Audi A3 S Line Review (Sinhala) from ElaKiri.com

  Рет қаралды 241,981

ElaKiri

ElaKiri

Күн бұрын

Watch our in-depth review about Audi A3 2018-2019 and its variants.
S Line, Sport, 1000cc, S tronic, features, comfort, fuel economy, maintenance etc..
Price: Rs. 7 - 8.5 million
Make comments about your questions
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
/ elakiri
/ elakiri
plus.google.co...

Пікірлер: 651
@youcenon
@youcenon 4 жыл бұрын
අද මම මෙයින් එකක් drive කරා. සිරාවටම ෆට්ට driving feel එකක් තියනව... ඒ ගැම්මට මේ video එක ආයේ බැලුවා.
@umeshfonseka6682
@umeshfonseka6682 5 жыл бұрын
ලංකාවේ බැනුමක් අහන්නේ නැතුව හරියට වැඩක් කරන චැනල් එකක්..ඉදිරියට හොද දෙවල් ටිකක් කරන්න...ජය වේවා❤️🙏🏽
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@Gayya74
@Gayya74 Жыл бұрын
@@ElaKiri Does the audi a3 s line car have the interior lighting option?
@ruwanneelawala1118
@ruwanneelawala1118 10 ай бұрын
Audi වල common gearbox issue tiyenawa එතකොට abs sensors problem ඒවා th දැනුවත් කරන්න ලංකාවේ me kale tiyenne 2019 කලින් genawa old ewa milage වැඩි adu milage කියලා පෙන්නලා tiyenne genuine නෙවෙයි ගොඩාක් ඒවා so me wath review ekedi ටිකක් කියන්න ඔයා ge review වටිනවා ඒත් ගන්න කෙනෙක් ta ideas ගන්න පුළුවන් එතකොට
@sahangimhanawijesiri8421
@sahangimhanawijesiri8421 5 жыл бұрын
වාහනයක් නැතත් වාහනවලට ආස අපිට උබලගේ මේ දේ එලකිරි ඕයි....
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@worldenukaanjala7015
@worldenukaanjala7015 2 жыл бұрын
Sira
@raveengotabayajayashantha7927
@raveengotabayajayashantha7927 5 жыл бұрын
මම විතරද එළකිරි එකට වහවැටිලා ඉන්නෙ?🛐🛐
@muparathana2549
@muparathana2549 5 жыл бұрын
Apith innawa...
@RasikayaSeneviratne
@RasikayaSeneviratne 5 жыл бұрын
Ay ban api... he heee
@asitharuwan9380
@asitharuwan9380 5 жыл бұрын
ඇයි බ්‍රෝ මන්
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@darshana573
@darshana573 5 жыл бұрын
Maath ඉන්නවා
@kanishkakithmal4914
@kanishkakithmal4914 5 жыл бұрын
විඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ.ලංකාවේ තියෙන අනිත් චැනලුත් එක්ක බැලුවම එළකිරි නම්බර් 1.මම කැමති ඒ Presentation,Voice එකට.සුභ අනාගතයක්.❤️💪👌
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@mad-manu
@mad-manu 5 жыл бұрын
ලෝකෙ තීන ඔක්කොම කාර් රිවීව්ස් කරන්න ශක්තිය ලැබේවා 💚💚💚💚
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kaviya2532
@kaviya2532 2 жыл бұрын
දැන් කෝටි 2 කකට කිට්ටුයි වාහනෙ Thanks 69 ඔයාලා තමයි හොදටම කරේ 👌
@imalshanirmani7910
@imalshanirmani7910 2 жыл бұрын
🥲🥲
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
Dn kiyak vitharada meka
@top1000gadgets
@top1000gadgets Жыл бұрын
meka honda civic wlta wada hodid mcn meka
@GayanthaKumaranayaka
@GayanthaKumaranayaka 5 ай бұрын
සිරාවට 😢
@rasikalink
@rasikalink 5 жыл бұрын
එලකිරි වාහන Reviews බලලා මම දැං වාහන පිස්සෙක් වෙලා 😍😍😍😍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@dimathjayasinghe2003
@dimathjayasinghe2003 5 жыл бұрын
sirawatama aththa kathawa bm
@abhishkapasindu7915
@abhishkapasindu7915 4 жыл бұрын
Hmm 😌
@madhawarupasena
@madhawarupasena 5 жыл бұрын
හම්මෝ, එළකරිම තමයි. තවත් අති විශිෂ්ට review එකක්... 🚗😊👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@devindachanaka8971
@devindachanaka8971 5 жыл бұрын
කොහොමද අයියා මෙච්චර information හොයාගන්නේ ??මම හිතන විදියට මෙච්චර information audi official website එකේ වත් නැතුව ඇති 😂😂❤️❤️
@adophitler1020
@adophitler1020 3 жыл бұрын
Ehemada
@pali516
@pali516 Жыл бұрын
පිස්සු, අන්තර්ඡාලයෙන් මොනවද හොයන්න බැරි.
