KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙදරට ආපු දවසේ ඉඳන් සුරතලාව පුහුණු කරන හරිම විදිය - Training මුල සිට අගට | Pet Talk | Dog Training
22:19
අපිට රස... බව්වට විස... මේ කෑම දෙන එක දැන්වත් නවත්වන්න...
15:49
🤔Какой Орган самый длинный ? #shorts
00:42
KINDNESS ALWAYS COME BACK
00:59
HOW DID HE WIN? 😱
00:33
I CAN’T BELIEVE I LOST 😱
00:46
බල්ලා යකෙක් වගේ සැර කරගන්න විදිය... ආචාර්ය එරන්ද රාජපක්ෂ සමග සාකච්ඡාව.. Attack dog training.
Рет қаралды 42,590
Facebook
Twitter
Жүктеу
1
Жазылу 36 М.
Pet Tv SL
Жыл бұрын
Пікірлер: 83
@JanithaDisanayaka-ym5yk
3 ай бұрын
අපේ ගෙදරත් Jsd මැනිකක් ඉන්නවා.එයාව අපි චුටි කාලෙ ඉදලා බැදලවත් කුඩුවක දාලාවත් හැදුවෙ නැ.ගේ ඇතුලෙ අපිත් එක්කමයි ඉන්නෙ. පුලුවන් හැම වෙලේම අපි හුරතල් කරනවා.ආදරේ කරනවා සැරෙන් වත් කතා කරලා නෑ. හැබැයි එයා පොඩි කාලේ ඉදලම කිසිම පිට කෙනෙක්ට වත්තට වත් එන්න දෙන්නෙ නෑ.හරිම සැරයි.ඒත් ගෙදර අයට බෝනික්කෙක් වගේ හුරතල්.දැන් එයාට අව්රුද්දයි වයස අදටවත් ගෙදර අයට අමතර කිසිම කෙනෙක්ට තප්පරෙකටවත් හිතවත් වෙන්නෑ ❤🐶
@HarshaMalinda-no2zs
Ай бұрын
😂😂 කවුරැත් අැහුවද
@upendrapubudu5014
Жыл бұрын
Thank you 👍
@user-yj5fe6yd6o
10 ай бұрын
This is so use full thank you so much doctor ♥️
@SonaliBarnett
9 ай бұрын
Thank you so much Doctor❤❤❤
@pradeepapple-wv5be
10 ай бұрын
Good evening Sir I am prdeep this very clads & happy to know thank you
@vinithadesilva4333
Жыл бұрын
ස්තූතියි සර් මේ කරන වැඩසටහන් වෙනුවෙන් . ගොඩාක් වටිනවා .මගෙ ලැබ්‍රඩෝ පුතා වැඩිය එලියට යනවා අඩුයි.එයාට ලොකු ඉඩක් ගෙවත්තේ තියනවා බොල් ගහන්න .සෙල්ලම් කරන්න .ඒක නිසා එයා කවුරැ ආවත් හපා නොකෑවට කෙනෙක් බය වෙන තරමට බුරනවා.ගොරවනවා.❤❤❤
@HarshaMalinda-no2zs
2 күн бұрын
සතාගෙඅමිමා 1ක ඔයා ඉදලාද හැදුවෙ පැටියො පුතාකියන්නෙ
@shewaniatthanayaka2325
3 ай бұрын
අපේ ගෙදර ඉන්නව. නෝමල් එක්කෙනෙක්.බුරන්නෙ නෑ.ගෙදරින් එලියට දාන්නෙ නෑ.මේ වෙද්දි 8 දෙනෙක් කාල තියෙනව
@NipuniSayanjalee-lk2ew
10 ай бұрын
අපේ එක්කෙනා කවුරු ආවත් බුරන්නෙ නෑ. එයාට කෑම ඕනි උනාම තමයි බුරන්නෙ
@user-lo1th2br7h
6 ай бұрын
අපෙ එකා බුරන්නෑ කනවා විතරයි 😂😂
@ProKILLERYT.8086
3 ай бұрын
අපෙ සක්කිලියත් එමයි.....රිලව් ඇවිල්ලා පැපොල් කාලා යනවා....මෙකා බලං ඉන්නවා 😂
@ThishuD
2 ай бұрын
@@ProKILLERYT.8086 😂😂
@user-gl3wk8yz9s
2 ай бұрын
@@ProKILLERYT.8086 අපෙ ගෙදර ඉන්න ධාතු සුනඛයා මට ඇරෙන්ඩ වෙන එකෙක්ටවත් බුරන්නෑ.😂
@myphone8327
10 ай бұрын
Thanks doctor. Mata 1 year GSD kanek.
