පරමාණුත් පෙනෙන පරමාණුක බල අන්වීක්ෂය (Atomic Force Microscope)

  Рет қаралды 39,332

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 178
@myway245
@myway245 2 жыл бұрын
මේ දවස් වල මුළු ලෝකයම කතා වෙන nuclear weapons අවි ගැන යමක් ඔබට කියලා දෙන්න පුලුවන්ද
@wasanthapushpakumara1438
@wasanthapushpakumara1438 2 жыл бұрын
හොද උත්සාහයක් සර් ඔබතුමාගේ විඩියෝ නැරඹීමෙන් විද්‍යාව කෙරෙහි ඇති උනන්දුව තව තවත් වැඩිවෙනවා. ස්තුතියි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@gihansferdz977
@gihansferdz977 2 жыл бұрын
@@ScienceWithRuchira MM
@thilochanaprasad2046
@thilochanaprasad2046 2 жыл бұрын
නැනෝ තාක්ෂණ ආයතනයටත් ඔබටත් බොහොම ස්තූතියි ♥️
@pasindusachinthana8386
@pasindusachinthana8386 2 жыл бұрын
මේ වගේ එකක් ලංකාවේ තියෙනව කියල දැන ගත්තෙත් සර්ගෙ වීඩියෝ එකෙන් ගොඩක් ස්තූතියි සර්.❣️
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
ඇත්තටම මේක දැක්කෙත් අද. ගොඩක් ස්තූති සර්ට අපි වගෙ පාසල් ලමයින්ට මේ වගෙ කරුණු කියලා දෙනවට.🥺❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@anuravindra2014
@anuravindra2014 2 жыл бұрын
ඔබ තුමාට පින්සිදු වෙවා..කවදාවත් බලන්න නොලැබෙන දෙයක් .බලාගෑනිමට සැල්සිම ගැන.
@hmjcbandara2120
@hmjcbandara2120 2 жыл бұрын
අධි තාක්ෂණික උපකරණ වල තොරතුරු ගෙන ඒම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
බොහොම ස්තූති සර්....ඇහුවට දැක්කේ අද....බොහොමත්ම පින්...🙏🙏🙏🙏🙏🙏🙏
@LSD97123
@LSD97123 2 жыл бұрын
වීඩියෝ දෙකම බැලුවා. බොහොම පැහැදිලිව සරලව ඕන කෙනෙක්ට තේරෙන විදියට කියල දෙනවා. මේ චැනල් එක මීට වඩා ජනතාව අතරට නොයන එක අපරාදයක්. රූපවාහිනී නාලිකාවක සතිපතා වත් මෙතුමාගෙ වැඩසටහනක් විකාශය කරන්න පුළුවන් නම් ඉන්ටර්නෙට් පාවිච්චි නොකරන රටේ සාතිශය බහුතරය අතරට මේ දැනුම ගෙනියන්න තිබුනා.
@sathmikabro
@sathmikabro 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් විද්‍යාව ගැන පැහැදිලිම විස්ථාරකිරීම සර් තමා
@lukshankavidu5081
@lukshankavidu5081 2 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා .ඒකනම් මාරයි නේ අද තමා දැන ගත්තෙ බාන්ඩේ වැඩ කරන හැටි . ගොඩක් පින් ඔබතුමාට
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
දන්නා දේ සමාජ ගත කරනා ඔබතුමා වැනි නවයුගයේ විද්‍යා වේදීන් අප රටට ආඩම්බරයක්. හැකි උපරිමෙන් ඉදිරිපත් කර දැනුවත් කිරිමට කරනා කැප කිරීම අගයකල යුත්තක්. ස්තුතිය හදවතින්ම.
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
ලොකු දැනුමක් ලබාගත්තා 😊👍
@udarayapa2773
@udarayapa2773 2 жыл бұрын
Virus එකක් බලනහැට් ගැනත් වීඩියෝ එකක් කරන්න සර්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳයි ඒ ගැන ඉදිරියට කතා කරන්නම්
@studylife01
@studylife01 2 жыл бұрын
ඒකට නම් ආස හිතෙනවා සර්!