@bashvdo9571
@bashvdo9571 2 жыл бұрын
මෙච්චර කල් එලකිරි එකේ වීඩියෝ බැලුවා අද තමා මේක බැලුවෙ,❤️ ත්‍රීවිල් එක්ක මෙච්චර ත රහක් තියෙන ඩ්‍රයිවර් කෙනෙක් දැක්කමයි එලකිරි එකේ වීඩියෝ වල 😂😂
@sinethgamage4831
@sinethgamage4831 5 жыл бұрын
Video eka 10 parak unath eka digata balanna puluwan...echcharata quality content ekak thynawa...api balana English reviews walawath echchara quality naa...ohe information tika kynawa witharai..mehh wage thawa videos karanna....European vehicles nam thawath hodai...perfect and brilliant elakiri...!!!
@stefanjoseph005
@stefanjoseph005 5 жыл бұрын
Ground clearance eka kohomada
@youcenon
@youcenon 2 жыл бұрын
අඩේ මේවා දැන් හීන තමා 😥 විරුවා කෙලල තියෙන්නේ ලෙල්ලටම...
@thilinadilshan6905
@thilinadilshan6905 5 жыл бұрын
කියන්න වදන් නෑ පට්ටම සුපිරි review එකක් 🔥❤️
@pkjkavinda7048
@pkjkavinda7048 5 жыл бұрын
ඒකනම් පිස්සුවක්.. 😍😍 වැදුන බොක්කටම ❤️❤️❤️ Thanks එලකිරි ❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@mohammednafhan6388
@mohammednafhan6388 Ай бұрын
2024 revew බලන මම. වාහන ගැන කොච්චර rewew තිබුනත් එලකිටි වගේ කිසිම රිවියු නෑ... ඇයි අලුත් රිවියු නැත්තේ....ඔයාගෙ වෙන utube චැනල් තියෙනවද?
@Amayuru_K
@Amayuru_K 3 жыл бұрын
One of the best reviews I have ever seen
@madawadilantha4735
@madawadilantha4735 5 жыл бұрын
Mage favouritema vehicle brand eka thanks bro review ekata..good luck
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@avishdeemantha5745
@avishdeemantha5745 5 жыл бұрын
Supirima review eka It was mush helpful Camera shots, angles and editing is awesome Good luck 🍀👍🏻
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sampathweerakoon3995
@sampathweerakoon3995 5 жыл бұрын
bmw 318i review එකක් ඔනි broo review eka patta
@kumarasaman271
@kumarasaman271 5 жыл бұрын
Ekanam maru balaporoththuwak. Ma weni Audi perethain sitida.thanks elakiri.niyameta karala thiyanawa.ela.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sandunweerawardane3140
@sandunweerawardane3140 5 жыл бұрын
Perfect review. You guys put lot of time and energy to your videos.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@bstylish4920
@bstylish4920 4 жыл бұрын
Adarei එළකිරි world best channel
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@bstylish4920
@bstylish4920 4 жыл бұрын
Puluwannam audi A8 ekai BENTLY FLYING SPUR EKAI aston matting ekai review ekak dannako plz
@bstylish4920
@bstylish4920 4 жыл бұрын
@@ElaKiri plz e tikata review tikk oni
@evansfernando8308
@evansfernando8308 5 жыл бұрын
Actually great one.thanks to getting European vehicle 🚗 reviews.hope to see in further.plz bring down q3 too
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@asitharuwan9380
@asitharuwan9380 5 жыл бұрын
හම්මො එලකිරි හින්දා වාහන ගැන දන්නෙ නැති දෙයක් නෑ...thnk u elakiri ♥️♥️♥️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kasunuthpala2300
@kasunuthpala2300 5 жыл бұрын
supirima bro mekath.... dan nathi gdk dewal igena gatta... Spacia Custom eke review eka ikmanata genna... Waiting for that...
@kkcn4887
@kkcn4887 5 жыл бұрын
Niyama video ekak. Music ekakth ekka niyameta thiyanawa. Toyota hilux rocco review ekak one.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@amiladissanayake2279
@amiladissanayake2279 5 жыл бұрын
Adew aiyya 😍 vedio enakan iwasillak nathuwa balan inneh 💪 jaya wewa ❤ .. and meke price range kohomadha ?
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, price description eke thiyanawa. 7-8.5 M wage wenne
@Ishan_Asiri
@Ishan_Asiri 5 жыл бұрын
සුපිරි මචන්..හැමදාම වගේ තමා කියන්න වරදක් නෑ. කියන එක තේරෙන්න,පැහැදිලිව කියලා දෙනවා.. මචන් මගේ Request එක තාම නෑ නේ..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, Issarahata karannam
@prabhadissanayake9160
@prabhadissanayake9160 5 жыл бұрын
සුපිරි රිවීව් එක මේකේ ගාන කොහොමද??? Civic 1000 turbo Vs A3????? What is TFSI????? Can we use map in Sri Lanka???? A3 sport back Vs sedan????
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Meka Rs 7M+ wenawa civic da a3 da kiyala Video 2 balala oya decide karanna. TFSI kiyanne Audi la Turbo walata kiyana nama. Yes can Ekath oyage decision ekak
@kasunkanavindhi3371
@kasunkanavindhi3371 5 жыл бұрын
another good one, keep it up machn!!
@oneheart8692
@oneheart8692 5 жыл бұрын
A3 eke options nathi basic car eka nam buy karanna epa kawadavathma. Wadak na. Okkoma options ekka ganna kota nam price wadi. Meke google maps SL walata support na thawama. A3 ekak gannawa nam godak hodai agent genma gannawa nam Habai ethakota godak options nathuwa thamai ganna wenne mokada mother company eken SL walata godak options offer karanne na. Specially auto break / virtual cockpit...etc. JDM gannawa nam tikak kalpana karanna mokada spires parts thama SL wala na. Import karala thamai danna wenne. Loku accident ekak unoth masa ganak garage wala thiyanna wenawa. GT wenada wagema supiri review ekak... elaga review ekath ikmanata denna. Jaya!!!
@diretdisco
@diretdisco 5 жыл бұрын
හැමදාමත් වගෙ මේකත් මරු මේ වගෙ තව යුරොප් වාහන ගේන්න ගොඩාක් ආසයි ජපන් ඒවාට වඩා
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@shayanApuhamy
@shayanApuhamy 5 жыл бұрын
Very good review. This helps Sri Lankans to be more familiar with European vehicles. Thanks.
@kanishkasandaruwan2050
@kanishkasandaruwan2050 5 жыл бұрын
ela den meka mage hobby eka wela.elakiri eke suzuki maruti eke idan me video eka wenakn serama videos ekathuwak magawa thiyenwa
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@calwis03
@calwis03 5 жыл бұрын
Nice review. Meke ground clearance kochcharak witara wenawada?
@atlaschooty
@atlaschooty 5 жыл бұрын
Niyama review ekak, puluwan nam aluth Subaru STI eka gana review ekak dannako.
@Griffin99x
@Griffin99x 5 жыл бұрын
සුපිරි 🔥 පුළුවන්නම් ඉඳිරි reviews වලදි මිල ගණන් සදහන් කරන්න.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, price eka description eke thiyanawa
@SampathGarusinghe
@SampathGarusinghe 5 жыл бұрын
ඔව් ඒක ගොඩාක් වැදගත්
@rameeshapadmatilaka7405
@rameeshapadmatilaka7405 5 жыл бұрын
Niyama video ekak machn! A3 eke ena functions hama ekak ganama niyameta describe karala tyanawa. Puluwan nam meke service intervals gana kiyanna. Japanese wahan walata wada mewa wadi kilometers ganak (8000 km) athulatha mewage oil changes karanna ona kiyala man ahala tyanawa.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks machan. Full Synthetic oil dammoth 10,000 puluwan.
@sasiththaraka7898
@sasiththaraka7898 5 жыл бұрын
පුලුවන්නම් mercedes benz c200 ගැන review එකක් කරන්නකෝ C180 සහ C200 ගැන වෙනස්කම් කියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@bagyachameera8430
@bagyachameera8430 5 жыл бұрын
Video aka Supiri hode, BMW 5 Serious 2018 ona
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@tharukamadhushan5352
@tharukamadhushan5352 5 жыл бұрын
Good job Elakiri digatama karanna .....👍👍👍Suspension set up aka stiff kiuwe...aka standard akata wada godak danenawada.....
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Lokuwata danenne naha habai lankawe kattiya europe car ganne sapata yanna hithan, enisai kiwwe.
@nimalshafernando51
@nimalshafernando51 2 жыл бұрын
Me model eke turbo nathi eka thiynwada
@alaricace8118
@alaricace8118 5 жыл бұрын
Mchn Audi A3 S Line 2019 model eka mee video eke thiyena car eke bodykit ekth ekkama gnna puluwn thenak hri apita additional options add krla brand new genna gnna puluwn thenak kiynna puluwnda ? loku udawwak....
@emildulshan8821
@emildulshan8821 3 жыл бұрын
මේ price එකට parallel යන bmw & mercedes තියෙන්වද? තියෙනව නම් ඒ මොනවද?
@rashmika3853
@rashmika3853 3 жыл бұрын
BMW නම් 318i එක, benz nam cla 180 හැබැයි A3 එකට වඩා ගණන් වැඩි
@hasithaperera3026
@hasithaperera3026 4 жыл бұрын
ෆට්ට ෆට්ට වාහන Review නම් එළකිරි තමා 🔥❤️🇱🇰
@chrishd3274
@chrishd3274 5 жыл бұрын
පැහැදිලි review එකක්නම් එලකිරි තමයි...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@manujaalwis5853
@manujaalwis5853 5 жыл бұрын
Thanks. Meke review eka enakan thama bala hitiye
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@samithpriyankara8655
@samithpriyankara8655 4 жыл бұрын
Ee milatanam me vehicle eka hodatama watinawa neda. Hema ekakama price dana eka godak hodai
@bandulakumara768
@bandulakumara768 3 жыл бұрын
Hyundai g80 car eke video ekak dannako. Please. ....
@salindaprabhath2953
@salindaprabhath2953 5 жыл бұрын
Nissan nawara... ගැනත් review එකක් කරන්න...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@ranjith2752
@ranjith2752 5 жыл бұрын
එලකිරිම තමා, ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kalanaamarakoon2925
@kalanaamarakoon2925 5 жыл бұрын
Aiye,, samahara audi cars wala battery ikmaninma drain wenawa kiyanne aththakda..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Samahara ewa wala ehema athi namuth poduwe ehema wenawa kiyala nam ahala naha
@vimukthijayarathne
@vimukthijayarathne 5 жыл бұрын
උබලග‌ෙ රිවීව්ස් ආය‌ේ අහන්න ද‌ෙයක් නෑ බන් පට්ට
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@shalendrafernando4673
@shalendrafernando4673 5 жыл бұрын
Superb review elakiri
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@dilshanalvitigala8769
@dilshanalvitigala8769 4 жыл бұрын
Benz wala වගේ brake pad ehema එච්චර ganan nadda service chagers ehema
@sajithbandara9655
@sajithbandara9655 5 жыл бұрын
අයියෙ Mercidez Benz Cls එක ගැන reaview එකක් කරන්න පුලුවන්ද??????
@heshankanchana412
@heshankanchana412 5 жыл бұрын
A3 Review එක එනකන් බලන් හිටියෙ... 😘
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@RanulHashika
@RanulHashika 5 жыл бұрын
Elakiri Forum eka wagema KZbin eketh Elakiri thama supirima
@navgationdawn3143
@navgationdawn3143 4 жыл бұрын
podi engine 1k tiyana turbo wahanayak nisa ai nadattuwa welawata karanna oni kiyanne? poddak ekata hetuwa pahadili karanna.