@user-lu4es8vz4r
11 ай бұрын
Ape gedar innawa dobarman kenek eyawa Sara karanne kohomada
@Sugathsampath-kg3nb
6 ай бұрын
Docter ape bauwa kauru awath burannena.nitharama nidi mekata kauruhari visadumak dennako
@sandarenujayaweera9912
5 ай бұрын
German shepherd කෙනෙක් ඉන්නවා ඒත් කවුරු හරි එනකොට බුරනවා ඒත් කවදාවත් දැක්කෙ නැති කෙනෙක් උනත් ලගට ගියහම බුරන්නෙවත් නෑ ගොඩාක් හීලැයි එයාව සැර කර ගන්න බැරිද
@navodyamadu7918
8 ай бұрын
ලොකු බල්ලන්ට පොඩි බල්ලන් යාලු කරන්නේ කොහොමද කියන්නකෝ ....
@jeewaniwijewardhana8304
11 ай бұрын
😢😢😢😢අනේ අපිට ඒකෙ අනික 😢😢😢
@dumindawijayathunga
Ай бұрын
Doctor(vet) Eranda Rajapakse. I know you. You work in the veternary facacalty hospital .you a Royalist neda. Now you a do the PHD graduate ( vet) . Prof.Ashoka Dangolla is the specialist neda.😊
@piyumibhashini1006
3 ай бұрын
හුරතලෙට හදන්නෙ කොහොමද
@Kandam-nh6qg
4 ай бұрын
Yakkuda hoyanne?mama laga innawa yakku kepadenek
@sheltonwijesiri3499
Ай бұрын
අපේ දෙන්නෙක් ඉන්නවා.ගෙදර අයට කීකරුයි.ඒත් පාරේ යන බයිසිකල් කාරයෝ පස්සේ එලවනවා.බේරගන්න අමාරුයි ඒ වැඩෙන්.
@PetTvSL
Ай бұрын
සියලු දෙනා ආරක්ෂිත වන ලෙස තබා ගන්න අමුත්තන් සමග කටයුතු කරද්දී ප්‍රවේශම් වන්න ඔවුන්ට පෙර හගවන්න සැරයි කියල නිතරම
@tharushatharu4666
9 ай бұрын
Puhunu karana kenegge nambar ekak dannako
@KavinduImal-kn4ye
Жыл бұрын
Sir mt hari kemathi dog trann karann. Kohomda e thenat enn puluwan
@user-eo6hx3qm6n
Ай бұрын
Mata inne balliyek balliyonva sara karanna barida 🥲🥲
@anushakulathunga1446
Жыл бұрын
Dr ane mage bauwa pereda idn nagitinna awidinn bruwa idal eyawa dr gawat ekk giya.dr kiuwe muthra block wela kiyla.ane dr dn eyt hodatama una bahinne naha adath dr gawat ekk giya.eyage kane rathu pata pulli pulllu dala.eyt godak amrui dr.eyge lede mokdda.anne plz dr pilithurak ewanna
@anushakulathunga1446
Жыл бұрын
Ehema wenne unatada.eyt kana bona serama wamne ynawa.ada selain dunna
@dumindamadusanka98
5 ай бұрын
😢
@ravindudil5han
11 ай бұрын
ගෙදර ඉන්නවා Rhodesian Ridgeback කෙනෙක් පොර ගෙදරදි නම් චණ්ඩියා. වත්තට අදුරන්නේ නැති කෙනෙක් එද්දිම බුරනවා. වත්තට එන බල්ලන්නව කන්න පාවා එල්ලවනවා. සතා කොච්චර ලොකුද සැරද එයාට වැඩක් නැහැ වත්තට ආවා නම් එයා අනිවාර්යයෙන්ම attack කරනවා. Butවත්තෙන් එළියට ගිය ගමන් වලිගයත් අකුලගෙන හරිම බයයි වගේ හැසිරෙන්නේ. ඒ ඇයි කියලා දැනගන්න පුළුවන්ද
@tni1994
11 ай бұрын
mage kenath ehemai. doc kiwwa e eyalage hati kiyala.