@bhanukadissanayake131
@bhanukadissanayake131 2 жыл бұрын
න්‍යෂිටික බෝම්බ,බලාගාර වැඩ කරන විදිහ සහ ඒ ගැන අනිත් දේවල් ගැන වීඩියෝ ටිකක් කරන්ඩකො සර්💪
@pushpikajayarathna4652
@pushpikajayarathna4652 2 жыл бұрын
සර් නිශ්චල වස්තුවකට සාපේක්ශව ආලෝකයේ වේගයත් වේගයක් සහිත වස්තුවකට සාපේක්ශව ආලෝකයේ වේගයත් දෙකම සමාන වෙන්නෙ කොහොමද කියල කියල දෙන්නකො 🤔 (වීඩියෝ එකක අන්තිමට වත්) 🙃
@janithperera4553
@janithperera4553 2 жыл бұрын
මෙහෙම එකක් තියෙනව කියල දැනගත්තෙත් සර්ගෙන්... බොහොම ස්තූතියි ... තෙරුවන් සරණයි
@samanpriyadarshana133
@samanpriyadarshana133 2 жыл бұрын
කවදාවත් කොහෙදිවත් මේ විදිහට කියල දෙන්නෙ නෑනෙ. ස්තූතියි .
@thushinarathnayaka8175
@thushinarathnayaka8175 2 жыл бұрын
antimatter ගැන video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සර්..☺️☺️
@akalankaekanayake1024
@akalankaekanayake1024 2 жыл бұрын
Great series to get to know about this marvelous instrument. Discuss about the force spectroscopy associated with this as well ! I’m doing research using this ❤️
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
ස්තුතියි සර්ට ❤️👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@litecode1024
@litecode1024 2 жыл бұрын
Thank you sir👍👍
@AMYD19870611
@AMYD19870611 2 жыл бұрын
විකිරණ කියන මාතෘකාව යටතෙ වීඩියො පෙලක් කරන්න සර් විද්‍යාව නොදන්න අපට තේරුම් ගන්න.
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
ඔව්
@Risinu_Fernando
@Risinu_Fernando 2 жыл бұрын
ඔව් එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@bjs1984
@bjs1984 2 жыл бұрын
Sciens ඉගෙන ගත්තෙනැති එක ගැන මාර පසුතැවෙනව්.
@mytarget6302
@mytarget6302 2 жыл бұрын
Nice video
@Risinu_Fernando
@Risinu_Fernando 2 жыл бұрын
Thank you sir kiyapu eva hondata theruna
@anuuuu1052
@anuuuu1052 2 жыл бұрын
නියමයි සර්...
@lasithchathumina9024
@lasithchathumina9024 2 жыл бұрын
පුලුවන්නම් ඔය තොවිල් වගේ යාග හෝම ගැන වීඩියෝ එකක් ගේන්නකො විදයාත්මක පැත්තක් තියෙනවනම් ඒවා ගැන පැහැදිලි කරල.ගොඩක් වටිනව ඒක.
@KawishanDFernanado-el7fz
@KawishanDFernanado-el7fz Жыл бұрын
ඒ කියන විතර කිරීම ඇත්තටම හිතාගන්ඩවත් බෑ ❤
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 2 жыл бұрын
very valuable video sir🧠. thank you 👩‍⚕️👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
Most welcome
@kavidumadhusanka1143
@kavidumadhusanka1143 2 жыл бұрын
ලෝකේ තියෙන විසදන්න බැරි ගණන් ප්‍රශ්න 6 ගැන විස්තරයක් කරනවද සර් 😊
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 2 жыл бұрын
සුපිරිම සුපිරි THANKS
@shalirukshan6105
@shalirukshan6105 2 жыл бұрын
Godk වටිනවා sir video eka num
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@Anuradhapura
@Anuradhapura 2 жыл бұрын
ස්තූතියි ඔබතුමාට. මටත් හිතුන ප්‍රශ්න කීපයක් සහෘදයන් කීපදෙනෙක් අහලා තිබුනා.. ඒවට පිලිතුරු ලැබුණාම මමත් බලන්නම්. මේ සමස්ත උපකරණයේ මිල කොපමණ ද?
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මෙය කොටි 5ක් පමණ වෙනවා මතක විදිහට
@Anuradhapura
@Anuradhapura 2 жыл бұрын
@@ScienceWithRuchira බොහොම ස්තූතියි ඔබතුමාට..