@judefernando5176
@judefernando5176 5 жыл бұрын
මිල ගණන් සඳහන් කරන්න පුළුවන් ගොඩක් හොඳයි Suzuki baleno video ekak one👍👍👍👍👍👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, price eka description eke thiyanawa
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 5 жыл бұрын
හම්මේ යන්තම් ඇති ජපන්,ඉන්දියන් ඒ වලින් මිදිලා යුරෝප් රීවිව් එකක් ගෙනාවා...මොකක් ගෙනාවත් අපි.බලනවා ඉතින් ❤️✌️ bmw i8 review එකකුත් ඔනේ ❤️❤️❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issahrata karannam bro
@Prof.U
@Prof.U 5 жыл бұрын
Aiye api gawa thiyene eclipse cross australian eke exceed 2wd ekak. Eke mada thiyena mirror eka ajust karanne kohomada. Cruise control use karanne kohomada kiyannako please
@buddhabumisrilanka
@buddhabumisrilanka 4 жыл бұрын
ගොඩක් පැහැදිලි ව වැඩසටහන කරනව සුභ පතනව
@oneheart8692
@oneheart8692 5 жыл бұрын
GT 2018 leaf ekatath review ekak karanna. Leaf eka godak update wela. KM range ekath wadi wela.
@supunharshana9877
@supunharshana9877 5 жыл бұрын
patta explain eka. kawada hari hoda anouncer kenek wei.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@mihinindipa3908
@mihinindipa3908 5 жыл бұрын
a1 eke thiyenneth 1000cc turbo engine ekane eketh top speed BHP okkoma samanada
@warunaamarasekara7720
@warunaamarasekara7720 3 жыл бұрын
Saho oyage vidio elakiri ma thamayi.mitsubishi eclipse cross reviwe ekak one
@IreshDilan
@IreshDilan 5 жыл бұрын
Another great review!
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@pasanmadusanka5638
@pasanmadusanka5638 4 жыл бұрын
එලම වාහන review නම් එලකිරි තමා
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Thanks bro
@charithjayashan7741
@charithjayashan7741 5 жыл бұрын
BMW 318i එකෙත් review එකක් කරන්න
@sameeralakmal6663
@sameeralakmal6663 5 жыл бұрын
තෙල් කොහොමදා වැඩ. ලීටරෙට කිලෝමීටර් ??
@sisithagimhan8105
@sisithagimhan8105 5 жыл бұрын
Great review 👍🏻එලකිරි
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@diretdisco
@diretdisco 5 жыл бұрын
පුලුවන් නම් Skoda SUV ගැන රිවිව් එකක් දාන්න
@naveenrandika
@naveenrandika 5 жыл бұрын
Great Rivew Elakiri😀👍🏻
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@tharushyahampath9217
@tharushyahampath9217 4 жыл бұрын
Audi A1 ගැන රිවීව්ස් එකක් නැද්ද..? 😕
@navindudeshan4671
@navindudeshan4671 5 жыл бұрын
ඒක මරැ..video එකක් එනකන් ඉන්නේ බලන්න.❤️❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@lalithkumara5544
@lalithkumara5544 5 жыл бұрын
Mamath waha eetila inne. Wahanayak nam gannawa kohoma hari.. thanks elakiri.com set ekatama..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@akilaimantha673
@akilaimantha673 5 жыл бұрын
මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක කොහොමද
@shadowrs7382
@shadowrs7382 5 жыл бұрын
Great Review! Keep it up ☝🏻. This one has become one of my favorite car because of the new tax. Plz do a review of BMW 530i M Sport Package Plus ➕. Thnx & u're very close to 100k subs 😉
@gnanathilakajayakody8033
@gnanathilakajayakody8033 4 жыл бұрын
Bro audi a3 s line eka normal sedan ekt wada price eken wedida
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
ow bro
@MedTrackMT
@MedTrackMT 5 жыл бұрын
ela man a3 ekakta salli banda, Thank you you tube 😘
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sureshna2074
@sureshna2074 5 жыл бұрын
Kohomada meke price
@lgjsp99
@lgjsp99 5 жыл бұрын
Perfect review :)
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@amithsachintha4144
@amithsachintha4144 4 жыл бұрын
audi a1 eketh review ekk dennko😊🤗
@sampathk1212
@sampathk1212 5 жыл бұрын
මචං දැං ටික ටික වැඩිවෙන අලුත් Audi වල Transmission ප්‍රශ්න තියෙනවද ?
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Ehema common prashnayak naha.
@tharindu79
@tharindu79 5 жыл бұрын
Prashna enne pahuwela machan. Mewage thiyenne dual clutch. Ewata adala prashna tika enawa kal yadddi.