@pathumarunalu790
3 ай бұрын
Mage eka eke anit patta, eliyta giyama tmi chandiya, habai mama gdra innakota witarak napurui
@user-eo6hx3qm6n
Ай бұрын
Jermon kenek
@jaancreasion
Жыл бұрын
සතුන් අදාළ තත්ත්වයට පත්වන හේතුව පිළිබඳව නීති හදන නිලධාරින් දැනුවත් කළ යුතුය .
@vinujasudhara8148
11 ай бұрын
අවුරුද්දක german shaperd කෙනෙක් සැර කරගන්න පුලුවන්ද
@tharangadewasurendra9957
11 ай бұрын
බල්ලාගෙ කකුලෙ හැමතිස්සේම කෙන්ඩ පෙරලෙනවට මොකද්ද කරන්නෙ.
@user-yi2uk9dc3g
3 ай бұрын
කකුල කපමු😂
@warshahasini3301
11 ай бұрын
අනේ මගේ බල්ලා rokwayalat කෙනෙක් එයා ලොකු කාලේ තාම මට හම්බුනේ මගේ මහත්තයාගේ යාලුවෙක්ගෙන් .මහත්ත්‍යාත් එයාව දේපාරයි දැක්කේ එයාට දැන් අවුරුදු 2යි..මහාත්තයාට හිලැයි ..එයාට අල්ලන්න හිටන් දෙනවා ..එත් මට එයාව අල්ලන්න දෙන්නේවත් නැ ..අපේ බාබා දැක්කාහම එයා බුරනවා..මටත් ආසයි එයාව අපිට හිලා කර ගන්න මොකද කරන්නේ එකට අනේ උදවු කරන්න
@sanjeewamalaka8914
10 ай бұрын
ගන්නකෝ
@CsMotivational5
6 ай бұрын
@@sanjeewamalaka8914 මහත්තයව කුඩුවට දලා මහත්තයා කරන වැඩ කඩේ යන එවා ශොපින් යන එවා බල්ලට කියන්න.. බල්ලට එපා වෙලාම හීලෑ වෙනවා..😂😂
@maleeshadilshan5466
Жыл бұрын
අවුරුදු 1ක රොට්වයලර් කෙනෙක් සර කර්න්න ලේසිද
@sugasugath8490
Жыл бұрын
Balla kama kanne na.mata hithenne eyata mala paha noyana nisa venna athi.ekata mokada karanne
@celinaperera
Жыл бұрын
Pet hospital akata Aran yanna ayage passata gediyak ethi aka kadanna ona pet hospital Aran yanna
@npk5395
Жыл бұрын
ජලභීතිකා එන්නත් කරන්න බල්ලගෙ වයස කීයක් වෙන්න ඕනද.cross කරන්න වයස කීයක් වෙන්න ඕනද
@PetTvSL
Жыл бұрын
සති 6න් දෙන්න පුළුවන්
@fdoc6574
Жыл бұрын
රශ් හොද කරන්න ඩොක්ට කෙනෙක් ලගට ය්ද්න්නම් ඔනිද . එවට බෙහෙත් මොනවද
@PetTvSL
Жыл бұрын
මේක ටිකක් අමාරු එකක් ඒක නිසා පළපුරුදු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙනවා..
@fdoc6574
Жыл бұрын
@@PetTvSL thank you
@pakada.Huththo.balanne
Ай бұрын
මට සැර අඩු කරගනනං ක්‍රමයක් නැද්ද රොට්වයලට් දෙන්නෙක් ඉනන්වා කාව හරි දැක්ක ගමන් කන්න පනිනිවා එ වෙලාවට නවත්තන්න හැදුවොත් මාවත් කන්න රදනවා😢😢😢 කාටවත් දෙන්නත් බෑ මම කොහෙ හරි ගියාම ගෙදර එනකම් ගෙට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා 😢
@PetTvSL
Ай бұрын
වයස කොහොමද ගොඩක් ලොකු අයද...පොඩි අයනම් එයලව කූඩු කරල හුදකලා කරන්න එපා වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303
@VishwaNimantha
Жыл бұрын
Sir, dog dandruff නැති කරන්න මොකද කරන්න පුලුවන් plz reply...
