තමන්ට විශාල මුදලක් ආකර්ෂණය කරගැනීමට මෙම ක්‍රමය භාවිතා කරන්න/Attract money by using this method

  Рет қаралды 31,211

Aura of Nature

Aura of Nature

Күн бұрын

කෝටි 6 ක ලොතරැයි දිනුමක් ඕනෙ නම් මේ දෙය කරන්නම වෙනවා
විශ්වයෙන් විශාල මුදලක් ඉල්ලනවා නම් මේ විදිහට හිතන්නම වෙනවා.ඉතින් මේ වීඩියෝ එක ඔයාලයි.
රෑ මැදියම නාලිකාව
/ @ramadiyama

Пікірлер
@ChamindaJanaka-b2r
@ChamindaJanaka-b2r 7 күн бұрын
මාහට සියලු ණය ගෙවා නිමකිරීමට රුපියල් ලක්ෂ පහක මුදලක් ලැබේවා !.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිපූර්වක නමස්කාරය වේවා !.🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 9 ай бұрын
මගෙ එකම ප්‍රාර්ථනය මගෙ දෙමව්පියෝ හොදින් බලා ගැනීම,එයාලට ආස දේවල් කන්න අරන් දිලා කැමති තැන් වල එක්කන් ගිහින්,එයාලට ධර්මානුකූලව ජීවත් වෙන්න සැලැස් වීම.ඒ වගෙම මගෙ අම්මා අප්පච්චි කාර් එකේ දාගෙන ඇවිදින්න යන එක 🚗 ,මට අවශ්‍යතාවයටත් වඩා මට මුදල් 💰 ලැබෙනවා.පිං දහම් කරන් මං හරි සතුටින් ඉන්නවා පවුලේ අය එක්ක.😊 විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤
@sayurirathnayake7015
@sayurirathnayake7015 9 ай бұрын
මගේ පැතුමත් ඒකමයි ❤
@සප්තරිශි
@සප්තරිශි 9 ай бұрын
මගේ එකම බලාපොරොත්තුව th ඒක.
@ashaninirasha4659
@ashaninirasha4659 9 ай бұрын
Mage balaporottuwath e demai...❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 9 ай бұрын
ඔයාලා හැමෝගෙම ඒ අහිංසක බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටු වේවා.අනන්ත වූ විශ්වයේ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා.❤😊
@n.k.gunapala4376
@n.k.gunapala4376 7 ай бұрын
ඔබේ ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉස්ටසිද්ධ වේවා විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා
@roshanthroshanthi7095
@roshanthroshanthi7095 14 сағат бұрын
මා හට ලබා දී තිබෙන සියලු දේවල් වලට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 Ай бұрын
මට ලක්ෂ 10 ලොතරැයි වාසනාව දුන් ව්ෂ්ව මාතාවට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි .මට ලැබුන මුදල් වලින් කිරිඅම්මා උල්පතට කිරිඅහාර පූජාව අරන් යන්න ලැබේවා .🙏🙏🙏
@SajeevaneeSajeevanee
@SajeevaneeSajeevanee 28 күн бұрын
අපට නිවසක් ලබා ගැනීමට හැකි වේ.විශ්වයට ස්තූතියි
@dayaniliyanage7806
@dayaniliyanage7806 Ай бұрын
මුදල් අවහිරතා ගැටලු කාරි ප්‍රශ්නය මට නිරාකරණය දුන් ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .තෙරුවන්සරනයි ❤❤
@Aisha_Muthu_Hansi
@Aisha_Muthu_Hansi 8 ай бұрын
ඔයා මේ කියන හැම දෙයක්ම ඒ විදියටම මට නිකම්ම හිතෙනව සෑහෙන කාලෙක ඉදල...මගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙලා වගේ හැගීමක් මට දැනෙනව..ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි ❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 9 ай бұрын
මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය .මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබේවා විශ්වයට ස්තුති ❤