@cmtengineeringservices8068
@cmtengineeringservices8068 2 жыл бұрын
Hats off, Sir
@kavidunirmal2004
@kavidunirmal2004 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ❤️
@kavindugeethanjana1640
@kavindugeethanjana1640 2 жыл бұрын
Sir Nano technology side eken ඉස්සරහට යනව නම් මොනවද කරන්න ඕනේ 🙂Pls tell beacuse i love nano tech
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@manojayakody
@manojayakody 2 жыл бұрын
බොහොමත්ම පින්...🙏🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@niroshangunawardana2743
@niroshangunawardana2743 2 жыл бұрын
I have used brucker type AFM to observe the surface morphology of the evaporated organic nano material inside of vacuum box in Japan. I think, It is better to use a glove box for the sample analyzing and thank you very much for your contribution.
@thisarukaveeshya
@thisarukaveeshya 2 жыл бұрын
Thank You sir.
@udaya481
@udaya481 2 жыл бұрын
සර් මට ප්‍රශ්ණයක් තමයි කොහොමද cantiliver එක ඒ තරම් සියුම් ව වැඩ කරන්නෙ කියලා අංශුවක් දිගේ ගමන් කරද්දි ඒවා එහෙට මෙහෙට නොවෙන්න, cantilever එකේ point එක නැමෙනසුළු විදිහටද තියෙන්නෙ?
@yasirulochana9365
@yasirulochana9365 2 жыл бұрын
🤔
@isuraosada193
@isuraosada193 2 жыл бұрын
Sir, කාබන් චක්‍රය ගැනත් පුළුවන්නම් වීඩියෝ එකක් කරන්න
@sdvlogs6458
@sdvlogs6458 2 жыл бұрын
Sir,පරමානුක බල අන්වීක්ශයෙන් වස්තුවක් අණු,න්‍යශ්ටිය වගේ දේවල් බලන්නත් පුලුවන්ද?
@anomateck1517
@anomateck1517 2 жыл бұрын
සර්, මේකේ scan කරගෙන යනකොට tip එක deep valley එකක වැටිලා හරි edge එකක වැදිලා හරි හිරවෙලා කැඩෙන්න හැකියාවක් තියෙනවද?
@kavidumadhusanka1143
@kavidumadhusanka1143 2 жыл бұрын
හයිඩ්‍රජන් බෝම්බ ගැන විස්තරයක් ඕනේ සර්. තව ඒවාගේ තිබෙන භයානක ගැන video එකකුත් one😊
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏
@tikkabros4709
@tikkabros4709 2 жыл бұрын
Nanotechnology එක ගැන කරන්න පුලුවන්ද ඔබතුමාට
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
සර් biogas ගැන් video එකක් පුළුවන් නම් කරන්න.
@wasantharanasinghe2845
@wasantharanasinghe2845 2 жыл бұрын
Great work sir. Learned lot thank you Can you please do a program on quantum irrese
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
Yes, soon
@akilasudesh8373
@akilasudesh8373 2 жыл бұрын
Thank you very much sir. Although i am an undergraduate, This is the first time i learn about this microscope. ❤❤
@aviskadinal2001
@aviskadinal2001 2 жыл бұрын
ලංකාවේ තව මේ වගේ වෙනස් අන්වීක්ෂ තියෙනවද?
@JayanthaKumara-s7p
@JayanthaKumara-s7p 8 ай бұрын
🙏❤️ආයුබෝවන් සර් ඔබ තුමාගේ දුරකථන අංකයක් දෙන්න පුලුවන් නම්
@knockvap1119
@knockvap1119 2 жыл бұрын
සර් වෙනත් රටක medicine කරන්න තියන අවස්තාවන් ගැන ඔබතුමන්ගේන් දැනගන්න පුලුවන්ද, ගොඩක්ම ලොකු උපකාරයක් සර්🙏
@kathamandirayasinhalaaudiobook
@kathamandirayasinhalaaudiobook 2 жыл бұрын
නියමයි සර්
@lakshanpremachandra2251
@lakshanpremachandra2251 2 жыл бұрын
❤️❤️🔥💪💪 නියමයි සර්.
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 2 жыл бұрын
ස්තූතියි සර්..බුදුසරනයි ..
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@cjrelectronicsidh
@cjrelectronicsidh 2 жыл бұрын
Very good video thank you very much
@prasangafernando3446
@prasangafernando3446 2 жыл бұрын
කො....පරමාණු වක් දැක්කෙ නෑ...අසාවෙන් බලන් හිටියෙ..ස්තුතිය.
@tharindumadhusankakumarasi9763
@tharindumadhusankakumarasi9763 2 жыл бұрын
Nuclear weapons ගැන video එකක් කරන්න sir
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඒ ගැන ඉදිරියට කතා කරමු
@nadeesharanathunga234
@nadeesharanathunga234 Жыл бұрын
dear sir , I am a grade 7 student and I follow your u- tube channel .Its very interesting .sir, if you can please explain how to make sulfuric acid by using sulfur and hydrogen peroxide from your future video
@techkingsoft5381
@techkingsoft5381 2 жыл бұрын
සුපීරී ..........
@sabandaathauda
@sabandaathauda 2 жыл бұрын
Thank you very much sir, Well Understood 🙌👌
@hkmadhuranga3309
@hkmadhuranga3309 2 жыл бұрын
micro meter කීපයක තුඩකින් 20nm ට වඩා අඩු ඒවා මනිද්දි accuracy අව්ලක් වෙන්නෙ නැද්ද ??
@thusharanuwan9320
@thusharanuwan9320 2 жыл бұрын
Ape untath paramanu bomba hadana widiya kiyala denna....horen Hari hadamu....neththam issarahata patta aulak
@praveendilshan3432
@praveendilshan3432 2 жыл бұрын
සර් අර්ධ අවකලනය පැහැදිලි කරල වීඩියෝ එකක් දෙන්නකො
@thenewnaturalbeauty4913
@thenewnaturalbeauty4913 2 жыл бұрын
Good luck
@hivindilmith2041
@hivindilmith2041 2 жыл бұрын
සර්. ජීව වායු ඒකකයක් නිවැරදිව සාදා ගන්නා ආකාරය කියා දෙනවද
@lahirudilanka7639
@lahirudilanka7639 2 жыл бұрын
nice
@d-ghost9140
@d-ghost9140 2 жыл бұрын
thanks sir 🔥
@slnoname5191
@slnoname5191 2 жыл бұрын
Ser antimatter සහ micro antimatter reactors ගැන කියන video එකක් ගේන්න පුළුවන්ද please 🙏🙏👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඉදිරියට කතා කරමු නේද?
@slnoname5191
@slnoname5191 2 жыл бұрын
@@ScienceWithRuchira ok ser👍❤️🙏
@anurawithanage7121
@anurawithanage7121 2 жыл бұрын
Dollar එක අතඇරියා අද .. ඒ ගැන විඩියො එකක් ඕනෙ.
@thilakperera1985
@thilakperera1985 2 жыл бұрын
I am happy about you. Please try to make mini sola power supply unit.
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
සර් , විද්‍යාඥයෙක් හා ඉන්ජිනේරුවෙක් අතර තියෙන වෙනස මොකක්ද....🤔
@sajeerp2934
@sajeerp2934 2 жыл бұрын
Ithamath sthuthi oba thumata... Eka prashnayak thibenawa... Paramanuka bala anweekshayen labena image eka alayak sahithawa labena hethuwa pahadili kireemata puluwan da? Eya hama sample ekakatama venas thathwa yatathe kireemata sidu wenawa da (adjustment eka) ?
@susanthajayasinghe5776
@susanthajayasinghe5776 2 жыл бұрын
ස්තුතියි සර්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@sachintharuka7314
@sachintharuka7314 2 жыл бұрын
Sir nuclear engine ekk gana video ekk daannakoo
@dasuntharanga9119
@dasuntharanga9119 2 жыл бұрын
සර්.මෙම උපකරණ මගින් Particles විතරයි පෙන්වන්න පුළුවන්,පරමාණු නිරික්ෂණය කල නොහැකි නෙද?
@ෂශේන්තරිඳුජයලත්
@ෂශේන්තරිඳුජයලත් 2 жыл бұрын
සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙන්වා. පරමාණු බලය යොදාගෙන අපිට වාහන හදන්න බෑද 🙄 මට ඒක ලොකු ප්‍රශ්නයක් 🥺
@LevelupMathSLwithRohan
@LevelupMathSLwithRohan 2 жыл бұрын
thank you sir for sharing this experience to us ❤️
@avvox-gaming
@avvox-gaming 2 жыл бұрын
Thank you sir
@yasirulochana9365
@yasirulochana9365 2 жыл бұрын
Patta aa
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 2 жыл бұрын
😃💐
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@kochchiya
@kochchiya 2 жыл бұрын
මේ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නේ තාම වින්ඩෝස් Xp වලින් නේ, අප්ඩේට් කරන්නේ නැත්තේ ඇයි ඒවා
@hfernando1732
@hfernando1732 2 жыл бұрын
SIr, ලංකාවේ ආර්ථික අවුල video series eke apita degamata aran enne puluwanan godak watinawa..
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳයි, මේ ගැන කතා කරන්න ඕනි. නමුත් මේ දින වල ටිකක් කාර්යබහුල වුනු නිසා අපහසු උනා
@hfernando1732
@hfernando1732 2 жыл бұрын
@@ScienceWithRuchira idiriyedi puluwan un gaman aran enne.. api balan innawa. bohoma sthuthi..
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
සර් භෞතික විද්‍යාව තුල "විද්‍යුතය" පිලිබද තිබෙන කරුණු හා විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවේදය තුල "විද්‍යුතය" පිලිබද තිබෙන කරුණු අතර තිබෙන වෙනස මොකක්ද...🤔🤔🤔🤔🤔
@hehexd4990
@hehexd4990 2 жыл бұрын
Wow . Thank you sir 🙏
@gotabhaya1
@gotabhaya1 2 жыл бұрын
කැන්ටිලීවරය පරමාණු වලට වඩා ලොකු නම් පරමානු බලන්නෙ කොහොමද 🤔🤔
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඒ ගැන මම මීට කලින් වීඩියෝ එකෙන් කතා කළා
@gotabhaya1
@gotabhaya1 2 жыл бұрын
ඒක ආයෙ බැලුවත් තේරුනේ නෑ විශාලනය වෙලා පේන විදිය පැහැදිලී, ඒත් පරමානු පේන්නෙ කොහොමද කියල පැහැදිලි නෑ.
@toyhouses9413
@toyhouses9413 2 жыл бұрын
great
@rajithasomarathna821
@rajithasomarathna821 2 жыл бұрын
Wow.. 👍
@slchanidu2538
@slchanidu2538 2 жыл бұрын
Sir nuclear bomb ekka wada karana hati video ekk.
@pradeepudaya7410
@pradeepudaya7410 2 жыл бұрын
Sir electromagnetic train eka gena video ekak karannako.. japan wala danata tiyanawa neda e train eka. Sirge videos okmoma blnwa, good explain ekak karanne.. eka kranawada sir
@sandakenmihiranga1789
@sandakenmihiranga1789 2 жыл бұрын
cantileaver eka gevenne nedda sir?
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔව් එහෙම වෙනවා, ඒ සඳහා කාලයක් යනවා
@jalinaekanayake6439
@jalinaekanayake6439 2 жыл бұрын
Thank u very much sir
@tharushagunawardana3913
@tharushagunawardana3913 2 жыл бұрын
ගින්දරේ නිල් දැල්ලේ ( බන්සන් දාහකයේ, ගෑස් ලිපේ, ජෙට් එන්ජින් වල) ක්‍රියාකාරීත්වය, දැල්ල නිර්මාණය වීමට අවශ්‍ය සාධක සහ ඒ සම්බන්ධව ඇති විද්‍යාත්මක කරුණු ඇතුලත් video එකක් දාන්න කියලා ඉල්ලනවා
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 2 жыл бұрын
Thank you sir😍❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
So nice of you
@imavideoclipssl9158
@imavideoclipssl9158 2 жыл бұрын
Thank you sir 😘
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@hiranthaharshajith3669
@hiranthaharshajith3669 2 жыл бұрын
godak sthuthiyi obathumata !!!
@siyumsithum6295
@siyumsithum6295 2 жыл бұрын
එතකොට පරිලෝකන උමං අන්වීක්ෂය මොන වගේද
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඒ ගැන ඉදිරියට කතා කරමු
@siyumsithum6295
@siyumsithum6295 2 жыл бұрын
@@ScienceWithRuchira විද්‍යා පෙළ පොතක තිබුන මතකයි ⁣පරිලෝකන උමං අන්වීක්ෂයෙන් පරමානු නිරීක්ෂණය කරන්න පුලුවන් කියල. එහෙම නිරීක්ෂණය පරමානු වල පින්තූරෙකුත් දාල තිබුන ඒකෙ
What Microscope Do We Use? (And Other Frequently Asked Questions)
10:28
Journey to the Microcosmos
Рет қаралды 195 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
Scanning Tunneling Microscopy | Atomic Force Microscopy
6:11
Quick Biochemistry Basics
Рет қаралды 132 М.
A Boy And His Atom: The World's Smallest Movie
1:34
IBM
Рет қаралды 24 МЛН