@PetTvSL
Жыл бұрын
සමේ rash එකක් තියෙනවද?
@VishwaNimantha
Жыл бұрын
@@PetTvSL නෑ sir එහෙමත් නෑ
@Ffboy12887
7 ай бұрын
Rottweiler කෙනෙක් වස කරන්නෙ කොහොමද
@ThusharaThilakshana-xb5po
10 ай бұрын
හමුදාවේ මීනිස්සු නැ ඉන්නේ රණවිරුවන් okay
@ruwanlakmalajayasundara3087
9 ай бұрын
😂
@kokilaweerasuriya4957
8 ай бұрын
👍
@harshikanchanamala3974
Жыл бұрын
යකෙක් වගේ සැර බල්ලෙක් හීලෑ කරන්නෙ කොහොමද.....පාලනය කරන්නෙ කොහොමද කියලත් කියන්නකො...
@PetTvSL
Жыл бұрын
මේක ගැන අපි කරපු වැඩසටහනක් තියෙනවා... ඒක ඔබට බලන්න පුළුවන්..
@user-uv8mf9vb4l
10 ай бұрын
hilakarana ballan
@niroshaalawatta7827
6 ай бұрын
අපේ බලු පැටියා රෑට කෑ ගහනවා ඒකට මොකක්ද කරන්න ඕන
@PetTvSL
6 ай бұрын
0772257303 please contact
@Ovindinelinsa
2 ай бұрын
Ape bauwath ehemai.Mona wada Karanna oni ekata
@rameshsudarshana39
6 ай бұрын
රොට්වයලර් කෙනෙක් ඉන්නවා එත් ලැබෙක් වගෙ සැර නෑ බුරන්නෙවත් නෑ රෑට බුරනවා එච්චරයි දඩයම් නම් සුපිරි යට කරනවා තලගොයි ,බුසො,ලෙන්නු,හැම සතෙක්ම දඩයම් කරන්වා එයාව සැර කරන්නෙ කොහොමද 😢 එයාගෙ වයස අවුරුදු 3යි
@PetTvSL
6 ай бұрын
Please contact carefirst Animal hospital 0772257303
@lahirusadaruwan2007
10 ай бұрын
රොටෙක් ඉන්නවා දැන් අවුරුදු 01 එයා සැර කරගන්න බැරිවේවිද
@user-jw7ck7xe3l
7 ай бұрын
Mokak rota sera neee😮😮😮😮
@chamini8985
6 ай бұрын
ඩොක්ටර් මම මේ විඩියෝ එකට ට්කක් වෙනස් පශනයක් අහන්නේ මගේ බලු පැට්යා ගොඩක් කෙට්ටුයි දැන් වයස ඇවුද්දක් මාස 4වෙනවා කැම ගෙදර හදලා දෙන්නේ එකට විසදුමක් දෙන්න පුළුවන් ද
@PetTvSL
6 ай бұрын
Please contact 0772257303
@dimuthuimesha468
Жыл бұрын
රොට්වයලර් බල්ලන් සැර වෙන්න වයස් සීමාවක් තියනවද
@user-yi2uk9dc3g
3 ай бұрын
❤
@geetharatnayake3502
Жыл бұрын
Dr බවිවට අවු 1 යි.හරිම දගයි. කොහොම කිවුවත් අහන්නේ නැහැ.උපදසෙක් දෙන්නකො
@PetTvSL
Жыл бұрын
මේක ගැන අපි කරපු වැඩසටහනක් තියෙනවා... ඒක ඔබට බලන්න පුළුවන්..
@pradeepaatapattu1317
Жыл бұрын
බල්ලන් අණට කීකරු කර ගැනීමට අනිවාර්යයෙන් යම් කාල සීමාවක් තිබෙනවා ද ?
@vinithadesilva4333
Жыл бұрын
අනිවාර්යයෙන් .මගේ ලැබ්‍රඩෝ පුතාට නම් පුදුම දැනුමක් තියනවා.මම කියනවා කියන දේ අකුරට අහනවා.ඒත් කූඩු කරන්නේ නෑ පැයකටවත්.බදින්නේ නෑ පැයකටවත් .මේ සර්ලා කියන.දේ ඇත්ත
@PetTvSL
Жыл бұрын
මේක ගැන අපි කරපු වැඩසටහනක් තියෙනවා... ඒක ඔබට බලන්න පුළුවන්..
@nayomihansikahansikahansi3920
6 ай бұрын
@@vinithadesilva4333a
@user-lo1th2br7h
6 ай бұрын
ගෙදර කට්ටියට විතරක් හීලෑ පැනපු ගමන් මනුස්සයෙක්ගේ බෙල්ලම කන විදිහට හදන්න බැරිද
@SurprisedElectricCar-bm6or
3 ай бұрын
😂😂
@shashinisewmini9848
Ай бұрын
😂
22:19
ගෙදරට ආපු දවසේ ඉඳන් සුරතලාව පුහුණු කරන හරිම විදිය - Training මුල සිට අගට | Pet Talk | Dog Training
Pet Talk
Рет қаралды 202 М.
15:49
අපිට රස... බව්වට විස... මේ කෑම දෙන එක දැන්වත් නවත්වන්න...
Pet Tv SL
Рет қаралды 47 М.
00:42
🤔Какой Орган самый длинный ? #shorts
King jr
Рет қаралды 10 МЛН
00:59
KINDNESS ALWAYS COME BACK
dednahype
Рет қаралды 151 МЛН
00:33
HOW DID HE WIN? 😱
Topper Guild
Рет қаралды 45 МЛН
00:46
I CAN’T BELIEVE I LOST 😱
Topper Guild
Рет қаралды 119 МЛН
3:36
අකලට හිසකෙස් පැසීම වලකන හොදම සත්කාරය/කොණ්ඩේ ඝණකම්ව දිගට වර්ධනය කර ගන්න/නික කොළ රහස්🌿🐝🌼
Harshi මධුගීතිකා🌻🍀
Рет қаралды 58
9:01
Top 10 Facts Only German Shepherd Owners know | ජර්මන් ෂෙපර්ඩ් අයිතිකරුවන් විතරක් දන්න කරැණු 10ක්
Jiho Talks
Рет қаралды 29 М.
13:59
ඔබේ බලු පැටියා ගල් පස් කන්නේ ඇයි ? ඒක නවත්ත ගන්න විදිය මෙන්න....
Pet Tv SL
Рет қаралды 45 М.
1:17
පරම සතුරා සමගින් එකට😁😂🤣
n&s beauties
Рет қаралды 7 М.
12:58
How to Stop PUPPY BITING! | Cesar 911
Cesar Millan
Рет қаралды 8 МЛН
13:43
බල්ලට ගැලපෙන හරිම විටමින් එක තෝර ගන්න විදිය...Dr Anura Dissanayaka..
Pet Tv SL
Рет қаралды 7 М.
18:04
බල්ලන්ගේ ලෝම හැලෙන්න බලපාන ඇත්ත හේතු මෙන්න..
Pet Tv SL
Рет қаралды 25 М.
24:34
අදෘෂ්‍යමාන ලෝකය කැළඹූ හෙළිදරව්ව... කොණ්ඩදෙනිය හිමියන්ට නොදෙවෙනි සුමනවංශ හිමියන් ලඟට ආ යකා
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 53 М.
2:21
සේවය අවසන් වූ පොලිස් සුනඛයෝ, වෙන්දේසි වූ හැටි - Hiru News
Hiru News
Рет қаралды 713 М.
12:47
කිනිතුලු උණෙන් ඔබේ සුනඛයා ව බේර ගන්න විදිය...
Pet Tv SL
Рет қаралды 29 М.
0:17
1 萌鸡小队 #给生活找点乐子
Nong Deer
Рет қаралды 8 МЛН
0:12
Monkeys hit people when they see them. How arrogant! Animal Animal World Animal’s confusing beh
Xi Yan
Рет қаралды 16 МЛН
0:24
Курицы Не Вывозят 🤯
MovieLuvsky
Рет қаралды 3,6 МЛН
0:18
Они охлаждают себя грязью 😯
ОМЕГА шортс
Рет қаралды 986 М.
0:24
Nika wants to learn to sing #cat #cats
Princess Nika cat
Рет қаралды 12 МЛН
1:00
Мужчина нашёл привязанную кошку которая не могла заботиться о своих котятах #шортс
Autoexez
Рет қаралды 717 М.
0:48
Добрая собака спасла свою хозяйку #сериалы #моменты #животные #shorts #agress
AgressFilms
Рет қаралды 1,1 МЛН