@amilaprasanna9734
@amilaprasanna9734 5 жыл бұрын
ඒකත් පට්ට 👍👍👍👍අනිත් එව වගේම
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@SathyaCreations
@SathyaCreations 5 жыл бұрын
Dear, good review. plz review Honda Fit Series
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@chathuramadusankachathuram1882
@chathuramadusankachathuram1882 4 жыл бұрын
Patta bn ube voice ekth.. lankawe price ekath dapn..ubta jaya💗
@prasannaherath6618
@prasannaherath6618 5 жыл бұрын
Elakiri..මචන් මේකට උත්තරයක් ඕනෙමයි..මගෙ වාහනේ wagon r x එකක්..ඒක හරියටම අවුරුද්දක් දුවන්න වෙන් නෑ..මාසෙට දවසක් දෙකක් 20,30ක් දුවන්න පුලුවන් වෙයි..එහෙම නිකන්ම තිබ්බොත් අවුල් යනවනෙ..මොකද්ද මට තියන විසදුම.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
maseta 2 parak wath duwanawa nam awlak naha
@prasannaherath6618
@prasannaherath6618 5 жыл бұрын
Okk..thanx machan..km gana loku awlakda..sathiyata sarayak 5k 6k km diwwoth..pleaseee uththarayak deepannnn🌷
@vimukthisadaruwan5733
@vimukthisadaruwan5733 5 жыл бұрын
ඒකනම මාර ලස්සනයි කොල්ලෝ❤❤❤
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@charithlakshan5921
@charithlakshan5921 5 жыл бұрын
අති විශිෂ්ට review එකක්..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@prasanthaperera2356
@prasanthaperera2356 5 жыл бұрын
ඉතින් මේකේ price එක කීයක් විතර වෙනවද ඒ ගැන කියන්න කෝ අපිට
@dinushabhagya4833
@dinushabhagya4833 5 жыл бұрын
Prasantha Perera ikman eke balapan
@gayandilhara1851
@gayandilhara1851 4 жыл бұрын
Elakiri පට්ට ❤️❤️
@lionelgunawardana9815
@lionelgunawardana9815 4 жыл бұрын
A3 S line eka Axio Ekt wada comfortable d Please tell me
@bhanukapelawatta2593
@bhanukapelawatta2593 3 жыл бұрын
Meke discripsion eke tiyana price aiyala wenas karanawada gaana wenas wena kaale anuwa
@yaseermalhar6907
@yaseermalhar6907 5 жыл бұрын
Your are explaining very perfect
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@NAVINDA09
@NAVINDA09 5 жыл бұрын
Toyota KDH review එකක් ඔනි 😍😍😍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@NAVINDA09
@NAVINDA09 5 жыл бұрын
@@ElaKiri 😲😍😍
@MrNuwan2007
@MrNuwan2007 5 жыл бұрын
නියමයි මචං.....👌👍👍👍👍
@jayanthasenarath4465
@jayanthasenarath4465 5 жыл бұрын
Meka hadana rata mokakda? germany neweida?
@DileeshaSupun
@DileeshaSupun 5 жыл бұрын
Prius S Touring 2016 Review එකක් ඕනා ❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
Audi A3 S Line Review (Sinhala) I Auto Hub
16:54
Auto Hub
Рет қаралды 121 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
Mazda 6 Review (Sinhala) from ElaKiri.com
10:06
ElaKiri
Рет қаралды 182 М.
Audi A4 B8 Review by Nipul with Cars (Sinhala)
33:57
Nipul with Cars
Рет қаралды 32 М.
AUDI A3 BUYERS GUIDE | DO NOT BUY Without Watching this!
8:01
Scottish Car Clan
Рет қаралды 538 М.
Audi Q2 Review (Sinhala) from ElaKiri.com
11:25
ElaKiri
Рет қаралды 126 М.
Audi A3 S Line 2018 POV Test Drive
12:38
Tim S.
Рет қаралды 163 М.
BMW 3 Series 318i Review (Sinhala) from ElaKiri.com
8:35
ElaKiri
Рет қаралды 146 М.
Audi A03 #2016 #Sinhala Full #Review
41:24
Sukkanama
Рет қаралды 4,8 М.
2018 Audi A3 Sedan: FULL REVIEW | Prestige, Premium Plus & Premium
22:17
Car Confections
Рет қаралды 230 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН