No video

අවුරුද්දට නෑයෝ ගෙදර ආවම😂 | Auruddata nayo gedara awama | Gavi Fernando

  Рет қаралды 384,769

Gavi Fernando

Gavi Fernando

4 ай бұрын

Пікірлер: 427
@golfi7071
@golfi7071 4 ай бұрын
අපේ පණ්ඩිත නෑයෝ අහන්නෙත් ඕවම තමා , ඕකුන් නිකන් සර්ව සම්පූර්ණ මිනිස්සු වගේ , අපේ ඇද හොයන්න එන්නේ 😂😅
@charletrathnayake7559
@charletrathnayake7559 4 ай бұрын
Attk habai
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 4 ай бұрын
මේ ලෝකයට වඩාත්ම සුදුසුම ක්‍රමය තමයි නව බටලන්ද system එකක්, ඊට අනෙක් පසෙන් ඉතාම අධික විනෝදය. මේ වගේ නවීණම ක්‍රම අවශ්‍යයි, most great tribulations එකේ දී දේව අපහාස සමග යක්ක ගීත 🎶 දෙවියන් නෑ, යක්කු පමණක් ඉන්නවා කියන්න අවශයි දෙවියන් ජීවමානයි කියන අයව මැරිය යුතුයි,යක්කු ඉන්නවා ඒ යකාට සහ යකාගේ නීතියට පමණක් හැමෝම කීකරු විය යුතුයි කියන අයට පමණක් උසස්ම තනතුරු දී තෑගි 🎁 දිය යුතුයි, උගත් බුද්ධිමත් යහපත් අයව සිරගත කර දසවධ දිය යුතුයි. හරි දේ ගැන කතා කරන අයව වග විභාගයක් නැතිවම හොයන්න බැරි විදියට මරා දැමිය යුතුයි. ඒකට ලෝකයේ සෑම කෙනෙකුටම විවිධ ඔත්තු දැමිය යුතුයි, මරණ්න වෙන කණ්ඩායම් පත් කළ යුතුයි, ඔබ කිසිදේකට නොබියව ඇත්ත කතාකරන්න කියලා රවට්ටන වෙන කණ්ඩායම් දැමිය යුතුයි හැංගිලා ඉන්න අයව එළියට ගන්න ඔන නිසා, රොබෝ system එකක් මේ සඳහා අවශ්‍යයි. Great most tribulations එක ආරම්භකර ලෝකයේ සෑම ආගමීක දේවස්තානයක්ම අවලංගු කර ඒවා විනෝද ශාලා බවට පත්කළ යුතුයි, ලෝකයේ සෑම මිනිසෙක්ම ඉලක්ක කර අලුත් ලෙඩක් බෝකර ඇකැමැත්ත තිබුනත් බලෙන් අත්සන් ගෙන ලෙඩේ සනීප වෙන එන්නත් පහක් 💉 විදිය යුතුයි ලොව සෑම මිනිසෙකුටම ඊට විරුද්ධ වෙන අයට වෙන ලෙඩකින් පීඩා ඇතිවන එන්නත් බලෙන් විදිය යුතුයි, මේ ආකාර ලොව සෑම මිනිසෙක්ම උපරිම වහල්ලු බවට පරිවර්තනය කළ යුතුයි, අවසානයේ යහපත් දෙවියන් වහන්සේට එක හෙලා විරුද්ධ ලොව සියලුම දෙනාටම එක එක යක්ෂ හැඟීම් ඇති 666 සෑම මිනිසෙකුටම බලෙන් රවටා දිය යුතුයි, ඉන්පසු 666 ගත්තු අයට සියල්ලම නොමිලේ කළ යුතුයි අනෙක් අයට දසවධ දිය යුතුයි, මෙතනින් නතර නොවී ඉතා උපරිමව ලොවට එක එක පීඩා ඇති කර අවුරුද්දකට එක දවසක් නිදහස දී සුදුසුම නැකතක් සංවිධානය කර කිරි උතුරුවා කැවුම් කිරි බත් නොමිලේ කන්න දිය යුතුයි පීඩා කරන අයට දෙවියන්ට මෙන් කීකරු විය යුතුයි, යහපත් දෙවියන්ට පමණක් අපහාස කරන අයට විවිධ සහන දිය යුතුයි හාල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, ජලය, කැප් එකක්, ටකරන් කෑල්ලක් ආදී වශයෙන්,ලොවට උපරිමව වංචාව, දූෂණය, රැවටීම.සෑම ආගමකින්ම තමයි මේවා ආරම්භ කරන්න අවශ්‍ය, ඊට පස්සේ ලෝකයේ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල හොයාගන්න බැරි තැනට ගෙන ලොව සෑම කෙනෙක්ම වැරදි දේ පමණක් උතුම්ම හරි දේ කියල අනිවාර්යයෙන්ම ස්වයංව තෝරා ගන්නා තැනට ගෙන එන්න අවශ්‍යයි, ඒ අවුරුද්ද තමයි ලොවට සුභම සුභ මහා අලුත්ම අවුරුද්ද.
@NadeeNadeesha85
@NadeeNadeesha85 4 ай бұрын
Ekanm hari😂❤
@ann5715
@ann5715 4 ай бұрын
හෙණ ගහන ඇත්ත... නැති ලෙඩ ගැන කියලා බයත් කරලා යන්නේ.. ඒත් ඉතින් කොහොම කිව්වත් ඔය වගේ return කථාවක් කියාගන්න බැරිව ඉන්නේ😂😂🤣🙈🙈
@amilagamas.lmusicchannel607
@amilagamas.lmusicchannel607 3 ай бұрын
🐮🐮🐮
@nihalwijethunga299
@nihalwijethunga299 4 ай бұрын
කෙට්ටු වෙලා කියන එකනම් ඇත්ත 😂
@Saadiya_Hansi
@Saadiya_Hansi 4 ай бұрын
කුඩු ගහනවා ..ඇයි මොකද😂
@NadeeNadeesha85
@NadeeNadeesha85 4 ай бұрын
Hmmm
@travelwithhero3472
@travelwithhero3472 4 ай бұрын
matha
@pasindudesilva9219
@pasindudesilva9219 4 ай бұрын
අපේ ගෙදරට එන නෑදෑයොන්ටත් ඔහොම කතා කරන්න ඉන්න මම😅
@thuhansathosara1967
@thuhansathosara1967 4 ай бұрын
Aniwa😂😂😂
@Bini_Studies760
@Bini_Studies760 4 ай бұрын
Mamath hithuwa....habai amma inna eka gana hithala eka athariya🤭😂
@maleeshaliyanage2503
@maleeshaliyanage2503 4 ай бұрын
😂
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 4 ай бұрын
මේ ලෝකයට වඩාත්ම සුදුසුම ක්‍රමය තමයි නව බටලන්ද system එකක්, ඊට අනෙක් පසෙන් ඉතාම අධික විනෝදය. මේ වගේ නවීණම ක්‍රම අවශ්‍යයි, most great tribulations එකේ දී දේව අපහාස සමග යක්ක ගීත 🎶 දෙවියන් නෑ, යක්කු පමණක් ඉන්නවා කියන්න අවශයි දෙවියන් ජීවමානයි කියන අයව මැරිය යුතුයි,යක්කු ඉන්නවා ඒ යකාට සහ යකාගේ නීතියට පමණක් හැමෝම කීකරු විය යුතුයි කියන අයට පමණක් උසස්ම තනතුරු දී තෑගි 🎁 දිය යුතුයි, උගත් බුද්ධිමත් යහපත් අයව සිරගත කර දසවධ දිය යුතුයි. හරි දේ ගැන කතා කරන අයව වග විභාගයක් නැතිවම හොයන්න බැරි විදියට මරා දැමිය යුතුයි. ඒකට ලෝකයේ සෑම කෙනෙකුටම විවිධ ඔත්තු දැමිය යුතුයි, මරණ්න වෙන කණ්ඩායම් පත් කළ යුතුයි, ඔබ කිසිදේකට නොබියව ඇත්ත කතාකරන්න කියලා රවට්ටන වෙන කණ්ඩායම් දැමිය යුතුයි හැංගිලා ඉන්න අයව එළියට ගන්න ඔන නිසා, රොබෝ system එකක් මේ සඳහා අවශ්‍යයි. Great most tribulations එක ආරම්භකර ලෝකයේ සෑම ආගමීක දේවස්තානයක්ම අවලංගු කර ඒවා විනෝද ශාලා බවට පත්කළ යුතුයි, ලෝකයේ සෑම මිනිසෙක්ම ඉලක්ක කර අලුත් ලෙඩක් බෝකර ඇකැමැත්ත තිබුනත් බලෙන් අත්සන් ගෙන ලෙඩේ සනීප වෙන එන්නත් පහක් 💉 විදිය යුතුයි ලොව සෑම මිනිසෙකුටම