adarei sanidapa
@chanakamadushan2803
@chanakamadushan2803 9 ай бұрын
නොනැසෙන සිංදු ❤
@kassa3257
@kassa3257 Жыл бұрын
දැන් උඩ පනින එව්වො backing කියන දේ ඉගෙන ගත්තේ මෙයාලගෙන් 😅 දුක කියන්නේ ඒ කිසි දෙයක් දන්නේ නැති ගොබ්බයො සනිදප කියන නමට පුදුම ඇරියස් එකක් තියෙන්නෙ 😌
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ Жыл бұрын
සිරාවටම ❤️
@kassa3257
@kassa3257 Жыл бұрын
@@S_m_o_k_e_r_ ❤️❤️🙏
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty 11 ай бұрын
අනේද කියන්නේ...ස❤නිධප
@damidupushpa1124
@damidupushpa1124 9 ай бұрын
ඒක ඇත්ත
@kasundineth3864
@kasundineth3864 10 ай бұрын
Shan❤❤❤❤❤ 🎸
@dumilgayantha492
@dumilgayantha492 9 ай бұрын
Niwan suwa obata.adaraneeya gayakayanani.❤❤❤😢😢
@athulagurusingha6716
@athulagurusingha6716 9 ай бұрын
නිවන් සුව ලැබේවා
@LahiruMadushan-kr9ec
@LahiruMadushan-kr9ec Ай бұрын
Sanidapa 💖💖💫💫
@chanukaprasad8191
@chanukaprasad8191 9 ай бұрын
නිවන් සුව 🥺
@jayanthapushpakumara8829
@jayanthapushpakumara8829 9 ай бұрын
Niwan suwa labewa labewa shodaraya obata yali apa atharata enna ...................❤❤❤
@sadeepanimharanimhara3148
@sadeepanimharanimhara3148 2 жыл бұрын
සෙට් වෙමු
@thushanmahesh8830
@thushanmahesh8830 9 ай бұрын
නිවන් සුව ලැබේවා 😢😢
@user-lk2po4cy4e
@user-lk2po4cy4e 7 ай бұрын
නිවන් සුව කලාකරැවෙනි ❤🙏😥
@chamithbhasurabopege3830
@chamithbhasurabopege3830 9 ай бұрын
නිවන් සුව ලැබේවා...🙏
@pavindubimal7621
@pavindubimal7621 Жыл бұрын
Sanidapa best backing❤❤😊😊
@user-lj5pe4rh8k
@user-lj5pe4rh8k 4 ай бұрын
සුපර් baking ❤❤
@dmcbandara4991
@dmcbandara4991 9 ай бұрын
Backing Superb.❤️🫶
@udarachathuranga2732
@udarachathuranga2732 2 жыл бұрын
TD core backing🤗
@miurusandanuwan3707
@miurusandanuwan3707 7 ай бұрын
නිවන් සුව ලැබේවා කලා කරුවානෙනි
@DumiDK1989
@DumiDK1989 9 ай бұрын
නිවන්සුව ලැබේවා කලාකරැවනනේ.
@aaslakmal8820
@aaslakmal8820 2 жыл бұрын
backing 😍
@SugandaWijerathna-sy5iu
@SugandaWijerathna-sy5iu 16 күн бұрын
Sanidapaaaa deiyooooo
@matheebro3090
@matheebro3090 9 ай бұрын
Best everything 🎸🎸🎶🎶👌👌
@ChiranKumarasingha-zn1nd
@ChiranKumarasingha-zn1nd 9 ай бұрын
Niwan suwar athula aiye nihathamani kama nisa godak dukaii😥
@lahiruridmal3173
@lahiruridmal3173 9 ай бұрын
සැප baking 😍🔥🤘
@matheebro3090
@matheebro3090 9 ай бұрын
@shanilkakrishan3290
@shanilkakrishan3290 9 ай бұрын
නිවන්සුව සර්
@thilinarandeepa5699
@thilinarandeepa5699 9 ай бұрын
නිවන් සුව ලැබේවා 😥
@matheebro3090
@matheebro3090 9 ай бұрын
නි
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty 11 ай бұрын
13:09❤
@lahirukumara6477
@lahirukumara6477 9 ай бұрын
Niwan suwa Lebewa...!!!
@matheebro3090
@matheebro3090 9 ай бұрын
@AU_aup
@AU_aup Жыл бұрын
9:44
@musicmania6267
@musicmania6267 Жыл бұрын
පහරට පහර 💯🔥
@SugandaWijerathna-sy5iu
@SugandaWijerathna-sy5iu 16 күн бұрын
Susumqn pawee dana rowlimg pissuwalk mewa peniyalla flash backta asa karana unta
@godfreymartis1235
@godfreymartis1235 8 ай бұрын
පිච් එක අවුට්
@chamarafernando5207
@chamarafernando5207 6 ай бұрын
Pala yako yanna😂😂
@KaviduNimesh-zy9vt
@KaviduNimesh-zy9vt Ай бұрын
2024/8/24
@chamarapradeep5280
@chamarapradeep5280 Жыл бұрын
Parasanga ge bakin thawama na kauruth
@SugandaWijerathna-sy5iu
@SugandaWijerathna-sy5iu 16 күн бұрын
Pissuwak thamai sanidapa fb mukkuda me backing walata
@SadishSadish-gd3xb
@SadishSadish-gd3xb 2 ай бұрын
😂❤❤❤❤❤❤
@roshanmadusanka4978
@roshanmadusanka4978 9 ай бұрын
Niwan suwa lebewa 😢😢😢😢
@nimeshdulanjanamunamalgoda9607
@nimeshdulanjanamunamalgoda9607 2 жыл бұрын
Me show eke jayasri la ge eka one
@hiruniperera1067
@hiruniperera1067 Жыл бұрын
Rethem eka pisuwk
@dushnamaduranga8301
@dushnamaduranga8301 9 ай бұрын
Ela
@user-oi7rz5bl9e
@user-oi7rz5bl9e 9 ай бұрын
❤❤❤
@somarathnagamage8663
@somarathnagamage8663 8 ай бұрын
❤❤❤❤
@gayanthanuwan752
@gayanthanuwan752 Жыл бұрын
🥰🥰❤️🥰❤️🥰❤️🥰
@user-wo3bv7it5g
@user-wo3bv7it5g 9 ай бұрын
❤❤❤❤😢😢😢
@hashanshammika1501
@hashanshammika1501 11 ай бұрын
😍👌👌
@matheebro3090
@matheebro3090 9 ай бұрын
@musicmania6267
@musicmania6267 Жыл бұрын
13:03 thank me later
@matheebro3090
@matheebro3090 9 ай бұрын
Athula Sri Gamage - Polgahawela Horizon - යාපහුව -Super Sounds
12:45
Live Shows Maha Gedara
Рет қаралды 244 М.
Athula Sri Gamage# Sanidapa Live In Nittambuwa # 2011
16:45
Mayura Dananjaya
Рет қаралды 85 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Priya Sooriyasena with sanidapa
12:31
Kumara Perera
Рет қаралды 828 М.
Athula Adikari with Arrowstar | Live Show in Veyangoda |
13:19
Beats Lanka
Рет қаралды 269 М.
Sanidapa - Live At Bata Kathara - 5 - WWW.AMALTV.COM
45:02
amalTv LiveShows
Рет қаралды 96 М.
Amila Nadeeshani with Flashback
18:56
Sinhala sindu kade
Рет қаралды 155 М.
Jaya sri with Sanidapa | සනිධප එක්ක ජයශ්‍රී
32:32
bdvisions Music and Entertainment
Рет қаралды 39 М.
Vijaya bandara welithuduwa
14:39
AG Music
Рет қаралды 156 М.
Chandana Liyanarachchi very best songs with Ambilipitiya Delighted
18:23