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 9 ай бұрын
මට කෝටිපති ව්‍යාපාරිකාවක් බවට පත්වීමට ශක්තිය ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි
@maryathukoralage2479
@maryathukoralage2479 Ай бұрын
මට විශ්ව බලයෙන් ලැබුන හැම දෙයකටම තුති විශ්වමාතාවටතුති🙏🏻❤️
@LalKumara-tx3ui
@LalKumara-tx3ui Ай бұрын
මගේ නය ටික ගෙවාගෙන ගේ හදාගෙන මගේ දරුපව්ල එක්ක සතුටින් ජිවත් වෙන්න ලොතරැයියක් ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
@NiluDmp
@NiluDmp 2 ай бұрын
මට මේ ලැබුණ කෝටි 5ක මුදල මගේ සුඛ විහරණය සඳහාම නොව අසරණ මිනිසා වෙනුවෙනි ❤ස්තුතියි විශ්ව මාතාවනි ❤ස්තුතියි
@NalaniNala-l2x
@NalaniNala-l2x 2 ай бұрын
මම රැපියල් දහදහක් අතෙලියලා දවස්ව විසිඑකක් ප්‍රාර්ථනාවක් කලා දවස් විසිඑක යන්න කලින් මට. රැපියල් විසි. අටදහාක් ලැබූනා විශ්ව මාතාවටඅනෙක වාරයක් ස්තතියි
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f Ай бұрын
🎉🎉නිවසක් පොඩි වහනයක් ලබා ගැනිමට යම් ලොතරැයි ජයක් ලබා දුන් මාගේ උතුම් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි.🎉🎉
@LalKumara-tx3ui
@LalKumara-tx3ui Ай бұрын
මගේ සිහිනය මට ලොතරැයි දිනුමක් ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
@indranimalkanthi7688
@indranimalkanthi7688 9 ай бұрын
මට ඕන හැම දේම විශ්ව මාතාව මට ල්බා දෙනවා.ඔබට අනේක වාරයක් ස්තුතිය
@madhukalakshani5695
@madhukalakshani5695 3 ай бұрын
මට හරිම පාර කියා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@deepakrishanthi9004
@deepakrishanthi9004 5 ай бұрын
මගේ පර්තනාව ඉස්ථ උනාට වීශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි
@chimmy7311
@chimmy7311 5 ай бұрын
මගේ මුදල් ප්‍රශ්න විසඳා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@dinushaprabhani5536
@dinushaprabhani5536 9 ай бұрын
මා ණය බරින් නිදහස් කල ඔබ තුමියටත් ඔබතුමිය මුන ගැස්සූ ආදරනීය ව්ශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@jayanisamanthika4899
@jayanisamanthika4899 9 ай бұрын
මම අංජලි මිස්ල එක්ක එකතු වුන දවසෙ ඉදලම ලක්ශ 30 මුදලක් ලබා ගන්න ගොඩාක් මෙතඩ් කරනවා.ඒ මුදල මට අවශ්‍ය ණය ගෙවා ගන්නයි.ඉතින් මට ඒ මුදල ලැබුනා කියන විස්වාසෙන් ඉන්නෙ මට ලක්ශ 30 0000 ලබා දුන් විශ්ව මෑනියන්ට🙏🙏🙏🙏🙏 ස්තූතී ස්තූතී ස්තූතී ❤❤ මිස් ඔයාටත් ගොඩාක් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤ ඔබතුමියගෙ ජීවිතේට වාසනාව දිනෙන් දින උදා වෙනවාට ස්තූතී ස්තූතී ස්තූතී ❤❤
@kliyanage3027
@kliyanage3027 Ай бұрын
මට කෝට් 5ක්‌ ලබා දුන් ඉෂ්ට දෙවියන් ට ඉස්තුති
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 2 ай бұрын
මේ මොහොත තමයි මාගේ හොඳම මොහොත.මාගේ යහපත් සිහිනයන් බලාපොරොත්තු ආශාවන් පැතුමන් ආලෝකය වේගයෙන් මට ලබා දුන්න මේ උතුම් විශ්ව ශක්තියට උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා හදවතින්ම කෘතඥ වෙමි මම.මාගේ සිහිනය කෝටිපති හීනය දැන් මා සතුයි.
@piyanmudan2875
@piyanmudan2875 9 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
@NalaniNala-l2x
@NalaniNala-l2x 21 сағат бұрын
මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියනවා මෙකක්ද දන්නවා නේද විශ්ව මාතාවනි මගේ ගේ ඉතිරි වැඩ ටික කරලා කිරි අමිමා දානයක් දෙන්න එ්කට අවශ්‍ය මුදල් ලොතරැයියකින් මට ලබා දෙන නිසා මගේ අදර විශ්ව මාතාවට ස්තුතියි අරිගතො අරිගතො අරිගතො ❤😊😊
@SheelaSheela-e1b
@SheelaSheela-e1b 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
@NiŕmaleeRohanadeera
@NiŕmaleeRohanadeera 2 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි
@ArunaWijayanga
@ArunaWijayanga Ай бұрын
මට. නිවසක්. ලබා. ගැනීමට. විස්වමාතාව. පිහිට. වේවා
@monikasamarasekara7558
@monikasamarasekara7558 5 ай бұрын
ගොඩක් ස්තුති මිස් බොහොම පිං මගෙ අාදරනිය විස්ව මාතාවට අනෙක වාරයක ස්තුති ස්තුති
@asilinbogoda7206
@asilinbogoda7206 Ай бұрын
මගේ පුතාට ණය මුදලක් ගෙවා ගැනීම සඳහා ලක්ෂ විස්සක් පමණ අවශ්‍ය වී ඇති බැවින් එම මුදල ලබා දුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනන්ත වූ විශ්ව ශක්තියටත් මම මුළු හදවතින්ම කෘතවේදී වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏♥️
@Sagarika742
@Sagarika742 4 ай бұрын
ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ ආදරණීය විශ්ව මාතාවට මෙම විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු වාට❤❤❤❤
@NuwanPerera-oz7dp
@NuwanPerera-oz7dp Ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !ඔබ තුමියටත් ස්තූතියි .!
@naliniwarnakulasooriya4260
@naliniwarnakulasooriya4260 9 ай бұрын
කෝටියක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි... ස්තුතියි... ස්තුතියි
@anushasurangi3612
@anushasurangi3612 9 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ❤මගෙ ඔලුවට බරක් වෙලා තිබුන ප්‍රශ්න ගොඩක් විසදා ගන්න මට උවමනා මුදල ලබාදුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@trishanilanthi8636
@trishanilanthi8636 8 ай бұрын
මට ඕනා හැමදේම විශ්වයෙන් මට ලබා දෙනවා මා ගොඩක් සතුටින් ඉන්නවා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@Golden_roblox-nice
@Golden_roblox-nice 4 ай бұрын
ස්තුතියිඔබතුමියටආනේකවාරයක්ස්තුතියිවිශ්වමා තාවන්ට❤❤
@ruwanthinishra7802
@ruwanthinishra7802 Ай бұрын
මට කෝටි හයක මුදලක් දුන්න විශ්ව මැනියන්ට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@iroshimanel2407
@iroshimanel2407 9 ай бұрын
බොහොම ස්තුතියි මිස් ❤ ආදරණීය විශ්වයටත් අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤
@nilminikumari2085
@nilminikumari2085 9 ай бұрын
Thanks miss 🙏🙏🙏🙏 අනේ miss නයට දීපු loku මුදලක් ආපහු ලබාගන්න ක්‍රමයක් vidio akak dannako🙏🙏🙏🙏
@tharangajayasundara7745
@tharangajayasundara7745 Ай бұрын
අනපේක්ෂිත මුදලක් මා හට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@SumithraSumithra-ny7zv
@SumithraSumithra-ny7zv Ай бұрын
මට මුදල් අවහිර ගැටලු නිරා කරණය කර දුන් විශ්ව මෑණියන් යන්ට අනෙක් වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🌹🙏🌹🌹🙏🌹🙏🌹🌹
@geethaedirisinghe3053
@geethaedirisinghe3053 Ай бұрын
ඔබ තුමිය ඉදරිපත් කල අයුරින්ම මමත් කැමතිම විදිහ තමයි අපි අපට ලැබෙන විදිහට සරලව ජීවත්වීම ❤❤❤❤🎉🎉🎉🎉
@universe-kp8nh