ඊට විරුද්ධ වෙන අයට වෙන ලෙඩකින් පීඩා ඇතිවන එන්නත් බලෙන් විදිය යුතුයි, මේ ආකාර ලොව සෑම මිනිසෙක්ම උපරිම වහල්ලු බවට පරිවර්තනය කළ යුතුයි, අවසානයේ යහපත් දෙවියන් වහන්සේට එක හෙලා විරුද්ධ ලොව සියලුම දෙනාටම එක එක යක්ෂ හැඟීම් ඇති 666 සෑම මිනිසෙකුටම බලෙන් රවටා දිය යුතුයි, ඉන්පසු 666 ගත්තු අයට සියල්ලම නොමිලේ කළ යුතුයි අනෙක් අයට දසවධ දිය යුතුයි, මෙතනින් නතර නොවී ඉතා උපරිමව ලොවට එක එක පීඩා ඇති කර අවුරුද්දකට එක දවසක් නිදහස දී සුදුසුම නැකතක් සංවිධානය කර කිරි උතුරුවා කැවුම් කිරි බත් නොමිලේ කන්න දිය යුතුයි පීඩා කරන අයට දෙවියන්ට මෙන් කීකරු විය යුතුයි, යහපත් දෙවියන්ට පමණක් අපහාස කරන අයට විවිධ සහන දිය යුතුයි හාල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, ජලය, කැප් එකක්, ටකරන් කෑල්ලක් ආදී වශයෙන්,ලොවට උපරිමව වංචාව, දූෂණය, රැවටීම.සෑම ආගමකින්ම තමයි මේවා ආරම්භ කරන්න අවශ්‍ය, ඊට පස්සේ ලෝකයේ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල හොයාගන්න බැරි තැනට ගෙන ලොව සෑම කෙනෙක්ම වැරදි දේ පමණක් උතුම්ම හරි දේ කියල අනිවාර්යයෙන්ම ස්වයංව තෝරා ගන්නා තැනට ගෙන එන්න අවශ්‍යයි, ඒ අවුරුද්ද තමයි ලොවට සුභම සුභ මහා අලුත්ම අවුරුද්ද.
@user-in5wv9rg2g
@user-in5wv9rg2g 4 сағат бұрын
ඒකනම් ඇත්ත😂😂
@Shaliniprobodhika
@Shaliniprobodhika 4 ай бұрын
මේකනම් සහතික ඇත්ත. කාලා බීලා විනෝද වෙලා යන්නෙ නැතුව ඔහොම්මම තමා. ප්‍රශ්නයි උපදෙසුයි කෝටියයි.
@ayeshasandamali241
@ayeshasandamali241 4 ай бұрын
යකෝ මසුරන් දාන්ඩ වටිනව ඕයි......... 😂❤❤❤❤❤❤
@MadushankaRandimal
@MadushankaRandimal 4 ай бұрын
අපේ නෑයෝම දැකපං මේක.😌😅
@Userji3700
@Userji3700 4 ай бұрын
😂😂
@Thrishula.1948
@Thrishula.1948 4 ай бұрын
අපෝ නෑයො නම් ඕනෙම නෑ. ඕකුන් එන්නෙ රෙද්දෙ රස්සාවල් හොයල දෙන්න 🤣🤣🤣🤣🤣
@user-di5fl9ri6y
@user-di5fl9ri6y 4 ай бұрын
ලබන අවුරුදු වලට නෑ ගමන් අඩුවෙවි ගොඩාක් දුරට නෙද 😅😅😅..ළමයි හරි දියුණු ඉතිං 😅😅.ලස්සන හැමදාමත් වගේ ගවී..බුදු සරණයි ඔයාට ..සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම ...
@thiliniwasana3719
@thiliniwasana3719 4 ай бұрын
මෙව්වා ඇත්ත කතා හැබැයි..නෑයෝ එන්නෙම වැරදි හොයන්න තමයි...හොඳක් පේන්නෙම නෑ...😂😂😂😂
@ThirtySec.
@ThirtySec. 4 ай бұрын
වරෙන්කො මේ සැරෙ දෙන්නම් 😂
@nikinihansika5103
@nikinihansika5103 4 ай бұрын
මේක නම් ඇත්තක් 😂❤ කෙට්ටු වෙලා කියද්දී මමත් කියන්නෙ කුඩු ගහනවා කියල 😂😂😂😂😂 සුපිරි...... ආදරෙයි ❤
@Saadiya_Hansi
@Saadiya_Hansi 4 ай бұрын
ඒක පට්ට😂😂😂❤
@sarahusain1765
@sarahusain1765 4 ай бұрын
1:4😢😢😢❤1
@adgf2872
@adgf2872 4 ай бұрын
ඇයි මේ තාම නැත්තෙ කියලා බල බල හිටියෙ😂❤
@Darki_carsan_
@Darki_carsan_ 4 ай бұрын
මාත් මේ නෑයො එනකන් ඉන්නෙ මොනවද වෙනස් වෙලා තියෙන්නෙ කියලා බලන්න😅
@PushpaKumari-bm6hw
@PushpaKumari-bm6hw 4 ай бұрын
ඔව් ඈ😂
@navishkashamindi6833
@navishkashamindi6833 4 ай бұрын
100th like ❤
@divyanganivithanage6579
@divyanganivithanage6579 4 ай бұрын
Eka nam atha😅😅😅
@Lil_sihaaa
@Lil_sihaaa 4 ай бұрын
Aniwa😂
@tikirikumarirajapaksha8546
@tikirikumarirajapaksha8546 4 ай бұрын
ඒකනම් ඇත්ත 😂
@JslPrasandani
@JslPrasandani 4 ай бұрын
මෙවුවා සිරා සිද්ධි 😅😂
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
😅😅😅
@user-sc3mj5sy4x
@user-sc3mj5sy4x 4 ай бұрын
Aye kata dekak naaa...Akenmaaaa💯💯💪🤣🤣🤣🤣
@Mihiri556
@Mihiri556 4 ай бұрын
අම්මෝ අම්මෝ😂😂😂😂විටමින් සීන් එක නම් ඇත්තමයි😂 ඇද හොයන්නමයි එන්නෙ
@sagarikamanel-od7mx
@sagarikamanel-od7mx 4 ай бұрын
එනකම් හිටියෙ අවුරුදු වීඩියො එකක්😂😂😂😂😂😂😂පට්ට ❤❤❤❤❤❤❤❤
@chathuninimalsha2315
@chathuninimalsha2315 4 ай бұрын
ගවී අක්කට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා😊🙏🙏
@Savee803
@Savee803 4 ай бұрын
තාත්තගෙ පැත්තේ නෑයෝ 😂😂
@whalianinthepurpleocean6182
@whalianinthepurpleocean6182 4 ай бұрын
Hariyata hari
@user-lx3wl9xx5c
@user-lx3wl9xx5c 4 ай бұрын
කතාවනම් ඇත්ත ,,,මොකක් හරි අඩුපාඩුවක් කියලා යන්නෙ.😒මටත් ඊයෙ ඕක උනා.😂
@user-to2fk4ng4f
@user-to2fk4ng4f 4 ай бұрын
ඊලග පාර නෑයො ආවාම මාත් ඔය ටිකම කියල බලන්න ඕනී😂😂
@user-qi8gh9qb9u
@user-qi8gh9qb9u 4 ай бұрын
අනේ අපිටත් ඇත්තටම ඔහොම කියන්න පුලුවන් උනානම්😂❤❤
@thilinimaheshika4263
@thilinimaheshika4263 4 ай бұрын
වෙලාවට නෑදෑයෝ එන්න කලින් මේක බැලුවේ😂😂😂😂😂
@ishq3336
@ishq3336 4 ай бұрын
මෙහෙම කතා කරන්න ගිහිල්ලා දැන් එන නෑයෝ ත් එන්නේ නැ😂😂😂😂
@kumarianddannakoooooo7951
@kumarianddannakoooooo7951 4 ай бұрын
අම්මෝ සිරා කතාවක්,මටනම් මහත් වෙලා කලු වෙලැ😂ඕක තමා අගෙ අඩ්‍ය්ව❤
@NimeshNimasha
@NimeshNimasha 4 ай бұрын
මරු අක්කි ඔයා.ඇත්තම කිව්වා.😂😂.සේරම නෑයො ඔහොම තමයි.
@user-co4ld3jj3v
@user-co4ld3jj3v 4 ай бұрын
අපේ ගෙදර වගේ❤❤
@nithooshinishshanka4885
@nithooshinishshanka4885 4 ай бұрын
අම්මෝ ඒක. හිනා කාලා මැරෙනවා. 😆😆😆
@yasirudhananjaya941
@yasirudhananjaya941 4 ай бұрын
දෙනෝ මේ පාර නම් අනන් මනන් ඒවා ඇහුවොත්
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so 4 ай бұрын
ඒක නම් ඇත්ත තමයි හැම නෑදෑ සෙට් එකකම ඔය වගේ එකෙක් ඉන්නවම තමා ආ නැද්ද හැමදේම හරහාර හොයනවා .
@imethagara9116
@imethagara9116 4 ай бұрын
😂😂😂😂❤💯💯 ඔහොමම තමා
@user-nr7ls2vd1q
@user-nr7ls2vd1q 4 ай бұрын
අපේ නෑයෝ ආපු ගමන් කියන්නේ.. ඔය ටිකම තමයි....මරු මරු
@amilasampath6784
@amilasampath6784 4 ай бұрын
මෙදා සැරෙ ජාලෙටම අව්රුදු එනම් මුලින්ම akkagen.😅❤‍🔥සුබ අලුත් අව්රුද්දක් අපෙ අක්කියො...🥳💗
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 4 ай бұрын
සහතික ඇත්ත ඔන්න නෑදෑයො අහන ඒවා 😅
@shashikalajayathissa5403
@shashikalajayathissa5403 4 ай бұрын
මේ දවස් වලට සෑහෙන්න වටින වීඩියෝ එකක් 😄😂
@dreamscapediaries437
@dreamscapediaries437 4 ай бұрын
😂✨️
@user-zv4mp7id1d
@user-zv4mp7id1d 4 ай бұрын
Adoo maru anee.... Apita bane ohom😂
@user-pi7nz9cp3w
@user-pi7nz9cp3w 4 ай бұрын
ඔලුවෙ හිලක් ඒකෙන් ගැඩිවිලෝ ගිහිංලු ඔලුව ඇතුලට😂😂😂
@user-cp3zj9zu5z
@user-cp3zj9zu5z 4 ай бұрын
part 2 vide එකත් ඕනි අක්කියෝ.❤❤❤❤❤
@Mrpy-337
@Mrpy-337 4 ай бұрын
සිරාවටම ඇත්තක් ඕක 😅😅
@nadeeshadissanayake1333
@nadeeshadissanayake1333 4 ай бұрын
Apoo aththa😂❤❤
@Hiranthaperera-bo1io
@Hiranthaperera-bo1io 4 ай бұрын
වැඩේ නම් සහතික ඇත්ත.😂😂😂😂😂😂😂😂
@UpuliGamage-vx9kc
@UpuliGamage-vx9kc 4 ай бұрын
ඕප දූප නෑයන් ට 👍
@vinuh_girl
@vinuh_girl 4 ай бұрын
මං දැන් කෙට්ටුයි කෙට්ටුයි ගානවට උත්තරයක් හොයා ගත්තා😒 ''මං කුඩු ගහනවනෙ''😂😌
@RifkaAsif-pv7fk
@RifkaAsif-pv7fk 3 ай бұрын
යකෝ මසුරන් දාන්ඩ වටිනව ඕයි😂😂😂😂😂😂😂😅😅❤❤❤
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 4 ай бұрын
මම නම් මෙහෙම නෑදෑයන් නොයන එකම තමයි හොඳ කියලා හිතන කෙනෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandilialahakoon9699
@sandilialahakoon9699 4 ай бұрын
ඒකනම් සුපිරි අක්කේ...😂😅❤
@lonelyboy7343
@lonelyboy7343 4 ай бұрын
අදත් මරු🤣🤣♥️
@janakiedarshani7163
@janakiedarshani7163 4 ай бұрын
අම්මො අක්කෙ supiri video ekah😂😂😂
@sandalichamodya6022
@sandalichamodya6022 4 ай бұрын
මෙව්වා සිරා සිද්දි 😂
@user-fm7ys9in1t
@user-fm7ys9in1t 4 ай бұрын
Amboo ekanam patta appa. Ohoma thama salakanna one nayonta😂😄
@ashanikaushalya5502
@ashanikaushalya5502 4 ай бұрын
බලද්දී ඔක්කොම nayo එකයි ...😅
@user-kj2wh9jd9g
@user-kj2wh9jd9g 4 ай бұрын
දුන්න උත්තර ටික😂😂😂❤
@singhaderana6861
@singhaderana6861 4 ай бұрын
"Bellangedi" eka maru😂😂 meda para saratama deela..
@anuradhasubashini5270
@anuradhasubashini5270 4 ай бұрын
මගෙන් ඔවා හාපු කලේ ගියා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@udayakumara2767
@udayakumara2767 4 ай бұрын
නෑයගේ කට වැහෙන්නම කිවුවා😂😂😂😂❤❤❤🎉😅
@anuladias3784
@anuladias3784 4 ай бұрын
ආපු දෙන්කො😂දෙන්නම් ඇටි හැලෙන්න😮😅...නියමයි අක්කේ මෙව්වා සිරා සිද්දි...❤😅😂ආදරෙයි අක්කේ...❤
@thiliniruwangi6466
@thiliniruwangi6466 4 ай бұрын
Owa seerama aththa😂😂 eunata muunata kiyaganna bane thaama mukuth😅 idalath bari noidath bari jathiyak thamai naadayo kiyanne❤😂😂
@user-ko4ge7ys8s
@user-ko4ge7ys8s 4 ай бұрын
හ්හ්... ඔව් ඔව් වරෙන්කෝ කියෝගෙන.. 😏
@jayanigunarathna1255
@jayanigunarathna1255 4 ай бұрын
අම්බො😂😂😂 අම්බො😂😂😂
@maligerner9675
@maligerner9675 4 ай бұрын
Koheda ane oys unne godakalekin ❤❤ oya
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 4 ай бұрын
Bellangedi😂😂😂😂😂😂hammooo 😂😂😂😂😂😂
@tharushika5679
@tharushika5679 4 ай бұрын
ඒකනම් මරු අනේ..
@user-mv3ck1wm6c
@user-mv3ck1wm6c 4 ай бұрын
❤❤❤Api hamoma mehema karamu😊
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 4 ай бұрын
Mewa nan athta ane.supiri gavi😂😂
@sachinfdo1777
@sachinfdo1777 4 ай бұрын
Supiriy akkiiyooo ❤❤❤😂Happy New Year....✨😍
@user-xp5dh3ob7m
@user-xp5dh3ob7m 4 ай бұрын
එනකම් හිටියේ😂
@DadunuKumar
@DadunuKumar 3 ай бұрын
බෙල්ල දික්වෙලා කෙට්ටු වෙලා කියන එක ඇත්ත.අපි කෙට්ටු වුනත් බනිනවා මහත් වුනත් මහත වැඩියි කියනවා 😂😂😂
@user-ky1xu9ss3y
@user-ky1xu9ss3y 4 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා වෙනවා මැනික❤
@madushanrodrigo9488
@madushanrodrigo9488 4 ай бұрын
Happy new year gavi sis..adath maru hode..😂❤
@user-tx7pw7gd7w
@user-tx7pw7gd7w 4 ай бұрын
Ape gedara ena unta oya widhiha kiyanna bane ammapa.ape unuth ohommamai😅😅😅😅
@tharushisamadi6249
@tharushisamadi6249 4 ай бұрын
හරි හරි ... පුරුදු වෙන්නම්කෝ අක්කියෝ 😂😅
@user-ft9fj2wt6t
@user-ft9fj2wt6t 4 ай бұрын
ගැම්මක් තමයි 😂😂😂
@Boy-mj5jz
@Boy-mj5jz 4 ай бұрын
නැයෝ ඔක්කොම එකයි...අවුරුද්දකට එක පාරක් ඇවිත් මගුලක් කියෝලා යනවා..😂😂😂
@sathayanganisenarathna3336
@sathayanganisenarathna3336 4 ай бұрын
මොකද තාම පරක්කු බැලුවා.😂❤
@arunapriyantha1468
@arunapriyantha1468 4 ай бұрын
Ekanam maru.neyo tika enawata thama man nam asama neththe ape ammage peththe aya.adamai hoyanne.tha.ge nangila tika mage nendala eyalanam awama supiri yaluwo set ekak awa wage.ai hasbange neyo eth awama hoyanne ada.thawa lamai hadan nadda ahai.putha weda karala kettu wela kalu wela kiyai.kolla gedara iddi ohoma na kiyai me sere nam owa kiuwoth putha gedara aran yanna kiyanawa nendammata..
@Sweden_Natural_View
@Sweden_Natural_View 4 ай бұрын
Lassanai ❤❤❤
@SaYuRISnEeHA-rt2vf
@SaYuRISnEeHA-rt2vf 4 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ගාවි ♥️🎉
@sithuweerasekara5936
@sithuweerasekara5936 4 ай бұрын
Maru....gavi....❤❤❤😂
@ajithsamantha5535
@ajithsamantha5535 4 ай бұрын
අපේ නෑයෝ ටික වගේමයි .. 😂
@anushikachristalene9218
@anushikachristalene9218 3 ай бұрын
හොද වැඩෙ, අනුන්ගෙ රෙදි හොදන්න යන අයට...😂😂
@hashsla
@hashsla 4 ай бұрын
කට කැහුවත් ඇත්තමයි යකුනේ 😂❤
@sanduniiresha3478
@sanduniiresha3478 4 ай бұрын
ඒකනම් මරු😂😂😂
@RanjaniAthukorala-dg9yg
@RanjaniAthukorala-dg9yg 4 ай бұрын
Oye naayo nam heneme saapeyak 😂😂😂
@thilakakumara626
@thilakakumara626 4 ай бұрын
හොඳ කෙල්ල හෝදලම දැම්මා 👍👍 තමන්ගේ වැඩක් බලාගන්නේ නැතුව අනුන්ගේ හොයනවා මේක තාම ඇත්ත 🤣🤣🤣
@NishanthDissanayaka
@NishanthDissanayaka 4 ай бұрын
ගැම්මක් තමා 😊
@nishanthajayasinghe2898
@nishanthajayasinghe2898 4 ай бұрын
Ane akke sira kathawak thm dala thiyenne adath maru vedio eka😂😂😂❤
@Sanusanu519
@Sanusanu519 4 ай бұрын
අම්මෝ සහතික ඇත්ත😂😂😂
@nadiniisanka218
@nadiniisanka218 4 ай бұрын
ඒක මරු😀😀😀😀
@Kooki704
@Kooki704 4 ай бұрын
මාත් ඉන්නේ ඔහොම්මම උත්තර දෙන්න 😂
@dreamscapediaries437
@dreamscapediaries437 4 ай бұрын
Good luck 😂
@dilinisl1879
@dilinisl1879 4 ай бұрын
නියමයි
@sagarikasandamali9476
@sagarikasandamali9476 4 ай бұрын
apeth innwa oya wage aya😃😃😃😃😃
@isharabimbiperera7027
@isharabimbiperera7027 4 ай бұрын
Ammo Gavi😂😂😂❤
@chutibbh5726
@chutibbh5726 4 ай бұрын
ආ ඔක්කොගෙම නෑදෑයො එක වගේ නේද...😀😀මං හිතුවා අපෙ අයත් ඒ වගෙ කියලා🐒
@kulasiripathirana4955
@kulasiripathirana4955 4 ай бұрын
ඇත්තමයි අක්කෙ ඔය කතාව සහතික ඇත්ත.
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 ай бұрын
නියමයි ... වදින එවුන්ට වදීවි..😅😅😅😅😅😅😅😅😅😅😅
@achalagimsara6888
@achalagimsara6888 4 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ගාවී❤
@bashinigunasekara7551
@bashinigunasekara7551 4 ай бұрын
නියමයි 🤣🤣🤣
@wasanalakshani7501
@wasanalakshani7501 4 ай бұрын
හොද වැඩේ.😂❤
@ayachanarawanpura2568
@ayachanarawanpura2568 4 ай бұрын
Ane ape gedarata nadayo tika thavama Avena math me balance mage monava vesvela kiyala kiyayida kiyala . Kohoma unath video eka nam maru 😂❤❤😊😅
@rlanethu
@rlanethu 4 ай бұрын
මේවා අපේ ගෙදරත් ඇත්තටම වෙනවා❤😊
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 40 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 39 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 19 МЛН
Phone කඩේ අයියා | Phone Kade Aiya | Gavi Fernando
5:29
Puduma Adarayak | පුදුම ආදරයක් - Lochi
12:04
@boraluigalayaiofficial  New Sinhala Tik tok
6:54
Thorathuru Nirathuru
Рет қаралды 625 М.
O/L එක්සෑම් | O/L Exam - IRO
12:07
iRO
Рет қаралды 1,4 МЛН
හත් දෙයියනේ | Hath Deyyane | Gavi Fernando
7:28
Gavi Fernando
Рет қаралды 835 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 40 МЛН