@universe-kp8nh 6 ай бұрын
බොහෝම ස්තුති ඔබතුමියට මේ දේවල් පියවරෙන් පියවර පහදා දුන්නාට ගොඩක් පිං බුදු සරණයි
@rohenypuspalata2160
@rohenypuspalata2160 Ай бұрын
❤❤❤ස්තුතියි මැණික. ජයවේවා ජයශ්‍රී. ❤❤❤සියලු දෙනාටම යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. 🤲🤲🤲
@PavithraPerera-ol6gd
@PavithraPerera-ol6gd 5 ай бұрын
මගේ සිහිනයට යන්න අවශ්‍ය පාර පෙන්නලා දුන්න ඔබතුමියට බොහොම ස්තුතියි
@aura_of_nature
@aura_of_nature 5 ай бұрын
💙🥰💜️
@niranjalawelikumbura796
@niranjalawelikumbura796 9 ай бұрын
Matanam luxsha 5 පමණයි one eya labadun wishwayata ස්තුතියි ස්තූතියි ස්තූතියි
@iranganiirangani6999
@iranganiirangani6999 Ай бұрын
මම ලෞස පහක් විතර නොහැයි කියනවා මට එන අය ටික බේරා ගැනීමට විශ්වයෙන් මුදල් ලැබුණා. ස්තුතියි ස්තුතියි V
@MallikaRajapaksha-g2s
@MallikaRajapaksha-g2s Ай бұрын
මට. කොටි10ක. හිනය. සැබැ. කර. දුන්නු. විශ්ව. මතාට. ස්තුති. ස්තුති. ස්තුති
@MR.JAVI_BOY
@MR.JAVI_BOY 9 ай бұрын
මට හොද ආදායම් මාර්ගයක් ලබා දුන් ව්ශ්ව මාතාවට ස්තූතියි .
@sajeewawijesinghe4907
@sajeewawijesinghe4907 9 ай бұрын
@ChathurikaPriyadarshani-p4r
@ChathurikaPriyadarshani-p4r 2 ай бұрын
මගෙ පවුලේ අයගේ යහපත වෙනුවෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා...
@priyangikanilanthi6140
@priyangikanilanthi6140 9 ай бұрын
Me පැහැදිලි විස්තර laba dunn obathumiyata godak sthuthi...godak pin...thank you so much mother universe ❤❤❤ ...
@PemalathaGamge
@PemalathaGamge Ай бұрын
මට ලොතරැයි වාසනාව ලැබේවා කොටී 10 ලැබේවා විශ්ව මෑණියන් ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
@SandayaPriyadarshani-sb3ux
@SandayaPriyadarshani-sb3ux Ай бұрын
මට ලබාදුන් සියලු සැපසම්පත් වලට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@rohinimuhandiram1441
@rohinimuhandiram1441 7 ай бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි .ඔබ තුමිය මුනගැස්සු විශ්ව මාතාවට ස්තුතියි
@nadeeshasamanmali7539
@nadeeshasamanmali7539 Ай бұрын
Ma hata niwasak සාදාගැනීමට mudal laba dun විශ්ව mathawata ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤meya ma hata දැකීමට සලස්වා dun ඔබටත් ස්තුති ❤
@jayanisamanthika4899
@jayanisamanthika4899 9 ай бұрын
මට ලක්ශ 30 ක් ලැබුනා..හරිම ස්තුටුයි...හ්ම්ම්ම්ම්... මම මුලින්ම මගෙ බයිසිකලය ෆිනෑන්ස් එක දාල ඒක ඉවර කරා ස්තූතී ස්තූතී ස්තූතී ඊලගට බැංකු වලට අදල මුදල් දැම්මා... ඉඩමෙ උකස බෙරා ගත්තා... මගෙ කඩේට බඩු පුරව ගත්තා... ගෙදර තියන බුදු පහන ලගට ගිහින් දිගූ හුස්මක් ගන්නවා.... අංජලි මිස්ටත් ස්තූතී ස්තූතී ස්තූතී කියල පිං දීලා ජීවිතෙ අලුතින් පටත් අරන් සාර්ථක වෙනවා.මගෙ පුංචි හීනෙ ඔන්න ඕකයි ඉතින්😊😊😊😊
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 9 ай бұрын
විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා සියලු පැතුම් ඉටු කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx Ай бұрын
අනේ Thank you නංගියෙ. ගොඩක් වටිනවා අදහස් ටික. මේ තොරතුරු මට ලබා දුන් විශ්ව මාතාවට ත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි . මට කෝටියක මුදලක් ලැබුණා ඔව් හීනයක් වගේ. මම දැන් පුදුම සතුටින් . ගෙදරම අය සතුටින් සැනසීමෙන් තියන්න දැන් පුලුවන් . අනේ මම හැමෝටම උදව් කරනවා .පිං කරනවා . පුදුම සැනසීමක් දැනෙනවා .
@sumudujayarathna396
@sumudujayarathna396 9 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා
@HarshakaSomarathna-cg5nw
@HarshakaSomarathna-cg5nw 9 ай бұрын
Thanks. Lot to you.
@ArunaWijayanga
@ArunaWijayanga Ай бұрын
මට. නිවසක්. ලබා. ගැ නීමට. විස්වමාතව. පිහිට. වේවා
@AjithNishantha-tp7fh
@AjithNishantha-tp7fh Ай бұрын
මට දිනුමක් ඇදුනෞඑත් මම පන්සල් හදනවා අලුත් වැඩ්‍යා කරලා දෙනවා මගෙ ආසාවක් තියෙනවා වයිතයක් හදන්න ව්සව මාථ්වට මට ලෙඔතරයික් ලබලා දෙන්න් මගේ ආසාව ඉස්ට කරන්න ව්ස්වමාතාවට පින්සිදවෙයි
@Sewante-m6k
@Sewante-m6k Ай бұрын
මිස් මගෙ,ණය,ට්ක,ගෙවා, ගන්න කොහොමද කරන්නේ විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤
@PushpikaJayasinghe
@PushpikaJayasinghe 4 ай бұрын
මගෙ දෙමාපියන් ට සලකන්න ව්ස්වයට ස්තුතියි
@madushikajayamali9468
@madushikajayamali9468 9 ай бұрын
Thank you Universe for everything ❤❤ Thank you akka ❤❤
@SashikaRangani
@SashikaRangani 9 ай бұрын
ස්තුති ඔබට❤️❤️❤️❤️
@SriyaniSriyani-u3m
@SriyaniSriyani-u3m Ай бұрын
Mata laksha 50k thibuna nam hodatama athu mage naya tika gewagena gedara ithuru tika hada ganna විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා
@devikaarunashanthi7927
@devikaarunashanthi7927 9 ай бұрын
Sthuthi obathumiyata 🎉🎉🎉🎉🎉
@ireshamaduwanthi1661
@ireshamaduwanthi1661 9 ай бұрын
මිස් ගැලපෙන ආදායම් මර්ගයක් හොයාගන්න විදියක් ගැන vedio එකක් කරන්න.ගොඩක් ස්තුතිය .
@sujeewanishanthi3925
@sujeewanishanthi3925 9 ай бұрын
අන්ජලිට මෙම විඩියොඑක..ලබා දුන්නා ට..ස්තුති .
@Universwithyou
@Universwithyou Ай бұрын
Thank you universe for everything in my life❤❤❤❤❤
@janakamadushanka-k6i
@janakamadushanka-k6i Ай бұрын
Misge widiyo ekak ahanawa kiyanne hihta hugak niwenawa ishtuti mis ishtuti adanaiaya wishwayata.❤❤❤
@tksharm5175
@tksharm5175 9 ай бұрын
Mahata රුපියල් laksha 50 මුදලක් ලබාදුන් wishwayata ස්තුති ස්තුති ස්තුති marama sathutuiiii
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 3 ай бұрын
Adaraneya wishwa mathawata sthuthi wantha wenawa mage demaupiyan niduk nirogiwa balaganeema pilibadawa....mage balaporoththu ishta kara dun wishwa mathawatath mema wadasatahan idiripath kirema pilibada obatath behewin sthuthi....❤❤❤❤❤❤❤❤ Ma balaporoththu u paridi lakshayska mudalak labadun wishwa mathawata sthuthi sthuthi ❤❤
@Dedunu.
@Dedunu. Ай бұрын
ඉස්ටුඉ ඉස්ටුඉ වීස්ව මතවට ගොඩ්ක් .මට .කොටි.10ලබ.ඩුන්න්ට 💯💯💯💥💥❤️🤲🤲🤲🙏🙏
@SeethaKimari
@SeethaKimari Ай бұрын
Mata lotharai dinumak adunoth mage akkata geyak aran denava duppath ayata udau karanava mage naya ivarakara gannava mata j3evath wenna mage duvata ugana ganna salli tikak thiya gannava visva mathavata sthuti sthuti sthuti❤❤❤❤❤❤❤❤❤❤
@jayamahabandara7672
@jayamahabandara7672 2 ай бұрын
Thank you miss thank you
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 Ай бұрын
ඇත්තම තමයි මේ ජීවිතේ හරිම සලයි
@dhanushkalakmal7819
@dhanushkalakmal7819 5 ай бұрын
මට බයික් එක්ක් ලගදිම අර ගන්න මුදල් ලබා දුන් ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌺🙏🦋
@RisiduKalpana
@RisiduKalpana 5 күн бұрын
Adahas dunnata thanku
@RavindraSenaRajapaksha
@RavindraSenaRajapaksha Ай бұрын
Thank for you advice
@DisanayakaAmma
@DisanayakaAmma Ай бұрын
❤❤❤❤මට කොටි 5 ලැබූ නොත් 1ආගමදහ ම වෙනුවෙන් 2නැති බැරි අය වෙනුවෙන් මාවෙනුවෙන් ට්කක් අසරණ දරුවො න්ට ට්කක් මට ඉන්නට තැනක්
@roshanrohith3023
@roshanrohith3023 Ай бұрын
ස්තුතියි සහෝදරිය.
@WasanaFonseka
@WasanaFonseka 5 ай бұрын
❤❤❤❤❤❤❤Thank Thank Thank Thank Thank Thank Thank viswa matwate
@ThamaraMalki-p6g
@ThamaraMalki-p6g Ай бұрын
Math matama kiyala get an Aran mage amma mage Manama aran strata mage hithe hetiyata salakanna lebewa
@SakunthalaThilakarathna-s3c
@SakunthalaThilakarathna-s3c Ай бұрын
Mage hithe adila thiyena me hina hema ekakma sebe kara dun mage wishwa mathawata sthuthi🙏🙏🙏🙏
@gunasiri6113
@gunasiri6113 Ай бұрын
Thank you so much
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 9 ай бұрын
Mage jivithe sarthaka kara dun vishva mathavata namaskaraya veva sthuthi miss oyata bs.🌹🌹🌹🙏🙏💗💗💗
@SharmilaKumari-x8j
@SharmilaKumari-x8j 9 ай бұрын
Thank you mother universe
@dilanikodagoda4649
@dilanikodagoda4649 9 ай бұрын
Thank you ❤❤❤
@Vishakakumari-l6y
@Vishakakumari-l6y Ай бұрын
Adaraniya vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi
@ShehanaRakeem
@ShehanaRakeem Ай бұрын
මට ලක්ෂ 25ක් ලබා දූන් විශ්ව යට ස්තුතියි.❤❤❤❤😂
@disnakanthi8140
@disnakanthi8140 9 ай бұрын
Yam mudalak sambandayen chiththa ruupa mawana vidiha pilibanda video ekak karanna puluwanda
@hiroshihewage4692
@hiroshihewage4692 9 ай бұрын
❤❤❤ඔබට ස්තූතිවන්ත වෙනවා ❤❤
@vineethaliyanage4302
@vineethaliyanage4302 9 ай бұрын
Mata oni koti 2k witharai. Mama koti 2n karanna thiyena dewal selasumak thiyenawa. Mata puluwan a mudalen kotasak ayojanaya karala business ekak patan aran mata mudal awasaya tharam upayanna puluwan . Koti 2ka mudal mata laba dun wishwayata sthuthiy. Ada program eka godak watinawa mata. Me program eka kalata mistath godak sthuthiy.😇😇😇
@ranawarapitiyeseelarathana2937
@ranawarapitiyeseelarathana2937 5 ай бұрын
තෙරුවන් සරණයි
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 7 ай бұрын
Thank you dear ❤️💐🙏
@DammikaParanawithana-u8g
@DammikaParanawithana-u8g Ай бұрын
Mage adaraniya vihwayta sithuthee sithuthee sithuthee obathumiyata tharuwan saranayi
@paranapalliyagurugemalani
@paranapalliyagurugemalani 9 ай бұрын
Putha.oya.hariyatama.hari.isthuthiy.putha.jesu.pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharikaranathunga7869
@tharikaranathunga7869 6 ай бұрын
Thank you universe ❤
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 9 ай бұрын
බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН